සති 2න් මුකුණුවැන්න ගන්න මේ විදියට අදම පැල කරන්න | Mukunuwenna Wagawa | Ceylon Agri | Episode 295

  Рет қаралды 198,522

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 103
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
හුගක් , වැදගත් වීඩියෝ එකක්.. මමත් වවලා තියෙන්නේ ..පොහොර යෙදීම , පලිබෝධ යෙදී ම පිලිබද දැනුවත් උනා.ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
සරලයි .අතිශය පැහැදිලියි. ඉතාමත් ම වැදගත් .ඔබතුමාට නිරෝගි සුව !ජයවේවා !
@ashokajayarani214
@ashokajayarani214 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දැනුවත් කරාට ස්තූතියි
@minodyanuvindi9929
@minodyanuvindi9929 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,මගේ වගාවේ වැරදි තැන් අඳුන ගත්තා ,හරි උපදෙස් ලැබුනා
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
@shainiransaraYT
@shainiransaraYT 2 жыл бұрын
බොහොම ස්තුතියි ලොකු උපකාරයක් මේක
@omanmuscat8273
@omanmuscat8273 7 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා මේ දැනුවත් කිරීමට මමත් තරමක බේසමක මොකුණු වෙන්න හදලා තියෙනවා ඒත් ඔය වගේ සරුවට නං ආවේ නෑ අව්ව වැඩිද දන්නෙත් නැහැ මම නැවත ලොකුණු වැන්න දඬු මෙලෙස පැල කරන්නම් ඔබතුමාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
@lalithkumara2497
@lalithkumara2497 7 ай бұрын
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට , ඉතාමත් හොදට පැහැදිලි කලා සිටවාගන්න විදිය.🙏
@jasecageethanchali2709
@jasecageethanchali2709 2 жыл бұрын
Very useful video thank you sir
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ලබාදීමට ඔබතුමා ට බොහොම ස්තුතියි
@Sinna-SL
@Sinna-SL 6 ай бұрын
ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Sthuthi oba thumat godak වැදගත් danuwath kirima theruwan saranai
@pdchathura
@pdchathura 2 жыл бұрын
ස්තුති... මම හදපු ඒවා දෙතුන් පාරක් කපලා කෑමට ගත්තා. ඊට පස්සේ ඒවගේ කොල කොඩ වෙලා වගේ. හරියට හැදෙන්නේ නෑ. ඒකට මොකද කරන්න ඕනේ..?
@nadeeshajeewanthi2267
@nadeeshajeewanthi2267 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතියි
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
නිවරදිව මුකුනු වැන්න වවන විදිය දැනගත්තා..ස්තුතියි ඔබතුමාට.
@layonika7561
@layonika7561 2 жыл бұрын
Thank you👍
@sabaratnamrajendran7898
@sabaratnamrajendran7898 2 жыл бұрын
Useful, thank you
@mohameduwais6291
@mohameduwais6291 2 жыл бұрын
19/20 ජූලි තීරණාත්මකයි. වාද භේද අමතක කර එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු රනිලව පන්නමු!
@user-gf9ni4fx5b
@user-gf9ni4fx5b 9 ай бұрын
මම දැනට රුසියාවේ හයිඩ්‍රොපොනික් හරිතාගාරයක රැකියාව කරනවා . මට ලංකාවට පැමින වානිජ වගාවක් කිරීමට අවශ්‍යයි . කරුනාකර මට උදව් කල හැකිද
@mojonewslk
@mojonewslk Жыл бұрын
ඉතාමත් හොදට පැහැදිලි කලා
@dilmimaleesha6403
@dilmimaleesha6403 2 жыл бұрын
Thank you very much...💚💚
@dsagdt383
@dsagdt383 Жыл бұрын
⁣බොහොම වැදගත් විඩියෝව දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි .
@NiroshaPriyadarashani-dc8nv
@NiroshaPriyadarashani-dc8nv Ай бұрын
මම හැදුවා ගොඩක් ස්තුති
@shiranigunasena-tb9tg
@shiranigunasena-tb9tg 7 ай бұрын
Wadagath wadasatahanak bohoma sthuthi oba thumata
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ස්තුතිය
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
Harima lassanai
@user-ic4dr6rk8q
@user-ic4dr6rk8q 2 ай бұрын
👍👍👍👍👍👍
@florafrance8834
@florafrance8834 7 ай бұрын
නියමයි 👍👍👍👏👏👏🙏
@zareenamashood8631
@zareenamashood8631 Жыл бұрын
Wonderful tutorial. Thanks for sharing.
@shanthipeiris2149
@shanthipeiris2149 2 жыл бұрын
හුගක් ස්තුතියි කියලා දුන්නට
@RemiseRemise
@RemiseRemise 6 ай бұрын
Many Tks.for Infos. ...
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 2 жыл бұрын
Thanks so much . Very useful
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
Great video
@duminthajayasiha1279
@duminthajayasiha1279 Жыл бұрын
Bohoma pahadili oba thumata pin
@pyumimalisa3259
@pyumimalisa3259 2 жыл бұрын
Bohoma sthuthiy.budu saranay.
@iranganifernando9411
@iranganifernando9411 7 ай бұрын
Thank you
@jewithewidinna
@jewithewidinna 2 жыл бұрын
Superb uncle
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 2 жыл бұрын
ikmanata.kevanam.hodai...
@premdissa1980
@premdissa1980 2 жыл бұрын
බොහොමත්ම ස්තුති ඔබතුමන්ගේ වටිනා උපදෙස් වලට දීර්ගායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ස්තුතියි ..ඔබට...🙏🙏🙏🙏🙏🙏
@nishanthagunasekera1641
@nishanthagunasekera1641 Жыл бұрын
thank you very much
@nirupaarangalla4171
@nirupaarangalla4171 5 ай бұрын
Miris wagawe hitu mareme rogauat wisadumak keyanako.
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Godak ස්තුතියි sir
@shanthajayarathnagesunil7068
@shanthajayarathnagesunil7068 9 ай бұрын
දීර්ගායුෂ ලැබේවා
@anushaswarnamali3263
@anushaswarnamali3263 2 жыл бұрын
ස්තූතියි මහත්මයා
@shamsulmackie5799
@shamsulmackie5799 2 жыл бұрын
USEFULL ISSUE.
@jewithewidinna
@jewithewidinna 2 жыл бұрын
මමත් hitawanawa uncle
@user-ls1dx1yx2j
@user-ls1dx1yx2j 5 ай бұрын
❤👍
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
🙏 ස්තුතියි
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Oba Thumaage Videos Balalaa Mamath Gedara Tika Tika Wgaa Karanawa. Oba Thumaata Bohoma Pin.
@ChathurangaDilshan-iz7xd
@ChathurangaDilshan-iz7xd Жыл бұрын
Excellent
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
1st මම 🎖️️
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You So Much 😊
@sanjayakumara8345
@sanjayakumara8345 2 жыл бұрын
Mahathmaya Albert solution kiyanne rasayanika adangu pohorakda.
@NiroshaPriyadarashani-dc8nv
@NiroshaPriyadarashani-dc8nv Ай бұрын
මම හැදුවා
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
මුකුනු වැන්න ප්‍රභේද මොනාද තියෙන්නේ
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@kbherath4390
@kbherath4390 2 жыл бұрын
Tanky
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
ස්තුතියි සර්,,,දැන් සබ් කලා,🤣🤣🤣
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Thanks sir 🙏😄😄😄🙏🙏🙏❤️
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
Thank you sir .
@dinushaarachchi9786
@dinushaarachchi9786 Жыл бұрын
Ane sir monaru nisa kisima deyak waga karanna ba. Ekata visadumak kiyannako
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 2 жыл бұрын
loku mukunu wanna k da hodaida sir ..api knne loku mukunu wanna ..hoda mukunu wanna monawada
@sltwingaming
@sltwingaming Жыл бұрын
මම කූර තම්පලා දැම්මා දැන් සති 4-5 වෙනවා තාම අගල් 2 වගේ උස මොනවාද කරන්න ඔන
@lakmalperera511
@lakmalperera511 2 жыл бұрын
මම ජීවත් වෙන්නෙ ඉතාලියේ... ඔය ආකරයට මුගුනුවැන්න වගවක් මටත් තියෙනවා.. හරිම ප්‍රොයෝජනයි.. ගැටලුව, මගේ ගොටුකොල වගාවෙ කොල ලා කොල පටයි. කහා පාටට හුරුයි. නයිට්‍රජන් ඌනවයක් සලකලා රසයනික පොහොරක් දැම්මා.. නමුත් තම වෙනසක් නෑනෙ.. දවස් 5ක් වගෙ දාලා.. ආයේ දන්න එපාද ? කොච්ච්චර කාලයක් ඉන්න ඕනෙද. පෝර දාන්න
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
hiru eliya hodin wetenawada?
@lakmalperera511
@lakmalperera511 2 жыл бұрын
@@CeylonAgri ඔව්ව් .. හැබැයි දවල් 12 විතර වෙනකන් වගේ.. ගේ තියෙන විදිහට අව්ව වැටෙන්නෙ ඒ වෙලාව විතරයි
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
ඔබ .තුමාට .ස්තුති
@mangalaupathissa3280
@mangalaupathissa3280 2 жыл бұрын
කෑමටා කැපුව ගමන් නැවත එන දලු කහ වෙන්නෙ ඇයි. වයිරස් වගේ
@kds737
@kds737 2 жыл бұрын
Mukunu wana seeds thiyanwa da ewa pala krana pluwana da
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ou . weladapole ganna nam adui
@chandanithotawaththa2917
@chandanithotawaththa2917 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට..
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
මහත්මයා ,මගේ මුකුනුවැන්න පාත්තියෙ කොල කහපාට වෙලා.හොදටම අව්ව තියනවා.තව දෙයක් ගොම එකතු කලාම ගොමවල ඉන්න පණුවො කොලවල ගොටු හදාගෙන ඉන්නවා.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
pohora adu ethi. goma nisa nemei panuwo enne. akata krumi wikarshakayak bawitha karanna.
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
🙏🙏🙏
@DiliniHewagama-kr7cg
@DiliniHewagama-kr7cg 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasnthakumari728
@wasnthakumari728 Жыл бұрын
Ok
@anushaswarnamali3263
@anushaswarnamali3263 2 жыл бұрын
පණුවන් බෝවෙන එක වළක්වා ගන්නේ කොහොමද
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
❤️✌️
@vinithadesilva4333
@vinithadesilva4333 7 ай бұрын
මේකට ඇල්බට් සොලූශන් දැම්මට කමක් නැද්ද
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
හුගාක් වැදගත්
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Isthuthi obathumata deergau labewai pathami
@janakaperera670
@janakaperera670 2 жыл бұрын
ගොටුකොළ වගාව
@dilrukshipathirana7792
@dilrukshipathirana7792 2 жыл бұрын
ඔයාලා හදන කෘමි විකර්ශක ගන්න පුලුවන් ද ?අපි හැදුවට හරි යන්නේ නැහැ .
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ගන්න නම් නැහැ. හදා ගන්න පුළුවන් ලේසි
@planetlife4365
@planetlife4365 2 жыл бұрын
Mukunuwanna වලට අව්ව ගොඩක් onada
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
සාමාන්‍ය අව්ව ඕන
@priyaniperera862
@priyaniperera862 Жыл бұрын
පැල ලොකු වෙනකොට කොල කහ වෙනවා සුදු පුල්ලි වැටෙනව මොකද කියලා කියන්න
@susibaba8758
@susibaba8758 2 жыл бұрын
Mamat Adama hitawanawa 😁😁😁
@himayadineli.comgamil
@himayadineli.comgamil 6 ай бұрын
මට බැරල් එකක් දෙන්නකෝ.... බිම්මල් වගාවට
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
ඉස්තුතියි
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👍👍👍👍👍👍
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 жыл бұрын
Thanks 👍
@harshanimadhuwanthi5472
@harshanimadhuwanthi5472 2 жыл бұрын
❤️❤️❤️❤️
@ajiththudawa9024
@ajiththudawa9024 2 жыл бұрын
Thanks
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
👍👍👍👍👍👍
@jeewaniruwanthika5899
@jeewaniruwanthika5899 Жыл бұрын
👍👍👍👍
@zareenamashood8631
@zareenamashood8631 Жыл бұрын
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 54 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 29 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 216 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 54 МЛН