අම්මිගේ මුංඇට කිරිබත් එක්ක ලුනුමිරිස්Munata kiribath lunumiris-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 174,498

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs
#sangeethsatharasinghe
#cookwithmom
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 1 800
@shanikaperera7706
@shanikaperera7706 3 жыл бұрын
මට දුවලා දෙන්නෙක් ඉන්නෙ පුතෙක් නැහැ කියලා කවදාවත් දුකක් දැනිලා තිබුනෙ නැහැ ඒත් මේ අම්මයි පුතායි දෙන්නගෙ ආදරය දැක්කම අනෙ මටත් පුතෙක් හිටියනම් කියලා හිතුන පලමු අවස්තාව. God bless your family.
@chamathkalakmali5952
@chamathkalakmali5952 3 жыл бұрын
අම්මා ගේ කෑම නම් හරිම රසවත්, සරලයි, සුන්දරයි.සැබෑ ජීවිතයේදී වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා.බලන්න හරිම ආසයි. අපි ගෙවල්වල වැඩ කටයුතු කරන විදිහට ම තියෙනවා. 😊අම්මලාට ආවේණික ආදරණීය ආහාර පාන ,දරුවන් ට ආදරෙත් එක්ක ම නොඅඩුව ලැබෙනවා. සෝබන නැති සරල ගුණදායක ආහාර සෝබන නැතිවම ඉදිරිපත් කරනවා, හරිම ලස්සනයි, චිරං ජයතු. 👍😊❤🌹
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
ඔයාලගෙ family එකට පනවගේ ආදරෙයි අම්ම.ඒ තාත්ත මාරම නිහතමානී ආදරෙයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@manelolsson8712
@manelolsson8712 3 жыл бұрын
Lovely family godbless
@manelolsson8712
@manelolsson8712 3 жыл бұрын
Love so much
@chandanachandana995
@chandanachandana995 3 жыл бұрын
Rise coker eka hodata hodanna suran mama patta help ekak denawa neda
@suga3572
@suga3572 3 жыл бұрын
අනේ ඒ තුන්දෙනා හරිම ජොලි....ආදරේයි ....❤️❤️❤️❤️
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
හරිම සුන්දර ෆැමිලි එකක් අම්මා තාත්තා සහ ආඩම්බර පුතා
@ishikalpage7917
@ishikalpage7917 3 жыл бұрын
අද හරිම ලස්සනයි අම්මාත් ලස්සනයි මම පොඩි කලේ ඉදන් මුං කැට කන්නේ නැහැ එත් අම්මා මේක බලලා අම්මා හැදුවා හරිම රහයි මුං කැට කිරිබත ඔය විදියටම හැදුවා ලුනු මිරිස් එකත් හරිම රහයි තාත්තාගේ නාට්‍ය හරිම ලස්සනයි දෙරන ගිය නාටක මාරයි නවයා මාරයි මුතුරේන්ලේන්දෙර හරිම ලස්සනයි මම පතනා කරනවා තව තවත් කැම හදන්න ලැබේවා කියලා හැමොම පරිස්සමේ ඉන්න😃😃😃😃😃😃😍😍😍😍😍😘😘
@happystatus9048
@happystatus9048 3 жыл бұрын
අම්මගෙ වීඩියෝ එකක් නිසා බලන්නත් කලින් ලයික් කරපු අය මේ කොනට...😍🤗❤️❤️❤️
@Vidu97315
@Vidu97315 3 жыл бұрын
Adaraneya pawlak budusaranaye oyalata🥰🥰🥰
@chatuharsha2325
@chatuharsha2325 3 жыл бұрын
අයියෙ ඔයාගෙ අම්මිගෙ හිනාව හරිම සිරියාවයි නිහතමානි මවක් තෙරුවන් සරණයි 🙏😘😘
@NR-kl8tw
@NR-kl8tw 3 жыл бұрын
Every member in the family is good looking. How lucky
@shivanthiemahindaratne740
@shivanthiemahindaratne740 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ පව්ලේ හැමදෙනාටම . ! අපි ගෙදර හදන දේවල් තවත් වෙනත් විදියට හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .
@ruwanianuradha3913
@ruwanianuradha3913 3 жыл бұрын
Ammage lassana hinawe rahasa oyala dennage adaraya. Bs
@amayawaragoda4304
@amayawaragoda4304 3 жыл бұрын
පුදුම සමගියක් තියෙන්නේ❤ හරිම ආදරණීය පවුලක්❤ අමිමි කෑම හදනවා බලන්න මම හරිම කැමතියි.❤තෙරුවන් සරණයි හැමදෙනාටම
@kaushikumari1519
@kaushikumari1519 3 жыл бұрын
නළු නිලියන්ගේ පොෂ් අම්මලා තාත්තලට වඩා ඔයාලගේ දෙමව්පියෝ කොච්චර ෂෝක්ද.සැබෑ ලොකේ හරිම සරලව ජීවත් වෙනවා💕❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@udenibeautytips4734
@udenibeautytips4734 3 жыл бұрын
Sirawatama
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
@@udenibeautytips4734 Mey putha ge wife ko lagadi viwaha unaneda, ,
@happystatus9048
@happystatus9048 3 жыл бұрын
ඒක ඇත්ත..ඒත් ඇත්තටම ඒ දෙන්නත් නලු නිලියො ඒත් එහෙම බවක් බොරුවට අනිත් අය වගේ පෙන්නන්න දගලන්නෙ නෑ හරිම සරල විදිහට ජීවත් වෙනවා සාමාන්‍ය අපි ජීවත් වෙන විදිහටම..ආසයි මෙයාලගෙ මේ වීඩියෝ බලන්න🤗🤗❤️❤️
@Ash-gb8xg
@Ash-gb8xg 3 жыл бұрын
Eka atta
@dinu5780
@dinu5780 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක්....ඇස්වහක්නම් වදින්න එපා...❤❤❤අම්මගෙ කෑමනම් රස ඇති ගොඩක්...පෙනුමෙන්ම කියන්න පුලුවන් 😋😋👍👍👍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@hasikaanushka1124
@hasikaanushka1124 3 жыл бұрын
මන් දැක්ක ලස්සනම ෆැමිලි එකක්..... හැමදාම සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️
@matheeshapahandi6606
@matheeshapahandi6606 3 жыл бұрын
ඔයාගේ ආදරේ වචන වලින්ම පේනවා..ඒ වගේ ආදරයක් ලබා ගන්න පින නැති අය කියන කතා ගනන් ගන්න එපා❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි හැමෝටම ...😘😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@hasipathirana5245
@hasipathirana5245 3 жыл бұрын
දැන් ඉතිම් යූටියුබ් ආව ගමන් බලන්නේ අයියගේ විඩීයෝ එකක් තමයි... ආන්ටි තමයි ශෝක්ම...තෙරුවන් සරණයි තුන් දෙනාටම ♡
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dilanisakshi9679
@dilanisakshi9679 3 жыл бұрын
සංගීත් ගේ අම්මා හදපු විදියට අද මුං ඇට කිරි බත්, ළුණු මිරිස් හැදුවා. හරිම රසයි. ඉස්සර ළුණු මිරිස් හදනකොට සුදු ළුණු, කරපිංචා දාලා තිබුනේ අද හැදුවේ අම්මා හදන විදිහට. ❤️❤️
@sw4417
@sw4417 3 жыл бұрын
සංගීත් ආදරෙන් ලැබෙන comments ගැන විතරක් හිතන්න, නරක comments වලට උත්තර දෙන්න උත්සහ කරන්නත් එපා. අපි ආදරෙ ඔයාලගෙ පවුලේ ආදරේට. Keep it up
@shehanzashehanzaudeshi6682
@shehanzashehanzaudeshi6682 3 жыл бұрын
අම්මා හරිම සිරියාවන්තයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලස්සන පවුලක් 💗💗
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 3 жыл бұрын
අයියෝ මල්ලි ඕව එච්චර හිතන්න එපා දෙමව්පියෝ දෙන්න ඉන්න එකම වාසනවක් ..😘😘 ඇද හොයනව තමයි ලංකාවේ සමහරක් 😂
@pushpanelson9804
@pushpanelson9804 3 жыл бұрын
ඔයා අම්මට තාත්තට කතා කරන විදිය හොයන්න ඉස්සර වෙලා තමන් අම්මට තාත්තට ගරු කරනවද කියලා ඔයා ඒ මෝඩ රැලගෙන් අහන්න අය්යේ. දෙමාපියන්ට සලකන්නෙ නැති කාලකන්නි ඉන්න රටක් මේක. ඒකට මොකද හොයන්නෙ අනිත් මිනිස්සුන් කතා කරන විදිය. කාලකන්නි.
@dilshanigamage7492
@dilshanigamage7492 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලනවා අයියේ හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා බලද්දී ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දී හැමදාම මෙහෙම සතුටින් ඉන්න අම්මී තාත්තී එක්ක බුදුසරණයි ❤😍🙏
@suduhansi5602
@suduhansi5602 3 жыл бұрын
තාත්තා ඉදල ඉදල රස කතාකියනවා නෙද .ලස්සන family ekak.b.s
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
මල්ලි ඔයාගේ අමිමා කියන දේ හරියටම හරි සමහර වැන්ජන වලට සීනි පොඩිඩක් දැමිමම පටිට 🥰
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
ඔයා බය නැතුව අම්මි, තාත්තී කියන්න ❤ මටත් ඔයා වගේම ලස්සන ආදරනීය පුතෙක් ඉන්නවා . හරි ආදරෙන් ඔයාගේ පව්ලේ ඔය කරන ආදරනීය වැඩ ටික බලන්නේ දිගටම කරගෙන යන්න අද අපේ රටට මේ පවුල් පරිසරයක් නැහැ ❤ ආඩම්බරයි ❤
@NimeshaNimesha-fu6wt
@NimeshaNimesha-fu6wt 2 ай бұрын
Amma දැක්කම හිත පිරෙනවා aiya amma thaththa akka oyala hamotama godak adarei ammage kema nam rasa patai dini akki cute girl❤❤❤❤ budu saranai❤❤
@pererawasanthika867
@pererawasanthika867 3 жыл бұрын
අනේ මෙ සද්ද තිබුණට කමක් නැහැ .ඇහෙන සද්ද තිබුනාවෙි..එක තමයි අපිට තියෙන උරුමය දැන් නැතිවි ගෙන යන්නෙත් මෙ ස්භාවික ලස්සන තමයි....ඔයාලට ආදරේයි...💖💖💖
@menuslife1990
@menuslife1990 3 жыл бұрын
මනින්න බැරි එකම දේ අම්මිගෙ ආදරේ❤️❤️❤️අම්මිට විතරක් නෙමෙයි නිහතමානී තාත්තිටත් ආදරෙයි ගොඩාක්...දැන් නම් ඔන්ලයින් ආපු ගමන් බලන්නෙ සංගීත් අයියගෙ අලුත් වීඩියෝ එක මොකද්ද කියලා....ආදරෙයි loving family❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
පුතා පොල්ලෙලි ගැහුවා තාත්ති පොල් ගෑවා අම්මිට කම්මැලි නෑ .යාළු ඔයාගේ අම්මි හරි සිරියාවන්තයි එතන තමයි ගෙදරක වාසනාව
@user-ub1jv7le2c
@user-ub1jv7le2c 3 жыл бұрын
Theruwan saranai niyama putha
@chandaraniherath8438
@chandaraniherath8438 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ අම්මගෙ සිරියාව,හරි සතුටුයි ,
@fjanuuvjjhhettihandi3599
@fjanuuvjjhhettihandi3599 3 жыл бұрын
පුතා ලෙලි ගැහැව්වා තාත්තා ගෑව අම්මා කිරි බත් උයලා ලුණු මිරිස හදල තුන්දෙනා රස බලන්න තෙරැවන් සරණයි ඔයාලට
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Oyla hmadanatama budu saranai
@udahagedara
@udahagedara 3 жыл бұрын
Definitely. God bless you all ❤ 🙏
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
හරිම නිහතමානී පවුලක්... තෙරුවන් සරණයි ඔයාලාට...🙏🙏🙏🙏
@wimanshaarawindi5247
@wimanshaarawindi5247 3 жыл бұрын
Mamath harima asahawen nithrama oyage widiyo balanawa oyalata theruwan saranae
@ක්රීෂොක්කැල්ලපත
@ක්රීෂොක්කැල්ලපත 3 жыл бұрын
මුතුලෙන් දොර 2ක ගේන්න බලාපොරොත්තුවක් නැද්ද හරිම අසාවෙන් බලපු ඩ්‍රාම එකක් ❤️
@shanthinisharanthika2879
@shanthinisharanthika2879 3 жыл бұрын
ඔයලටඅපෙපවුලඅදරේයිඔයලටජෙසුපිහිටයි
@tharucooray4057
@tharucooray4057 3 жыл бұрын
අනේ ඒ අම්මිගේ ආදරය... කෑවේ නැතත් බඩ පිරෙනවා.. ආදරෙයි අම්මී... ❤ ❤
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 3 жыл бұрын
සුරං නරේන්ද්‍රයා නේද..... රජා වුනත්, රැජිනට දෙක තමයි පුතෝ..... ආද⁣රෙයි තුන්දෙනාටම. 💝💝💝
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
අම්මගෙ ,තාත්තාගේ ආදරේ ගොඩක් වටිනවා ,,ඔයාලා තුන්දෙනා ගොඩක් ආදරේන්,සතුටින් ඉන්න 😘😘.බුදු සරණයි ..ආදරේයි 💞💞💞💞
@gayanchathuranga7823
@gayanchathuranga7823 3 жыл бұрын
Sangeethge family එකේ කියන දේවල් වලට හිනා යනවා,අනික තාත්තා කියන කතා වලටත්.❤️❤️❤️❤️❤️❤️❤️
@iroshikathilakarathna1297
@iroshikathilakarathna1297 3 жыл бұрын
අනේ ඔයාගේ අම්මි හරිම ලස්සනයි. ඒ වගේම නිහතමානී.
@nilushadesilva9798
@nilushadesilva9798 3 жыл бұрын
පොල් ගෑමේ වසංගතේ...😋 තමන්ගේ අම්මට තාත්තට තමං කොහොම කතාකලත් කාටවත් මොකද අනේහ්..😅 ලංකාවෙනෙ..😋 අනේ අම්මා මම ආසම කරන කෑමක් මුං ඇට කිරිබත්..😍අම්මගෙ පොල් සම්බෝලෙ අද උදේ හැදුවා..💪😎 ස්තූති අම්මා.ජයවේවා..ඒ නිහතමානි සුන්දර හිනාව 😊😘🤗
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madushirajapaksha5975
@madushirajapaksha5975 3 жыл бұрын
Maath haduwaaa lunu mirisa e vidiyta maruu 😍😍😍😍😍👍👍ammita ස්තුතියි ගොඩක් 😍😍😍
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
අම්මෝ රස,සැර පදමට ඇති නේද? සංගීත් ඔයාගෙ අම්ම්ටයි තාත්තිටයි තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න,තෙරුවන්සරණයි..👍
@හැසෙල්
@හැසෙල් 3 жыл бұрын
අනේ නියමයිනේ ...හරීසරලව ජීවත් වෙන හිතහොද උතුම් හදවත් තුනක්...ඔයි සරල කම ට ආදරෙයි ....❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 3 жыл бұрын
පුතා කතා විලාසය බොහොම හොදයි.සුන්දර පවුලක්.ආදරෙයි
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
මම අපේ අම්මට කතා කරන්නෙ සුදු අම්මී කියල.එක එක වෙලාවට එක එක නම් කියනවා..ඒ ඉතින් ආදරේට මිසක් ලෝකෙට පේන්න නෙවෙයි.😊 ඔයා කිව්ව කතාව හරියටම හරි අයියේ.👍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@malaperera2294
@malaperera2294 3 жыл бұрын
ඔයා අම්මට තාත්තට කතා කරන විදිය හොයන්න ඉස්සර වෙලා තමන් අම්මට තාත්තට ගරු කරනවද කියලා ඔයා ඒ මෝඩ රැලගෙන් අහන්න අය්යේ. දෙමාපියන්ට සලකන්නෙ නැති කාලකන්නි ඉන්න රටක් මේක. ඒකට මොකද හොයන්නෙ අනිත් මිනිස්සුන් කතා කරන විදිය. කාලකන්නි.
@niranjalafernando1152
@niranjalafernando1152 3 жыл бұрын
අනික් දවසේ බවිවා ටිකක් වැඩිපුර පෙන්වන්න..එයාටත් අපි හුගාක්ම ආදරෙයි..🐶🐶🐶🐶
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madumadu1850
@madumadu1850 3 жыл бұрын
මේ ආදරණීය පවුලේ සතුට හැමදාම රැදේවා සංගීත් ඔයා මේ ආදරනීය අම්මට ආදරනීය ලේලියෙක් ගේන්න අනේ ඒ අම්මා ශෝයි
@sudathkg5780
@sudathkg5780 3 жыл бұрын
ඔයාලගේ family එක පණ වගේ ආදරෙයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි !
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
ෂා....ලස්සන family එකක්.. එ බැඳීම ගොඩක් අඩුයි ලංකාවෙ..ආදර්ශමත් උදාහරණයක් එක්ක රසවත් කෑමක්..😍❤
@testdinesh9922
@testdinesh9922 3 жыл бұрын
මෙහෙම පවුලක් දැකීමත් වාසනාවක් දිනෙන් දින කිරි උතුරන්න ඕනේ ජයවේවා ...
@malshamadurangi953
@malshamadurangi953 3 жыл бұрын
ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න.. 🥰🥰 බුදු සරණයි.. ❤️
@kushanerandawijesinghe3863
@kushanerandawijesinghe3863 3 жыл бұрын
හරිම සරල පවුලක් දිගටම කරන් යන්න අයියා😘😘
@anomapriyanthi9222
@anomapriyanthi9222 3 жыл бұрын
අනේ හරිම සෝක් තුන්දෙනාම හරිම නිහතමානීයි....බුදුසරණයි 👍👍👍❤️🌷
@warunisurige7898
@warunisurige7898 3 жыл бұрын
වීඩියෝ එකක් දානකල්මයි බලන් ඉන්නෙ..අම්ම හදන රස කෑම බලන්න...😍❤️
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ඔයාගෙ පවුලේ අයගෙ ආදරණීය බව,සතුට,අනේ හැම පවුලක්ම ඒ ආදරණීය බව වැලඳ ගන්න.. ඒ මගේ ආදරණීය පැතුමයි..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..👍💐👏🙏❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dinushipriyangika7465
@dinushipriyangika7465 3 жыл бұрын
අම්මාගෙ පොල් සම්බෝලේ හැදුවා මාරම රහායි අයියෙ..👌 ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි 👍❤️❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
පුතෙ ලස්සන කටහඩින් ඔයාට දෙමාපියන් දිලා තියනවා දෙවියන් දුන්නා කියන්න බැනෙ නෙදපුතෙ අමිමිගෙ හිනහව ලොවක් වටිනවා තෙරුවන් සරණයි තුන්දෙනාටම
@chamathkalakmali5952
@chamathkalakmali5952 3 жыл бұрын
මමත් හැදුවා, හරීම රසයි.
@ushan9882
@ushan9882 3 жыл бұрын
අනේ දුවෙක් නැද්ද මේ ලස්සන පව්ලට මන් හිතන්නේ අපේ රටේ ඉන්න කලා පව්ල් වලින් හොදම සෝබන නැති පට්ට පව්ලක් ආදරෙයි පැලෙන්න
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@m.d.p.4526
@m.d.p.4526 3 жыл бұрын
මං වගේ තමයි හැම කෑමකටම සීනි දානවා .කිරිබත්වලට සීනි දැම්මම පුදුම රසයි ඇත්තටම .💐🌼😍
@jeanmonika1240
@jeanmonika1240 3 жыл бұрын
I love ur family...and I'm trying every dish that amma makes. Thank you. 🙏
@SaraSara-ow7xr
@SaraSara-ow7xr 3 жыл бұрын
හැමදාම මේ නිහතමානීකම තියාගෙන ඉදිරියට යන්න ශක්තිය නිරතුරුවම ලැබෙවා.තෙරුවන් සරණයි 😘😘😘🌷🌷🌷🥰🥰🥰🥰💖💖💖
@samsunrak4072
@samsunrak4072 3 жыл бұрын
❤️
@anuradasubashhini4277
@anuradasubashhini4277 3 жыл бұрын
මම ලගදි බලන්න ගත්තෙ මෙක ඇත්තටම ලස්සනයි 👌👌👌👌👌💕 අම්මගේ ලුණු මිරිස ඒක ඇත්තටම රස ඇති කියලා හිතෙනවා ඒ ව්දියටම මම හදනවා හදලා කියන්නම් ඔයාගේ තාත්තාට මම ගොඩක් ආසයි 💖💖💖💖
@sashikakandekumbura1017
@sashikakandekumbura1017 3 жыл бұрын
මාත් කියන්නෙ අම්මි..😍😍❤️ඔයාලගේ පවුල හරිම ආදරනීයි ❤️
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
😋😋😋 ආදරණීය පවුලක්..ඇස්වහක්නම් වදින්න එපා..තව විඩීයෝ දාන්න.ආදරෙයි ඔයාලට ගොඩක් ...සතුටින් ඉන්න හැමෝම...❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@teddy345home
@teddy345home 3 жыл бұрын
සුරන් මාමා කතාවල වගෙම මරු .හරි සමගි නියමයි .ඔයාලගේ ගෙදර video එකක් ඉක්මනින් දාන්න
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 3 жыл бұрын
Lovely family ❤️❤️සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
මුතුලෙන්දොර නතර කරේ ඇයි සුන්දිගුරුන් මාමේ.ආසාවෙන් බලපු කතාවක්.හරිම ආදරණීය ෆැමිලි එකක්.තෙරුවන් සරණයි ඔයාලට❤️❤️❤️
@pasindumashanka7094
@pasindumashanka7094 3 жыл бұрын
අනේ ඒ අම්මීගේ තියෙන සිරියාවන්ත කම ගෙදක තියෙන්න ඕන සතුට මේ Family එකේ ගොඩාක් තියෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න මම ආසම charith තුනක් අනේ ආදරෙයි හැමදාමත් ඇස්වහක් වදින්න එපා ඒ සතුටට,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachinidinelka2847
@sachinidinelka2847 3 жыл бұрын
විඩියෝ එක බලන ගමන්ම මුං ඇට කිරිබත් හදන් කන්න හිතුනේ,,,,‍සංගීත් අයියාගේ අම්මාගේ කෑම දැක්කම පිස්සු හැදෙනවා....😋😋😋😋
@sewwandhisew8819
@sewwandhisew8819 3 жыл бұрын
අනේ ඔයාගෙ වීඩියෝ වලට තාත්තවත් ගන්න. අපි ආස එයාගෙ පිස්සු වැඩ වලට. අනේ ඒ දෙන්නගෙ කෝලම් ලස්සනයි . 🤗😍 හැමදාම සතුටින් ඉන්න ඕනෙ එයාලා 🙃
@latalata8516
@latalata8516 3 жыл бұрын
හරිම.ලස්සන.පවුලක්..පුතා.මම..ඔයාල.තාත්ත..ෙග්.විකට.කතා.බලන්න.හරිම.අසයි.බුදුසරණනයි
@binulibaba8609
@binulibaba8609 3 жыл бұрын
chi
@Thara889
@Thara889 11 ай бұрын
අම්මිගේ හිනාවෙයි මං ආසම කෑමයි ❤️❤️ශෝයි අනේ 🥰
@nikinivihara1276
@nikinivihara1276 3 жыл бұрын
අනේ අයියේ අම්මට කියලා කහ පාට පොල් මැල්ලුමක් හදන්නකෝ ඉදිආප්ප එහෙම කන්න හදන්නේ.. 😍😍😍
@sitamama2543
@sitamama2543 3 жыл бұрын
Niyamai.putha.sathutui.
@fatimaviyayamafernando1901
@fatimaviyayamafernando1901 3 жыл бұрын
හරිම ලස්සන සරල බොහෝම වටිනා වැඩ සටහනක් මම බොහෝම ආසාවෙන් බලන්නේ. බොහෝම ස්තූතියි. බුදු සරණයි ජේසු පිහිටයි.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@jayanigallage7663
@jayanigallage7663 3 жыл бұрын
අම්මා හරිම ආදරණීයයී..බුදු සරනයී හැමෝටම 🙏🙏
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
අදයි දැක්කෙ ඔයාගෙ ව්ලොග් එක... ඔයාගෙ තාත්තිව දැක්ක නිසයි බලන්න හිතුනෙ,මම කැමති එතුමාගෙ විහිලු වලට... ඉතින් හරිම ආදරණීයයි... වැඩ කරන ගමන් වීඩියෝ පහක් වගේ එක දිගටම බැලුව..ආසාවෙන් බැලුව..❤️❤️❤️
@jo-ce8eu
@jo-ce8eu 3 жыл бұрын
ඔයාගේ වීඩියෝවලට කමෙන්ට් නොදා ඉන්න බෑ.අම්මාටයි තාත්තාටයි ඔයාටයි අාදරෙයි ඉතිං හැමදාමත්.මං මුං කිරිබත් හදන්න කම්මැලිකමෙන් වගේ හිටියේ.ඒත් මේක දැක්කමනම් හදන්නම හිතුනා.ඒ අදහස වෙනස් කරාටනම් ගොඩක් thanks.අාදරෙයි ...අාදරෙයි... අාදරෙයි...............💖💖💖💖💗💗💗💗💖💗
@anulasiriwardhana6863
@anulasiriwardhana6863 3 жыл бұрын
Putha mama maharagama
@ashinidias9494
@ashinidias9494 3 жыл бұрын
Maat ada ude heduwa nymai malli katta sambolet maarai thanks aunty.deergaausha wewaa oba thumiyata
@thiyaprahastha9498
@thiyaprahastha9498 3 жыл бұрын
ඔයා ඕනි දෙයක් කියන්න ඔයාගේ අම්මිටයි තාත්තිටයි..ඒක හරි හුරතල්නේ...හරිම සරල පවුලක්...ඒ උනාට මම ආසම ඔයාගේ අම්මිට.මටත් ඕනි ඒ වගේ අම්මි කෙනෙක් වෙන්න.❤️💪
@keshanijoseph5223
@keshanijoseph5223 3 жыл бұрын
Sangeeth hari lassanay ammay thaththayth lassanay jesupihitay oyalage paulata. Man hama video ekakma asawen balanawa aththatama hugaaaaaak lassanay ❤️❤️
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
තමන් කැමැති අයට තමන්ට කැමැති විදිහට ලස්සන වචන කතා කරන්න පුලුවන් ඒක ඉතිං කවුරුත් ආදරෙන් ඉන්න ආදරෙ දෙන්න පාවිච්චි කරන වචන ඔයාලා තුන්දෙනාට බුදු සරණයි හරි සමගියෙන් ඉන්නවා ඔයාලා තුන්දෙනා ගොඩක් සතුටුයි ඉතිං
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@imeshasewwandi7289
@imeshasewwandi7289 3 жыл бұрын
Ur Very Lucky aiyah.. Because U have very best mom & dad ❤️😍😘 I like Both ur family
@sandeepaniaththanayaka4884
@sandeepaniaththanayaka4884 3 жыл бұрын
කොල්ලගෙ මූන😊 අපේ ටීචර්ට ආදරෙයි❤️❤️❤️සුරං මාමා😘😘😘
@rohinihemalatha6194
@rohinihemalatha6194 3 жыл бұрын
Apith adreta ammi thaththii thamaaa kiyanneee oyaa kiyapuuu dema thama mge yaluwontath kiyanna thiyenneee😁 shoii anee oyge family eka man asaaaiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
#1:24 බව්වෙක්❤
@rishanibhagya1985
@rishanibhagya1985 3 жыл бұрын
Aiya lunumirise rasa baladdi mage katath hiri vetuna hrima rasa patai aiyage ammitai thaththitai apith adarei godaaliyak ❤❤❤😍😍
@dilinigammudali9974
@dilinigammudali9974 3 жыл бұрын
කටට කෙළ ඉනුවනේ කිරි බත් එකට.. හරිම ආදරණීය අම්මෙක් සහ තාත්තෙක්.. දීර්ඝායූ...
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
අනේ හරිම ආදරණීය පවුලක්.. අයියගේ අම්මා හරිම සිරියාවන්ත පාටයි..ආසාවෙන් බැලුවා වීඩියෝ එක ආයෙත් අම්මගේ රෙසිපි එකක් අරන් එන්න අයියේ God bless your family ❤❤❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ruvinisiriwardhana7986
@ruvinisiriwardhana7986 3 жыл бұрын
සුපිරි අය්යේ ..... ලස්සනයි අය්යගේ vedios 😊😊😊😊😊
@dinalikawshalya1948
@dinalikawshalya1948 3 жыл бұрын
man asama deyak ea amage mune hinawa lasanai godai. oya wage thawa godak kama resepi hadala danda. lasana paulak. budu saranai, jesu pihitai oyala 3 denatama
@thanujawikramarathna3753
@thanujawikramarathna3753 3 жыл бұрын
කෙසෙල් කොලේ දැම්මනම් තව රසයි ගුනයි නේද පුතා .ආසාවෙන් බලනවා අම්මගෙ කෑම .❤️❤️
@SL_Godf
@SL_Godf 3 жыл бұрын
සතුට පිරැනු ෆැමිලි එකක්...❤️ආදරෙයි ඔයාලට🥰 ඒත සංජානත් එකතු කරලා කෑම හදන වීඩීයෝ එකක් අපිට බලන්න ඕනීයෝ.. ලගදිම
@anushagunasekara838
@anushagunasekara838 3 жыл бұрын
මම ඔක්කොම වීඩියෝ බැලුවා.හරිම ලස්සනයි .මගේ අම්මයි තාත්තායි නැහැ.ඔයාලව දැක්කම හරි සතුටුයි මට.මටත් ඔයාල ලගට එන්න හිතෙනවා.ඔයාල හරිම ශෝක්.
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 3 жыл бұрын
Ow ane😢😢💖💖💖💖💖💖💖
@mariewilliams2904
@mariewilliams2904 3 жыл бұрын
නිහතමානී පවුලක්. හොඳ පුතෙක්. සමහරක් අම්මලට තමන්ගෙ දරුවන්ව එක විනාඩියකටවත් ගෙදර තියාගන්න බෑ. සංගීත් හොඳ නලුවෙක් වගේම හොඳ දරුවෙක් .....parents must proud of you.
@samangigunasekara1668
@samangigunasekara1668 3 жыл бұрын
ගොඩක් ලොකු විනෝදයක් වගේම දැනුමකුත් ලැබුනා. හරිම අගෙයි පුතේ 😍තව තවත් කෑම ජාති අරන් එන්න. පුතේ හිත රිදෙන, ඉරිසියා කාර comments වලට උත්තර දෙන්න ඕන නෑ. අපට නම් කිසිම අඩුවක් දැනෙන්නේ නෑ. බුදුසරණයි 🙏පරිස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාම 🌻🥰Biiiiiiig Fan from Homagama. ❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chamikadesilva9319
@chamikadesilva9319 3 жыл бұрын
Sangeeth ge කතා විලාසය ලස්සනයි .මම ආසම ඒකට 🤩🤩
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 3 жыл бұрын
අනේ අමිමි කැම හදද්දි මම තනියම කෙල ගිලිනවා අමිමිගේ කතාව නියමයි කාන්තා අපිට හැමදාාම වසන්ගතේ තමයි 😂😂
@heshanitharuka571
@heshanitharuka571 3 жыл бұрын
බුදුසරණයි ආදරේයි .දැන් ඇබ් බැහි වේලා ඔයාලා තුන් දේනාට.😘😘😘
@rajudinu6661
@rajudinu6661 3 жыл бұрын
අම්මි හදන ලූනු සම්බෝලයක් හරි කමක්නෑ අපටත් පෙන්නන්න.. අම්මිගෙ රෙසපි ටික මරු.. හරි ආසාවෙන් අපි බලන්නෙ. ඒ ආදරයට, එකමුතුකමට, නිහතමානීකමට තුන්දෙනාටම ආදරෙයි 🌼බුදු සරණයි🌼
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
ජිවිතය සුන්දරයි.සතුටින් ඉන්න .ආදරණිය කැදැල්ලක් .සමිමා සමිබුදු සරණයි නිරෝගි සුවය දිර්ඝ යුෂ ලැබේවා
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nethumi7423
@nethumi7423 3 жыл бұрын
අම්මා දැක්ක ගමන් බලන්නමයි හිතෙන්නේ.... අපිත් කෑම හැදුවට අම්මගේ රස රහස් දැන ගන්න ආසයි.. ඕනම ගෙදරක අම්මලාගේ කෑම වලට වෙනම රහක් තියනවා...😍😁
@anudilrukshe4720
@anudilrukshe4720 3 жыл бұрын
ඇත්තෙන්ම හදවතින් කියන්නේ නිහතමානි ආදරණීය කලා පවුලක් ඔයාලා .මං ගොඩාක් ආදරය කරන පවුලක් .තුන්දෙනාගෙන් වැඩියෙන්ම කාටද ආදරේ කියලා කියන්න බෑ .මොකද තාත්තටත් අපි ගොඩක් ආදරෙයි .එයා අපේ ලේ පිරිසුදු කරනවා .ඒ වගේම ඒ අම්මගේ නිහතමානි අහිංසක ඒ හිනාව හරිම ලස්සනයි .ඒ වාගේම මල්ලි ඔයා අම්මයි තාත්තයි එක්ක තාම හුරතලයට ඒ දෙන්නාගේ ආදරය විඳින කොට .ඇත්තෙන්ම පට්ටම සතුටුයි .ඔයා මල්ලි මාර වාසනාවන්තයි .ඔය වගේ නිහතමානි දෙමව්පියෝ දෙන්නෙක් ලැබීම ගැන .අනික ඔයාලා ගොඩක් වෙනස් .වෙන අය වගේ posh නෑ .පොළොවෙ පය ගහල යන ඉතාම සරල නිහතමානී පවුලක් .අන්න ඒ නිසා තමයි ගොඩක් අය ඔයාලට ආදරේ කරන්නේ ඒ ආදරය හැමදාම රැකගන්න මල්ලියෝ .ඔයාලා තුන්දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .සතුටින් හිනා වෙලා හැමදාම ඉන්න .මගේ වීඩියෝ එකක් එනකන් අපි මග බලාගෙන ඉන්නවා 😘😘😘😘😘😘😘😘😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@devikahansamala8375
@devikahansamala8375 3 жыл бұрын
Such a loving n beautiful family ❤ stay blessed 🌹
@treshanfernando279
@treshanfernando279 3 жыл бұрын
Amminam maru aiye oyadennage adare hemada wedi wenna kiyala kiyanwa.ammige අව්‍යාජ hinawata ape bada pirenawa.adari dennatama.god bless all of you.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ආදරේ හිතෙන ලස්සන පව්ලක්. කාටවත් භය වෙන්න එපා.ලස්සනට ජීවත් වෙන්න.මමත් නිතරම හදනවා. එහෙත් මට පුතෙක් නෑ.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chathurikamarasinghe
@chathurikamarasinghe 3 жыл бұрын
Dan thamai video eka baluwe. Dan hadagana kanna hituna kiribath.. Bohoma sthutui, pin apiwa pinawanawata. Bawwatat adarei. ❤️❤️ Theruwan saranai.
@wasanthacool2273
@wasanthacool2273 3 жыл бұрын
පළමුව අම්මිට අම්මිට තාත්තිට ඉස්තූති කරන්න ඕනේ මේ වගේ ආදරණීය පුතෙක් හදලා රටට ලෝකෙට දායාද කරපු එකට අද කාලයේ ඉන්න කෙල්ලෙකුට පොල් ගෙඩියක් ලෙලි ගහගන්න තියා පොල් බෑයක් ගාගන්නවත් බෑ හරිම සතුටුයි පුතා ගැන ඔයාලට තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
ඔයාලව දාලා යන්න ඇත්තේ පවට පින දෙන්න බැරිම නිසා වෙන්න ඇති.. හරිම ලස්සන පවුලක්.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 30 М.