C විටමින් අධික, ගුණයෙන් අනූන වැල් දොඩම් | Passion Fruit | Ceylon Agri | Episode 161

  Рет қаралды 271,711

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

C විටමින් අධික, ගුණයෙන් අනූන වැල් දොඩම් | Passion Fruit | Ceylon Agri | Episode 161
ceylon agri,ceylon,agri,agriculture,ranaweera,wh ranaweera,pashion,passion,ceylon in sri lanka,passion wagawa,wawamu,fruits,plants,fruit plant,ceylon agri in sri lanka,how to grow passion plant in pot,how to grow passion plant at home,passion plants,palathuru wagawa,ceylon ranaweera,ranaweera palathuru wagawa,fruits in ceylon agri
#passion #weldodam #passionfruit

Пікірлер: 208
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 2 жыл бұрын
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...!
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
වැලක් හදාගන්නආස හිතුන.අපි වගේ කුඩා ඉඩක් තියෙන අයට ගොඩාක් වටානව.ගොඩක් පිං.
@gangagunasekara8811
@gangagunasekara8811 3 жыл бұрын
මහාත්මයා අපිට පෙන්වනවාද කරපිංච්චා පැල හදාගන්න විදිහ බදුනක හදන විදිහ තමා අවෂ්ෂ්‍ය අපි ඉන්නේ යුරෝපයේ නිසා.මමගස්20ක් විතර හිටෙව්වා .දඩු හිටෙව්වා හරිගියෙම නැහැ ඒත් සමාහර අයගෙ ගෙවල්වල හරිගිහින්තියෙනවා....ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏🇱🇰🇦🇹🇦🇹
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ඩබ තුමා ට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට අවශ්‍ය දේ කියලා දේව් පිහිට යි
@indikasirimanna8508
@indikasirimanna8508 3 жыл бұрын
Ok
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
ඉතාමත්ම අගනා වැඩසටහනක් ඔබට ජයෙන් ජයම වේවා .තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය තවතවත් ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරණින්, කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
මම ඔබතුමා කී විදිහට පරාගනය කල මල් හතකින් පහක ගෙඩි ඇවිත්. අදත් මල් තුනක් පරාගනය කලා . ඔබතිමාගෙ දැනුවත් කිරීම වටිනවා නිවෙස්වෙල රැදී සිටින අයට කාලයෙන් ප්‍රයොජනයක් ගැනීමට . ඔබතුමාට දිගායු ප්‍රාර්තනා කරමි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi godak. Sathutui
@emmanuelrichard6170
@emmanuelrichard6170 3 жыл бұрын
Paraganaya karana vidiyowak thiyenawada
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
Thanks sir
@dilrukshilakmali9488
@dilrukshilakmali9488 10 ай бұрын
🙏🙏🙏🙏🙏 budusaranai siyalu deviyange pihitai sir ta. Thawathawath mewani dee karanna shakthiya labewa.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@user-jy5zm5pm2b
@user-jy5zm5pm2b 11 ай бұрын
ගහ ගෙඩි ඇවිල්ල ඇකිලිලා යන්නෙ ඇයි
@susilekanayake1768
@susilekanayake1768 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏🙏
@ushanNok81
@ushanNok81 3 жыл бұрын
මිදි වගාව සහ මිදී කප්පාදුව ගැන වැඩසටහනක් අවශ්‍යයි
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
😆😆😆😆😆
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක ඔබතුමාට ගොඩක් ස්තූතියි
@nimalpathmasiri4428
@nimalpathmasiri4428 3 жыл бұрын
ඉදිරිකාලයේහී පවත්වණූ ලබන මැතිවරණයෙන් පසු ලැයිස්තු ක්‍රමයට ඔබතුමාට කෘෂිකර්ම ඇමති කම ලබාදිය යුතුය.
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj 7 ай бұрын
එකෙන්ම
@shironpathirana
@shironpathirana 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි!!!
@manorigunasekara119
@manorigunasekara119 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ඔබ තුමාට ශක්තිය Dayriya ලැබේවා වැදගත් දේවල් කියලා දීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හුගාක් ස්තුතියි ඔබ තුමාට ......
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
ස්තුතිය ප්‍රකාශ කරනවා ,ඔබ තුමාට !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
සුපිරියට කියල් දුන්න සර්...
@niroshaperera3405
@niroshaperera3405 3 жыл бұрын
Thank you
@tektok6630
@tektok6630 3 жыл бұрын
බොහොම හොද විඩියෝ එකාක් 🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@k.s1598
@k.s1598 3 жыл бұрын
ස්තුතියි
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 3 жыл бұрын
Harima watinewa .sthuthi obetumata.
@sumithnaotunna2920
@sumithnaotunna2920 3 жыл бұрын
ස්තූතියි
@geethanthirimanna6107
@geethanthirimanna6107 3 жыл бұрын
Thank u
@Home-hz3ce
@Home-hz3ce 3 жыл бұрын
හොද අදහස් දෙන කෙනෙක්.. ජයවේවා ...
@chandrasiriudeni8779
@chandrasiriudeni8779 2 жыл бұрын
හොඳ අදහස් ගොන්නක් ලැබුණා ඔබට ස්තුතියි.ෆැෂන් වැලක් තිබෙනවා. තැන තැන තිබෙන පැල මම බද්ධ කරනවා .
@gaminipadmasiri5016
@gaminipadmasiri5016 3 жыл бұрын
හරිම පැහැදිලියි .මම අදම පටන් ගන්නවා
@bandara3260
@bandara3260 3 жыл бұрын
හරි පැහැදිලියි
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
දැක්කාම හදන්න ආස හිතුණා. හදලම බලමු 👍 ස්තුතියි ඔබට
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 2 жыл бұрын
මම පරාගනය කලා දැන් ගෙඩි තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට
@r.dpremalatha343
@r.dpremalatha343 2 жыл бұрын
ඔයා පරාගනය කරන්න සමනලයෙක්ද 🙄
@kamarypop65
@kamarypop65 Жыл бұрын
බොහොම ස්තුතිය පුද කරමි
@dilrukshilakmali9488
@dilrukshilakmali9488 10 ай бұрын
Godaaak sthuuthiy sir.
@merinjayathilaka1782
@merinjayathilaka1782 3 жыл бұрын
Hoda video ekak theruwansaranai
@anomairoshani9109
@anomairoshani9109 3 жыл бұрын
ගොඩක් පිං... මේවගේ කියලා දුන්නට මමත් ඒ විදිහට පරාගනය කරා දවස්,5 ගියේ ගෙඩි හැ දීලා... සතුටක් දැනෙනවා
@anandasene
@anandasene 3 жыл бұрын
Great. I like your efforts to make the self sufficient organic srilanka.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank you
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
Bohoma Sthuthi Oba Thumaata.
@priyankap4051
@priyankap4051 3 жыл бұрын
Godak hodai thank you good luck oba tumata
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
Thank s sar
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 3 жыл бұрын
Thanks
@TravelwithJayanaMalmeth
@TravelwithJayanaMalmeth 3 жыл бұрын
Wow! Valuable information
@anomadisanajka8907
@anomadisanajka8907 3 жыл бұрын
බුදුසරණයි
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
බොහොම ස්තුතිය මහත්මයා...
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Godaak sthuthi ayya obata
@gemunugemunu3335
@gemunugemunu3335 3 жыл бұрын
ගොඩාක් ස්තුති මෙවගෙ දෙවල් අපට දැනුම් දෙන නිසා ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි ...
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
Sar baest teching
@slroottv337
@slroottv337 3 жыл бұрын
Nice video to day
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Sthuthi obathumats agana padamak mamahriasawen ma vediyo ballane nawathatj sthuthi Obata Budusarani
@asokawithana6818
@asokawithana6818 2 жыл бұрын
Nice explane.Thank
@shahanimangalika4738
@shahanimangalika4738 3 жыл бұрын
Oba thumata godak ස්තුතියි pahadanawata ane ape thiyanawa rata dodam pelayak අලිගැටපේර 🍋 gas gediwath malwath hedenne ne monawada danne kiyandako dan අවුරුදු 8 vithara athi gaswalata දොඩම් gahe athu merenawa hariyata pol pelayak thiyanawa dan pidila gedi helenawa ledak kaluwela gedi akelenawa wage monawada danne kiyannako mahaththaya
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
බොහොම ස්තුතියි ...
@9sundaramsuresh295
@9sundaramsuresh295 3 жыл бұрын
Sir very nice please give details about passion fruit deasise
@roywee154
@roywee154 3 жыл бұрын
Valuable information...
@kumarigamage4890
@kumarigamage4890 2 жыл бұрын
Thank you so much .
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
🙏
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
1st comment, great episode.. Thanks.. Naseer from dubai
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@nassmultitask414
@nassmultitask414 3 жыл бұрын
You are welcome sir... Naseer 0775120070
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Visthara karala dhunnata bohoma sthuthi
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 6 ай бұрын
ස්තුති
@mallikadamayanthi6671
@mallikadamayanthi6671 2 жыл бұрын
ගොඩක් හොද වෙඩ සටහනක්
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
ස්තූතියි ඔබට
@savinthisingingplaying8356
@savinthisingingplaying8356 Жыл бұрын
NiyAmai
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
🙏
@Lakia-pp7mq
@Lakia-pp7mq 5 ай бұрын
Thanks sir❤❤
@sumithseneviratne2925
@sumithseneviratne2925 2 жыл бұрын
Tks for educating !😃
@abdullnoor1660
@abdullnoor1660 2 жыл бұрын
Godaak isthoothi aiyaa
@kamalajayasundara6597
@kamalajayasundara6597 2 жыл бұрын
Obatumata budusarany
@mohamedrifai5952
@mohamedrifai5952 2 жыл бұрын
Very useful information Sir, thank you very much.
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Niyamai 👍 athu palawalin me wage paladhawa ganna baridha
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
Etaa wedagath vedio ekak sir watinawa . stuty, devi pihetay obata.
@upulsenavirathna4818
@upulsenavirathna4818 3 жыл бұрын
සුභ දවසක් dear sir
@sandaruwanchamila3634
@sandaruwanchamila3634 2 жыл бұрын
Pin siduwewa obata .hoda pahadili kirimak 🙏
@malithpiumal5531
@malithpiumal5531 3 жыл бұрын
ඔබ වැනි මිනිස්සුන් හරිම වටිනව වටිනව..බද්ද පැලයෙන් වගේම අතු පැල වලත් ඉක්මනට පලදාව එනවද??
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
I love fashion fruit.thanks
@sarathdissanayaka4880
@sarathdissanayaka4880 3 жыл бұрын
Hodai 💯
@taleyfernando3169
@taleyfernando3169 2 жыл бұрын
👍හරි වට්නවා අපිට ඔබට ජය
@devikanilanthi2938
@devikanilanthi2938 3 жыл бұрын
👍👍
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 жыл бұрын
Suvapathweva 🙏🙏🙏
@erandisansi8613
@erandisansi8613 3 жыл бұрын
Great
@lakyshawineetha7988
@lakyshawineetha7988 3 жыл бұрын
Karapincha, Rampa Hitawaganna Vidiyak Kiyanna Puluwanda, Api Rata Inne Sthuthi
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 Жыл бұрын
Good job
@kalpanimadarasinghe4423
@kalpanimadarasinghe4423 3 жыл бұрын
Sir badda karana shakavala kisima ahithakara thathvayak nathda
@emmanuelrichard6170
@emmanuelrichard6170 3 жыл бұрын
Paraganaya karana kramaya pahadili karanna sir
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Bohoma sthuthi🙏
@giftidea4907
@giftidea4907 3 жыл бұрын
Harima wadagat vedio ekak
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
Super video 👍🇱🇰👍🇱🇰
@abekonsarath2658
@abekonsarath2658 3 жыл бұрын
ලන්කාවෙ ඇපල් හදන්න පුලුවන්ද පුලුවන් නම් විඩියෝ එකක් ඕනි
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
Apita barida gsaka mula hodin. Waduna mula tikak udin wenna madin palala A gasema Attak baddha karanna
@chandanirenuka2793
@chandanirenuka2793 3 жыл бұрын
Budu saranai
@sanathpriyantha7613
@sanathpriyantha7613 3 жыл бұрын
අතු කැබලි පැල කිරීම් මගින් බද්ධය මෙන් එල ලබාගත හැකිද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Ou
@koncykanista5057
@koncykanista5057 3 жыл бұрын
Super👍
@smadavee1906
@smadavee1906 3 жыл бұрын
Good
@thilinilokugamage540
@thilinilokugamage540 3 жыл бұрын
Thal kola fans video ekak karannako sir .ape gedara tiyanawa a wage walak.dam pata mal hadenawa.adunaganna danne na.
@amazonprime5073
@amazonprime5073 5 күн бұрын
බද්ධ කරාට පස්සේ සති දෙකක් යනකන් මුලට වතුර දාන්න අවශ්‍ය නැද්ද
@hathnagodayalagearavindaja7724
@hathnagodayalagearavindaja7724 3 жыл бұрын
Mata bat karapu duriyan pela ganna puluwanda
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 жыл бұрын
Great video
@duladissanayaka121
@duladissanayaka121 3 жыл бұрын
ඔයාලගේ branches තියෙන්නේ කොහෙද,කොලබ ආසන්නයේ තියනවද,ඔය පැල කොලබ වගේ ප්‍රදේශය ක slab එකක් උඩ හිටවන්න සුදුසුද,අව්ව සැර වැඩි වෙයිද,plz rlpy.......
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Diyatha uyana stall no 09 ganna Puluwan
@duladissanayaka121
@duladissanayaka121 3 жыл бұрын
මේ මේවා හරියාවිද කොලබ slab වල වගේ වවන්න,බිම හිටවන්න ඉඩ නෑ ,අව්ව සැර වැඩි වෙයිද
@mrashmimadhuka5920
@mrashmimadhuka5920 3 жыл бұрын
Mama paraganaya kara.eth thama gata hadune nane
@ruwanpeiris4940
@ruwanpeiris4940 3 жыл бұрын
Asama bimak
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@samanudayakumara7453
@samanudayakumara7453 3 жыл бұрын
Oba tuma inna ona Agricultural Departmet eke loku putuwaka.. Who can make decision and exicute rather than exiisting seat heaters...
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
👌🏼👍🏻
@ranjanjayasinghe3308
@ranjanjayasinghe3308 2 жыл бұрын
Godak pin obathumata.Katu anoda mal paraganaya karana widiya kiyala denna puluwanda.
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
💪💓
@kanchanageetani4093
@kanchanageetani4093 3 жыл бұрын
Athu Pala kirima sarthakada hamadama g edi hadenawada
@madushankasandaruwan3474
@madushankasandaruwan3474 3 жыл бұрын
Aurudu 5 k withara apple pelayakata dana pohora monawada. Gedi hedenna pohora thiyanawada
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 57 МЛН
Large scale Commercial Passion fruit Cultivation in Sri Lanka
13:25
Passion fruit cultivation at Bandarawela | ASMP | A-Park
11:45
A-Park Sri Lanka
Рет қаралды 14 М.
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН