ලස්සනටම නටන්නේ කවුද ? | Champion Stars Unlimited

  Рет қаралды 390,686

TV Derana

TV Derana

Күн бұрын

Full Program 👉 • Champion Stars Unlimit...
ලස්සනටම නටන්නේ කවුද ? | Champion Stars Unlimited
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #championstarsunlimited

Пікірлер: 604
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 5 ай бұрын
සුහන්දි 🥺❤️ wow එයා හරිම ලස්සනයි..
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 5 ай бұрын
ඔයා නේද විලේජ් බෝයිට හාවා කියල කතා කරන්නෙ
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 5 ай бұрын
@@ConfusedDenimJacket-pr4bc ow 😇
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 5 ай бұрын
@@sandunikanishshanka2870 😍
@anulakarunarathna7328
@anulakarunarathna7328 5 ай бұрын
මන්දාරම් කතාවේ මම ආසම නිලිය ❤
@ImansaRasanjali
@ImansaRasanjali 4 ай бұрын
හරිම පිලිවෙලයි... 💗"
@anulakarunarathna7328
@anulakarunarathna7328 5 ай бұрын
සුවන්දි දුව ඔයා හරිම ලස්සනයි නිහතමානීව ඔය විදිහට සංවර විදිහට ඇදුම් අදින්න හැමෝම ඔබට ආදරය කරාවි ❤
@kutkur2518
@kutkur2518 4 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️ 👍👍👍
@navody813
@navody813 4 ай бұрын
Ammo ow eyage adum wala lassana 🥺💓
@user-en9vu6uu4f
@user-en9vu6uu4f 4 ай бұрын
ඇඳුම් walin නෙවෙයි කෙනෙක් wa maninne manussakamen❤❤❤😢
@SunilSiriwanasingha-du1ob
@SunilSiriwanasingha-du1ob 4 ай бұрын
​@@user-en9vu6uu4fOy hariyatama hari kawadawath kenekwa adum walin maninna epa
@sherandinuka4610
@sherandinuka4610 2 ай бұрын
Tamun nam gon ganiyek oii😂
@NeharaK
@NeharaK 5 ай бұрын
සුහන්දි තමා ඉතින්, එයාගෙ ලස්සන ❤
@user-js6bc9gu1n
@user-js6bc9gu1n 5 ай бұрын
අපුර්වාගේ ඇදුම ගොනියකට බස්සලා වාගේ 😂😂 සුහන්දී මාර ලස්සන ගැහැණු ලමයෙක්.❤😍🫣
@user-fs8gi1em4e
@user-fs8gi1em4e 4 ай бұрын
Methana thoranne lassana wath andume lassana wath nemei kawuda dance karanne 3:05 lassanatama kiyala 😂😂😂😂koheda oluwata poll
@Rssw15
@Rssw15 4 ай бұрын
තුවායක් අන්දලා වගේ😂😂
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 5 ай бұрын
සුහන්දි ❤❤
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 5 ай бұрын
අපූර්වා දැන් ඕනවට වැඩියි.ඇඳුම කැතම කැතයි. සුහන්දි තමයි ලස්සනම හරිම ලස්සනයි හරිම නිහතමානි කෙල්ලෙක්. ඇඳුමත් පිලිවෙලකට ඇදන් ඇවිත් තියෙනව ❤ ✨️
@nanduninimesha5170
@nanduninimesha5170 5 ай бұрын
ඔව් එයා නිලි රැජින කියලා හිතන් ඉන්නෙ
@Cookwithshani2006
@Cookwithshani2006 4 ай бұрын
Amme ou 😂 pissu naththam sok 😂😏😏
@pavanitharaka3739
@pavanitharaka3739 4 ай бұрын
Aporwa lassana ne makeup vithrai
@dilkadadigama7736
@dilkadadigama7736 4 ай бұрын
අපූර්වාගෙ පඩ විතරයි තමන්ට ගැලපෙන ඇදුමක් මැච් කරගන්න දන්නෙ නැ 😂ඒකට සුහන්දිගෙ ලස්සන එයා නම් පිස්සුවක් 😍😍😍😍😍
@user-nc5tg8ky1j
@user-nc5tg8ky1j 4 ай бұрын
Sirama
@chamindapushpakumara4578
@chamindapushpakumara4578 4 ай бұрын
තැනට ගැලපෙන ඇදුම❤ සින්දුවට ගැළපෙන සරල සංවර ස්ටෙප්ස්❤ අහිංසක හැසිරීම, හිනාව❤ ඉතින් ලස්සන ම නැටුමත්❤ සුහන්දි❤❤
@user-wd1ve3rr9g
@user-wd1ve3rr9g 5 ай бұрын
එකපාරටම දැක්කේ අපූර්වා ටවල් එකක් ඇදගෙන ඉන්නවා වගේ 👀😅♥️
@nimeshakalhari9655
@nimeshakalhari9655 5 ай бұрын
😊😊
@hirunyaaa2324
@hirunyaaa2324 5 ай бұрын
Ade ow math😂😂
@kavi00_
@kavi00_ 5 ай бұрын
Math 😂
@user-wd1ve3rr9g
@user-wd1ve3rr9g 5 ай бұрын
😂
@Dimashananayakkara2626
@Dimashananayakkara2626 5 ай бұрын
😂😂😂
@KasunRathnayaka-hy9xr
@KasunRathnayaka-hy9xr 5 ай бұрын
සුහන්දි❤ ගීත්මා❤
@indukumari1159
@indukumari1159 5 ай бұрын
Gethma දුව, හැමෝම ලස්සනයි
@AsnaaIshek
@AsnaaIshek 5 ай бұрын
දෙන්නටම ආවේණික ලස්සනක් තියෙන්නේ.😍හරිම ලස්සනයි දෙන්නම.🥰 🤗❤️ සුහා & අපූ Good luck ! 🌷
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 5 ай бұрын
සුහන්දි❤️👌
@hansanawaththuhewa8210
@hansanawaththuhewa8210 5 ай бұрын
සුහන්දි ලස්සනට නටනවා 😍 ගීත්මා ලැජ්ජයි
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 5 ай бұрын
Geethmata natanna ba wadiya. .eth eya thama cute maaaa...lassanai geethma .
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
Suhandi❤❤❤❤❤❤
@ndshakii1713
@ndshakii1713 5 ай бұрын
අපූර්ව ලස්සනයි..ඔය කියනව වගේ කැතක් නම්නෑ ඇදුමේ..බලන අයගෙ හිත්වල තමා කැත
@sameerachathuranga4408
@sameerachathuranga4408 5 ай бұрын
ඔව් අනේ ඒ ඇදුම ලස්සනයි.uncommon
@nishmininethsara2194
@nishmininethsara2194 5 ай бұрын
එකනෙ ලස්සනයි💕
@dreammotivation598
@dreammotivation598 5 ай бұрын
දැන් over acting තියෙනවා පොඩිඩක්
@AshiruKavashan
@AshiruKavashan 5 ай бұрын
Mm eka aththa👍
@user-qg2pr3mq4c
@user-qg2pr3mq4c 5 ай бұрын
😂😂
@isuriudani5179
@isuriudani5179 5 ай бұрын
අපූර්වා ලගදි ආවෙ ඒත් ඇදන් ඇදිත් තියෙන ඇදුම වයස හැටියට නෙමෙ ඒත් සුහන්දි අක්කා දැන් ගොඩක් කල් ෆීල්ඩ් එකට ඇවිල්ලා එයාගෙ වයසත් එක්ක බලද්දි හොදට ඇග වැහෙන්න ඇදුම ඇදන් ඇවිල්ලා තියෙනවා සුහන්දි අක්කි තමා 💗✨
@user-jm4qq6hd9c
@user-jm4qq6hd9c 5 ай бұрын
suhandi lagadi ave
@muthumunikanthi
@muthumunikanthi 4 ай бұрын
Suhandith awe me lagadine 🙄
@wmdgunawarda9356
@wmdgunawarda9356 4 ай бұрын
Na eya itn eke lagapwa apurwta kalin apurwa katha karannrth kata hada hada mala vikarayk ey
@Sandamali280
@Sandamali280 4 ай бұрын
ලිං මැඬියෙක් වගේ 😂
@munamunawwar4658
@munamunawwar4658 4 ай бұрын
​@@wmdgunawarda9356ei heliven hendoth hodai mehema hendoth lin mediyek vageidha tamungei ara ketha Apoorva ta wada meya lassanai kohmath tamun vagei ewuntha badu thamai hoda😂
@PadmawathiWidane
@PadmawathiWidane 5 ай бұрын
සුහන්දි❤❤❤❤❤❤❤❤
@Dinithiumeshani
@Dinithiumeshani 5 ай бұрын
Suhandi ❤
@amashatashmini182
@amashatashmini182 4 ай бұрын
ගිත්මා❤❤❤
@chathurinilanka942
@chathurinilanka942 4 ай бұрын
Suhandi තමා ලස්සනම. ලස්සනට dance කරන්නත් පුළුවන්. ලස්සනට act කරන්නත් පුළුවන්. Man එයාට suba pathanawa.Geethma ලස්සනයි. Eth dance කරන්න baha. Apurwa ලස්සනයි කටහඬ මාර ලස්සනයි. Eth එයාගෙ වෙනස්වීම ikman වැඩියි. Suhandi තමා සුපිරි තරුව.
@NavodyaAberathna-qw3pz
@NavodyaAberathna-qw3pz 5 ай бұрын
සුහන්දි & අපූර්වා
@DilhaniChanchala
@DilhaniChanchala 5 ай бұрын
Apoorwa akkigr dance eka lassanai eth aduma nm avul😢😢
@nethu3873
@nethu3873 5 ай бұрын
ඇයි අප්පා අපූර්වගෙ ඇදුමට බනින්නෙ. ඒක ලස්සනයි. දැන් තියෙන ස්ටයිල් ඉතින් ❤
@IndikaKumari-wc1iv
@IndikaKumari-wc1iv 4 ай бұрын
Ow ane😕
@pgganga5357
@pgganga5357 4 ай бұрын
පක 😂😂😂
@nh.98
@nh.98 4 ай бұрын
එයාට ගැලපෙන්නේ නෑ
@dsc_1765
@dsc_1765 4 ай бұрын
😂😂😂
@user-ug7sb4nv2d
@user-ug7sb4nv2d 5 ай бұрын
ගීත්මා 🥰🥰🥰
@DinakshiDinuththara
@DinakshiDinuththara 5 ай бұрын
Suhandi akki thama ithin❤❤❤
@VinuEkanayake
@VinuEkanayake 5 ай бұрын
Suhandi thama❤ geethma cute💗apoorwa tkk wadi una😂
@user-mu3hc2ev2m
@user-mu3hc2ev2m 5 ай бұрын
සුහන්දී ❤️👌
@blabala867
@blabala867 5 ай бұрын
Geethma🎉
@ChathuryaDewminiKusumsiri
@ChathuryaDewminiKusumsiri 4 ай бұрын
සුහන්දිනම් හරිම cute හරිම ලස්සනයි ❤😘
@weerasingharathnayaka758
@weerasingharathnayaka758 5 ай бұрын
සුහන්දි ❤ අක්කි
@ishankawijekoon1288
@ishankawijekoon1288 4 ай бұрын
Suwandi & Geethma dances perfect.👌 Hapoi Apoorwa gea aduma🙆‍♀️
@hesara-zw2wv
@hesara-zw2wv 5 ай бұрын
මිනිහෙක්ගේ අඩුපාඩු කිය කිය දගලන්නෙ නැතුව ඒ මිනිහගෙ දක්ශතාවන් හැකියාවන් ගැන කතාකරල අගය කරන්න පුරුදු වෙන්න. අපූර්වා අක්කගේ ඒ අද්විතීය හඩ ගැන කතා කරන්න එකෙක්වත් නැහැ. කවුරු මොනවා කිව්වත් අපූර්වා අක්ක එයාගෙ ගමන යනවා.....ලංකාව විතරක් නෙමෙයි මුලු ලෝකයක් ආදරය කරන ගායිකාවක් වෙනවාමයි. ආදරෙයි අපූර්වා අක්කේ....ජයවේවා....💗
@dreammotivation598
@dreammotivation598 5 ай бұрын
අපුර්වා වෙනස් වෙලා ඉස්සර ඉදපු කෙනා නෙවෙයි ඉන්න😢
@nuwanichamathka7167
@nuwanichamathka7167 5 ай бұрын
එහෙම තමයි ප්‍රසිද්ධ වෙන්න වෙන්න කට්ටිය වෙනස් වෙනවා සමහර අය.
@user-er8iz3vj6m
@user-er8iz3vj6m 5 ай бұрын
Geethma and suhandi lassanai
@dinithi2004
@dinithi2004 5 ай бұрын
So beautiful suhandi akkaii githma akkaiiiii❤❤❤❤❤
@rasindunimsara2537
@rasindunimsara2537 5 ай бұрын
Suhandi
@thiroshapriyadarshanisuddi5723
@thiroshapriyadarshanisuddi5723 4 ай бұрын
අපූර්වා ඕනවට වැඩියි පෙන්න බැ
@pramudinawodya
@pramudinawodya 4 ай бұрын
Eknm athth
@samanhettiarachi1590
@samanhettiarachi1590 5 ай бұрын
අපූරුව ලස්සනයි හැබැයි එයාගේ ඇඳුම තමයි අවුල
@user-oi5ow8gt9q
@user-oi5ow8gt9q 5 ай бұрын
Suhandi akki mara lassanaiiii ❤❤
@ldmgpriyanka9238
@ldmgpriyanka9238 4 ай бұрын
අපූර්වා අක්කි ,සුහන්දි අක්ක ලස්සනයි😍 අනේ ❤️
@gayathrikamoshi5859
@gayathrikamoshi5859 5 ай бұрын
Apurwa lassanai e adum den style ekak ne ai ekat baninne
@Shakuni2011
@Shakuni2011 4 ай бұрын
Unge irisiyavane
@priyangikumari7467
@priyangikumari7467 5 ай бұрын
තුන් දෙනාම ලස්සනයි ❤
@chanulyasethnadi7637
@chanulyasethnadi7637 4 ай бұрын
Geethma❤
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 5 ай бұрын
ටවල් එක පිටින් ආවෙ කවුද ❤
@Sadu_kavi_production
@Sadu_kavi_production 4 ай бұрын
@nilanthigunathilaka9081 තමා ටවල් එක පිටින් ආවෙ....😡🤬🤬😡
@ChathuryaDewminiKusumsiri
@ChathuryaDewminiKusumsiri 4 ай бұрын
අපූර්වට අවදානෙ ටිකක් ඕනි වෙලා ඒකයි මෙ
@user-uw9mr6eo5i
@user-uw9mr6eo5i 5 ай бұрын
Githma❤❤❤❤❤
@sapnapabasara4303
@sapnapabasara4303 5 ай бұрын
සුහන්දි තමා ලස්සනම ... එයා 2003 කෙනෙක්ද ?
@disiniwijayarathna9009
@disiniwijayarathna9009 4 ай бұрын
2004
@user-ln2ie8oc6h
@user-ln2ie8oc6h 5 ай бұрын
Geethma akka Thamai lassana mama asama niliya ❤❤❤❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 5 ай бұрын
මොන හේතුවක් නිසාද මන්දා අපූර්වව පේන්න බෑ...ගීත්මා නිහතමානී කෙනෙක්
@sadasarani155
@sadasarani155 5 ай бұрын
Matath😂😂
@h.mnihal884
@h.mnihal884 5 ай бұрын
Mtath
@lihinitharushika1097
@lihinitharushika1097 5 ай бұрын
Mtath 😒
@isuriudani5179
@isuriudani5179 5 ай бұрын
ඔව් අප්පා
@HirushiWihanga-tw8ky
@HirushiWihanga-tw8ky 5 ай бұрын
Matath 😂
@nilanthinanayakkara3719
@nilanthinanayakkara3719 4 ай бұрын
ලස්සනයි ❤️
@tharoshikahansini6211
@tharoshikahansini6211 5 ай бұрын
Suhandi ❤geethma❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 5 ай бұрын
සුහන්දී. අපුර්වා
@isuriudani5179
@isuriudani5179 5 ай бұрын
සුහන්දි අක්කි ඇග වැහෙන්න ඇදුම ඇදලා තියෙනවා එයා මාර ලස්සනයි 🥰💗
@user-rq6zr4se7s
@user-rq6zr4se7s 2 ай бұрын
සුහන්දි අක්කි ❤ ගීත්මා අක්කි තමයි ලස්සන ට නැටුවේ😍😍😍😍😍
@user-tq1qo4gp2h
@user-tq1qo4gp2h 4 ай бұрын
අපුර්වගේ ඇදුම මීට වැඩිය හොදයි ඇදුම් නැතුව එකට එනවා 😅
@user-si3gb3xw9w
@user-si3gb3xw9w 5 ай бұрын
Suhandi thama❤❤😊
@minu7616
@minu7616 2 ай бұрын
සුහන්දි මාර ලස්සනයි ❤
@Dileepamax6753
@Dileepamax6753 5 ай бұрын
devani comment eka magen ne😃🥰 thundenama lassanayi😘😘
@sachinitharaka
@sachinitharaka 5 ай бұрын
අපූර්වගෙ ඇදුම අප්පිරියයි
@SubhashaniLakshani-em8bm
@SubhashaniLakshani-em8bm 4 ай бұрын
සුහන්දි ❤️, ගීත්මා හුරතලේ ❤️ , අපූර්වා නටනවා ලස්සනයි ඇදුම තමයි අවුල😅🤭
@user-cv1lb2jc7e
@user-cv1lb2jc7e 5 ай бұрын
සචිනිගෙ තැන ඉතින් ගීත්මට ජීවිතේට ගන්න බෑ 😂
@ChithraPallewaththa
@ChithraPallewaththa 5 ай бұрын
සුහන්දි
@Zero-ox8ym
@Zero-ox8ym 5 ай бұрын
සුහා
@chathuranginisansala342
@chathuranginisansala342 Ай бұрын
Aporwa harima lassanyi ayage songs valata hitha newa❤nawa
@surangameedeniya9909
@surangameedeniya9909 4 ай бұрын
මේ අලුත් කෙල්ලන්ට පිළිවෙලට ඇදුම් අදින්න බෑනේ අම්මපා... ලස්සන නෙමෙයි ඒක මෝඩ කමක්....
@lahirumadushan1705
@lahirumadushan1705 4 ай бұрын
අපූර්වා ටවල් එකක් ද ඇදන් ඉන්නෙ 😂
@KavinshaGonaduwa
@KavinshaGonaduwa 5 ай бұрын
Geethma akki wayasen wadi unath arun dennata wada podi pataii❤
@user-mg1qn6tn9o
@user-mg1qn6tn9o 5 ай бұрын
Gethma
@ThathminaViraj-ic8xe
@ThathminaViraj-ic8xe 4 ай бұрын
සුහන්දි මරු ❤
@kasunpradeep3683
@kasunpradeep3683 5 ай бұрын
Mona unath suhandi ❤😍
@SmilingAgilityPuppy-bo3pr
@SmilingAgilityPuppy-bo3pr 4 ай бұрын
අපූර්වා අක්කා තමයි ලස්සනටම නටන්න ❤ එයා හරි ම ලස්සනයි වගේම දක්ශයී❤
@user-ko5fb4fy4c
@user-ko5fb4fy4c 4 ай бұрын
Magula
@user-yd9rn7ej5h
@user-yd9rn7ej5h 5 ай бұрын
Apurva oya mata kiuvanam oyata adhinna adumak nh kiyla mn goniyak hri denavane appa pau ahinsaki😂
@kelumlaksiri6476
@kelumlaksiri6476 5 ай бұрын
ටවල් ඇදගෙන 😂😂😂
@user-dn8gd3fm2w
@user-dn8gd3fm2w 4 ай бұрын
❤❤suhandi❤❤❤❤❤
@ireshaherath5364
@ireshaherath5364 5 ай бұрын
සුහන්දි ලස්සනයි.අපූර්වා කැතයි ඇදුමත් කැතයි ඕනවට වැඩි වගෙ
@NethmiKavisha-fh4ob
@NethmiKavisha-fh4ob 4 ай бұрын
Suwandi Wow ❤❤❤
@user-re6du6xg3e
@user-re6du6xg3e 5 ай бұрын
තුන්දෙනාම හරිම ලස්සනයි ❤❤❤
@user-ug8ij8ee9x
@user-ug8ij8ee9x 4 ай бұрын
Geethma akki❤😊
@malmidenethma2399
@malmidenethma2399 4 ай бұрын
apoorwa lassanai❤️.eyata kawuru bannath eyage tiyenne amuthuma gammak.❤️
@chandrikagamage901
@chandrikagamage901 5 ай бұрын
අපූර්වා❤
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 5 ай бұрын
අරකිගෙ ඇදුමෙ හැටි🤣
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 4 ай бұрын
නූඩ්ල්ස් තමයි ලස්සනටම නැටුවෙ❤
@kosalapatirana2817
@kosalapatirana2817 4 ай бұрын
මට අපූර්වා පේන්න බෑ.සුහන්දි ලස්සනයි ❤❤පින්කිට
@AnushaSadamali-ys8im
@AnushaSadamali-ys8im 5 ай бұрын
Suhandi you are the best ❤
@IndikaPrasad-jm3og
@IndikaPrasad-jm3og 4 ай бұрын
සුහන්දි තම ඉ. එයා ලස්සන අක්කි කෙනෙක්😍😍😘🤗😚👍👍👏👏
@IndikaPrasad-jm3og
@IndikaPrasad-jm3og 4 ай бұрын
ගීත්මත් හොද ඉ
@samanmunasighe4086
@samanmunasighe4086 5 ай бұрын
Geethma
@user-uo5iw8nn5x
@user-uo5iw8nn5x 4 ай бұрын
Suhandi oyanam mara lassanai ❤.....oya ganna m
@thilakrasanga3196
@thilakrasanga3196 4 ай бұрын
අපූර්වාගෙ තමයි එයාගෙ නැටුම හරිම ලස්සනයි❤️😘
@harshichathurika7164
@harshichathurika7164 4 ай бұрын
Lassanam අපූර්වaaaaa❤❤❤❤❤❤❤.adumath lassanai.අපූර්ව aaa oya thamai ලස්සනට natuwe.
@maneeshafernando512
@maneeshafernando512 4 ай бұрын
Apoorwata wada suhandi lassanai 🥰❤️
@maneeshafernando512
@maneeshafernando512 4 ай бұрын
Apoorwata wada suhandi lassanai ❤
@user-rp7nz5pq7s
@user-rp7nz5pq7s 5 ай бұрын
Suhandi ❤❤❤❤ githma ❤❤❤❤
@user-fj1oc3zb3x
@user-fj1oc3zb3x 5 ай бұрын
Ane suhandi godak lassanai
@user-vt6mi2jw9w
@user-vt6mi2jw9w 4 ай бұрын
මොකක්ද අරකි අර ඇදන් ඉන්නෙ, අපූර්වා
@ajjj772
@ajjj772 4 ай бұрын
මට නම් අපූර්වයාගේ රංගනය වගේම ලස්සන නර්තනයකුත් තිබුණා ඒ ගීතයට අදාළව.
@user-lr8nn7mn4v
@user-lr8nn7mn4v 5 ай бұрын
Apoorwage aduma harima gon patay😂
@virajanijayasinghe6193
@virajanijayasinghe6193 5 ай бұрын
සුහන්දි තමා ඉතින් ❤❤❤
@user-iv1rh2qe7i
@user-iv1rh2qe7i 5 ай бұрын
සුහන්දි❤ එයා තමයි
@Niwifernandez
@Niwifernandez 3 ай бұрын
Suhandi .......... ❤
@PrasannaAruna
@PrasannaAruna 5 ай бұрын
Apoorwa
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,2 МЛН
Champion star unlimited jokes-
8:08
Uncommon Srilanka
Рет қаралды 426 М.
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Apoorwa Ashawaree & Sanjaya Muramudali | FM Derana Chart Show
19:10
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15