Amazing Fruit Garden | ජීවිතෙට දැකල නැති පළතුරු රාශියක් ඇති වර්ග 300 කට වැඩි විශ්මිත පළතුරු උයන

  Рет қаралды 51,167

Vishma Lowa

Vishma Lowa

Күн бұрын

Пікірлер: 116
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
අපරාදේ මේ වගේ වටින මනුස්සයෙක් මේ කුණුගඳ ගහන දේශපාලනයට ආවේ
@D.hamma5670
@D.hamma5670 8 ай бұрын
ගොඩක් හොද ලස්සන වැඩක්..කවුරුවත් නොකරන දෙයක්..නොදන්නා අයට ඒවා බලා ගන්න ,ආරක්ෂා කරලා වගා කිරීම ගැන ගොඩක් සතුටුයි..💖💖🌼
@hnaananda4899
@hnaananda4899 4 ай бұрын
One and only excellent great golden person in Sri Lanka.very Proud of you honorable Minister thank you🎉🎉🎉🎉🎉❤❤❤
@ThilakLiyanage-eq9cm
@ThilakLiyanage-eq9cm Жыл бұрын
Obatumata budusaranai
@ThilakLiyanage-eq9cm
@ThilakLiyanage-eq9cm Жыл бұрын
Budusaranai
@ThilakLiyanage-eq9cm
@ThilakLiyanage-eq9cm Жыл бұрын
Obatumage waga sangramaya ati visistay deergayu lebewa budusaranai
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
👍👍👍👍 ඉතාම වටිනව ..😍
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Godak wadagath budu saranay obathumata 👍 ♥️ ❤️
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 3 жыл бұрын
Super , Super.Super Go Head . Congratulation
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 3 жыл бұрын
ගොඩක් වට්න වැඩක්!!! ස්තුති ඔබ තුමාට.
@dahkdissanayake2595
@dahkdissanayake2595 3 жыл бұрын
ඔබතුමාගෙන් මම පුංච් ඉල්ලීමක් කරනවා....මේ සංකල්පය රටේම ව්‍යාප්ත කරන්න.....🙏මමත් දැනට අපේ දේ රැකගන්න.....වැඩ කරන ගමන් ඉන්නේ.....😍
@kalyanidangampola3217
@kalyanidangampola3217 3 жыл бұрын
මැතිතුමනි මාගෙ ගම මාතලේ. මගේ පොඩි කාලේ ගෙදර වත්තේ ලොකු පලතුරු එකතුවක් තිබුණා. ගමේ පලතුරු වගේම, කැලේ පලතුරු th තිබුණා. ඒ hama එකක්ම මම කාලෙකට පස්සේ දැක්කා. මට හරිම සතුටුයි. ඔබට බොහොම ස්තූතියි. හරිම ලස්සන වැඩක්. කරවල kabilla, kara ,ඇටඹ වල්දෙල් ,දෙල් කොස්, හිඹුටු...............ඇත්තටම හරිම සතුටුයි. ඔබතුමා katha කරන widiyha itath වඩා ලස්සනයි. Mathi තුමනි මාගේ ප්‍රණාමය.
@kalyanidangampola3217
@kalyanidangampola3217 3 жыл бұрын
මැති තුමනි ඔබට බිම් මොර හම්බ වෙලා නැහැ වගේ. මහ kale බීම හැදෙන පලතුරක්, බිම් මල් වගේ.
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Жыл бұрын
කියන්න දෙයක් ආය නැ.නැමයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊
@nandanirajapaksha6282
@nandanirajapaksha6282 2 жыл бұрын
රංජිත් සියඹලාපිටිය මහතා ට ගොඩක් තුති.
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
Super ❤️
@lewwanduwageariyadasa2139
@lewwanduwageariyadasa2139 Жыл бұрын
Apita balnna ena vidiya kiyannako obathumata yoda shathiya labeva budusaranai
@samanthikasenarathna4175
@samanthikasenarathna4175 Жыл бұрын
Godak watinwa godak pin obathumata
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
මනුස්සයෙක්ගේ මොන තරම් පැති තියනවද? ඔබ තුමාගේ මේ පැත්ත හරිම සුන්දරයිවටිනවා ගොඩාක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@wayalathewage6413
@wayalathewage6413 3 жыл бұрын
Obathumata bohoma pin.
@komarifahad9883
@komarifahad9883 3 жыл бұрын
හැමදේම හැදෙන අපේ රත්තරන් රංමෑනි ට මාගේ නමස්කාරයවේවා ඔබ තුමා වගේ කට්ටිය අපේ රටට වටිනවා ඔබතුමාට ජය වේවා🙏🙏🙏
@siriyamadapatha5461
@siriyamadapatha5461 3 жыл бұрын
අදයි මේ වීඩියෝ එක බැලුවේ .ඔබ තුමා කරල තියෙන මේ දෙය ඉතා අගය කොට සලකන්න ඕනෑ . එකම බිමක මේ දේවල් දකින්න ලැබීමත් වාසනාවක්.ඇත්තෙන්ම ආසයි මේ පලතුරු වත්තෙ දවසක ඇවිදිමින් කාලය ⁣ගත කරන්න .ඔබ තුමාට පිං මෙහෙම දෙයක් කරන්න අදහස් කලාට.
@bkdautonations9720
@bkdautonations9720 3 жыл бұрын
යෝධබල යෝධ ශක්තිය ලැබේවා.. තෙරුවන්සරණයි..!🙏❤️🇱🇰
@charlesperera1625
@charlesperera1625 3 жыл бұрын
ඉතාමත් වටිනා ව්‍යායාමයක්. ජයවේවා!!!!!
@dilhanifernando1510
@dilhanifernando1510 3 жыл бұрын
වටින වැඩක් ස්තූතියි ඔබතුමාට
@nsrmobile6609
@nsrmobile6609 3 жыл бұрын
Super..
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාගේ මෙම විඩියෝව ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@Europe58
@Europe58 3 жыл бұрын
Very educative. Mr. siyabalapitiya has done a huge task by this project of his. I hate politicians in Srilanka but what this person has done commendable, hope this project will long last for many years.
@GamìniJayarathna-m8w
@GamìniJayarathna-m8w Ай бұрын
❤❤❤ very nice discussion n good knowledge to me Mr.Ranjith tnx u all.
@pubudineemanjalika6236
@pubudineemanjalika6236 3 жыл бұрын
Super video..
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 жыл бұрын
Very beautiful plantation thank you so much
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
ඇත්තටම මෙතුමා මෙහෙම සුන්දර මිනිසෙක් කියලා දැනගත්⁣තෙ අහම්බෙන් දැකපු මේ වැඩසටහනෙන් කතාව හරිම ආකර්ශනීය යි
@naturehitz7719
@naturehitz7719 3 жыл бұрын
වටිනා වීඩියෝවක්
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
Thank you so much for your valuable rare collection of fruits.
@naturehistory9225
@naturehistory9225 3 жыл бұрын
ලස්සන වටිනා වීඩියෝවක්.. අනාගත පරපුරට බොහොම වටිනව
@g.liyanaarachchi5032
@g.liyanaarachchi5032 Жыл бұрын
⁣225 ම හොරු කියල කෑගැහුවට ඔබ වැනි අයෙක් ඉන්න එක ලොකු සතුටක්.... ඔබ තුමාට බුදු සරණයි ..
@gemiya
@gemiya 3 жыл бұрын
සුපිරි 👍
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
මම බැලුවා ගැමියා මෙක දැක්කෙ නැද්ද කියලා..මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා
@nawdhi3458
@nawdhi3458 3 жыл бұрын
Great
@sadamalabharathi9053
@sadamalabharathi9053 3 жыл бұрын
Obatumage helakamata mage arshirvadaya. Vatina veediyowak,visheshathvaya methuma .hitapu amathivarayek. Obage vatina kalaya hela duputhun venuven weya kireema gena ape isthutiya. Sarhithya mathakwuna. Amaba,damba,,naran me weediyowa duwa daruwanta penwa hela bime hela palathuruwela vatinakama.kiya diya uthuya.obathumata Teruvan saranai!!!
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
රන්ජිත් සියඹලාපිටිය මහත්මයා ගැන අද තමයි හරියටම දැනගත්තේ. රටට වටින දුර්ලභ චරිතයක්.
@yessu692
@yessu692 Жыл бұрын
Apita awith balnnna barida? Awagema pala mildi ganna kramayak thiyenawad?
@sarathwijerathne6118
@sarathwijerathne6118 5 ай бұрын
Excellent 🎉🎉🎉🎉🎉
@ramyatilakaratna6710
@ramyatilakaratna6710 3 жыл бұрын
I wish you All the best
@anurafernando7603
@anurafernando7603 3 жыл бұрын
අපූරු තැනක්, අනාගතේ මෙය ජාතික උරුමයක් වියහැකියි. අපේරටේ විශාල බිම් වනවැදිලා තියෙනවා, එවන් තැනකට මෙවන් වටිනාකමක් එකතුකරන්න මුලපිරුවොත් බොහෝ පිරිසක් එකතු වේවි.
@m.nnaushad9899
@m.nnaushad9899 3 жыл бұрын
Welldan sit
@Senthil-xt6iu
@Senthil-xt6iu 3 жыл бұрын
Back ground ake music aka ain karanam wadath hodaie
@indraperera2548
@indraperera2548 3 жыл бұрын
සංවේදී සුන්දර සිතැති නිහතමානි රටට ණය නැති පොලොවෙ පය ගසා ජීවත්වන ගැමිකම හදුනන මනුස්සයෙක්. මොකට දේශපාලනයට ආවද මන්දා
@GamìniJayarathna-m8w
@GamìniJayarathna-m8w Ай бұрын
Again tnx ur sir
@nawdhiahamad8176
@nawdhiahamad8176 3 жыл бұрын
පරිසරයට ආදරය කරන මිනිසා ආදරෙයි හැමදාමත් ඔබතුමාට ....
@newslk2465
@newslk2465 3 жыл бұрын
Super video👍👍
@kumarachaminda5042
@kumarachaminda5042 3 жыл бұрын
Thanks sir
@chamikararuchiranga2506
@chamikararuchiranga2506 3 жыл бұрын
thank you sir.. godak watinawa
@jeewanidasanayaka3800
@jeewanidasanayaka3800 3 жыл бұрын
Brilliant
@yeshikasamarasingha5129
@yeshikasamarasingha5129 Жыл бұрын
obatumagan palaturu pala warga ganna bared
@nishsamarakoon.
@nishsamarakoon. 3 жыл бұрын
ස්තූතියි සර්,
@merinjayathilaka1782
@merinjayathilaka1782 3 жыл бұрын
Good video
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Jayawewa
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Niyatamanehretayaka
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
As
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Sundary
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
මට 2සැරයක්ම comment කරන්න හිතුනා දෙය්යනේ මේවා කොහෙන්ද හොයා ගත්තේ තුරු දරුවන්ට අමතන විලාසය දැක්කම පුදුම ආදරයක් හිතෙන්නේ වවන්න ඉඩක් නැති අපි වගේ අයට මේක මහා මෙරක් වගේ
@damindersiri5502
@damindersiri5502 3 жыл бұрын
Oda thuman deyata abimanayak.sathutui obagena.api kelye panala kapu pala thuru den dakina kota asai.thawa athakin dukai ape rata deyata unawipatha mathaketa enakota.obathumata bohoma pin .nawa parapurata( daruwanta)dakinna labadima gena.oba me karapu sath karaya wachanayen kima noheka oba thumanta bohoma pin.
@dammikasumith9960
@dammikasumith9960 Жыл бұрын
Godalk hodai amathi thumani
@padminiperamuna4161
@padminiperamuna4161 3 жыл бұрын
Koko akkara kiipaya thubuna ape gedara
@naturetaste146
@naturetaste146 3 жыл бұрын
Supper
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 10 ай бұрын
💯💘💘💘💘🙏
@sugathmahendra4382
@sugathmahendra4382 3 жыл бұрын
අමිල සේවාවට ගොඩක් පිං....මැතිදුනි...
@Tmd1vo
@Tmd1vo 8 ай бұрын
OMG, this is so amazing , you are so lucky and meritorious to have a such a golden land to cultivate fruits. This can make tourists attraction too. ❤ 🍇🍈🍉🍋🍌🍍🥭🍎🍏🍐🍑🍒🍓🫐🥝🍅🫒🥥🥑❤
@thilangika68
@thilangika68 8 ай бұрын
චෙරි ගහේ විස්තයෙ ඉදලා මිදී වලට යනකම් ඇහෙන්නේ නැහැ
@ishanthaappuhami89
@ishanthaappuhami89 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘aderai ever 😘😘😘😘😘😘
@inulmohamed6951
@inulmohamed6951 3 жыл бұрын
mewage vedagath video eka balanna kattiya nehe. kohe hari yana kunuharapavalata million gane views. obata sthuthi.
@morinchandani7378
@morinchandani7378 3 жыл бұрын
Loquat gahe gedi hadunada kiyanna.Thank you
@vishmalowa5608
@vishmalowa5608 3 жыл бұрын
ඔව් හැදිල තියෙනව
@shamshamly409
@shamshamly409 3 жыл бұрын
Yoda pashan magi gedhara thibuna 👍😁
@upulweerasingha1146
@upulweerasingha1146 3 жыл бұрын
amathi nam menna patta , alakiri
@paviediribandara24
@paviediribandara24 2 жыл бұрын
aththatama amathi kenek kiyala daruwekuta photo eakakain hari penwanna puluwan. methuma.
@chamaleesenarath
@chamaleesenarath 3 жыл бұрын
සියඹලාපිටිය කියන නම ලැබුනෙ සංසාර යුතුකම ඉටු කරන්නමයි, පුදුම සතුටක් දැනුනෙ, අපේ රටේ පලතුරු හැම ගෙදරකම වගා කරන්න දිරි ගැන්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඔබතුමාට අදහස් පහල වෙවා! තෙරුවන් සරණයි !
@wasanaruwanthika920
@wasanaruwanthika920 2 жыл бұрын
pela ganna berida
@ishanthaappuhami89
@ishanthaappuhami89 3 жыл бұрын
Oba tuma politics walin ain wana Oba tumata oka sudusu naha Balana oba mona taram Super minisakda??? Wadala kiyana ain wana 🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍
@upulweerasingha1146
@upulweerasingha1146 3 жыл бұрын
boru kiya kiya minussu anadala agatiyata yanavata vada ratata wadadai , kathaven nova adrsamath ma dakapu akama amathi obi ,anith aun katin bathala hitavana kota obathuma karala penuva . oba vani nayakayan ape ratta wasanavak.
@Amalshatechgirl
@Amalshatechgirl 3 жыл бұрын
❤️🙏
@kanishkrukmal4428
@kanishkrukmal4428 3 жыл бұрын
මෙවා දැක්කම මටත් හිතෙනව දෙෂපාලනය කරන්න 😂😂😂😂😂
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 3 жыл бұрын
👍👏👏👏
@shashishashihe1981
@shashishashihe1981 3 жыл бұрын
Sar.apita pela ganna puluwanda...
@vishmalowa5608
@vishmalowa5608 3 жыл бұрын
පුලුවන්
@roshinigayathrika1600
@roshinigayathrika1600 Жыл бұрын
@@vishmalowa5608 pela ganne kohomada
@disnaweerawarna5692
@disnaweerawarna5692 4 ай бұрын
Balanna puluwanda Pasal lamaita.
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
ඔබ තුමා වගේ අයටත් රාජ්‍ය ගෞරව ලැබිය යුතු යි, ජිංසොමින් ⁣ ඖෂධ වගීය ගෙන්වන්න උත්සහා කරන්න
@chathuranga9127
@chathuranga9127 3 жыл бұрын
😍❤
@rohanawickramasinghe1856
@rohanawickramasinghe1856 3 жыл бұрын
👍👍👍👍👍💪💪💪
@9tarts402
@9tarts402 2 жыл бұрын
අපට පැල ලබා ගන්න හැකියාවක් තියෙනවද
@wivant9008
@wivant9008 3 жыл бұрын
Apith uthsaha karamu
@vishmalowa5608
@vishmalowa5608 3 жыл бұрын
ඔබේ ප්‍රදේශයේ පාසලට,පන්සලට.පල්ලියට.කෝවිලට අවශ්‍ය නම් කියන්න. එතුමා ලෑස්තියි නොමිලේ පැල දෙන්න
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මෙතරම් වටිනා මිනිසෙක් අද ගඳ ගහන ජරා දේශපාලනය තුළ ඔබතුමාට දේශපාලනය කැප නෑ ඔබතුමා ජනාධිපති වූවා නම්
@dhammikadassanayake7497
@dhammikadassanayake7497 3 жыл бұрын
🙏👍
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤❤💋💋💋💋💋💋💋🇰🇼🇱🇰💪💪💪💪
@naturehitz3673
@naturehitz3673 3 жыл бұрын
ඔබතුමා මේ ජරා දේශපාලනයට ආවේ ඇයි🤥
@SIRI-SL
@SIRI-SL 3 жыл бұрын
❤️
@kumudusaman6866
@kumudusaman6866 3 жыл бұрын
😊😊😊
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Mona taram vatina minisunda Ara jara narakadi mada wale inne
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
ගස්වල ඵලදාව adu මැදි.
@advancedlevelaccountinganu9310
@advancedlevelaccountinganu9310 3 жыл бұрын
යකි නාරං නෑනේ...
@sunaranj2029
@sunaranj2029 3 жыл бұрын
Please help SriLankans to get the rare varieties of these fruit plants by starting nurseries of them and giving publicity.
@lasindumanohara6242
@lasindumanohara6242 3 жыл бұрын
Kanna hitheno dekkama😞
@sandyamalkanthi1932
@sandyamalkanthi1932 3 жыл бұрын
හදවතින්ම සතුටු වෙනවා.
@tusithadinesh6266
@tusithadinesh6266 3 жыл бұрын
සුන්දර මනුස්සයා k bs sr බොහෝ අඩුයි mayvan rattarn manusyo bs
@thilakasirithirimadura9455
@thilakasirithirimadura9455 2 жыл бұрын
අපේම පතුරු ගස් මෙන් අපේම චින්තන වලින් රට ගොඩ නැගේවා!
@yeshikasamarasingha5129
@yeshikasamarasingha5129 Жыл бұрын
obatumagan palaturu pala warga ganna bared
ඇපල් වලට වැඩිය ලොකු මසං කමුද? | Apple Masan Tips | Ceylon Agri | Episode 415
10:36
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
කොළ පාට ඇපල් වගේම හැදෙන මසං | Thai Masan | Ceylon Agri |Episode 115
10:54
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 67 М.