MTFE, ONMAXDT වල සල්ලි දාමුද

  Рет қаралды 85,800

tecHCD

tecHCD

Күн бұрын

Пікірлер: 546
@vijayamaddumarachchi9974
@vijayamaddumarachchi9974 Жыл бұрын
තමුන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන පමනක් ම හිතන අසීමිත You Tubers ලා අතරෙ ඔබ ඉතා විශිෂ්ඨ මහත්මයෙක්. බොහොම ස්තුතියි සහෝදරයා
@maanaya6694
@maanaya6694 Жыл бұрын
👍
@anuranuwan8229
@anuranuwan8229 Жыл бұрын
සුපිරි කොල්ලෙක් කෙලින් කතාව ඇත්ත පැහැදිලිව කියලා තියනවා ...❤❤❤❤
@virajsampath641
@virajsampath641 Жыл бұрын
Thanks අය්යේ. ඔයාගේ videos නම් සුපිරි. තමන් ගැන විතරක් හිතලා මිනිස්සු අමාරුවේ දාන කාලේ මේ විදිහට මේ වගේ දේවල් ගැන කෙලින් ඇත්ත කතා කරලා තව කෙනෙක්ව දැනුවත් කිරීම පට්ට වටින වැඩක්.❤❤❤
@buddhist5509
@buddhist5509 Жыл бұрын
තමන් ගැන විතරක් හිතන අය අතරෙ හමදේම හරියට කියල දෙන එක නම් වටිනවා අයියෙ ❤
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Жыл бұрын
ඔබතුමා සත්‍යවාදී සුන්දර මනුස්සයෙක්.ඔබතුමාට තෙරුවන් සරණයි!
@daysofkrishan9195
@daysofkrishan9195 Жыл бұрын
අපි අයියාගේ චැනල් එක බලන්නේ ලොකු විශ්වාසෙකින් අයියා ඒකට නියම වටිනාකම දෙනවා ජය වේවා ❤️
@AsankaMahesh-ng9ue
@AsankaMahesh-ng9ue Жыл бұрын
ඇත්තටම ස්තුතියි මේ වගේ අවංකව අපිව දැනුවත් කරනවට.. මම දන්න ගොඩක් අය අහු වෙලා ඉන්නව..
@sandakelumproduction
@sandakelumproduction Жыл бұрын
අයියේ නියමයි . සුපිරි . ❤❤.ONMAXDT MTFE කරන උන්ගෙ කනට ගහලා මේ වීඩියෝ එක පෙන්නන්න ඕනෙ. අයියේ ඔයාට ගොඩක් පින් මේ දේ කියලා දුන්නට ❤🙏🙏
@shanukanirmal99
@shanukanirmal99 Жыл бұрын
😂
@davevlogs1968
@davevlogs1968 Жыл бұрын
අයියේ. මම රුමේනියාවේ ඉන්නේ. අපේ දෙන්නෙක් තුන් දෙනෙක්ම MTFE එකේ සල්ලි දාලා තියෙන්නේ. මටත් ජොයින් වෙන්න කිව්වා. දැන් රේට් එකත් බැහැලා තියෙන නිසා සල්ලි ලංකාවට දාන වෙලාවේ මාත් invest කරන්න කියලා ගියේ. මොකද මම තව මාස තුන හතරකින් ලංකාවට එනවා. ඒක නිසා මට දැන් invest කලොත් ඒ කාලේ වෙනකොට අතට ලොකු ගානක් එකතු වෙයි කියලා. ඒක නිසා මම පොඩ්ඩක් ඒක ගැන හොයන්න එනකොට උඩින්ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක. මං හිතනවා වැටෙන්න ගිය වලකින් බේරුනා කියලා. ❤️❤️❤️ මම තව දෙයක් ඉල්ලන්න බලාගෙනමයි ආයෙත් මේ වීඩියෝ එක බලන්න ආවේ.. මට ජොබ් එකත් එක්ක fiver වගේ සයිට් එකක් එක්ක වැඩ කරන්න වෙලාවක් නෑ. ඒත් trading කරන්න පොඩි වෙලාවක් වගේ කැප කරන්න පුලුවන්... මට තව ටික කාලයයි තියෙන්නේ... invest කරන්න වෙන්නෙත් මට මෙහෙ සල්ලි වලින්. මේ වෙලාවේ මට කරන ලොකු උදව්වක්. පුලුවන්නම් kucoin ගන වීඩියෝ එකක් කරන්න මේ කමෙන්ට් එක දැක්කොත් ප්ලීස්
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
මම දැක්ක හොද මහත්මාගති ඇති උසස් මිනිසෙකු ඔබ.ස්තූතියි ...
@Dexter_Stryke
@Dexter_Stryke Жыл бұрын
MTFE එක ගොඩක් අය කරනවා එත් කරන්නද එපාද කියලා තාම කල්පනා කරනවා 🥺
@Thariya555
@Thariya555 Жыл бұрын
දන්නැති ගොඩක් දේවල් කෙලින්ම දැනගත්තා thanks bro❤
@sachinthaabeysinghe9290
@sachinthaabeysinghe9290 Жыл бұрын
Thank you bro. Lots of youtubers cant do content like this. ❤
@Cliphub0.7-v1c
@Cliphub0.7-v1c Жыл бұрын
Carima චරිතයක් respect ❤️😇
@kurmariluitel2052
@kurmariluitel2052 Жыл бұрын
ඔයා ඇත්ත කියනවට ස්තුතියි මල්ලි, ගොඩක් වූ ටියුබ් චැනල් බොරු කියන්නේ
@tharindudilshan1856
@tharindudilshan1856 Жыл бұрын
KZbin එකේ ඇත්ත කියන චරිතයක්...❤️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
සෑහෙන වටින වීඩියෝවක් බ්‍රෝ.❤😊
@AsankaMahesh-ng9ue
@AsankaMahesh-ng9ue Жыл бұрын
EXPERT OPTION ගැන පැහැදිලි වීඩියෝවක් දානවද..ඒකෙ යම්කිසි ස්වයං පරිගණක මෙහෙයුම් ක්‍රමයකින් යම් වංචාවක් වෙනවද ..නැත්තම් අපි අතින්මද දිනුම පැරදුම වෙන්නෙ..ඇත්තටම මුදල් ලැබෙනවද.. මම දාපු මුදල් හැම පාරම පරාදම වෙනව..
@techcd
@techcd Жыл бұрын
වෙන්න පුලුවන් මන් ඔය සයිට් එක ගැන ලොකුවට දැනුවත් නැහැ හොයප කියන්නම්
@lasanthasamararathna5714
@lasanthasamararathna5714 Жыл бұрын
Thanks for the information s.👍. What is a physical wallet.? And How it works.?
@ruwanprasad5714
@ruwanprasad5714 Жыл бұрын
සුපිරියක් අය්යා දිගටම කරන් යන්න❤❤❤❤❤❤❤
@nishanthapradeep5774
@nishanthapradeep5774 Жыл бұрын
සුපිරි ....
@asithapiyathilaka7215
@asithapiyathilaka7215 Жыл бұрын
Oyaa supirima kollek. Thanks... Thanks.... Thanks.... Oyaa wage thawa 10 denek hitiyanam lankawe goda denekwa beraganna thibuna. Good luck malli.❤️❤️❤️🙏
@CryptoFarmerDex
@CryptoFarmerDex Жыл бұрын
Nice job bro. Kawuru hari oya wage site walin $1 hari profit hewanam ekath anthimata invest karana ahinsaka minihekata polak set karala thama uge account ekata e salli tika awilla thiyenne.
@roshanchanaka2166
@roshanchanaka2166 Жыл бұрын
ජය වේවා.... මිනිස්සු නොමඟ යවන එකෙක් නොවුනාට පිං
@shanputha977
@shanputha977 Жыл бұрын
මන් දැක්ක සුපිරිම youtuber කෙනෙක් බ්‍රදර් ඔයා❤️
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
Mtfe එකෙන් ලක්ෂ 5ක් හොයලා තියෙනවා මන්
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv Жыл бұрын
නියම කොල්ලෙක්.. ආඩම්බරයි
@romagaming2299
@romagaming2299 Жыл бұрын
හදවතින්ම ආදරෙය් brother ❤️❤️🙏
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
බලාගෙනම ඉදපු විඩියො එකක් ✨✨
@sandarataa-6090
@sandarataa-6090 Жыл бұрын
Well explained .. Thanks a lot. I highly appreciate your great qualities . You never tell lies. Always you try to reveal the truth . Keep it up.❤
@alexapiety9851
@alexapiety9851 Жыл бұрын
Mtfe invite code 2249179
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
අයියේ අපිට සල්ලි හොයන්න පුලුවන් හොද විස්වාස වෙබ් සයිට් එකක් ගැන වීඩියෝ එකක් දාන්නකෝ.
@nera456
@nera456 Жыл бұрын
ඔයා නම් හොඳයිද නැද්ද කියලා මම නම් දන්නෙ නෑ මචං.හැබැයි Mtfe එකේ සල්ලි දානවට KZbin කාරයෝ පුදුම තරහක් තියෙන්නේ😂😂😂
@shanilasilva1207
@shanilasilva1207 Жыл бұрын
තරහ නෙමෙයි යකෝ මේ කතා කරන්නෙ මිනුස්සුන්ගෙ දුක දන්න උන්.. සල්ලි වලට scam Advertistment කරන උන් නෙමෙ..
@dulindalakshan936
@dulindalakshan936 Жыл бұрын
උබට දාන් තේරුනාද පගයට ...🤣🤣
@shanilasilva1207
@shanilasilva1207 Жыл бұрын
Dn MK bn?
@champikaherath808
@champikaherath808 Жыл бұрын
අපි නම් දන්නවා techcd කියන්නේ ඇත්ත.කියලා.තියෙන්නේ ඔයා හරියට මොලේ පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක්
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 Жыл бұрын
අයියේ binance නැතුව වෙන හොද creptocurency treding platform එකක් ගැන vidio එකක් ගේන්නකෝ...😊
@chiransankalpa9215
@chiransankalpa9215 Жыл бұрын
ow
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
Bybit එක පොඩ්ඩක් බලන්න.
@evisionacadamy
@evisionacadamy Жыл бұрын
Kucoin
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜Cupiriii Aiya😂🎉 Ammo kiwwa itin Oluwata Hodatama giya kiyapu tika. Amathaka nm wenne nathi wei aye
@dananjayadeshan
@dananjayadeshan Жыл бұрын
Binance ඇරුනම අපිට විශ්වාසයෙන් trade කරන්න පුලුවන් පවතී කියල කියන්න පුලුවන් platform මොනවද තියෙන්නේ brother .
@naturalenvironment9698
@naturalenvironment9698 Жыл бұрын
I also waiting for this question
@sllifeacademy783
@sllifeacademy783 Жыл бұрын
Binance එකේ ලියාපදිංචිය සිදුකර ඇති බලපත්‍රය කුමක්ද ? MTFE එකටත් එම බලපත්‍රයම තිබේනම් binance එකත් SCAM ද ?
@techcd
@techcd Жыл бұрын
Registration තියනව කියන එකයි scam කියන එකෙයි සම්බන්ධයක් නැහැ
@deshaidarshana8407
@deshaidarshana8407 Жыл бұрын
Crpto currency walta athikrna Hacking money laundering control krgnna bari una nisa low enforcement eka wadi una nisa binance regulating place eka change kre eken bitcoin eka podi pramanayakin down una eth crypto market eke $ billion gnk dwasakata trade wenawa ekata apita join wenna pluwn genuine platform eka binance eth risk eka godak wadi api invest krna salli wlta, trade krnna wenama igena gnna weno. Ai bot service ekak dena MTFE wage third party company ekakin api trade krnawanm eka apita safe. Apita ona welawaka ape salli mtfe eken ape binance wallet ekakata transfer krgnna pluwn. Ethakota pasnyk attema na. Profit krno binace dagnno. Onmaxdt wlath mekama krnna pluwn. Knowledge is power 🔥
@NippaGaming418
@NippaGaming418 Жыл бұрын
කොල්ලා ලස්සන වෙලා 🙂❤
@nera456
@nera456 Жыл бұрын
Mtfe එකේ කොල්ලො සල්ලි දැම්මට පස්සෙ KZbin කරයන්ගෙ බොරු online job video ටික පෙන්නන්න කොල්ලො නැති වෙන එකට තමයි youtube කාරයෝ මේ තරම් Mtfe එකත් එක්ක තරහ මගේ හිතේ😂😂😂😂
@dulindalakshan936
@dulindalakshan936 Жыл бұрын
🤣🤣 සතුටුද...
@prasasu8218
@prasasu8218 Жыл бұрын
දැන් උබේ පුකේ අමාරුව හොද ද ......අම්මගෙ කිම්බෙ අස්සට රිංගපන් ආපහු 😂😂😂😂😂😂😂😊
@AvishkaMGaming
@AvishkaMGaming Жыл бұрын
Tech HCD ඇත්ත කිව්වේ අයියා විතරයි මේ ගැන. ❤
@LuckySLYT
@LuckySLYT Жыл бұрын
Lankawe thiyena super chanal ekak bro oyage.ballo marala salli hoyana aun inna rate.patta kollek oya 🥰
@SLTRICKS.
@SLTRICKS. Жыл бұрын
අයියේ Fruugo oline ගැනත් වීඩියෝ එකක් දාන්න අනිවාර්යයෙන් 😐
@toonstory6386
@toonstory6386 Жыл бұрын
යකෝ මම දැන් mtfE එකේ සල්ලි දාලා ඩොලර් 25000ක් අරන් තියනවා මම වියදම් කරේ පන්දාහයි ඩොලර්
@ineshmarinas6049
@ineshmarinas6049 Жыл бұрын
supiriyatama dunna kollo.Thnz me modayanta kiyala dunnata.
@srist1269
@srist1269 Жыл бұрын
Aththa katha karana oya niyema sinhayek..bro... jayaweva oyata gadak pin.
@KulaKeth
@KulaKeth Жыл бұрын
200k thawa poddayi bro❤
@dulajmadushandissanayake7159
@dulajmadushandissanayake7159 Жыл бұрын
ගියොත් ගියාවෙ කියල MTFE එකට සල්ලි දැම්මෙ. අකවුන්ට් එක 4 ගුනයක් වගේ up කරගත්තා. Withdrawal ගත්තා $1500 ට ත් වැඩිය 😁😁 තාම අවුලක් නැතුව දුවන හින්ද ශේප් ඉතින්.
@techcd
@techcd Жыл бұрын
කාලයක් ගෙවන නිසා තමයි මේවගෙ දේවල් ගොඩක් පැතිරෙන්නෙ බ්‍රෝ ඒව දැකල සල්ලි දාපු අලුත් අයගෙ සල්ලි නැති වෙන්න පුලුවන්.දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් ඕක
@bloodb9472
@bloodb9472 Жыл бұрын
Mtfe scam unoth mage bella kapapan bro evith, mtfe kiynne charity service ekak, 500n dapu acc eka awruddai 5000i, loss ywala charity service krnne, 😂 uba gobbaya kiya kiya idapn
@bloodb9472
@bloodb9472 Жыл бұрын
@linkan seak▪︎☆ onmax dt pyrmid thamai, hebei man manual karala profit krnwa adatath, mma binance eketh profit krnwa mtfe eketh profit krnwa, dollr 500k dagena natanna one bot system nisa, dollr 100k dala hriyata trd tika gahnna dwsta 25k hyna eka esy mtfe, anemnda bn scam scam kiynwa, but mma bot ekak run krnwa manual ekak run krnwa, manual ekenm loss and profit itin, botge profit sure,
@bloodb9472
@bloodb9472 Жыл бұрын
@linkan seak▪︎☆ onamax eke mage 860k tynwa, kwru hri kiwwoth e slli ganna be kiyla uge kanata dekak gahala mawa cnctc krpn, withdrawal block krla thiynne, but dws 30n 30ta 200 gaane withdrawal denwa, capital ekama , profitnm denne ne den, newathila thiyenne, scam kiyla degaluwata eke sllith mase mase hri parkku wela enwa, me wage pakai kiyna ewata norewati pluwn kale gemak gahagnna
@Kavishka_Deshan
@Kavishka_Deshan Жыл бұрын
​@@techcdmatath meka satha pahakta sure na (mtfe), but mama wistara hodata hoyala baluwa, mokada ehema hama ekama scam kiuww kiyala atha arala danda bane, e nisa idala idala mona hri wenda kiyala podi gank dala ptn gththa(26$) wge [mn gwa amatharawa thibba ganak], eke lost ynwa sathiyakta saryak😅 (habai podi gnk [1- 3]$ athara) dn ohom awilla 60$ gnta enakn idl mn mulin dapu gana withdraw kra😅, dn mn dapu gane profit eken meka kisi case ekk nathuwa krn ynwa😂 ,scam unath ekai nathath ekai..😂😂
@s.t.gayanchathuranga9435
@s.t.gayanchathuranga9435 Жыл бұрын
Trading ගැන hoda දැනුමක් oyta thiyena bawa පේනවා . Online apita salli hoyanna පුළුවන් vidio ekak ඉක්මනින් karai kiyala බලාපොරොත්තු wenawa
@hasithamalinga6532
@hasithamalinga6532 Жыл бұрын
Thanks for brother. Very good explanation.. Good luck... Kattiyama parissamen Weda krnna.... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@voiceofnature755
@voiceofnature755 Жыл бұрын
Bitconnect එක මතකද මල්ලී? 2017 විතර scam උනේ...
@nayanarranatunga
@nayanarranatunga Жыл бұрын
Brother invest karala passive income ganna patform akak nadda ? thanks for the feed back ...!
@techcd
@techcd Жыл бұрын
thiynwa ewa hemaekakma risky
@nayanarranatunga
@nayanarranatunga Жыл бұрын
@@techcd what you think about FINTOCH APP
@mytec526
@mytec526 Жыл бұрын
​@@nayanarranatunga mtfe superb
@chandimaudugoda2957
@chandimaudugoda2957 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කල
@arunarohana8170
@arunarohana8170 Жыл бұрын
ඔයා mtfe ලංකාවෙ website එකට ගියා. ඇයි කැනඩාවෙ website එකට නොගියෙ. කැනඩාවෙ government එකේ register වුන එක හැංගුවෙ ඇයි.
@techcd
@techcd Жыл бұрын
Canada වල සයිට් එකත් අවුරුදු එක හමරට අඩුයි ඕනම රටක ස්කෑම් තියනවා.සැකයි නම් 1 billion dollar scam කියල bbc එකේ දාපු වීඩියෝ එක බලන්න.ඔයාලගෙ mtfe එකේ වගේම revenue model එකක් බලාගන්න පුලුවන් එතනත්.
@kasunchanaka7531
@kasunchanaka7531 Жыл бұрын
අපි inverst කරන සල්ලි රොබෝ කෙනෙක් Ratings කරනව කියලත් කිව්වා.. 😆😆
@forexbinary8885
@forexbinary8885 Жыл бұрын
matanam ekai kiyanna thiyenne bn dan BTC bull eka raddy wela thiyenne me wele buy karanana thama godak aya pora kanne ithin ekata salli onane ekata salli hoya ganna option ekak ona eka thama me. habai nikanma salli denna salli ekata wisikkaranna ona wishwasaya dina gaththa kattiyak hada gannath ona. ethakota e ayata profit dila (awankawama mulin set wela dapu gana gann aya supiri thanhawa nathiwa) anith ta abasaranai thama. uparima MTFE eka duwai 2025 MAY or August wenakan ita wada diwanawa kiuwath ottuwak unath allanawa mama e dian kala walkawanu kiuwe mama e BTC bull eke eand eka wenna puluwan kale aye 2027 wage oya wage ewa ei eka eka nam walin oka tha wenne. unta salliana ekata un me salli ekathu kara gannawa higakama online wena widiya me
@nuwanathukorala1204
@nuwanathukorala1204 Жыл бұрын
මම හිතන හැටියට කියන්න එපා දන්නැති රෙද්දවල් කියල උඩ යන්න හදන්න එපා පුලුවන් අය ගොඩ යයි ඔයාගෙ චැනල් එක හදාගන්න බැ කකුල් වලින් ඇදල වගතුවක් නැ ඔයාල වගේ අයට
@botta174
@botta174 Жыл бұрын
නියමයි ......👌👌👌👌👍👍👍
@sumedalakshan4320
@sumedalakshan4320 Жыл бұрын
Ela brother thaman thaman gana hithana thak kal merata watila ape minissunta owa therum ganan be taggala ahuwenawa e degana houala balanne ♥️
@akashperera5666
@akashperera5666 Жыл бұрын
කොන්ද කෙලින් තියන් කතා කරන කොල්ලෙක් ❤️❤️❤️
@msgu1339
@msgu1339 Жыл бұрын
mtfe මං කලා ඒක කලේ මාස 6 කටත් කලින්නෙ. ඒක කරනවට වඩා හොදයි බයිබිට් එකේ කොපි ට්‍රේඩිං දානව
@Lakshan456-w1h
@Lakshan456-w1h Жыл бұрын
bybit eke profit wadida bn
@nipunarws
@nipunarws Жыл бұрын
ane pamko, uba hariyata kala bawa penawa...ubata witharay wenna athi, kela une...boru kiyana ubalata yanna thanak naha bn
@happymclovin2628
@happymclovin2628 Жыл бұрын
oya pakku borune. e irisiyawata kiyanne .. scam wei eth dapu gana ganna puluwan
@rajudezoysawijemuni6410
@rajudezoysawijemuni6410 Жыл бұрын
ඇත්තටම MTFE පිරමිඩ් ඈකාරයේ ආයතනයක්ද ?
@techcd
@techcd Жыл бұрын
suspect please be careful
@jothi_chaminda
@jothi_chaminda Жыл бұрын
ඔයා තමයි හරිම දේ කිව්වේ මුලින්ම
@thirdumpire7350
@thirdumpire7350 Жыл бұрын
මහත්තයට පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකෝ , දේශපාලකයෝ මේ රටේ scam කරලා තියෙන විදිහ ගැන. ඔබතුමා කතා කරන්නේ සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් දාන u s dollar 100 ක ප්‍රමාණයකින් රටේ ආර්ථිකය බංකොලොත් වෙනවා කියන හැඟීමෙන්. රටේ ණය තියෙනවා රුපියල් ට්‍රිලියන 11. වත්කම් තියෙන්නෙත් ට්‍ර්ලියන දෙකයි. අනිත් සේරම ට්‍රිලියන 9 සල්ලි දේශපාලකයොයි ,රාජ්‍ය නිලධාරීන් නුයි ස්කෑම් කරල තියෙන්නෙ. රට ගැන කතා කරනවා නම් ඒවා ගැන කතා කරන්න. තණ්හාය ජායතී ශෝකෝ කියන බුදු බණ පදය දන්න බෞද්ධ රටක, කැමති කෙනෙක් කැමති විදිහට ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබා ගනිත්වා. පාඩු විඳ ගනිත්වා. ඒ සියල්ල ඒ පුද්ගලයන්ගේ කැමැත්ත. high risk , High Return කියන මූලධර්මයයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. පුද්ගලයෙක් ජීවිතයේ අවදානමක් ගන්න මැලි වෙනවා නම්, කිසිම දවසක ඔහුට දියුණුවක් ලබන්න බැරි බව හොඳින් මතක තියාගෙන සියලු දෙනා කටයුතු කරන්න.
@pramuditha1985dias
@pramuditha1985dias Жыл бұрын
පිරමීඩ නොවන , ස්කෑම් නොවන, බිස්නස් එකක් ඔබතුමා , අපිට කියනවාද ?
@techcd
@techcd Жыл бұрын
Fiverr people per hour g2g microworkers upwork shutterstock adobe stock
@sanathjayasinghe5206
@sanathjayasinghe5206 Жыл бұрын
Thanks. You are a gentleman .
@hirojayaweera518
@hirojayaweera518 Жыл бұрын
Ethkota aiye bitcoin wala invest krla bitcoin wallet eke thiyganna ekath aul da ?
@dularivithana3331
@dularivithana3331 Жыл бұрын
Good job සහෝදරයා 👌👌
@Katzestory_lk
@Katzestory_lk Жыл бұрын
සම්මාන ලැබෙන්න ඕන චැනල් එකක්❤
@NatureRoodh
@NatureRoodh Жыл бұрын
hodai pahadili kiriima..6month mama nawatha comment ekak dannam..
@lakruwanjayasuriya3079
@lakruwanjayasuriya3079 Жыл бұрын
Kondak thiyena minihak dakka KZbin eke🔥❤️🤝
@thush19901
@thush19901 Жыл бұрын
Dollars one nam hamoma KZbin channel hadapalla..... Pirimid walata salli danne nathuwa 😊
@asnkanamal3323
@asnkanamal3323 Жыл бұрын
Niyama kollek.
@keeriyagodagesanathchandra638
@keeriyagodagesanathchandra638 Жыл бұрын
Thanks malli denuwath kalata godak denek
@sanjeewabro8451
@sanjeewabro8451 Жыл бұрын
බලං හිටපු වීඩියෝ එකක්
@IsDarshana
@IsDarshana Жыл бұрын
Gammak broo.thank you and well explained.
@menukakumarasinghe_
@menukakumarasinghe_ Жыл бұрын
Mtfe masa deka thunk karala salli tikak athata aram ganna athala ekata. upan rata pawa denna epa bn. දේශපාලනය karanne e de unath api wath hari de karamu bn masa 5k 6yk hamba karai. Eth meken wenne apema ahisaka kollo kellonge salli hurakamak neda.rate wathkam adu kara gena. Deshapalaneta bana bana u hora mu hora rata kanawa ape lamainge angathe ubala nathi karanne kiya kiya api karanna hadanneth e wagema deyak ne.apei ungei loku wenasak naha ema unama.obage chinthanaya oba sathui mama adahsak witharai kiwwe.
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db Жыл бұрын
Godakma vatinawa❤👍👍👍👍✌️✌️✌️👌👌👌👌👌
@VimukthiPriyanath
@VimukthiPriyanath Жыл бұрын
Brother 1xbet ganath video ekaka dannooo❤
@dilezdiyanaworld8488
@dilezdiyanaworld8488 Жыл бұрын
Kelin katha malli.. ela ban. Nodannakamata Lankawe minissu mewata salli danne amatharawa kiyakhari hoyanna hithagena. Paw ape minissu malli.
@Chamaracpama
@Chamaracpama Жыл бұрын
Highly appreciated!
@nilukapriyangani1786
@nilukapriyangani1786 Жыл бұрын
Thank you for your advice.
@supunsilva8247
@supunsilva8247 Жыл бұрын
Great speech son
@damindajayanatha3147
@damindajayanatha3147 Жыл бұрын
මම ඔකට අහු වුනා මට දවසට 15000/= වැටෙනවා හැමදාමත් ආදරෙයි MTFE
@billionaires175
@billionaires175 Жыл бұрын
Horaaaaaaaaa pakya😂
@billionaires175
@billionaires175 Жыл бұрын
Maril ynn oni ublagw un. Owa kana laminth hen ghnawa
@WSP012
@WSP012 Жыл бұрын
අනේ සතුටුයි .. වහ බෝතලකුත් ගනින්
@billionaires175
@billionaires175 Жыл бұрын
Hora lmai ehem kadddi waha wage athi eea😂
@senan9142
@senan9142 Жыл бұрын
​@@WSP012Kari balla
@Lions_bro
@Lions_bro Жыл бұрын
Maru bn video ekka ❤
@Lahiru2118
@Lahiru2118 Жыл бұрын
Waddek❤ respect brother❤
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Жыл бұрын
forex treding ගැන මොකද හිතන්නෙ අවදානම තියෙනවා ..හරියට ඉගෙන ගෙන කරන්න පුලුවන් ද
@shineshadow407
@shineshadow407 Жыл бұрын
ෆොරෙක්ස් කරනවනම් 200$ තියනවනම් risk management කරන්න පුලුවන්. 0.01 එක ට්‍රේඩ් එකක් විතරක් රන් කරන්න. ස්ටොප්ලොස් දාන්න අනිවාරෙන් , ඉවසීමෙන් කරන්න ,
@tharakasrilal1676
@tharakasrilal1676 Жыл бұрын
මං ගිය සතියෙ ඩොලර් 501ක් දැම්මා. ඔයා කියන දේත් එක්ක මට බයක් දැනෙනවා. මට උපදෙසක් දෙන්න
@techcd
@techcd Жыл бұрын
ගන්න තරමට හොඳයි
@wwegamer5530
@wwegamer5530 Жыл бұрын
Respect mchn❤
@nilanlakmal8374
@nilanlakmal8374 Жыл бұрын
Good explanation 👍
@MrSBF
@MrSBF Жыл бұрын
Beecoin ek gnth ona
@kaviya9787
@kaviya9787 Жыл бұрын
Respect Brother ❤️❤️❤️
@akalankabasnayake7625
@akalankabasnayake7625 Жыл бұрын
පට්ටම explain එකක් මාත් මෙහෙ ඩුබායි වල $400 දාල 750 හොයාගත්ත ඒක වැහිලා ගියා මන් කාව වත් ADD කරන්න ගියේ නෑ දවසට $10 ආව මේකට දාල ඇන ගත්තා මේක ගැම්ලින් එකක් වගේ දාපු කෙනා ආයේ දානවා පලවෙනි එකෙන් පාඩු උනත් ඒවුනාට මේ මල්ලි කිව්වා වගේ රටට පොදුවේ හැමෝටම හොදක් වෙන්නෙ නෑ 👍
@sriyaramani4810
@sriyaramani4810 Жыл бұрын
ඒ හොයාගත්ත 750 ගත්තද ? ඔයා කියන්නෙ mtfe ගැනද ?
@akalankabasnayake7625
@akalankabasnayake7625 Жыл бұрын
@@sriyaramani4810 නෑ මේක මෙහේ ඩුබායි වල එකක් sky meadia කියලා මන් usdt to Aed වලට මාරු කරා
@stedi8621
@stedi8621 Жыл бұрын
❤❤❤ ඔයා නම් ආගමක්
@vidarshanagfx
@vidarshanagfx Жыл бұрын
මම ඔය දෙකම ගැනම හොයලා තියනවා. දැකින විදි MTFE ඒක scam ඒකක් ‌නෙමේ.
@gamabro
@gamabro Жыл бұрын
තව හොයලා බලන්න වෙයි😂
@techcd
@techcd Жыл бұрын
මිනිස්සු pyramid ගැන දැනගත්තම pyramid අය තව කපටි වෙලා අලුත්ම ක්‍රම වලින් ඉස්සහට එනව.
@ViduBroo
@ViduBroo Жыл бұрын
hoyala madi vage thama thava hoayal balala katha karamu
@ViduBroo
@ViduBroo Жыл бұрын
@@techcd aththa kathava ape unta meka mehemai kivvath eth piliganne na eth yanava uda balagena
@maddumagechandana4609
@maddumagechandana4609 Жыл бұрын
මම හොදට දාන්න මල්ලි කෙනෙක් 30000$ invest කරලා 55000$withdraw කරලා balance එකත් 32000$ තියනවා. දවසට 700-1100 එන හින්දා දවස් 2 කට පාරක් 2000 withdraw karanawa.risk එකක් ගන්න කෙනට ගේමක් ගහන්න බැරි නෑ
@Tharinduratnayake.
@Tharinduratnayake. Жыл бұрын
OnmaxDT කට්ටියගේ තර්ජන මටත් ආවා ❤
@Hasitvshow
@Hasitvshow Жыл бұрын
උන්ට පුකෙන් බන් යන්න උනේ අන්තිමට මාත් ගියා දේශනයකට trading කියල කිව්වෙ 🤣
@lakmalilakmali234
@lakmalilakmali234 Жыл бұрын
Eka nam aththa.ape school eketh ganu 2k innawa
@amilachinthaka9720
@amilachinthaka9720 Жыл бұрын
ස්තුතියි ..මම mtfe එකේ සල්ලි දාලා තියෙන්නෙ මේ සතියෙම ඔක්කොම අයින් කරනව❤
@ajithpremalal8219
@ajithpremalal8219 Жыл бұрын
ගොනෙක් වෙන්න එපා
@ViduBroo
@ViduBroo Жыл бұрын
lanakava adare minissu thamanage vasiya vitharak hithanne nathi
@isuruvirajith8149
@isuruvirajith8149 Жыл бұрын
Maath oya moda wede karaa machan masa thunkta vithra kalin. Scam weyi kiyla hithla. A unta thwmath hodata weda
@kumarasaman8369
@kumarasaman8369 Жыл бұрын
You tub karayo kawruwath apita adarata oowa kiyan ne unge viws wedi karaganna karana weda hodata tharum ganna
@ViduBroo
@ViduBroo Жыл бұрын
@@kumarasaman8369 ekath ekka pathakin hari e unata me kathawe athhak thiayanava
@sahandinith6354
@sahandinith6354 Жыл бұрын
ඇත්ත කියන එකට ස්තූතී ❤️
@slexplore1042
@slexplore1042 Жыл бұрын
Macho uba hari aunata rata vinasa karana political la karana deval valata avadana minissu enna rataka api taniyenma goda yanna ona mama first time piramid dammay dapu 2000 mama bera gattha tava 4000 gattha nattham ranilata pun ganna api dukvidinna ona
@studiovidnuka
@studiovidnuka Жыл бұрын
අය්යේ Mtfe එකේ canada site එක බලන්න ශ්‍රීලංකා site එක කරන්නේ ලංකාවේ branch එකෙන්
@techcd
@techcd Жыл бұрын
I checked already 1.5 years old and same scam revealed by bbc and you can search on youtube by "1 billion dollar scam bbc" and check same scam
@studiovidnuka
@studiovidnuka Жыл бұрын
@@techcd ok අය්යෙ
@UltramateSL
@UltramateSL Жыл бұрын
නියමයි ❤
@kanishkapeiris2419
@kanishkapeiris2419 Жыл бұрын
ළඟදි එකෙක් ආවා ONMAZDT ගැන කියන්න.පුදුම RECOMMEND කිරිල්ලක් කරන්නේ ඒක ගැන.දුක හිතෙනවා උන් ගැනම.සීන් එක ගැන කලින්ම දන්න නිසා සිංහලෙන් ම මගෙන් අහන් ගියා 😂😂😂😂 මිනිස්සු හරියට රැවටෙනවා ඕවට උඹ හොද දෙයක් කරන්නේ මචන් GOOD LUCK 👏👏
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
2023 FIVERR කරමුද අතාරිමුද ?
21:01
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 67 М.