Music Vibes Program 01 | Erandi Heshani | MMC TV USA

  Рет қаралды 34,683

MMC TV USA

MMC TV USA

Күн бұрын

Пікірлер: 71
@kkmagret7303
@kkmagret7303 3 ай бұрын
දැයේ පිනට පහල වූ දරුවෙක් ,ඇදුම ගැයීම ,රුව හරිම සුන්දරයි .තෙරුවන් සරනයි දුවේ ......!!!!
@EreshaPriyadarsani
@EreshaPriyadarsani 10 ай бұрын
අද විතරක් කොහෙද .හැමදාම ලස්සනයි.හැමදාම බැබලෙනවා❤❤❤
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 11 ай бұрын
එරද්දිගෙ හඩින් මේ ගීතය ලස්සනටම ඇහුවෙ❤❤❤
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 11 ай бұрын
සතුටුයි ,ආරම්භය සුභයි, ජය වේවා , සුභ පැතුම් from Switzerland
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 11 ай бұрын
Hodama kena palaweni wada satahanata genawe mama harima adarei harima nihatamani.daruwek ohoma yamu budusaranai.
@koswattagekenesten
@koswattagekenesten 3 ай бұрын
The programme was absolutely beautiful. I loved how they used minimal instruments and gave priority to vocals. "එරන්දි හේෂානි" සිය අපූර්ව කටහඬින් සියලුම ගීත අපූරුවට ගායනා කළ අතර ඒ සෑම එකක් සඳහාම අපූරු පැහැදිලි කිරීමක් කළාය. ඇය මුල් පිටපත පිටපත් නොකර එයටත් වඩා ගීතය රසවත් කරමින් ගායනා කළ ආකාරය මම විශේෂයෙන් අගය කරමි. I hope the program organisers continue to bring in more talented artists in the future. ස්තූතියි.
@ShanthiAbayawardana
@ShanthiAbayawardana 26 күн бұрын
හරිම ලස්සනයි. සංගීතයට පෑ,යූ තරුවක්❤
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 4 ай бұрын
හරිම ලස්සනයි දෝණී ඔයාගෙ අනාගතය දිනෙන් දින දියුණු වේවා තරුවක් මෙන් දිලේවා ,තෙරුවණ් සරණයී දෙවි රැකවරණයී
@PushpaDeSilva-n3h
@PushpaDeSilva-n3h 10 ай бұрын
Congratulations Erandi duwa. You are so Talented Puthe. ♥️
@chandaniwickramaarchchi7768
@chandaniwickramaarchchi7768 11 ай бұрын
පුතේ හරිම ලස්සනයි ජය වේවා ❤
@nimal787
@nimal787 10 ай бұрын
අනුන්ගේ ගීත ගයනවිට එම ගීත බිහිකල කලාකරැවන්ගේ නම් සඳහන්කර ඔවුන්ට ගරැ කිරීම බෙහෙවින් මැනැවිය. තරැණ ළමයින් මේ ගැන දැනුවත් කිරීම වැඩිහිටි කාගේත් යුතුකමය.
@TennisonFonseka-yb8mj
@TennisonFonseka-yb8mj 9 ай бұрын
ඇත්තෙන්ම ඒ කරුන ගැන සලකාබලනවනම් ඉතාමත් අගෙයි....
@chandana56
@chandana56 9 ай бұрын
Beautiful! Awesome!👏👏👏
@gunithachandrika7387
@gunithachandrika7387 11 ай бұрын
එගොඩ හ යන්නෝ මෙගොඩ හ යන්නෝ ගීතය ගයනවා .හරිම ලස්සනයි .දුව ඔයාගේ අනාගතය ලස්සන ම වෙිවා .ඔයත් හරිම ආකර්ශනීය යි.බුදුසරණයි .සියළු දෙවි රැකවරණයි .❤️❤️❤️❤️❤️🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samithagoonatillake9730
@samithagoonatillake9730 11 ай бұрын
Budu saranai duwa
@ShamilaWendakoon
@ShamilaWendakoon 11 ай бұрын
Superb ❤
@dulanigu_
@dulanigu_ 11 ай бұрын
Wowww, so amazing! great production!
@kanchanamallikarachchi8227
@kanchanamallikarachchi8227 11 ай бұрын
Very Beautiful👏💯
@basnayakakusum1017
@basnayakakusum1017 4 ай бұрын
අලුත් පරපුරේ ගොඩක් අය බලන්නෙ තමන්ගෙ හැකියාවෙන්, දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙන්න නෙවෙයි. උඩටත් නැති පහලටත් නැති බාගෙට නිරුවත් වෙලා ඇවිත් කැරක් කැරකි ප්‍රදර්ශනය වෙන්න. .එරන්දිගෙ ඇඳුම් හැමදාම ලස්සනයි මට එයා වැඩියම ලස්සන කොල්ලෙක් වගේ ඇඳලා ආවම...මොන ඇඳුම ඇන්දත් සංවරව අඳිනවා..හොඳ දෙමව්පියන් පස්සෙන් ඉන්නවා කියන එක හොඳින්ම පේනවා ..ඔබට ජයවේවා..අපේ රටේ නෙවෙයි ලෝකයටම ජනප්‍රිය වෙන්න කියලා ඔයාට සුබ පතනවා
@neelasilva5886
@neelasilva5886 11 ай бұрын
Great sweet voice, love you god bless you where ever you go & in what ever you go.
@neelasilva5886
@neelasilva5886 11 ай бұрын
Sorry what ever you do.
@praveenagunarathne3414
@praveenagunarathne3414 11 ай бұрын
Very nice good luck doni❤️❤❤👍🎼🎶🎵
@rajanimal-ey5vp
@rajanimal-ey5vp 26 күн бұрын
හරිම හරවත් program එකක් . Erandi හිතන වීදිය එයාගෙ වයසට වඩා පරිණතi. ❤🎉Good luck Erandi! Theruwan saranai !
@leelakumarage3940
@leelakumarage3940 11 ай бұрын
Excellent May triple jem bless you puthe
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 11 ай бұрын
Lovely programme... enjoyed... Erandi you are a great singer... love your singing and you are a well mannered girl... keep it up dear. May God Bless you! ❤
@mahawaththesubodha6608
@mahawaththesubodha6608 4 ай бұрын
බුදුසරණයි.
@kumariperamuna7453
@kumariperamuna7453 11 ай бұрын
Arambhaya hondai. Erandi ❤
@deepthivitharana7212
@deepthivitharana7212 11 ай бұрын
Excelent❤❤❤
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 2 ай бұрын
Àadaraneeya daruwek ❤ good luck erandioba itha daksha daruwek😂❤❤❤❤❤❤
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 11 ай бұрын
Adarei Erandi duwa❤️. Theruwan saranai 🙏. Siyalu devi rakawarana duwata. Jaya wewa.
@LokugeChandralatha
@LokugeChandralatha 6 ай бұрын
ගොඩාක් ආදරනිය දුවක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දුවට ❤❤❤❤❤
@serimaserima2019
@serimaserima2019 9 ай бұрын
ආදරෙයි දුවට බුදුසරණයි ගලා ගෙන යන දිය ඇල්ලෙන් දිය දෝතින් ගත්තා වගේ තමයි එතරම් ලස්සන, සොන්ස් හඩක් ❤️🥰❤️නිරෝගී බාවය ලැබේවා ❤❤❤❤ආදරෙයි
@allencoldwater8083
@allencoldwater8083 11 ай бұрын
great program.
@basnayakakusum1017
@basnayakakusum1017 4 ай бұрын
Best program..Good luck
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 4 ай бұрын
Eya hari sanwaraye. Lassanaye gahanu lamayek itha respectable daruwek.Labewi loku asset wadayak.!
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 4 ай бұрын
Aseerwardayak
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 11 ай бұрын
woooow Erandi
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 9 ай бұрын
තෙරුවන් සරණයි දුවට
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 4 ай бұрын
බුදුසරණයී මැණික ❤🎉🎉🎉❤
@sanathbasnayake6472
@sanathbasnayake6472 11 ай бұрын
In future programs please don’t forget to mention the original artist’s name, lyricist and composer of the song. Nice program, all the best.
@myview1015
@myview1015 11 ай бұрын
Totally agree . I believe it’s a must. We all should show gratitude and give due respect to the ones who deserve .
@senusamuditha7963
@senusamuditha7963 6 ай бұрын
ආදරෙයි එරන්දි ❤ ලස්සනයි ❤
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 3 ай бұрын
Erandi ❤❤❤❤
@bandulakuruwita-arachchi6111
@bandulakuruwita-arachchi6111 4 ай бұрын
Hardayangama gaayanayak duwa.jayama wewaa!Taruwan satanai!🎉
@maithrisilva8985
@maithrisilva8985 11 ай бұрын
,🎉🎉🎉😊
@sriyaniwick4413
@sriyaniwick4413 10 ай бұрын
Oya godak honda duwak eda idanma ada wenakanma oyage nihatamanikama ekama wage oya bawanawak wage❤❤❤
@padmakanthi2833
@padmakanthi2833 11 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍
@thejaseneviratne8223
@thejaseneviratne8223 3 ай бұрын
Obe gayanaya bawanawak ..❤❤🙏🙏😌😌😊
@upaliranasinghe4393
@upaliranasinghe4393 10 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 2 ай бұрын
එරන්දි හේෂානි දුවට මම මගේ දුව කියල කියන්නෙ දුවගේ යහපත් අදහස් සංවරශීලී ඇදුම් දක්ෂතාව ආදී හැම දෙයක්ම නිසා දුව හරි වාසනාවන්තයි ආදරණීය අම්මාගේ තාත්තාගේ රැකවරණය ලැබීම නිසා ඔබට මේ යහපත්කම රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ආදරණීය දුවේ
@ashafonseka
@ashafonseka 4 ай бұрын
My Favorite just absolutely brilliant
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 25 күн бұрын
Puthe oya ratatama adharsamath gaikawak wenda.atheethe dhesapalakayange kunu godak dhakkoth ethana niliyak innawa.oya me babalenda patan gannawa witharai thawa godak dhura thiyanawa.ammai,appachchi gen thora lokauak naha.e dhenna langin inda.sadha sadhak men babalewa chuuti patiya❤❤❤❤❤❤❤❤❤❤❤mama munata dhakala nathiunath kawadhahari langa dhakkoth katha karanda asai.theruwan saranai,thisthun keortiyak dhewiyo me dhalulana sampath rakadhewa. .
@dasunpramuditha8536
@dasunpramuditha8536 Ай бұрын
She is a great
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 11 ай бұрын
I like Erandi and her songs.but I like more egadaha yanno songs.
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 27 күн бұрын
Ane putha oyage katahadata wagema,oyatath goda,godaak adharei.❤
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 11 ай бұрын
@RAZETA07
@RAZETA07 5 ай бұрын
speechless ❤️❤️❤️
@menekakarunanayake4548
@menekakarunanayake4548 5 ай бұрын
She is amazing ❤
@leelaratnealuthge
@leelaratnealuthge 11 ай бұрын
👍
@sriyaniekaluaggala.2256
@sriyaniekaluaggala.2256 11 ай бұрын
@sanathperera8028
@sanathperera8028 3 ай бұрын
නන්දා මාලිනීගේ හඬ. හදවතට කතා කරන්න පුළුවන් රටක් නෙවෙයි ලෝකයක් පිනවන්න තරම් භාග්‍යවන්ත හඬක්. නන්දා මාලිනියි කියන්නේ හදවතේ ගායිකාවක්. අසමසම කියන්නේ. ඔන්න ඕකට. ඒ ශානිටත් තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ හැකියාවට එය හැකියාවට සමහරවිට බොහෝ දේ කෙරෙයි.
@Warnhar
@Warnhar 11 ай бұрын
Actually appreciate about this program doo you can do it by the way try to do some vocal practice and open your voice (අකාරය) send it freely don’t hide.❤ Voice training is more important for the music. Good 👍🏻
@jayanthadarmasena8681
@jayanthadarmasena8681 6 ай бұрын
❤puta.oyata.taruwan.saranai
@hemaliarachchige7788
@hemaliarachchige7788 6 ай бұрын
Today you dressed in a very modest way ,looks like an anjel.
@HemathaRathnasekara-ej1rp
@HemathaRathnasekara-ej1rp 11 ай бұрын
🩷🩷🩷👍👍👍
@renukadabare-z2j
@renukadabare-z2j 11 ай бұрын
Superb❤
@sriyaniarachchige5395
@sriyaniarachchige5395 10 ай бұрын
@damithpdesilva
@damithpdesilva 9 ай бұрын
Excellent❤❤❤
@nipunihansika4923
@nipunihansika4923 26 күн бұрын
Superb❤❤
Music Vibes Program 02 | Amila Nadeeshani | MMC TV USA
57:23
MMC TV USA
Рет қаралды 3,1 М.
Every Erandi Heshani Performance | The Voice Teens Sri lanka 2020
28:35
The Voice Sri Lanka
Рет қаралды 510 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Music Vibes Program 03 | Nathasha Perera
1:19:03
MMC TV USA
Рет қаралды 19 М.
Music Vibes Program 06 | Nuwandhika Senarathne
48:43
MMC TV USA
Рет қаралды 26 М.
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 148 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН