KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔ මෙලෙකට හරියට වැලිතලප හදන හැටි! Traditional Sri Lankan Walithalapa recipe in Sinhala by Apé Amma
11:48
හදල විනාඩියෙන් පෙගුවා නේද මෙන්න රහස මෙි පදමට එකම මිශ්‍රණයෙන් මුරැක්කු බයිටි පකෝඩ ලේසියෙන් හදාගමු
32:23
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
24 Часа в БОУЛИНГЕ !
27:03
විනාඩි 10න් බත් වලින් වැලිතලප හදමු💓M.R KITCHEN💓
Рет қаралды 392,982
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 405
@SandyaKumari-x2q
Ай бұрын
Dan hadala kana gaman inne ,mata 14i hrima rasata ava .welithala vagemai ,thank you ❤❤❤
@littleprincess5494
4 жыл бұрын
අපි අද හැදුවා අක්කි. හරියටම අාවා. අැත්තටම හරිම ලේසියි හදන්න. එ්වගේම හරි රසයි. මේ වගේ ඉක්මනින් කෑම හදන්න කියලා දෙනවට thanx.
@rashiniwenushika2502
4 жыл бұрын
අනේ ඇත්තටම ඔයා කියලා දෙන කෑම හරිම ඉක්මන්ට හදන්න පුලුවන් කෑම වර්ග..ෆට්ට රසයි.මම හිතුවෙ නෑ ඔච්චර රස වෙයි කියලා..♥️♥️😍
@maneldissanayake3551
4 жыл бұрын
අද මම වැලිතලප හැදුවා. හරීම රසයි. දරුවන්ට පුදුමයි. බත් වලින් වැලිතලප හැදුව කිව්වම. ස්තූතියි ඔයාට.
@bishairabichchu4461
4 жыл бұрын
Oya hari lassanata katha karanawa. Ahan innath aasai. Ewagema hari pahediliwa kiyala denawa. Wedi wiyadam nethiwa sobanath nethiwa recipe kiyanawa. Tnx
@asaadnasif5036
4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි හැම කෑම වර්ගයක්ම මං හදනවා ❤හරීම රසයි
@gayanikaushlyakaushlya9020
4 жыл бұрын
Godak ho da I ....dangnna puluwnda daws 2.3 tiygnna hakida
@sarathmedagoda8712
4 жыл бұрын
@@gayanikaushlyakaushlya9020 p
@shehanfernando1034
4 жыл бұрын
unlike ගහන්නේ කෑම හදන්න බැරි උන් වෙන්ඩ ඇති අක්කෙ කෑම එක මම හැදුවා පට්ටම රහයි අපේ ගෙදර කට්ටියටත් හිතාගන්න බැහැ මමද හැදුවේ ස්තූතියි අක්කි
@dilinipriyanthika7827
Жыл бұрын
අනේ හරිම රසයි...මම හැදුවා ගෙදර අයටත් හිතාගන්න බැරි උනා...ඔයාට ගොඩාක් ස්තුතිය ❤
@heshmalavi
2 жыл бұрын
හැදුවා , පොඩ්ඩක් අවුල් උනා , ආයි හදනවා , ස්තුතියි ඔයාට
@hiranyaliyanage4302
4 жыл бұрын
ඔයා කියලා දෙන කෑම හදන්න හරිම ලේසි....හෙටම හදලා බලන්න ඕනේ....... බොහොම ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට.....♥️👍
@lalaniwijesinghe5272
4 жыл бұрын
මේ වගේ ඉක්මනින් කෑම හදන්න කියල දෙනවට ස්තූතිය.
@nathayalakmini3152
4 жыл бұрын
Thanks
@SutiKemla
9 ай бұрын
අක්කි මට වයස 11 මමත් හැදුවා හරිම රසයි ❤❤❤😊
@sandunifernando531
4 жыл бұрын
Api hduwa wali thalapa...😊😊😊 hrima rahai...godk tnk u...meh wge lesi widiyt kiyl denwta...
@හිතුවක්කාරි-ඨ2ඬ
2 жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි අඩු වියදමෙන් රසට කෑම හදනවා 🌸🌸🌸🌸
@Kumari-v6v
4 жыл бұрын
අනේ මම ඉන්නේ කුවේට් වල මම හැදුවා හරිම රසයි පිටි වලින් හදන වට වඩා රසයි ස්තුතියි ඔබ තුමියට දිර්ඝ ආයු ලැබේවා තේරැවන් සරණයි මම කුවේට්
@dinumadu4155
4 жыл бұрын
Basmathii hal bath da demme akka kohomada bath welanne nethuwa heduwe
@Kumari-v6v
4 жыл бұрын
තේරැවන් සරණයි 🙇🙇🙇🙇🙇
@dinumadu4155
4 жыл бұрын
යන්නේ කොහේද... මල්ලේ පොල්
@Kumari-v6v
4 жыл бұрын
@@dinumadu4155 ගේඩියක් කියියද මල්ලේ හින්දා ගනං ඇති නේද 😁😁😁😁😁
@nilanthadesilva9614
3 ай бұрын
අක්කි මට තාම අවුරුදු 11 ඒත් මම ඔයාගෙන් බලලා කෑම හදනවා
@devikafernando5543
4 жыл бұрын
Aththamai aka harigiya mamath hadala baluwa thankiu 😊😊😊😊😊🤷♀️
@samudrawijesundara8716
2 жыл бұрын
Love ❤️ to make it ane oya harime lesiyata keranne kiyala dena aka watinewa apite mea ratewal amarui dewal hoyan hada thanks 😊 dear ❤️
@dumindanandana9627
3 жыл бұрын
අපිත් හැදුව අක්කී ගොඩක් රසයි අැත්තටම එ්ක බත්වලින්ද හැදුවේ කියල හිතා ගන්නවක්වත් බෑ .👍👍
@madusankadesilva9586
4 жыл бұрын
👌👌👌 හරිම rasai me වැලිතලප එක නම්. හරිම ලෙසි. අද අපිට වැස්ස දවසක්. හැමෝම ගෙදර. මම ගෙදර අය පුදුම කලා.
@AishaAisha-fe1ub
4 жыл бұрын
Godak stuti oyata mn oyage bath walin hadapu dodol ekat heduwa harima rasai mama inne kuwait eke gedara medamut kewa harima rasai kiyala tawat dewal danna budu saranai
@koraleanu9627
4 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහොම ස්තුති ඔයාට
@suneelruparupa656
4 жыл бұрын
මම හැදුවා නංගො හරිම රසයි මගෙ යාලුවන්ටත් දුන්නා එයාලත් කිවා රසයි කියලා ස්තුතියි ඔයාට මම කුවෙටි සිට අද කෙසෙල් කැවුමි හැදුවා එවත් රසයි
@ydajith4633
2 жыл бұрын
Oyata thanks mamath hadala balannam
@kelumprabath1989
4 жыл бұрын
Shooi ane math heduwa harima rasaii thenks
@padminipadmini3937
4 жыл бұрын
මමත් හදනවාඔබට ස්තුතියි 👍👍👍👍
@nadeeshaabesingha6771
Жыл бұрын
Oya kiyla dena kama hadala api kanwa. harima rasai.
@kasunmaxx5314
4 жыл бұрын
ස්තුති ඔයට මෙ වගෙ දෙවල් කියල දුන්නට තවත් රෙසිපි එකක් දනවද මෙ වගෙ ඉක්මනින් හදගන්න පුලුවන් දෙවල්
@nisaldinuraka3652
4 жыл бұрын
ඔයා නම් සුපර්බ්..කොහෙන් හොයා ගන්නවද මන්දා මෙහෙම කෑම හදන හැටි..
@vinugomes3110
4 жыл бұрын
අපි අද හැදුවා ගොඩක් රසයි ගොඩක් ස්තූති ❤️🙏
@disharisadarenu5995
4 жыл бұрын
මමත් හැදුවා ලේසියි රසම රසය 😍😍😍😍😍
@shashikalakavindhi2767
3 жыл бұрын
Ane mama hamadama oyage kama hadanav...harima rahai...thanks akki
@nishaniwaidyanatha2133
4 жыл бұрын
Oya kiyala dena vidiya harima ĺesiy.A nisa aniwaryenma mekath hadanawa,Oyage mari caramel pudding ekath api heduwa harima rasai.oyata godak thanks.Idiriyatath me dewal karanna oyata shakthiya dhairiya lebewa nangi 💐💐💐
@niroshanirandunu5570
4 жыл бұрын
Math haduwa .harima lesiy.ewagema rasai.godak sthuthiy obata
@dammidammidammidammi188
4 жыл бұрын
ෂා අලුත් දෙයක් මාත් හදලා රස බලන්නම් ස්තුතියි
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@appachchimudiyanse6846
4 жыл бұрын
නියමයි සහොදරී වැදගත් ව්ඩ්යො එකක්
@firstfirst2544
4 жыл бұрын
මං හැදුව හරිම රසයි ගොඩක් ස්තූතියි ඔබතුමියට මං කුවේට
@chanikanimanthi8038
4 жыл бұрын
Maka niyamai akki... Mama haduwa harima Rasai.
@chanikanimanthi8038
4 жыл бұрын
Thanks
@damayanthierathnayake6588
4 жыл бұрын
මමත් හැදුවා...සුපිරි.....
@aboodaaa2613
4 жыл бұрын
Oya haduwa mona bath wainda අක්කේ kiyanna puluwanda api kana kirisamba විතරයි awagan hadanna barida අක්කේ
@damayanthierathnayake6588
4 жыл бұрын
ඒවායෙන් තමයි මාත් හැදුවෙ...රසට ආවා
@damayanthierathnayake6588
4 жыл бұрын
කීරි කැකුළු
@dinucraft5866
2 жыл бұрын
මමත් හැදුවා...හරිම රසයි❤️
@chandanijayawardane9249
2 жыл бұрын
Oyage kama adath rasa patai isthuthiyi
@vasandhivasandhi6192
2 жыл бұрын
Oya kiyala Dena ikman kama niyamai
@nilukanew3712
4 жыл бұрын
Godak thanks akke lesi kema rata inna apita kiyala denawata
@sithmisithara8914
3 жыл бұрын
mama haduwa harima rasai 😋 thank you
@janakakumari2033
4 жыл бұрын
Niyamai harima ikamanata hadaganna puluwan
@Tamara-xe7fp
3 жыл бұрын
Mehema gedarata wela iddi....jeewithe epa novi sathutin inne oyage chanel eka nisa...thank you sahodari....
@dammikakumara4032
3 жыл бұрын
Akke hodata hari giya
@ashiz7451
4 жыл бұрын
Mamath ada haduwa harima rasai. Thanx oyata ❤️
@deepthidilani1012
4 жыл бұрын
Eththatama da eka hai wenne na neda mge kata hedune na
@ashiz7451
4 жыл бұрын
@@deepthidilani1012 ow niwenna tiyala keli kapala wen karanna
@kaveesdiary6842
4 жыл бұрын
Akkiyo man dan haduwa oka marama rasai akkiyo bath walin haduwa kiyla kiyvvath baha thank you oyata godak ♥️🙈
@urmiladeshaki3697
2 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි..😋❤
@ilimbachaminda7505
2 жыл бұрын
නියමයි අක්කෙ මමත් හැදුවා රසයි🙋🙋🤤
@sujatha1370
4 жыл бұрын
ඔයා හදන ගොඩක් කෑම ජාති හදනව මං.ගොඩක් ස්තුතියි
@kumarikumari1430
4 жыл бұрын
අපිත් හැදුවා රසම රසයි Thank you තව තව ඒව හදලා දාන්න අපි ඔයාව subscribe කරලා කමෙන්ට් එකක් දැම්මා
@kumarikumari1430
4 жыл бұрын
ලයික් එකකුත් දැම්මා
@sriyanikw4720
4 жыл бұрын
මමත් හදනවා oyta ගොඩාක් estuti 👍 ❤️❤️❤️❤️❤️
@imalshaba0913
4 жыл бұрын
Dr mekath hadala blnna apiwath subscribe krnna kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@sunithasunitha3604
4 жыл бұрын
Budusaranai deviphitai pareshsamen enna
@prashanticroos2739
Жыл бұрын
ඔයා ගෙ,කැම,රසයි
@Mama-gd5mv
4 жыл бұрын
බලමුකෝ හදල ස්තූතිය ඔබට තෙරුවන් සරනයි වස්තු Congratulations
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@weerakoonweerakoon9957
4 жыл бұрын
Thanks dr..👌🤘 අනිවාර්යයෙන්ම hadanawa ..ආදරෙයි ithimmm ❤❤
@inakasamamai9590
3 жыл бұрын
godakma rasayi
@fashionnwr4761
4 жыл бұрын
Mn Ada haduwa akki walithalapa👍👍👍👍
@nirukaranasingheniruka5604
4 жыл бұрын
බොහොම ස්තුතියි මේවගේ වීඩියෝ දලා අපිව දැනුවත් කලාට බුදුසරණයි මන් කුවේට් sit
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@Roshelangela11
4 жыл бұрын
Ammo akke oyge videos nm superb mn හැමදාම balanawa
@vindyalakshi456
4 жыл бұрын
Man asama kamak akki,hadanna lesi widihak hoya hoya hitiye,thanks karanna wachana na
@vindyalakshi456
4 жыл бұрын
Ane akkiman pitarata inna kenek aputa pol na desicated pol use karata kamak nadda
@MRkitchenlk
4 жыл бұрын
ඩෙසිකට් වලින් හදන්න පුළුවන් dear
@nelkanelka1735
4 жыл бұрын
ශා.........මරු......මමත් හදල බලන්නම් එහෙම.ඔයාට තුති
@damithakarunathilake7485
4 жыл бұрын
Oyag recipe ekat ada mn heduwa, ewa godak rasai, atthatm hithenne nh bath valin heduwa kiyl, atthatam rasai, thank you 💓
@chamarah3198
4 жыл бұрын
Mama pani keum aka gedara haduwq Akki harima rasai harima lesi.thank you oyage adahas walata.
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@jayanthiberera5810
4 жыл бұрын
ෂාාාා නියමයි නෙ තෙරැවන් සරණයි
@samsunggrand5984
4 жыл бұрын
Niyamaine.😀😀😀
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@lakmalilakmali2081
4 жыл бұрын
Mamath haduwa harima rasai akkiyo
@anuupeksha6765
2 жыл бұрын
math haduwa harima rasai 🥰
@thilinidilrangi7871
4 жыл бұрын
Mn ada haduwa .harima rasai.
@anuruddapredeep8010
Жыл бұрын
නියමයි අක්කි
@nadeekapriyadarsani2770
4 жыл бұрын
Sthuti akkiyo asama kemak. Math lankawata gihin hadanawa😋😋😋
@umarathei3679
4 жыл бұрын
Hi dear.... හරිම රස පාටයි 😋 මේකට කිතුල් පැණි ගන්නවනම් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද... අනේ කියන්නකෝ..ආස හිතුනා හදන්න... ස්තූතියි ඔයාට
@nadeekapriyadarshani8318
4 жыл бұрын
Thanks akki.oyage hema vedio ekakma asawen balanawa.
@nadeekapriyadarshani8318
4 жыл бұрын
Akki meka podi dawasak hari kal thiyaa ganna puluwanda.?
@imalshaba0913
4 жыл бұрын
Mekath hodnam apiwath subscribe krnna yalu kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@kaveeshachamood2899
4 жыл бұрын
rasama rasai
@janeiuae5751
4 жыл бұрын
ඔයාට.ගොඩාක්.ස්තුතියි හදලා.බලන්කමි
@kusumwickramasinghe7217
3 жыл бұрын
Eka nam harima hodai.
@jayanthimallika2762
4 жыл бұрын
Wow very good Thanks pyata
@dilakshishani65
4 жыл бұрын
Me wage recipe kiyadenwta thanks.....idiappa walithalapath hadanna puluwn......😋😋😋
@dilrulandewaththa9431
Жыл бұрын
රතු කැකුළු බත් වලින් හදන්න පුළුවන්ද අක්කි??
@asankapriyadarsana1070
2 жыл бұрын
Mamate haduwa harima rasai
@lakshmiabeydeera3829
4 жыл бұрын
මේ දවස් වලට ගැලපෙන ඔබේ කෙටි කෑම වර්ග හරිම හොදයි බොහොම ස්තුති
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@mariwarnakulasuriya7480
4 жыл бұрын
නියමයි 👌 සුපිරි 👍ස්තුතියි ඔයාට 😘
@fashionnwr4761
4 жыл бұрын
Aniwarenma hadanawa.thanks oyata apita me wage kama hadanna kiyala denawata❤️❤️❤️👍👍
@imalshaba0913
4 жыл бұрын
Mekath blnna dr hodnam subscribe krnna apiwa kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@dinushaabenayaka7202
3 жыл бұрын
Niyamai mamath haduwa thank you
@sandunifernando531
4 жыл бұрын
Thawath meh wge lesi widiyt dewl dnna...❤❤❤
@SACHIN-rv6lv
3 жыл бұрын
oyage recipes 500 withara balala hadala thiyanawa ekakwath harigiye na
@indranipushpalatha7256
2 жыл бұрын
❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗
@kumarikumari1430
4 жыл бұрын
ලයික් එකකුත් දැම්මා
@hemalathakumarikumari3463
4 жыл бұрын
Godak stuti ..super..thaeruwan saranai
@DananjayaKumara-ev9hl
7 ай бұрын
Mat heduwa akke
@lalithlankika1611
3 жыл бұрын
අක්කේ මමත් හදනවා
@nilminikumari9012
4 жыл бұрын
ලංකාවට ආවහම තමයි හදන්න වෙන්නේ 👌
@imalshaba0913
4 жыл бұрын
kzbin.info/www/bejne/pZ_IpGyMi6qJe6M
@saranisamodini5213
3 жыл бұрын
😘👍super👍
@anukshiudani6667
4 жыл бұрын
Mamath haduwa kali kapaddi kudu una eth harima rasai
@aneekafazil7420
4 жыл бұрын
I tried this recipe with leftover pittu n cooked rice mixed. n it came out very tasty. Thank you so much for the recipe ❤️
@ishanisewwandi91
2 жыл бұрын
ithuru wuna bath nisa ude hadala hawas wenakan thiya ganna puluwanda me wali thalapa eka
@SirilSiril-lm6il
20 күн бұрын
😮
@sadumali2859
3 жыл бұрын
මාත් හැදුවා.ඒත් බත් ඇට ලොකු නිසා අවුල්.එත් කාලා බලමුකො😀😀
11:48
✔ මෙලෙකට හරියට වැලිතලප හදන හැටි! Traditional Sri Lankan Walithalapa recipe in Sinhala by Apé Amma
Apé Amma
Рет қаралды 1,9 МЛН
32:23
හදල විනාඩියෙන් පෙගුවා නේද මෙන්න රහස මෙි පදමට එකම මිශ්‍රණයෙන් මුරැක්කු බයිටි පකෝඩ ලේසියෙන් හදාගමු
SAWIYA
Рет қаралды 142 М.
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
8:07
බත් වලින් විනාඩි 15න් කළු දොදොල් හදමු|Dodol recipe sinhala💓M.R KICHEN💓
M.R kitchen
Рет қаралды 659 М.
1:21:26
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 3,1 М.
12:16
✔️ගෙදර ඉතුරු බත් වලින් හදන කොච්චර කෑවත් එපා වෙන්නැති කිරි දොදොල්🤤Leftover Rice Dodol😋Make With Madu
Make with Madu
Рет қаралды 381 М.
5:31
ඉතිරි බත් වලින් අඩුම අඩු කාලයකින් පැනි බේරෙන වැලිතලප/Walithalapa recipe by Waruni
Waruni's Kitchen
Рет қаралды 545 М.
11:22
වැලිතලප | Dharanee Recipes
Dharanee - ධරණී
Рет қаралды 348 М.
10:18
සීනි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු|sri lankan walithalapa|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 820 М.
5:34
බත් කාලා කන්න හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක්😍 | athurupasa recipe sinhala | simple dessart
My Easy Recipe
Рет қаралды 2,5 МЛН
4:54
ඉතිරි බත් වලින් පැණි පාටට වැලිතලප හදමු (අමුද්‍රව්‍ය 3න්) | 3 Ingredient Walithalapa Recipe BandiFull
Bandi Full
Рет қаралды 72 М.
11:08
ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 323 М.
5:35
පොල් බෑවෙන් විනාඩි 30න් දොදොල් සීනි වලින් හදන රසම විදිහ /Dodol Recipe sinhala/Rampe Karapincha
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 47 М.
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.