Рет қаралды 1,551
Location - walasmulla / middeniye / muruthawela
විශේෂත්වය සංචාරයකයන් අතර ප්‍රසිද්ද ගිනිපෙට්ටි පාලම සහ වතුර බැසයන විශාල පඩිපෙල..
අති විශාල පරාසයක් පුරා විහිදී ඇති මුරැතවෙල ජලාශය දකුනු පලාතේ පිහිටි ගැබුරැම ජලාශය වන අතර. වන විනාශය ශාක කපාදැමීම, ගෝලීය උනුසුම වැඩිවීම වැනි කරනු නිසා නිරන්තරයෙන් ලැබෙන වර්ශාපතනය නොමැතිකම හේතුවෙන් මුරැතවෙල සිදියාම සිදුවිය..
එම හේතුවෙන් මෙම ජලාශය කෙන්ද්‍රය කරගනිමන් සිදුවන බොහෝ වැඩකටයුතු මේ තත්වය නිසා අඩපන වී ඇත..
පානීය ජල අර්බුදය මත්සකර්මාන්තය සංචාරක ආකර්ෂණය මෙම දැඩ් නියං තත්වය නිසා මෙම කාලයේ මුරැතවෙල කේන්ද්‍රයට පහරක් එල්ල කර ඇත...
මෙම ගමනේ අප විසින් ජලාශයේ සිදීගිය පතුලට දැඩි වෙහෙසකර ගමනකින් ගමන් ගත් අතර එය අප දෙදෙනා මනරම් අත්දැකීමක් උවත් මෙම නියංකාලය අනෙක් ජනයාට නම් එතරම් හිතකර නොවේ..
මුරැතවෙල පතුල නිතර දකින්නට නොමැති දර්ශනයක් මඩ කාගෙන පතුල සොයාගිය ගමන මෙම රෑපරාමුතුලින් @travelwithvidu69 ඔබවෙත සමීප කර ඇත... මෙම ජලාශය වටකට ඇති කදුපන්තිය මෙම ජලාශයේ අලංකාර මොනවට දර්ශන කරයි... මේක අපේ vlog 17
Fb - www.facebook.c...
Instgrem - I'm on Instagram as @v__i__d__u__69. Install the app to follow my photos and videos. www.instagram....
Tiktok -
ඉහත සදහන් කර ඇති අපගේ අනෙක් සමාජ මාද්‍ය වෙතද එකතුවෙන ලෙස ආදරනීය ඇරවුමක් අප විසින් සිදු කරයි
@travelwithvidu6915 #travel #ceylon #srilanka #travelwithvidu69 #travel_with_vidu69 #muruthawela #muruthawelareservoir #walasmulla #middeniya #reservoir