ගෙදරදීම රසට මුරුක්කු හදමු - Episode 1042 - Home made Murukku

  Рет қаралды 88,832

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 95
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
මං අනෝමා කියන එකටයි මම ආසම
@thinugadeemal5807
@thinugadeemal5807 Жыл бұрын
Eka nam aththama aththa
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Жыл бұрын
මමත් හරිම ආසයි ඒ ටික අහන්න .හරිම අහිංසක ආදරණීය විදිහට ඒ ටික කියන්නෙ .😊😊❤❤
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Me wage amma kenek lebenna a daruwo wasanawanthai harima nihathamani amma kenek
@thusharasamarajeewa3932
@thusharasamarajeewa3932 Жыл бұрын
මමත්
@myrnaberenger8407
@myrnaberenger8407 Жыл бұрын
Thanks Anoma. I will definitely try ❤
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
බොහොම ස්තුතියි අනෝමා අක්කා 💗💗💗👍
@s.c.udugama1393
@s.c.udugama1393 Жыл бұрын
Thanks Anoma, your cooking videos are very informative
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 Жыл бұрын
ස්තුතියි !හදලා බලන්නම්
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Hari lassanata tiyanawa.rasath e wagema athi.❤️😋
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Thank you unty. When I see you I can't express my feelings. You are such a pleasant lady unty... ❤❤❤ love your recipies and you too
@thusharasamarajeewa3932
@thusharasamarajeewa3932 Жыл бұрын
ගොඩක් රස පාටයි. රස කර කර කන හැටි දැක්කම මටත් හදල කන්න හිතුනා ❤❤❤❤
@wageeshaperera8181
@wageeshaperera8181 Жыл бұрын
මම නමි නිතරම හදනවා මුරැක්කු. හරිම රසයි. රවුමට හදනවා. දිගට කුරැ හදනවා.
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@dilrath2497
@dilrath2497 Жыл бұрын
ගොඩක් රස පාටයි ❤❤
@chathurikamadushani8224
@chathurikamadushani8224 Жыл бұрын
අනෙ aunty... Aunty ගෙන් බලාපොරොත්තු වෙන් හිටපු recipe එකක්❤ අනිවාර්යයෙන්ම try කරන්න ඕනෙ.. Next පැණි බුන්දි කියලා දෙන්වද 😊
@aaminamarzook7954
@aaminamarzook7954 Жыл бұрын
Q
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Thanks alot for this.
@shamadias4588
@shamadias4588 Жыл бұрын
So good thnaks
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
ස්තූතියි අනෝමා.❤❤❤
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
Kindly demonstrate Hyderabadi Biriyani SALAN. SALAN curry good for Idle too.🇩🇪
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
ගොඩාක් රස පාටයි අම්මා අම්මනම් චුට්ටක් කාලත් පෙන්නුවා නේද මටනම් ගොඩාක් ආස හිතුනා මමත් අනිවාරෙන්ම හදනවා අම්මා ඕක පරිස්සමෙන් ඉන්න හොදේ ආදරෙයි අම්මා😘
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඇන්ටි ඔයාට
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👍👍👍👍👍 Love it ❤️
@malka9030
@malka9030 Жыл бұрын
Thank you Anoma
@jsegodage6553
@jsegodage6553 Жыл бұрын
Thank you miss anoma
@shereenjaleel3103
@shereenjaleel3103 Жыл бұрын
Thank you Aunty can we make this in the air fryer?
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima rasai nethr
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u Жыл бұрын
ස්තුතියි
@irshana96
@irshana96 Жыл бұрын
Most awaited video
@nilmini8011
@nilmini8011 Жыл бұрын
ස්තුතියි ස්තූතියි බුදු සරණයි යහපතක්ම වේවා ❤❤❤❤
@sachinisandachaya3488
@sachinisandachaya3488 Жыл бұрын
thank you Aunty
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Thank you
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳට මුරුක්කු හදාගන්න ක්‍රමය දන්නේ නැතිව හිටියේ ..🤔 දැන් හදලා බලනවා 👍 . බොහෝම ස්තූතියි 💐 ජයවේවා 🙋
@lankawijesinghe7265
@lankawijesinghe7265 Жыл бұрын
තල ඇට ටිකක් දැම්මොත් හොඳ ඇති නේද ,මාත් හදනවා හෙටම ,thanks miss
@user-nr4ts1lr8l
@user-nr4ts1lr8l 5 ай бұрын
Ane amme Oya hari siriyawai adarei❤
@piyumihasanthika658
@piyumihasanthika658 Жыл бұрын
Kema kese wethath aunty dekkath hitha pirenw.harima siriyawanthai.
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
අදම හදන්න හිතුවා. තල ඇට ටිකක් දාන්න හිතුනා. ස්තුතියි 😊
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
මම හැදුවා හරිම රසයි. මම සූදුරු ටිකක් එකතු කලා. ස්තුතියි.👍
@mgprarthana6971
@mgprarthana6971 Жыл бұрын
Wooow ❤
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
තල ඇට ටිකකුත් දැන්මනම් ⁣තවත් හොඳයි නේද මිස් ❤️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔව් මමත් දානවා. නමුත් එදා තල තිබුනෙ නැහැ. ඔයාලට තියෙනවා නම් දාන්න කියලා කියන්නත් අමතක උනා.
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 8 ай бұрын
උදු පිටිත් දානව නේද ?මිස්😊
@gayanipriyangika2578
@gayanipriyangika2578 Жыл бұрын
What is the Video that you show your onion cutter?
@fathimashanaz4412
@fathimashanaz4412 Жыл бұрын
Hi anoma , I watch your videos just like watching movies , that much temptation 🥰 love your way of presentation 👌👌 if you are coming to Australia please put a post .. love to see you ❤️❤️
@manoharierajakaruna225
@manoharierajakaruna225 10 ай бұрын
@kamaladevirajah7920
@kamaladevirajah7920 Жыл бұрын
Super muruku
@wasanthiliyanage2619
@wasanthiliyanage2619 Жыл бұрын
Very good. THANKS
@somaranasinghe8990
@somaranasinghe8990 Жыл бұрын
88
@umeshamadu2147
@umeshamadu2147 Жыл бұрын
ආන්ටි නෙලූමි අල හදන්න කියල දෙන්නකෝ ❤❤
@madhavipathirage5724
@madhavipathirage5724 11 ай бұрын
Where can we purchase stringhopper gun?
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
❤Thank you❤
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Wangediya gaththe kohenda
@sadeepabandara2092
@sadeepabandara2092 Жыл бұрын
Hama amma Kenkma nuba wani una nm amme hama daruwekma sathutin idee.karunawatha hithak athi wewa hama amma kenekugema had awath wala.
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
සුදුලුනු කඩු වෙනුවට චොප් කරල දාන්න ත් පුළුවන් ද. රස කෑමක් ස්තුතියි 😋😋
@annerajitha6670
@annerajitha6670 Жыл бұрын
ඇල් වතුරෙන් ද අනන්නේ
@animalkingdom7282
@animalkingdom7282 Жыл бұрын
😍😍
@thilakaekanayake3702
@thilakaekanayake3702 2 ай бұрын
Kamak hadanawa nam.mama Internet chek kranne Anoma kichen ❤
@praveensheno2438
@praveensheno2438 Жыл бұрын
👍👍
@perumliyanage8708
@perumliyanage8708 Жыл бұрын
මේ ඉදිආප්ප වංගෙඩිය කොහෙද ගන්න පුළුවන්
@nirmalapussadeniya4314
@nirmalapussadeniya4314 Жыл бұрын
ආන්ටි, සුදුළූණු කුඩු හදා ගන්නේ කොහොමද.......
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
Mmmm yummy
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l Жыл бұрын
Rasa murukku ekak.
@thissabandara6988
@thissabandara6988 Жыл бұрын
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද aurnty...
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 Жыл бұрын
@NandawathiRasika
@NandawathiRasika 9 ай бұрын
Murukku. Achchuwak ganne. Kohenda. Keeyada
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
❤️❤️❤️❤️
@amalifernando9983
@amalifernando9983 Жыл бұрын
❤❤❤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤
@malikaekanayake8291
@malikaekanayake8291 7 ай бұрын
Sthuti Anoma
@kasunmaduranga3699
@kasunmaduranga3699 Жыл бұрын
මේකට පොල්තෙල් ද ගන්න හොඳ? නැත්නම් පාම් ඔයිල් ද? ටිකක් වැඩියෙන් එකවර හදාගත්තොත් කොච්චර දවසක් විතර තියා ගන්න පුළුවන් වේද?
@tharuthrathnapriya5309
@tharuthrathnapriya5309 Жыл бұрын
Aunty ❤️
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Mamath hadanna ona
@niroshinidilrukshi8844
@niroshinidilrukshi8844 Жыл бұрын
Sudulunu powder hadanne kohomada
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Kade ganna thiyanawa
@nawodyathathsarani8477
@nawodyathathsarani8477 4 ай бұрын
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි ගන්න පුලුවන් ද
@nuwankumara74
@nuwankumara74 Жыл бұрын
ස්වයං රැකියාවකටත් හොදයි නේද..
@asankapathirana7346
@asankapathirana7346 Жыл бұрын
Aunty kadala piti hadaganna kohomada? Kadala pegennadalada? Nathnm Niknma kotanawada poganne nathuwa
@user-nj7yp4rz3z
@user-nj7yp4rz3z 7 ай бұрын
Anee akki murukku katar nene
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
කඩල පරිප්පු අබරලා ඒ පිටිවලින් හදන්න බැරිද
@isuruudith1191
@isuruudith1191 Жыл бұрын
1st comment 🎉
@sadunibalasoriya5825
@sadunibalasoriya5825 Жыл бұрын
ෂා ... මන් ආසම මුරුක්කු
@niduniabeysinghe5674
@niduniabeysinghe5674 Жыл бұрын
Sudu Aunty❤ බූන්දි හදන්න කියලා dennakooo
@vijithanandakiuldeniye5247
@vijithanandakiuldeniye5247 Жыл бұрын
ඔබතුමිය ලග තියන පිනිශින් ගල් වංගෙඩිය ගත්තෙ කොහෙන්ද? ලංකාවේ එවැනි ගල් වංගෙඩි තිබේද?
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l Жыл бұрын
1:24
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 27 күн бұрын
❤❤❤🎉😂❤
@dilhanikarunarathna9311
@dilhanikarunarathna9311 5 ай бұрын
sudulunu kudu kohennda gnne.beluwa nane 😰
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
Harama rasa athi hadannama හිතුණා
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
ශවර්මා හදන්නකො.....
@dileepamaherath8147
@dileepamaherath8147 11 ай бұрын
😅
@nadeekasandamali4552
@nadeekasandamali4552 Жыл бұрын
❤️❤️❤️❤️
@buddhikadesilva3068
@buddhikadesilva3068 Жыл бұрын
❤❤❤❤
@fathimashanaz4412
@fathimashanaz4412 Жыл бұрын
❤️❤️❤️
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН