No video

ගොඩ දෙනෙක් වරද්දගන්න තුලසියි මදුරුතලයි | Thulasi | Maduruthala | Ceylon Agri | Episode 377

  Рет қаралды 152,032

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

ගොඩ දෙනෙක් වරද්දගන්න තුලසියි මදුරුතලයි | Thulasi | Maduruthala | Ceylon Agri | Episode 377
#ceylonagri,#trnceylonagri,#ceylon,#whranaweera,#trn,#agriculture,#agre,#agri,#agribusiness,#agriculturelife,#agriculturescience,#agricultureindustry,#seeds,#fruitplants,#houseplants,#agricultureladvice,#vegetables,#organic,#organicfarming

Пікірлер: 108
@user-np5fd8no1m
@user-np5fd8no1m 16 күн бұрын
මම හරිම ආසාවෙන් බලන වැඩසටහන් මෙ හැම ෂාකයක්ම මමත් හදුනනවා හරිම අගෙයි සර් 🎉
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 10 ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් . ගොඩාක් ස්තුතියි !!!
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 10 ай бұрын
හරිම වැදගත් පණිවිඩයක්. මෙය අති විශේෂ ශාක වර්ගයක් ස්තූතියි ඔබතුමාට
@omanmuscat8273
@omanmuscat8273 10 ай бұрын
මේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් දිවියක් වේවා
@DammlkaSasith
@DammlkaSasith 8 ай бұрын
ගොඩක් වැදගත් වටින දෙයක් .ඔබ තුමාට බොහොම ස්තූතියි....!!!!
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 10 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@user-kq8zf5om2k
@user-kq8zf5om2k Ай бұрын
Godak watinwa oba thumata dirgausa lebewa bohoma sthuthi denuwath kalata theruwan saranai mama Saudi Arabia sita
@shyamaperera6229
@shyamaperera6229 10 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා දැනුවත් කරාට ..👍❤️❤️❤️🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@user-nw5sd8xd8t
@user-nw5sd8xd8t 10 ай бұрын
Me shaka pilibandawa matath mechcharakal patalawila thibbe oba thumage pahadili kirimenui therune godak pin.
@sherryyapa4226
@sherryyapa4226 10 ай бұрын
ඉතාමත් වටිනා pahadili කිරීමක් , ස්තුති ❤
@chathurvidhavidurangamunas1660
@chathurvidhavidurangamunas1660 7 күн бұрын
බොහොම ස්තුතියි.
@pradeepaherath326
@pradeepaherath326 3 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි
@ruvinipeeris946
@ruvinipeeris946 Ай бұрын
ඊතණ ගස ගැන මෙි වගේ වීඩියෝ එකක් කරන්න . බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කලාට
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 10 ай бұрын
ඉතාම වටිනා vedio බෝම ස්තුතියි
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 3 ай бұрын
තැන්ක්යූ සර් මම හොය හොයා හිටපු ප්‍රස්නයක් බොහෝම පිං සර් ජයවේවා වේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@gangahemamali1351
@gangahemamali1351 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට
@chamindakumara9647
@chamindakumara9647 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@jenifasumanasekera5192
@jenifasumanasekera5192 10 ай бұрын
ස්තුතියි 🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Jenif Kohomada oyata Yalu wa eten
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 10 ай бұрын
Thank you.🙏
@ShyamaGammudali-vl1pr
@ShyamaGammudali-vl1pr 10 ай бұрын
මදුරුතලා ශාකයට සංස්කෘතෙන් කියන නම තුලසි කශායවලට තුලසි කියන නමට ගන්නේ මදුරුතලා ම තමයි.
@nishanthaliyanage408
@nishanthaliyanage408 10 ай бұрын
මහත්තයො ඔය ප්‍රභේද 3ට අමතරව හෝ තලා කියල වර්ගයකුත් තියනව ඒ ශාකයේ කොල ගොඩක් විශාලයි ගල් ආශ්‍රිතව ඇලඉව්රු වල හැදෙනව කොලය වදමල් ගස්වල කොල සයිස් ලොකුයි මදුරු තලා කොලයේ හැඩයට සමානයි විටට කන්න පුලුවන් හැබැයි කොලය අතින් පොඩි කරල ඉස්ම ටිකක් ඉවත් කරල කන්න ඕන නැත්නම් කට තුවාලවෙනව එකපඳරක් අඩිහතරක් පමණ උසයනඅඅතර ඒතරම්ම වටප්‍ප්‍රමානයක් වසාගන්නව
@user-xf2lo8gb1x
@user-xf2lo8gb1x 10 ай бұрын
Thank you sir ape gedharath thiyanawa namuth oyage pahadili kireema ma wenathuruth api danne naha.godak sthuthiy pahadili kara dunnata
@pyumimalisa3259
@pyumimalisa3259 10 ай бұрын
Pala hoyaganna thanak thiyanawada bs ❤
@samiduabeywickrama841
@samiduabeywickrama841 6 күн бұрын
Bohoma stuthi danuwath kalata ❤
@sunnykathie3731
@sunnykathie3731 10 ай бұрын
මම උතුරුමැද පළාතෙ ඔය ඔබ ඔය කියන පැළෑටි වර්ග ඔක්කොම මමනමි අදරනවා පාරෙ යද්දත් මමනමි තලාකොල ටිකක් කඩලා කනවා අපේ පැත්තේ තලාකොල කියල තමයි කියන්නෙ අපෙ කිරිඅත්තලාගෙ බුලත් තට්ටුවේ තලාකොල කොලනමි වරදින්නෙ නෑ නොදන්න අයට දැනුවත් කිරීම බොහොම හොදයි තෙරුවන් සරණයි ඔබතුමාට
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 19 күн бұрын
Estute oba tumata estute estute estute ❤❤❤❤❤❤
@sumanarathne8816
@sumanarathne8816 10 ай бұрын
ඔය දෙකම අපේ රජරට ප්‍රදේශයේ තියෙනවා. ඕනනම් ලොරිගනං ගේන්න පුලුවන් මදුරුතලාත් ඕනතරම් තියෙනව.
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 10 ай бұрын
Thank you
@purnimadayarathne9800
@purnimadayarathne9800 10 ай бұрын
දැනුවත් කලාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.
@abeysirisunil3014
@abeysirisunil3014 2 ай бұрын
මම කොරියන් වල හිටියේ එහෙත් තියනවා .හැබැයි එ කොල සාමාන්‍යයෙන් අතක් විතර වෙනවා .කොරියන් වල එක හොද ඖෂධයක් අමුවෙන් කැමට ගන්න
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 10 ай бұрын
මං ඉන්න මෙ සයිප්‍රස් රටේ තියනවා ලොකු පදුරු ටිකක් දම්පාටට හුරුයි🌿🌿
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
ඉතා වටිනා විඩියෝවක් බොහොම ස්තුති
@rishinishi7442
@rishinishi7442 10 ай бұрын
ඔබතුමා කියන කතව සහතික ඇත්ත 🙏🙏🙏🙏 ඔය ගස් වර්ග තුනම අපේ ගෙදර තියෙනවා 🙏🙏🙏
@premasirirandunuge6766
@premasirirandunuge6766 3 ай бұрын
Actually you have to venerate this Tutsi plant.its a pity our people don't know the value of it. If you consume this you will not have eye problems lung problems etc.etc.Eminent Dr.Naram praise this as magical for various ailments.
@dilminiwithanage9587
@dilminiwithanage9587 Ай бұрын
Valuable video. Thanks a lot ❤❤❤
@wordpressbpg1519
@wordpressbpg1519 10 ай бұрын
ස්තුති මහත්මයා ඔබගේ දැනුවත් කිරීම gana
@jamalbeeashraff9785
@jamalbeeashraff9785 10 ай бұрын
Thank you for the information
@indranirajapaksha930
@indranirajapaksha930 10 ай бұрын
Hoda pehedili kireemak. Ma langath thiyenawa Obathumata bohoma sthuthi
@dharshana203
@dharshana203 10 ай бұрын
Thank you,
@user-lm3ro4ux2t
@user-lm3ro4ux2t 10 ай бұрын
MAGE GEDARA ME HAMA GAHAKMA THIYENAWA OBA THUMATA GODAK PIN MEYADANUWATH KALATA MAMA .NAM GODAK DANUWATH WELA HOTIYE AWURUDU 10.yak withara wenawa
@nalakaag
@nalakaag 10 ай бұрын
දම් පාට තුල්සි මගෙ ලග තියෙනවා .ලොකු ගස් දෙකක් හස් වලින් ඇට වැටිලා.පැලවෙලා😊😊😊
@slmadawa5902
@slmadawa5902 9 ай бұрын
එවා තමයි නියම මදුරු තලා වෙද මහත්තයට පොඩ්ඩක් වැරදිල...
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 6 ай бұрын
Koheda? Pela ganna puluwnda
@templersmount6976
@templersmount6976 8 ай бұрын
Thank you for this video.
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 10 ай бұрын
Thank you sir .
@khemaliyanage8786
@khemaliyanage8786 10 ай бұрын
කොලපට තුල්සි පැලයක් සහ මදුරු තලා පැල කිහිපයක් පැල.කිරීමට ලබා දිය හැකිද
@rathnajayaweera211
@rathnajayaweera211 Ай бұрын
Bohoma istutie.
@dilipnuwan4170
@dilipnuwan4170 10 ай бұрын
obatumage vedios api nitara balanawa
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
**ඔය බුලත් කොල බුලත් විට කන ඒවට කියන්නේ තලා කොළ කියලා නේද ?**🤔🤔🤔 **මදුරුතලා කියන්නේ ඕවට නෙවෙයි** **ඒක මාර සුවඳයි ඔය දෙකම සුවඳයි** මදුරුතලා කියන එක දුම් අල්ලනවා මදුරුවන්ට**🤔🤔 **මං හරියටම හොය ඔයා හිටපු වීඩියෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරේ බොහොම ස්තූතියි** **මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා මොකද දන්නවද** **අර තලා කොළ බුලත් විටට කන පැලමද තුල්සි කියන්නේ පිටරටවල ඉන්දියාවේම වඳින්න කියලා**🙏🙏🙏🙏
@AdaLakDeranaNews
@AdaLakDeranaNews 3 ай бұрын
තලා කියන්නේ මදුරු තලා වලට කියන කෙටි නමක්. මහ තලා හීන් තලා කිය කියා තියනවා පාට වෙනස් නිසා. තුල්සි කියන්නේ හිංදි වලින්
@madhusamindi3750
@madhusamindi3750 10 ай бұрын
මේ ගස් දියත උයනෙ stall එකෙන් ගන්න පුලුවන්ද ?
@sarath24517
@sarath24517 6 ай бұрын
Thank you so.................. much
@menikhemali4299
@menikhemali4299 10 ай бұрын
Stuti oba tumata 🙏🙏🙏
@Kandam-nh6qg
@Kandam-nh6qg 3 ай бұрын
Use picture this app Real fun Iam ushering it
@rajasamarasinghe6573
@rajasamarasinghe6573 10 ай бұрын
ඔය දෙකේ උද්භිද විද්‍යා නාම දෙක වෙන වෙනම කියන්න පුලුවන්ද ?
@rathnayakangr9836
@rathnayakangr9836 10 ай бұрын
තුලසි ගහේ මල් වලින්ද කසකසා ඇට ගන්නෙ ?
@surangiAthu
@surangiAthu 6 ай бұрын
ne besil gahen
@nilminidasanayake862
@nilminidasanayake862 10 ай бұрын
කොළපාට තුල්සි පැළයක් සහ මදුරැතලා පැළයක් සිටවීමට ලබාදිය හැකිද?
@thusharinanayakkara1056
@thusharinanayakkara1056 6 ай бұрын
තුලසි පැලයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද
@dineshpriyalal2712
@dineshpriyalal2712 10 ай бұрын
පැල හොයාගන්නෙ කොහෙන්ද
@user-uk7qo8jv8d
@user-uk7qo8jv8d 6 ай бұрын
Godak tanks
@Kandam-nh6qg
@Kandam-nh6qg 3 ай бұрын
(Picture this ) app can scans any leaf Very fun and helpful app
@user-du7ch4iv6u
@user-du7ch4iv6u 5 ай бұрын
Anuradhapureta godak tiyanawa
@priyanthimarabe9538
@priyanthimarabe9538 3 ай бұрын
මෙ වර්ග දෙකම ඕන තරම් කැලෙන් තියෙනවා හරියට බො වෙනවා නමුත් කොහොම කවුරැ කිසිවක් මෙ ශකෙ අවිවට තමා දම් පාට වෙන්නෙ අපෙ ගෙදර දැන් හොදම බො වෙලා මමත් සවසට හදුන් කුරක් පත්තු කරනවා
@lakshmidapana1569
@lakshmidapana1569 8 күн бұрын
❤❤❤❤
@321naran
@321naran 10 ай бұрын
dragon fruits hondata idilada kiyala dana ganne kohomada?
@user-og8rz1gg5g
@user-og8rz1gg5g 5 ай бұрын
මහත්මයා ඔය කොලපාට තුල්සි පත්‍රයට සමාන නමුත් ඊට වඩා විශාල් පත්‍ර ගසක් වැවෙනවා. අඩි 5ක් 6ක් උසටත් යනවා, ඒ ගැනත් පුළුවන් නම් කියන්න, ඒක කොපමණ උස ගියත් මල් නම් දැකලා නැහැ. ( net එකේ මහතලා නමිනුත් ගසක් තියෙනවා )
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Ай бұрын
Mata Asae beheth saka waga karanna ekata kohomada karanne
@anojababilathenna169
@anojababilathenna169 10 ай бұрын
Ape gedare oyer dekamer thiyenwa
@niroshaperera3405
@niroshaperera3405 10 ай бұрын
👍👍👍
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ic4dr6rk8q
@user-ic4dr6rk8q Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supertec6676
@supertec6676 5 ай бұрын
Thulsi pela kohenda ganna puluwan
@dkulatunga1148
@dkulatunga1148 10 ай бұрын
👍👍👍👍👍👍
@samanthadilrukshi7797
@samanthadilrukshi7797 10 ай бұрын
කැප්පෙටියා ශාක යක් හදුන්වා දෙන්න .
@nadeikanadeika472
@nadeikanadeika472 10 ай бұрын
Mwaga nama kuwat wala kiyana rahaan kiyala
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m 4 ай бұрын
බිංකොහොම්බ ශාකය පෙන්වන්න පුලුවන්ද?ස්තූතියි.
@CeylonAgri
@CeylonAgri 4 ай бұрын
Ceylon Agri Binkohomba (kiyala video akak thiyanawa youtube ake)
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 5 ай бұрын
❤❤
@isharaudayangani4637
@isharaudayangani4637 9 ай бұрын
විහාර පිච්ච පැල ලබා ගන්නේ කොහෙන්ද
@ruwanelapatha9256
@ruwanelapatha9256 10 ай бұрын
ආයුර්වේදයේ තුලසී පත්‍ර යනු මදුරුතලා. ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනෙකු ජීවත්වෙන්නේ මානසිකපීඩා ඇතුවයි. ඉතා කලාතුරකින් තමයි එසේ නොවන කාන්තාවන් ජීවත්වෙන්නේ. ඉන්දියානු නිවෙස් වල තුලසී ශාක සිටුවා ඒවා පෝෂණය කරන්නේ කාන්තාවන්. ඔවුන්ගේ සිත් පීඩා පවසන්නේ මෙම ශාකයටයි. ( එසේ කරන්නේ තම සිත් පීඩා පවසන්නට , ඒවා අසන්නට කිසිවකු නොමැති නිසයි. ඉන්දීය නිවෙස් වලින් බහුතරයක විවාහක කානතාවන් වහලියන් මෙන් සිටින්නේ.
@maheshsrilanka3398
@maheshsrilanka3398 10 ай бұрын
Obata manasika peedavak penawa. Anunge manasika peedenaya gane kathakaradhi. Oba vydyawarak da? Samaja vidyakjayek da?
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
​@@maheshsrilanka3398 මට පේන්නෙ එහෙම ඔබට ය් !!!
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
ම හ ම දු රු ත ලා
@ruwanelapatha9256
@ruwanelapatha9256 4 ай бұрын
@@harisaraharisara7828 තුල්සි පත්‍ර හිං මදුරුතලා.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 10 ай бұрын
🙏👍
@sujatharohini9351
@sujatharohini9351 10 ай бұрын
පැල සල්ලි වලට ගන්නේ කොහෙන්ද
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl Ай бұрын
තුස්සි පදුරු වත්ත පුරාම තියෙනවා ඒත් ඇති හොදක් නම් නෑ
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Ай бұрын
කුඩු කරලා තේ වතුර ට දාලා බොන්න නියම සුවදක් ඇගටත් හොදයි
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 10 ай бұрын
මේ පැල ගන්න ක්‍රමයක් නැද්ද?
@user-oj1ju5vi8e
@user-oj1ju5vi8e 7 ай бұрын
Puluwan ape gedara thiyenawa
@sewwandise4867
@sewwandise4867 10 ай бұрын
උතුමා.තනකොල.කනවාද.ඔවා.දන්තැති.බාබාලා..නොමොයි.කපටි.යාකා
@sujeewafernando6446
@sujeewafernando6446 7 ай бұрын
Thamuseta mole amaruwakda.nethnam hetida.nagare inna aya mewa gena danne ne.pehedili karala dena eka watinawa.thamuseta kesillada.balanne nethuwa innawa epa nam.buruwo
@aminirwana6325
@aminirwana6325 6 ай бұрын
තණකොළ කාපු බව පෙනෙනවා, සිංහලත් බෑනේ! දන්නවා නම් නිහඬව ඉන්න .
@Upasena-pl4sb
@Upasena-pl4sb 5 ай бұрын
Ape deesiya saka wala vismitha guna nodanna mole kaladak naththe thanakola hodai jarawa kana un ugathunta garahanne.
@disnaranjani3644
@disnaranjani3644 10 ай бұрын
Thank you
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
❤❤❤❤
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
👍👍👍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
☝🤗🤗🤗🤗
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН