No video

මුරුක්කු වංගෙඩි නැතුව කඩේ තියන එවාටත් වඩා රසට මුරුක්කු👍 | murukku recipe sinhala | bite recipes

  Рет қаралды 593,482

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

idiidiappa piti murukku
මේ විදිහට මුරුක්කු ටිකක් හදා ගන්න කඩෙන් ගන්නවට වඩා වියදම භාගයක් වත් යන්නෙ නෑ
ඉදිඅප්ප පිටි-250g
සුදුලූනූ බික් 4ක්
මිරිස් කුඩු 2tbsp
කහකුඩු 4/1tes
ලුණු 1/2tes
ඇල්වතුර
**********************************
bite recipe,bites recipes,murukku recipe,murukku recipes,murukku recipes sinhala,murukku hadana hati,bite hadana vidiha,bite hadana hati,idi appa piti bite,idi appa piti walin murukku,murukku recipe,murukku my easy recipe,idiappa piti walin kema my easy recipe,my easy recipe sinhala,how to make crispy murukku recipe sinhala,how to make murukku in sinhala
#murukku
#murukkurecipe
#murukkurecipesinhala

Пікірлер: 310
@PriyankaDhanu
@PriyankaDhanu 4 ай бұрын
ස්තුති නංගියා ඇත්තටම කියන්නේ බබාලාට මුරුක්කු කන්න හිතුලා ඉල්ලුවා. රෙසිපි ගොඩාක් බැලුවා ඒත් ඒවල කියන තරම් පාම්පිටි කඩල පිටි පොඩ්ඩක් වත් නැහැ. ගන්න සල්ලිත් නැහැ. බාබාලගේ ආසාව අහක දාන්නත් බැහැ. ඔයාගෙ වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කා. හැදුවා. ඇත්තටම හරිම සරලයි ගොඩාක් රසයි. බාබාලගේ ඒ සතුට ✨✨✨ කෝටියක් දුන්නත් ගන්න බැරි සතුටක්. අම්මා හැදුවා අම්මා හැදුවා හැමෝමටම කිය කියා කෑවා. ඔයාට පින්.... ස්තුති නංගී 🙏🙏❤️
@usgirl8654
@usgirl8654 Жыл бұрын
මමත් මේ විදියට හදල තියෙනවා . පුංචියට කපපු කරපිංචාත් එකතු කරාම තවත් රසයි.
@user-uw9qk8vl8i
@user-uw9qk8vl8i 8 ай бұрын
😮😮
@SandyaKumari-bi7ou
@SandyaKumari-bi7ou 8 ай бұрын
Kl cuz
@ChandraniChandrani123
@ChandraniChandrani123 7 ай бұрын
​@@user-uw9qk8vl8i❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⁶5😊you
@namalpradeep326
@namalpradeep326 6 ай бұрын
@damayanthipiyaseeli3032
@damayanthipiyaseeli3032 2 ай бұрын
ඔව් මමත් හදන්නෙ එහෙම
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
ලස්සනට පැහැදිලිවදැනුවත් කරා අනමි මනමි වර්නා නැ ගොඩක් සතුටුයි තවතවත් කැමඅතරට ගේන්න තෙරැවන් සරනයි
@manelalwis8525
@manelalwis8525 6 ай бұрын
නියමය් නියමය් හදලාම බලන්න ඕන .thank you
@MisharaPrabodhi
@MisharaPrabodhi 6 күн бұрын
මමත් හැදුවා අද. ගොඩක් ස්තූතියි අක්කේ මන් හැමදම පාඩම් වැඩ කරද්දී කන්නේ මුරුක්කුමයි. ඉතින් හැමදාම කඩෙන් තමා ගේන්නේ ඒවගේ රසකාරක විතරයි තියෙන්නෙ ඒ වගේම ගානත් වැඩි. ඒත් අද මට හිතුනා මන් මුරුක්කු ගන්න වියදම් කරපු සල්ලි අපරාදෙ හදාගෙන කෑවනම් ඇඟටත් හොඳයි නේ කියලා. රසට තිබ්බා ගොඩක් ස්තූති අක්කේ මේ receipe එක කියල දුන්නාට 🥰
@MyEasyRecipe
@MyEasyRecipe 4 күн бұрын
😊
@nethmigeethanjali175
@nethmigeethanjali175 9 ай бұрын
කටහඬ පැහැදිලියි. Good job & thank you ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you😍
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
හරිම ෂෝක් නේ .....ආසහිතෙනවා .හදන්න බලන්න ඕන . Thankyou
@jayathissabandara1313
@jayathissabandara1313 7 ай бұрын
ස්තුතියි ඔයාට මේවගේ දේවල් කියල දෙනවට
@gaminijayasooriya5988
@gaminijayasooriya5988 7 ай бұрын
ලස්සනට පැහැදිලිව විස්තර කරනව
@user-mt3pm8pm9g
@user-mt3pm8pm9g 11 ай бұрын
ඔයාට ස්තුති මම එදුව අපේ ගෙදර අයෝ ගොඩක් සතුට් උනේ මටත් ඒ වගේම සතුට්යි ඔයාට ගොඩක් පින් මේ වගේ කෑම අදනවට ඔයාට ඉදිරියට යන්න සුබ පැතුම්
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@githaduran1240
@githaduran1240 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබට වට්නාම දෙයක් කියලා දුන්නා ❤❤❤❤❤❤❤❤
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
ලස්සනට පැහැදිලිව කියලා දෙනවා දුවේ ඔයා....කියලා දුන්නට ගොඩක් 🙏 🙏 ස්තුතී
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 9 ай бұрын
ස්තුතියි ඔබේ උපදෙස් හරිම වටිනවා .මමත් මුරුක්කු හදල බලන්නම් .දැනුම දීමත් දානමය පිංකමක් .
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
ස්තුතියි
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
ඒක නම් සුපිරිම කෑමක්
@sweethome7551
@sweethome7551 Жыл бұрын
මුරුක්කු කන්න අපිත් ආසයි ♥️🥰👍👌♥️ ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏
@antonjagath4495
@antonjagath4495 2 ай бұрын
Niyamai❤
@pettricilangarathne3170
@pettricilangarathne3170 7 ай бұрын
රසම රසයි
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Ай бұрын
Looks good and easy. I will definitely try this as I like Murukku. Thanks for sharing.
@MyEasyRecipe
@MyEasyRecipe 28 күн бұрын
😍
@Nature99368
@Nature99368 Ай бұрын
මම අද හැදුවා. නියමෙටම ආව ලංකාවෙ ඉන්නකොට කඩෙන් අරන් කන රසම තමා..නියමයි... Thank you
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
thank you
@RitaPinto-gf6ft
@RitaPinto-gf6ft 15 күн бұрын
@cccbsu249
@cccbsu249 Жыл бұрын
එකනම් සුපිරියි මමත් හදනවා ස්තුති බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kumudigimhani431
@kumudigimhani431 Жыл бұрын
තැන්කූ අක්කි .මං අද හැදුවා .හරිම රසයි .එ්ක නම් සුපිරි කෑමක් අක්කෙ 😊😊
@buddikamadushani4472
@buddikamadushani4472 10 ай бұрын
kakulu hal gedaraa kotaala aran piti badala ganna puluwan neda
@HirushiNumaya
@HirushiNumaya 5 ай бұрын
Akka man haduwa godak rasta thibba thank you❤😊
@kusumltr2034
@kusumltr2034 7 ай бұрын
කියලා දුන්න විදිහ නම් පට්ට මරු.
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
ආයුබෝ වේවා හරිම අපූරුයි බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා
@rangasameera7421
@rangasameera7421 Жыл бұрын
නියමයි අපි හැදුවා හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුුතී👍👍💐
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you 😄
@user-mz7os4qh8m
@user-mz7os4qh8m 8 ай бұрын
Ane niweddi ara haiya gathiya nathi wenawane. Ai e eka nathi karaganne khmda
@user-mz7os4qh8m
@user-mz7os4qh8m 8 ай бұрын
Pegila wage nikan
@shobhaobeysekara
@shobhaobeysekara 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි.මුරුක්කු මම හැදුවා හොදට ආව , හරිම ලේසියි
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
thank you
@fathimasafrina8116
@fathimasafrina8116 Жыл бұрын
Ane oya gena kiyannath mata godak sathutui aththatama oya hoda kenek . Mm oya kiyana widiyata kara murukku recipe eka hodatama, rasata awa oya witharai me widiyata kiuwe. anith aya karana widiyata karama hari yanne thank you akkiyo.❤❤❤😘
@yashodarasewwandi3319
@yashodarasewwandi3319 Жыл бұрын
thank you akki , rasata ava 😊❤
@nilanthifonseka8253
@nilanthifonseka8253 2 ай бұрын
Good
@DiksanLahirukumara-js7qk
@DiksanLahirukumara-js7qk 7 ай бұрын
කියපු විදිහට හැදුවා.අැත්තටම හොද රෙසිපි එකක්.ස්තුතියි ඔබට....
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
💖
@user-iz1tv6ph6l
@user-iz1tv6ph6l Ай бұрын
Math heduwa rasai menika budusaranai.thank you ❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
budusaranai
@nimalinimaliwarnasooriya1914
@nimalinimaliwarnasooriya1914 9 ай бұрын
Thank you desr.hari lesine.hituwet na
@karunawathiwasala5707
@karunawathiwasala5707 Жыл бұрын
ඔයාට ශුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි නිරෝගී වේවා තෙරුවන් සරණයි
@ruwinjayasinghe3279
@ruwinjayasinghe3279 Жыл бұрын
​ b 7:43
@chamindayapa7365
@chamindayapa7365 Жыл бұрын
.
@sadu2006
@sadu2006 Ай бұрын
ඇත්තටම රසයි තැන්ක් යූ♥️🎉
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මං ගොඩක් ආස කෑමක් තමයි මුරුක්කු .හැබැයි මගෙ මහත්තයා කවදාවත් මට කඩෙන් මුරුක්කු අරන් දෙන්නෙ නෑ ඒවයෙ රසකාරක තියෙනවා කියලා .මං ඉතින් මුරුක්කු කන්න තියෙන ආසාවට හුගාක් රෙසිපි හොයලා හදලා බැලුවා එකක්වත් හරියට ආවෙත් නැ කල්තියාගන්නත් බැරි උනා ඉක්මනට පෙගිලා .හැබැයි ඔයාගේ මේ රෙසිපි එක දැක්කාම හුගාක් ලේසි වගෙ හිතුන නිසා මං ටිකක් ට්‍රයි කරලා බැලුවා.හුගාක්ම මේ රෙසිපිය ට්‍රයි කරන්න හිතුවෙ හාල්පිටි නිසා .හරිම රසට crispy විදියට ආවා .මට හරිම සතුටුයි .ඔයාට ගොඩක් පිං මේ වගෙ ලේසි රෙසිපි කියලා දෙනවට.බුදුසරණයි
@user-iy3on3uk5e
@user-iy3on3uk5e Жыл бұрын
කඩල පිටි අරගන ඒකට ලුණු දාලා හදන්න පස්සේ දාන්න මිරිස් කුඩු වරදින්නේ නැහැ හොදට බදින්න එතකොට පෙගෙන්නේ නැහැ
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
@@user-iy3on3uk5e කඩල පිටි එකටම මිරිස් කුඩු දැම්මොත් අව්ලක් වෙයිද .මොකද මං ගොඩක් සැර කන්න ආස කෙනෙක් .
@user-iy3on3uk5e
@user-iy3on3uk5e Жыл бұрын
@@sawasananadeeshani6904 එහෙම රස නැහැ ඩාලිං පිටිවලට දාලා හදලා ඉවර වෙලා කලවමි කරන්න ලුණු කුඩු එක්ක එහෙම රසයි හැබැයි බබෝ කඩලා පිටි හාල් පිටි සම සමව අරගන පිටි වර්ග දෙකම බැදලා කලවමි කරලා හදන්න එතකොට ඉක්මනින් පෙගෙන්නේ නැහැ ඉදිආප්ප මිරිකන්න ගන්න පදම ගන්න හොදේ ලස්සනට කහ කුඩු ගන්න
@basnayaka-hh5rv
@basnayaka-hh5rv 2 ай бұрын
Tanks nangi
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Oya hondata wisthara karanawa prashna ahanna ithurui karanne ne wishishtai👍
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
මන් දැන් හදනවා මේක
@isharasewwandi5139
@isharasewwandi5139 Жыл бұрын
තවත් මේ වගේ රෙසපි දාන්න 😊
@RohiniRohinimallika
@RohiniRohinimallika Ай бұрын
Polkiri damala anahaththama. godak rasai
@AjithKarunanayaka-uo5tw
@AjithKarunanayaka-uo5tw Жыл бұрын
Very nice 👌thanks
@user-qn4nr5ec4x
@user-qn4nr5ec4x 10 ай бұрын
සුපිරි
@kumaribathgala8070
@kumaribathgala8070 10 ай бұрын
Harima phdili kiyla dunna vidihta godak godak thanks
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@snlmodernhomefurniture
@snlmodernhomefurniture Жыл бұрын
Super 👍
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
Edeappa piti nathuwa panpitewalin Bayda manike kiyannako dakkama asa hithuna budusaranai manika
@shantikandy2372
@shantikandy2372 Жыл бұрын
ෂා..නියමයි ...ඔයාට උතුම් තෙරුවන් සරණයි
@chamalkarunarathna6527
@chamalkarunarathna6527 6 ай бұрын
sadu sadu sa
@user-ch3hn7sb7k
@user-ch3hn7sb7k 9 ай бұрын
අක්කි අපිත් මේ මුරුක්කු රෙසිපි එක හදලා බලලා රස ටෙස්ට් කරා හරිම රසවත් 😊❤❤❤❤
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Akanm niyami harima pahasu kramayak thank you Oyata 🌹🌹🌹🌹🌹
@Tenukaorigami
@Tenukaorigami Жыл бұрын
Thanks .hadala balannam.rasai wage
@sampaththushara4989
@sampaththushara4989 Жыл бұрын
ඔයාට ජයග්‍රහණය බුදු සරනයි
@kCdramalovers579
@kCdramalovers579 Жыл бұрын
එක හරි ම ලේසි...තැන්කියු සෝ මච්🤙🏼🤙🏼
@thamaramalkanthi5847
@thamaramalkanthi5847 Жыл бұрын
Oyata suba aena gathayak budu saranai
@roshanaperera2024
@roshanaperera2024 4 ай бұрын
❤❤❤
@DammikaHerath-bg2gq
@DammikaHerath-bg2gq Жыл бұрын
❤ මම හැදුවා හාරිම ලොසි අක්කි ඔයාට බුදුසරණයි ❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
බුදුසරණයි
@DharmadasaWMIS
@DharmadasaWMIS Жыл бұрын
ක්‍රිස්පියට ආවද
@chalsalan-zw5nb
@chalsalan-zw5nb Жыл бұрын
Thanks sister very good
@MadumaliApsara-jr1kd
@MadumaliApsara-jr1kd 4 ай бұрын
Math haduwa marama rsai💫thanks
@restme8626
@restme8626 Жыл бұрын
හ්ම්ම් රස පාටයි ඒවනම්.😍😍ඇත්තටම කඩෙන් ගන්න bites ගොඩක් crispy ගතියට තියෙන්නේ කොහොමද?🤔 දන්න කෙනෙක් reply කරන්නකො...
@sandalihewage8452
@sandalihewage8452 9 ай бұрын
Plastic daala
@samudrasandamali1817
@samudrasandamali1817 Жыл бұрын
Oyage recepi godak lesiyi.odakma watinawa.suba pethum
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir Ай бұрын
නියමයි නියමයි ❤️❤️❤️😊
@user-qh7vg9zy5g
@user-qh7vg9zy5g Ай бұрын
මමත් හදලා බලක්නමි
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
thank you
@user-nv2qb7mh8i
@user-nv2qb7mh8i 2 ай бұрын
Woou❤❤👍👍👍👍
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak hoda redai akak thanks oyata budusaranai
@Nethmiimesha-ti1kb
@Nethmiimesha-ti1kb 3 ай бұрын
Rasai😊😊😊
@inokaudayangani365
@inokaudayangani365 Жыл бұрын
Meka maru. Mm heduwa. 😋
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ස්තුතියි ඔයාට
@D.A.DWasantha-jx7nn
@D.A.DWasantha-jx7nn 11 ай бұрын
VERYGOOD THOUSANDS TIME THANKS
@Dima-lq2fj
@Dima-lq2fj Жыл бұрын
Hari a rasai akki api oka haduva mara a rasai ane supiri akki😊
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@awanthiushani3675
@awanthiushani3675 Жыл бұрын
මේ පිටි එකට කඩල පිටි ටිකක් එකතු කලොත් හොඳයි ද. සුභ දවසක් වේවා.
@ashaudayangani9433
@ashaudayangani9433 Жыл бұрын
Thenks oyata
@Nature99368
@Nature99368 Ай бұрын
Hadalaa balanna oni . Thank you ❤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😊
@nethuandsithutwinsbaby4985
@nethuandsithutwinsbaby4985 Жыл бұрын
Niyamai math hadanna oni. ❤❤
@sadinikariyawasam8161
@sadinikariyawasam8161 Жыл бұрын
Akke ekata ediappa pitima oneda
@niroshafernando3646
@niroshafernando3646 10 ай бұрын
❤ thanks hode
@vigithawageeda4644
@vigithawageeda4644 5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ❤
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
තෙරුවන් සරණයි
@angelicarossi6842
@angelicarossi6842 Жыл бұрын
දකින කොට අසායි ❤❤
@ashokarathnakanthi1102
@ashokarathnakanthi1102 Жыл бұрын
පොල් කිරිවලින් ඇනුවොත් රස වැඩිවෙයි නේද ?
@user-oy7qq7eq4h
@user-oy7qq7eq4h 8 ай бұрын
hmm
@user-iz1tv6ph6l
@user-iz1tv6ph6l Ай бұрын
Nice menika
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu 8 ай бұрын
Woow akki marune thank you mmt hdala blnwa❤
@user-oy7qq7eq4h
@user-oy7qq7eq4h 8 ай бұрын
hmm
@user-px5nm6nq6l
@user-px5nm6nq6l 10 ай бұрын
Thank me wage resipi hahadanna kiyala denawata
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@kanthikanthi358
@kanthikanthi358 7 ай бұрын
ගොඩක්ම ස්තූතියි
@thilikau1903
@thilikau1903 Жыл бұрын
math haduwa .Harima rasai.😊
@hasanthimadushani9622
@hasanthimadushani9622 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ👍💟
@neethasa1429
@neethasa1429 10 ай бұрын
❤❤ thanks so much Cyprus.....
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
Thanks dr...
@manelbasnayaka322
@manelbasnayaka322 10 ай бұрын
Godak godak thanks මැණික ,❤💖
@luxmangamage6586
@luxmangamage6586 Жыл бұрын
Akke, Eka nam supiri kamak👌very easy. Thank you so much
@rusirulakshan1740
@rusirulakshan1740 Жыл бұрын
නැන්දෙ මේ දවස් ටිකේ මට නැන්දගෙ videos බලන්න බැරි උනා .මොකද අපිට exam නිසා Thank you nande ❤️❤️
@chethnasathsarani129
@chethnasathsarani129 Жыл бұрын
Matath 😕
@rusirulakshan1740
@rusirulakshan1740 Жыл бұрын
@@MyEasyRecipe Thank you ❤️❤️
@KavishkaSandaruwan-od5pv
@KavishkaSandaruwan-od5pv Жыл бұрын
මෙ අක්කා හාල් පිටි වලින් හදන්න බැරිද
@preethilakshani1421
@preethilakshani1421 5 ай бұрын
Math heduwa super👍👍👍👍
@kavirajapaksha2014
@kavirajapaksha2014 5 ай бұрын
@rupalathamuthukumarage2003
@rupalathamuthukumarage2003 10 ай бұрын
ස්තුතියි
@himayaikram6864
@himayaikram6864 3 ай бұрын
This is crispy and spicy?
@MyEasyRecipe
@MyEasyRecipe 3 ай бұрын
yes
@NiluNiluu-ij8rk
@NiluNiluu-ij8rk Жыл бұрын
ගෙදර බැදපු හාල් පිටි වලින් පුලුවන්ද හදන්න??? එතකොට උනු වතුර දාන්න ඕනද???
@yasasmidinethya
@yasasmidinethya 5 ай бұрын
නියමයි
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
ඔයා හරිම හොඳයි ❤👍
@kvlkarunathilaka
@kvlkarunathilaka 10 ай бұрын
හදල බලනවා අදම ලුණු මිරිස් කුඩු මිශ්‍රණය හදා ගන්නෙ කොහොමද මිරිස් කුඩු දාල තිබ්බොත් පොගනවාද
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thel eken ain karapu gamanma lunu miris kalawam karala danna..ow e hinda lawata wage ihinna
@kvlkarunathilaka
@kvlkarunathilaka 10 ай бұрын
thank you...🙏🙏🙏
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 Жыл бұрын
සුබ දවසක් සුබ අනාගතයක් වෙවා...තෙරුවන් සරණයි ඔයාට...🌷🌷🌷
@traditionalcreationsinsril5829
@traditionalcreationsinsril5829 Жыл бұрын
Math hadala balanawa .🙏 😍😍
@ninalisiresana6942
@ninalisiresana6942 Жыл бұрын
Thankyou Sudu manika ..❤️😘😘
@deepaperera8762
@deepaperera8762 9 ай бұрын
❤බොහොම.ස්තුතිය
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 696 М.