රටවල් දෙකක් දණගැස්සූ මවු සෙනෙහස | Mrs Chatterjee vs Norway 2023 Movie Explanation in Sinhala | Movie

  Рет қаралды 144,584

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 358
@Gayantha2001
@Gayantha2001 Жыл бұрын
මේ කතාව ඇත්තටම සිද්ද වෙච්ච කතාවක්...ඒක යොදාගෙන ලස්සන චිත්‍රපටයකුත් හදල...හැම දේම යටයි අම්මාගේ ආදරේට 💖🙏
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️💕
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ඒත් ඇත්ත සිදුවීම හොයාගන්න බෑනේද?.මොකක් හරි හේතුවක් නිසා ඒක ප්‍රසිද්ධ කරලා නෑ
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 Жыл бұрын
@@Madhuranga99 kzbin.info/www/bejne/j3uZlp9mbat1Z7s
@chandramalkanthi8226
@chandramalkanthi8226 Жыл бұрын
Anthimata aththa ammawa pennanawa
@krishm.a.801
@krishm.a.801 Жыл бұрын
හැමදේම යටයි සල්ලි වලට...අම්මගේ ආදරේ ඇරෙද්දි
@madushikafernando3366
@madushikafernando3366 Жыл бұрын
ගොඩාක් සංවේදී කතාවක්😢 ආසියාතික රටවල අම්මලගේ අදරේ පුදුමාකරයි.. ❤ දරුවන් වෙනුවෙන් මැරෙන්න උනත් අපිට පුලුවන්.. මෙහෙම දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් කරන නීති යුරෝපා රටවල් වල තියෙනවා දැක්කම හිතා ගන්නත් බෑ..🤨
@kanchanamalamaliyadda545
@kanchanamalamaliyadda545 Жыл бұрын
අපි පිටරටවල් වල ජීවත් වෙන්න පෙරුම් පිරුවත් අපේ අම්මා තාත්තා වගේම අපේ මව් රටත් ගොඩක් වෙලාවට ආරෂිතයි කියලා හිතෙනවා මේ ජරා දේශපාලුවෝ නැත්නම්
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
මටත් ඒකම හිතුනා.😥
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
දේශපාලුවෝ හොරා කාපු හින්දා තමා අද මිනිස්සුන්ට තමන්ගෙ පවුල් වලින්, යාළුවන්ගෙන්, නෑදෑයින්ගෙන් ඈත් වෙලා වෙන රටවලට යන්න සිද්ධවෙලා තියෙන්නෙ. කොහොම ගෙවන්න තිබ්බ ජීවිතද.....
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
100% වඩා ඇත්ත කතාව
@maleesharajapaksha2022
@maleesharajapaksha2022 Жыл бұрын
ekanm attatmai
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@kaagi869
@kaagi869 Жыл бұрын
තාත්ත වෙනස්වුනත් අම්ම වෙනස්වුනේ නෑ.. ඒකයි අම්මලා බුදුවෙන්නෙ 💜
@SureshBandaranayake
@SureshBandaranayake 8 ай бұрын
ලස්සනයි
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
දෙයියනේ මෙච්චර සංවේදී චිත්‍රපටියක් .මොනතරම් ලස්සනට review කරලද.අන්තිම වෙනකං ඒ අම්මා දිනනකල් මං බලාගෙන හිටියේ .ඇත්තටම බටහිර රටවල පවුලේ රැකවරණයට වඩා ආසියානු රටවල පවුලේ රැකවරණය ගොඩක් ශක්තිමත් .මට තේරෙන්නෙ නෑ අර වගේ මිනිස්සු නෝර්වේවල හිටියා කියලා .රටේ ගුණාත්මක භාවය කොහොම වුනත් මේක සත්‍ය සිදුවීමක් නම් ඇත්තටම ඒ මිනිස්සු නම් වෙන්න බෑ.තිරිසන් සත්තු ලඟත් තියෙනවා මව් සෙනෙහස .එහෙනම් මෙවැනි මවක් ලඟ තියෙන ආදරය ඒ අයට පෙනුනේ නැද්ද ?
@suseemapriyadarshani7634
@suseemapriyadarshani7634 Жыл бұрын
මවු සෙනෙහසට ඉහළින් බල පවතින කිසිදු බලවේගයක් නොමැත ..මන්ද යත්..ජීවයක් බිහිකර එය රුහිරෙන් පෝශනය කර මෙලොව සෙනෙහසින් පුරවන්නෙ ..අම්මා නම් වු ඔබ නිසා වෙනි❤❤❤❤❤❤
@Fafam4t
@Fafam4t Жыл бұрын
ආසියාතික ගැහැනියගේ මව් සෙනෙහස අසමසමයි එය යුරෝපයේ ගැහැනියකට සම කරන්න බැහැ
@user46788
@user46788 Жыл бұрын
Dakunu asiyathika
@TakeshiBarnett
@TakeshiBarnett Жыл бұрын
100% ක් එකඟයි!❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
👍♥️
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 Жыл бұрын
👍👍
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
ඉන්දියාවෙ සහ ලංකාවේ මව්වරුන් තමන්ගෙ දරුවන්ට වැඩියෙන්ම ආදරෙයි 😢
@piyumirukshani5859
@piyumirukshani5859 Жыл бұрын
ඒ කතාව නම් හිතට දැනුණා...😢 අම්මා කෙනෙක් දරුවන්ට කොච්චර ආදරේද කියලා භාහිරෙන් මනින්න බෑ...
@pushparaniariyarathna1795
@pushparaniariyarathna1795 Жыл бұрын
අම්මා කියන්නේ මහ මෙරක් .සියලු අම්මා වරුන්ට බුදු සරණයි ..සුපිරි කතාවක්.❤️
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
*_අම්මා නැති අයට තමයි අම්මාගේ අගේ තේරෙන්නේ..._* *අම්මා ඉන්න අයට ගානක් වත් නෑ...අම්මා ඉන්න අය තමන්ගේ අම්මාව ගානකට ගනන් ගන්නේ නෑ...අම්මා නැති උනාට පස්සේ තමා අම්මාගේ අඩුව දැනෙන්නේ අම්මා නැති උනාම තම තේරෙන්නේ අම්මා අපේ ජීවිතෙන් භාගයක් කියලා අම්මා ඉන්න අය අම්මලා ගැන බලන්නේ නෑ..අම්මලා ගැන බලන්න කාලය වෙන් කරන්නේ නෑ ලොකු උනාට පස්සේ ළමයින්ට අම්මලා ගැන ගානක් නෑ...ලොකු උනාට පස්සේ ළමයින්ට අම්මලා මතකවත් නෑ..ඊට පස්සේ එයාලගේ ජීවිතේට වෙන වෙන අය අවම අම්මාව මතක නෑ...කවදාවත් තමන්ගේ අම්මව මගහරින්න එපා...අම්මා එක්ක කවදාවත් තරහ වෙන්න එපා...❤*
@RuuCinema
@RuuCinema Жыл бұрын
🥺❤️
@imasanudi7923
@imasanudi7923 Жыл бұрын
ඇත්ත 😔
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
100000% එකගයි..🙋🙏
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
නෝවේ කියන්නේ ජරා රටක්නේ බලන් ගිහාම. පෙනුමෙන් දෙයියෝ වගේ කරන්නේ සත්තුවත් නොකරන වැඩ බහුතරයක් මින්ස්සුන්ගේ හැටි. ❤
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ගොඩක් යුරෝපා රටවල මිනිස්සු තමන්ගැන විතරයි හිතන්නේ .ඒකනේ විදේශිකයන් අපේ රටට ආවම කියන්නේ අපේ රටේ මිනිස්සු තරම් සුහදශීලි ,ආගන්තුක සත්කාරයට ලැදි අය කියලා .
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@Madhuranga99 ඇත්ත 👍🏿
@max-bro.1234
@max-bro.1234 Жыл бұрын
නෝර්වේ විතරක් නෙමෙ නෙදර්ලන්තය කියන රටත් එහෙම තමාලු
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
​@@max-bro.1234 😮👍🏼
@uygh9181
@uygh9181 Жыл бұрын
Norway.kiyanna.kotinta.udau.kara.apa.balu.ratak.apRatata.naraka..Purdue.ganawa
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
අම්මාගේ ආදරේට සම කරන්න මේ ලෝකෙ කිසිම දෙයක් නැ ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක් ගෙනාවට thank you ru cinema
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@krishm.a.801
@krishm.a.801 Жыл бұрын
මේ කතාවේ තාත්තා ගේ චරිතේ පිට කෙනෙක් වගේ...එයත් සල්ලි වලට යට උනා..හැමෝම යට උනා ...අම්ම ඇරුනම ❤❤❤
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ෆිල්ම් එකේ එහෙම වුනත් තාත්තා කෙනෙක්ගේ ආදරයත් ගොඩක් ලෙන්ගතුයි❤️
@Old_is_Gold_SL1
@Old_is_Gold_SL1 Жыл бұрын
@@Madhuranga99 film ekata aran thiyenne aththa kathawak
@krishm.a.801
@krishm.a.801 Жыл бұрын
@@Old_is_Gold_SL1 ow...amma tharam daruwekuta wena කවුරුත් ආදරේ නෑ..
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
අම්මට සම කරන්න කෙනෙක් මේ ලෝකේ නෑ ❤ අම්මා තරම් අපිට ආදරේ කෙනෙක් මේ ලෝකේ නෑ ❤ අම්මා තමයි වාසි නැතුව අපිට ආදරේ කරපු එකම කෙනා ❤ අම්මා තමා මේ ලෝකේ උතුන්ම ගැහැනිය ❤ අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරේ තරම කිසි දෙයකට සමාන කරන්න බෑ ❤
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️🙏
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ඉපදුන ගමන් දාලා යන අම්මලා අතරේ , තමන්ගෙ දරුවන් උසස් තැන්වල හිටියත් , හිඟමනේ වැටිලා හිටියත්, හොරෙක්, මිනිමරුවෙක් උනත් අම්මගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ . එහෙම අයත් අැති . එ්ත් හැම අම්මා කෙනෙක්ම එහෙම නෑ . අදනම් හරිම ලස්සනයි movie review එක 👍👍❤️❤️
@shanikanisansala1965
@shanikanisansala1965 Жыл бұрын
ඇත්තටම ඒක බලද්දි කදුලුත් ආව .මගෙ දරුවො දෙන්න මතක් උනා.මැරෙයි මන් නම් මොහොතකටවත් ඈත් උනොත්.මාස දහයක් බඩෙ තියන් වදපු අම්මට තියෙන අයිතිය නැතිකරන්නෙ කෝමද .වාසනවන් මේ වගෙ රටක ඉපදුන එකත්🥺
@nisansalanissanka1058
@nisansalanissanka1058 Жыл бұрын
නෝර්වෙ කියන රට එපාම උනා... අම්ම කෙන්ක් එක්ක රටකටවත් හැප්පෙන්න බෑ ❤❤❤❤❤
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ඔව් උඩින් පේන තරම් ලස්සනක් රට ඇතුලේ නෑ.ඒ රටවල හැමදේම නීතියට.දැක්කනේ ජපානෙ උන සිදුවීම .ඒ වුනාට මං හිතනවා මේ film එක අනිවා ගොඩක් සම්මාන ගනිවී කියලා .විශේෂයෙන්ම රාණි මුඛර්ජිගෙ විශිෂ්ට රංගනය වෙනුවෙන් .❤️
@K.W.C_0001
@K.W.C_0001 Жыл бұрын
ඔව් සක්කිලී රටක් සක්කිලී නිතියක්
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 Жыл бұрын
හෝප් කියන film එක බැලුවොත් කොරියාවත් එපා වෙයි.😥
@startube9691
@startube9691 Жыл бұрын
@@nevindumarasinghe3706 ammoo ow.sakkiliyek nisa punchi mal kekulakata wechcha de
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 Жыл бұрын
@@startube9691 ow. E witharak nemei. Eken passe e rate neethiya kriyathmaka wechcha widiha. Policiya hasiruna widiha.
@max-bro.1234
@max-bro.1234 Жыл бұрын
මගේ යාලුවෙක් නෙදර්ලන්තය හිටියා ලමයින්ට අවු.18 වෙනතුරු ඒ අම්මට ලමයන්ව බලන්න ලැබිල නෑ .එයා එහේ කුනු සුද්ධ කර කර ඉදල ඒ අවුරුදු ගානම.ලමයිට අවු 18 උනාම ලමයිනුත් අරන් යූකේ ගිහින්.එකී අඩනව ඉන්න හැමෝම ලමයි ඩ්ග්‍රි තියෙනවා එයාගේ ලමයින්ට ඉගෙන ගන්න ලැබිලත් නෑ කියල.නෙදර්ලන්තය ,නෝර්වේ තව මොන මොන රටවල් ඔහොමද දන්නේ නෑ .අපේ උනුත් උඩ දාගෙන යනව.ඔය පැති ගැනත් හොයල බලල යනවනම් හොදයි.
@mashi2444
@mashi2444 Жыл бұрын
ඒ දරැවෝ ලොකු වෙලා මේ film එක බලපුවාම මොනවා හිතෙයිද.පුදුම තරම් දැනුනා ඒක ගොඩක්ම ඇඩුනා.❤❤❤ මගේ අම්මා තරන්ම හිත හයිය අම්මා කෙනෙක් ගැන.❤❤❤🥰🥰🥰
@wasanatv842
@wasanatv842 11 ай бұрын
හායි
@wasanatv842
@wasanatv842 11 ай бұрын
ඔයා ස්වයං විංදනය කරනවද
@wasanatv842
@wasanatv842 11 ай бұрын
ඔයා කැමති නැද්ද ඔයාගෙ එකට කවුරු හරි දිව දානවට
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
මේක සත්‍ය කතාවක් කියල මං කලින් අහලා තිබුනා. මොන තරම් අසාධාරණද නොර්වේ රටේ නීතිය . හැබැයි NGO සල්ලි වලින් යැපෙන අපේ රටේ පරගැත්තො නම් කියන්නෙ norway කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මහ ඉහලින්ම practice වෙන රටක් කියලයි. මොන ප්‍රශ්න තිබුණත් අපේ රටේ ඔවැනි පාහර නීති නැති එක ගැන නම් සතුටුයි . අපේ රටට අපහාස කරමින් පිටරටවල් ගැන මහ උජාරුවෙන් කතා කරන උන්ට ආදර්ශමත් කතාවක් 🙂🙂🙂
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
නොර්වේ කියන්නේ කොහොමත් සක්කිලි රටක්. ලංකාවට විරුද්දව කොච්චර බලපෑම් කෙරුවද පහුගිය කාලේ..........කොහොම නමුත් රූ 👌👌
@shanudinasha6036
@shanudinasha6036 Жыл бұрын
අනේ ඇස් දෙකට කදුලු ආව. අම්ම කෙනෙක් කියන්නෙ ලෝකයක් ❤
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
රාණි මුකර්ජි විශිෂ්ට නිලියක්..💪❤️ Black ඇය රගපෑ විශිෂ්ට චිත්‍රපටයක්..පුළුවන් නම් Review කරන්න..ඔයාල සුපිරියටම Review කරනවා..🙋👏👏 ජය වේවා..❤️
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 Жыл бұрын
රානි මුඛර්ජි කියන්නෙ ඉන්දියානු සිනමා කර්මාන්තය තුල එතෙක් මෙතෙක් බිහිවුන දක්ශතම නිලිය.බ්ලැක් මූවි එක මමත් බලල තියෙනව.ඒ ඇගේ මෙතෙක් විශිශ්ටතම රංගනය❤️❤️
@sachintha7822
@sachintha7822 Жыл бұрын
Black 2005 movie eka danata man balapu hodama movie ekak.
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 Жыл бұрын
@@sachintha7822 ඔව් ඒක ඇත්ත.බටහිර සිනමාවේ ඊට වඩා උසස් නිර්මාන ගොඩක් තිබුනත් black ඉන්දීය සිනමාවේ බිහිවුන විශිශ්ටතම නිර්මාන වලින් එකක්.හැබැයි ඊට වඩා ටිකක් ඉදිරියෙන් මට chhichhore ප්ලේස් කරන්න පුලුවන්🙂
@sachintha7822
@sachintha7822 Жыл бұрын
@@narmadakumarasingha7716 ow. Anith indian movies walata wada tikak wenas widiye hoda nirmanayak black movie eka. Kenekge jeewitheta unath hoda motivation film ekak. Chhichhore eka tama man balala na. Thank you...
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 Жыл бұрын
@@sachintha7822 chhichhore එකෙන් black එකටත් වඩා අපිව මෝටිවේට් වෙනව.u r welcome 🙂
@user-io3be1qx9osasini
@user-io3be1qx9osasini 4 күн бұрын
අම්ම කෙනෙක්ට පුලුවන් තනියම වුනාත් ලෝකයක් එක්ක සටන් කරන්න තමන්ගෙ දරැවෝ වෙනුවෙන් ඒ තමයි අම්මගෙ අදරේ❤❤
@wis95
@wis95 Жыл бұрын
ඇස් වලට කඳුළු එන ලස්සන film එකක්... අම්මා කෙනෙක් තරම් ආදරේ දෙන වෙන කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ ❤
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
අම්මා කෙනෙක්ගේ ආදරේ දන්නේ අම්මා කෙනෙක්ම විතරයි. ෆිල්ම් එක බලන්න පටන් ගත්‍ත වෙලාවේ ඉදලා කඳුළු නවත්තගන්න බැරි වුනා. මට නම් මෙහෙම දෙයක් වුනානම් මම මැරිලා.😥
@RuuCinema
@RuuCinema Жыл бұрын
🥺❤️🙏
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
සත්තකින්ම .මටත් ඕකම හිතුනා ඒ අම්මට තිබුනු ශක්තියෙන් බාගයක්වත් නැතුවැති මට 😑
@SajthSajithsadharuvan
@SajthSajithsadharuvan 8 ай бұрын
❤ කතව අවසනවෙිනකොට ඇතටම කදුලු අවා💗😔😓😥 ❤ අමිමාගේ අදරේට කවදවත් කගෙන්වත් ලැබෙින්නැ ❤😒 තාත්තලා වෙිනස් උනට කවදත් අමිමා වෙිනස් වෙින්නැ ❤😥 කවදවත් අමිමාගේ අදරේ සමකරන්න බැ❤😘😔 අමිමා කොචිචර අදරේ කරනවද කියලා දැනුනු ලස්සන දුක්බර කතාවක් ❤😘 අවසන නමි ගොඩක් හොදයි❤❤❤❤💫 ❤ලස්සනයි ❤ 😥😘
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
හැමදාම ආදරෙයි රූ සිනේමා.❤❤සුපිරි ෆිල්ම් එකක් .❤
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ෂා අදත් ලස්සනයි හොදේ ෆිල්ම් එක..පට්ටයි review එක ❤
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@harshanidayananda7969
@harshanidayananda7969 Жыл бұрын
මට මේ ගෑණු දෙන්නව මරන්න තරම් කේන්තියි... යකෝ. අර මාස 5 දරුවට මවු කිරි දෙන්නේ අර ගෑණු දෙන්නද..මේ තරම් තරහෙන් වෙන එක ෆිල්ම් එකක්වත් බලලා නැ.. පපුව පුපුරන්න වගේ
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
සුපිරි කතාවක් මේකනම්❤ ආදරෙයි රූ සිනමා😘
@anjalividanapathirana1462
@anjalividanapathirana1462 Жыл бұрын
හරිම ලස්සන සංවේදී කතාවක් ❤❤❤❤😊
@nuwanindrathilaka5030
@nuwanindrathilaka5030 Жыл бұрын
ලංකාව අත් ඇරලා,මේ රටට පයින් ගහලා සුදුහම තියෙන එවුන් ඉන්න රටවල් ලොකු කරගෙන,ඒවගෙ ජීවත්වෙන්න යන්න හදන එවුන්ට තේරෙන්නෙ නැහැ තමුන්ගේ ඉපදුන මව් රට තරම් වෙන කිසිම රටක් නැහැ කියලා....ex.කොවිඩ් වලින් ඇමරිකාව සහ යුරෝපයේ මරණයට පත්වුන අති බහුතරයක් ඒ රටවලට සංක්‍රමණය වුන ආසියානු, අප්‍රිකානු මිනිස්සු...
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Boru kiyna epa me Italy yanam godakma marunne mehe hitapu wayasaka minissu
@ddk121
@ddk121 Жыл бұрын
❤ මම බලපු ලස්සනම කතාවක්.❤
@shanikawickramasinghe2283
@shanikawickramasinghe2283 7 ай бұрын
අම්මාගේ ආදරෙට සම කරන්න වෙන කවරුත් නැ ❤❤❤❤❤❤❤❤❤ අදරෙයි අම්මෙ ❤❤❤❤ thanks ruu cinema
@ashanthab6804
@ashanthab6804 Жыл бұрын
අම්මගෙ ආදරේ හෑම දේටම වඩා ලොකු යි. ❤️ මොන තිරිසන් රටක ද. අම්මා කෙනෙක් ගෙන් දරුවෝ උදුර න් වෙන අයට දෙන්නේ. ජරාම රටක්. දැන් නම් එපා උනා. නෝර්වේ 🤮
@deciderof8848
@deciderof8848 Жыл бұрын
ඉන්දියාවේ ලමයි නිසා නෝර්වේ බේරැනා😅😂 ලංකාවේ අම්මා කෙනෙක්ට කලා නම් අද නෝර්වේ ලෝක සිතියමේ නැ😂😅 විහිලුවට කිව්වේ …. අර ජපානේ ලංකාවේ කෙල්ලෙක් මැරැනා, දෛනිකව ගෘහ සේවිකාවෝ සියදිවිනසා ගන්නවා… අපිත් හෙට අනිද්දා fillm එකක් ගහයි… එච්චරනේ පුලුවන් අපිට
@nadeeshaninilmini9989
@nadeeshaninilmini9989 Жыл бұрын
මාර වේදනාවක් ආවා. අහිංසක මිනිස්සු තලා පෙලන එක එක විදිහ. 😢😢
@HarshaniMaduwanthi-mk1fm
@HarshaniMaduwanthi-mk1fm Жыл бұрын
අම්මගේ ආදරෙ සම කරන්න දෙයක් මේ ලොකේ කිසිම දෙයක් නැහැ ...ඇත්තමයි ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.ඇස් වලට කදුලුත් ආවා..🙏🙏❤️
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
පලවෙනි වතාවට මටත් කඳුලු ආව ❤️
@gagana.z
@gagana.z Жыл бұрын
ඒ කතාව හිතට වැදුණා 🥺❤️
@savdesilva359
@savdesilva359 Жыл бұрын
ඊයෙ පෙරේදා ජර්මනියෙත් මෙහෙම දරැවෙක්ව ගත්ත.. රට යන කවුරැත් රටේ දරැවන් රැකබලා ගන්න ඕන විදිය කියල තියෙන නීතිරීති කියවන්න ඕන. අනුන්ගෙ රටවල් වලට ගිහින් අපිට ඕන විදියටම ඉන්න බැ. කිසිම සුද්දෙක් සුද්දියෙක් 100% විස්වාස කරල තමන්ගෙ කරගන්න හොද නැ නීට්ජිය රීතිය කියන තැනදි 99% ක්ම හිටගන්නෙ යාලුකම හිතවත්කම පැත්තෙ නෙවෙ. මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ මෙ film එක බලපු දවසෙ කලෙ සම්පූර්ණ දරැවන් සම්බන්ධ නීති රීති කියවපු එකයි. මෙහෙත් එහෙමයි හැබැයි ස්කැන්ඩිනේවියානු රටවල් වල මේ නීති තදයි මොකද එ රටවල් වල welfare system එක ගොඩක් ඉහලින් තියෙන නිසා.
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Man inne italy mehe nam ehma kisima prashnyk na mona rate minissu unath daruwo innawanm daruwonta aurudu 21 wenkn rajayen mulamaya wagema paul wiyadam daranwa. Habai ape lankwe kalakani krna wada nisa ewath natiweida danne na. Giyamaseth Italian girl kenk marala dala rome wala pudume kyne me rata tamath iwasana eka
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Daruwa Kohe citizen da kyna eka italy yata adala na ehma kisima badimak wath na apita onima welwaka ape ratat yanth puluwan mehe ona kalayak oni widiyakata mehe state job krnath puluwan lamai educate nam
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
කාලෙකින් ලස්සන සංවේදි හිංදි ෆිල්ම් එකක් බැලුවා ඔයාට ගොඩක් පිං ...මට මේකෙ ලින්ක් එක දෙන්න පුලුවන්නම් ..තෑන්ක්ස්
@RuuCinema
@RuuCinema Жыл бұрын
😉👇 t.me/ruucinema/272
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
තාත්තා කියන මූසලයා නම් නියමයි.ඔහොම පිරිමි නොවාසනාවන්
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
අම්මා කෙනෙකුගේ ආදරේට සම කරන්න පුළුවන් දෙයක් මිහිපිට තියෙනවාද❤ ලස්සනයි ෆිල්ම් එක .. ( අපි දන්න තවත් හුරු පුරුදු කෙනෙකුත් හිටියා ෆිල්ම් එකේ 😊).
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
මේ ආදරයයි එකේ අශෝක්
@vilara6212
@vilara6212 Жыл бұрын
මේ ආදරයයි teledrama එකේ අශෝක් කන්නා😊
@Kaveesha200
@Kaveesha200 Жыл бұрын
තමන්ගේ රට දාලා වෙන රටකට යනවුන්ට ඉතින් හොද වැඩේ....පව් ඉතින්....
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අයියා ආදරෙයි රූ සිනෙමා ❤❤❤❤❤❤❤❤❤❤ 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
අදහසක් දක්වන්න කියලා අවසානයේදී කියපු එකට නම් කියන්න තියෙන්නේ ජීවිතේ කිසිම දවසක නෝර්වේ කියන රටට නොමිලේ යන්න හම්බුනත් මං නම් යන්නේ නැ.ඒ වගේම දන්න කියන කිසිම කෙනෙක්ටවත් මං නම් ඔය රටට යන්න එපා කියනවා.නෝර්වේ ගැන පුදුම කේන්තියකින් වගේම අර අම්මා ගැන ලොකු වේදනාවකින් ෆිල්ම් එක බැලුවේ.කමෙන්ට්ස් කියවද්දි තේරුනා මේක ඇත්තටම වෙච්ච සිද්දියක් කියලා.වරද කරපු උන් කවුරු උනත් උන්ට වන්දි ගෙවන්න වෙයි ජීවිතේ කවදාහරි දවසක .
@kumudunisuraweera6870
@kumudunisuraweera6870 Жыл бұрын
හරීම ලස්සනයි, ඒ වගේම අම්ම ගේ ආදරය මුලු ලෝකෙම එක්ක වුනත් සම කරන්න බැ කියලා කියන්න ඕන. කඳුලු කැට කඩාගෙන වැටී වැටී තමා බැලුවේ.❤
@Rush159
@Rush159 Жыл бұрын
ඇත්ත අම්මත් රාණි වගේම ලස්සනයි🥺♥️
@pavithrapavithra8290
@pavithrapavithra8290 Жыл бұрын
අම්මා කෙනෙක්ට කරන්න බෑරි දෙයක් නෑ. Mage අම්මත් ඔය වගේම හිත හයිය කෙනෙක්. Mage අම්මට නිදුක් නිරෝගි බව lebewa. Bs
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
මේ කතාව දානකම් බලන් හිටියේ ❤
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 Жыл бұрын
Mamath
@RuuCinema
@RuuCinema Жыл бұрын
😍
@kasunmadushanka3755
@kasunmadushanka3755 Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ.. ඔයාගේ voice එකනම් ෆට්ට අයියා❤️
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@malaperera5105
@malaperera5105 7 ай бұрын
අම්මා කෙනෙකු ආදරය කොයි තරම් ශක්තිමත්ද කියලා මෙම කතාවෙන් කියවෙන්නේ කිසිදු විදියට එය වෙනස් කරන්න බැහැ හොඳ පනිවිඩයක් ලබා දෙන ලස්සන කතාවක් සුභ පැතුම්
@sachikaumudie5092
@sachikaumudie5092 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@lakmalilakmali5615
@lakmalilakmali5615 Жыл бұрын
Adunea mata witharada....😢😭😭😭😭😭meachchara සංවේදී film එකක් .....අම්මාගේ adarea maha mearak wagea.......
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
thaththek daruwek atha hariyath ammakta daruwo atharinna ba kawadawath.e thamai amma...thank you.asawen balanna hitiya kathawak
@kithmikaushalya5554
@kithmikaushalya5554 Жыл бұрын
Thanks රූ ❤❤ Really appreciate ur efforts 🙏
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@tharukashevin5229
@tharukashevin5229 Жыл бұрын
Yes whotto yes ❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
අන්තිම වෙනකල්ම අඩ අඩා බැලුවේ කතාව 🥺🥺😥 ආසියාතික බොහෝ රටවල් ගුණ ධර්ම අතින් ඉතාමත් ඉහලින් ඉන්නවා කියන එකට කිසිම සැකයක් නැහැ... රට ඉදන් එහේ ඉන්නේ නැතුව මගේ උතුම් පුන්‍ය භූමිය, ශ්‍රී ලංකාවට ඇවිත් ආයේ මෙහෙම ඉන්න තීරණය කරපු එකට මම පුදුමාකාර සතුටකින් ඉන්නේ 🙂 දේශපාලුවෝ විනාශ නොකලා නම්, අද මේ රටේ අනිත් මිනිස්සුත් කොයිතරම් නම් සතුටින් ඉන්නවාද...? අම්මා කියන්නේම පුන්‍ය ගංගාවක් ❤ අම්මාගේ ආදරේ කාටවත්ම සම කරන්න බැහැ... 🙏🌻🙏 Thank you so much for the great review ❤
@rashmigimhanibagya1943
@rashmigimhanibagya1943 Жыл бұрын
අම්ම කෙනෙක් අපිව මාස දහයක් බඩේ තියන් දරාගෙන ඉදලා අපි මේ ලෝකෙට බිහි උනාම අපේ කැත කුනු අත ගාල අපිව ලස්සනට හදද්දි ඒ අම්ම අපිට කැම එයාගෙ අතින් කවන එක වැරැද්දක්ද. දවසම අපි වෙනුවෙන් මහන්සි වෙද්දි එකම එක වැඩක් අම්ම අතින් මග ඇරෙන් එක වැරැද්දක්ද. ඒ වගේ දේවල් වලට ඒ අම්ම වැරදිකාරය කරපු උන්ටයි පිස්සු. තමන් වදපු දරුවගේ අයිතිය ඒ අම්මට නැතුව වෙන මොකාට තියෙන්නද.
@theruwansaranai6029
@theruwansaranai6029 Жыл бұрын
Man ada me film eka baluwa..godak sanwedi wagema godak lassana film ekakk. Adama me film eke review ekath dekka.goda lasanata explain karanawa oya.thanks
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
හැමදාම වගේ අදත් superb👌
@himaliabeykoon7407
@himaliabeykoon7407 Жыл бұрын
හරිම ලස්සනයි
@lillyan74742
@lillyan74742 Жыл бұрын
Ru cinema ෆිල්ම් එකක් review කරලා දාලා කියන්නේ කර කර හිටපු වැඩෙත් අමතකයි 😂❤️❤
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
මම බලපු ලස්සනම ෆිල්ම් එකක්...ස්තූතියි
@upuludayakantha4613
@upuludayakantha4613 7 ай бұрын
අම්මාගෙ ආදරය අසීමිතයී
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
අම්මා....❤️❤️❤️❤️
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
හදවත නැවතුනා වගේ , ඒ වගේ හස්බන් කෙනෙක් ඕනම නෑ
@deciderof8848
@deciderof8848 Жыл бұрын
මට මෙහෙම වුනා නම් අර නෝර්වේ බැXXයෝ දෙන්නව පෙතිගහනවා. බලෙන් ලමයි අරන් යන්නේ කොහොමද එහෙම……………..:::::::::::
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
ammo ee film ek 😢🙄 supiriyak ruu sinama 😁❤
@sujeewapriyadarshani-vp8tz
@sujeewapriyadarshani-vp8tz Жыл бұрын
Ekath සුපිරියක් thanks❤ ruu❤කදුලුත් ආවා.. 😢
@NadeeshaPiyumali-co6qd
@NadeeshaPiyumali-co6qd Жыл бұрын
එක ලස්සන ෆිල්ම් එකක් අන්තිමේට පපුව පිච්චිලා ගියා වගේ උනා 😭❤️👍👍
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත.අර අම්මාට ලමයි දෙන්න ලැබෙනකල් review එක බැලුවෙත් දුකෙන් .
@NadeeshaPiyumali-co6qd
@NadeeshaPiyumali-co6qd Жыл бұрын
🤩👍
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
කරුම රටක් නේ ඔහොම උන් තමයි මිනීමැරුවො වෙන්නේ මව් සෙනෙහස විදපු නැති මිනිස්සු උනාම 😅 මාව නම් මැරෙයි මට දරුවෙක් ඉන්න කාලේක මගෙන් ලමයි වෙන් කරොත් 😑😑
@niroshinanayakkara2936
@niroshinanayakkara2936 Жыл бұрын
Harima lassanai ❤
@danushkapriyasad676
@danushkapriyasad676 5 ай бұрын
Amma kiynne amma..pawudgalikawa matanam ammata wada loku..agamak dhamak ne❤❤❤❤
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan Жыл бұрын
අනෙ ඒක හරිම ලස්සනයි 💕💕💕
@shanikadissanayaka1825
@shanikadissanayaka1825 Жыл бұрын
Lassanai...
@gamingdarya2543
@gamingdarya2543 Жыл бұрын
මුලු ඇගම සීතල වෙලගියා❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
NEVER ENDING MY MOTHERS LOVE❤ N MY FATHERS LOVE❤. I m so luky to have my parents
@priyangikajayakody785
@priyangikajayakody785 Жыл бұрын
අම්මා ❤️
@anushikakumaravadu9340
@anushikakumaravadu9340 Жыл бұрын
ඇත්තටම අම්මෙක් ගේ ආදරය රටකට වඩා විශාලයි, දරැවන් වෙනුවෙන් මරැ කටට උනත් යන්න අම්මලා දෙපාරක් හිතන්නැ
@dilushafernando2637
@dilushafernando2637 Жыл бұрын
දරුවෝ 2 අම්මා ළඟට ගිය අපූරුව...හිතට දැනුනා....
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
අම්මාගේ ආදරෙ තරම් ආදරයක් වෙන කාගෙන්වත් ලැබෙන් නෑ,,❤️❤️❤️
@amandidahamsa6871
@amandidahamsa6871 Жыл бұрын
Ammaaa ❤️❤️❤️❤️
@UpulRuwanaAreyesena
@UpulRuwanaAreyesena Жыл бұрын
පට්ටම පිල්ම් එකක් ❤❤❤
@ireshaharsharajapakshage4921
@ireshaharsharajapakshage4921 Жыл бұрын
ටොයිලට් ගියාම පුප හොදන්නෙ නැති සුද්දන්ට ,අම්මා කෙනෙක් දරැවෙක්ට අතින් කවන එක කැතක්ද?අපිට අතපය හතර දිලා තියන්නෙ පාවිච්චි කරන්න.
@niroshanijyasundara-9707
@niroshanijyasundara-9707 7 ай бұрын
රෑ සිනමා එකේ move එක බල බල ඉද්දි එක පරම මෙන හරි වුනානේ 😢😢😢
@rukaiy2832
@rukaiy2832 Жыл бұрын
Wow!movie is super ❤ so is your voice❤
@thilinadhananjaya8258
@thilinadhananjaya8258 Жыл бұрын
හරිම ලස්සනයි.. පැහැදිලි කිරීමක්..💙🌻
@ghithakumuduni5597
@ghithakumuduni5597 Жыл бұрын
ගොඩක් duki ලස්සනයි
@abasingaa8984
@abasingaa8984 Жыл бұрын
Hari lassana fillm ekak.oya lassanata kiwwa.thanks
@geethikasubashini4518
@geethikasubashini4518 Жыл бұрын
Eka thamai ammekge adare kiyanne a . Hema ammek gawama neti hebei adare pirunu amnalage adare . 🙏🙏♥️♥️♥️
@ChampaChampa-b9u
@ChampaChampa-b9u Жыл бұрын
Oyaa hariyath. Moodee wela parisemen.
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
Thank u...lassana film ekak demata😥😥😥🙏
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
පට්ට ලස්සනයි ❤️❤️❤️
@asankalakmal251
@asankalakmal251 Жыл бұрын
මනින්න බැරි එකම ආදරේ, අම්මගේ ආදරේ ❤️❤️ ලෝකෙන්ම වෙනස් නොවන එකම ආදරේ, අම්මගේ ආදරේ ❤️❤️ මේ ලෝකෙන්ම ලස්සනම ආදරේ, අම්මගේ ආදරේ ❤️❤️ ආදරෙයි අම්මේ ❤️😍😍
@bhagyasubhashini8397
@bhagyasubhashini8397 Жыл бұрын
ස්තුතියි Ruu Cinema කොයි වෙලේද දාන්නේ කියලා බලන් හිටියේ 🙏
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@jwjw-wo7ev
@jwjw-wo7ev Жыл бұрын
Ammge adrare ඉස්සරහ බල වත් කියල හිතන hamadema yatapath wenawa❤
@oshithadilip3174
@oshithadilip3174 Жыл бұрын
දැනුනා ඒක නම්🥺 අම්මා💖🙏
@Old_is_Gold_SL1
@Old_is_Gold_SL1 Жыл бұрын
Aththa kenage name sagarika Chakraborty. Search karala balanna details enawa
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 53 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 16 МЛН