කල් තියාගන්න පුළුවන් චිකන් සම්බෝලේ| chicken sambal recipe|

  Рет қаралды 65,020

M.R kitchen

M.R kitchen

Күн бұрын

#deliciousfood #chicken #recipe

Пікірлер: 101
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng 7 күн бұрын
චූටි බබෙක් ඉන්න මට කල් තියා ගන්න කෑම ගොඩක් වටිනවා අක්කි තැන්කිව් රෙසිපි එකට 🧡🧡
@mis.darshi1236
@mis.darshi1236 7 күн бұрын
Wooow ❤❤❤ අලුත් රසවත් රෙසිපි එකක් තෑන්ක්ස් සුදු නංගි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e 7 күн бұрын
රස පාටයි...😋 අනිවාර්යයෙන්ම හදනවා.. ❤🥰 බොහොම ස්තූතියි පහසු කෑම හරිම ලේසියෙන් හදන්න කියලා දෙනවට..🙏❤
@MinoliAmarasinghe
@MinoliAmarasinghe Күн бұрын
මම මේ චිකන් සම්බල් එක හැදුවා .....මාරම රසට තිබුනා.....❤
@shenalipanditha5440
@shenalipanditha5440 6 күн бұрын
ස්තුතියි ඔයාට 💐💐අනිවාර්යෙන් හදල බලනවා ❤️❤️හොයමින් හිටපු recipe එකක් 👍
@InduAberathna-m3j
@InduAberathna-m3j 20 сағат бұрын
රසට ඇති සැරට 😊
@rashmimalsha8271
@rashmimalsha8271 7 күн бұрын
හොය හොය හිටිය රෙසිපි එකක්...❤තෑන්ක්ස්
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 7 күн бұрын
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා
@DiaryOfRush
@DiaryOfRush 7 күн бұрын
ගොඩක් වටින රෙසීපි එකක් අක්කා❤❤
@kumarinawarathna8602
@kumarinawarathna8602 6 күн бұрын
නියමයි,!❤❤❤
@JeevaSwarnapali
@JeevaSwarnapali 7 күн бұрын
Rasa recipe eakak dunnata godak sthuthi oyata hadala rasa balannam❤🎉
@BasnayakeCampa123
@BasnayakeCampa123 6 күн бұрын
හොඳ රෙසිපි එකක්
@VijithajPerera
@VijithajPerera 7 күн бұрын
සුපිරි🎉❤
@darshanipathirana8567
@darshanipathirana8567 7 күн бұрын
නියමයි❤❤❤
@dt_eye
@dt_eye 6 күн бұрын
හදන්න ඕනෙ 😋
@T.K.GNilushika-r3n
@T.K.GNilushika-r3n 7 күн бұрын
Frij eke noda maasayak thiya ganna puluwan da.rata geniyanna❤
@NATURE-ob4fx
@NATURE-ob4fx 2 күн бұрын
SL FATHIMA's products එකේ මේකම තියනවා. මාරම රසයි. එයාලත් පිටරට එහෙමත් යවනවා. එයාලගෙ ඒවාටත් මාර ඉල්ලුමක් තියෙන්නෙ.
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 7 күн бұрын
රස පාටයි නැන්දෙ thank you
@fizafaza786
@fizafaza786 7 күн бұрын
I like your all recipes Thank you so much 😊keep it up👍 watching from Dubai
@Prabatb-m3l
@Prabatb-m3l 7 күн бұрын
රසපාටයි එකනම්
@NimashiMarasinghe
@NimashiMarasinghe 6 күн бұрын
Wooow superb recipe...
@niranjimadu5880
@niranjimadu5880 7 күн бұрын
ඒක නම් රස පාටයි කරවල නැති අපිට මේක ගොඩක් වටිනව ❤
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 7 күн бұрын
රස පාටයි
@AhinsaShelu
@AhinsaShelu 7 күн бұрын
මාත් අදම හදන්න ඕනී රස පාටයී ❤❤❤❤
@nayanasubasena5267
@nayanasubasena5267 7 күн бұрын
Looks delicious . Thankyou
@rajeewaudayakumari5238
@rajeewaudayakumari5238 6 күн бұрын
Niyamai jaya wewa
@dilru748
@dilru748 6 күн бұрын
Niyamayi
@dammipathi8991
@dammipathi8991 6 күн бұрын
Ane godaak watina deyak nanga mn aththamai hoya hoya hitiye..mn pare palathuru achcharu batu mooju.chili pest wage dewal vikunanawa hoda ellumak thiyenawa mn meaka hadanawamai oyata godaak pin….😘😘😘💪💪👏👏
@chathurathnayaka3022
@chathurathnayaka3022 7 күн бұрын
Eka maru hadanna one
@amashanethmini5463
@amashanethmini5463 2 күн бұрын
හදනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ , අද හැදුවා
@nishanthirenuka9717
@nishanthirenuka9717 7 күн бұрын
WOW 🔥🔥🔥
@madukasubashini2039
@madukasubashini2039 20 сағат бұрын
ගොරකා වෙනුවට දෙහි හරි සියඹලා හරි පාවිච්චි කරොත් මොකද
@Chamilasbakery12
@Chamilasbakery12 7 күн бұрын
❤❤❤❤❤Kodak dawasaking nada ikmanata tha video eakak ganna
@chandrikachandrika8157
@chandrikachandrika8157 7 күн бұрын
Thank you ...oyata aluth dewal hadunwa denata ... 👍
@hpsKanthi
@hpsKanthi 6 күн бұрын
පීජ් එකේ ද තියාගන්න ඕනි හදලා ඒලියේ අවුලක නැහැ නේද ම්ස්
@Kkms-wc9ec
@Kkms-wc9ec Күн бұрын
Chicken pickle ekak oni.... Plz...
@DinushaUdayangani-l2p
@DinushaUdayangani-l2p 21 сағат бұрын
මාශි සම්බල් හදන් හැටිත් දාන්නකෝ අක්කේ
@ThamaraJayanthi-j1u
@ThamaraJayanthi-j1u 7 күн бұрын
හරිම ආසයි දුව ඔයාගෙ ඒවා බලන්න .තව ගෙදර ඒවා ඔයාලා එලියට යන ඒවා පෙන්නන්ඩ .බුදුසරණයි
@HasithasadaruvanJayasinha
@HasithasadaruvanJayasinha 7 күн бұрын
😂😂😂😂
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 7 күн бұрын
Pissuda manda 😂
@SHERA-s4h
@SHERA-s4h 5 күн бұрын
E moko e 😂😂😂😂😂eliyata yana ewa ehema penwanna ba😂😂😂😂😂
@madhukarunarathna1034
@madhukarunarathna1034 7 күн бұрын
Fridge eke da thiyaganna wenne
@chaminidh4497
@chaminidh4497 7 күн бұрын
Fridge ekeda, nethinam eliye thiyanna puluwanda...?
@ranjithbulathsinhala8393
@ranjithbulathsinhala8393 5 күн бұрын
විනාකිරි ටිකක් එක්කලොත් කොහොමද...ස්තුතියි
@rashhimashi3642
@rashhimashi3642 7 күн бұрын
fridge eke thiyanna onida kal thiyaganiddi?
@upekshikasenanayaka2034
@upekshikasenanayaka2034 7 күн бұрын
😋😋
@SunethraKumarihami-j4i
@SunethraKumarihami-j4i 7 күн бұрын
❤shook
@NethmiSisara-d1b
@NethmiSisara-d1b 7 күн бұрын
Ammo rasa patayi😊❤
@nirmaleesheela4796
@nirmaleesheela4796 7 күн бұрын
හොඳ අදහසක්. ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉
@kavishaherath887
@kavishaherath887 6 күн бұрын
Akkiyo meka fridge ekata danna on nadda
@shashpeiris6008
@shashpeiris6008 16 сағат бұрын
මම මේක නම් හදලා නෑ, හදන්න ඕන, ඒත් මේ විදිහටම තමයි කරවල බැදලා තියාගන්නේ. මාළුත්, සෝයා, හතු (හතු නම් ගොඩාක් කල් තියාගන්න පුළුවන්ද දන්නේ නෑ) එහෙමත් මෙහෙම හදන්න පුළුවන් ඇති නේද?
@NayaniTharanga
@NayaniTharanga 3 күн бұрын
සුදු ලූනු කපන්න ඕනි නැද්ද.පොතු එක්ක ගෙඩි දානවද
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 6 күн бұрын
🎉🎉🎉❤❤
@PriyanganiPriyangi
@PriyanganiPriyangi 7 күн бұрын
Godak watina. Did eyak
@sugandifernando1345
@sugandifernando1345 6 күн бұрын
❤🙏🏼👍
@samanthifernando2284
@samanthifernando2284 5 күн бұрын
මමත් කැමති හදන්න බිස්නස් එකකට..ඔය සයිස් එකට දෙනවනම් කීයක් විතර වෙනවද..කියන්නකෝ නන්ගි...🎉🎉🎉😊
@melkuruppu4950
@melkuruppu4950 7 күн бұрын
Meka fridge nethuewa eliye thiyanna puluwanda karunakara kiyanna
@MalithBaba
@MalithBaba 6 күн бұрын
Puluwn
@Vividnook
@Vividnook 5 күн бұрын
Katahada wenas wela
@rukmalgregory210
@rukmalgregory210 7 күн бұрын
👍👍👍
@manojebamoney207
@manojebamoney207 6 күн бұрын
Superbe
@bisomanika1354
@bisomanika1354 7 күн бұрын
Ane mame.inne rate.goraka nahena wena monewade danne puluwan mis kiyanne ❤❤
@gamagasunitra1960
@gamagasunitra1960 7 күн бұрын
ටැන්කීයූ ඔයාට ❤❤
@renukawljitakusum2648
@renukawljitakusum2648 7 күн бұрын
❤❤❤❤❤
@DinushikaMadhushani-qp5nk
@DinushikaMadhushani-qp5nk 7 күн бұрын
❤❤🎉🎉🎉
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 7 күн бұрын
❤❤❤❤
@sureshkumara-j4x
@sureshkumara-j4x 7 күн бұрын
Rasa patai🎉🎉🎉
@ChanakaUdaya-i8m
@ChanakaUdaya-i8m 7 күн бұрын
@UdayaKumari-e5j
@UdayaKumari-e5j 7 күн бұрын
❤️❤️❤️👍👍👍👍
@DeeptbiSamanlatha
@DeeptbiSamanlatha 6 күн бұрын
ඔයාට ගොඩාක් ස්තුතිය
@nimeshamadushani6928
@nimeshamadushani6928 7 күн бұрын
Man hadanawa oka kadala parippu pol mitakuth danawa kabale bedala
@sllooks
@sllooks 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@roshiniwalpola
@roshiniwalpola 7 күн бұрын
Thank you dear❤❤❤.ane nanga ara maharagama hospital eke podi babalata kiri piti arandenda udau karanda puluwan kiyala ane A/C number eka denda puluwanda
@Lankan-1
@Lankan-1 7 күн бұрын
Thank you❤️
@KanthiPrasadi
@KanthiPrasadi 5 күн бұрын
මාලු හදන්ඩ බැරිද දන්නෑ එහෙමනේ
@priyangahansamali3322
@priyangahansamali3322 7 күн бұрын
Thank you
@vihaginethsarani8807
@vihaginethsarani8807 7 күн бұрын
❤❤🥰🥰👍👍👍👍🙏🙏
@m.iranadewa3103
@m.iranadewa3103 Күн бұрын
මාසයක් 2ක් තියාගන්න පුලුවන් ද බලන්නවත් ඉතුරු වෙලා තියෙද පිස්සුනෙ උපරිම සතියයි😂. නිකකනුත් කාවි😂
@priyangapriyanga2240
@priyangapriyanga2240 7 күн бұрын
Dillisiyion
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 6 күн бұрын
😅😅😅😅😅😅
@cookingbest6851
@cookingbest6851 7 күн бұрын
Thel godawal mewa
@supundhananjaya1575
@supundhananjaya1575 7 күн бұрын
ඉතින් ඔයා නොබලා ඉන්න.
@SHERA-s4h
@SHERA-s4h 5 күн бұрын
Aduwen thel daala ehema nathnm olive oil daala hadanna.hama dekama narakama dakinna epa.cholesterol karayo thama oya thel godawal gaga walalenna hadanne😂
@PiyalWickramarathna
@PiyalWickramarathna 13 сағат бұрын
කෝ අහන ප්‍රස්න වලට උත්තර ?????😮😮😮😮
@ThanujaDilrukshi-ik1bt
@ThanujaDilrukshi-ik1bt 7 күн бұрын
Godak vatina vedio ekak
@yasgoonasekera5120
@yasgoonasekera5120 7 күн бұрын
Nice
@inokafernando340
@inokafernando340 7 күн бұрын
🥰🥰🥰
@ezy_recipe
@ezy_recipe 6 күн бұрын
kzbin.infozbzbVdPjWCI?si=wtaSsuabqE7KLGyK
@kitta9558
@kitta9558 7 күн бұрын
kzbin.info/www/bejne/e4jIgpxtba-sq5Ysi=5nkAwOJO5hbzYvzn
@rasikapriyadarshani6746
@rasikapriyadarshani6746 7 күн бұрын
❤❤❤❤❤
@TOP_OF_THE_WORLD_OFFICIAL
@TOP_OF_THE_WORLD_OFFICIAL 7 күн бұрын
@SadamaaliRuupika
@SadamaaliRuupika 7 күн бұрын
❤❤
@shamaniperera9285
@shamaniperera9285 7 күн бұрын
❤❤❤❤❤❤
@MalaKumarawadu
@MalaKumarawadu 7 күн бұрын
@nadeeshakaushalya2083
@nadeeshakaushalya2083 7 күн бұрын
❤️❤️
@ManjulaKumara-m6c
@ManjulaKumara-m6c 7 күн бұрын
❤❤
@PriyanganiPriyangi
@PriyanganiPriyangi 7 күн бұрын
❤❤❤
@poornimasewmini612
@poornimasewmini612 7 күн бұрын
❤❤
@VasaniLasanthi
@VasaniLasanthi 6 күн бұрын
❤❤❤❤
@wimalanathravi1637
@wimalanathravi1637 5 күн бұрын
❤❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
චිකන් සමිබෝල Chicken sambola
4:48
Life of Chef
Рет қаралды 4,4 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН