තාත්තාගේ ලයිසන් එක "එරන්දි" - Voice Teen එරන්දිගේ සංවේදී කතාව.. Erandi Heshani | The Voice Teens

  Рет қаралды 301,944

Sirasa FM

Sirasa FM

Күн бұрын

තාත්තාගේ ලයිසන් එක "එරන්දි" - Voice Teen එරන්දිගේ සංවේදී කතාව..
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
------------------------------------------------------------------------------------------------------------
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.co...
AppStore
apps.apple.com...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Lakai Sikai Sooriya Sirasai:
• Lakai Sikai Sooriya Si...
Sirasa FM Samanala Sirasa Sati Pasala:
• Sirasa FM Samanala Sir...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: / sirasafm
Twitter: Si...
Instagram: ...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...

Пікірлер: 331
@yvenjellorathnasuriya3133
@yvenjellorathnasuriya3133 4 жыл бұрын
අඬන්නැතිව,ඇඩෙන්නැතිව බලන්න බෑ..ආදරණීයයි... ඒ වගේ දරුවෙක් ලබන්න දෙමාපියනුත්,එවැනි දෙමාපියන් ලබන්න දරුවනුත් වාසනාවන්තයි.සුබ පැතුම්
@hirujohn373
@hirujohn373 4 жыл бұрын
මම ඔයාගේ "එගොඩහ යන්නෝ" ගීතය කීප වතාවක්ම බැලුවා. ඒ හැම වතාවකම ඔයාගේ තාත්තාගේ ඉහවහා ගිය සතුට දැකලා මට කීප වතාවක්ම ඇඩුනා. You guys r so lucky to have a Dad like him. 💕
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
මගේ තාත්තා වගේ..❤️ තාත්තගෙ මොනවහරි දෙයක් නැති උනාම මන් තමයි හොයලා දෙන්නෙ අනිවාර්යයෙන්.. පොඩි කාලෙ තාත්තා ගෙදර එන වෙලාවට සෙල්ලම් කරන එක පැත්තක දාලා දුවලා ඉවරයි 😇තාත්තා තමයි මගෙත් හොදම යාලුවා 😇❤️ තාත්‍තා කෙනෙක් දකින්න ආසම දේ තමන්ගෙ දරුවා දිනන එක ❤️ ගොඩක් වටින දෙයක් මේ vedio එකෙන් හැමෝටම දෙනවා..😇🙏 මගෙත් තාත්තා තමයි energy එක❤️💪 අම්මා තමයි හෙවනැල්ල ❤️😇
@mahelachathuranga7546
@mahelachathuranga7546 4 жыл бұрын
හරිම නිහතමානි තාත්තා කෙනෙක් හැමෝටම මේවගේ තාත්තල ලැබෙන්නෙනෑ😔❣.බුදුසරනයි දෙන්නටම❤️
@statusvedio2277
@statusvedio2277 4 жыл бұрын
හ්ම්ම්.
@wasanafernando7734
@wasanafernando7734 4 жыл бұрын
හැමෝටම වගේ හොඳ තාත්තලා ලැබී හිටියත් මෙම තාත්තා වගේ අපගේ හුගක් තාත්තලාට ඒ තාත්තලාගෙ හිත තුල අප ගැන තිබෙන ආදරය, සෙනෙහස,පෙන්වීමට , අපගේ තාත්තලාට කෙරෙන්නේ නැහැ, ආදරය සෙනෙහස තිබුණත් එය ප්‍රකාශ කරන ආකාරය අපෙ තාත්තලාට අවබෝධ කරගෙන නැහැ.ඹයාලා මොකක්ද මේ ගැන හිතන්නේ??????? (මගෙත් අම්මා මම පොඩි කාලේ මියගියා, මගේ තාත්තාට ආදරය සෙනෙහස පෙන්වීමට දනේ නැහැ.නමුත් අපව රැක බලා ගෙන ඇති දැඩි කලෙ තාත්තා...😭😭😭😭😭🤔🤔🤔🤔
@jayasirinayanananda
@jayasirinayanananda Жыл бұрын
​@@wasanafernando7734😮
@C424c424
@C424c424 4 жыл бұрын
තාත්තාගෙයි දුවගෙයි බැඳීම සoසාරගත බැඳීමක් ❤❤❤
@nilminibakmeewatte2932
@nilminibakmeewatte2932 2 жыл бұрын
Harima lassanai oyat katahadat ❤️
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
❤❤❤🙏🙏👍
@Manuladissanayakaofficial
@Manuladissanayakaofficial 4 жыл бұрын
නිරායාසයෙන්ම ගීත ගායනා කරන එක තමයි නියම දක්ශකම ඒක ඔයාගෙන් උපරිමේ දකිනවා මන්❤️❤️
@nishnish9832
@nishnish9832 4 жыл бұрын
ගොඩක් සංවේදී වුනා..කදුලු ආවා..මගේ අප්පචිචීත් මේ තාත්තා වගේම තමයි..කාගෙත් අම්මා අප්පචිචී තමන්ගේ දරුවන්ට මේ වගේම ආදරෙයි..දරුවන් දෙමව්පියන්ට තියෙන ආදරය සෙනෙහසත් ඒ වගේ තමයි..👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦💖
@somarathnaedirisinghe1003
@somarathnaedirisinghe1003 4 жыл бұрын
Hi
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
ඔයාගේ තාත්තා එගොඩහා යන්නෝ සිංදුව කියනවෙලාවෙි සතුටින් නටපු එක බලන්න මම යු ටු බි එකෙන් ඒ සින්දුව සිය වතාවකට වැඩිය බැලුවා ඔයාගේ ඒසිංදුවත් මාරම ලස්සනයි නංගි දුර ගමනට සුබ පැතුමි 👍👍👍🌷🌷❤💚💜️👀👀👀
@EreshaPriyadarsani
@EreshaPriyadarsani Жыл бұрын
ඇස් වලට කදුලු අවා.මාරම සොක් උන.මගෙ පන❤❤❤
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඇස්වලට කදුලු ආවා.දුවෙක්ට තාත්තා කියන්නෙ මුලු ලොකෙම, අපෙ රටට මිනිපහනක්. දුව ඔයා..තෙරුවන් සරණයි බොනික්කි
@maashisdiary6462
@maashisdiary6462 4 жыл бұрын
මේ වගේ දෙමපියන් - දරුවන් ගේ බැදීම් සසර බැදීම්.......මගේ රත්තරන් තාත්තා මට නැති උනා..ඒක හින්දා මට මේ බැදීම තවත් හොන්දට දැනේනවා.....මගේ රත්තරන් තාත්තාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 මේ සහෝදරියටත්, තාත්තා ටත්, පවුලේ සැමට ත් හොන්දකම වෙවා!
@pubudukalansooriya521
@pubudukalansooriya521 4 жыл бұрын
❤ ❤ සුභ පැතුම් එරන්දි. තෙරුවන් සරණයි තාත්තා ..
@sadeepanuwan1925
@sadeepanuwan1925 4 жыл бұрын
මම වොයිස් ටීන් එකේ කැමතිම කෙනා..ඔයා වෙනුවෙන් මැසේජස් දැම්ම සෑහෙන්න ෂිට් ඔයා තමා එක නගා🥺🥺❣️❣️❣️❣️🔥🔥🔥
@leenamadhavi2681
@leenamadhavi2681 4 жыл бұрын
Math ekagai
@ridmiHansani7447
@ridmiHansani7447 4 жыл бұрын
මාත් කැමතිම කෙනා
@kumarikumudu935
@kumarikumudu935 4 жыл бұрын
Brandi.duwe.mama.harima.asawen.oyage.sindu.ahanne.godak.karya.bahula.thiyeddith.asai.duwu.suba.pathanawa.duwe.mama.dubai.sita.egodaha.yanno.kiyannako
@Mr.වීරේ
@Mr.වීරේ 4 жыл бұрын
උබ නම් මාරම කෙල්ලෙක් බං වරදින්නෙ නෑ තාත්තා තමයි එනජි එක අම්මා තමයි හෙවනැල්ල ඒ වචනට ටික නම් පට්ට ❤️❤️❤️❤️
@nipunihansika7011
@nipunihansika7011 4 жыл бұрын
තාත්තයි දුවයි හරිම ආදරණීයයි😊❤️
@malshadisasekara9334
@malshadisasekara9334 4 жыл бұрын
Omg she looks beautiful more than blind auditions 😍😍❤️
@madu7005
@madu7005 4 жыл бұрын
පොඩි කාලෙ මාත් තාත්තාගෙ පස්සෙන් එල්ලිලා යන්න ගිහිල්ලා හැමදාම අම්මගෙන් ගුටි කනවා 😃.. ඒත් ඉතින් මාත් අත අරින්නෙ නෑ වැඩේ ☺️
@tharushinavoda24
@tharushinavoda24 4 жыл бұрын
Man wage..😍❤😀
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ඔයාගෙ තාත්තවගේ කෙනෙක් ලබන්න ඔයාබගොඩාක් පින් කරල ඇති නංගා බුදු සරණයි
@godlovesu3754
@godlovesu3754 4 жыл бұрын
Aththetame e wage aderayak labanne godak pin thiyenne oni
@mlsworld2327
@mlsworld2327 4 жыл бұрын
Eka aththa hamotama.mehema.thaththala.hambenne.na.me.wage thaththalata hde hwasa wadinna.one
@nirmanishamike7406
@nirmanishamike7406 4 жыл бұрын
Hey
@nirmanishamike7406
@nirmanishamike7406 4 жыл бұрын
@@godlovesu3754 .
@niroshanmaherabage8284
@niroshanmaherabage8284 4 жыл бұрын
Eka nm sahathika aththa
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
හැම අම්මා තාත්තා කෙනෙක්ම එරන්දි දුවගේ අම්මා තාත්තා වගේ වේවා ලොව සෑම දරුවෙක්ම සතුටින් ජීවත් වේවා!!!
@namaligunasakara
@namaligunasakara Жыл бұрын
හරිම ලස්සනයි ගීත ගායනයේ හැකියාව. වාසනා වේවා ඔබට
@Tharushiishara
@Tharushiishara 4 жыл бұрын
ඔයා වගේම තාත්තත් ගොඩක් නිහතමානි, ඔයා වගේම තාත්තත් ගොඩක් ලස්සනයි...
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
රත්තරනේ ඔයාට බුදු සරණයි ! වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මැණික .ඔයාගෙ හඩ රැකගන්න පුතේ.
@threesisters870
@threesisters870 4 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාට නංගී.... 💖💖දෙමව්පියන් ට ආදරේ ලමයින්ට කවදාවත් වරදින්නේ නෑ 💕ඔයා ට ලස්සන අනාගතය ක් තියෙනව... සුභ පතනව මම ඔයාට හදවතින්ම ♥️♥️♥️♥️
@lidiyajayamanna6946
@lidiyajayamanna6946 4 жыл бұрын
ERANDI and Father oyala dennatama godak adarei . voice Wala kochchara visil sadde ahunath erandige thaththage visileka apitath adura gaththaki echchara ape kan walata sameepai God bless you...
@sahanifernando447
@sahanifernando447 4 жыл бұрын
තෙරුවන්සරණයි නංගියෝ ඔයාලට.. තාත්තාට අම්මාට තමන්ගේ මුලු පවුලටම ආදරේ ළමයෙක්ට කවදාවත් වරදින්නෑ.. ඔයාම හරිම ආදරණීය පවුලක් ඉන්නේ.. ගොඩක් පිංවන්ත කෙනෙක්ටයි එහෙම පවුලක් ලැබෙන්නෙ.. තෙරුවන්සරණයි පැටියෝ.. 😘😘
@thichistyle
@thichistyle 4 жыл бұрын
මේක බලද්දි ඇඩෙනවා. හරි ආදරණීය පවුලක් ඔයාට ඉන්නේ. Good luck නංගා 😍😘
@slhacker7853
@slhacker7853 4 жыл бұрын
මගෙත් තාත්තා හිටියනම් කියල හිතුනා
@wasanafernando7734
@wasanafernando7734 4 жыл бұрын
අම්මාව හුගක් ආදරයෙන් රැකබලා ගෙන, අම්මා ගේ සිත නිතරම සතුටින් තියන්න.ඔයාට ඉතාම වාසනාවන්ත කාලයක් ලබා ගැනීමට හැකි වේවි.තෙරුවන් සරණයි, දෙව් පිහිටයි ආරක්ෂා වයි.
@samadhipeiris2995
@samadhipeiris2995 4 жыл бұрын
Hmm mtath ekma hithuna😓
@trieshapriyadarshani9608
@trieshapriyadarshani9608 4 жыл бұрын
😢😢😢😢😢😢😢
@wasanafernando7734
@wasanafernando7734 4 жыл бұрын
@@samadhipeiris2995 ඹයාට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි ආදරණීය සහෝදරිය, දුක් වන්නට එපා.ඹයාට දැන් ඔයාගේ ආදරණීය තාත්තා නැති වුවත් ඹයාගෙ, අම්මා,(අම්මා තරම් වටිනා සම්පතක් දරුවන්ට තවත් නැහැ.) හැබැයි අප හැමෝම අපට දැනටත් අපත් සමග ජීවත් වෙන, පවුලේ සියලුම සහොදර සහොදරියන්ව, නෑදෑයින් සහ අවංකවම සෙනෙහසින් ඹයාගෙ යහපත දියුණුව සඳහා කටයුතු කරන යහළුවන් ඇතුළු දැන් ඔයාගේ වටේ සිටින අයව ආදරෙන් රැකබලා ගන්න. ඒ අයගෙන් සිදුවන පුංචි වැරදි ගනන් ගන්නේ නැතුව,ඹයාගෙ වටා සිටින එම අය සමග කිසිවිටෙකත් තාත්තාව හො වෙනත් අයව සංසන්දනය කරන්න එපා. අපි හැමෝම විවධ වෙනස් අය.හැහවිටම තමන්ගේ ආගම අනුව ඉතාම යහපත් ජීවිතයක් ගතකරන්න.ඹයාගෙ මතු අනාගතය ඉතාම වාසනාවන්ත සාර්ථක වන බවට ඒකාන්ත වශයෙන්ම හෙතු තිබෙනවා. ඹබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,🙏🙏🙏
@poojaparami
@poojaparami 4 жыл бұрын
Good Luck Erandi! & You are so lucky to have such parents! ❤️
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 4 жыл бұрын
Proud of Sri Lankan ..great daughter.. You must produce your own creation..we are awaiting for that day.. YOU CAN..CAN.. CAN... Budusarani Deviphitai
@ediekonara9657
@ediekonara9657 2 жыл бұрын
දූ එරන්දි ඔයාගේ තාත්තා මගේ දෑහැට දැක්කේ අදයි. ඉතිං මගේ දෝනියේ නුඹේ තාත්තා වගේම මම ඔයාට ආදරෙයි මගේ කිංකිනි කෝකිලාවියේ. ඔයාට යම් සේ තාතාගේ සුභාශිංසනය ලැබෙනවාද මමත් එයාකාරයෙන්ම දෝනීට දෝනීගේ අනාගතය වෙනුවෙන් ආශිංසනාශීර්වාද කරනවා. නුඹට ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී !
@binolijayamali2469
@binolijayamali2469 4 жыл бұрын
තාත්තා ❤️😭
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
අනේ හරිම හොඳයි ආදරණීය තාත්තා කෙනෙක් ඒ සතුට අපටත් සතුටක්
@priyangakumuduni2476
@priyangakumuduni2476 4 жыл бұрын
Puduma දක්ෂ duvek inna නිහතමානී ආදරණීය තාත්තා ...
@kumudugajaman4625
@kumudugajaman4625 4 жыл бұрын
Wow නියමයි බුදුසරණයි
@thilinamadusanka2759
@thilinamadusanka2759 4 жыл бұрын
අම්මා තමා හෙවනැල්ල, තාත්තා තමා එනජි එක. 😢😢😘❤❤🌷
@චානුවා
@චානුවා 4 жыл бұрын
මේ තාත්තගෙ සතුට දැක්ක හොදටම අපි👍
@mudithaswamendra8558
@mudithaswamendra8558 4 жыл бұрын
ඒ තාත්තාගෙයි දුවගෙයි ආදරයට ඇස් වහක් නොවදීවා....❤❤❤❤❤
@edithsmith6372
@edithsmith6372 Жыл бұрын
I love this girl she got a blessed voice god blessings to you and ur family darling girl stay bless 🙏🌹🌹❤❤❤
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
ලස්සන වෙලා 😍
@RoRo-ws2ew
@RoRo-ws2ew 4 жыл бұрын
ගොඩක් සතුටුයි එරන්දි දුව ඔයා ගයනාකල හැම ගිත හරිම ලස්සනයි ගොඩක් පරක් ඇහැවා ඔයාට ලස්සන ආනගතයක් තියෙනවා ඔයාගෙ තාත්තා අම්මා හරිම වාසනාවන්තයි පරිස්සමින් යන්න ඔය ගමන් බොහොම ඉවසිමෙන් iiiiiii ගොඩක් ආදරෙයි බුදුසරණයි 💕😍💕(මම මානෙල් රාජපක්ෂ )
@rashidhameen5743
@rashidhameen5743 4 жыл бұрын
Awesome video of father and daughter love bond. Father - Energy / Mother - Shadow Erandi is luck to have a loving father to give her the much needed support and energy to get that far in the voice teen was a dream come true to her. Your awesome and was very beautiful on the stage and keep up the good work. Wishing all the very best in your future endeavours .
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
අනේ මට මේ vedio එක බලන්න අමාරුයි ...😢😢😢😢..හරිම සන්වේදී.
@igcas
@igcas 4 жыл бұрын
මටත් 😢
@rohiniekanayake2163
@rohiniekanayake2163 4 жыл бұрын
You have a great range in your voice , you proved it with different type of songs from the Blind Audition to the final, and you deserved to win ,but unfortunately Srilankan vote defeated you . Keep up the good work . All best.
@inokadilrukshi8731
@inokadilrukshi8731 2 жыл бұрын
මම දන්නවා මෙයාලාගේ සෙනෙහස මොකද මගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ මෙි වගේ තාත්තෙක් ලබන්න දරැවෝ හරිම වාසනාවන්තයි එරන්දි කියන්නෙත් එවගේ දරැවෙක් තමයි අැත්තටම සතුටුයි෴෴
@Allinone-qg2fo
@Allinone-qg2fo 4 жыл бұрын
මන් ඔයාගෙ තාත්තාට හරිම ආසයි
@shakyachamudi5242
@shakyachamudi5242 4 жыл бұрын
Oya maarama dakshai. Good luck❤😘🔥
@tharangasilva1806
@tharangasilva1806 4 жыл бұрын
Math ඔයාට SMS damme නංගී .මම හිතුවෙ ම ඔයා win කරයි කියලා .ගොඩාක් දුකයි ..eth ඔයා දිනුම් nango..හැමදාම සතුටින් inna..බුදු සරණයි
@nimashadilani5645
@nimashadilani5645 4 жыл бұрын
❤ ❤ ❤ ❤ voice teen එකේ නිහතමානි දක්ෂම දරුවෙක් ඔයා.
@inushikajayathilaka2001
@inushikajayathilaka2001 4 жыл бұрын
අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා....මං එරන්දි නංගිව චූටි බට්ටා කාලේ ඉදන් දන්නවා එයා මගේ ඉස්කෝලේ නිසා....බට්ටා වගේ හිටපු ඒ දග මල්ල දැන් ඉන්න තැන දැක්කම හරිම ආඩම්බරයී නංගියෝ...😊❤️❤️
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
Chooty batta gya dura dakkama godak sathutui neda....
@sigithijanaki1422
@sigithijanaki1422 4 жыл бұрын
Niyamai putha Budu sarani davipihitai digatamayanna labawa taththaga sathuta Eteranawa
@harshapriyantha6920
@harshapriyantha6920 4 жыл бұрын
She’s awesome Absolutely lovely 👏👏👏 respect your father 🙏🙏🙏
@slicecreamroll6020
@slicecreamroll6020 4 жыл бұрын
Budu saranai oyalata තාත්තා ❤️
@gaminikulawansa931
@gaminikulawansa931 4 жыл бұрын
මේ වගේ දුවක් ලබන්න තාත්තාගේ වාසනාව වෙන්ඩ ඕන
@jayanthinanayakkara3117
@jayanthinanayakkara3117 2 жыл бұрын
හරිම ආසයි දුව.
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 4 жыл бұрын
SUPER TALENTED GIRL LOVE YOU ANGLE YOU ARE THE REAL WINNER FOR ME
@chithrafernando3850
@chithrafernando3850 4 жыл бұрын
My best singer mama duwata harima kamathie a wagema duwe oyata thiyenne harima pinewantha muhunuk oya harima wasanawantha daruwo oyage anagathya sarthakai oya hareema pinwantha daruwek oya last finel eke ainwunama mama hariyata duk wuna attataama hariyata aduwa mokada oya hari dakshai anith lamainta wada mama hithuwwma oya first kiyala.namuth monawa karanneda obata jaya pathamu duwa sadatama
@priyakumarasinghe1352
@priyakumarasinghe1352 4 жыл бұрын
ආදරෙයි ...
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
එරන්දි super
@premadanwatta8151
@premadanwatta8151 10 ай бұрын
Ane duu petiyo mm oyata godaaak aadarei theruwan saranai mage panchita
@nilurajapaksha256
@nilurajapaksha256 4 жыл бұрын
Voice teen එකේ ඔයා කියපු හැම සිංදුවක්ම අහපු වාර ගණන මට නම් මතක නෑ අම්මෝ ගොඩක් සැරයක් ඇහුවා...ඒ අතරින් එගොඩහ යන්නෝ & පෙර ආත්මයක...💪😘😘😘👌
@donawijiwardana4269
@donawijiwardana4269 4 жыл бұрын
Most beautiful God bless you and your family.
@moulypabasara6349
@moulypabasara6349 4 жыл бұрын
පුතේ ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි ! සියලු දෙවිරැකවරණයි !
@srilankanfavourite478
@srilankanfavourite478 4 жыл бұрын
මෙි comments කායවන්න බැරි තරමට මම සංවෙිදියි. අනේ ඔයාට බුදුසරනයි .
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට ....!!!
@asithanilanka2000
@asithanilanka2000 4 жыл бұрын
Good luck erandi nangi
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
👍💕💕💕💕💕💕💕💕💕💕💕👍 එරාන්දි දුවට සුභ අනාගතයක් ජයනියතායි 🙏😱බුදුන්ගෙ පිටයි 🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar has been 😁😄😃😃😁😄😃😃👍🏾👍🏾👍🏾👍🏾✋✋✋✋✋💝💘💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾✋✋👏🏻👏🏻👏🏻👏🏻💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🌹🏵🌹
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ආදරෙයි වස්තු
@shachinivehaga3550
@shachinivehaga3550 4 жыл бұрын
I LOVE YOU ERANDI
@thilinamadusanka2759
@thilinamadusanka2759 4 жыл бұрын
තාත්තගෙ කාතව ඇහුට කදුලක් ඉනුවනම් උබටත් තාත්තට පට්ට ආදරෙයි..
@malaobeysekara2937
@malaobeysekara2937 Жыл бұрын
God bless you both wonderful we love you darling ❤
@deepikasandamali4609
@deepikasandamali4609 2 жыл бұрын
තෙරුවන් සරණයි මැණික ඔයාට
@dilzdil5266
@dilzdil5266 4 жыл бұрын
මාදුවියි,ඉශිතයි, එරන්දියි ආපු සිරස රහස වැඩසටහන youtube දාන්නකෝ අනේ ඉක්මනට දාන්නකෝ ඇයි ඒක තාම දැම්මේ නැත්තෙ ඒක දානවා කිව්වනේ
@nisansala4430
@nisansala4430 4 жыл бұрын
Eka dala tiyenne
@dilzdil5266
@dilzdil5266 4 жыл бұрын
@@nisansala4430 mokeda thiyenne
@nisansala4430
@nisansala4430 4 жыл бұрын
@@dilzdil5266 You tube eke Sirasa FM Full programme Erandi kiyla type krma Sirasa FM eke Audio eka enwa mulinma..
@nisansalamalkanti5139
@nisansalamalkanti5139 4 жыл бұрын
erandi petiyo oyath oya ge thaththatath ammatath pule sematama thunuruwange pihitai jaya wewa
@kusumlathasenarathna8913
@kusumlathasenarathna8913 4 жыл бұрын
E thaththage hinawa thiyena santhose😍😍
@7289you
@7289you 4 жыл бұрын
Ane harima lassanai. Thaaththa ge awyaja hinawa. Mage raththara thaththawa mathak una. Thaaththata niduk nirogiibawaya wagema deergayusha labewa. Budusarani♥️
@maducooray6873
@maducooray6873 4 жыл бұрын
you are my super super star Erandhi !!!. May the triple gem bless you and your family. ❤
@Expeditionist_01
@Expeditionist_01 4 жыл бұрын
She is the best
@rupikawewage9347
@rupikawewage9347 4 жыл бұрын
We like Erandi as well as Father's Whistle
@bhagya___demeliodemelio4465
@bhagya___demeliodemelio4465 4 жыл бұрын
God bless you thaththi and Erandi akki
@pathumgayanath2124
@pathumgayanath2124 4 жыл бұрын
Harima lassanai nangi
@lankapura9175
@lankapura9175 4 жыл бұрын
Harima lassanai dennama god bless you
@supunigalagoda6654
@supunigalagoda6654 4 жыл бұрын
Godak lassanai nago. Oya thamai voice teens. Man asama voice eka ...
@tharushagithmi9731
@tharushagithmi9731 4 жыл бұрын
Akki oyage thaththa thamai oyata inna lokuma fan .eya issaraha api hari punchi
@deepikarajapaksa5014
@deepikarajapaksa5014 4 жыл бұрын
Aththenme sansare badeemak. Saha sansare puruddak..jayenbjayecpathemu...🌹❤
@ayeshkalana4201
@ayeshkalana4201 4 жыл бұрын
theruwan saranai 🙏🏻🙏🏻mm asama hoda hekiyawak thiyena daruwek idiriyatama yanna♥️♥️👏👏👏
@monicaperis4502
@monicaperis4502 4 жыл бұрын
Harima adaraniya femili ekak jesu pihitai 💜💜💜
@nethunimmi6058
@nethunimmi6058 4 жыл бұрын
හරිම ලස්සනයි ❤
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
තාත්තා කෙනෙක්ගේ ආදරය මේ තරම්ම විදින්න මොනතරම් ඔයා සසරේ පිං කරලා තියනවද නංගි. මම වගේ තාත්තා කෙනෙක් ඇහැ කටවත් දැකලා නැති අය කොයි th
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
මේ ලෝකේ මොනතරම් ඉන්නවද තාත්තා ගේ ආදරේ අහිමි උන අය . මම ගොඩක් සංවේදී උනා මේක බලලා. ගොඩක් ඇඩුවා මම. ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගි. ඔයාගේ තාතටයි ඔයටයි බුදුසරණයි. සසරෙන් සරට ඔයා ගේ පිය සෙනෙහස බැදේවා. මහා රුක්ෂ්යකට සමාන කරන්න පුළුවන් ඔයාගේ තාත්තා ගේ ආදරේ. ඒ ගසේ සෙවන ලැබෙමින් සැදෙන පුංචි පැලයක් වගේ ඔයා.. ❤️❤️❤️❤️❤️❤️❤️ පිය සෙනෙහසට කවි ගී ලියඋනා මදි.. ❤️
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
තාත්තා ගෙ ලොකේ දුව
@warshasonali58
@warshasonali58 4 жыл бұрын
Erandi 😘
@ireshchamara5968
@ireshchamara5968 4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ තිරිසන්නු.හැගීමක් දැනීමක් නැති එවුන් .
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Aakanam aththa ookunta balanna baa hithae eershaava nisaa
@sureshchathuranga8843
@sureshchathuranga8843 4 жыл бұрын
Ana ලස්සනයි නන්ගි
@charikaweerasooriya
@charikaweerasooriya Жыл бұрын
Me tharanma sathutu wena ammekui thaththekui man dakkamai.adarei❤❤❤❤
@kalubowilagedon3511
@kalubowilagedon3511 Жыл бұрын
Lassanai obata Jaya Haa satuta!!!!
@ayeshachathuni8510
@ayeshachathuni8510 4 жыл бұрын
තාත්තා කෙනෙක් කියන්නේ දුවට රජ්ජුරුවෝ කෙනෙක් .මට මගේ අප්පච්චි මතක් වුණා
@dayapalipemarathna1355
@dayapalipemarathna1355 2 жыл бұрын
Harima lassanai duwa oyata suba anagathayak manika 😘😘😘💐💐💐
@tanjiro7085
@tanjiro7085 4 жыл бұрын
Godak lassana anagathayak labenna ona..e lassana anagathe balanna e adaraneeya thaththata wasanawa labenna ona..!
@kavithapiumali7751
@kavithapiumali7751 4 жыл бұрын
ආදරෙයි එරන්දියෝ ❤
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
හරිම සංවේදී කතාව 😥 අප්පච්චි තමයි දුවකගෙ හෙවනැල්ල 💗
@kumudiniperera5622
@kumudiniperera5622 4 жыл бұрын
ආදරෙයී තාත්තෙ ඔයාට.........
Every Erandi Heshani Performance | The Voice Teens Sri lanka 2020
28:35
The Voice Sri Lanka
Рет қаралды 521 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.