අම්මිගේ බල්බ් දාල වගේ රොටි|How to make coconut roti- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 187,057

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

‪@SangeethDiniVlogs‬
#sangeethvlogs
#sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...

Пікірлер: 2 000
@shivainworld4934
@shivainworld4934 3 жыл бұрын
❤️කොහේ හෝ සිහසුනකට රජුන් තනා නිහඩවම පසෙකට වෙන දයාබර හදවත් ඇති මිනිස්සු දෙමාපියන් නම් විය❤️
@gayanvimukthi2578
@gayanvimukthi2578 3 жыл бұрын
පළවෙනි වතාවට ලංකාවේ සිනමාවේ ඉන්න නලුවෙක් sub කරේ.පළවෙනි වතාවට්ස් දැක්කේ පඩ ශෝ නැති නිහතකාමී පිරිසක් ❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@darshania6692
@darshania6692 3 жыл бұрын
Aniwaryen! Kisima boru sobhana nathi, nihathamani pawulak! Humbleness is a great virtue!
@nisanasalamaduwanthi2539
@nisanasalamaduwanthi2539 2 жыл бұрын
මමත් ඒමයි
@rasikamanorimuthukumarana669
@rasikamanorimuthukumarana669 3 жыл бұрын
අම්මා Primary Teacher කෙනෙක් නිසා තමයි ඔය තරම් කාරුණික, ඒ වගේම ලස්සන.... හරිම සිරියාවයි... තෙරුවන් සරණයි අම්මට...
@nalikaliyanage1656
@nalikaliyanage1656 3 жыл бұрын
Oyala දැක්කාම harima සතුටුයි රොටි හැදුවා harima rasai oyalata තෙරුවන් සරණයි
@nisharaedirisinghe8238
@nisharaedirisinghe8238 3 жыл бұрын
ඇත්තටම බොරු posh නැති පොලොවෙ පය ගහලා ඉන්න පවුලක් .හරිම සරලයි ඒ සරලකමට තමයි මිනිස්සු මෙච්චර ආදරේ❤
@heshani8989
@heshani8989 3 жыл бұрын
යූ ටියුබ් ආව ගමන් දැක්කේ මේක ඇස්වහක් නම් වදින්න එපා එ හිනාවට
@umarathei3679
@umarathei3679 3 жыл бұрын
අනේ මම ඔය පවුලට හරි ආදරෙයි....මම ඇබ්බැහිවෙලා වගේ විඩියෝ බලන්නෙ.....අම්මා හරිම ආදරනීයයි.... ආසයි අම්මට හාද්දක් දෙන්න...😘❤️
@sewwavlogs4841
@sewwavlogs4841 3 жыл бұрын
සංගිත් අයියාගේ අම්මාට මන් වගේ තව ආදරේ අය කෝ 🥰🥰🥰
@shanayadekkar6852
@shanayadekkar6852 3 жыл бұрын
මාත් ආදරෙයි
@user-xd3rj9ud9w
@user-xd3rj9ud9w 3 жыл бұрын
Math godk ආදරෙයි mama kuwait වලින්
@gangafrenando6476
@gangafrenando6476 3 жыл бұрын
Asai hama dama hodai Ammage adarei Nisa thawath rasa athi thanks
@malanieelegoda5838
@malanieelegoda5838 3 жыл бұрын
අපිත් ගොඩාක් ආදරෙයි. ගෙදරකට සිරියාවයි.
@Samarakoon9677
@Samarakoon9677 3 жыл бұрын
🙋❤️
@nihalgunawardana2180
@nihalgunawardana2180 3 жыл бұрын
ටීචගේ මතකයේ මගේ දුව වන සෂිකළා ගුණවර්ධන නම රැදී තිබීම මට ගොඩාක් සතුටුයි දැන් දුව ඉහලටම ඉගනීම කරල හොද තැනක ඉන්නවා අකුර කළ ඔබතුමියට මෙන්ම සියලුම ගුරැතුමන් තුමියන්ට හදවතින්ම මම ස්තූති කරමි දැන් දුව ලගදීම විවාහයට සූදානමිි කොරෝනා නොතිබුනානමිි මට සීය කෙනෙකුත් වෙන්න තිබුණා නිදුක් නීරෝගි දීර්ගායුෂ ජය සතුට ඔබ තුමියට පතමි මම නිහාල් ගුනවර්ධන
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thanujakarannagoda985
@thanujakarannagoda985 3 жыл бұрын
මේ වගේ පුතෙකු ලැබු අම්මත්, මේ වගේ දෙමාපියන් ලැබු පුතෙකුත් සැබැ වාසනාවන්තයෝ තෙරුවන් සරනයි ඔබ සැමට
@thilinitiuti5472
@thilinitiuti5472 3 жыл бұрын
වටින දේවල් අම්මගෙන් ඉගෙන ගන්නවා....අපිත් දැන් රසකාරක වෙනුවට සිනි තමයි ගන්නෙ...thanx...
@shanikanadeera1668
@shanikanadeera1668 3 жыл бұрын
අනේ ඒ මොන video 1ද dr තියෙන්නේ 😍😍😍
@nikinivihara1276
@nikinivihara1276 3 жыл бұрын
@@shanikanadeera1668 chikan eketh thiyanawa..kos.ata mallumeth.thiyanawa
@dinugunarathna8517
@dinugunarathna8517 3 жыл бұрын
Ape ammigeth secret eka thama sugar
@disnafernando5229
@disnafernando5229 3 жыл бұрын
Amma mara hinamusu charitayak.thama daruvata tiyana senehasa dore galanava.arapirimasma ihalai amme.
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Ow eyge puchi kale ath dakim kiuwa niyamii
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
මම අද තමා දැක්කේ කෙසෙල් කොලේ එහෙම දලා රොටිය පුච්ච ගන්නවා ඇත්තටම ආස හිතුනා අම්මාට ගොඩක් ස්තුතියි හැමදාමත් අපිට මේවා කියලා දෙනවාට දිර්ගායු ලැබේවා අම්මාට 😘
@SureniSakalasooriya
@SureniSakalasooriya 3 жыл бұрын
අම්මගෙ ආදරේටම කන්නත් කලින් හිත පිරිල ඉවරයි.මේ video එක මම බැලුවෙ දැන්.ඒ තරම්.. කියන්න වචන නැහැ.බුදුසරණයි අම්මේ..❤️🙏
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
වීඩියෝ එකට කියලවත් බොරු posh නැතුව අැත්ත අැති සැටියෙන් අපිට පෙන්වන අාදරණීය පවුලක්... මිනිස් හිත් වල සදා නොමැකෙන චරිත 😘❤
@srimalv_g_a
@srimalv_g_a 3 жыл бұрын
Thats true 💪😎
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dishnakalubowilakarunarath2772
@dishnakalubowilakarunarath2772 3 жыл бұрын
The best Sri Lankan vlog!❤️ 😍
@pawsitivee
@pawsitivee 3 жыл бұрын
That is very very ture. Harima adaraniya pawulak. Apith hari Aderei♡♡♡♡`
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
ඇසට මනසට සනීපයි ඒක😌
@isharasewwandiherath6776
@isharasewwandiherath6776 3 жыл бұрын
ඔයා දන්නවද අම්මි මගෙ දුවට අවුරුදු 4. දවසක් එය නැතුව මම හොයනකොට ඇදට වෙලා ඔයාගෙ වීඩියො බලනවා.අහනකොට අම්මිගෙ වීඩියො බලනවලු.ලොකු අය විතරක් නෙමෙයි පුන්චි පැටව්ත් ඔයාට හරිම ආදරෙයි.
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
, අම්මා කොන්ඩ බැඳ ගෙන රොටි හදපු එක නං ගොඩක් හොඳයි සතුටින් ඉන්නකොට ගොඩක් ආදරේ හිතෙනවා ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න
@amalkumara2785
@amalkumara2785 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක් .මම හරිම කැමතියි .ආදරෙයි ,ආදරෙයි ,ආදරෙයි .
@dinuperera5849
@dinuperera5849 3 жыл бұрын
අම්⁣මෙක්ට වෙන මොන සතුටක්ද.... තමන්ගේ දරුවො තමන් එක්කම ඉන්නවා කියලා දැනෙන එක හැරුණම............ 0:17 ඒ ආදරේ දැකලා ඇස්වලට කඳුළුත් ආවා.....
@loveit9829
@loveit9829 3 жыл бұрын
අම්මා හරිම සිරියාවන්තයි❤️❤️අම්මගේ හිනාව හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
අම්මාගේ ඒ හිනාව හරිම අව්‍යාජයි අනේ් 😍
@shashinikeethikamedagedara4095
@shashinikeethikamedagedara4095 3 жыл бұрын
බර අඩු කර ගත්ත ක්‍රමයත් ඉක්මනට ගේන්න අයියේ. ටීචර් ෂෝයි අනේ💚💚
@sudarmashamali8740
@sudarmashamali8740 3 жыл бұрын
එහෙම අම්මා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි.. ඒ අම්මව ගොඩක් ආදරෙන් බලාගන්න හැමදාම.
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 3 жыл бұрын
Wow නියමයි 🌷 කෑම එකට වඩා කතා කරනවා බලන්න ඉදලා හිතය බඩයි දෙකම පිරෙනවා සංගීත්ගෙ අම්මට ස්තුති 💐🙏
@sriyaniopatha5322
@sriyaniopatha5322 3 жыл бұрын
ඉතාමත් සුන්දර අව්‍යාජ සිනහවකින් මුව පුරවාගෙන හදන කෑම වල රස දැනෙනවා වගේ.එතරම් ආදරණීයි ඇය.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thescrumptiousway5090
@thescrumptiousway5090 3 жыл бұрын
👏
@chghgyfygy4514
@chghgyfygy4514 3 жыл бұрын
කොපමන දුවලා උන්නත් අම්මා කෙනෙක් ට පුතෙක් කියන්නේ ඉතින් රජෙක් තමයි
@tani8927
@tani8927 3 жыл бұрын
විඩියෝ එක කොච්චර දික් වුනත් බලන්න ආසයි ❤️🥰 මේ දෙන්නගේ කෝලම් 😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ishararuwanthika1850
@ishararuwanthika1850 3 жыл бұрын
Ammooo ouuu ammage hinawaa rasa kata ahuwama marama sathutak danewa bs ammi❤❤❤❤
@agampodisilva8695
@agampodisilva8695 3 жыл бұрын
අපිත් හදල කන්න ඔනෙ රසබව පෙනව අම්ම නම් හරි සිරියාවයි කිසිම අඩම්බර කමක් නැහැ රොට්‍ යත් රසපාටයි අපිත් හදල බලනව අනිවාර්යයෙන් බුදුසරණ පවුලටම 😃😃😃
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
ඔව්
@thescrumptiousway5090
@thescrumptiousway5090 3 жыл бұрын
👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
හැම අම්මා කෙනෙක් ටම තීයන ලොකුම ප්‍රශ්නෙ තමයි පුතාලට කෑම දෙන එක.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@cnteam96
@cnteam96 3 жыл бұрын
Ammo ow... mata thama chooti puthala dennek inne.eth denmama thoranawa..😍😍
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
හැම පවුලකටම ඔයාලව ලොකූ ආදර්ශයක් ...😘❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@marinanilanthi2340
@marinanilanthi2340 3 жыл бұрын
More than anything I love the bond amongst the three of you. It's amazing and I personally think sangeeth should do more videos, so that viewers of your Channel will learn to cook as well as how to love and respect family members. Good luck on your channel
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
Really appreciate it❤️❤️
@198812151
@198812151 3 жыл бұрын
අනේ..මගේ අම්මිත් teacher කෙනෙක්. මම හරි ආසයි ආන්ටිට!! අම්මි මතක් වෙනව මේ video බලද්දී. Love from Singapore ❤️ Stay blessed! ❤️
@nirashanethmini7883
@nirashanethmini7883 3 жыл бұрын
අම්මා හරිම ෂෝක් අනේ 🥰🥰 ඔයාලා තුන්දෙනාටම ආදරෙයි 😘😘🥰🥰🥰
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
කරනදකොත්හොදයි
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
කැන්දකොලෙත්හොදයි.කටටකෙලඋනනව
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Amma oya goodka satutina nada
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Ana කන්න htanawa ඩුබායි සිට
@heshanisandunika7508
@heshanisandunika7508 3 жыл бұрын
කමෙන්ට් නොකලට ඔක්කොම බලනවා මගාරින්නැතිව ..........🌞💖💖💖
@sudeeshahewage8387
@sudeeshahewage8387 3 жыл бұрын
අනේ අප්පේ ඉතින් මේ තුන්දෙනාගෙ ආදරේ ඇස්වහක් නම් වදින්න එපා ආදරෙයි අම්මිටයි තාත්තිටයි අයියටයි 💓💓💓💓
@senanihasinika293
@senanihasinika293 3 жыл бұрын
අයියා හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න. හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අයියාගේ පවුලේ හැමොටම ❤❤❤
@hasiniaravinda4434
@hasiniaravinda4434 3 жыл бұрын
අම්මිට කියලා බිලින් මාළු හදන විදිය කියලා දෙන්න. අාදාරයි ගොඩක් ❤❤
@suranganieguruge1084
@suranganieguruge1084 3 жыл бұрын
Your mom is so very simple. I always love the simple way of living. Take care budusaranie.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dilinihelsha3171
@dilinihelsha3171 3 жыл бұрын
Thank you soooo much sangeeth Ammi..... පෝෂණීය රසම රස ඒ රෝටී එක අද හැදුවා ගෙදර.... අළුත් අත්දැකීමක් කියලා දුන්නාට අම්මිට thank you soooo much again......
@chenuthrishon8
@chenuthrishon8 3 жыл бұрын
මග බලාගෙන හිටියේ වීඩියෝ එකක් දාලා car අම්මිගේ හිනාව බලන්න ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න බුදු සරණයි 😘😘😘😘😘😘
@kalharisamarasinghe2189
@kalharisamarasinghe2189 3 жыл бұрын
අයියේ අම්මා ගොඩක් ශෝයි.ගොඩක් ආදරෙයි අම්මට .නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබෙන්න ඕන අම්මට❤️😘
@lasithakulasekara3605
@lasithakulasekara3605 3 жыл бұрын
ආදරණීය පවුලක්....අම්මගෙ හිනාවෙන් ,ඔයාලගේ පවුල විතරක් නෙවෙයි....බලන අපෙත් හිත් පිනා යනවා..හැමදාම මේ වගේ සතුටින් ඉන්න....😊😊😊😊
@lasithakulasekara3605
@lasithakulasekara3605 3 жыл бұрын
පොලොස් එකකුත් හදමුද ?😊
@roshancooray2789
@roshancooray2789 3 жыл бұрын
හරිම රසයි අපි හදලා බැලුවා සන්ගීත් අයියෙ නියමයි ඔගොල්ලන් ට ජේසු පිහිටයි
@thilankasewwandi7526
@thilankasewwandi7526 3 жыл бұрын
හරි හුරතල් පොඩි ලමෙක් වගෙ අම්ම කෙනෙක් අනෙ ඔයාට ඉන්නෙ අයියෙ...තාත්තාත් එහෙමයි ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️😘😘😘
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Vlogs කියද්දි හිනා යනවා සංජනා අක්කව මතක් වෙලා😁 ගොඩාක් අාදරණීය පවුලක්😍 අපි බව්වෝ Fans නිසා එයාලාගේ වීඩියෝ එකක් ඕනේ❤
@samankumara6553
@samankumara6553 3 жыл бұрын
අදමයි ඔයාලගේ වීඩියෝ එක මං බලන්නේ හරිම සතුටුයි 👍👍👍තව තවත් වීඩියෝ දෙන්න ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilfernando7631
@dilfernando7631 3 жыл бұрын
අනේ හරිම ආදරණීයයි අයියෙ..දීර්ඝායුෂ වේවා අම්මෙ ඔයාට💖
@sandaliiresha3878
@sandaliiresha3878 3 жыл бұрын
අම්මි චිල් එකේ ඉන්නෙ 😄😄 හරිම ලස්සනයි අනේ.. වැඩ අස්සෙත් එනව හැමදාම මෙ ලස්සන පව්ල බලන්න 🧚‍♀️🧚‍♀️
@kaushikumari1519
@kaushikumari1519 3 жыл бұрын
අනේ ඒ අම්මිගේ හිනාව💕❤️
@harshanijayamini7071
@harshanijayamini7071 3 жыл бұрын
සංගීත් අයියා ඩයට් රෙසිෆීස් ටිකක් ගේන්නකෝ....ඕට්ස් වලින් හදන්න පූලුවම් 🌷🌷🌷🌷
@sheyf7562
@sheyf7562 3 жыл бұрын
Me rotiye Anela rhiyanne puluwanda Fridge eke?
@dulanjaliperera4364
@dulanjaliperera4364 3 жыл бұрын
අයියේ ඔයාගේ අම්මා හරි ෂෝක් අනේ . ඔය තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි😍😍😍තෙරුවන් සරණයි..........
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 3 жыл бұрын
ආදරණීය අම්මෙක්🥰🥰 ඒ හිනාවට ඇස් වහක් වදින්න එපා
@manjucodm
@manjucodm 3 жыл бұрын
අනේ අම්මෙ ඔයාගෙ හිනාවම ඇති 🙏 අම්මෙ අපිට පරිස්සමෙන් බුදුසරණයි ඔයාලා 3 ම 😍🙏
@roshniedirisinghe7014
@roshniedirisinghe7014 3 жыл бұрын
I like to watch your mum's cooking videos and listen to her stories as well. Love to see more vidoes and god bless your family. With loads of love from New Zealand
@migaradiluka3888
@migaradiluka3888 3 жыл бұрын
ඒ අම්මගේ ආදරේ..හරිම ආදරණීයයි... දීඝායූ වේවා!! අපේ අම්මා තාත්තාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ අපි මොන විදියට හිටියත්... අපේ තාත්තත් මේවගේ තමා රොටි හදන්නේ.. මාත් ඊයේ රෑ හැදුවේ රොටි ඔයවිදියටමයි...
@GAMING.ASH.
@GAMING.ASH. 3 жыл бұрын
ඔයා සංගීත් vlogs කියද්දී මතක් වෙන්නේ සංජානා🤭😂😂😂
@srimalv_g_a
@srimalv_g_a 3 жыл бұрын
Absolutely yes. 😂
@sanjuudanie2642
@sanjuudanie2642 3 жыл бұрын
එක සංගිත්ටත් මතක් වෙිනවා ඔළුව වනද්දි එකයි එයාටත් හිනා යන්නේ
@hansi4712
@hansi4712 3 жыл бұрын
හැමදාමත් වගේ ඔයාලට ආදරෙයි ❤😘
@shiromafernando6416
@shiromafernando6416 3 жыл бұрын
Ane de kiyanne. Matath...
@rttfghh1373
@rttfghh1373 3 жыл бұрын
@@sanjuudanie2642 ekanam eththa
@kumarimenuwara8263
@kumarimenuwara8263 3 жыл бұрын
මල්ලී ඔයාගෙ අම්මි එක්ක ඉන්න තියෙනවා නම් කිසිම පාලුවක් නෑ .පරෙස්සමින් ඉන්න ඔයාලට බුදුසණනයි ...
@dilanisupurb9350
@dilanisupurb9350 3 жыл бұрын
අම්මා කතා කරන විදිය අහන්න ආසයි, අපෙත් බඩ පිරෙනවා ,අනිවාර්යයෙන්ම ඔයාගේ video බලනවා .ජය.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@nayanivlog5204
@nayanivlog5204 3 жыл бұрын
නිහතමානි ගුරුතුමියක් අම්මි
@rishisworld3094
@rishisworld3094 3 жыл бұрын
මේ වගේ අම්මෙක් ලබන්න පින් කරන්න ඕනේ. ආදරෙයි අම්මා.
@nikinivihara1276
@nikinivihara1276 3 жыл бұрын
අයියේ සතියකට විතර කාමරයක් දෙන්න බැරිද කුලියට කෑමත් එක්ක 🙈🙈🙈 ඔය වගේ අම්මකෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න පිං කරන්න ඕනේ අනේ සංජාන නම් හරි යන්නෙ ඔය පව්ලටම තමයි එයත් හිනාවෙච්ච ගමන් නෙ ඉන්නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏..ආදරෙයි අම්මගේ හිනාවට ❤️‍🔥❤️‍🔥sangeeth vlogs ..sanjaana 🤣🤣🤣
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thamarashishashipraba531
@thamarashishashipraba531 3 жыл бұрын
මෙවන් මවක් ලද පුතෙක්, මෙවන් බිරිදක් ලද සැමියෙක් සැබෑම වාසනාවන්තයෝය ❤❤
@anjur5445
@anjur5445 3 жыл бұрын
අනේ ආදරෙයි අම්මා ..ආදරෙන් හදන කෑම හැමදාම රහයි...දීර්ඝායු වේවා ..
@preethikapremarathne5743
@preethikapremarathne5743 3 жыл бұрын
අමිමි හරිම ෂෝක් ,හරිමආදරණීයයි,තෙරැවන් සරණයි !!!
@anomaa6711
@anomaa6711 3 жыл бұрын
❤❤👍
@nethudil9548
@nethudil9548 3 жыл бұрын
අන්ටි කෑල්ල නම් පට්ට අනේ .අසාම චරිතයක්.🧚🧚🧚👌👌👌අද නම් පට්ටම පට්ට.
@chamfer4844
@chamfer4844 3 жыл бұрын
What great mom you got...she's a blessing...I miss my mom's tasty food..
@nadeeshamadhumadhavi3909
@nadeeshamadhumadhavi3909 3 жыл бұрын
ඒ අම්මානම් හරිම ශෝක්........ ආදරනීයයි....... හැමදාම සතුටෙන් ඉන්න ...
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අනේ අයියාගේ අම්මා ශෝක්... අපිත් දැන් සීනි දානවා කෑම රස කරන්න ... 😀😀😀ආදරෙයි අම්මට.. ♥️♥️
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
මරු දෙන්න ආදරෙ ඔය දෙන්නටම එ වගෙම තාත්තාටත් ආදරෙ සෝබන නැති ලස්සන පවුලක් .😘😘😘
@subhasnifernando1717
@subhasnifernando1717 3 жыл бұрын
I will try this Roti 🙏❤️👏
@saumyanishamani3379
@saumyanishamani3379 3 жыл бұрын
ඇත්තටම අයියේ මේ වැඩසටහන බලනකොට ආස හිතෙනව .. miss හරිම කාරුණිකයි...බොරු ආටෝපනැති ලස්සන වැඩසටහනක්.. ඔබේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.
@hirubasnayake6769
@hirubasnayake6769 3 жыл бұрын
දානකම් හිටියේ.අම්ම දැක්කමත් හිත් පිරෙනවා.ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️
@sandaruwanrathnayake2798
@sandaruwanrathnayake2798 3 жыл бұрын
මොනා උනත් ජොලියේ ඉන්න අම්මා කෙනෙක්😋😋😋...🤟ආදරෙයි❤
@ravindrividya5150
@ravindrividya5150 3 жыл бұрын
Such a beautiful family....God bless you...❤️❤️❤️
@10102vivi
@10102vivi 3 жыл бұрын
We love you ammi💕.... and of coz ur amazing and lively cooking 😘
@hansanichethana1285
@hansanichethana1285 3 жыл бұрын
සංගීත් අයියා බැනුම් අහනවා ආසාවෙන් බලාගෙන ඉන්නවා 😍
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
සංගීත් අයියේ බොරු කියන්න එපා දැන් නේද නැගිට්ටෙ 😀😀😀
@sanjayamadushan8920
@sanjayamadushan8920 3 жыл бұрын
Me tike gedarama nisa oya vidiyata Ada mama roti haduwa. Harima rasai. Thks sangith and amma.
@chandimagunasekara7921
@chandimagunasekara7921 3 жыл бұрын
Wow..මම හරි ආසයි පාන් පිටි රොටී..Tnx Mom....💗💗💗
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
අනේ අමිමගෙ කටහඬ හරිම ලස්සනයි .ආදරෙයි ගොඩක් ❤❤❤
@dineshsadeepa8476
@dineshsadeepa8476 3 жыл бұрын
අනේ අම්මවනම් දකින්න දකින්න ආසයි.ආදරෙයි අම්මා❤️❤️❤️❤️
@keerthiweerasinghe7595
@keerthiweerasinghe7595 3 жыл бұрын
Lovely family. I'm very happy. God bless yours.
@annfrancis9080
@annfrancis9080 3 жыл бұрын
අනේ මන්දා මේ විඩියෝ එක ඉවර වෙනකල් ,බැලුවාට එපා වෙන්නේ නැ ,❤️👍 හරිම අසයි එ කාතා අහානගමන් බලන් ඉන්න 😊
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
අම්මිගෙ වොයිස් එක 💓🤭 Love You 💓 God bless 💓
@dinomirangika1215
@dinomirangika1215 3 жыл бұрын
ගොඩාක් ආදරේ හිතෙනවා.....තෙරුවන් සරණයි
@anomakumari7475
@anomakumari7475 3 жыл бұрын
ආදරණීය පවුලක් අම්මිගේ හිනාව ආදරෙයි අම්මියෝ... කෑමත් රස ඇති ❤️❤️❤️❤️❤️ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
@delreenkulasekere5039
@delreenkulasekere5039 3 жыл бұрын
A pretty lady so cheerful lovely to have a mom like that
@yashodhachandrasekara4805
@yashodhachandrasekara4805 3 жыл бұрын
අම්මි හරි ෂෝක්😍❤ හරිම ආදරණීයයි එයා ඉන්න videos බලන්නේ හරිම ආසාවෙන්❤️
@pawsitivee
@pawsitivee 3 жыл бұрын
Apith ehamai.
@dilinikaushallya4844
@dilinikaushallya4844 3 жыл бұрын
අඅවැැවැ
@dilinikaushallya4844
@dilinikaushallya4844 3 жыл бұрын
එක
@dilinikaushallya4844
@dilinikaushallya4844 3 жыл бұрын
වැනානන
@tha247
@tha247 3 жыл бұрын
රස කතා කියනවා අම්මී අහන් ඉන්න පුළුවන් 😍❤️😘
@sandujayasundara9893
@sandujayasundara9893 3 жыл бұрын
අයියගෙ අම්මගෙයි තාත්තගෙයි පුංචිකලෙ කතා අහන්නත් ආසයි හරි ෂෝයි ඒ කතා කියන විදිහ ❤️❤️❤️
@riwanthioshaani7755
@riwanthioshaani7755 3 жыл бұрын
Ane amma manika ......hdn kaamath rasai ,ammge rasabara kthth rasai ......dheergayusha labewa ..theruwan saranai ♥️♥️♥️
@nadeetharindi6468
@nadeetharindi6468 3 жыл бұрын
අනේ අම්මගෙයි පුතාගෙයි ආදරේ.ඇත්තටම අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි❤️
@hirunisewwandi5310
@hirunisewwandi5310 3 жыл бұрын
මගෙ අම්මිත් අම්මි වගේම 1,2 වසර ගුරුවරියක්.මගෙ අම්මිත් මේ වගේම ලමයි ගෙ රස කතා කියනවා අපි එක්ක..අම්මි මායි කොස් ඇට මැල්ලුම හැදුවා.ඒක රසම රසයි .😘😘😘
@shashekomar3931
@shashekomar3931 3 жыл бұрын
Wonderful. God bless you
@priyanthiguruge3012
@priyanthiguruge3012 3 жыл бұрын
ආදරණීයයි හරිම.. ආදරය පිරැනු පවුලක සුන්දරත්වය සමඟ රස ගුණ කෑම අපූරැයි
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
සංගීත් අයියා අම්මාගෙන් බැනුම් අහද්දි අහන් ඉන්න ආසයි😁🥰
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
ඔව් ඔව්. සංගීත්ගේ මූන 😂😂😂 ලැජ්ජාවෙන් පෙලී පෙලී යයි..👍👍
@user-ez4my8gl6z
@user-ez4my8gl6z 3 жыл бұрын
අයියේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. හරිම ලස්සනයි ❤❤
@nipunimunasinghe759
@nipunimunasinghe759 3 жыл бұрын
Just subscribed your channel because of your mom. She s so adorable 💜💜
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@surangimadushanis5294
@surangimadushanis5294 3 жыл бұрын
aiye oyage ආදරණීය අම්මාට තව තවත් ශක්තිය ලැබේවා!!! Gogak ආදරෙයි oyalage family එකට 😘
@dilkimadushani9266
@dilkimadushani9266 3 жыл бұрын
වීඩියෝ එක කොච්චර දිග උනත් පොඩ්ඩක්වත් skip නොකර බලනවා..අම්මිගෙ නිහත මානි කමයි ලස්සන හිනාවයි දැක්කහම නිකන්ම බඩ පිරෙනවා..දීර්ඝායු වෙවා අම්මිට❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kavisehansa3437
@kavisehansa3437 3 жыл бұрын
අම්මෝ අම්මගේ කෝලම්..❤❤❤ආස හිතෙනවා...නිරෝගීව පරිස්සම්න් ඉන්න❤❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 жыл бұрын
Your parents are very sweet especially your mother ❤️❤️
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
😋😋 රස පාටයි. අර live එකට බල්ලොන්වත් ගන්න හොදෙ.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 201 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 19 МЛН
настоящий чемпион
0:59
QorabogTV
Рет қаралды 8 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 9 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 6 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 34 МЛН