How to make large trunk of bonsai tree? EPISODE 17 බොන්සායි ගසේ විශාල කඳක් සාදා ගන්නේ කෙසේද?

  Рет қаралды 319,638

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер: 598
@clemanranaweera9234
@clemanranaweera9234 4 жыл бұрын
අර වචන ටික ඇහුවාම මාර සතුටක් ආවේ..(මුල ඉඳලා ගහක් හද හැටි කියලා දෙනවා) කියන......🤩
@bhanujayasinghe6501
@bhanujayasinghe6501 3 жыл бұрын
අගය කල යුතු දෙයක්.පට්ටම හැකියාවක් ඒ වගේම හොදට පැහැදිලි කරනවා.ජය මචං♥️
@kolaboy-lk2478
@kolaboy-lk2478 4 жыл бұрын
වෙනදා වගේම තමා. සුපිරියක් බන්. බොන්සායි ගැන ඉගෙනගන්න ලංකාවේ හොදම තැන. Sl Bonsai Art ❤👌💪
@AAnuththaraHPM
@AAnuththaraHPM 4 жыл бұрын
ඒක නන් හොද ක්‍රමයක් අය්යේ.. Thanks.
@danushkadissanayaka213
@danushkadissanayaka213 4 жыл бұрын
හරියට දෙයක් කියලා දෙන්නේ උබ විතරයි මචන් ✋👌👍👑❤️
@diytechshow178
@diytechshow178 3 жыл бұрын
Sirawatama atta
@anushaperera2359
@anushaperera2359 3 жыл бұрын
Siravata ma
@shehansritharusika5156
@shehansritharusika5156 2 жыл бұрын
👌👌👌
@shehansritharusika5156
@shehansritharusika5156 2 жыл бұрын
👌👌👌
@priyanthisepalika7040
@priyanthisepalika7040 2 жыл бұрын
ඇත්ත කතාව
@lithumperera4068
@lithumperera4068 4 жыл бұрын
okkoma video tika baluwa .... superb
@siksakhansini1109
@siksakhansini1109 4 жыл бұрын
ගොඩක් ස්තුතියි .මම දැනගෙන හිටියෙ නෑ බොන්සා එක අවංකව කන්ද මහත් කරන ක්‍රමය කරන හැටි .කොච්චර බැලුවත් මේ ක්‍රමයේ නම් මොන ං මොන වෙබ්සයිට් එකවත්පෙන්නන්නෙ නෑ .බොහොම ස්තූතියි .
@judedhishantha2972
@judedhishantha2972 4 жыл бұрын
Niyamai machan kola podi karana video 1k denda👍👍👍👍🙂🙂🙂
@arunathilakasiri2459
@arunathilakasiri2459 3 жыл бұрын
ඕයාට සුභ ආනගතයක් සුපිරියටම කියලා දෙනවා
@samuddimaduranga633
@samuddimaduranga633 2 жыл бұрын
Ela a.. Man oyage video godak balanawa.. godak wada gath.. hodata kiyala denawa.. jaya weewa. digatama kara gena yan👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nadeekalakshmi7020
@nadeekalakshmi7020 3 жыл бұрын
Niyamai bro👉😎👈
@demonsrilanka1434
@demonsrilanka1434 3 жыл бұрын
Maru pattaaa
@shyamalimatharage8257
@shyamalimatharage8257 3 жыл бұрын
නොදැන හිටපු දෙයක් දැන ගත්තා ඔබට බොහොම ස්තූතියි.බුදු සරණයි.
@MilanRanasingha-eu7zd
@MilanRanasingha-eu7zd Жыл бұрын
ගොඩාක් විඩියෝ බැලුවා එත් මේ වගේ විඩියෝ එකක් දැක්කේ අද නියමයි 🙏👌👌
@sampathsampath3065
@sampathsampath3065 3 жыл бұрын
nuga palayaka kadha mahath karanne kohomada? me video ekanam supiri.
@chamikaweerasinghe1615
@chamikaweerasinghe1615 4 жыл бұрын
Video එකක් එනකන් බලාගෙන ඉන්න Chanel එකක්. පට්ට 👍👍👍
@sanjayapathirage6492
@sanjayapathirage6492 3 жыл бұрын
සුපිරිම චැනල් එකක් මේක💕
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Hamadamath wage godak watina vedio ekak saho.jaya wewa.bs
@nipunkavishka
@nipunkavishka 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින content එකක් ඔයා යූටියුබ් එකට එකතු කරන්නේ. ඒ වගේම ගොඩක් පැහැදිලි ව හැමදේම හොඳට කියල දෙනවා. දිගටම කරගෙන යන්න. ජය වේවා. ❤❤ 🌳🌳
@manojmaduranga9952
@manojmaduranga9952 3 жыл бұрын
Mamath bonadai kalawata godak kamathie.danata man tika tika hadaranawa obage video mata loku udawwak upakarayak wenawa obata godak sthuthie
@suhandinisuhandini7162
@suhandinisuhandini7162 3 жыл бұрын
Ane harima pahadiliwa kiyala Denaw thank you
@ranaanola3564
@ranaanola3564 3 жыл бұрын
Oyage vidiyo nam harima lassanai .jayawewa
@achinifernando5588
@achinifernando5588 3 жыл бұрын
Interesting.....man dekka bonsai art eka hodatama pahediliwama kiyadenne Malli oya witharai..... good luck.... Jaya oyata
@HelaYak
@HelaYak 2 жыл бұрын
ස්තුතියි ඔයාට මල්ලි ලොකු දැනුමක් ලැබෙනවා ඔයාගේ මේ චැනල් එකෙන් මං යාලුවන්ටත් යැව්වා....
@kamaniathapattu8429
@kamaniathapattu8429 2 жыл бұрын
ස්තූතියි පුතා, ඇත්තටම හොඳින් කියලා දෙනවා
@hasinidissanayake9226
@hasinidissanayake9226 3 жыл бұрын
නියමයි👏
@lithumyamalmanthi8540
@lithumyamalmanthi8540 4 жыл бұрын
good අයිඩියා👍✌👍👍👍👍
@SamanthaKumaSL
@SamanthaKumaSL 4 жыл бұрын
super ... 👍👍 ගොඩක් පැරණි ශාකයක පෙනුම ගන්න දිරච්ච කොට හිටවනවනි .. එ දිරච්ච කොට වල ගන දියරය හදාගන්නෙ කොහොමද ..
@nadeekasewwandinew8720
@nadeekasewwandinew8720 3 жыл бұрын
Kisima loba kamak nethuwa hemadema kiyala denawa malli. Hemoma oya wage na.waradinne na kawadaawath. Budusaranai oyata.jayen jaya🥰🥰🥰
@chamindaekanayeke5970
@chamindaekanayeke5970 2 жыл бұрын
සුපිරි ekanam ❤️❤️❤️👌👍
@PradeepJayasantha-lc7xm
@PradeepJayasantha-lc7xm Жыл бұрын
ගොඩක් වැදගත් .ඔබට ස්තුතියි
@niroshasandamali1977
@niroshasandamali1977 3 жыл бұрын
Niyamai yaluwa...
@shashisammani9807
@shashisammani9807 4 жыл бұрын
Mage hobby eka.oya godak pahadiliwa kiyala denawa.thanks....
@imandiabesingha9583
@imandiabesingha9583 3 жыл бұрын
Lassanai aiye❤️❤️🌳🌳🌳🌳🌳
@inokainoka6769
@inokainoka6769 3 жыл бұрын
ලස්සනම ලස්සනම ලස්සනයි අයියා
@sps8753
@sps8753 4 жыл бұрын
Niyamai awankawama wede karanawa thanks macho
@ayeshaamali4042
@ayeshaamali4042 4 жыл бұрын
Niyami aiye mechchra kal bonasi gana hewwata vedios baluwata ada thamai harima vedio tika hamba une. Tnx aiye...
@rasangasampath4180
@rasangasampath4180 3 жыл бұрын
සුපිරි ජය වේවා
@dineshchanaka5802
@dineshchanaka5802 3 жыл бұрын
ලස්සනයි බ්‍රෝ ☝👍👍👍
@chandikaranaweera1344
@chandikaranaweera1344 4 жыл бұрын
bonsai gas gewal athule hadanawa nm kohomada?? hiru eliya nathuwa ge athulema hadanne kohomada?? mge palayak ge athule hadala kola kaha una..
@hesarasithum7953
@hesarasithum7953 4 жыл бұрын
Ayye cascade semi cascade හැඩ වලට ගස් හදන හැටි වීඩියෝ එකක් දන්න පුලුවන් නම් මරු
@nilupulharshana6167
@nilupulharshana6167 3 жыл бұрын
හරිම හොද වීඩීයෝ එකක් මමත් එකක් හදනවා හදනවාමයි🖐️🖐️🖐️
@nawshadsahib4192
@nawshadsahib4192 4 жыл бұрын
Good idea brother
@mmoviecafe7609
@mmoviecafe7609 3 жыл бұрын
සුපිරයි කොල්ලෝ❤️👊👊
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
එලකිරි. සුපිරි
@dinukasuresh6754
@dinukasuresh6754 3 жыл бұрын
Niyamae malli
@ushanirangika3526
@ushanirangika3526 4 жыл бұрын
Math pala bonsai karanawa.upades hariyata watinawa👍👍
@ranethsongs3754
@ranethsongs3754 4 жыл бұрын
ඔයා කියල දෙන දේවල් හරිම පැහැදිලි මල්ලි.ස්තුති ඔයාට
@jdvlog5289
@jdvlog5289 4 жыл бұрын
Ela bn
@chamilaruwan9632
@chamilaruwan9632 4 жыл бұрын
පැහැදිලිව kiyala dunna නියමයිනේ
@Nipun-364
@Nipun-364 Жыл бұрын
එල යාලුවා
@gamingwadda3200
@gamingwadda3200 3 жыл бұрын
නියමයි ඔයා නියමයි
@jayodsatheeksha5114
@jayodsatheeksha5114 4 жыл бұрын
Oyage vedio eka patta.Aiye gas vala kola podi kara ganne kohomada.
@geenathpabasara5841
@geenathpabasara5841 3 жыл бұрын
Super ayye niyamay ❤️❤️
@slcricketlover245
@slcricketlover245 3 жыл бұрын
Niyamai therenna kiyala dunna
@dilananuradha2668
@dilananuradha2668 3 жыл бұрын
Thanks malli🙏🙏👍👍
@dulakshanaashen6903
@dulakshanaashen6903 2 жыл бұрын
නියම වැඩක්👌
@kumudufernando7835
@kumudufernando7835 3 жыл бұрын
Great 👍
@rukshanmliyanage2561
@rukshanmliyanage2561 3 жыл бұрын
වටිනවා
@KATE-lm2ez
@KATE-lm2ez 2 жыл бұрын
Thanks so much for showing many patterns . Fantastic .
@hiranyagaushanik.m1361
@hiranyagaushanik.m1361 4 жыл бұрын
Niyami aiye this is so good
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 4 жыл бұрын
ගොඩාක් හොදයි. දිගටම කරගෙන යන්න ජයෙන් ජය!!
@cardtricks3354
@cardtricks3354 3 жыл бұрын
Bonsai gas ge athule thiyanna honda නැද්ද
@musicstudiolk239
@musicstudiolk239 3 жыл бұрын
Supiri Ayye kiyal wadack na
@nilminibandara2063
@nilminibandara2063 4 жыл бұрын
වටිනවා ගොඩක් පුතේ බුදු සරණයි
@MilanPerera-r8w
@MilanPerera-r8w 10 күн бұрын
Good job ❤️❤️❤️✌️❤️
@dilhanikumari5730
@dilhanikumari5730 2 жыл бұрын
Suppa macho
@samankumara-nu5em
@samankumara-nu5em 2 жыл бұрын
Supiree aiye....
@nimsarajjdjjfrrddx
@nimsarajjdjjfrrddx 3 жыл бұрын
Aiyee hari ලස්සනයි
@Injustice34
@Injustice34 Жыл бұрын
සුපිරි බ්‍රදර්
@chandimadilrukshi9693
@chandimadilrukshi9693 3 жыл бұрын
Godak hodai malli.balanna asa hithenawa.nodanna dewal godak denagaththa.
@nishanmadurasanga9515
@nishanmadurasanga9515 4 жыл бұрын
Supiri sahodaraya
@sadunisathsarani9100
@sadunisathsarani9100 2 жыл бұрын
ඇත්තමයි අයියේ නියමයි
@shakthisrilal999
@shakthisrilal999 3 жыл бұрын
Aiya thawa ක්‍රමයක් kiyala dennako👍
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
ඔය වගේ කුබුක් ගස් කම්බයින් කරලා හදන්න පුළුවන් ද අයියේ
@anushkawijesekara5407
@anushkawijesekara5407 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි .නියම වැඩක් 👍👍
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 3 жыл бұрын
Lassanai bohoma ස්තූතියි
@hasithadananjaya234
@hasithadananjaya234 4 жыл бұрын
Well done broo....
@sansalaparami896
@sansalaparami896 4 жыл бұрын
Kada mahath kranna wena krama ndda. Gas godk gannatuwa eka gahak witrak thiyeddi eka mahath kara ganne kohomada?
@ravindusahan1386
@ravindusahan1386 4 жыл бұрын
niyamay ayye😀😀😉
@dilkidilki8754
@dilkidilki8754 3 жыл бұрын
ඔයානම් නියමයි 👍👍👍👍
@usaheranda
@usaheranda 4 жыл бұрын
Superb...Malli
@studiovisionr4031
@studiovisionr4031 4 жыл бұрын
Gahe kola podi karana vidihai. Aerial roots ganna vidihai kiyala denna puluwan nam loku udauwak.| Vede niyamai. Lassanata pehedili karala denawa thank you 💙
@pramodarandew9878
@pramodarandew9878 2 жыл бұрын
ඔයානමි නියමයි. අයියෙ🙏🙏
@dmcbandara4794
@dmcbandara4794 4 жыл бұрын
Supiri brother..❤️👌
@kanchanadilini1373
@kanchanadilini1373 4 жыл бұрын
Supiri mama Asama aeka
@kusummeegasthanna8366
@kusummeegasthanna8366 2 жыл бұрын
බොහොම හොද වැඩක්..කරන්න දෙයක් නැහැ කියල බකන් නිලන් ඉන්න තරැණ දරුවන්ට ..
@tllovens1517
@tllovens1517 4 жыл бұрын
Ayye nuga athu pela karaganne kohomada
@TIKKABRO287
@TIKKABRO287 2 жыл бұрын
oya thamai hodatama kare
@nimeshdilshan4735
@nimeshdilshan4735 3 жыл бұрын
supiri wadak ayie
@kithminijayakody2948
@kithminijayakody2948 3 жыл бұрын
Thanks 😊
@mashikumarasinghe225
@mashikumarasinghe225 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා👍🌳
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
මොන පැලේ බොන්සායි කලත් පුතේ බෝ පැල යොදා ගන්න එපා .ඒක ඔයාටත් හොදනෑ බලන අපටත් හිතට හරි නෑ .තරහා ගන්නවත් බනින්න වත් එපා .හොදටයි කිව්වෙ.ඔයාගෙ මේ බොන්සායි වැඩ සටහනට මන් ගොඩාක් ආසයි .ඒ බලන නිසයි මන් කිව්වෙ.බුදු සරනයි ඔයාට .
@indikaapsara7935
@indikaapsara7935 3 жыл бұрын
මටත් ඒක හිතුනා.
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 3 ай бұрын
එහෙම වෙන්නෙ නෑ
@visuallanka9405
@visuallanka9405 3 жыл бұрын
වටිනවා අදහස්
@eshanchathuranga2442
@eshanchathuranga2442 4 жыл бұрын
Thank you so much bro kiyala den එවට.
@chamithsarathkumara9106
@chamithsarathkumara9106 4 жыл бұрын
Superb Malli. As always..
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 3 жыл бұрын
Good job and tks
@onadeyakmusic1723
@onadeyakmusic1723 3 жыл бұрын
lassanai ban
@niyumiperera66
@niyumiperera66 3 жыл бұрын
Thank you... Good luck dr
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
❤❤❤❤👍සුපිරි
@tharindudhananjaya1036
@tharindudhananjaya1036 4 жыл бұрын
Wow bro. YOUR collection is great. Keep it UP
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How to Turn a 3-Year-Old Tree to 25-Year-Old Bonsai
12:41
Bonsai Heirloom
Рет қаралды 688 М.
Bonsai; Thick Trunk: Wruksha/ වෘක්ෂ
9:51
Wruksha: The Tree World
Рет қаралды 28 М.
Bonsai Making From Branch Cutting
5:30
Bonsai And All
Рет қаралды 3 МЛН