KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
5:01
රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓
5:47
Cat mode and a glass of water #family #humor #fun
00:22
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓
Рет қаралды 1,777,885
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 651
@Mashi729
3 жыл бұрын
කෝ බලන්න මේක බලපු 🙈❤️සෝයාමීට් පෙරේතයෝ
@devindithiloka454
3 жыл бұрын
api,api
@wijesinhawijesinha7799
3 жыл бұрын
Me math
@kasunkalhara3411
2 жыл бұрын
Me innawa
@user-ih6ef6td9u
2 жыл бұрын
Me too 😹🍃
@nadeekapmanamperi4741
2 жыл бұрын
Apiiiii
@ursulakahandawala2920
4 жыл бұрын
හරි රසපාටයි ... ගොඩක් සරලයි... අහන් ඉන්න බලන් ඉන්න ආසයි... පිළිවෙලයි...පිරිසිදුයි... ලස්සනයි... ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි
@mihirisenadheera328
3 жыл бұрын
Thank you very much
@pathmasiri2496
3 жыл бұрын
Thank
@prasannakasun2110
2 жыл бұрын
නෑ නෑ
@sharikaayeshi
Жыл бұрын
මම මේ recipe එක try කලා. ඇත්තටම ගොඩාක් රසයි. Thnl you ❤
@kaveeshaashivini1487
6 ай бұрын
❤ මන් මේ සෝයාමීට් රෙසිපි එක අද හැදුවා උදේ කෑම වේලට.මාරම රසයි මගේ හස්බන් සාමාන්‍යයෙන් සෝයාමීට් කන්නේ නැ.ඉතින් අද ඉල්ල ඉල්ල කෑවා.Thank you so much මේ වගේ රසම රස කෑම රෙසිපි ගේනවට ❤
@DilshanMadushanka-n6p
5 ай бұрын
මොකාද යකෝ සෝයාමීට් කන්නේ නැති පෘථිවි ජීවියා😂
@theju_dananji
3 ай бұрын
අල වෙනුවට දාන්න දෙයක් නැද්ද
@W.M.M.DineshkaDineshka
2 ай бұрын
@@DilshanMadushanka-n6pගොඩාක් පිරිමි අය සෝයාමීට් කන්නෙ නෑ කියන එක මං අහල දැකල තියෙන දෙයක්.. පොඩි කාලෙ ඉදන්ම මටත් ඒක ලොකූ ප්‍රස්නයක් 🤔🤔🤔
@CakeZonebyTharu
Жыл бұрын
මං මේ රෙසිපි එක හැදුව... ඇත්තමයි ඒක හරිම රසයි... ඒකනම් මැඡික් එකක්.. රසකාරක දැම්මට වඩා රසයි❤
@mimidesilva1159
Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ. මට අවුරුදු 20, අම්මා නැති අතරෙ , මටයි ආච්චිටයි soya meat කරි එක හැදුවා. හරිම රසයි. ගොඩක් පින් ❤
@tharushilakshika1826
2 жыл бұрын
මම ඉස්සෙල්ලාම සෝයා ඉව්වේ මේක බලලා.ඇත්තමයි හරි ම රසට ආවා😋.මට කියද්දිත් ඒ රස මතක් වෙනවා❤️😋
@irusandazz6291
3 жыл бұрын
මං ඉස්සර සෝයා ගෙන්නෙ නැතුව හිටියා රසට හදන්න බැරි නිසා..මොකද ඒකෙ තියෙන පැකට් එක දාල හදල කන්න ආස නෑ.මේ විදිය දැක්කට පස්සෙ ගෙනල්ලා හැදුවා ..අනේ හරිම රසයි.thank you.
@prasannakasun2110
2 жыл бұрын
බොරු
@madushadilhani2063
2 жыл бұрын
Thunapha කොහොමද gathte
@dinushikamadhushani1480
2 жыл бұрын
මම ඊයේ හැදුවා මේ කරි එක. හරිම රසයි. මහත්තයත් කිව්වා රසයි කියලා . බොහොම ස්තූතියි මේ වගේ රස කෑම හදන්න කියලා දෙනවට. 😍💖
@santesants2284
2 жыл бұрын
අනවශ්‍ය කියව්ලි නැහැ .හරිම ලස්සනට කියලා දෙනවා.
@DiliniGunarathna-q5d
10 ай бұрын
අද මං මේ විදිහට සෝයා හැදුවා හරිම රසයි❤❤❤ thank u akkii❤❤
@vimarsanarahubaddha5310
2 жыл бұрын
මාත් හැදුවා මේ විදිහට මන් සියබලා ටිකක් එකතු කරා ඇබුල් ටිකක් අවශ්‍යය නිසා. හරිම රසට පාටට ආවා. කිරි දාලා වැහුවේ නෑ මම අඩු ගින්දරේ ටිකක් වෙලා තිබ්බා. හොදටම ආවා Thank you ❤️🤗
@tharusanjeewani26
2 жыл бұрын
මං අද මේක හැදුව..මාරම රසයි..ගොඩක් ස්තූතී.❤
@gayaprasadi7347
Жыл бұрын
කන්නම හිතෙනව.... ❤❤❤ හරිම ලේසියට පහසුවට වගේම රසට හදන හැටි සරලවම කියල දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි .... 🎉🎉😊😊
@senashanisansani
3 жыл бұрын
ඔයා කියපු විදිහටම හැදුව. මම මේ විදිහට කවදාවත් සෝයා කාලා නෑ. හරිම රසයි. ඔයාට සුබම සුබ අනාගතයක් අක්කි ❤❤😘😘😍🤗😊😊
@susilamallika5778
3 жыл бұрын
ඔයා මේ වගේ වැඩසටහන් ගැන දැනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි .😀😀😀😀😀😂😂😂
@ManjulaPrsanna
Ай бұрын
අක්කී ලස්සනයි ඒක ❤❤
@sudeshmadushanka6594
3 жыл бұрын
සෝයා මිට් පදමට අව මාර රසයි 👌 බොහොම පිං අක්කේ 🙏
@prasannakasun2110
2 жыл бұрын
බොරු
@ryangaming3236
2 жыл бұрын
Atta d 😂
@KeerthiGunalath-v5v
Жыл бұрын
tho peratha bala
@malshanilakshika2650
3 жыл бұрын
ඔයා කියා දෙන විදියට ආස හිතෙනවා හදන්න ..මන් හැදුවා හැමෝම රසයි කිවුවා
@Chathu_SulO
7 күн бұрын
අක්කි මං ඔයා කියපු විදිහටම ලූස් සෝයා හැදුවා මාරම රසයි අක්කි. දැන් අපි කඩේ පැකට් ගන්නෙ නෑ..... ☺️☺️☺️
@madhushikakumarasinghe8985
2 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි 💖
@RuviniTharuka-l7b
11 ай бұрын
අද තමයි මම රසම සෝයා එක හැදුවෙ. Thank uu.❤😊
@tsewwandee1418
2 жыл бұрын
මම මෙක හැදුවා මාරම රසයි ගොඩාක් ස්තුතියි 💚💕
@RasinduGkr
11 ай бұрын
Harima suvadau harima rahai akki❤❤😊😊😊
@upekshadiwyanjali161
3 жыл бұрын
හරිම රසයි අක්කි මන් හැදුවා ❤️❤️❤️❤️ජය වේවා 😄
@rvvimuth1356
Ай бұрын
Math haduva mara rasai eka ❤
@Maheshjaali123
5 ай бұрын
මේක බලන ගමන් සෝයා මීට් කරිය හදපු අය මේ කොනට 🤭😁
@gayaniiresha2573
Жыл бұрын
මම හැදුවා.පට්ට රසයි අක්කා.තෑන්ක්ස්
@PrasnthikaWitharanage
Ай бұрын
Math ada heduwa.eththatama godak rasai.thawa me wage video danna.,😍😍❤️
@hasithbhasuru8545
3 жыл бұрын
සුපිරි 😁😁😁😁😃
@vkacedamy4175
3 жыл бұрын
මමත් හැදුවා ..හරිම රසයි😍
@siluniamaradewa4004
Жыл бұрын
Oyage kaama harima rasawath..bohoma sthuthiy apita harima recipe denawata..❤❤❤
@niroshnira7959
2 жыл бұрын
අනෙ හොඩාක් ඉස්තුනියි කියලා දුන්නාට මම උයනවා එ විදියට අනිවාර්යෙන් රසඅැනි ❤
@anojpremakumara7268
Жыл бұрын
Apith haduwa rasai😍
@ghbeats11pro
2 жыл бұрын
උන හැදිල ඉන්න වෙලාවෙ අම්මා හදල දුන්නා මරු
@poornimaperera6396
Жыл бұрын
Mamath haduwa..eka harima rasai
@samanthifernando2284
Жыл бұрын
ඔයා මස් කරි එකක් හැදුවෙ හාල් පොල් බැදලා දාලා ඒවිදියට මම සෝයාඑක හැදුවා.නියමයි නන්ගි....👍👍❤❤
@fawsyaali9989
2 жыл бұрын
Super excited 🤲 nice 💅 😊 👌
@weerasingh934
4 жыл бұрын
හරි ම රසයි . හොද කටට රහට කන්න පුළුවන් අහාර හදන විදිහ කියනවට ස්තුතියි.
@maduarshi8234
3 жыл бұрын
Ekath rasatamaaa awaa akki ❤️❤️❤️❤️😍😍😍
@champapriyadarshani1761
3 жыл бұрын
සැබෑ දේ , සැබෑ පදම කියා දුන්නාට ස්තුතියි 🙏
@tiktok-ro7bi
3 жыл бұрын
Man asama kemak godak istuti
@nadeeshasewwandi6719
4 ай бұрын
Meka harima Rasta enwa ❤❤❤
@sewwandianu3240
4 жыл бұрын
කිසිම රහසක් නැතුව බොරු පොෂ් කෑලි දාන්නේ නැතුව කියලා දෙනවා.බොහොම ස්තූති 💖🇱🇰🇦🇪
@buddikadamayanthi717
3 жыл бұрын
😃😃😃👍
@devindithiloka454
3 жыл бұрын
wikaaara
@razor-b2d
3 жыл бұрын
@@devindithiloka454 ai
@devindithiloka454
3 жыл бұрын
@@razor-b2d 😑😑😑😑😑😑
@samidulaksahan8290
2 жыл бұрын
😳
@sasra4618
3 жыл бұрын
මම හැදුව හරිම රසයි👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@S-Ashen-_
Жыл бұрын
Niyamai මම අද හැදුවා.ගොඩාක් ස්තූතියි ඔයාට..
@chalithasadew34
Жыл бұрын
ඔක්කොම ඒ විදිහටම හැදුව අක්කේ රසම රසයි ❤️😊
@kalpanichathurika506
2 жыл бұрын
ඒ විදිහටම මමත් හැදුවා.....ගොඩාක් රසට ආවා අක්කේ.. ඔයාට ගොඩාක් ස්තූති ❤
@NilminiSamantha-u8v
10 ай бұрын
ඔයා කියපු විදිහට හැදුවා හරිම හසයි
@amatsupunacademy9101
5 күн бұрын
ඇත්තටම රසයි මමත් හැදුවා
@Hansinisupunsara
2 жыл бұрын
🤪🤪🤪 niyamai akki
@sujeewasomawardahna2511
3 жыл бұрын
Tasty prepared today.thanks dear.
@isurukawya2760
3 жыл бұрын
මරු අක්කියා ඔය වගේ වීඩීයෝ දාන්න
@shanidilrukshi2309
2 жыл бұрын
Thanks mr kitchen 😘👍👍👍👍👍delicious 👌👌👌👌👌
@idunilbandara6165
10 ай бұрын
Mama haduwa eka hari rasay harima rasay
@kanishkamadushan7196
4 жыл бұрын
ඔයාගේ රෙසපිය වලට මම ගොඩක් කැමතියි . ඔයා ගොඩක් හොදට කියා දෙනවා.
@imeshdananjaya1187
3 жыл бұрын
Harima rasayi akki
@ravilewliyadda6282
Жыл бұрын
නියමයිනේ මේ සෝයාමීට් කරිය😛😋👌💕
@RohiniSanthi
5 ай бұрын
අනෙ දුවෙ මම අද තමයි සෝයාමීටි කරිය ඇදුවෙ ඇත්තටම හරිම රසයි
@awishkanilupul5213
2 жыл бұрын
සුපිරි අක්කේ. ඉතාම සරලව පැහැදිලිව කියල දෙනවා. All the best. ජේසු පිහිටයි
@hiruniprasadi2510
2 жыл бұрын
පිස්සුවක් තමා.👀❤️
@yomalinadeesha6426
2 ай бұрын
හේ අපේ අම්මත් තුනපහ ගෙදර හදාගන්නේ ❤
@madushanisewwandi6442
Жыл бұрын
බලනකොටත් කටට කෙලත් ගලාගෙන එනවා ❤️
@rasikathushan4541
4 жыл бұрын
රසට හදාගත්තා ඔයාගේ විදිහට ආසයි .ජය වේවා අක්කා.
@YashodhaWijerathne
Жыл бұрын
රසට තිබුණා thank you ❤️
@nugerad1
3 жыл бұрын
Apith haduwa hari rasaii👍
@tmvinithavinitha9804
4 жыл бұрын
Wow සුපර් sis 👍👍👍
@NimalJayawardana
Жыл бұрын
me recipe eka haduwa akki marama rasai...
@shiromisilva112
4 жыл бұрын
Ane mata kanna hithuna🤑😝🤤🤤🤤🤤🤤😎🧐
@solasta4991
2 жыл бұрын
So yummy 😋😍
@sanjeewakumara7509
2 жыл бұрын
මාත් හැදුවා පට්ට රසයි
@ravindulakshan1657
Жыл бұрын
හදන වීදිය dakkama කන්න asa හිතෙනවා thbk you 🎉❤❤
@KeerthiGunalath-v5v
Жыл бұрын
tho akuru eganagnenn thoge peratha kam ata dekanathgi ponnya
@donenew3438
4 жыл бұрын
niyamai soya meat curry aka .
@kasuntharaka4899
2 жыл бұрын
Ada mulimma shoyamith ekak heduwe.rasama rasai.kiyala dunna vidiyatama heduwa.thenk you harima pehedili.😍
@ireshrangana1506
Жыл бұрын
මමත් මාරම ආසයි සෝයා මීට් කන්න...
@kasunmudannayake6065
4 жыл бұрын
Niyamai sister g😊😊D...👍
@dimuthuruwan5432
3 жыл бұрын
Math haduwa godak rasai
@darshananuwan506
3 жыл бұрын
Oya rasata kama hadanawa akka..👍👍👍👍
@suneethathilakarathna7554
Жыл бұрын
Mama iskole yana lamayek. Mama niwadu kale oya hadana vidihata kama hadanawada. Oyage krama harima lesiiie. 💓💓💓
@asankapriyantha5723
Жыл бұрын
සුපිරියි හරිම රසයි
@manaramudayanga5202
2 жыл бұрын
awesome 👍
@kumarikumari706
3 жыл бұрын
Nice cooking you god blessing my heart
@sureshsanjeewa2167
Жыл бұрын
මගෙ අම්මත් හැදුවා . ගොඩක් රසයි.
@lmeshithaaru2981
3 жыл бұрын
I made it ...really yummy....thanks sis...
@rasikadammika
11 ай бұрын
අක්කි මම දැක්කපු හොඳම සොයාමිට් එක මේක
@kasunthilanka1767
2 жыл бұрын
Pattama rasai tanx akke
@chathurikamadushani2216
3 жыл бұрын
Akke oyage recipe godak man try kala.niyamae.good job
@nishanthapriyalal7445
Жыл бұрын
මාත් හැදුවා හරිම රහයි 😋
@piumipimui4319
3 жыл бұрын
Niyamai akki
@chamarianushka9717
4 жыл бұрын
මම රට ඉන්නෙ.. අද ඉවුවා සෝයාමිටි.. එත් අර තුනපහා කුඩු එක නැ.. ඒ නිසා මම තුනපහා බැදලා ගත්තා .. අනිවාර්යයෙන්ම ලංකාවට ගියාම මෙි විදියට හදනවා.. ස්තුතියි
@menukasadaruwan41
3 жыл бұрын
Hi
@nethminawoda4118
3 жыл бұрын
Mona rateda inne oya
@chamarianushka9717
3 жыл бұрын
@@nethminawoda4118 කුවෙිටි... ඔයා කොහෙද
@janakaudayanga9774
3 жыл бұрын
P
@nuwanbuddika9355
2 жыл бұрын
එල
@MrTechTracker
Жыл бұрын
දාන්න ඕක දේවල් වලින් බාගයක් දාල හැදුවත් රසට ආව.. Thank you akke. ❤️
@KeerthiGunalath-v5v
Жыл бұрын
ko thoge ethuru bage
@dilaakollasl
Жыл бұрын
Rasata awa akke thanks ❤
@sriyanihettiarachchi8057
Жыл бұрын
Very good oll the best sisters
@hansamaliamarasinghe7619
2 жыл бұрын
Maath haduwa godaak rasai ❤️
@ManelWimalarathna
11 ай бұрын
කමෙන්ට් බලන්න ආප අයට තේ ගෙනාව ☕☕
@hansikahansika6314
6 ай бұрын
😂
@shalukajanethri1762
3 жыл бұрын
මන් හැදුවා .හරිම රසයි.ස්තුතියි .
@nethmimaleesha1231
4 жыл бұрын
නියමයි 👌👌👌👌👌
@neelshanthawickramasinghe212
Жыл бұрын
Thanks akki mara rasai. Thawath kama jathi godak apita kiyala denna. Budu saranai.
@සාපේක්ෂයථාර්ථය
4 жыл бұрын
Mm asama soya kanna ,good video
@SaduniNimesha-hd5xq
Жыл бұрын
Ane akkiyo harima rahai mage asama kama soya meet e nisa mama haduva pattama,rahai
5:01
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
Ceylon Kitchen
Рет қаралды 423 М.
5:47
රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 431 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
5:24
වැඩි වැඩ නැතුව බෝතලේ ලේසියෙන් සොසේජස් හදමුද|homemade sausage in the bottle recipe|
M.R kitchen
Рет қаралды 136 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 69 М.
5:32
හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 3,9 МЛН
4:57
සෝයා මීට් ලවර්ස්ල වෙනුවෙන්මයි.ගෑවුන තැන කන්න පුලුවන් |soya meat curry | soya curry
Cook With Sudu
Рет қаралды 335 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
6:34
✔මස් වගේ රසට සෝයාමීට් හදමු | Soya Meat Curry Sri Lankan | Soya Meat Recipe❤️ Traditional Sisters
Traditional Sisters
Рет қаралды 16 М.
7:16
හැමෝටම තියෙන ගැටලුවට උත්තරේ මෙන්න - Chicken Curry Recipe Sinhala
Recipes Sinhala
Рет қаралды 155 М.
7:59
ගෙදර අය පුදුම කරවන්න මං සෝයා මීට් හදන විදිය සෝයා මීට් බැදුම Soy Meat recipe Kusala's Simple Life😍
Kusala's Simple Life
Рет қаралды 146 М.
5:56
ගෙදර තුනපහ වලින් කලුවට,රසට සෝයාමීට් කරියක් හදන හැටි.Soya Meat Black Curry
Cooking with Chef Shani
Рет қаралды 24 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН