කතිරය හරාම් වන හැටි | මුස්ලිම් කාන්තාවන් අනුර ගැන කියූ පුදුම කතා | முஸ்லிம் சகோதரத்துவ சந்திப்பு

  Рет қаралды 164,140

Prakampana_ප්‍රකම්පන

Prakampana_ප්‍රකම්පන

Күн бұрын

#anurakumaradissanayaka #npp #prakampana #tilvinsilva #education #samanthavidyarathna #samanthavidyarathna #nppelections #jvp #tilvin #muslim #srilankamuslimministers #muslimstatus

Пікірлер: 1 200
@madumaperera8742
@madumaperera8742 20 күн бұрын
මුස්ලිම් ජනතාවට සිංහල අපෙ ප්‍රනාමය.❤මාලිමාවට ජය.
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 20 күн бұрын
@arunasamanmali6885
@arunasamanmali6885 20 күн бұрын
❤❤❤❤❤
@HmPremawathie
@HmPremawathie 19 күн бұрын
ඦාතිවාදි දේශපාලනයෙන් විනාසවුනේ ජාතිවාදින්ම බව ගෝඨා සනාත කලා.
@ilexilyas1
@ilexilyas1 11 күн бұрын
මේක අපේ යුතුකම රට වෙනුවෙන්
@JithendraB.V.
@JithendraB.V. 20 күн бұрын
ආදරෙයි මුස්ලිම් ජනතාවට මෙක තමයි රටේ හැරයුම් ලක්ෂය...
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 16 күн бұрын
yes of course our respect intelligent Muslims people.
@GamithMadumal
@GamithMadumal 16 күн бұрын
අනිවාර්යයෙන්
@smileinurhand
@smileinurhand 15 күн бұрын
Sajith will be Gothapaya 3.0 Some of the funny election slogans: *Taxes will be reduced, and government employee salaries will increase (there are already over 15 lakh employees). *Buddhism is the only religion promoted by the government (religionists continue to dominate Sri Lankan politics and countries that have promoted religion have no history of doing well). * Concessions will be given to war veterans (for people who lost their lives in war??). The same old sectarian, racist political path that led to Sri Lanka's destruction..
@SusilAyupala
@SusilAyupala 14 күн бұрын
Anniwarayenma malimawata ❤❤❤❤❤
@tharindupriyadarshana3628
@tharindupriyadarshana3628 20 күн бұрын
ආදරෙයි මුස්ලිම් සහෝදරත්වයට ❤🎉
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@airanganijayalath1799
@airanganijayalath1799 20 күн бұрын
I..love..in..italia
@user-kk6hs2wb1s
@user-kk6hs2wb1s 20 күн бұрын
අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ජයවෙිවා....
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@GamithMadumal
@GamithMadumal 16 күн бұрын
🎉🎉
@haroonnafeel
@haroonnafeel 20 күн бұрын
එකෙම් ම මුස්ලිම් දමිළ සිංහල පුදුම බැදීමක් මාර සතුටක් ජයවේවා මාලිමාව ට
@spprintsolutions5002
@spprintsolutions5002 17 күн бұрын
Pattama aasaine mewa balanda. Jayawewa Mawbima. # NPP
@Yurekakawmadi
@Yurekakawmadi 16 күн бұрын
මුස්ලිම් සහ දෙමළ ජනතාවට අපි ගොඩක් ආදරෙයි❤❤❤❤
@NajeemFathima-ts3js
@NajeemFathima-ts3js 15 күн бұрын
මූන්ට.ඔලමාන්ත.හෙදිල.මත්වැල අඩෝ.අතීතයසිතපිය.මෝඩමීහරකෝ.අනූරටපූලුවන්ද.රටපාලනයකරන්න.දීලබලපියතොපිවැටැන්නයනකොපමනජඹූරදයදනීවී.ගොඩ ඒන්නබැරිවැවි.
@kumarakumara7793
@kumarakumara7793 15 күн бұрын
​@@NajeemFathima-ts3jsඋබනම් හරකෙක් බං. හොරාකාල කාබාසිනියා කල රට .මාලිමාව ට ජනතාව
@sahanrishara159
@sahanrishara159 14 күн бұрын
​@@NajeemFathima-ts3js type karagnnwth bena bn 😂
@DilithRoshan
@DilithRoshan 20 күн бұрын
මුස්ලිම් සිංහල දෙමළ බර්ග සියල්ල ශ්‍රී ලාංකිකයෝ අපි එකතුවෙලා අපේ ආණ්ඩුවක් හදමු ❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@lahirusandaruwan417
@lahirusandaruwan417 20 күн бұрын
තරුණයෙක් විදියට ප්‍රකම්පන චැනල් එකට බොහෝම ස්තුතියි රටේ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරනවට ❤️💪
@AshanSameera1
@AshanSameera1 20 күн бұрын
දේශපාලකයාට වැඩිය ලස්සන අදහස් ටිකක් දුන්නෙ මෙතනට ආපු මිනිස්සු ටික.. ❤❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@airanganijayalath1799
@airanganijayalath1799 20 күн бұрын
Yes..yes❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 20 күн бұрын
#මාලිමාවටකෝටියක් මුස්ලිම් සහෝදරත්වයට අපේ සුභ පැතුම් ඇමෙරිකාවේ සිට.
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@GamithMadumal
@GamithMadumal 16 күн бұрын
❤🎉
@dhanushkapriyantha6594
@dhanushkapriyantha6594 Күн бұрын
❤❤❤❤😂
@ShiromiSenarathne
@ShiromiSenarathne 19 күн бұрын
මේ මුස්ලිම් කට්ටිය හරි බුද්දීමත්..කතා කරන විදියෙන් පේනවා කොච්චර ලස්සනට කතා කරනවද... මාලීමාවට ජය වේවා..... ❤❤❤❤
@menwjayasekera
@menwjayasekera 20 күн бұрын
ඔබගේ වෑයම අති සාර්ථකයි සහෝදරයා. මුස්ලිම් කාන්තාවන් පෙරමුණ ගැනීමෙන් පෙනී මුස්ලිම් ප්‍රජාවගේ මනාපය අනුර සහෝදරයා දිනවීමට දැනටමත් තීරණය කර ඇති බවයි.❤️❤️❤️🌹🌹🌹
@neomalweerasinghe4704
@neomalweerasinghe4704 20 күн бұрын
ශ්‍රි ලාංකික ආදරණීය මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය සමග රට වෙනුවෙන් එක මිටට 💐❤💪
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 20 күн бұрын
❤❤❤❤❤
@manjujayasinghe7092
@manjujayasinghe7092 20 күн бұрын
සියලුම ජාතීන්ගේ එකමුතුව ලෝකයේ බලවත්ම රට ලංකාව වෙනවාමයි.ඔබ සැමටම ජය වේවා !
@premanathhemachandra4583
@premanathhemachandra4583 20 күн бұрын
සියලුම මුස්ලිම් සහෝදරවරුන්ගේ අදහස් උදහස් ඉතාම වටිනවාඔබලාගෙත් අපගේත් සිතුම් පැතුම් ඉටුවන ඉටු වෙන නව යුගයක් බිහි කරමු මාලිමාවට කෝටියක් ඡන්දය දෙමු
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@merithika7440
@merithika7440 20 күн бұрын
හරිම අපූරුයි.. යුරෝපයේ ජීවත්වන මම අත්විඳින සමාජ සහජීවනය ලංකාවේ ප්‍රථම වතාවට දුටුවාමයි.. ඔබලාට සහයෝගය ලබාදීමට සැප්තැම්බර් දෙවන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙමි.. සුබපැතුම් ඔබලාට..
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 20 күн бұрын
❤❤❤❤❤Adarei enna❤
@hmkasun9761
@hmkasun9761 17 күн бұрын
ස්තුතියි සහෝ
@MohamedAlavi-jl7lo
@MohamedAlavi-jl7lo 16 күн бұрын
Malimawata. Jayawewa❤❤❤
@sumithpali3684
@sumithpali3684 14 күн бұрын
😂
@nisaljayawardena
@nisaljayawardena 20 күн бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@GamithMadumal
@GamithMadumal 16 күн бұрын
❤🎉
@GemunuKarunarathna-se2mf
@GemunuKarunarathna-se2mf 20 күн бұрын
එකතු වෙමු..සමගි වෙමු...මාලිමාව දිනවමු...මුස්ලිම් සියලු දෙනාටම ස්තුතියි
@kosnmusic8030
@kosnmusic8030 20 күн бұрын
ආදරනීය මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සිංහල අපගේ ප්‍රනාමය ❤❤❤ #මාලිමාවටකෝටියක්
@manelmorris4785
@manelmorris4785 20 күн бұрын
මුස්ලිමි දෙමළ සිංහල අපි හැමොම එකට ඉන්න ඔන because we all Sri Lankan ඔබ සැමට අපගෙ ප්‍රණාමය 🇬🇧සිට❤
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 11 күн бұрын
Uk වල මුස්ලිම් අයට ප්‍රශ්නද ????
@diasprasanna3101
@diasprasanna3101 20 күн бұрын
සිහල දෙමල මුස්ලිම් අපි එක කොඩියක සෙවනේ . දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා !
@suranganirosh7637
@suranganirosh7637 16 күн бұрын
❤❤❤👍
@farisrahmaniac6093
@farisrahmaniac6093 13 күн бұрын
ආඩම්බරයි❤❤ අනුරට කෝටියක්🇱🇰🙏🤲🏻 ඒ වගේම මුසල්මානුවන්ගේ සිංහල හැසිරවීම ගැන තවත් ආඩම්බරයි. ❤
@TharukiDiwya
@TharukiDiwya 20 күн бұрын
විය යුත්ත වෙමින් පවතී ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයි පුනුරුදයට රටම එකට...❤️ #මාලිමාවට_කෝටියක් ❤️‍🔥 #අපිනෙ_ඡන්දේ_දෙන්නේ ❤️
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 20 күн бұрын
ඔව් විය යුත්ත වෙමින් පවති. ❤❤❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@airanganijayalath1799
@airanganijayalath1799 20 күн бұрын
Best..good..luck
@soba7201
@soba7201 17 күн бұрын
මුස්ලිම් සහෝදරියන්ගෙ අදහස් හරිම ආදරනීයයි.ඔවුන්ගෙ ඉදිරියට පැමිණිම ලොකු සතුටක් ❤❤
@pradeeppriyashantha5188
@pradeeppriyashantha5188 16 күн бұрын
ආදරෙයි හැමෝටම. අපිත් පොඩි කාලේ මුස්ලිම්වරුන් දිහා තරහෙන් බැලුවා. ඒත් මුස්ලිම් යාලුවෝ ඇසුරු කල පසු තමා ඒක නැති උනේ. සංවර්ධනය කෙසේවෙතත් සියලු ජනයාගේ එකමුතුවම ජයග්‍රහණයක් ❤❤❤. ඒක අනුර සහෝදරයා දැනටම කරලා ඉවරයි . මුස්ලිම් සහෝදර් සහෝදරියන් ගේ අදහස් අහුවම ඇසට කඳුළක් එනවා❤❤❤. ඇයි අපිව මෙච්චර කාලයක් බෙදලා තිබ්බේ😢😢.
@Prakampana
@Prakampana 16 күн бұрын
❤❤
@MohamedzaheedZaheed
@MohamedzaheedZaheed 14 күн бұрын
💖💖💖👈👈👈
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 20 күн бұрын
ස්තුතියි රැවන් සහෝදරයා .හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 20 күн бұрын
@@Prakampana 👍👍
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 20 күн бұрын
සන්තෝෂයි මුස්ලිම් සහෝදර සහෝදරිය , අපිට ඇයි ජාතිවාදී ආගම්වාදී කමක් , ඒ සෑම අවස්ථාවක්ම ඇති කරේ අවුරුදු හැත්තෑ හයක් (76) රට පාලනය කරපු පර ගැති දේශපාලුවෝ . එය අවසන් කරමු. ආදරෙයි සහෝදර සහෝදරියනී .🙏🙏🙏 මාලිමාවට ජය නියතයි 👍👍👍 එයයි විය යුත්තේ ,එය වෙම්න් පවති .මට පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙන්නෙ ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@Chanakwijey
@Chanakwijey 20 күн бұрын
සුපිරි මුස්ලිම් කියලා දෙමළ කියලා එකක් නෑ.. කියන්නෙ මේකයි.. අපි මිනිස්සු. ආදරෙයි ඔබ සියළු දෙනාටම❤
@mgpc4733
@mgpc4733 20 күн бұрын
❤ ආදරෙයි මුස්ලිම් සහෝදරයිනි❤ From canada
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@chathurangabandara1498
@chathurangabandara1498 20 күн бұрын
මේ වගේ පුනරැදයක්.නෙවෙයිද අපිට ඕනි ශ්‍රි ලංකිකයන් විදියට ❤️ ජය වේවා ලංකාවට
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 20 күн бұрын
අැක්තටම හරිම සතුටුයි මම මුස්ලිමි කියලා කියන්නේ නෑ ලාන්කික මෙි පිරිසගේ අදහස් දැක්විිම ඉතාමත් අපුුරැයි අාඩමිබරයි ඔබලා ගැන සතුටුයි ඔබවැනි කාන්තාවන් එකතු විිමත් මෙි කියන්නේAKD නියත ජනපති සැප් 22 ජයවෙිවා👍👍👍👍❤💚💜💜💙💛
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 20 күн бұрын
APIE..OKOMA..LANKIKAEI..DEKKADA...A...SAMAGEIYA❤❤❤❤❤❤❤❤❤❤
@MohamedShibly-q9e
@MohamedShibly-q9e 11 күн бұрын
Welcome
@tikka1967
@tikka1967 20 күн бұрын
ආයෙ අපිව බෙදන්න දෙන්න එපා මගෙ ගොඩාක් යාලුවො මුස්ලිම් ,දෙමල යාලුවො ... අපි ඔක්කොම එකම රටෙ එකට ජීවත් වෙන්න ඔනෙ ... ජයවෙවා මුස්ලිම් ජනතාවට ❤❤❤❤❤
@anuruddhakodithuwakku431
@anuruddhakodithuwakku431 17 күн бұрын
ජාතීන් අතර සමගිය ඇති කරන අනුර සහෝදරයාට ජය.... මුස්ලිම් ඹබ පිලිබද ආඩම්බරයි❤❤❤❤❤❤❤
@Chanakwijey
@Chanakwijey 20 күн бұрын
ෂා නියමයි. හරිම නැවුම් අදහස්. ඒ බලාපොරොත්තු සැබෑ කරන සත්‍යයේ නායකයා අනුර කුමාර දිසානායක තමයි ❤ ඔබ සියළු දෙනා හරි. ආදරෙයි❤
@user-ws6pn2de8f
@user-ws6pn2de8f 20 күн бұрын
නියමයි මුස්ලිම් සහෝදරවරු කියන්නෙ රටක් හදමු කියලා.ඒක ලොකු දැක්මක්. අපි හැමෝම එහෙම හිතන්න ඕනි. මාලිමාවට ජය ජයම වේවා
@priyanthakumarasinghe2852
@priyanthakumarasinghe2852 20 күн бұрын
මුස්ලිම් සහෝදරත්වයට සිංහල අපගේ පුනාමය ❤❤❤
@manorigunatunga8310
@manorigunatunga8310 20 күн бұрын
මේ ජනතාවගේ අදහස් කොතරම් වටිනවද? කොතරම් ලස්සනද යහපත් රටක් වෙනුවට අපි සියලු දෙනා දකින සුබ සිහින සැබෑ වේවා!!! මාලිමාවට ජයවේවා!ජනතාවට ජයවේවා! අනුර සහෝදරයාට ජයවේවා !!!!
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy 20 күн бұрын
ජාති බේද නෑ ති රටක් හදමු ජය වේවා මුස්ලිම් සහෝදරයෝ
@ajithgurusinghe2703
@ajithgurusinghe2703 14 күн бұрын
ලාංකික මුස්ලිම් සහෝදර සහෝදරියනි ඔබ සැමට අපගේ ප්‍රණාමය. මාලිමාවට ජයවේවා
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 19 күн бұрын
ආදරණීය ජේෂ්ඨ මුස්ලිම් මහත්වරුනි නුඹලාට ජාතියේ ප්‍රනාමය ❤❤❤❤
@sarathchandra9893
@sarathchandra9893 17 күн бұрын
සියළුම මුස්ලිම් ප්‍රජාවටම අපේ ප්‍රනාමය. හරිම සතුටුයි. සැමට දෙවි පිහිටයි.
@nandakumarkrishnan622
@nandakumarkrishnan622 20 күн бұрын
Muslim brothers and sisters you are best 🙏🙏🙏🙏🙏🙏🙏
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@sumithasanka6818
@sumithasanka6818 20 күн бұрын
මුස්ලිම් සිංහල දෙමල කියලා අපි බෙදිලා මේ වැඩේ කරන්න බෑ අපි සියලු දෙනාම එකතුවෙමු මාලිමාවට ජයවේවා #මාලිමාවටකෝටියක්❤❤❤
@napolidanthe8972
@napolidanthe8972 17 күн бұрын
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...ජයවේවා අපේ රටට.... මාලිමාවට ජයවේවා
@pushparani6825
@pushparani6825 20 күн бұрын
මම .දැක්කමයි.මුස්ලිමිිකාන්තාවන්.සහාභගි.වුනු.දේශපාලන.රැස්විමක්ඒමාලිමාවෙිි.විතරයි.ජවවෙිිවා.සියලු ජනතාවට.ජාතින්ට.ජයවෙිිවා.ජාතික.ජනබලවෙිිගෙට.ජයවෙිිවා
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@mangalawijekoon1119
@mangalawijekoon1119 20 күн бұрын
සියලු මුස්ලිම් ජනතාවට ප්‍රනාමය ❤❤
@gihanwelagedara1482
@gihanwelagedara1482 12 күн бұрын
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 20 күн бұрын
5:02 ආදරනීය මුස්ලිම් දමිළ සිහල අපි හැමෝටම වාසනාවන්ත එකම ශ්‍රීලාංකීකයන් ලෙස ආඩම්බර වෙන්නට ලගදිම දිනයක් උදාවනු ඇත.. සුබ පැතුම් ❤ සැමට 🇨🇦 කැනඩාවේ සිට 💕💕💕 ප්‍රකම්පන ඔබට අපගේ ගවුරවනීය ආදරය ❤ මාලිමාවට අනුර මල්ලීට කෝටියක් ❤❤❤ 6:52
@Nilu157
@Nilu157 20 күн бұрын
මේ සැරේ අපිට මුස්ලිම් දමිළ අය ගැන ආදරණීය හැඟීමක් තියෙනවා නේද... 😊 වෙන හැම සැරේකම අපිට මෙයාලා ගැන මොනවාම හරි වෛරයක් හිතට දාලා උන් චන්දෙ දිනුවා.. සිංහල ,දෙමළ, මුස්ලිම් අපි කා කොටා ගත්තා... ඉස්සර අපි පුංචි කාලේ වගෙ අපි හැමෝටම එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනින් උදා වේවා.... එදා ගෝථාභය " මම දිනුවේ මම ආවේ තනිකරම සිංහල චනදෙන්" කියලා කියද්දි අපි සතුටින් ඉපිලුනා. ඒ අපිට අන්‍යගමික සහෝදර සහෝදරියන් ගැන හිතට දාපු වෛරය නිසයි. . සමාවෙන්න අපිට,, 🙏 එදා ඔයාලා ලංකාවේ තනි උනා කියලා ඔයාලට හිතෙන්න ඇති. හිතට තරහක් වෛරයක් එන්න ඇති, දැන් ඒ මෝඩකම් ඉවරයි . උන් අපිව තම්බලා තම්බලා අපි දැන් හොදට තැම්බිලා ඉන්නෙ . උන්ට බැ ආයේ අපිව රවට්ටන්න... අපි හැමෝම මින් ඉදිරියට සමඟියෙන් සාමයෙන් ඉමු ❤❤❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@ShanthaG.K
@ShanthaG.K 19 күн бұрын
ශ්‍රී ලාංකීය ජාතිය බිහිවෙමින් පවතී🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 16 күн бұрын
yes of course you are correct nilu i am also telling same thing very excellent thanks.
@indikabandara6814
@indikabandara6814 15 күн бұрын
එදත් අනුර සහෝදරයා එයාලා වෙනුවෙන් කතා කරා..ආඩම්බරයි මගේ තේරීම ගැන..
@moderntalks3972
@moderntalks3972 13 күн бұрын
හරි ම සතුටුයි ඔයා ගැන.keep it up your good thoughts ❤
@ksperera2870
@ksperera2870 17 күн бұрын
මුස්ලිම් සහෝදරත්වයට මාගේ ප්‍රනාමය එංගලන්තයේ ලීඩ්ස් නුවර සිට ජයවේවා! 🦾🦾🦾🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@madhdamm2888
@madhdamm2888 16 күн бұрын
wise Muslim brothers......and sisters.. ආදරෙයි මුස්ලිම් ජනතාවට මෙක තමයි රටේ හැරයුම් ලක්ෂය...
@ChinthaShamali-cr7xi
@ChinthaShamali-cr7xi 15 күн бұрын
මාරම සතුටක් දැනෙනවා හදවතට මුස්ලිම් සහෝදරවරුනි ඔබ සියලුදෙනාට ඉස්තුති මේ සමුළුව ඒ අය කතාකරන අදහස් හරිම සතුටුයි නෙතට කඳුලක් නැගුන.
@sumithpriyadarshana5696
@sumithpriyadarshana5696 20 күн бұрын
මුස්ලිම් සහෝදරවරුනි සිංහල අපේ උත්තමාචාර ය.මේ තත්ත්වය අපි කාලයක් බලාපොරොත්තු උනේ.
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 17 күн бұрын
අපේ සහෝදර මුස්ලිම් ජනතාව.අපි එකමුතු වෙලා රට බේරගමු.මාලිමාවට කතරයක් ගහලා.රටට ජයක් මාලිමාව ❤❤❤❤
@thusharasandaruwen2541
@thusharasandaruwen2541 17 күн бұрын
මාෂා අල්ලා...ජය....සහෝදරවරැණි AKD දිනවමු❤❤❤
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 14 күн бұрын
අලුත් ආණ්ඩුව යටතේ අපේ Nationality එක වෙන්නේ Sri lankan. Thats it❤🇱🇰💪
@mohamadaslam-jj5ys
@mohamadaslam-jj5ys 14 күн бұрын
Im from Rambukkena 1st time i can see Muslim peoples came ADK metting thanks for both of you brother's and sister ❤❤❤❤
@ShanthiDeSilva731
@ShanthiDeSilva731 20 күн бұрын
May Almighty Allah Bless all who are participating 🙏Respect you all👍
@kandymohamed3289
@kandymohamed3289 17 күн бұрын
My brothers and sisters, Me and my family are very happy to see this clip, May Allah bless all of us with his rahmath and makfirah. Love you all ❤from 🇬🇧
@sandeepalakshan8269
@sandeepalakshan8269 20 күн бұрын
නියමයි ❤ දැකීමත් සතුටක් අපේ රටේ සියලුම දෙනාගේ ඇස් ඇරිලා තියේනවා දැකීම මේක අපේ රට අපි ගොඩ දාමු❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 17 күн бұрын
Salam අලේකුම් අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම හොඳ තීරණයක් ඔයාලා අරන් තියෙන්නේ මාලිමාවට ජන්දෙ දෙන්න මීට අවුරුදු කීපයකට කලිනුයි මට මේ බහරේන් වල ඉන්න මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වේ parliament එකේ හරියට කතා කරන්නේ අනුර කුමාර විතරයි කියලා එතකොට අනුර සහෝදරයා මේතරම් popular නැහැ ඒත් අද මුලු ජනතාව අතරම ඉතාම ජනප්‍රිය පුද්ගලයා අනුරයි මාලිමාවට ජයවේවා මුස්ලිම් ජනතාවට ජයවේවා
@TharangaSanjeewa-mz4yl
@TharangaSanjeewa-mz4yl 20 күн бұрын
ජයවෙවා මාලිමාවට සහ මුස්ලිම් සහොදරඉන්ට කාන්තාවන්ට❤❤❤❤❤❤❤❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@Userleo-messi
@Userleo-messi 14 күн бұрын
කතාවලින් සුපිරිම කතා ටිකක් සියලුම මුස්ලිම් ජනතාවට මාගේ හද පිරි ප්‍රණාමය ❤❤❤❤ Congratulations NPP ❤
@AnandaWijewickrama-c6s
@AnandaWijewickrama-c6s 20 күн бұрын
නිවේදක සහෝදරයා.. උඹ නම් මාරම මාරයි. හොඳටම හොඳයි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 20 күн бұрын
ඔව්, ඇත්ත .
@slrow5401
@slrow5401 20 күн бұрын
ආදරෙයි මුස්ලිම් ජනතාව ට❤❤❤
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 15 күн бұрын
Welcome Muslim brothers and sisters.Impressive explanation of how halal concept could be applied to electing a leader.
@dileepadewaraja7687
@dileepadewaraja7687 16 күн бұрын
මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ස්තූතියි. ඇත්තටම අපේ හිත්වල තිබුණු වැරදි මතවාද දුරුවුනා. අනුර මහතා දිනවීමට හැමෝම එකතුවෙමු මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@ceylonfootprints
@ceylonfootprints 16 күн бұрын
I can feel who actually love to our country when hear those stories. Thank you all brothers and sisters for standing at right place for our motherland.
@Prakampana
@Prakampana 16 күн бұрын
❤❤
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 17 күн бұрын
මුස්ලිම් ජනතාවට ..මගේ ප්‍රණාමය ...❤කතිරය හලාම්...
@deshabandu4005
@deshabandu4005 20 күн бұрын
අපි සියළුම දෙනා එකතු වෙලා ලස්සන රටක් හදා ගමු.
@fernandosrimal7921
@fernandosrimal7921 20 күн бұрын
Our salute for Muslim brothers and sisters..we are sri lankan.. vote for NPP.. United sri lanka..and specially muslim women. First time i saw them in a political movement..
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 17 күн бұрын
මාර සතුටක් දැනෙන්නෙ..මුස්ලිම් සොයුරු සොයුරියනි ස්තුතියි ඔබ සියලුම දෙනාට..ආඩම්බරයි ඔබ ගැන..ඒ අපේ එකා වගේම ඒ ඔබේ එකා..අපි හැමෝගෙම එකා ❤❤❤❤❤❤❤
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u 17 күн бұрын
මෙතනට ඇවිත් ඉන්න සියලු දෙනාටමත් රුවන්ටත් බොහොම ස්තුතියි.❤❤❤
@sarathw5740
@sarathw5740 20 күн бұрын
මම මෙතෙක් දැකපු හොඳම දේශපාලන වීඩියෝව මේක. මුස්ලිම් සමාජය අතර උද්යෝගය පුදුම සහගතයි! This is the best political video I have seen so far. Excitement among Muslim society is pretty amazing!
@arunakumara6604
@arunakumara6604 12 күн бұрын
එක මහත්මයෙක් ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කලා .ඇත්තටම ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන ලද පාසැල් අධ්‍යාපනය වෙනස් කල යුතුයි කියා . සත්‍යම වශයෙන් එය සිදු කල යුතුයි .එවිට මේ අසමගිය නැත්තටම නැති වේවි . සියළු ජාතීන් වල දරුවන් එකටඑක පාසැලකට යන තැනට පරිසරය සැකසිය යුතුයි .මගෙත් ප්‍රාර්ථනාව එයයි .
@MohamedShibly-q9e
@MohamedShibly-q9e 11 күн бұрын
Athhatama...
@muthukumaranasri4730
@muthukumaranasri4730 20 күн бұрын
මුස්ලිම් සහෝදරයන්වයට මගේ ප්‍රනාමය
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 14 күн бұрын
සමස්ත ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවෙනි සිංහලයන් වශයෙන් අපි ඔබට අපේ ප්‍රණාමය සැමදා පිරිනමනවා මාලිමාවට ජය කෝටියක්
@sunilwickramarathna388
@sunilwickramarathna388 13 күн бұрын
සහෝදරයා සහෝදරිය අපි මේ ජීවත්වන සුලුකාලය පුරවැසියන් විදියට සමගියෙන් ජීවත්වෙන්න වෙනසක් කරමු මාලිමාවට ජයවේවා
@ifthi.opinion
@ifthi.opinion 15 күн бұрын
නියමයි මුස්ලිම් සහෝදර සහෝදරියනේ.....මමත් මුස්ලිම්....අපි ඔක්කොමල්ලා එකතුවෙලා දෙමු ඡන්දය අනුර කුමාර දිසානායක මහතාට.
@aperera4595
@aperera4595 17 күн бұрын
මුස්ලිම් ජනතාවට අපේ ප්‍රනාමය ජය වේවා .
@roshancamillus4605
@roshancamillus4605 20 күн бұрын
මාලි මාවට ජය වේවා! sri lankn මුස්ලිම් ජනතාවට ජය වේවා!...❤❤❤❤🎉🎉🎉
@user-un6vu6fb1v
@user-un6vu6fb1v 20 күн бұрын
අපි සැවොම එකතුවෙලා ලස්සන රටක් ගොඩනගමු
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@RanjithKariyawasam-lg6li
@RanjithKariyawasam-lg6li 17 күн бұрын
මුස්ලීම් කාන්තාවන්ට අනුරාධපුර ජනතාව වෙනුවෙන් ජයවේවා. Mlimawa.
@lakmal888
@lakmal888 17 күн бұрын
මම වැඩ කරන්නෙ මුස්ලිම් බැංකුවක....අහන අහන එකා මාලිමාවට ....කලින් UNP දරුනු කනු...❤️❤️❤️
@monaperera8017
@monaperera8017 20 күн бұрын
අපිත් ආස මේ සන්හිදියාවට❤❤❤❤❤❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@indulanka7524
@indulanka7524 14 күн бұрын
Surprising, can't believe how they trust NPP. DEAR SISTERS AND BROTHERS YOUR DECISION IS CORRECT. GOD BLESS YOU ALL.
@waltergunetilleke5344
@waltergunetilleke5344 17 күн бұрын
ජනතා නායක අනුර සහෝදරයාට ජය වේවා! මාලිමාවට ජය වේවා! ලෝක පුජිත මාලිමාව ජනකාව වැළද ගෙන ඇත.🧭👏🇱🇰🇮🇷🇱🇹🇬🇸🇰🇷🇲🇦🇳🇵🇬🇦🇲🇷🇲🇪🇵🇲🇫🇷🇦🇺🇨🇻🇳🇬🇵🇷🇽🇰🇫🇮🇱🇮🇬🇲🇵🇰🇸🇪🇪🇸🇺🇦🇧🇯🇲🇾🧭 great unity and appreciated very much.
@managedonlalsarath6620
@managedonlalsarath6620 20 күн бұрын
ඔබේ තේරීම මාලිමාව නම්,ඔබ මේ රටට ආදරය කරන හොඳ පුරවැසියෙක්..මාලිමාවට ගහන කතිරේ අනිවාර්යයෙන්ම හලාල්..❤
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@reshanrasika8007
@reshanrasika8007 16 күн бұрын
ඇත්තටම හදවතින්ම ආදරෙයි මුස්ලිම් ජනතාවට. ❤ අපි සියලුම ජනතාව එකට එකතු වී මේ උතුම් රට ගොඩනැගීමට දායක වෙමු ❤❤❤❤❤❤.
@Prakampana
@Prakampana 16 күн бұрын
❤❤
@anurarajamama3407
@anurarajamama3407 20 күн бұрын
සියලුම මුස්ලිම් ජනතාවට ජයවෙිවා
@ar1920
@ar1920 19 күн бұрын
Superb ...... dear Tamil, Muslim, Sinhala brothers and sisters, let's unite and change this corrupted system properly.
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 20 күн бұрын
Al hamdulila ❤ අපි සියලු දෙනාම එකයි අපි අතර ජාති ම් බෙද නැති හොද රටකි වෙවා❤
@නිල්මිනී
@නිල්මිනී 16 күн бұрын
හදවතින්ම ආදරෙයි මුස්ලීම් සහෝදර සහෝදරියන්ට❤❤❤ මාලිමාවට ජය වෙවා❤❤
@ravivlog7936
@ravivlog7936 14 күн бұрын
මොන තරම් ආදරණීයද❤❤❤❤ Wonderful ❤❤❤❤you are the best
@airanganijayalath1799
@airanganijayalath1799 20 күн бұрын
Thanks..Muslim..woman's..from..in..Italia..scilia
@prasadhewamanage3753
@prasadhewamanage3753 20 күн бұрын
මුස්ලිම් සහෝදරයන්ට සිංහල අපේ ප්‍රනාමය
@SarathLiyanagee
@SarathLiyanagee 20 күн бұрын
සියලු දෙනාම එකතුු වෙලා හිටියොත් පූුශ්න නැති වෙනවා ඒ වගෙම බාසාව හුවමාරැවිමෙන්් කතා කිරිමෙදි පහසුවෙන් වචන තෙරැමි ගන්න ,, ජයවෙිවා මාලිමාවට සියලු ජනතාවට හැමොටම තෙරැමි ගන්න
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@dushmanthakumara5210
@dushmanthakumara5210 20 күн бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤ නියත ජනපති AKD ❤️😍
@ulwishewageupul1395
@ulwishewageupul1395 20 күн бұрын
මාලීමාවට ජයවේවා
@Prakampana
@Prakampana 20 күн бұрын
ප්‍රතිචාරයට ස්තුතියි!❤
@user-sy9xz9wd2p
@user-sy9xz9wd2p 14 күн бұрын
ගොඩක් වටිනා නාලිකාවක්. ජය වේවා. අපි මේ වැඩේ කරමු සහෝ
@premaratnepathirana4696
@premaratnepathirana4696 16 күн бұрын
❤ඇස්වලට කදුලු පුරෝගෙන තමා.....මම මෙම මුස්ලිම් බලාඇනියේ අදහස් වලට සවන් දුන්නේ විසේසයෙන් මුස්ලිම් කාන්තා අදහස් අති ෂ්‍රේස්ටයි....හරි ...ආදරෙයි මිනිසුනේ .....නුබලාට ....මාලිමාවට ජය......නියතයි ....
@Prakampana
@Prakampana 16 күн бұрын
❤❤
@gamagebandula-u9l
@gamagebandula-u9l 16 күн бұрын
මේ අයගේ කතා විලාශය නම් මාරයි හරිම සතුටුයි ආදරෙයි හැමෝටම ❤❤❤❤❤
@Prakampana
@Prakampana 16 күн бұрын
❤❤
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 17 күн бұрын
A . K .D .ට ජයවේවා 💖💖💖මුස්ලිම් සහෝදර සහෝදරියනට ජයවේවා💖💖💖💖💖💖 කුවේට් අපි
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
عبدالله الشريف | الصومال خط أحمر💄
16:48
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 101 МЛН