මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි |How to make a Bonsai Tree| Ceylon Agri| Episode 134

  Рет қаралды 283,825

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 236
@SamanSudantha-r4c
@SamanSudantha-r4c 3 ай бұрын
ගොඩක් අය උඩින් පලෙන් තමයි කියලා දෙන්නෙ ඔබ තුමා බොහෝම පැහැදිලිව කියා දුන්නා තෙරුවන්සරණයි
@roseanne9523
@roseanne9523 4 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති මේකරන වැඩසටහාන් ලොබ නැතුවම අපට විස්තර සහිතව කියාදේනවට සැමදා සතුටින් සුවෙන් සැන සේවා
@S-Sasadara
@S-Sasadara 3 жыл бұрын
හරි වටිනව බොන්සායි හදන විදිහ you tube එකේ බැලුවත් කවුරුවත් මේතරන් හොදට කියල දුන්නෙ නෑ කියලදුන්න ඔක්කොමල වැල්වටා රන් විතරයි මේ video එකේන් තමයි හරියට ඉගෙන ගත්තෙ
@wismapathum5822
@wismapathum5822 3 жыл бұрын
eka nam aththa
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඔබතුමාගේ බොන්සායි එකතුව හරිම ලස්සනයි. දකිනකොට නම් ආසා හිතෙනවා.උත්සාහ කරලා බලන්න හිතුනා. බොහොම ස්තූතියි ඔබතුමාට .තවත් මේ කලාව ගැන අපව දනුවත් කරන ලෙස ඉල්ලනවා.තෙරුවන් සරණයි .
@dumindaasanka3291
@dumindaasanka3291 3 жыл бұрын
Lassanay theruwan saranay
@bonsaieverything
@bonsaieverything 2 жыл бұрын
බොහොම ස්තූතියි. ඔබතුමාගේ ඉවසීම නම් දැන් ගොඩාක් පරිනත ඇති කියල හිතෙනවා. 🙏
@dinu3693
@dinu3693 3 жыл бұрын
අනේ බොහොමත්ම පින්.... අනේකවාරයක් ස්තූතිවන්තවෙනවා ඔබතුමාට ..... මේ තරම් පැහැදිලිව නිර්ලෝභීව අපට දැනුම ලබාදෙනවාට........... තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට දිරිය ශක්තිය ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා ! තුණුරුවන් සරණයි ........
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ... බොන්සයි ගැනම වැඩසටහන්⁣ පෙලක් දෙන්න පුලුවන් නම් වටිනවා
@shyamilaramachandran3265
@shyamilaramachandran3265 3 жыл бұрын
ලස්සනයි තමා හරිම වටිනවා තමා හැඩි දැඩියට හැදෙන මනුස්සයෙක් ගේ අත පය බැදලා කුරු කරලා වගෙයි මට නම් හැගෙන්නේ ලොකුවට අතු පතර විහිදුණු ගහක දැනෙන මානසික සුවය කුරු කරපු ගස් වලින් නම් ලැබෙන්නේ නැහැ කලාවක් හැටියට කරන අයට හොදයි, මට නම් දැක්කම දුකක් දැනෙනවා 😔 සමාවෙන්න ඕනී
@kamalap.perera5678
@kamalap.perera5678 3 жыл бұрын
Koralayagma saranathissabudubana
@kumudujayasingha6272
@kumudujayasingha6272 3 жыл бұрын
@@shyamilaramachandran3265 ලොකු ගහක් ගෙනල්ල ගේ ඇතුලෙ තියා ගන්න බෑ නෙ .මෙහෙම ගහක් ගෙදර තියාගෙන ඉද්දි සැනසීමක් දැනෙනව 🤗
@Sadeudanuja
@Sadeudanuja 3 жыл бұрын
Eka aththa
@maryvioletsilva7787
@maryvioletsilva7787 3 жыл бұрын
ඔබතුමා හරිම නිර්ලෝභී මනුෂ්‍ය යෙක් ඒ මොකද කියනවනමි කිසිම කෙනෙක් දන්න දේ මෙිවදියට කියලා දෙන්න ලෝභ වෙනවා තවතවත් ඉදිරියට යන්න ඔබට වාසනාව ලැබෙිවා
@upaliwijayabandara192
@upaliwijayabandara192 3 жыл бұрын
Good ideas
@ammaamara5321
@ammaamara5321 3 жыл бұрын
මහත්මයා නෙනි. මම එකක හුස්මට කතාවට සවන් දෙමින් ගසක් පැලකරන හැටි බලා සිටියා. කිප වතාවක්ම සදහන් කලා සිතේ නිවිම.ඇත්තමයි.බාවනාවක්මයි. හිත එකම අරමුණක පැවතුනා. හරි ලස්සන විස්තරය .අවංකවම කියා සිටියා ඔබ තුමා ගේ සිත නිවි නිවි සසර පුරා සුවපත් වෙිවා ගොඩාක් 🙏 .
@vinodaekanayaka6815
@vinodaekanayaka6815 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ බොන්සායි පැල එකතුව.
@SamanSudantha-r4c
@SamanSudantha-r4c 3 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන්සරණයි
@amithallwis6497
@amithallwis6497 3 жыл бұрын
හරිම ලස්සනයි.බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ...ගොඩාක් ස්තූතියි හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..
@Udayangani-mn2bx
@Udayangani-mn2bx 4 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට. බුදුසරණයි ..🙏🙏🙏🙏
@hirushaamandika1273
@hirushaamandika1273 2 жыл бұрын
නුග පැල ගෙවල්වල තියාගන්න හොඳද
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමට හරිම සරලයි පැහැදිලියි ගොඩක් වටිනව තවදුරටත් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@kusalgunawardana7661
@kusalgunawardana7661 3 жыл бұрын
Knowledge explained by you is very important thanks a lot
@sameerasampath2835
@sameerasampath2835 3 жыл бұрын
බොන්සායි ගසක් බද්ධ කරල හදන හැටි කියල දෙනවද? ගේ ඇතුලක වගේ තියන්න පුලුවන් ගස් මොනවද මහත්තයා ?
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 4 ай бұрын
සුපිරි දැනුමක් ලබාගත්තා.
@dholakadawaththa5659
@dholakadawaththa5659 3 жыл бұрын
Thanks a lot.. හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි.. Dholakadawaththa Plantation
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@iroshaaththanayaka577
@iroshaaththanayaka577 3 жыл бұрын
සර් හැමෝටම කර ගන්න පුලුවන් විදියට පටක රෝපනය ගැන කියලා දෙන්න පුලුවන්ද?. හැමෝටම විද්යාගාර පහසුකම් නෑනේ. එ් නිසා සරල විදියක් කියලා දෙන්න පුලුවන්ද?
@sandzbern
@sandzbern 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.අපේ ගෙදර තියෙනවා මෙවැනි ආකරයේම ජපන් අරලිය ගහක්.මමත් ඒක මේ විදියට කරනවා.ඒ වගේම මමත් දැනට කුඹුක් බෝ නුග වර්ග කිහිපයක් බොන්සායි කරගෙන යනවා.ලොකු අත්දැකීම් නැහැ.ඔබතුමන්ගෙනුත් යම් කාරණා ටිකක් ඉගෙන ගත්තා.බොහොම පින් 🙏❤
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@CsMotivational5
@CsMotivational5 9 ай бұрын
බෝහොම ස්තූති මහත්තයා 🙏
@malijayaraj7130
@malijayaraj7130 10 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක මමත් බොන්සායි ගස් දෙකක ආසාවෙන් හදන්න ගත්ත ගෙදර ඇතුලේ තියන්න බයයි මැරෙයි කියල ඔබතුමාට හොද පලපුරුද්දක් තියනව ආසයි දකින කොට බොන්සායි වලට අව්ව හොද නැද්ද දවසගානේ වතුර දැම්මට කමක් නැද්ද මට පොඩ්ඩක් කියන්න🙏
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 3 жыл бұрын
Me විදියට දූරියන් pelayak hitawanna berida. & normal විදියට ලොකු pot එකක hari. Gedi ena විදියට හදන්න berida . Thank u
@prasnnadilruksha3867
@prasnnadilruksha3867 2 жыл бұрын
Kaluwara ATU phalawenawada kiyala kiyanna puluwanda
@wasanthaekanayaka279
@wasanthaekanayaka279 3 жыл бұрын
බොන්සායි පැලය ක්ෂේත්‍රයේ සිටවන්න කලින් වෙනම පැලකරගත යුතුයි නේද.? ඔබට බොහොම ස්තුතියි.
@slanimalandplantcafe2573
@slanimalandplantcafe2573 3 жыл бұрын
Nuga bonsai karana hati vidio ekak.
@christysiprasho9856
@christysiprasho9856 3 жыл бұрын
Mata danaganna one pol gas walata ithuru wunu the( tea) rodu dammata kamak nadda ? obathumage pahadilikireem harima clear e wagema mage wagawa walata obathumage iganweem yoda gana hoda prathipala athdakala thiyanawa bohoma sthuthi🙏🙏😊
@ranaanola3564
@ranaanola3564 3 жыл бұрын
Obathumage wada satahan harima lassanai
@Sadeepa776
@Sadeepa776 3 жыл бұрын
පාසී ඕනමද ?
@srilankanmjshan4616
@srilankanmjshan4616 3 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා.. ඔබතුමන්ට...
@iranganeemahadivulwewa8123
@iranganeemahadivulwewa8123 3 жыл бұрын
Thankyou very much for the information given in this video. I will certainly try to do it and will let you know. I never knew that it was easy to do until I saw this as I always thought it was very difficult. May the Noble Triple Gem Bless you success in all what you do Theruwansaranai 🙏🙏🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You so much
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 21 күн бұрын
Maru.saralai.okkoma pahadeli.bohoma isthuti mahat.aya.
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent .ඉතා හොදින් පැහැදිලි කිරිමක් කලා. ඉතා විශිෂ්ට නිර්මාන බොහෝ කාලයක් කැපකිරීමක් කර නිර්මාන ගනනාවක් කර ඇත. Thank you .God blace .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You So Much
@සිජෙ.හසලක
@සිජෙ.හසලක 3 жыл бұрын
දැක්කම හරිම ආසයි
@suwineethaabewickrama5336
@suwineethaabewickrama5336 3 жыл бұрын
Sthuthi harema watinawa
@saro8639
@saro8639 3 жыл бұрын
Where can we see these bonsai please
@dulanilasika7578
@dulanilasika7578 2 жыл бұрын
Obthumata puluwannam bonsai gana piliwelata kiyala denna..harima asai karala balanna..
@umayangaperera1012
@umayangaperera1012 3 жыл бұрын
Aththatama godak hodata terenawa ekak Nara okkoma Kiya denawa samahara video bluwa ewage bageta me video eka niyamai👍
@evergreen7879
@evergreen7879 3 жыл бұрын
Please try to present a complete Bonsai training course and we would like to learn how to begin the art with small seedling. Thanks
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
punchima paleka idan hadana hatith kiyala dennawada?
@madarahnsani2024
@madarahnsani2024 4 ай бұрын
Ane sir mata me gana igana ganna oni purudu wrnna wage puhunu madyasthana ehema nadda
@hirushaamandika1273
@hirushaamandika1273 2 жыл бұрын
ඔබතුමාගෙ බොන්සායි එකතුව ලස්සනයි
@voicekuma9290
@voicekuma9290 3 жыл бұрын
මමත් හදනවා..මම ලගත් ගස් දෙකක් තියෙනවා
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
පොටෑසියම් පොස්පරස් වගේ මූල ද්‍රව්‍ය ස්වබාවිකව සපයන්නෙ කොහොමද වැට මාර නයිට්‍රජන් පොහොර සදහා බාවිතා කරනව වගේ
@lloydperera5012
@lloydperera5012 3 жыл бұрын
As you say not difficult. I'm going to try and let you know. Thank you very much.
@mihirigeenada4070
@mihirigeenada4070 3 жыл бұрын
නියමයි මහත්මය‍ෙ දියුනු වේවා
@mihirigeenada4070
@mihirigeenada4070 3 жыл бұрын
නියමයි
@sandyakumari2261
@sandyakumari2261 3 жыл бұрын
Bonsai palayak sitavimen pasu kotharam kalayakinda palamu kappaduva karanna one.👌
@wasanthabro6195
@wasanthabro6195 3 жыл бұрын
බොන්සායි අතු බද්ද කරන විදිහේ විඩියෝ එකක් කරන්න මහත්තයා
@senethfernando8612
@senethfernando8612 3 жыл бұрын
hon the uthsahayak harima apurui budu saranai areyathana semathenatma
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@gunapalapathirana3386
@gunapalapathirana3386 3 жыл бұрын
Llpcff
@dulanilasika7578
@dulanilasika7578 2 жыл бұрын
Harim watinawa..bohoma pin obatumata...
@thakshilathilakarathna5329
@thakshilathilakarathna5329 2 жыл бұрын
සර් ඔයාගෙ Vidios සෑහෙන්න වටිනවා මන් හරි අසයි නිදහසේ වැඩ කරන්න ♥️🥰
@harindikairoshini7446
@harindikairoshini7446 3 жыл бұрын
Wow your bonsai trees are beautiful 👍
@subhashiniperera5429
@subhashiniperera5429 3 жыл бұрын
ඛොන්සායි කල ගස් දිගටම වැස්සට තෙමුනාට කමක් නැද්ද? මැයි ගසක ඇට පැල කරගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද ? Sir, කරුණාකර මෙයට පිළිතුරු ලබා දී හැකි ද? ඔබගේ video වලින් බෝහෝ දේ උගත්තෙමි. ඔඛට බොහෝමයක් පින්, ස්තූතියි.
@sudharmakumuduni9769
@sudharmakumuduni9769 2 жыл бұрын
Ai me gas loku wen naththe pochchiya podi nisada
@suneetharanaweera4562
@suneetharanaweera4562 3 жыл бұрын
අපූරු රසවතෙක් ..❤
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 3 жыл бұрын
Mata pslayaknone kiyada?
@yasodyakelegama
@yasodyakelegama 3 жыл бұрын
sir, ඉඳිගස් bonsai krn widiy genth kiyndko
@Rs-walker
@Rs-walker 2 жыл бұрын
Mula paddathiyata monawath wenasak karanne nadda
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම පින් මහත්මයා
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 3 жыл бұрын
ස්තූති සර්...මට දැනගන්න පුලුවන්ද කම්බි කොහොමද හොයා ගන්නෙ කියලා...
@wijesinghejennet5571
@wijesinghejennet5571 3 жыл бұрын
බොහොමයක් ස්තුතියයි මහත්තයා
@tharakamiusicstudio3370
@tharakamiusicstudio3370 3 жыл бұрын
බොන්සයි ගස් ගේ ඇතුලෙ තිබ්බට කමක් නැද්ද දන්න කෙනෙක් කියන්නකො
@nandawathimedagedara2880
@nandawathimedagedara2880 3 жыл бұрын
මල් නැති වැලකට මොකද කරන්නේ ඔනේ
@indikasudarshani4688
@indikasudarshani4688 3 жыл бұрын
Mamath kemathi kalawak .godak aya kyaldenne ne. Obathumage pehedilikirima ithama watinawa
@hansikasooriyabandara1486
@hansikasooriyabandara1486 3 жыл бұрын
Hi sir. Im very much like to learn how to grow the bosai have you the training program or course?
@milindaanuranga1981
@milindaanuranga1981 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@SanjeewaniSanjeewani-yr8vk
@SanjeewaniSanjeewani-yr8vk Жыл бұрын
Maru mame Mamat bonsai hdanava😍😍😍😍😍😘
@nuwan807
@nuwan807 3 жыл бұрын
Mula palakaraganne kohomada?
@bandusuwaris4022
@bandusuwaris4022 2 жыл бұрын
බොන්සායි පැලයක් හදන විදිය කියලා දෙන video එකේ link එක reply එකකින් එවන්න පුලුවන්ද ?
@nadeeradilhani2896
@nadeeradilhani2896 2 жыл бұрын
වෙන කොහෙවත් නැද්ද ඔය පැලයක් ගන්න
@slbro6593
@slbro6593 3 жыл бұрын
Man obathumage Hama video ekaka balanawa harima pahadili. Thank you xxxx
@virajliyanage2746
@virajliyanage2746 3 жыл бұрын
මී ගහක් හදන්න පුළුවන්ද ?
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
❤thanks super
@nishsamarakoon.
@nishsamarakoon. 3 жыл бұрын
Sir bonsai karanawada
@prasnnadilruksha3867
@prasnnadilruksha3867 2 жыл бұрын
Purudu karanna puluwanda😔
@Janith125
@Janith125 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි🥰🥰🤗🤗
@Mydad46
@Mydad46 2 жыл бұрын
තමන් ගාව තියන පැලයකින් බොන්සයි හදන්න පුළුවන් ද
@Mydad46
@Mydad46 2 жыл бұрын
ඔබට ස්තුති
@rohanaravinda8887
@rohanaravinda8887 3 жыл бұрын
කද මහත් කරන්නෙ කොහොමද
@uchithrasheheran2265
@uchithrasheheran2265 3 жыл бұрын
Uncle mata kiyanna පුළුවන් da loku gahakata podi palayak akathu karanna
@sanathsanjeewa8334
@sanathsanjeewa8334 3 жыл бұрын
Mmahthya mata danaganda puluwanda ahtu walata bat karana picas kiyana wargaya kohomad hoyaganna. Oya gawa vikunanda tiyanawada. Moyaga pon nambarr ekaawanawada
@geethasenevirathna2260
@geethasenevirathna2260 3 жыл бұрын
මහත්මයා..අපූරු බොන්සායි එකතුවක් . මං වෙනත් දෙයක් අහන්නයි හදන්නෙ ...මට රත් ස්වයංජාත වී ඇට ටිකක් හොයාගන්න පුළුවන් ද ...සුදු එක තියෙනවා .රතු පාට වර්ගය ඔබතුමා ලග තියෙනවා ද ...
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Lassanai hadaganna asai
@rafichajj1014
@rafichajj1014 3 жыл бұрын
coco bonsa.i. gana. kiyala. danna. obathumata. godak sthuthi
@thilinalakshan2795
@thilinalakshan2795 3 жыл бұрын
Niyamai
@villagelifetravel2023
@villagelifetravel2023 3 жыл бұрын
හරිම ලස්සනයි
@sarathliyanage8056
@sarathliyanage8056 2 жыл бұрын
Gasak bonsai kirima sadaha pohhiyata danna pasda?
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 🙏🙏
@marans22
@marans22 3 жыл бұрын
Beautiful Pls put name of the plants in English on the screen
@chandhanapushpakumara3032
@chandhanapushpakumara3032 3 жыл бұрын
Vekunanawada
@sandyajayarathne2197
@sandyajayarathne2197 3 жыл бұрын
ඇට්ටේරියා අතු මැරෙන එකට මොකක්ද කරන්න ඕනි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
wiwida hethu thiyanawa. pela karaddida merenne
@antonjayawardana2612
@antonjayawardana2612 2 жыл бұрын
Thanks for teach this art
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Жыл бұрын
ලස්සනයි
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💚
@chamathsithumina2623
@chamathsithumina2623 3 жыл бұрын
😍😍😍😍
@සිහින-ෂ2ධ
@සිහින-ෂ2ධ 3 жыл бұрын
ගොඩක් වටිනවා.🙏
@yasasdeuthuru4879
@yasasdeuthuru4879 3 жыл бұрын
බෝ ශාකය බොන්සායි විදියට හදන එක ගැන පොඩි වීඩියෝවක් කරන්නකෝ මහත්මයා ....
@BuleMoonLight
@BuleMoonLight 3 жыл бұрын
Sir palathuru pala bonsai hadanna puluwandha? Ewage palathuru hadenawadha?
@chathuranasinghe9495
@chathuranasinghe9495 3 жыл бұрын
පුළුවන්. ගෙඩි හැදෙනවා
@priyadarshani1841
@priyadarshani1841 3 жыл бұрын
ඔබතුමාට බොන්සායි ගස්වල කොළ පොඩි කර ගැනීමට උපදෙස් දිය හැකිද?
@shehanrocky261
@shehanrocky261 3 жыл бұрын
Bonsai gahaki hadana vidiye video akaki karanna puluwanda??
@sujikrishan8373
@sujikrishan8373 3 жыл бұрын
Lassanayi pala tika
@thusharasenavirathna9839
@thusharasenavirathna9839 3 жыл бұрын
Math me kalawata camati oba neyama guruwaray k obata sada neroge bawa labewa
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Godak. Watinawa.sir.thank.you. so.much.
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
බොහොම ලස්සනයි 😍
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 9 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 82 МЛН
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
13:52
Edy Marwan
Рет қаралды 14 МЛН
How to make a Ficus Rumphii Bonsai Step by Step Easily free
10:05
From Seed to Bonsai
Рет қаралды 3,6 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37