Music කියල අපි වික්කේ ප්ලාස්ටික්! | Next 10 Years | With @bnsmusic EP 01

  Рет қаралды 45,437

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

SL VLOG: slvlog.lk
Join us as we sit down with Sri Lankan music icon Bathiya Jayakodi to discuss the next 10 years of Sri Lanka and the future of its music industry. Bathiya shares his insights on how the industry is evolving, the role of technology, and his personal journey to success. Don’t miss this inspiring conversation with one of Sri Lanka’s most influential artists!
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first episode of "SSP SHANI" documentary is out now!
Watch on our site and share your thoughts. We value your feedback!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #slvlogpodtalks#BathiyaJayakodi #SriLanka #MusicIndustry #Podcast #FutureOfMusic #SriLankanMusic #Inspiration #MusicProducer #BathiyaAndSanthush

Пікірлер: 144
@krishanduminda
@krishanduminda Ай бұрын
මට භාතියව එදා ස්ටුඩියෝ එකේදී මීට් වෙන්න වාසනාව හම්බුනා. මං හිතුවට වඩා හරිම සුන්දර චරිතයක්.😊❤ ඒ වගේම මේ Discussion එකත් සුපිරිම එකක්..😊
@AppleSriLanka
@AppleSriLanka Ай бұрын
3:25 මං BNS ගැන හිතපු විදිය එයාගෙ වචන වලින්ම අහ ගත්ත❤ රූකාන්තගෙන් පස්සෙ සිංහල සිංදු අඩුවුනේ, සංස්කෘතික සීන් නිසා නෙමෙයි. ලෝකෙ music අහන්න යන cost එක ඉතා අඩු වීම. Cassette & set ups ලාබෙට ලංකාවට ආව. ඒ නිසා ලෝක music cost effective උනා. BNS popular උනේ ඒ අයගෙ සිංහල ඉංග්‍රීසි blend එක නිසා. 19:51 1st Sinhala song was දිගන්තයේ by රූකාන්ත ❤❤
@rasikarajapakshe8727
@rasikarajapakshe8727 Ай бұрын
Woww… බලාපොරොත්තු නොවුන වැඩක්. නියමයි බෲනෝ ❤👏🍻
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq Ай бұрын
Thawa chanal ekaka broono kiyanawa mee episode eka gana.. santhush ena kathawakuth kiyanawa. Ethics nisa ea chanal name eka danna baa. KZbin search karala balanna. Podcast ekak karala thibune techwiky ekka❤❤❤❤
@1975Siddhu
@1975Siddhu Ай бұрын
හරිම සුන්ඳර සංවාදයක්... භාතියගේ වසන්තයේ පලමුවරට තරුණසේවා සභා සම්මාන උළෙලේ ඉදිරිපත් කලා එදා හමුවූ පසු පසුකලක භාතියව සහ සන්තුෂ්ව පෞද්ගලිකව මට හමුවුනේ රූපවාහිනියට කල interview එකකදී.. පැමිනි ඒ නිර්මාණශීලී අතීතය වගේම අදටත් ඇති ඒ අවංක නිහතමානිත්වය ඉතා ලයාන්විතයි. ලාංකික සංගීත ක්ෂේත්‍රයට සිදුකල සේවයට මාගේ ගෞරවාන්විත ප්‍රනාමය 🎉
@thushaleeban4097
@thushaleeban4097 Ай бұрын
භාතීය අයියා ❤️ කරන වැඩ වලීන් හැමදාම තරුණයී ❤️ BnS ලා හැමදාම ඉන්නේ හදවත උඩීන්ම... පොඩීකාලෙදිම Music උණ හැදුවේ ඔයලා තමයී... ❤️
@freeminds6365
@freeminds6365 Ай бұрын
භාතියලගේ සින්දු හුඟක් අහන කෙනෙකුත් නෙවෙයි මන් හැබැයි මේක නිකමට අහන්න ගත්තෙ.ඉවර වෙනකං වචනයක් නෑර ඇහුවා.මාර මිනිස්සු ❤❤❤
@user-jl5lr6ld8n
@user-jl5lr6ld8n Ай бұрын
කෙටියෙන්ම කිව්වොත් සුපිරිම පොරක්. මම පට්ට ආසයි...❤❤❤
@Iamthxrindu.__
@Iamthxrindu.__ Ай бұрын
මං තාමත් ආදරෙයි life සිංදුවටයි , ඈ සිංදුවටයි😍🥺
@brodee96
@brodee96 Ай бұрын
😢ශ්‍රි ශ්‍යාමලංගන් ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට හදපු සිංදු සෙට් එක සුපිරි.. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තෙ නැති එක මාර දුකක්
@sadee.n
@sadee.n Ай бұрын
Bathiya jayakody ❤🌍🙏 He is a very humble and smart person 😊✨💙✌
@Roxchatzdabest
@Roxchatzdabest Ай бұрын
හැම අතින්ම දක්ෂ හා සාර්ථක පුද්ගලයෙක් ❤ භාතිය. ❤
@sandyasalgado
@sandyasalgado Ай бұрын
Amazing journey and amazing chat, both of you
@heshajd8615
@heshajd8615 Ай бұрын
Wow නියම මනුස්සයෙක් නියම තැනකට අවම එකෙ තියන ලස්සන සහා වටිනාකම කියලා වැඩක් නැ ❤
@pubudu.indika
@pubudu.indika Ай бұрын
මේ ලෙවල් වැඩ සතියකට එකක් වත් ඕන
@slvlogpodtalks
@slvlogpodtalks Ай бұрын
❤❤
@shashipunchihewa2563
@shashipunchihewa2563 Ай бұрын
oh my god! oh my god! 87-born and I've assumed so many things and realizing my assumptions are correct is so heart warming. I still have Tharunyaye brown colored casette with me. THose were the days!
@dimitrikaru
@dimitrikaru Ай бұрын
කලයත් අලුතෙන් නිරිමානය කරලා, මහන්සි වෙලා කළය කිරි වලින් පුරවලා ලෝකයටත් ඒ කළයේ රස පෙන්වුවා.. නමුත් ඒ කළයට එක සින්දුවක් කරලා ගඳු, කුණුවෙච්ච පනුවො ගහපු ගොම බින්දුවක් වට්ත්ති "රට දිනන විරුවා කියලා" ඒ ගොම බින්දුවත් අමතක කරන්න තිබුනා ඇත්තටම එතනින් ඒක නැවතුනා නම්.. මොකද artist කෙනෙක් නිර්මාන කරන එක සාමාන්‍ය නිසා.. නමුත් අර ගොම බින්දුවේ inner circle එකේ මෙයාලත් කෑල්ලක් වුනා.. ගෙම බින්දුව කන පනුවො වුනා.. අර මතකනේ දිනපු වෆලාවේ කරවටේ අත් දාගෙන ගත්ත පින්තූර... එතනදී පෙන්වනවා මෙතන තියෙනනේ artist හා person who commissioned the artist ට වඩා සම්බන්ධයක් තියනවා කියලා.. අර මහන්සි වෙලා හදාගත්ත කිරි මුට්ටියම හා තමා artist කෙනෙක් කියලා අමතක කරලා, රහයි කිය කිය ගොම කෑවා... ඒ අතර මහින්ද රජයේ උත්සව වල perform කරලා අසාමාන්‍ය මුල්.හම්බකිරීම් ගැන කතාත් පැතිරුනා.. කිරි මුට්ටියට ගොම බිඳක් කියන එකේ හොඳම උදාහරනය ඕකයි.. මම මේ කියන්නේ BnS හිටපු fan කෙනෙක් හැටියට.. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ interact club කාලේ ඉඳන් follow කරලා සැහෙන්න mutual යාලුවොත්.ඉන්නවා.. අර සිරිසඟබෝදිමාලිගාවට පළජනතාව ගහනකොට සංගීතය evlove වෙන්න ඕනේ කියලි අපි තමයි කිව්වේ.. ඒත් වැරැද්ධ වැරැද්ද ලෙසත්... ඒ වැරැදෙන් වූ මහා විනාෂව හා රටේ සාමාන්‍ය ජනතා අනාත වුව අනාතවිල්ලයි නම් මචං අමතක කරන්න බෑ...
@NuwanEks
@NuwanEks Ай бұрын
කලාකාරයෙක්ගෙ කලාවයි, කලාකාරයෙක්ගෙ දේශපාලන ක්‍රියාකාරීත්වයයි වෙන්කරලා දකින්න පුලුවන් තරමට පරිණත වෙන්න සහෝදරයා. මිනිස්සුන්ගෙ දේශපාලනය හින්දා මිනිස්සු එක්ක grudges තියාගන්න ජීවිතේ කෙටි වැඩියි.
@dimitrikaru
@dimitrikaru Ай бұрын
@@NuwanEks වෙනස තියෙනනේ කලාවෙන් ලබාගන්නා දායකයන් තමාගේ දේශපාලන මතයට නම්මාගැනීම.. ඒකයි වැරදි.. තමා කලාවෙන් ලබාගත් following එකට තමාගේ දේශපාලන මතය promote කරන එක.. ඒකෙන් තමාගේ කලාව බාල්දු කරන එකයි කරන්නේ.. අනිත්.එක ඔය ගොඩක් අය, දේශපාලනය දැනගෙනවත්, මිනහට වැඩ පුලුවන්ද කියලවත් නෙමෙයි විකිනුනේ... Army fit එකට, ඉස්කෝලේ fit එකට මෙලෝ දයක් කරන්න බැරි එකෙක්ව market කරනවා...
@NuwanEks
@NuwanEks Ай бұрын
@@dimitrikaru එතන වැරැද්ද folowersලගෙ. මිනිහෙක් වුණාම චින්තනමය ස්වාධීනත්වයක් තියෙන්න ඕන, විචාර බුද්ධියක් තියෙන්න ඕන. හැමදේ ගැනම අනුන්ගෙ පෙළඹවීම් මත තීරණය කරනවනං මිනිහෙකුට මොළයක් ඕනෙ නෑ. දේශපාලනය ගැන තීන්දු ගන්න ඕන තමන් කැමති ආටිස්ට් සපෝට් කරන පැත්ත බලලා නෙවෙයි. තමන්ගෙ ඔලුවයි දැනුමයි පාවිච්චි කරලා. මම මනුස්සයෙක්ගෙ සිංදු වලට කැමති වුණාට ඒ මනුස්සයා කැමති දේශපාලකයට කැමති හෝ අකමැති වෙන්නෝන කියලා එකක් නෑ. අනික් අතට මිනිහගෙ දේශපාලන ක්‍රියාකාරීත්වය හින්දා මිනිහගෙ සින්දු අහන එක නවත්තන්න, මිනිහත් එක්ක වෛර බැඳගන්නෝනත් නෑ. ඔය දෙකම අන්ත දෙකක්. ඔය අන්ත දෙකෙන් එකක් හරි බදාගන්නවනං ඒක ඒ follow කරන මිනිහගෙ වැරැද්ද. කලාකාරයෙකුට ඉන්න ඕන රසිකයො, වහල්ලු නෙවෙයි.
@user-yt8rg3jh9s
@user-yt8rg3jh9s 5 күн бұрын
වැඩ කරන අපේ විරුවා song එක කරේ bns නෙමෙයිනෙ.. චෝදනා කරන්න කලින් හොයල බැලුවොත් හොදයි නේද?🙄 අනිත් එක මිනිස්සුන්ගෙ ජීවිත වලින් හොද දේවල් විතරක් ගන්න බලන්න.. අනිත් දේවල් ගැන හොයන්න යන්නෙ නැතිව.. 😊මොකද ප්‍රජාතන්ත්‍රවදී රටක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීමට ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා..😊 ඒකට කලාකරුවා කියන එක අදාල වෙන්නෙ නැහැ..😊🙄
@Rameshan87
@Rameshan87 Ай бұрын
Unexpected guest. Once i've met him in the UDA Lift unexpectedly. And i took a Selfie with him. very humble person. ❤
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 Ай бұрын
දැං ඉතිං සතියට එකක් වත් දාන්න නැත්තං ඉතිං අපි හූල්ලනව හොදේ වැඩේ නියමයි ❤
@NAVINdeSilvaMusic
@NAVINdeSilvaMusic 21 күн бұрын
Thank you for bringing Bathiya...Watched both episodes .Superb and so many take aways ...Bathiya was top notch..
@migaramaduranga3379
@migaramaduranga3379 25 күн бұрын
The opinion he said about Creator block is practice by so many other professionals too,one of the best examples is basketball legand Michael Jordan went to play golf after every high pressure match to free up the mind and gain brand new motivation, Great Discussion 🎉
@dasathdolamulla887
@dasathdolamulla887 Ай бұрын
Never thought to see bathiya ayya in this studio. Good job 👏.
@PasanRakhithaEkanayakaERPZone
@PasanRakhithaEkanayakaERPZone 27 күн бұрын
Exceptional work SL VLOG.... Like this kind of organic and quality podcasts.. ❤ BNS💚
@udk93
@udk93 Ай бұрын
Bro aging like fine wine
@travelwithme2316
@travelwithme2316 Ай бұрын
BNS - the legendary brand
@ChampaKarunathilaka
@ChampaKarunathilaka Ай бұрын
We also admire much BNS as their great behaviour, manners of talking, humanity. So they are our favourite singers. We can't forget how they acted at VOICE. Wish them brilliant future without any trouble and repenting God bless you, triple gem bless you 🎉
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 Ай бұрын
Great Bruno. A good break from politics which has reached the height of absurdity. Another testament of creative, innovative Sri Lankans, given the opportunity. Well done you and your team doing a good job.
@ravijay007
@ravijay007 Ай бұрын
Love this guy ❤ first time I'm listening to a SLvlog video in 1x speed ❤️❤️❤️
@desilvachandima3750
@desilvachandima3750 Ай бұрын
සරල නිහතමානී මිනිස්සු ඒක අනිවාර්යයෙන්ම එහෙමයි❤❤
@YewanMethupa
@YewanMethupa Ай бұрын
බෲනෝ මාරයි.❤👍💐
@d.w.n.suranjith3421
@d.w.n.suranjith3421 Ай бұрын
really interesting discussion. got more & more ............ Thaks Both........
@stardustindigo
@stardustindigo 26 күн бұрын
අර.... ප්‍රියා සූරියසේන ට උපහාර සිංදු set එකෙන් මං ආසම එක තමයි භාතිය කියන ...... "ඇසුරින් මිදීලා"" love the way you sing , ❤❤ සහා අනික් පට්ට සිංදුව තමයි "උන්මාදනී හැංගුණා.. love it ❤️❤️"
@TechWithWicky
@TechWithWicky Ай бұрын
I was waiting for this ❤
@dulanjalamendis542
@dulanjalamendis542 28 күн бұрын
Thank you Bathiya and Santhush ❤️
@jayod4768
@jayod4768 29 күн бұрын
පැතු පෙම් පැතුම් එකට ගහන්න අදටත් Film Song එකක් නෑ..
@thakishademel9193
@thakishademel9193 Ай бұрын
Next Level BRUU 😍😍
@Roxchatzdabest
@Roxchatzdabest Ай бұрын
භාතිය තාමත් ඒ වගේමයි. මම තාමත් එදා වගේම අදත් භාතියට ආදරෙයි ❤
@mim3910
@mim3910 Ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනේජන්දේදෙන්නේ ආදරෙයි B&S ❤🎉
@beyondbdd4278
@beyondbdd4278 27 күн бұрын
BNS කියන්නෙ එයාලා මැරෙන දවසක අමරදේවට වගේ රාජ්‍ය ගෞරවය ලැබිය යුතු ලංකාවෙ සංගීතය වෙනස් කරපු ගාන්ධර්ව ඩබලක් මේ දෙන්නා 90දශකයේ සිට ලංකාවෙ සංගීතය විකාශනය වීම ගැන පොතක් ලිවිය යුතුයි මැරෙන්න කලින්...
@RumzJustBlaze
@RumzJustBlaze Ай бұрын
1st time I heard that Vasanthaye song was MOF 97 at Kularathna hall. Live . i remembered that hype.
@samanmanjula1107
@samanmanjula1107 29 күн бұрын
Oya kiwwa oyala kale youth eke problem valata solutions hewwa kiyala. Yes yamthak durakata ekata ekangai. Habai pahugiya avurudu keepayedima youth ekata thibuna lokuma problem eka oyala handunagaththada kiyana prasnaya mata thiyenava. E nisamai oyala youth ekata prasna hadapu paththe hitagaththe. Habai oyalage deshapalana adahas dareemata oyalata prasna kala nohaki aithiyak thiyenava. E gana no issues. Habai oyalage aramuna une youth eke problem ekata solutions hoyanna nam aththama problem eka one kaminma amathaka karala varadi thanaka hitagaththe ayi kiyala apahu harila balanna Mr. Bhathiya.
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo Ай бұрын
බෙහෙවින් ඉස්තුති බෟෟරැනො සර් වෙනස්ම දෙයක් කෙරැවා
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Ай бұрын
❤❤❤❤❤❤ superb 💯💯💯💯💯💯 need next episode immediately 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@byohan1
@byohan1 29 күн бұрын
කේලම්,ගොසිප් නැති පට්ට interview එකක්....අවුරුදු 25ක් ගියා භාතිය ගේ මේ වගේ interview එකක් එලියට එන්න...nice work bruno
@senadhi12
@senadhi12 27 күн бұрын
හොයගෙන ඇවිත් බැලුවෙ ❤❤❤
@MahasenBandara
@MahasenBandara Ай бұрын
Bruno, be honest - you didn't prepare for this, did you? 😅
@slvlogpodtalks
@slvlogpodtalks Ай бұрын
අඩේ හොඳටම ලෑස්ති වුණු පොට්කාස් එකක්😊
@MahasenBandara
@MahasenBandara Ай бұрын
@@slvlogpodtalks ඒ උනාට script එක run කරේ භාතිය වගේ තේරෙන්නේ. Story line එක හදාගෙන එන්නේ භාතිය. බෲනෝ අහන ප්‍රශ්නවලට උත්තරයක් නොදී භාතිය එයාගේ storyline එකේ කතාව ගෙනියනවා. End result එක මාරම සිරා. භාතියට එහෙම කරන්න දීපු එක හොඳයි බෲනෝ, it takes maturity and self confidence to let go of control.
@Asitha23
@Asitha23 Ай бұрын
Ade Bhathiya Santhush ❤😌
@banukamadushan7712
@banukamadushan7712 Ай бұрын
Bruno mn oyage fan❤😮
@praveenw77
@praveenw77 29 күн бұрын
භාතිය සන්තුෂ් අවරුදු විසි ගණන්වල කරලා තියෙන දේවල් ගැන ඇහුවම පුදුමත් හිතෙනවා , මම මොනවද කරේ කියල හිතෙනවා ,
@shanakavlogs5882
@shanakavlogs5882 Ай бұрын
Bathiya me para malimawata kathire gahamu. Please vote compass❤
@dinukana84
@dinukana84 29 күн бұрын
Next level Bruno
@exslider4547
@exslider4547 29 күн бұрын
මේක මරු..❤️
@chaturangamahesh4324
@chaturangamahesh4324 28 күн бұрын
woow. next level
@sameerawcm
@sameerawcm Ай бұрын
It's great to see two seasoned buffaloes together.
@jayarecordsofficial
@jayarecordsofficial 29 күн бұрын
බොහොම ස්තූති
@Nayomi198
@Nayomi198 29 күн бұрын
Forever favourites❤
@hirucent6023
@hirucent6023 Ай бұрын
දානකල් බලන් හිටියෙ ❤
@BhagyaSilva88
@BhagyaSilva88 Ай бұрын
සුපිරි වැඩක් ❤️❤️
@yasirukawshalya7798
@yasirukawshalya7798 Ай бұрын
🙌🏻❤️
@lalithsudarshana1302
@lalithsudarshana1302 Ай бұрын
Interesting ❤
@HarshakaKarunanayaka
@HarshakaKarunanayaka Ай бұрын
නියමයි...❤❤❤
@chamariobeysekera6366
@chamariobeysekera6366 29 күн бұрын
Api dan hamadama B&S show eka thamai.
@ayeshrh
@ayeshrh Ай бұрын
ඒක නම් සුපිරි
@freeguy18
@freeguy18 Ай бұрын
@mashaadikari8747
@mashaadikari8747 Ай бұрын
නියමයි 👍❤👍❤👍❤👍❤
@kasunD675
@kasunD675 Ай бұрын
ඒක මරැ🎉
@sajithgunaratna8996
@sajithgunaratna8996 26 күн бұрын
This presenter wouldv studied more about bns, before inviting bathiya. I was expecting more suitable questions from him
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 Ай бұрын
Very impressive
@au9680
@au9680 29 күн бұрын
Legends ♥♥♥
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
අය්යෝ බෲනෝ 'ඔවු මට තේරුන කියල කියන්න එපා ඔයා වැඩසටහන කරන්නෙ අපිට නං අපෙනුත් අහන්න තේරුනාද කියල..පිස්සු නැත්තං සෝක් 😂😂😂😂
@user-jl5lr6ld8n
@user-jl5lr6ld8n Ай бұрын
ඒක ඇත්ත, බෲනෝ උබට තේරුනාට අපිට තෙරෙනකම් හිටපං.😂😂😂
@AyeshChathuranga-md4fs
@AyeshChathuranga-md4fs Ай бұрын
Super bro
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Ай бұрын
සිහ ශක්ති වෙන්න කලින් කියන්නෙ, ලොකු කතාවක්……..
@shinithgunarathna
@shinithgunarathna 26 күн бұрын
❤️🥰
@sachinthasamaraweera3304
@sachinthasamaraweera3304 26 күн бұрын
බෲනෝ පොඩ්කාස්ට් එකක් ජීවිතේ පළවෙනි වතාවට කරනවා වගේනෙ,පුළුවන් නම් මේක ආයෙ මුල ඉඳලා අහලා ඊළඟ එක කරන
@sachinthasamaraweera3304
@sachinthasamaraweera3304 26 күн бұрын
කන්ටෙන්ට් එකට බොහොම ස්තූතියි
@damithroshankumara4532
@damithroshankumara4532 Ай бұрын
👍⭐
@Janaka_Nishantha
@Janaka_Nishantha Ай бұрын
😍
@hisharaperera678
@hisharaperera678 28 күн бұрын
මම නම් දැකපු අවස්තාවාදීම කලාකරුවො දෙන්නෙක්. මහ ලොකුවට fans ල ගැන කතා කලාට රටක් එකතු වෙලා අරගලයක් කරනකොට තමන්ගෙ වාසියට කටක් ඇරියෙ නැති අවස්තාවාදියො දෙන්නෙක්. Talent එක ගැන විවාදයක් නෑ
@rush3606
@rush3606 27 күн бұрын
පලයන් පකෝ යන්න උන් අකමැති නම් එන්නෙ නැහැ එච්චරයි තමන් දරන මතය හැම එකාම දරන්න ඔනැ නැහැ.
@hisharaperera678
@hisharaperera678 27 күн бұрын
@@rush3606 me mokekda me
@hisharaperera678
@hisharaperera678 27 күн бұрын
@@rush3606 unta kamathi deyak karanna thibuna un Gotawa path karanna kade nogihin hitiyanam. ehema hitiyanam sadda nathuwa hitiyata kisima prashnayak na. path karanna kade gihin sadda nathuwa inna eka thama awl
@SupremGeogrAphy
@SupremGeogrAphy Ай бұрын
❤❤❤👍
@erangafernando7100
@erangafernando7100 29 күн бұрын
Mulinma " Siri sangabodhi" aheddi api wewluwa... Puduma venasak Ape thaththala , eeta kalin papramparaawa B&S dihaa orawala baluwe😅❤ Wishing all the best B&S . Now my kids crazy love your work. They try to follow you..❤
@user-nkd
@user-nkd Ай бұрын
බෲනෝ මංජු නිස්සංක වෙනුවට jvp එක තෝරාගෙන නේද
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
මංජුවත් මාලිමාවට සම්පතක්...එයාවත් එකතුකර ගමු....කුහක කම නැතිනං නාගානන්ද මහත්තයත් වටිනව...
@NilminiAbeyratna
@NilminiAbeyratna Ай бұрын
මංජු ආවා පරක්කු වැඩී.....රැල්ල ගිහින්.. මහ මැතිවරණයටවත් ඉක්මන් උනොත්.....
@user-nkd
@user-nkd Ай бұрын
​@@shanthaperera2571 මංජු නිස්සංක, නාගානන්ද කොඩිතුවක්කු රටට සම්පත්. ඒ මිනිස්සු මුදලට ආත්මය විකුණා කන්නේ නෑ.
@beyondbdd4278
@beyondbdd4278 26 күн бұрын
නාගානන්ද කියන්නෙ නම් එච්චර හොද එකෙක් නෙවේ.
@dilshanwickramasinghe9975
@dilshanwickramasinghe9975 3 күн бұрын
Malimaweth wardi tynw manji kiyn widiytaa habai bruno oylath ratata adrei nm api mek waten nodi hoda minissu ek godkt damu oyalage wiwchanya wage sajith krnn ghin kelwawwoth eth watenw ned mt hithenw npp eke wadk krnn puluwn habi manjuala thw kuru hari waddo innwnm mada mathe aththtama mek hdnn oni kiyl ek thma krnn oni mek kiywawwoth klpna krl blnn aththtama oyala kiynw ned mek anthim aya wtunoth wtuna kiyl aththane eka mt hithenw sajithlage wrddk unoth apit blpmk krnn bari wei e athin mek hod ndda
@kalipa3654
@kalipa3654 24 күн бұрын
29:14 LP kiynne mokadda
@lahirurasanjana-m1r
@lahirurasanjana-m1r 29 күн бұрын
98 ඉදන් ගෙවල් වලින් බැනුම් අහගෙන අද වෙනකන් අහන BNS
@DioDiaz963
@DioDiaz963 27 күн бұрын
බෲනෝ ඔයා දන්න Short Form බලන හැමෝම දන්නවා කියල හිතන්න එපා. ඔයා Pod Cast එක කරන්නෙ ඔයාගේ ජය කියන්න නම්, ගෙදර අඩියක් පුඩියක් ගහන වෙලාවට ඕවා අහන්න. මිනිස්සු මේක බලන්නෙ අමුත්තා ගැන දැනගන්න මිසක් ඔයාගේ ලොකු seen බලන්න නෙවෙයි. ඒක නිසා එන කෙනාට එයාගේ පිළිතුර දිග අරින්න ඉඩ දෙන්න. ඔයාට තේරුනා කියල මගින් පැනලා කඩන්න එපා. Please. කරුණාකරලා.
@chandrananayakkara7183
@chandrananayakkara7183 Ай бұрын
Thanks Brunoooo❤
@user-bb5bb5ks7z
@user-bb5bb5ks7z 23 күн бұрын
අජිත් මුතුකුමාරණව ගේන්න අනිවාර්යයෙන්ම
@FaleelFarzan
@FaleelFarzan Ай бұрын
Handahane hilak 44 kalliya
@sajithgunaratna8996
@sajithgunaratna8996 26 күн бұрын
Bathiya cant be 22 years when he met sony team. Thats false
@bnsmusic
@bnsmusic 25 күн бұрын
was definitely 22 years and a few months in 1999 😊 sajith .... thats when the first few meetings happened, took over 24 months to get the matter finalised in end 2001 ... album launched in 2002
@praveenw77
@praveenw77 Ай бұрын
වයසට යන්නේ නැති බෙහෙත කියන්නකෝ
@srikanthsamaraweera1323
@srikanthsamaraweera1323 Ай бұрын
Skin clinic, Mosh etc.
@user-qm1fl5lm5f
@user-qm1fl5lm5f Ай бұрын
Kalayak mara adaraya karapu 2nk bathiya santhush namuth meyala dura dega nobala desapaluwanta kade geya brunola mahalokuwata kathakarana rate parehaneyata me kala karayoth aithi desapaluwanta song heduwa meyala WEDAKARANA APE VERUWA (GOTA KALAKANNEYATA) mathakane
@user-yt8rg3jh9s
@user-yt8rg3jh9s 5 күн бұрын
ඒ සින්දුව bns හදපු එකක් නෙමයි.. ඔයා comment කරන්න කලින් ඒ ගැන හොයල බැලුවොත් හොදයි නේද? 😊 මොකද නිකරුනේ කාටවත් චෝදනා කරල ඵලක් නෑනෙ..😮
@ishaanblack2049
@ishaanblack2049 Ай бұрын
වසන්තයේ සිංදුව උස්සපු මෙලඩියක් කියලා අද දැනගත්තේ. Looks like my whole childhood was a Fake. 😂
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq Ай бұрын
Dapan uttoo ilaga epiya ikmanatama...😑😔😑😑😑
@harshanathilina6601
@harshanathilina6601 Ай бұрын
හුගක් වැරදුනු තැන් තියනවා බෘනෝ ඒ කොන නැති කරගන්න එපා කොනකට වෙලා ටොං පච අහලා එක එකාගේ විශේෂන්ම මුගෙ 😌😌
@mr.noutorios8460
@mr.noutorios8460 Ай бұрын
Anith episode ekath dapan bruno 😡🤬🤬🤬
@KaushalyaGurudeniya-n6w
@KaushalyaGurudeniya-n6w 27 күн бұрын
බම්බුව තමයි. කතෘ භාගය ගන්න කතා කරනකොට ෂේප් එකේ කර ඇරල tv වැනල් වලට කඩේ ගිය පිංපියෝ
@tharindunuwan1819
@tharindunuwan1819 23 күн бұрын
Me thadiya bathiyt ktha krnn den na nd poddk idpnko ktha krnn dela kata wahan
@oshadaattanayake7313
@oshadaattanayake7313 25 күн бұрын
බෲනෝ, ආ ඔව් , ආ හරි හරි , ඔව් ඔව් තේරුනා ගගා චොර කරනව pod භාතිය කියන සමහර ඒව music composing වලත් ගැබුරු දේවල් ඒවත් ආ හා ඔව් ගගා හූමිටි තියද්දි හෙන ගොන්
@ractsr7797
@ractsr7797 26 күн бұрын
බෘනෝ.. පනින්නෙපා බන්.. භාතියට හොදට කතාව කියන්න පුලුවන්... 😡
@virajgodakanda3049
@virajgodakanda3049 Ай бұрын
ඉන්දියන් හිංදි රැල්ල නැවැත්තුවේ...කවුද...සන්ෆලවර් නේද...
@srikanthsamaraweera1323
@srikanthsamaraweera1323 Ай бұрын
වෙන්න පුළුවන් හැබැයි. උන් කොත්තු ගහන සද්දෙට හින්දි සින්දු කියන්න ගත්තාම ගොඩක් ඒව එපා උනා තමයි.
@user-yu6te1vw9w
@user-yu6te1vw9w Ай бұрын
Neththara karanna Kalin awrudde Thamai muththara kale 😂😂😂
@indranieanthony3342
@indranieanthony3342 Ай бұрын
Not impressed
@subscriber-lu6fb
@subscriber-lu6fb 28 күн бұрын
Oc
@nirmalperera6256
@nirmalperera6256 Ай бұрын
Superb❤❤
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 46 М.
සුද්දිට වියදම් කළේ මං | Upul Shantha Sannasgala
1:05:08