Рет қаралды 948,142
ගමේ රහට පොලොස් කරිය හදමු
සාමාන්‍ය ප්‍රමාණය පොලොස් ගෙඩියක්
පොල් ගෙඩියක කිරි
තෙල් මේස හැඳි දෙකක්
ලොකු තක්කාලි ගෙඩියක්
ලොකු ලූණු ගෙඩියක්
ගොරකා කෑලි දෙක
අමු මිරිස් කරල් දෙකක්
සුදුලූනු බික් හතරක්
රම්පෙ කරපිංචා
වියලි මිරිස් කරල් තුනක්
මිරිස් කුඩු මේස හැඳි එකාමාරක්
කලු කුඩු මේස හැඳි තුනක්
කහ කුඩු තේ හැඳි බාගයක්
සුවඳ කුඩු තේ හැන්දක් (කරද මුංගු තුනයි කරාබුනැටි තුනයි සාමාන්‍ය ප්‍රමාණය කුරුඳු කෑල්ලක්)
මස් කරිය පොලොස් කරිය,මාලු කරිය හැමදාම රහට කන්න පුළුවන් මේ විදිහට බැදපු තුන පහ එකක් ගෙදරදිම හදාගන්න
• හැමදාම රහට කන්න මේ විද...