KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඒ දෙන්න නැත්නම් අද මම මෙතන නෑ ... | Aksha chamudi | Sath TV | Friends
26:16
ආක්ෂා චමුදි රත්නපුර ක්‍රේසි බොයිස් රහට l Aksha chamudi l Crazy boys rathnapura
19:21
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
To Brawl AND BEYOND!
00:51
Леон киллер и Оля Полякова 😹
00:42
coco在求救? #小丑 #天使 #shorts
00:29
Music නිසා හිත රිදුනට මම වැටුන් නෑ - අක්ෂා | Aksha Chamudi & Himasha Manupriya | Music Pickle
Рет қаралды 120,848
Facebook
Twitter
Жүктеу
1
Жазылу 218 М.
Music Pickle
Күн бұрын
Пікірлер: 372
@shehanruberu3171
9 ай бұрын
සාමාන්‍ය ලොකයේ විශේශිත චරිත. දක්ශතාවයට කැපවීම එකතු උනාම ඒක නවත්තන්න බැරි ගමනක්. දෙදෙනාටම ජය. ❤
@sriyaniniranjala4687
9 ай бұрын
දුවෙ ඔයා තාම පොඩි ලමයෙක්.මට හරි සතුටුයි ඔයා ඒ ලමා ගතිය ඇදුම් පැලදුම්වලින් කතා බස්වලින් පවා හොඳින් පේනවා .ඔය තැන්පත් කම චාම් බව හැමදාමත් තියාගන්න .සදාජය 👍💖💖💖💖🌟👑
@buddhikaangeethdeseram6912
9 ай бұрын
Konden 😂
@tusithakumara9388
9 ай бұрын
සැබෑම දක්ෂයෝ දෙන්නෙක්.අනාගතේ සංගීත ලොව බබලවනවා අනිවාර්යයි.සුබ පතනවා දෙන්නටම🙏🙏🙏
@allmixtv7121
8 ай бұрын
ආක්ෂා ඔයා ලස්සනට ගායනා කරනවා ඉස්සරට වඩා දැන් කටහඬ හරිම ලස්සනයි ඒ වගේම ලස්සන කටහඬත් ලස්සන හැමදේම රැකගෙන සසිකා නිසංසලා වගේ බොහොම තැන්පත් චාම් හොඳ ගතිගුණ ඇතිව සාරධර්ම සිරිත් විරිත් රැකගෙන ඉස්සරහට යන්න ඔයාට සුභ පතනවා ඔයාට හොඳ අනාගතයක් ඇතිවේවි.
@priyanthiwallage1869
9 ай бұрын
දෙන්නම අපේ වස්තු .හරිම ලස්සනයි ඔයාලා ලොකු වෙලා අපි වයසට ගියා
@MJJNamalDias
9 ай бұрын
හිමාෂ... අක්ෂා.. අපේ අනාගතය සංගීතයෙ රසවත් කරන්න ඔයාලා දෙන්නම ජයග්‍රාහීව යන ගමනට ශක්තිය ධෛර්යය පතනවා... ආයෙ ආයෙත් ඔයාලා සැබෑම දක්ෂයන් කියලා පෙන්වපු අවස්ථාවක් මේක. ඔයාලා දෙන්නම බොහොම නිදහසේ relax එකේ ඉදිරපත් කරපු ලස්සන වැඩසටහනක් මේක. ඇත්තටම මේක නම් සැබෑම මියුසික් පිකල් එකක් වුණා... හරිම ආසාවෙන් බලපු episode එකක්...
@sriyaniwickramasingha9426
9 ай бұрын
😊😊
@MJJNamalDias
9 ай бұрын
@@sriyaniwickramasingha9426 ❤
@user-lh5qt6mi3s
9 ай бұрын
ආක්ශා ලස්සන වෙලා ❤
@h_i_m8836
9 ай бұрын
කතා අහපු හැම එකෙක්ම දවසක නැගිටින්න ඕනි කතා කියපු උන්ට උනගැනෙන්න !!! Much love ❤
@tharinduudayanga5760
9 ай бұрын
මාරම ලස්සනයි ....ලංකාවේ සංගීත කලාවේ අනාගතේ ගැන කිසිම බයක් වෙන්න ඕනා නෑ මේ වගේ දක්ශයෝ දකිනකොට....දෙන්නටම සුභ පතනවා හදවතින්ම...❤
@NimaliRathnayKa-o6l
9 ай бұрын
ආක්ෂා මැණික හිමාෂ පුතා දෙන්නටම සුබ අනාගතයක්❣️❣️❣️❤️
@jayathubandara1129
9 ай бұрын
අක්ෂා ඉස්සරට වඩා දැන් හුඟක් ලස්සන වෙලා පැංචි.. ❤❤ හිමාශ තවමත් මතක් වෙන්නෙ පුංචිම කාලෙදි ගෙදර ඔයාගෙ සිංදු collections තිබුනු CDs වලින් පිරිලා තිබුන විදිහ.Love you both..😙😙😙
@ManikeEkanayaka-e5r
9 ай бұрын
ආක්ශා චුටි දුව සුබපතුම් ඔයාට ලොකු කෙල්ලක් වගේ අම්මෝ ❤
@sithaginimnaya
9 ай бұрын
හරිම ලස්සනයි ...... ගොඩක්ම දක්ෂයි දෙන්නම.....අපේ රටේ සම්පත් පැටියෝ ඔයාලා...... තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤❤❤
@DamikaPerera
8 ай бұрын
ඔය දෙන්නටම මම මනාප සටහන් කලා.සන්තොශයි.සරලව ජීවත් වෙන්න.තවම ඔයාලා ලමයි.ජයවේවා ❤❤❤❤ජයවේවා
@KanishkaDarshana-er1fl
9 ай бұрын
Harima ලස්සනයි ........හරවත් wada සටහනක් .......ape mau බිමට වටිනා මැණික් දෙකක් ..........teruwan saranai ........
@ishaninadugala
8 ай бұрын
පොඩි කාලෙ අති පණ්ඩිත අපිට එපා වෙච්ච ළමයි දෙන්නෙක් . කාලයත් එක්ක හරි ලස්සනට පරිණත වෙලා ඉන්නවා. ඉතාම සතුටුයි ආදරෙයි ❤
@sachiniginiwella4189
9 ай бұрын
දක්ෂයෝ දෙන්නෙක් සුභ පතනවා දෙන්නටම....❤❤❤❤බුදුසරණයි
@sisirakumarakarunanayaka5657
9 ай бұрын
ඔයාල දෙන්නම මිනිසුන් සංගීතයෙන් සුවපත් කරන්න ඕනැ දෙන්නටම බුදුසරණයි ..
@A.D.C477
9 ай бұрын
දැන් තමයි එයාලාගේ නියම හඩ 😊❤😊 ලස්සන අනාගතයකට සුභ පැතුම් මේ චූටි පැටව්න්ට..තෙරුවණ් සරණයි 👏🌻
@UserPhone-m3y
9 ай бұрын
හරිම ආසාවෙන් බලපු වඩසටහනක් අක්ෂා මැනික ලස්සනයි දැන් ගොඩක් පුතා අති විශිෂ්ටයි ඔයාගෙ හැකියාවන් දෙන්නටම බුදුසරණයි ආදරෙයි ගොඩක් .
@dohaqatar9055
8 ай бұрын
ඔයත් හැමදාම ලස්සනට අදින්න ඇග පේන්නේ නැතිව. ශාශීකා නිසංසලා මහත් මිය වගේ බුදු සරණයි 👍🌹❤
@TharinduGunasekara16
9 ай бұрын
මං ආසාම දෙන්නෙක් ඉතින් මේ ඇවිත් තියෙන්නෙ 😍🥰❤️ දක්ශතාවය පිරිලා ඉතිරිලා යනවා ආක්ශාගෙයි හිමාශගෙයි අනාගතේ හරිම පැහැදිලියි 🥰👌❤️ බුදු සරණයි ඔයාලා දෙන්නටම 🙏❤️🥰
@SDN89503
9 ай бұрын
ඔයාලා චූටි කාලෙ ඉදලා අද වෙනකලුත් ගායනා කරන ගීත හරිම ආසාවෙන් අපි අහනවා කටක් ඇරලා වරදක් කියලත් නැහැ කියන්නෙත් නැහැ .ඒ තරමටම ආදරෙයි
@NajeemaRashmil-ov1nb
8 ай бұрын
පුන්චි පැන්චි හරිම ලස්සන වෙලා සහ තවත් කටහඩ මිහිරි වෙලා දූ ඔයාට සහ පුතුටත් සුභ පතනවා❤❤❤❤❤
@samudigamage3735
9 ай бұрын
අස්ලම්වයි එයාගේ අක්කවයි ගේන්නකෝ music pickle ❤❤❤❤❤
@nelkaperera4045
3 ай бұрын
මේ දෙන්නත් එක්ක බැලුවහම අස්ලම්ගේ කිසි වටිනාකමක් නෑ.එයා හැමදේම කරන්නේ ලස්සනට ඇඳුම් තෝරාගෙනයි.දක්ෂතාවය නෙවෙයි.මේ දෙන්න වගේ දුර ගමනක් කවදාවත් එයා යන්නෑ බලන්නකෝ
@sriyaniniranjala4687
9 ай бұрын
පුතාලා දෙන්නටම සුබමසුබ අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි 💕👍
@SusanthaBandara-p9s
8 ай бұрын
ලස්සනම ලස්සන නිර්මාණයක්.ගොඩක් ආසාවෙන් බැලුවා.ඉවර වෙනකොට ගොඩක් දුක හිතුනා..
@sethapathmakanthi5702
8 ай бұрын
සරසවියගේ නොමද ආශීර්වාදය ලද දියණියනි , පුතනුවනි , කලා ලොව ජය කෙහෙලි නැ•වීමට සමත් අනාගතයක් උදා වේවා. ඔබවන් හැකියාවන් ගෙන් පරිපූර්ණ දරුවන් වෙනුවෙන් .
@inokaranasinghe459
8 ай бұрын
පුදුම සතුටක් දැනුනේ මේ පැංචයි, පැංචියි දැක්කම. ඒ දස්කම් වයසත් එක්ක ම වැඩි දියුණු වෙලා තියෙන හැටි දැක්කම හරිම සතුටුයි 💐💐 සුබම සුබ අනාගතයක් පතනව දෙන්නටම
@ravichathuranga3237
9 ай бұрын
ආක්ෂ දුවත් හිමාසපුත්තක් දෙන්නම ගොඩක් ලස්සන වෙලාදෙන්නගෙම සින්දු ගොඩක් ලස්සනයිදෙන්නාටම සුභම සුභ අනාගතයක් වේවාතෙරුවන් සරණයි
@sumithbandara8959
9 ай бұрын
එ දරුවගේ හැකියාවන් නිවැරැදිව හදුනා නොගත් කට වාචාලයට දොඩවන සංගීතය පිලිබද අබමල් රේණුවක් නොදන්න අය මොනකතා කීවද ඔබට උපතින්,ස්භාවයෙන් එ ලබාදි ඇති හැකියාව ඔබේ උනන්දුව කාටවත් නැති කරන්න බැහැ දුවේ ඇත්තෙන්ම ඔබ දක්ශයෙක් 🙏💜
@tharushikekirideniya8179
6 ай бұрын
තාමත් මේ පොඩ්ඩන්න්ගේ videos බලනවා .දෙන්නටම සුබ පතනවා වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ❤❤❤
@erandipathirana1681
9 ай бұрын
ආක්ශා පුතට මම හරීම කැමතියි .එයා හරිම විනීත ව හැසිරෙන ලමෙක් .බලන්න බලන්න ලෝබයි. ❤❤❤❤ ලස්සන ලමයෙක් ❤❤❤...පරිස්සමෙන් තෙරුවන් සරණයි මැණික...❤❤ හොඳට ඉගනගෙන රටට වැඩදායි හොඳ දරුවෙක් වෙන්න කියලා මම ඔයාට ආදරෙන් ප්‍රර්තනා කරන වා....❤❤❤❤❤❤
@samudigamage3735
9 ай бұрын
අස්ලම්වයි එයාගේ අක්කවයි ගේන්නකෝ music pickle ❤ ( වෙන අය නැතුව අක්කවයි මල්ලිවයි ගේන්නකෝ)😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤😢😢😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘
@samudigamage3735
9 ай бұрын
අස්ලම්වයි එයාගේ අක්කවයි ගේන්නකෝ music pickle 😢😢😢😢😢❤❤❤❤
@ruwaninisansala4534
3 ай бұрын
දෙන්නම ගොඩක් දක්ෂයි little star ආපු කාලේ ඉදම් තාම ඔයාලා කියන සිංදු අහනවා ඉස්සරහටත් අහනවා ❤🫶👌
@chamikerajapakshe6099
9 ай бұрын
මාත් මේ කල්පනා කර කර හිටියෙ music pickle මේ දෙන්න ආව නම් හරි කියල.❤❤❤❤❤❤
@nethuugirl858
9 ай бұрын
දෙන්නගේ අලුත් සින්දුව මාරම ලස්සනයි.❤️❤️❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️. ඔන්න අච්චාරුවත් subscribe කරා😂.
@samudigamage3735
9 ай бұрын
❤ අස්ලම්වයි එයාගේ අක්කවයි ❤ ගේන්නකෝ music pickle 😊
@cricketpisso7713
9 ай бұрын
අනේ ආක්ෂා මැනික ඉස්සෙල්ලාම අදුරගන්නත් බැරි උනා. තෙරුවන් සරණයි දෙන්නටම. අපේ රටේ අනාගතය. ඔයාලා වගේ දක්ෂ දරුවන් තවත් බිහි වේවා. දැනුමක් තියෙන දරුවන්, ❤❤❤
@sureshkabral1767
9 ай бұрын
කෙලිපැටියගේ හැකියාව ඉදිරිපත් කිරිමේ හැකියාව අනර්ගයි තෙරැවන් සරණයි දෝනි❤️❤️❤️❤️
@AshokaNilanthi-l4f
9 ай бұрын
හරිම ලස්සනයි දරුවනේ..
@Savindu-ng8pn
3 ай бұрын
Patta lassanai dennama maru kiyanna wachana na supiri gammak 😊❤😊🫡💯👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏🫶🫶🫶
@tharufernando4538
15 күн бұрын
Aksha nangiyo oya little star kale idan oyage loku fan kenk,dan oya godak lasana wela manika,oyage voice ekanm marai,adarei patiyo.❤ Himasha malli oyage voice ekath harima lasanai❤
@SaraChinthana
9 ай бұрын
කිසි තේරුමක් නැති බයිල සිංදු බිහි වෙන කාලෙක මේ වගේ දෙන්නෙක් බිහි උනා කියන්නෙම සංගීත ලෝකයේ පැරණි දේ රැකගන්නම ලැබිච්ච මැණික් කැට දෙකක් වගේ..❤❤❤😊දැන්නම් ඒ කලාවෙ අනාගතය ගැන බයක් නෑ..මෙහෙම අය ඒක රැක ගනී..
@sanathwickramasinghe6996
9 ай бұрын
ආදරෙයි .❤❤❤ ජයන්ත අයියා වගේම නිහතමානී පොඩි පුතා ...ආක්ෂා දෝණි ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️❤️
@vidusaranirmali
8 ай бұрын
Ahan inna asai.. lassanai..❤❤ dennatama suba pathum❤
@jenydisa6631
7 ай бұрын
අක්ෂා ලස්සන වෙලා පුතේ❤️❤️ ..මහීෂ පුතාටත් දෙන්නටම ජේසු පිහිටයි ..❤🙏🙏
@dohaqatar9055
8 ай бұрын
දෙන්නම ලස්සනට වැඩ සටහන කලා හරිම ආසාවෙන් බැලුවා ආක්ෂා දෝණී ඔයා ආදින ඇදුම් හරිම සංවරයි ඵ් චාම් කම කවදා වත් නැති කරගන්න ඵපා ඇග පේන්න අදින්න ඵපා සමහර අය හෙලුවේන් ඉන්නේ බුදු සරණයි 👍🌹❤
@wd2865
8 ай бұрын
I believe this is the very best music pickle program. Himasha’s and aksha’s singing excellent. Playing too.
@dasithjayawardana9171
9 ай бұрын
දක්ෂ දරුවන්ගෙ දක්ෂතාවයන් දැක්කහම හරිම සතුටුයි ..සන්වරව දෙමාපියන්ගේ රැකවරණය මත ඉදිරියට යන්න .❤❤❤❤
@skyworld7044
9 ай бұрын
වාව් සැබෑ දක්ෂයෝ❤❤❤❤❤❤❤
@Evonigresen
9 ай бұрын
අක්ශාට බැන්නලු මං නම් අහලවත් දැකලවත් නෑ මේ දරුවට බනිනවා.මිනිස්සු ඔයාට ආදරෙයි ඒ ආදරෙ මත තමයි පුතේ ඔයා අදටත් රැදිලා ඉන්නේ .හැමදාටමත් ඒ දේවල් පරිස්සම් කර ගෙන ඉදිරියට යන්න❤
@ruvinidodangoda9334
9 ай бұрын
Eya punchi kale minissu fodak banna.eth eya godaak hodai
@Sunilsi-yc9np
7 ай бұрын
සුපිරිම දක්ෂයෝ දෙන්නෙක් එකම තැනක දකින්න ලැබීම සතුටක්❤💞💎🇱🇰🙋🌟👏🎇👌💞💎💎
@laijayam6732
8 ай бұрын
දුවේ ඉදිරියටම යන්න..❤❤❤හරිම සතුටුයි ඔයා ගැන,කතා වලට සැලේන්න එපා
@annatamarapieries6412
8 ай бұрын
Lovely Blend! So happy to see both little stars grown up and singing together! ❤❤❤❤❤
@viriduprabudhaandnipuni3392
9 ай бұрын
සැබෑම දක්ශයො දෙන්නෙක් ❤️✨️
@pathmapathirana7466
9 ай бұрын
ආක්ශා ඔයාට හරිම ආදරෙයි.ඔයාගෙ ලස්සන හඩ,ලස්සන රුව , නිහතමානී ගුණය,ගමේ කම,සියල්ල රැකගෙන,සංගීත ලෝකයේ ඉදිරියට ම යන්න.ප්‍රාර්ථනා කරනව.දකුණෙන් බිහිවුන දක්ෂකාවියක්.ආඩම්බරයි.
@SujeewaSusanthi-rv5kb
9 ай бұрын
Den aksha lassanai issarara mam oyata ASA naa den godak adhere hithenawaa..
@samudigamage3735
9 ай бұрын
අස්ලම්වයි එයාගේ අක්කවයි ගේන්නකෝ❤music pickle
@gangapriyanthi7843
8 ай бұрын
Ane puthe duwe oyala denna dan harima lokui..oyala dennawa podi kaale mathak wenawa.dennama harima lassanai .harima dakshai.subapathanawa dennatama දරුවනේ
@lathagamage1320
8 ай бұрын
දෙන්නටම ආදරෙයි හොදට ඉගෙන ගන්න ගමන් සoගීතය ඉදිරියට ගෙනියන්න සුබ පතනවා
@Sunilsi-yc9np
7 ай бұрын
ඔය දෙන්නා ලස්සනට සින්ක් කරා. දකින්නත් ආසයි බලන්නත් ආසයි.💞💎💎 අමතක වෙන්නෙත් නෑ💎 මුලින්ම දකිද්දි දෙන්නම පොඩීනේ 💞චූටියි නේ❤ආ යුතු මඟ කෙටී යා යුතු මගදුරයි. පරිස්සමෙන්අනාගතයේම ජයගන්න🎇 තමයි කියන්නේ🌟🌟🎇
@melonyratnayake1582
9 ай бұрын
You two are absolutely amazing ❤. Aaksha I like your dress sense and don’t let anybody change that. ❤
@samudigamage3735
9 ай бұрын
අස්ලම්වයි එයාගේ අක්කවයි ගේන්නකෝ❤music pickle 😊
@nayanalakshitha7790
9 ай бұрын
What a come back ❤
@chandanawijetunga4142
9 ай бұрын
both are brilliant. all the best for both. I enjoyed lot. Please create your own more songs in future
@Niroshana508
9 ай бұрын
ලස්සනයි වැඩසටහන සම්පුර්නම සින්දු කියන්න පුලුවන්නම් තවත් ලස්සනවේයි ❣️❣️❣️
@khemahettiarachchi636
9 ай бұрын
❤❤දෙන්නම ලස්සනට ගායනා කරනව හරිම සතුටුයි දුවටයි පුතාටයි සුබපතනව ..බුදුසරනයි.
@ruwandilruk3199
9 ай бұрын
මේක නම් මට හීනයක් වගේ මම ලන්කාවෙ ඉන්න ආසම දේන්න එක තැනක ඉන්නව
@nilankasadaruwan6957
9 ай бұрын
අක්ෂා ආසම කටහඬක් 💖
@tharangiperera4650
8 ай бұрын
හරිම ලස්සනයි... දෙන්නටම සුබ පැතුම්... ❤
@chandana1890
7 ай бұрын
ආක්ශා දූ ලස්සනයි නිහතමානීව සදාකල් ඉන්න
@dulanidinushka6868
9 ай бұрын
මේ මැණික් කැට දෙක හැමදාම එකට දකින්න ආසයි
@chandikadushmantha1761
9 ай бұрын
දක්ශයෝ❤
@darshi8375
9 ай бұрын
Brilliant of talents 🎉 himasha /aksha ❤❤
@priyadarshaniperera4721
9 ай бұрын
MatA nm ආසාවෙ be පුතේ harima ආසයි harima lassanai Puthala dennam den සුපිරි පැටවු දෙන්නෙක් . Aksha menika. Mage pana. Oya den hari lassanai raththarane. Hemadema හොඳින් කරගෙන paressamen ඉදිරියටම yanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jamunamanamperi6788
9 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@chithralatha-h9r
9 ай бұрын
oyala dennatama hadawathinma subapathami..theruwan saranai..😍😍
@seethaseetha7924
9 ай бұрын
ජයන්ත අයියාගේ හඩමයි තෙරුවන් සරනයි පුතාලා දෙන්නාටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@kanthirathnayaka2911
9 ай бұрын
Ane dakinnath aasai harima dakshai... weda satahana lassanata ka.ra
@HirimuthugodageSriyalath-fu6dh
8 ай бұрын
Harima shok.dakshama lamai dennek.punchi pataw denna dan godak loku wela harima lassana wela.harima sathutui.hoda de watahagena idiriyatama yanna prarthana karanawa.budy saranai.
@SchoolJournalistBro
8 ай бұрын
ගොඩාක් ලස්සනයි දෙන්නටම හදවතින්ම ගොඩාක් ❤❤ ❤❤❤❤❤❤ දෙන්නටම තෙරුවන් සරණයි....
@DammikaDeshanthi-xb7le
9 ай бұрын
මාර ලස්සනයි පුතෙ පලවෙනි සින්දුව
@disnaranasinghe8307
8 ай бұрын
Harima lassanai puthe denatama Teruwan saranai jayawewaaa ❤❤❤❤❤
@SakunthalaWickramasinghe
8 ай бұрын
Dennatama adareyi .adambarayi daruwane..jayen jaya💗💗💗💗💗
@annatamarapieries6412
8 ай бұрын
Himasha and Aakshage concert ekak kawada hari eli dakithwa!
@vimukthikasewwandi1918
7 ай бұрын
Harima lassanai....😍
@vikum72
9 ай бұрын
That "Baharo phool barsaao" sax cover was breathtaking!!!! It would be amazing if you'd do the full version....
@youtubeking235
9 ай бұрын
Akshata sindu kiyaddi wachana galaagena enawa wage.. ahan inna aasayi. Himasha den hena ilandaariya. Kigsli mahaththaya issara hitiya wage. 🤭. Dennama dakshayo... 🎉
@PP-td2sq
9 ай бұрын
Himasha❤❤❤❤❤❤
@kanthikankanamge6951
9 ай бұрын
ඔයාලාදෙන්නාටම තෙරුවන්සරනයි පුතේ පරිස්සමින් ඉන්න ආදරෙයි අපි හැමදාමත්
@nushanjalithushara9057
8 ай бұрын
සුබ පැතුම් ආදරෙන් ලොව දදදිනන්නට දෙන්න ටම.
@samudigamage3735
9 ай бұрын
❤අස්ලම්වයි එයාගේ අක්කවයි ❤ වෙන අය නැතුව අක්කයි මල්ලි ගේන්නකෝ ❤❤❤❤
@RanjaniRanjani-tx7qy
9 ай бұрын
ඔව් අනේ ඒ දෙන්නවත් ගෙනාවනම් හොදා.හොද වැඩක් කරයි ඒ දෙන්නා
@ruwaninisansala4534
3 ай бұрын
@@RanjaniRanjani-tx7qy කවුද ඒ දෙරණෙන් ආපු කෙනෙක්ද නැද්ද
@nathasha2489
9 ай бұрын
Wow mn asama 2k ❤❤
@DesmondKumar-g1i
2 ай бұрын
ගනන් ගන්න එපා අහ්ෂා පුතාට ජය ව්‍රෙවස්
@sarojaekanayake9225
9 ай бұрын
Oya godak lassanai chute dony lama gathiya wagama nirahankarabawa hamadamath teyaganna godsk adarai oyatath hiamasatath theruwan saranai !!!
@JannyWadithannadewage
8 ай бұрын
Dennatama Dewi pihitai raththaran! ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@FiyonaEh
5 ай бұрын
Aksha is really pretty and talented❤
@wik9408
9 ай бұрын
Dennama ithin athi dakshayo thamai ❤
26:16
ඒ දෙන්න නැත්නම් අද මම මෙතන නෑ ... | Aksha chamudi | Sath TV | Friends
Sath TV
Рет қаралды 68 М.
19:21
ආක්ෂා චමුදි රත්නපුර ක්‍රේසි බොයිස් රහට l Aksha chamudi l Crazy boys rathnapura
SCS VIDEO PRODUCTION
Рет қаралды 112 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
3:02
රණ්ඩු වෙනවා යාළු වෙනවා ඕවා ඔහොම තමයි | Sikuru Awith
TV Derana
Рет қаралды 1,4 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 402 М.
18:59
Janai Priyai ජනයි ප්‍රියයි | Sahodara pema - සහෝදර පෙම ❤️ | The Comedy
Janai Priyai
Рет қаралды 1,3 МЛН
13:25
machano korea aksha chamudi
සිහින දේශය කොරියාව korea
Рет қаралды 498
1:28:13
Ma Nowana Mama (මා නොවන මම) with Himasha Manupriya | 24th May 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 209 М.
8:01
This is how a love story of many years ended.
Kris Liya
Рет қаралды 101 М.
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 764 М.
14:10
අලුත්ම දෙවල් ගොඩක් අරං පුංචි ආක්ෂා උස්වැටකෙයියාවට
Chandana Palihawadana නිවේදක
Рет қаралды 92 М.
3:30
HIMASHA - Gammandiye (ගම්මණ්ඩියේ) ft.@akshachamudianjaleena Official Music Video | Album Kala Yathra
HIMASHA
Рет қаралды 121 М.
26:31
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
Ada Derana
Рет қаралды 551 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН