ප්‍රේමය සුන්දර සිහිනයක් වුණ අසන්තගේ කතාව | Asantha Peiris & Asentha Peiris | Music Pickle

  Рет қаралды 27,731

Music Pickle

Music Pickle

Күн бұрын

Music pickle program එකට අපි මේ සැරේ එකතු කරගත්තේ මේ දවස්වල හැම දෙනාම අහන කවීයක් වී song එක කියන අසන්ත ප්‍රියමන්ත පීරිස්ගේ පුතාලා දෙන්නව, එ අසන්ත සහ අසෙන්තවයි, ඉතිං එයාල දෙන්නගේ අලුත් විස්තර දැන ගන්න, ඔයාලා ආස කරන එයාලගේ සිංදු අහන්න එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.
Executive Supervision : Samith Roshan
Producer : M. Supun Sudaraka | Kulanjith Kavindu
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Crew : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Special Thanks : Dilini Perera | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #AsanthaPeiris #AsenthaPeiris #AsanthaMusic #Asankapriyamantha #PremayaSundaraSihineki #Kaviyakwee

Пікірлер: 154
@NadeeshaDamayanthi-j5x
@NadeeshaDamayanthi-j5x 4 ай бұрын
අසන්තගේ ඇස් දෙක,ඒ හිනාව,ඒ හඬ,ඒ රූපේ. වශී වෙනව
@IshaniHiripurage
@IshaniHiripurage 4 ай бұрын
පවුලට ඇත්තු දෙන්නෙක් වගේ පුත්තු දෙ⁣න්නෙක් ඉන්න ඒ දෙමාපියන්ට කොච්චර සතුටක්ද 🥰 ජය වේවා!!!
@nethahinsa3570
@nethahinsa3570 5 ай бұрын
හරිම ලස්සනයි. තාත්තා එක්ක ඉද්දී වගේ නෙවෙයි ලග නැති උනාම ටිකක් දගකාර පාටයි කොල්ලො දෙන්නා ඒක වැරදියට නෙවෙයි කීවෙ ❤
@dilrukshibuddhika6326
@dilrukshibuddhika6326 4 ай бұрын
😮❤❤
@imashinemindi3564
@imashinemindi3564 4 ай бұрын
කට ඇරලා නොකීවට මාරම ලස්සනයි ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා..කොහොම හරි A/L ගොඩදාගන්න පොඩ්ඩෝ...බුදුසරණයි🌸 ...
@nadimadinadi8641
@nadimadinadi8641 4 ай бұрын
තාත්ත ලග දෙන්නම හරිම අහිංසක විදිහට හිටියෙ කියල තමයි මට හිතුනෙ 😘 හරිම දගයො දෙන්නෙක් ❤❤ ආදරෙයි ඉතිම් 🙋‍♀️ බුදුසරණයි 🙏
@chamilajayanthi6025
@chamilajayanthi6025 5 ай бұрын
මරැ අයියයි මල්ලියි දෙන්නා.යාළුවො දෙන්නෙක් වගේ හරියට
@pkrpituwala5954
@pkrpituwala5954 4 ай бұрын
දෙන්නම හැමදාම මේවගේ සමගියෙන් සතුටින් ඉන්න,අසන්ත ඔයාගේ නිර්මාණ අහන්න ආසයි.සුභපැතුම් දෙන්නටම.
@SamudraSamudra-l6b
@SamudraSamudra-l6b 5 ай бұрын
ආසම ගායකයාගෙ ආදරනීය පුතලා දෙන්නගේ ලස්සන භාවනාවක් වගේ හඩවල්.....බුදුසරනයි පුතේ...❤❤❤❤❤❤❤
@NiroshaRanepura
@NiroshaRanepura 4 ай бұрын
දෙන්නගෙ සහෝදර බැදීම හරිම ලස්සනයි.යාලුවො වගේ අසන්තගෙ voice 1 මාර clear.භාවනාවක් වගේ අහන් ඉන්න හරි ආසයි.ඉස්සරහටත් ඔයාලගෙන් ලස්සන සින්දු ගොඩාක් අපට අහන්න ලැබෙනකල් බලන් ඉන්නව.ඉදිරි වැඩ කටයුතු ලස්සනට කරගන්න පුලුවන් වෙන්න කියල wish කරනව❤❤
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 5 ай бұрын
අනේ දෙයියනේ මන් නම් වශි වෙලා මේ වොයිස් දෙකට 🥺❤️
@Pramofdo
@Pramofdo 5 ай бұрын
ලොකූගෙ voice එක වෙනම රහක්❤️program එක තව වෙලා තිබ්බනම්😍
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 5 ай бұрын
අයියයි මල්ලියි හරිම ලස්සනයි තාත්තගෙ කටහඬ අයියගෙන් නම් හොඳටම ඇහෙනවා මල්ලි ටිකක් කට අරිනව මදි වගේ දෙන්නටම බුදු සරණයි 🙏
@Pramofdo
@Pramofdo 5 ай бұрын
අසන්ත අහින්සකයා වගේ හිටියට කට😍😂😂
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 4 ай бұрын
අසන්ත හොඳට ඉගෙන ගත්තු දරුවෙක් බව පේනවා
@sanuhansini6654
@sanuhansini6654 5 ай бұрын
Ayyage katahadai as dekai pissu hadaenwa ❤kalekata passe singer kenkta mechchara asa une ❤
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 5 ай бұрын
සංගීතය නැතිව සින්දු කියද්දි ගොඩක් ලස්සනයි හඩ 😮😮😮😮❤❤
@UdeniKumari-kj5wy
@UdeniKumari-kj5wy 5 ай бұрын
සහොදර ප්‍රේමය හරිම අගෙයි ආදරණීයයි එි වොයිෂ් දෙන්නාටම තියෙන්නෙ අමුතුම ඇක්ෂන් ටිකක් සත්තයි හරිම ලස්සනයි ❤
@malithmadushan-it5po
@malithmadushan-it5po 4 ай бұрын
හරිම ලස්සනයි 😊
@HimashaRathnamali
@HimashaRathnamali 5 ай бұрын
හරිම ලස්සනයි.programme එක තවත් වෙලා තිබුනනම් හොදයි.දෙන්නම දක්ශයි.අයියගෙ voice එක es deka හිනාව... වශියක් වගෙ.ඉදිරියටම යන්න ශක්තිය lebewa.theruwan saranai dennatama ❤❤❤❤❤❤❤
@THARUSHIKAWIJESENA-sb5jj
@THARUSHIKAWIJESENA-sb5jj 4 ай бұрын
අනේ ආදරේ හිතෙනවා...මාර ලස්සනයි ❤️❤️
@WaruniNishadi
@WaruniNishadi 4 ай бұрын
දෙන්නම ගොඩක් ලස්සනට සිංදු කියනවා...ලොකු අයියා නම් ගොඩක් හැන්ඩ්සම්...වොයිස් එකත් ලස්සනයි ...❤❤❤❤
@ShaniNanayakkara
@ShaniNanayakkara 4 ай бұрын
පොඩි පුතත් ලස්සනට ගායනා කරනවා.අසන්ත ගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි❤
@NimankaSrimali
@NimankaSrimali 4 ай бұрын
Mage asama gayakaya asantha malli oya , suba Anagathayak
@deshapriyadayarathne8792
@deshapriyadayarathne8792 4 ай бұрын
ලස්සනයි පුතේ .තාත්තා වගේම නිහතමානී වෙන්න
@hansigamage4454
@hansigamage4454 5 ай бұрын
අනේ චූටි මැණික මෙහෙම කතා කරනව දැක්කමයි♥️...මරු ඩබල 😌
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 ай бұрын
ඔයාලාගේ තාත්තා හරිම ආඩම්බරයෙන් මේ වැඩසටහන නරඹන්නට ඇති සෙනෙහසකට අරුතක් consert එකේ තාත්තාගේ මුණේ තිබුන සතුට ඇස් දිලිසුන හැට් හොදින්ම දැක්කා වාසනාවන්ත තාත්තා කෙනෙක්ගේ වාසනාවන්ත දරුවෝ ඔයාලා හැමෝටම අනාගතයේ දිප්තිමත් තරු වගේ බැබලෙන්නට ලැබේනවාමයි 👍👍👍
@MilkaWasanthi-ss6xj
@MilkaWasanthi-ss6xj 4 ай бұрын
Ane asanthage ase deka washi wenawa .pattama voice dekak ❤❤adrei
@AnushaGamage-u7t
@AnushaGamage-u7t 3 ай бұрын
ඇත්තටම අසන්තගෙ ඇස් දෙක නම් පිස්සු හැදෙනවා.... ❤❤
@RE-uj2nx
@RE-uj2nx 4 ай бұрын
Asantha ගෙ voice එක, ඇස් දෙක...😌❤️
@MalaPathirana-w1s
@MalaPathirana-w1s 4 ай бұрын
හරි ම ලස්සන යි..පුතා ල දෙන්න ටම සුබ අනාගතය ක් .❤❤
@thissakumara5682
@thissakumara5682 4 ай бұрын
Adaraniya sahodarayo ..suba pethum oba depalata..digu gamanak yanna shakthiya dariya lebewa.
@dakshinaabiman87
@dakshinaabiman87 4 ай бұрын
Mage jeewithe ahapu lassanama sinduwa oyage cover song eka කවියක් වී......oyage muna as a sinduwata විශුවල් ඕනි නෑ.....මං 100 පාරකට වඩා අහන්න ඇති එක දිගට හැම දමත් අහනව ඔයා කත කරන්න නේ හදවතට......අනේ පුදුම ලස්සනයි ......සුභ පතනව.....
@ThakshilaRuwanmali
@ThakshilaRuwanmali 4 ай бұрын
My crush Asantha❤
@PavithraDissanayake-y9q
@PavithraDissanayake-y9q 4 ай бұрын
Lokuge amuthu look ekak thiyenne ❤
@mashiparami2982
@mashiparami2982 4 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️
@achinithilakarathne3003
@achinithilakarathne3003 4 ай бұрын
apita thathage covers tikak ahanna asai godak balaporoththuwen innawa
@niroshagunawera7452
@niroshagunawera7452 4 ай бұрын
ලස්සනයි බුදු sarni devi පිහිටයි
@kudavidanagedinusha8479
@kudavidanagedinusha8479 4 ай бұрын
හරිම ලස්සනයි ....
@threesawoods8990
@threesawoods8990 5 ай бұрын
Program eka niyamai, enjoy krana puluwan...tawat tikak tibba nam maru.. adrei dennatama❤️❤️❤️
@SandamaliNisansala-b1o
@SandamaliNisansala-b1o 4 ай бұрын
Ane niyamay oya dennage sahodarakama.ane aswahak katawahak wenna epa.habay loku tikak katakay neda .adarey.❤❤
@ConfusedAirplane-sl8gi
@ConfusedAirplane-sl8gi 5 ай бұрын
ලස්සනයි ලොකු .චුටිත් ලස්සනයි ❤❤❤❤❤
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 4 ай бұрын
Asantha aiya mage crush eka❤🥰
@thilinilaksitha4425
@thilinilaksitha4425 5 ай бұрын
Ashanthage voice eka maru!
@ShashikalaSewwandi-xw3xv
@ShashikalaSewwandi-xw3xv 3 ай бұрын
Harima lassanata sin karanawa dennama adarei dennatam budu saranai ❤❤❤❤❤
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 4 ай бұрын
මොරටුවේ.අරටු.දෙකක්.හරිමලස්සනයි..දෙන්නටම.සුබපැතුම්..🤩😘🥰❤❤❤🌹🌹🌹
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 4 ай бұрын
පට්ට
@SamanthiEdirisinghe-ns6tn
@SamanthiEdirisinghe-ns6tn 4 ай бұрын
නියමෛ පුතා
@Tharushakavishka-od7bq
@Tharushakavishka-od7bq Ай бұрын
හිතුවක්කාර weda 😁krnnh asa aiyya 😁😁
@ThiwankaService-tm1dn
@ThiwankaService-tm1dn 4 ай бұрын
Patta patta waauu
@SubhashiniMadhusankha
@SubhashiniMadhusankha 4 ай бұрын
හරිම ලස්සනයී.❤
@PamithuYehara
@PamithuYehara 4 ай бұрын
Harima lassanai
@ShalikaPriyadarshani-vq8rx
@ShalikaPriyadarshani-vq8rx 4 ай бұрын
පිස්සුවක් කටහඩ❤❤❤❤
@prabapraba3178
@prabapraba3178 4 ай бұрын
අසංක අයියේ ආඩම්බරයකි ❤
@thilinipriyadaarshanika8748
@thilinipriyadaarshanika8748 5 ай бұрын
යන්නාාම්...🤭🤭එහෙනම් කොල්ලෝ අපි ගියාහ්...😁😁
@dilsenu6328
@dilsenu6328 3 ай бұрын
Nice
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 4 ай бұрын
Ane. Hari. Lassani.
@Nethuu180
@Nethuu180 5 ай бұрын
එහෙනං කොල්ලෝ අපි ගියා 🫡😂😂
@B.C.K.Priyadarshana
@B.C.K.Priyadarshana 4 ай бұрын
Superb ❤ harima asawen beluwa. Asantha Fav Singer ❤
@RasikaPriyadarshani-rl4lh
@RasikaPriyadarshani-rl4lh 4 ай бұрын
Lassanaiii budu saranaiiii❤❤
@Tharushakavishka-od7bq
@Tharushakavishka-od7bq Ай бұрын
කඳුළු හුරතල් ❤
@Sanjanapatipolaarachchi590
@Sanjanapatipolaarachchi590 4 ай бұрын
Best❤
@Swarnamalijayasekara2
@Swarnamalijayasekara2 5 ай бұрын
එහෙනම් කොල්ලෝ අපි ගියා ❤️🥰
@madushikalakmali9394
@madushikalakmali9394 4 ай бұрын
ලස්සනයී ❤❤❤
@madushikagayashani415
@madushikagayashani415 5 ай бұрын
Asantha❤❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 ай бұрын
🥰👌👌👌👌👌👌👌
@lakmaligajanayake948
@lakmaligajanayake948 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ good luck,god bless you.
@komariikomariii7520
@komariikomariii7520 5 ай бұрын
Aiyala dennama nihathamaniwa hadala thiynawa a tatha ..bs dennatama
@Autoblack843
@Autoblack843 4 ай бұрын
ගහේ කටු උල් කරන්න දෙයක් නැ❤
@shirlyperera7290
@shirlyperera7290 4 ай бұрын
Maru
@nuwandhammika5945
@nuwandhammika5945 4 ай бұрын
HARIIIMA LASSANAAAAI PUTHIIII
@reshanidinithika1265
@reshanidinithika1265 4 ай бұрын
My love ..❤❤❤
@nimalkumara8972
@nimalkumara8972 5 ай бұрын
My congratulations ❤❤❤❤❤❤
@sunilachandrasili9298
@sunilachandrasili9298 4 ай бұрын
Very good both
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 4 ай бұрын
අයිය මල්ලිට ගොඩක් ආදරේ බව පෙනීයනව, හැම ගී‍යක් ගයත්දිම මල්ලිගෙ දිහා බලනව
@NadikaKumari-r8n
@NadikaKumari-r8n 4 ай бұрын
Lassanai teruwan saranai ❤❤❤❤❤❤
@ArunaDanu-i7s
@ArunaDanu-i7s 4 ай бұрын
Bawanawak 💗
@dilshiramanayaka8901
@dilshiramanayaka8901 5 ай бұрын
Lokuge voice eka 🥺🥺🥺❤️❤️❤️❤️
@InokaChandani-yc6zj
@InokaChandani-yc6zj 4 ай бұрын
Oll the best puthe
@AmaEkanayaka
@AmaEkanayaka 4 ай бұрын
Dennatama adarei e thaththa nisa
@ErandiHapugahawaththa
@ErandiHapugahawaththa 4 ай бұрын
Wow.....❤️
@samansaman6350
@samansaman6350 4 ай бұрын
Lukuputha❤❤❤❤
@sadhaindrarathne9046
@sadhaindrarathne9046 4 ай бұрын
💐🤝
@kavijakarunasena2858
@kavijakarunasena2858 5 ай бұрын
Ahenam kollo apith giya ❤ Congratulations loku and podi
@LakyLaky-km1tv
@LakyLaky-km1tv 4 ай бұрын
Good luck ❤❤❤❤
@bhagyaweerasooriya4222
@bhagyaweerasooriya4222 5 ай бұрын
අනේ ඉතින් ආදරෙයි
@amilarasanga210
@amilarasanga210 4 ай бұрын
Maru supiri suba pathanawa oyala dennatama ❤
@jayanthiramanayake4415
@jayanthiramanayake4415 5 ай бұрын
Superb.....
@Splinter_MC
@Splinter_MC 5 ай бұрын
Ado nice asentha 💞💪
@achinithilakarathne3003
@achinithilakarathne3003 4 ай бұрын
good luck ❤
@_AgraMusick_
@_AgraMusick_ 5 ай бұрын
Aseyaaaa 🌝❤️
@PK2001S
@PK2001S 4 ай бұрын
❤🎉
@InokaChandani-yc6zj
@InokaChandani-yc6zj 4 ай бұрын
Pute adarei oyalata..api asawem balanawa
@KaushiDissanayake-kj4tb
@KaushiDissanayake-kj4tb 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjunisansala8635
@sanjunisansala8635 4 ай бұрын
අනේ මම ගීතයක් ලියල දෙන්නම් හොදද බලලා ගායනා කරන්න පුලුවන්ද?
@keshalak92
@keshalak92 4 ай бұрын
🔥🌹
@chandimaabepitiys9414
@chandimaabepitiys9414 5 ай бұрын
Wooow niymi dennma ❤❤❤❤❤budu sarani
@nrpkumari7368
@nrpkumari7368 4 ай бұрын
@nadeekahashini4231
@nadeekahashini4231 4 ай бұрын
පිස්සු හැදෙයි
@SandasiThisakya-xi2oo
@SandasiThisakya-xi2oo 4 ай бұрын
❤🥰
@nimanthinimanthi3574
@nimanthinimanthi3574 4 ай бұрын
Dennama hodaif dakshi .subs pathum ❤❤❤❤
Asanga Priyamantha Medley | Asantha | Nilan | Dimanka | Asentha
6:34
Asantha Peiris
Рет қаралды 120 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 190 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН