හරියට ආදරය කරන කෙනෙක් ලැබුණොත් හැමදාම මට Valentine - අංජලී | Music Pickle Valentine Special |

  Рет қаралды 112,662

Music Pickle

Music Pickle

6 ай бұрын

මේ සතියේ Music Pickle program එකෙන් අපි අද Valentine day එක වෙනුවෙන් Special Program එකක් කළා. ඒ තමයි සිකුරු ඇවිත් Drama එකේ ප්‍රධාන චරිත රගපාන Hemain jayasekara, Anjali Jayasinghe සහ Sandasi methmanthi එක්කයි. ඒ විතරක් නෙවෙයි ආදරය ගැන එයාලගේ අදහස් වගේම Funny & Loving game Challenge කීපයකුත් එයාලට දෙන්න අපි අමතක කළේ නෑ. ඉතිං මේ ආදරණීය දවස තවත් රසවත් කරගන්න එකතුවෙන්න අපේ Valentines Special Program එකත් එක්ක.
-----------------------------------------------------------------------------------------------
Production Manager : Samith Roshan
Producer : M. Supun Sudaraka
Camera crew :Lakshan Dilruksh | Shohan Raphlie | Rukshesha Edirisinghe
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Giterist :Theekshana Malinga
-----------------------------------------------------------------------------------------------
Special thanks:
Dilmika aththanayaka
Vivek Kaushan
Tharidu Bandara
Dasun Prabhashwara
Ravindu Chinthaka
Saduni Malshani
Suddeep warnabharana
-----------------------------------------------------------------------------------------------
#musicpickle #sikuruawith

Пікірлер: 245
@sewmininuwanthi8293
@sewmininuwanthi8293 5 ай бұрын
අනේ ඇත්තටම සදෙව් ❤අංජලී ඇත්ත ජීවිතේටත් ගැලපෙනවා. ඒ දෙන්නා එකතු වෙනවට කැමති අය කෝ බලන්න😊.
@user-pf8nb9ju1x
@user-pf8nb9ju1x 5 ай бұрын
Ow ane mn nan kemathiy❤❤😊
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 21 күн бұрын
Yhaa❤
@hemainjayasekara
@hemainjayasekara 6 ай бұрын
Special thanks to my Fans, Sikuru Awith crew and Music Pickle, Also Supun Producer of Music Pickle and Thikka ❤
@gamingsenayt9575
@gamingsenayt9575 5 ай бұрын
Oyata godak asai malli drama eka lassanai hemadama balanawa❤
@nishi436
@nishi436 5 ай бұрын
Crush ekah 🥺❤🥰😘
@user-hd5wd6nq5j
@user-hd5wd6nq5j 5 ай бұрын
@hemainjayasekara ❤
@user-rs1yc6ww9r
@user-rs1yc6ww9r 5 ай бұрын
Oyata galapenama kena anjali❤🎉
@user-pf8nb9ju1x
@user-pf8nb9ju1x 5 ай бұрын
👍❤️
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
Thank you very much guys❤
@navindiwinshika562
@navindiwinshika562 6 ай бұрын
Sadew ta ආදරේ කරන්න අනෙ අක්කී,,,teledrama ekedi ....sachin penna baa❤❤❤
@janithamadushani-zy2pd
@janithamadushani-zy2pd 5 ай бұрын
Anee mm asm akkii 🙂
@user-jf1zz2bx1u
@user-jf1zz2bx1u 5 ай бұрын
Lassanay akkiyo ❤🎉
@user-jf1zz2bx1u
@user-jf1zz2bx1u 5 ай бұрын
Oyage acting godk lassanay man oyt godaaak kemathi akkiyooo ummmah adrei ❤😍😘
@user-nn1tw5gf5y
@user-nn1tw5gf5y 4 ай бұрын
ගැලපෙනම කෙනා සදේව් .එ තරමටම කොල්ලා සිරියස් වේලා❤
@Sulakkhana
@Sulakkhana 6 ай бұрын
Love you guys soo much!! 🫶♥️ Sandasi, Anjalee, Hemain 🫶♥️
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
Love you too 🥺💓💓💓
@ShanikaSewwandi-ij6zf
@ShanikaSewwandi-ij6zf 6 ай бұрын
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
Akki❤
@hirunibandara4623
@hirunibandara4623 6 ай бұрын
තුන් දෙනාම කමෙන්ට් එකක් දාන්නකෝ.සිකුරු ඇවිත් කතාවටනම් මාරම ආස හිතෙනවා❤❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@hirunibandara4623
@hirunibandara4623 6 ай бұрын
@@SandasiMethmanthi ❤️
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
❣️
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 6 ай бұрын
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 Ай бұрын
​@@anjaliwathsalajayasinghe262crush eka❤
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 5 ай бұрын
සිකුරු ඇවිත් බැලුවා වගේ. කතාව වගේ වැඩසටහනත් ලස්සනට කලා, හිනා උනා. විනෝද උනා. හරි ලස්සනයි
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
😘🎁💞 ආදරෙයි ඔයාලගෙ ආදරේට...
@user-px5lp1sp1g
@user-px5lp1sp1g 6 ай бұрын
❤❤❤
@user-px5lp1sp1g
@user-px5lp1sp1g 6 ай бұрын
Sanda akki adarei ❤
@user-allinone7
@user-allinone7 6 ай бұрын
Adarei akkiyo...man nan meka balanna awe akki inna hindama ada program eke
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
​@@user-px5lp1sp1g❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
​@@user-px5lp1sp1g❤
@chamodya6939
@chamodya6939 6 ай бұрын
සිකුරි ඇවිත් ආසාවෙන් බලනවා. කතාව හරිම ලස්සනයි ❤️🥰 ආදරෙයි ඔයලා තුන් දෙනාටම❤️❤️❤️❤️
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@isharalansakara4188
@isharalansakara4188 6 ай бұрын
අන්ජලී නංගි, educated ලස්සන girl කෙනෙක්. සදසි 👍සදෙව් 👍
@user-ln1xc7kz2x
@user-ln1xc7kz2x 5 ай бұрын
සිකුරු ඇවිත් කතාවෙි සදෙවිට අංජලි හමිබ වෙන්න ඔිනි ඇත්ත ජිවිතේටත් ඔය දෙන්නා හොඳට ගැලපෙන වා❤❤❤🎉🎉🎉
@umeshirashmika7449
@umeshirashmika7449 6 ай бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්❤️🥺 සිකුරු ඇවිත්🙈
@amandikalakshani9203
@amandikalakshani9203 6 ай бұрын
Anjali akki harima shooiiiii 😘🥰❤💕. Adarei thundenatama ❤❤
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 6 ай бұрын
සිකුරැ ඇවිත් ආසාවෙන් බලන කතාවක් ❤ ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@raviravindra889
@raviravindra889 6 ай бұрын
U guys does a great act in the drama and enjoy every bit of it ❤ u take older ppl like us to our younger days to the beautiful past❤❤❤❤Sadew we like u to lv only Anjali ok😅That Pain in the @## Nehara should be taught a big lesson to mind her own business.
@wimalawathiemudiyanselage4875
@wimalawathiemudiyanselage4875 6 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි තුන් දෙනාම මම සිකුරු ඇවිත් ඩාරම එක හැම දාම බලනවා ෆෝන් එකෙන් තමයි බලන්නේ මැදපෙර දිග රටක මම ඉන්නේ මම ගොඩක්ක්ක්ක්ක් ආදරෙයි සදෙව් ගේ නංගි තුසී දුවට එයා අය්යා එක්ක එයා ගේ රංගනය හොදට සාර්ථකව කරනවා මම අත්තම්මා කෙනෙක් මට එයා වගේම මිනිබිරියක් ඉන්නවා ඒ නිසාද මන්ද මම එයාට ගොඩක් ආදරේ කරන්නේ ❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
අනේ ❤🥺💗
@indranidisanayake2206
@indranidisanayake2206 5 ай бұрын
Sadewi Anjali niyamai oi denna am lassanata gelapenawa shok e wagemai e nangit niyamai oyalata jayama wewa
@geethanigunasena7753
@geethanigunasena7753 5 ай бұрын
Love the show today. I really like Sikuru Awith. Best direction, best script. Best acting everyone!❤
@janithamadushani-zy2pd
@janithamadushani-zy2pd 6 ай бұрын
Anee mm asm kpl ek budu sarnii akkiyoo aiyeee🙏🙏🙏 heppy velantin dey oy dennt 😬😬
@champikavinodani4485
@champikavinodani4485 6 ай бұрын
Matching cuppel....sadew❤anjali
@ranydeloroxy1310
@ranydeloroxy1310 5 ай бұрын
ඇත්තටම අංජලි සදෙව් දෙන්න හොදට ගැලපෙනවා 💓💓
@milanichathurika8805
@milanichathurika8805 5 ай бұрын
අනේ අපේ සදසිගෙ කටහඩ නම් මාරම ලස්සනයි ❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 ай бұрын
❤️❤️❤️❤️❤️👌👌👌ලස්සනයි තුන්දෙනාම.හැමදාම සිකුරු බලනවා.මට නම් ඉතින්.නෙහාර තමයි ගැලපෙන්නේ කියලා.සදෙව්ට 🤲🤲🤲❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 6 ай бұрын
Lavan geethmata psse screen eke dakka lassanama romantic ma couple ek❤😊 sadew anjali
@amcaattanayaka1741
@amcaattanayaka1741 5 ай бұрын
සිකුරු ඩ්‍රාමා එක හරිම ලස්සනයි ආදරනීයයි ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක් ❤️❤️❤️🌷🌷🌷😍😍😍🙏🙏🙏
@georgedesilva1561
@georgedesilva1561 5 ай бұрын
දැනට තියෙන හොඳම නාට්‍යයක් , congrats guys...👌👌👌👌👌
@Chuti-sk6vp
@Chuti-sk6vp 5 ай бұрын
❤❤❤❤❤❤❤adarei godak sadewu angalii sadeuge nangi lassanaii verry beautiful drama eka sikuru avilla ❤❤❤❤❤❤
@MaryY_1010
@MaryY_1010 5 ай бұрын
සිකුරු ඇවිත් කතාවම බැලුව වගේ 😁😁
@himalsony4002
@himalsony4002 5 ай бұрын
Aththatama Harima Lassanai Menika 💎❤️💖💗💌🤍💗😊💃✨💫🥇🎖️🏅🏆💵🫡
@indikaruwanindika7463
@indikaruwanindika7463 5 ай бұрын
සදෙව් අංජලී mn godak adare karanawa dennek ❤❤ oya denna lassanai sikuru ewith telidrama eke wagema eththa jivithetath oya denna ekathu wenawata math asai 😊
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 5 ай бұрын
සදසී අක්කී හරීම පිස්සු කෝලමක් අනේ හරී ෂෝයී🤗 සදෙව් & අංජලී😍💖
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 5 ай бұрын
තුන්දෙනාම ලස්සනයි ❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 6 ай бұрын
Machin cupple ekak ,,ඇත්තටම ලස්සනයි dennama
@DinuGamage-ht1gb
@DinuGamage-ht1gb 5 ай бұрын
අනේ මම ඒ කතාවට ගොඩක් ආසයි..හරිම ආසාවෙන් බලන්නෙ.
@user-sc6fq5co6t
@user-sc6fq5co6t 6 ай бұрын
Ane lassana couple aka
@virajanijayasinghe6193
@virajanijayasinghe6193 5 ай бұрын
අංජලි රස්මිකා මදන් නිලිය වගෙ මාර ලස්සනයි හිනාව❤❤
@janunehansa8998
@janunehansa8998 6 ай бұрын
Thundenama lassanai ❤️😘
@kalyanipadmakumari3604
@kalyanipadmakumari3604 5 ай бұрын
තුන්දෙනාම ලස්සනයි
@wikiwiki5905
@wikiwiki5905 5 ай бұрын
Aththata oyala thun dena maru❤❤❤
@BagyaNew
@BagyaNew 6 ай бұрын
ඔයාලා තුන් දෙන්නාම හරිම ලස්සනයි❤❤❤ හරිම විනෝදකාමී😂 ඔයාලාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා❤❤ අනේ අයියයි නන්ගී නෑනයි මරු❤😂❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 ай бұрын
Superb singing 👌
@janithamadushani-zy2pd
@janithamadushani-zy2pd 6 ай бұрын
lassniii sandasi akka sindu tik oy kiypu adareii oy 3 denat 😘😘
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@rajikajayawardhana113
@rajikajayawardhana113 6 ай бұрын
❤❤❤❤❤❤❤ Lassanai adarei. Sadew Anjali nangiyata
@rashmiranasinghe750
@rashmiranasinghe750 5 ай бұрын
අනේ ඔය දෙන්නා ගොඩාක් ගැලපෙනවා අනේ❤
@user-oq9xt4lb2n
@user-oq9xt4lb2n 5 ай бұрын
ලස්සනයි තුන්දෙනාම ආදරේ හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaveeshanishantha-bl1hv
@kaveeshanishantha-bl1hv 4 ай бұрын
ane oya dennana lassanai dennatama godak adarei
@chamath125
@chamath125 6 ай бұрын
ඔය් දෙන්නා ඇත්තටම ගැලපෙනවා
@amaramudannayake9477
@amaramudannayake9477 5 ай бұрын
ලස්සනයි ❤️❤️❤️
@hashikaushalya198
@hashikaushalya198 5 ай бұрын
Aththata lassanai ❤❤❤❤ thun denama
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 2 ай бұрын
Well !!!
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 3 ай бұрын
,අනෙ එ දෙන්නා ඇත්තටම ගැලපෙනවා ❤
@piumianu6012
@piumianu6012 6 ай бұрын
ලස්සනයි ❤
@user-cu8bv3xw9b
@user-cu8bv3xw9b 6 ай бұрын
Lassanai
@sadamalisadamali8142
@sadamalisadamali8142 6 ай бұрын
Mn aurudu hama auruddakama hitapu mn dakapu lassana kella ayage hinawana nam bawanawak wage ayet thiyennema lassana rupayak lassana hinawak
@Dew970
@Dew970 4 ай бұрын
Eththatama adarei wage e denna
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 5 ай бұрын
Adare oyala dennatama..❤❤❤
@user-oj7xb2zg6c
@user-oj7xb2zg6c 5 ай бұрын
Beautiful 🎉🎉😊
@SusheelSusheela-ij5qh
@SusheelSusheela-ij5qh 5 ай бұрын
Harmattan. Lassana. Dama. Aka. Goodk. Adarai. Hamotama. Aththatama. Anjlii. Sadu. Hoda. Making. Kapal. Akkala. Budu. Sarani ❤❤
@kalanirasangika3832
@kalanirasangika3832 6 ай бұрын
Sandasi akki harryma lassanay ane...☺💕✨oyala nisamay ada Program eka baluwe🥰❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
🙊💗
@user-xz6sd6ol9c
@user-xz6sd6ol9c 5 ай бұрын
Ane pute oyala tundenatama godak adarei budu saranai tundenatama❤❤❤
@user-tw2vg9jn7u
@user-tw2vg9jn7u 5 ай бұрын
❤❤❤❤ආදරෙයි ඔයාලගෙ ආදරෙට❤❤❤❤❤❤❤❤🤭🤭🤭💖💖💖💖💖💖💖
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d 4 ай бұрын
Anjali❤ හොඳයි ❤
@user-em2rn8xu7n
@user-em2rn8xu7n 5 ай бұрын
සදෙව් අංජ්ලී ඔයාගෙ ආදරෙ ගොඩක් ලස්සනට ගලගෙන යනවා මම ගොඩක් ආසයි ඒකට
@BagyaNew
@BagyaNew 6 ай бұрын
අයියාගෙයි ❤ නන්ගගෙයි ගායනය හරිම ලස්සනයි❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@BagyaNew
@BagyaNew 6 ай бұрын
@@SandasiMethmanthi ❤❤
@chamath125
@chamath125 6 ай бұрын
Woow❤❤❤❤❤❤
@HshsvHsjdyd-oe5qb
@HshsvHsjdyd-oe5qb 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ushanisandepani2212
@ushanisandepani2212 6 ай бұрын
Adarei thundenatama ❤❤❤ track akke thushi mara Adarei oyata❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
🙈❤
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 5 ай бұрын
❤❤❤❤දෙන්නාටම
@ChanuRM
@ChanuRM 6 ай бұрын
❤😍 sikuru awith drama eke asama thundena 👌
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
anjali 💘sadew💘
@ganisharukshi9121
@ganisharukshi9121 5 ай бұрын
සදෙව් අංජලි ❤
@malikahemalatha1878
@malikahemalatha1878 5 ай бұрын
Happy valantime
@CHATHUTIKTOK4
@CHATHUTIKTOK4 5 ай бұрын
අනේ අක්කිලා දෙන්නටම මාරම ආදරෙයි❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@sadaruwanasela7043
@sadaruwanasela7043 5 ай бұрын
Adarayai ❤❤❤❤
@Audaryasenuri
@Audaryasenuri 6 ай бұрын
Anjali ❤ Sadew
@pramiladissanayaka5584
@pramiladissanayaka5584 3 ай бұрын
අනේ අංජලි අක්කට ඇත්ත ජීවෙතේට ගැලපෙන්නෙත් සදෙව් ❤
@nethmi1.r
@nethmi1.r 5 ай бұрын
අනේ රාජිනි එකේ අභී(තනූ අක්කි), රේන්(දිනෙල්ක අයියා), රුමා(රුමාල් අයියා), මිහිරි(වගිශා අක්කි) ගෙන්නන්නකෝ.....🥺🙏 Please.....🙏🥺
@Dew970
@Dew970 4 ай бұрын
Edennat e denna adre hithe thiyan inne nokiwwat
@sumichanu5452
@sumichanu5452 5 ай бұрын
Sadew anjali❤❤❤❤❤❤
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 3 ай бұрын
ලස්සනයි සදෙව් අයියේ ආදරේයි 😊❤❤
@dinudinu38
@dinudinu38 6 ай бұрын
Hina weddi man saranna wage tikk 😁😍
@dulshanieshwarage2709
@dulshanieshwarage2709 6 ай бұрын
❤❤ Anjali ❤️ Sadew
@rashmiranasinghe750
@rashmiranasinghe750 5 ай бұрын
Aneee e denna🥺😍♥️
@SF.Podda.69
@SF.Podda.69 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තුන් දෙනාටම ආදරෙයි ගොඩක් ගොඩක් .🎉🎉
@maalimaali1991
@maalimaali1991 5 ай бұрын
අන්ජලි වයි සදෙවිවයි එකතු කරන්න කො
@WimalawathiIdda
@WimalawathiIdda Ай бұрын
ආනේ❤❤❤😂😂
@user-qp1gx7pq6z
@user-qp1gx7pq6z 6 ай бұрын
@maalimaali1991
@maalimaali1991 5 ай бұрын
හරිම ලස්සන යි ❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💋💋💋තුනදෙනටම බුදුසරණයි 🙏නංගි සුපිරියි 👌👌👌👌👌👍👍👍
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@NimeshikaSathsarsni
@NimeshikaSathsarsni 6 ай бұрын
Anjali ❤sadev
@navindiwinshika562
@navindiwinshika562 5 ай бұрын
අංජලී සදෙව්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@OshadiSamodi
@OshadiSamodi 6 ай бұрын
Sdewth aderi ❤
@harshajanaka4641
@harshajanaka4641 6 ай бұрын
Love you two
@menakamanujaya2530
@menakamanujaya2530 4 ай бұрын
Sadau and Anjalee machine cp❤
@sandu609Ru
@sandu609Ru 6 ай бұрын
Thusi akki 😘 lassnta sing krnwa ,oya nm mara joli ❤️
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
❤🤭
@thamalichinthani
@thamalichinthani 5 ай бұрын
❤❤
@sajinidilesha9066
@sajinidilesha9066 5 ай бұрын
සදෙව්,අන්ජලී..❤ සදෙව්ගේ නංගි මරු..❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 5 ай бұрын
@AmaliAmali-n8m
@AmaliAmali-n8m Ай бұрын
❤️💓💞Maruwata galapenawa
@anushadamayanti2073
@anushadamayanti2073 5 ай бұрын
❤❤❤❤❤
@slkaviya659
@slkaviya659 5 ай бұрын
💞
@lalanisusanthi4883
@lalanisusanthi4883 5 ай бұрын
❤❤❤
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 29 МЛН
МБАППЕ слил УЧАСТНИЦУ🥶 #2дротс #мбаппе #2drotsdays #мбэйп
0:17
Быть эмпатом это:
0:17
Настя Манастя
Рет қаралды 3,1 МЛН
👨‍🔧📐
0:43
Kan Andrey
Рет қаралды 7 МЛН
Bony Just Wants To Take A Shower #animation
0:10
GREEN MAX
Рет қаралды 4 МЛН
妈妈也太偏心了吧!#火影忍者 #佐助 #家庭
0:33
火影忍者一家
Рет қаралды 14 МЛН