ලංකාවේ කනපිට ගහපු Music Video එක 😂 හිනා නොවී බලන්න පුලුවන් නම් | Kuru Kuru Behind The Scenes |

  Рет қаралды 108,684

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
#anjalirajkumar #behindthescene #musicvideo #newmusic #trending

Пікірлер: 139
@SwaranjaliRajkumar
@SwaranjaliRajkumar 5 ай бұрын
Music Video - kzbin.info/www/bejne/a3LCoayvZ5xrd5osi=cpHhbwwqI6A5naeg
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
Direct comment කරන්න බෑනෙ අංජලී 🤔😒🤔
@SithumiChandima
@SithumiChandima 4 ай бұрын
@JayodyaMuthukumara
@JayodyaMuthukumara 5 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනා ආදර්ශයක් දෙන song එකක් . අම්මා කියන්නේ අපේ ජිවිතේ හරි පාර කියලා දෙන ආදරයෙන් අපිව බලාගන්න යෝධ බල , යෝධ ශක්තියක් තියෙන කාන්තාවක් . ඒ වගේමයි අක්කා කියන්නෙත් . අම්මාට නොදැවිනි ආදරේ දෙන අක්කාත් දෙවෙනී අම්මා කෙනෙක් තමයි . ඇත්තටම ගොඩාක් ලොකු තේරුමක් තියෙන මේ song එක . ගොඩාක් වටින නිර්මාණයක් . අම්මා අපේ වැරදි පෙන්නලා හරි මාර්ගයට ගන්න උත්සාහය වගේම ඒ දේවල් ඇහුවේ නැති වුනොත් වෙන දේ මම දන්න විදිහට වගේම හැමොටම අත්දැකීමක් හෝ අත්දැකීමක් කිහිපයක් ඇති මේ ලොකේ හැමොටම . රෝස් නංගිටත් , අංජලි අක්කාත් හොදටම දන්නවා ඇති අම්මා කියන දේවල් ඇත්ත , ඒ වගේම අපිට වරදින දෙයක් කරන්න ගියොත් ඒ දේ කරන්න නොදි අපේ පස්සෙන්ම ඉදලා අපිට හරී පාර පෙන්නලා ආරක්ෂා කරනවා. ඇත්තටම ගොඩාක් සතුටුයි වෙනස්ම විදිහේ සින්දුවක් රෝස් නංගි කරපු එක ගැන . ඔයාට මම සුභ පතනවා ඉස්සරහටත් මේ වගේම , මීටත් වඩා හොද වැඩක් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤ බුදුසරණයි All the best and good luck ❤❤🎉
@DilhaniGanga-d5v
@DilhaniGanga-d5v 5 ай бұрын
අංජලී ඇත්තටම දුකයි චෝටුගේ මේ සිංදුවට සෝශල් මීඩියාවල කට්ටිය මාර කැත විදියට කමෙන්ට් කරනවා..ඇයි මිනිස්සු මෙහෙම කියලා හිතාගන්න බෑ ...හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සුද කියලා හිතෙනවා..ඇයි මිනිස්සු මෙච්චරටම දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි කියලා පුදුම දුකක් දැනෙනවා...
@nadeekadamayanthi1665
@nadeekadamayanthi1665 5 ай бұрын
Kisi deyak kara ganna bari aya kiyanne
@asanka.madugalla
@asanka.madugalla 5 ай бұрын
minissunta oni widihata wenawanam rajapakshala horakam karanneth na neda.😂😂😂 chotu best of luck ❤
@nethuugirl858
@nethuugirl858 5 ай бұрын
කුනිහරුප සින්දුවක් බලා පොරොත්තුවෙන්න ඇති.එහෙම නැති නිසා ගොඩක් කේන්ති ඇති ඉතිම්
@KanishkaJayasooriya-r3o
@KanishkaJayasooriya-r3o 4 ай бұрын
Ane maru eka washroom eka maru
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 5 ай бұрын
මේක බලලා ට්‍රැක පැන්නෙ.මගෙ විතරද 🤣💔 යකෝ ඔක්කොම කනපිට 😢 මරු ප්ලේස් එක.හැබැයි.❤
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 5 ай бұрын
පොඩි කෙල්ල හරිම ෂෝක් අනේ . හරිම දක්ෂයි. කවද හරි හොඳ තැනකට එනවා ෂුවර්.
@MaduWickramasinghe
@MaduWickramasinghe 5 ай бұрын
ප්‍රශ්නෙකට හෙනට ඔලුව අවුල් වෙලා තිබ්බේ ඒ අස්සේ එක්සැම් එකකුත් තියෙයි...එක්සෑම් එකේ වැඩට ෆෝන් එක ගත්තේ බලන්න..ඒතකොට මේක දැක්ක..ඔලුවේ තිබ්බ ප්‍රශ්නෙත් නැති උනා ඔයාලගේ විඩියෝ එක බැලුවහම..දැන් නිදහසේ හිතේ සතුටින් මගේ වැඩ ටික කරගන්න පුලුවන්..අංජලී නංගී ඔයාලට ගොඩක් පිං..ඔයාලට සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න ඕන...❤❤❤❤
@sureshpriyantha6194
@sureshpriyantha6194 5 ай бұрын
ඇත්තටම .සින්දුව ලස්සනයි චෝටු ගෙ මන් බැලුවා ..👌👌👌ට්‍රැක පනිනවා මෙතන දැක්කම ..ඔක්කොම කනපිට...එල..ලස්සන වැඩක් ..👌👌👌 ආදරෙයි.ඔක්කොටම ..සුජීවා අක්කා..අංජලී ..චූටී...චෝටූ ඔක්කොටම ආදරෙයි .👌
@sadunimasha1661
@sadunimasha1661 5 ай бұрын
ඔයා අද හම්බඋනා හරිම හොද කෙනෙක් ඔයා හොදට කතා කරා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤ ඔයාලා තුන් දෙනාම හරිම හොදයී ගොඩාක් ලස්සනයි ❤❤❤
@shanimadhu4027
@shanimadhu4027 5 ай бұрын
Thank you api venuwen vlogs danawata❤❤ ආසාවෙන් බලන්නේ ඔයාලගේ vlogs ව්තරමයි ❤❤ ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤ ඔයාලගේ soot එක කරපු එයාලනම් හරිම ශෝක් ❤ මහන්සි උනත් හැමවෙලාවකම හිනා වෙලා ඉන්නවා ❤❤
@ජයනිගයන්තිකා-ඵ9ඹ
@ජයනිගයන්තිකා-ඵ9ඹ 5 ай бұрын
ඔයාලා.දෙන්නා.හරිම.ලස්සනයි.මම.අඅාසාවෙන්.බලනවා.ඔය.දෙන්නාට.චුටාටයි.අම්මිට.බුදු.සරනයි❤🎉🙏🙏🙏🙏
@raviravindra889
@raviravindra889 5 ай бұрын
Wow..congratulations ❤Chotu girl ❤ u look exactly like ur dad.,
@CuisineSrilanka
@CuisineSrilanka 5 ай бұрын
කෙල්ල ගේම ගහනව ලෝකෙම හෙල්ලෙන්න 👍👍👍
@M.Perera
@M.Perera 5 ай бұрын
Srilanka is proud of Rose. A silent worker.
@toratora8648
@toratora8648 2 ай бұрын
People are lucky to work with you guys .We all love you !!!
@samudraupuldevi8873
@samudraupuldevi8873 5 ай бұрын
හැමදේම හරි යන්න ඕනේ පුතේ තෙරුවන් සරණයි. ❤️❤️❤️
@RoshWeerasinghe
@RoshWeerasinghe 5 ай бұрын
Chotu girly looks so beautiful with the make up looks like her mom really matches her looks after make up... Hats off girly ... love u ... nanga 😍😍😍
@manojrathnayake9177
@manojrathnayake9177 5 ай бұрын
දවසක් ඒව් අපිත් අපෙ තට්ටෙ බාලා දාවි ඒ හැම මොහොතෙ යලිත් දිනිත බන්ඩාරව සිහිවේව්..// 😆😆😆😆
@SharikaViyanga
@SharikaViyanga 5 ай бұрын
අනේ නංගියෝ අපිටත් ටැක් පනිනනෝ මරු හොදේ එල සුපිරි පට්ට
@Incurable3708
@Incurable3708 5 ай бұрын
ANJALI ❤ DINITHA
@dilrukshl
@dilrukshl 5 ай бұрын
අනේ ඊයේ ඔයාලා live ඇවිල්ලා හිටියා එත් මට බලන්න බැරි උනා මම හිටියේ දබුල්ලෙ එහෙට signal නැ බලමු අද ඔයාලා මොනවද දලා තියෙන්නේ කියලා ❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-D.avishka
@user-D.avishka 5 ай бұрын
ඒ අම්මගෙන් පුදුම උදව්වක් හම්බ වෙන්නේ. ඒකයි දුවලා දෙන්නගේ දිනුම 👍👍👍👍🌹
@AnuHerath-dy9vj
@AnuHerath-dy9vj 5 ай бұрын
💚❤️💚❤️💚❤️ආදරේ කියන්නෙ ආදරේ කරන කාලෙ හරිම සුන්දර දෙයක්...නොදැක ඉන්න බැ,කියන හැමදේම අහනවා..හැබැයි කසාද බැන්දම එකට ඉද්දි තමා ප්‍රශ්ණ..ඒ නිසා හොදට තේරුම් අරන් ජිවත් වෙන්න...අම්මගෙ ජීවිතෙත් බලලා❤️💚❤️❤️
@SithumiChandima
@SithumiChandima 4 ай бұрын
Oyalage family ekanum marama mara ekamathu hari lassna family ekaka adareyi oyalata ❤ oyalavage amma daruvo bond rkaka mn dakalama nh harima lassnayi
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
අන්ජලී අක්කි කොතනද ආතල් එතන 😂දැන් දිනිත අයියත් එයාට හපන් 😂අම්මෝ හිනා කලා මැරෙනෝ😂
@GithmaMintharu-xb8rw
@GithmaMintharu-xb8rw 4 ай бұрын
ඇනේ අක්කෙ මම අර car modified වීඩියෝ එකේ ඉදන් ඉල්ලන්නේ එක එක එකවුන්ට් වලින් කමෙන්ට් කර කර අනේ අක්කෙ ඔයා drum එක play කරල වීඩියෝ එකක් දාන්නකෝ 🍁🌱🐰🐰
@somawgk4778
@somawgk4778 2 ай бұрын
මේ වීඩීයෝ එකේ නයන වාසුල දැකපු අය ඉන්න වද
@somawgk4778
@somawgk4778 2 ай бұрын
38විනාඩිය😮
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 5 ай бұрын
Sandesh malli ne superiyak thamai ..adarei ❤❤❤❤❤
@sanduwijerathna3960
@sanduwijerathna3960 5 ай бұрын
සංදේශ් අයියා මරු 😂😂😂😂😂
@Ramika_Linal
@Ramika_Linal 5 ай бұрын
Anjali & chuti matching kiyanne man witharda ❤😊
@Mashi_Silva
@Mashi_Silva 5 ай бұрын
❤ආදරෙයී ඔක්කොටම❤❤❤❤ 1st comment එක මගෙන් ❤❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Mey video Eka ta danna Oney comment Eka nanga ge anith Post ekata daala thiyenne superb good luck ❤️❤️❤️❤️❤️❤️
@SheZ_TV_3
@SheZ_TV_3 5 ай бұрын
අදත් මරු අක්කි❤
@DilhaniWeerasingha-br1hr
@DilhaniWeerasingha-br1hr 5 ай бұрын
Lassana wadak.song eka harima lassanai
@lasithawijekoon7754
@lasithawijekoon7754 5 ай бұрын
I watched Chotu’s music video and really enjoyed everything ❤
@Rehanashashindi
@Rehanashashindi 5 ай бұрын
Chotuge sinduva lssanaii onna kauru mona kiwwth...love u all😊❤
@chalani.01
@chalani.01 5 ай бұрын
Trec aut weno ge athula dekkama 🎉 Marama lassanaii Son eka. 🎉❤
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 5 ай бұрын
Chotu nice song as always ❤ And anji nice vlog ❤
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 ай бұрын
Ambooo.. මේ මොකක්ද මේ.. මටත් track out dn 😂.. අපේ ගෙදරත් කනපිට වගේ පේනවා දැන්..
@AnuHerath-dy9vj
@AnuHerath-dy9vj 5 ай бұрын
❤❤අංජලී දැන් ලස්සනට ඇඳුම් අදිනව❤❤
@nalikashamali9179
@nalikashamali9179 5 ай бұрын
කවුරුත් මොනවා කිව්වා කියලා සලන්නේ නූගත් මිනිස්සු ehama dayak කරන්න බැරි aya තවත් ලස්සන dayak කරන්න පුළුවන් ඉක්මනින් බුදු saranai
@alokaperera6656
@alokaperera6656 5 ай бұрын
අද නම් මොලෙත් එක්ක අවුල් උනා කනපිට හොඳපිට පැටලිල.....
@luhansaharithmi2829
@luhansaharithmi2829 5 ай бұрын
හත්තික්කේ ඔලුවත් විකාරයි වගේ දැන් නම්😂😂 හරිම ලස්සනයි සිංදුව❤
@ruchithasilva2902
@ruchithasilva2902 5 ай бұрын
කුරු කුරු නම් මාර ලස්සනයි
@Asnisrilinali
@Asnisrilinali 5 ай бұрын
Ammo ekh Hina gihin Pana yanawa😂😂❤
@sheromijayrathna17
@sheromijayrathna17 5 ай бұрын
Me vlog ekenam වැඩියෙන්ම lassana amma ❤️ Love u gys 💞
@Tharusl382
@Tharusl382 5 ай бұрын
❤❤❤❤❤
@rashminelundika8719
@rashminelundika8719 5 ай бұрын
Binitha dandara and anjel 😂😂
@manilkadilhani2274
@manilkadilhani2274 5 ай бұрын
❤❤❤aneeee man hari asaiii oyalage videos balanna...please man asai oyala ape diha enawanam man badulle.., family ekama enna invite kaprabawa harima adaren
@mattarmstrong6316
@mattarmstrong6316 5 ай бұрын
This beautiful dog needs excersises more and more.
@shashinichandima1376
@shashinichandima1376 5 ай бұрын
Nangi oyalata Budu saranayi
@madunimesha2729
@madunimesha2729 5 ай бұрын
අපිට මැසේජ් එකක් දාන්න
@fathimaumra9183
@fathimaumra9183 3 ай бұрын
Good luck hemotama sathutui
@SajeewaDeviduni
@SajeewaDeviduni 5 ай бұрын
Ape jeewita katawa saralawa tiyena sinduwak wade niyamai ati panditayo monawa kiwwat mata hit una
@yamunahewage7166
@yamunahewage7166 2 ай бұрын
Anna එතැන nam අම්මla කියලා කිව්වා ...
@satisfiedfun
@satisfiedfun 5 ай бұрын
Sending love ❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Superb good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@PerlySharon
@PerlySharon 5 ай бұрын
❤ Weldon wow
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 5 ай бұрын
dan tamai song eka ahuwe harima lassanai chotuu....❤❤❤❤adarei godak
@hansihansi23
@hansihansi23 5 ай бұрын
Sandesh aiyh ඔයා maru ane _🌝
@adeeshadinilu5161
@adeeshadinilu5161 5 ай бұрын
❤️ආ❤️ද❤️රෙ❤️යි❤️
@damiyanteanoma6615
@damiyanteanoma6615 5 ай бұрын
නියමය් ❤❤❤❤❤
@HimayaMarasinghe
@HimayaMarasinghe 5 ай бұрын
Daily vlogs oneee😫❤️
@ranjaliw9826
@ranjaliw9826 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@srilalsrilal4391
@srilalsrilal4391 5 ай бұрын
Good luck.
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
ලස්සනයි ❤😂🎉
@IroshikaChamini
@IroshikaChamini 5 ай бұрын
Godaaaaak lassani menike ❤❤❤
@dilhariwanig
@dilhariwanig 4 ай бұрын
Hello everyone Chotu looks beautiful i think she sings well too. I see a beautiful dog caged people get animals and put them in cages they should be in their owners house or free them to roam around nobody will steal him in that case don't get animals😢 someone is saying he is a vegetarian and eating meat that's not funny😮
@ashokakumuduni2704
@ashokakumuduni2704 5 ай бұрын
Beautiful ❤❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 5 ай бұрын
Good job ho2 .congratulations .anj.hute puta .amma budusaranai dawe pehetai
@anomanandani1334
@anomanandani1334 5 ай бұрын
Fun family ❤️❤️❤️❤️
@sanduhnayaka3123
@sanduhnayaka3123 5 ай бұрын
Wade patan gaddi bless karapu widiya maru❤️
@OshiSanju
@OshiSanju 5 ай бұрын
Lassanei ❤❤
@GayaniChathurika-b2r
@GayaniChathurika-b2r 5 ай бұрын
අයියා ඉන්නවනම් ඒකතන ජොලි.🤪🤪🤪
@neronero4412
@neronero4412 5 ай бұрын
Lassanai chotu video eka baluwa harima lassanai suba pathum chotu ❤❤
@anushilanka2925
@anushilanka2925 5 ай бұрын
නියමයි
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 5 ай бұрын
Okoma Kane pita 😅😅😅😂😂😂 Anjali
@SepaliChandralatha
@SepaliChandralatha 2 ай бұрын
Awa hodakale keyala hitann.
@DEEPANIHIMALI
@DEEPANIHIMALI 5 ай бұрын
Very nice ❤
@sanduwijerathna3960
@sanduwijerathna3960 5 ай бұрын
Chotuu ලස්සනයි love you patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Asnisrilinali
@Asnisrilinali 5 ай бұрын
Me sinduwa baladdi mata trak panna danuyi e mokada kiyala therune😂😂
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 5 ай бұрын
♥️♥️♥️😘😘😘
@NimashiChathurika-o9i
@NimashiChathurika-o9i 5 ай бұрын
🥰🥰🥰🥰
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Wooooow
@anojad7275
@anojad7275 5 ай бұрын
කණපිට නෙවෙයි උඩයට නේද
@sanju4866
@sanju4866 5 ай бұрын
danna kenek kynnko k sujeewa cream oder karan widiya
@NishiCreations1521
@NishiCreations1521 5 ай бұрын
Kalin vdeos wla mul tike anji kiyanwa numbers
@DCWorld69
@DCWorld69 5 ай бұрын
ඔලුව කැක්කුමයි එක බලලා
@Ima2408
@Ima2408 5 ай бұрын
🥰🥰
@madunimesha2729
@madunimesha2729 5 ай бұрын
අනේ අපි ගොඩක් ඔයාලට මැසේජ් දානවා ඇයි ඔයාලා බලන් නැත්තේ.
@warunichathurika2160
@warunichathurika2160 5 ай бұрын
ඒක මරු ❤🎉😮
@NavinduHirushan
@NavinduHirushan 5 ай бұрын
Hi❤❤❤❤😊😊😊😊
@Dona1973-l5h
@Dona1973-l5h 2 ай бұрын
Oi😮ko nayana
@Geming_solo
@Geming_solo 5 ай бұрын
❤❤❤🎉🎉
@damiyanteanoma6615
@damiyanteanoma6615 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Sensunee-tm7fk
@Sensunee-tm7fk 5 ай бұрын
Anjali mata me video eka balal oluwa karakila wamane giya 😢aththamai ane okkoma kanapitane
@Rashrathnayake
@Rashrathnayake 5 ай бұрын
❤❤😅
@tuktuktravelfun529
@tuktuktravelfun529 5 ай бұрын
Ohoma ammek labimai pina
@Pasindu_Yashod_Photography
@Pasindu_Yashod_Photography 5 ай бұрын
Us 🤍
@rosedias3722
@rosedias3722 5 ай бұрын
No,perche
@AsangaAdamga
@AsangaAdamga 2 ай бұрын
Ane.hamudwage.wahna.aragan.topi.jolikarapala.walbaliyo
@iukguy1
@iukguy1 5 ай бұрын
Kauda me kolla?
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН