රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

  Рет қаралды 433,239

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 221
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 Жыл бұрын
මං හැදුවා අද, රසයි. Thankyou හැබැයි ඔයා සෝයා කරි හදන youtube දෙකක් දාලා තියෙනවා .. එයින් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා ... ඒ වගේම ingredients list එකේ උළුහාල් සඳහන් කරලා නැහැ නංගි.
@sandeepajayamini3835
@sandeepajayamini3835 3 жыл бұрын
නැන්දේ මම මෙහෙම හැදුවා. මාර රසයි.😋😋 ස්තූතියි ඔයාට ❤
@Pathummadusanka-p4j
@Pathummadusanka-p4j 3 ай бұрын
මමත් අද හදනවා අක්කේ අනේ ඔයා කැම හදනවා හරි රසට ඔයාගේ විඩියො බලලා මම කැම ගොඩක් හැදුවා එවා හරිම රසයි අක්කෙ ඔයාට බුදු සරනයි ජයවේවා අක්කෙ ❤❤❤
@chathuryainduwari7075
@chathuryainduwari7075 3 жыл бұрын
සෝයාමීට් කියන්නෙ මගෙ ජීවිතේ අනේ ❤️❤️🖤
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
Mageth
@imonikasubhashini4263
@imonikasubhashini4263 2 жыл бұрын
Mageth ane...
@learnwithrusiru
@learnwithrusiru 2 жыл бұрын
මගෙත් 👍👍
@prabodaninilukshika4305
@prabodaninilukshika4305 2 жыл бұрын
මගෙත් 💕
@koreangirl8752
@koreangirl8752 2 жыл бұрын
Mageth
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
ඔයා හැදුවොත්නම් ඉතින් .. .කෑමක්ම තමයි ඒක.... ගොඩක් ස්තූතියි ඔයාට 🌹🌹
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 3 жыл бұрын
මන් හැදුව.ඇත්තටම මස් වගේම රසයි.ඔයාට ගොඩාක් ස්තුතියි
@sarunirasara1879
@sarunirasara1879 3 жыл бұрын
ජීවිතේට කාලා නෑ මේ වගේ සෝයා එකක් හරිම රසයි chammi අක්කේ. Thanx
@supunrandika456
@supunrandika456 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි. සොයා මීටි හදන එක එපාම වෙලා තිබුණේ. ගොඩක් ස්තුතියි. ❤️ ආසම කරන කෑමක් රහටම හදන්න පුළුවන් උනා...
@kanchanasandamali9839
@kanchanasandamali9839 2 жыл бұрын
ඔයාගේ් කෑම සුපිරි .සරලයි. රසයි. මේකත් අනිවාර්යෙන්ම හදනවා.
@ajibrofb
@ajibrofb 3 жыл бұрын
ඔන්න බැලුවා රසවත් ලස්සන වීඩියෝ එකක් 💜️
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
හරිම ලස්සනට හදලා.. කන්න ආස හිතෙනවා..ස්තූතියි ඔබට..
@himalkosala8136
@himalkosala8136 8 ай бұрын
මේ විදියට මමත් හැදුවා මෙතෙක් හැදුව ඒත් මේ රස ආවෙ නෑ පට්ටම රසයි .. Thanks a lot nanga ❤️
@anuraranaweera7746
@anuraranaweera7746 2 жыл бұрын
අදයි හැදුවෙ මාරම මාරයි රසම රසයි, ගොඩක් ගොඩක් ස්තුතියි 💓👍💓
@rithu3821
@rithu3821 3 жыл бұрын
me vedio eka balala gihin haduva.aththatama harima rasayi me recipe ekanam. maru..👌
@kaumadisiriwardana6215
@kaumadisiriwardana6215 3 жыл бұрын
හරිම සුවදයි ගෙදරම....හරිම රසයි..අනිවාරෙන් හදලා බලන්න
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
දැල්ලො උයපුවා වගේ හරි ම රස ඇති හදන්න ඕන ස්තුතියි 🌹
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
හරිම රසවත් ඇති .හදලා බලන්න ඕනෑ .ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@sanjayarajapaksh2680
@sanjayarajapaksh2680 3 жыл бұрын
Hari rasai
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
සොයා මීට් මේ විදියට හදලා කන්න ආස කවුද ඉන්නේ
@mdmmperera2478
@mdmmperera2478 3 жыл бұрын
Mama
@pradeepjeewantha1472
@pradeepjeewantha1472 3 ай бұрын
අක්කෙ, ඔයා කියපු විදිහට අපේ අම්ම හැදුව හෞඉම රසයි මස් කාරියක් වගේ ඔයාට බොහොම ස්තුතියි.
@sasirijayoda9631
@sasirijayoda9631 3 жыл бұрын
මේ විදියටම හැදුවා අක්කෙ.හරිම රසයි..ගොඩක් ස්තූතියි 🙏
@NadeekaJayaseeli
@NadeekaJayaseeli 6 ай бұрын
මාරම රසයි.........❤🎉
@ChanakaSuresh
@ChanakaSuresh Жыл бұрын
දැනට ලංකාවේ නැත මාද රොමේනියාවේ සිටමේ මොහොතේ හදල බැලුවා හරිම රසයි කියන්න වචන නෑ ජය වේවා❤❤❤❤❤❤❤
@slgamer784
@slgamer784 3 жыл бұрын
නියමයි ඔන්න notification එක ආව ගමන් බැලුවෝ
@chutimanika...8923
@chutimanika...8923 3 жыл бұрын
Math haduva akkiyo marama rasay
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
ගොඩක් රස පාටයි
@Dilrukshi-cj8eo
@Dilrukshi-cj8eo Жыл бұрын
Harima rasayi..mama haduwaa.. Mata sooyaa meet hadannama ba rasata..dan nam hari.thankyou so much
@jayanibhagya3837
@jayanibhagya3837 Жыл бұрын
අද මන් හැදුවා... මන් උයන්න දක්ශ ,ආස කෙනෙක් නෙමෙයි .. හැබැයි මේක හැදුවා ගොඩාක් රසට තිබ්බා... ඔයාලත් try කරලා බලන්න 💕
@nemasisproduction5823
@nemasisproduction5823 3 жыл бұрын
Akka oya thamai ..hodatama karannne ...vihiluwata newe kewwe..aeththtama ape amma chanal ekatath wada..oyage kema recipe eka superbb..man hadapu serama supiriyatama awa..akke...thanks for ur recipe...dear sis..
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow super 👌ස්තුතියි නංගි❤️මම ආසම කැමක්😋good recipe👍
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Magath asama kama
@chamodm752
@chamodm752 2 жыл бұрын
Highly recommended. Patta rasai.Thank you soooo much Akke❤
@lalithbandara7162
@lalithbandara7162 2 жыл бұрын
Mamath haduwa harima rasai.pin oyata akki
@madukanilanthi1571
@madukanilanthi1571 3 жыл бұрын
Pata dakkath athi kanna congratulations
@SampathSampath-b1p
@SampathSampath-b1p Жыл бұрын
Pattama rasai mamath hadala Kawa tnx
@chathuryainduwari7075
@chathuryainduwari7075 3 жыл бұрын
ඔයා හොදට පැහැදිලිව කතා කරනවා ❤️
@himalkosala8136
@himalkosala8136 9 ай бұрын
අනිවාර්යයෙන් හදන්න ඕන මේ ව්දියට ❤❤❤
@Chmindarathnaveera5896
@Chmindarathnaveera5896 2 жыл бұрын
Rasai nangi
@Ridma158
@Ridma158 Жыл бұрын
I made the soya meat curry as you teach. that is so tasty.
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නියමයි
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 Жыл бұрын
Athtama rasai mama haduwe
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
නියමයි 👌
@hashiniabeygunawardana5255
@hashiniabeygunawardana5255 3 жыл бұрын
Wow akke rasa pataiii 😋😋😋
@sanjeewanikumari73
@sanjeewanikumari73 2 жыл бұрын
Aththatama harima rasai...vegetarian ayata mas wage kanna puluwan ..thanks oyata
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 жыл бұрын
Realy good. thanks
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
මම කියල හදවගෙන කැැව මාර රසයිනැවත එකකින් හමුවෙමු .තෙරැවන් සරනයි .
@samindhiyureshika4849
@samindhiyureshika4849 2 жыл бұрын
Lassana paatak...rasat e vagema ati.....👍👍👍
@sumudubhashini5573
@sumudubhashini5573 Жыл бұрын
මමත් හැදුවා රසයි ස්තුතියි
@sachinitharunya519
@sachinitharunya519 2 жыл бұрын
ඔයාගෙ වීඩියො බලලා කෑම ජාති ගොඩක් හැදුවා මන් හරිම රසයි ,ඉස්සර මන් උයන ඒවා ගෙදර අයට කන්න බෑ දැන්නම් හැමොම කනවා😁❤️ රසයි කියලා❤️ අක්කි අඹ උයන වීඩියො එකක් නැද්ද 🥺🥺
@IreshaMadushani-c7v
@IreshaMadushani-c7v Жыл бұрын
Attatama harima rasai,❤
@rushfashion2729
@rushfashion2729 Жыл бұрын
Man ada haduva marama rasai thank you akke
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 3 жыл бұрын
වෙනස් ක්‍රමයක් .මමත් හදලා බලනවා thanks
@dinumadu1665
@dinumadu1665 2 жыл бұрын
ඇත්තමයි අක්කෙ මාරම රසයි මං අද හැදුවා මෙක 😍😍😍
@nipunahasanka
@nipunahasanka 3 жыл бұрын
මේක දකිනකොටත් කටට කෙල ඉනුවා... 😍😍😍
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
සෝයා කරිය හදන කොටම කන්න හිතෙනවා 😊
@chalanafernando1595
@chalanafernando1595 2 жыл бұрын
Man ada hadauwa harima rasai thank you oyata auth krma kiyala denawata
@chilli5651
@chilli5651 3 жыл бұрын
Ammo magr favorite
@jagathdecosta7634
@jagathdecosta7634 2 жыл бұрын
Madam tks tks so much.haduwa curry eka rasaaaai. Man soya noka hitiya mage wife hariyata nohadana nisa.dan dannawa system eka . jayawewa.
@SLSHADOWYT-q2z
@SLSHADOWYT-q2z 7 ай бұрын
Siravatama
@samanpushpakumara7605
@samanpushpakumara7605 Жыл бұрын
Niyamai
@gurugeaberuwan9686
@gurugeaberuwan9686 3 жыл бұрын
Mamath haduwa harima rasai nande
@slvlogertamil9171
@slvlogertamil9171 3 жыл бұрын
Pol kiri danne nethuwa wathura dala hadanna baidaa rply one aniwaren
@surajmadushanka8038
@surajmadushanka8038 3 жыл бұрын
Ammo kela unanawa appa..... 😋😋😋
@lahirusaman9552
@lahirusaman9552 3 жыл бұрын
හැදුව akki
@sakusaku5625
@sakusaku5625 3 жыл бұрын
Godak rasai👍👍👍👍👍👍
@AmaliT-e1t
@AmaliT-e1t 2 ай бұрын
අක්කිය මම ත් ඔයා ගෙ එක හැදුව හරි රසය අක්කි
@kasunipamothya6988
@kasunipamothya6988 2 жыл бұрын
Mama akki hadana godak kema heduwa....harima rasai
@dhanushipoornima2783
@dhanushipoornima2783 3 жыл бұрын
Wow
@waneshwariwaneshwari4289
@waneshwariwaneshwari4289 Жыл бұрын
සෝයාමීට් මගේ පන😊😊😊😊
@lahirujayakody2303
@lahirujayakody2303 3 жыл бұрын
Thel wadi nadda???
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Hoda rasata hadala kanna hithenawa.niyamai
@sithewsanketh1277
@sithewsanketh1277 2 жыл бұрын
ආසයි හදන්න
@RiyazaRizwan-x1t
@RiyazaRizwan-x1t 9 ай бұрын
Soya meat curry eka mama eaduva harima rahai.oya kiyala dena kema kodak jaathi mama heduwa. Hodata eanawa.oyata kodak pin.dhikatama me vage kema jaathi apeta kiyala dhenna.
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
නියමයිනේ 👌👌👌
@japanflash2379
@japanflash2379 Жыл бұрын
Aurudu 2kakata passet meka balanawa api😮
@KasuniNisansala-x8w
@KasuniNisansala-x8w 3 ай бұрын
හරිම රසයි අක්කේ ගොඩක් තැන්ක්ස් ❤️❤️❤️❤️🥰🥰🥰
@nimashaishani8586
@nimashaishani8586 2 жыл бұрын
Ada mama heduwa... harima rasai.. oyata godak thank
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Hondata rasapatai hadala rasabalannam thank you miss oyata
@samanthasamantha5398
@samanthasamantha5398 3 жыл бұрын
Mama hadala baluwa hrima rasai.oyata thank you akke .
@Yasmikawindya
@Yasmikawindya 3 жыл бұрын
දැක්කම බඩගින්නක් ආවා 😁
@chandanapriyantha5627
@chandanapriyantha5627 3 жыл бұрын
Ane ada haduwaaaa rasssai
@amithinanayakkara7868
@amithinanayakkara7868 3 жыл бұрын
I tried this recipe ..its perfect 👌👌👌👌👌
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Yum
@ayeshahewawithrana9104
@ayeshahewawithrana9104 2 жыл бұрын
සෝයාමීට් ...අනේ මන්දා ගුණයි කිව්වට රහ තමයි එපා වෙන්නේ ...ඇත්‍තමයි සෝයාමීට් කන එක නවත්තලා තිබුනේ. ඒත් මේ විදිය දැක්කම නම් හදලා බලන්න ආස හිතුනා .මේ ක්‍රමේට නම් රසට තියේවි .😀👍💐
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ජයවේවා ඔයාට
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 3 жыл бұрын
niyamai thanks nagi
@Ayeshi11
@Ayeshi11 2 жыл бұрын
Man ada haduwa godkkkma rasai ♥️♥️ Thank u ♥️
@mihinperera633
@mihinperera633 3 жыл бұрын
first
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
නියමයි.
@Shivanthi6
@Shivanthi6 3 жыл бұрын
I tried this dish. It was good . TKS 4 sharing.
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
ම්ම් රසයි. ස්තූතියි .
@Hadakari96
@Hadakari96 3 ай бұрын
👍👍
@sachininimesha9651
@sachininimesha9651 3 жыл бұрын
Oyage recepies mn hamadama wage balanawa...niyamai
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
Balala vitharak madi..hadannath one
@sachininimesha9651
@sachininimesha9651 3 жыл бұрын
@@shashikalavithanage128 haduwe nathath bada pirenawa baluwahama...😂
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Super ❤ thanks
@meleeiniemoothoo2361
@meleeiniemoothoo2361 3 жыл бұрын
Very Yammy. I prepared its very tasty. Thankx so much.
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
නියමට ආවා , ගොඩක් ස්තුතියි
@sisharasupun5136
@sisharasupun5136 2 жыл бұрын
Maru 😋
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
Ane harima lassanai. A wagema rasa ethi.
@ceylongemhut2008
@ceylongemhut2008 3 жыл бұрын
Thank you..!! My favorite dish.. 😋
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa akki rasa athi mmm budusaranay adarey hode😘😘😘❤🌹
@mahidilush3144
@mahidilush3144 3 жыл бұрын
Maru aa hodta kanna puluwann
@isharaharshi566
@isharaharshi566 3 жыл бұрын
Oyage hema curry ekakma wage mama hadala thiynawa. hema ekakma rasai, ukui. Gedara thiyna kulubadu walin gunata rasata hadanna puluwan. Thank you.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Deviled Soya Meat - Episode 215
9:12
Anoma's Kitchen
Рет қаралды 292 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН