✔මස් වගේ රසට සෝයාමීට් හදමු | Soya Meat Curry Sri Lankan | Soya Meat Recipe❤️ Traditional Sisters

  Рет қаралды 5,633

Traditional Sisters

Traditional Sisters

Күн бұрын

Пікірлер: 69
@sumiyuruvishwa
@sumiyuruvishwa Ай бұрын
අනිවාර්යයෙන්ම හෙට හදනවා... පින්වත් සොඳුරු සොයුරියට බොහොමත්ම ස්තුතියි .... වීඩියෝ එක හරිම පැහැදිලියි සරල ⁣බසින් සරල ලෙස කියා දෙනවා... සියලු ජය ඔබට... සොඳුරු අනාගතයක් ලස්සන හෙට දවසක් සේම සියලුම සිතුම් පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා කියා අදද පැතුම් එක් කරමි සුපුරුදු ලෙසම.... ස්තුතියි නැවතත් .... තෙරුවන් සරණයි සොයුරියට .
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබට සුබ දවසක් ❤🥰
@duleep_paranamanne
@duleep_paranamanne Ай бұрын
ඉදිරිපත් කිරීම් හැකියාව විශිෂ්ඨයි. සෝයා මීට් එකත් රසට ඇති වගේ ❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
@manikeM-f7v
@manikeM-f7v Ай бұрын
හරිම හෙමින් පැහැදිලිව කියලා දුන්නා ආදරෙයි ❤️
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තූතියි ලෙන්ගතු අදහස් වලට ❤
@milhanmilhan4486
@milhanmilhan4486 Ай бұрын
මමත් හැදුවා ඩෝ.. පොල් කිරි නොදා... පට්ට...
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් කිව්වට ජයවේවා 🥰❤
@shanu914
@shanu914 Ай бұрын
❤❤❤❤❤ thank you ගොඩක් රස පාටයි අනිවාර්යයෙන්ම හදල බලන්නම් 😊❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි ❤️ හදලා රසද කියන්න 🥰🥰🥰
@JanakaRuwan-t1p
@JanakaRuwan-t1p Ай бұрын
Oya kiuwa vidihata heduwa... Maarama rasai akkiyo.. kiyala dunnata oyata thanks❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
බොහොම ස්තූතියි අයුබෝවන් 🥰ඒකනේ කියන්නේ රසයි නේද
@JanakaRuwan-t1p
@JanakaRuwan-t1p Ай бұрын
@@TraditionalSisters ouuu.. harima rasai
@Tuhin334-q7s
@Tuhin334-q7s Ай бұрын
ছোট্ট বেলায় দেখতাম আমার আম্মা জান, মাটির হাঁড়ি পাতিলে তরিতরকারি মাছ, মাংস, রান্না করতেন। আপনার অনেক গুলো ভিডিও গুলো তে দেখেছি মাটির হাঁড়ি পাতিলে রান্না করা। বা করতে দেখে সেই সব স্মৃতি গুলো মনে পড়ে গেল বন্ধু। ❤️❤️❤️❤️💙
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
আমি খুব খুশি যে আপনি আমার ভিডিওগুলি দেখে উপভোগ করেন। ❤🥰
@GsggsgHd
@GsggsgHd Ай бұрын
Niyamai duwe oyage vidio man balanawa math denumak gannawa oya wage duwek matath innawa MN eyatath me Gena kiyanawa duwage idiri weda sarthaka wewa budusaranai❤❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට මේ සෙනෙහසින් දක්වපු අදහස් වලට ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤
@supunnirmal3297
@supunnirmal3297 Ай бұрын
Piliwalata thiyenawa nangiii harima lassanata thiyenawaa good luck 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@SashiSandaruwan
@SashiSandaruwan Ай бұрын
එන්නකො අපි හදලා බලමු.oya katha karana vidiya hari lassanai akki.බුදු සරණයී
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාටත් ❤🥰 ජය වේවා🙏
@ChristophePerera
@ChristophePerera Ай бұрын
ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිමත් ලස්සනයි
@supunnirmal3297
@supunnirmal3297 Ай бұрын
Niyamaiii nangiii lassanata therena widiyata lassanata kiyala denawaa nangiii අනාගතයට suba pathanawa nangiii oyata Mee hamadama 1 st comment dena supun aiya 🥰🥰🥰❤️❤️❤️❤️❤️
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි අයියේ හැමදාමත්ම නොවෙනස්ව දෙන මේ ආදරේට මට ඔයාලගේ වචන ලොකු ශක්තියක්❤. ඔයා කරන කියන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🙏 පරිස්සමෙන් ඉන්න❤
@kasundananjaya1362
@kasundananjaya1362 Ай бұрын
❤❤❤ supper ...
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
Thank you so much 🥰❤
@supunnirmal3297
@supunnirmal3297 Ай бұрын
1 st comment eka magen ❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
🥰🥰🥰🥰
@sharminifernando480
@sharminifernando480 Ай бұрын
Thanks dear ❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
Thank you too 🫶🥰
@nassauo2437
@nassauo2437 Ай бұрын
😍🥰
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
Thankyou 🥰
@achalagimsara6888
@achalagimsara6888 Ай бұрын
අදත් ලස්සනම ලස්සනයි❤ ලස්සනම ලස්සන සතියක් උදා වේවා❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤බුදු සරණයි
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තූතියි🙏🥰 සුභ සතියක් ඔයාටත් බුදු සරණයි🙏🥰❤
@Tuhin334-q7s
@Tuhin334-q7s Ай бұрын
আপনি হচ্ছেন পৃথিবীর একটা আলো প্রদীপ শিখা। আপনার ভিডিও গুলো মধ্য দিয়ে ছড়িয়ে পড়ুক আপনার প্রতিভা।
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
আপনাকে অনেক ধন্যবাদ আমার বন্ধু এবং আমি কামনা করি আপনার জীবনের সমস্ত আশা সত্য হোক 🧡❤
@AjithLiyanage-l7n
@AjithLiyanage-l7n Ай бұрын
👌👌👌👍❤️❤️
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
Thankyou 🥰❤🥰
@PuspaGama
@PuspaGama Ай бұрын
සුටිපැටිය
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
🥰🥰
@PuspaGama
@PuspaGama Ай бұрын
හරිමරසයිනෙද අනෙ
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් ස්තුතියි ❤️
@Tuhin334-q7s
@Tuhin334-q7s Ай бұрын
খুব সুন্দর রেসিপি ভিডিও। ❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
অনেক অনেক ধন্যবাদ 🥰❤
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
তুমি কি বাঙালী?
@Tuhin334-q7s
@Tuhin334-q7s Ай бұрын
Right. তবে আমার বড় পরিচয়টা হচ্ছে আমি মানুষ। অতি সাধারণ মানুষ।
@romesh.wijetunge
@romesh.wijetunge Ай бұрын
එකපාරටම දැක්කේ පොල්කිරි දාපු ඇතිලිය උස්සලා කැරකෙව්වා කියලා.මට හොඃක් ගෑවුනා.😮😮😮😮
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
😄😄😄❤❤
@AjithLiyanage-l7n
@AjithLiyanage-l7n Ай бұрын
Punchi suranganawee awa rasama rasa kemak hadannta..ennakooo
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ගොඩක් .... ස්තුතියි ❤️
@AjithLiyanage-l7n
@AjithLiyanage-l7n Ай бұрын
@@TraditionalSisters 👍
@PuspaGama
@PuspaGama Ай бұрын
ඔයටමම ආදරෙ
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
😊😊😊😊
@DamayanthiPeiris-pf8or
@DamayanthiPeiris-pf8or Ай бұрын
අනෙ ම්ම් විතරද dekke බදපු තුනපහා කියලා keli මිරිස් danawa.😂
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
👍
@roshanrajiah2193
@roshanrajiah2193 Ай бұрын
wow super sweet sister I made it for lunch love you much hugs and kiss so special to me
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
I''m so happy 🥰🥰🥰 thankyou so much for your appreciation 👍🫶
@roshanrajiah2193
@roshanrajiah2193 Ай бұрын
@@TraditionalSisters you are welcome sweet sister you are so nice to me and you are so special to me
@Mypet-x7g
@Mypet-x7g Ай бұрын
Wassa welawe maru thibunanam
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
හදලා බලන්න 👍🥰
@PuspaGama
@PuspaGama Ай бұрын
හරිමහුරතල්
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
🫶🫶🫶🫶
@PuspaGama
@PuspaGama Ай бұрын
හ රිමරසත්නෙද
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
හ්ම්ම් 🥰❤
@Mr.kumara.
@Mr.kumara. Ай бұрын
akke oya kalu wela ne anne ai appa ee
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
😄 ස්තුතියි ❤️
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Ай бұрын
Oya Soya Curry misak, Soya Chicken Curry kiyanne epa, mokede Chicken Curry ekke rase enne naha!!!!!😂😂😂
@TraditionalSisters
@TraditionalSisters Ай бұрын
ස්තුතියි 👍
@romesh.wijetunge
@romesh.wijetunge Ай бұрын
පැකට් එකේ තියෙන්නේ 'කුකුල් මස් රසට' කියලා. එහෙම රස දැනෙන්නේ නැත්නම් ඔයා කුකුල් මස් කරියක් හදාගෙන කන්න අපේ සුදු මැණිකෙට අනන් මනන් නොකියා😊😊😊
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Ай бұрын
@@romesh.wijetunge oyage Sudumanika paressam kareganne. Kukulmass rase Kukulmass misak, wene dewal hadela e rase ganne baha. Mamath hadepu nisai kiyanne 😀
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
تورهای قصر بخش 6
45:52
دفترهای کاخ - Harem Diaries
Рет қаралды 3