MUTHU MUTHU (මුතු මුතු) - Big doggy feat Master D | Official Music Video | Produced - Coke Boi Beats

  Рет қаралды 2,603,370

Big Doggy

Big Doggy

Күн бұрын

Пікірлер: 1 800
@athalpanda4614
@athalpanda4614 2 жыл бұрын
මුතු මුතු පෙති... මත සියුමැලි මට බර මදී දරා ගන්න සියොලඟ රිසී ලෙස නෙතු යදී මගෙ හිත අදට හදාගන්න ඉඳ හිට තනියෙන් හඩා යන්න මගෙ මේ මනස හදා ගන්න ඉද හිට තනියෙන් හඩා යන්න මගෙ මේ මනස හදාගන්න අලුයම... නොනිඳන නගරෙ නිදි වරපු ඇස් දෙක කරගැට පිරුණු දුහුවිලි තැවරුණු අත් දෙක කලු වෙච්ච තොල් රළු වෙච්ච උර තල උණු වෙච්ච හිත දවසෙම හැඬුවා සතුටට මගෙ මැරුණු හදට නුඹ දුන්න ප්රාණය තුරුළු කරන් ඉද්දි දැනුනු ඒ සහනය පහදලා දෙන්න වචන මදි හෝඩියෙ උඹ හින්දා මම අද සක්විති රජෙක් දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු පසු කරා රැයවල් අඳුරු කම්කටොළු වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු ටජ්මහලක් ඕනෙම නෑ අහසෙ ගෑවෙන ක්ශිතිජය නුඹයි අහසට මුහුද හා වෙන තනි තරුවකි රැයේ පාර කියා දෙන පිච්චෙන මද්දහනෙ මම වලාකුලක් පාවෙන අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන් අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන් මම මගෙ හිත හීනත් එක්ක තරඟයක් ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක් උඹෙ ගැහෙන හද මගෙ හද රිද්මෙටලු උඹෙ නහර වල දුවන ලේ මගෙ උණුහුමලු උඹ මගෙ දුව උනෙ දෙවියන්ගෙ නියමෙටලු මේ දැනුනෙ ආදරයද නෑ උඹෙ ජීවයලූ මුතු මුතු පෙති... මත සියුමැලි මට බර මදී දරා ගන්න සියොලඟ රිසී ලෙස නෙතු යදී මගෙ හිත අදට හදාගන්න ඉඳ හිට තනියෙන් හඩා යන්න මගෙ මේ මනස හදා ගන්න ඉඳ හිට තනියෙන් හඩා යන්න මගෙ මේ මනස හදා ගන්න අලුයම...
@RahulDilsara
@RahulDilsara 3 ай бұрын
@sanjeewachandana
@sanjeewachandana 3 жыл бұрын
කුනුහරුප රැප් වලට කෙලවිලාම ගියා. මේක මරූ..❤❤❤🔥🔥
@sanjunadee2958
@sanjunadee2958 3 жыл бұрын
Ekenma
@ishanmalisha6272
@ishanmalisha6272 3 жыл бұрын
@@sanjunadee2958 පහර
@imalshaudara3141
@imalshaudara3141 3 жыл бұрын
මුතු මුතු පැති මත සියුමැලි මට බර මදි දරාගන්න සියොළඟ රිසි ලෙස නෙතු යදි මගේ හිත අදට හදාගන්න ඉඳ හිට තනියෙන් හඬා යන්න මගේ මේ මනස හදා ගන්න ඉඳ හිට තනියෙන් හඬා යන්න මගේ මේ මනස හදා ගන්න අලුයම... නොනිදන නගරේ නිදි මරපු ඇස් දෙක කරගැට පිරුණු දූවිලි තැවරූ අත් දෙක කලු වෙච්ච තොල් රලු වෙච්ච උර තල උණු වෙච්ච හිත දවසම ඇඬුවා සතුටට මගේ මැරුනු ගතට උඹ දුන්න ප්‍රාණය තුරුලු කරන් ඉද්දි දැනුනු ඒ සහනය පහදලා දෙන්න වචන මදි හෝඩියෙත් උඹ හින්දා මම අද සක්විති රජෙක් දෙන්න නෑ තුටු පඬුරු පීන සත් සයුරු හැඟුනා ජීවත් වන අයුරු පිහිදා කඳුලු පසු කරා රැයවල් අඳුරු කම්කටොළු වාන් දැම්මා සතුටු පරය වැට කඩුලු ටජ් මහලක් ඕනෙම නෑ අහසේ ගෑවෙන ක්ෂිතිජය නුඹයි අහසට මුහුද හාවෙන තනි තරුවකි රැයේ පණ කියා දෙන පිච්චෙන මද්දහනේ මම වළාකුලක් පාවෙන අලුයම ඉර දැක්ක ඔය ඇස් දෙකෙන් අමතක උනා දුක වඩද්දී මේ අත් දෙකෙන් මම මගේ හිත හීනත් එක්ක තරඟයක් ළඟ නැති හැම රැයක් ම ආලෝක වර්ෂයක් උඹේ ගැහෙන හද මගේ හද රිද්මෙටලු උඹේ නහරවල දුවන ලේ මගේ උණුහුමලු උඹ මගේ දුව වුනේ දෙවියන්ගේ නියමෙටලු මේ දැනෙන්නේ ආදරයද නෑ ඔබ ජීවයලු මුතු මුතු පැති මත සියුමැලි මට බර මදි දරාගන්න සියොළඟ රිසි ලෙස නෙතු යදි මගේ හිත අදට හදාගන්න ඉඳ හිට තනියෙන් හඬා යන්න මගේ මේ මනස හදා ගන්න ඉඳ හිට තනියෙන් අඬා යන්න මගේ මේ මනස හදා ගන්න අලුයම 🖤
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
රැප් කියන්නෙ කුඩු ගහන ගංජා ගහන පාතාලයේ රගන රස්තියාදුවක් නෙවෙයි🥰. අප්පච්චිගෙ ආදරෙත් මේ වගේ ලස්සනට ගලපන්න පුලුවන් කලාවක්🥺😢
@dilanijivanthika9563
@dilanijivanthika9563 3 жыл бұрын
සිරා මැණික 😍😘
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
@@dilanijivanthika9563 🥰😘🌸
@rasindudananjaya165
@rasindudananjaya165 3 жыл бұрын
@@dilanijivanthika9563 හයට
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ඒම කියන්න එපා බම්.Gangster rap කියන්නෙත් කලාවක් බම්.🌟❤
@Musicvevosl
@Musicvevosl 3 жыл бұрын
දැන්නම් ලංකාවේ රැප් ගැන දැනෙන සතුට පට්ටයි Brother Big Doggy ! පුළුවන් නම් කට්ටිය එකතුවෙලා මේක trending ගේමු ! ඒ වෙනසට වටිනාකමක් දෙමු.. Love you Master D ! Peace !!!!
@umeshkalhara1704
@umeshkalhara1704 3 жыл бұрын
සුපිරි සින්දු ව මම හරි ම අාසයි සින්දු ව ට
@nilushashamali1922
@nilushashamali1922 3 жыл бұрын
🥰
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
2022 බලන්නේ කවුද master D 🤍 big Doggy 😈 💥
@pasindukalubovila1
@pasindukalubovila1 2 жыл бұрын
mn 🤩
@dinukarathnayake8421
@dinukarathnayake8421 2 жыл бұрын
😛🤟
@fanff1355
@fanff1355 2 жыл бұрын
Mama 😱😌😱
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
උබ විතරයි බන්👊😁
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@meghnadhsenavirathna6973 😁
@ravindu7180
@ravindu7180 3 жыл бұрын
මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දුව ගොඩක් පින් කරලා ඇති!💖😘 All the best Legend🤘
@dewnaka2674
@dewnaka2674 3 жыл бұрын
සිංහල රැප් king ලා දෙන්නෙක් big doggy & master d
@sameeradilshan8141
@sameeradilshan8141 3 жыл бұрын
මට 22 මම වැඩ කරන තැන මටත් සලකන්නේ ගොඩාක් පහත් විදියට ඒත් එතන boss එන වාහනය තමයි මට ගොඩ ගන්න ශක්තියක් වෙන්නේ
@pasindupasindu5051
@pasindupasindu5051 3 жыл бұрын
Watinawa bn jatthi Thamange Athata thama sewana apith kanawa bn oya Katya job aka niaa Adarei jatthi bro 🤗😍
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
2021 අහන කට්ටිය කෝ බලන්න❤️
@yasirulakshitha5179
@yasirulakshitha5179 3 жыл бұрын
රැප් කියන්නෙත් කලාවක්. එ කලාව ඇතුලේ හැගිම් දැනිම් බොහොමයි. අර්තයක් දුන්නා රැපට. ජය වේවා 🖤✌️
@kawyalakmini4158
@kawyalakmini4158 Жыл бұрын
2023 again ❤❤🥺 තාමත් ආසම ඒවගෙන් උඩින්ම තියෙන එකක්
@neonboxstudios
@neonboxstudios 3 жыл бұрын
"මුතු මුතු" හම්මෝ... මං අහපු හොදම එකක් තමයි!!! සුපිරියක්!!! 😍😍
@gimhanperera781
@gimhanperera781 3 жыл бұрын
Dooggy කියන්නේ හිතට වදින රැපක් තමා ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@lilmic232
@lilmic232 3 жыл бұрын
එකෙන්ම
@slcrazyyoutuber413
@slcrazyyoutuber413 3 жыл бұрын
අහපු ඇහිල්ලට මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ 🙏❤️😍😘 "තාමත් උබේ ප්‍රියතම රැපර්ගෙ ප්‍රියතමයා මම" big doggy 🙏🙏😍😘
@sasiyar6609
@sasiyar6609 3 жыл бұрын
මාස තුනකට පස්සෙ ත් අහන මන් වගෙ තව අය සිටීද🔥🤩😍 👇
@සදෙව්හංසක
@සදෙව්හංසක 3 жыл бұрын
MR
@සදෙව්හංසක
@සදෙව්හංසක 3 жыл бұрын
Gm
@සදෙව්හංසක
@සදෙව්හංසක 3 жыл бұрын
❤️❤️😺❤️❤️
@sasiyar6609
@sasiyar6609 3 жыл бұрын
@@සදෙව්හංසක 😍😍😍
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
😄😄😄😄😄😄😄
@ashenkodikara5031
@ashenkodikara5031 3 жыл бұрын
වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම පට්ට🤘💙 දැන් හැමතිස්සෙම කියවෙන්නෙ මුතු මුතු රැලි.....කියලා ඒ තරමට ඇබ්බැහි උනා👍💪👌
@nishankonaramudiyanselage5635
@nishankonaramudiyanselage5635 2 жыл бұрын
තමන්ගේ දියනිය ගැන දැක්පු හොදම නිර්මාණයක් ❤⭐
@maleeshawijekoon6991
@maleeshawijekoon6991 3 жыл бұрын
අප්පච්චිගේ අදරේ හොදටම පෙන්නලා තියෙනවා,තව එකක් ඕන අප්පච්චි ගැන කියන,ප්ලීස්......
@maleeshawijekoon6991
@maleeshawijekoon6991 3 жыл бұрын
මේක මට ගොඩක්ම දැනුනෙ මගෙ අප්පච්චි මගෙ ලග නැති නිසා,අප්පච්චි මාව දාලා ගිහින් හෙටට හරියටම මාස 2 යි, Thank you so much big doggy
@kapiladinusanka7942
@kapiladinusanka7942 3 жыл бұрын
😥😥
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
ඒ කාලේ youtube එක පීර පීර හොයපු song එකක් තමා ❤❤
@zndyfoxller2774
@zndyfoxller2774 3 жыл бұрын
මාස්ටර් ඩී ඉන්නවාකියන්නේ ආයේ අහන්න දෙයක් නැ හරි ආසයි අහන්න මාස්ටර් ඩීගෙයි මානසික්ගෙයි රවී ජේගෙයි සංකලනයක් ලස්සන සද්දෙට දාන්නපුළුවන් රැප් එකක් අහන්න ආසයි >:)😍♥️🎶
@stogiz_7777
@stogiz_7777 3 жыл бұрын
හරියටම එකදිගට 15 වැනි සැරේ අහන්නේ 😮😊😘
@poornajg999
@poornajg999 3 жыл бұрын
Doggy ඔයාගේ Voice එක පිස්සු වට්ටනවා... ඒකාලේ ඉදන්🥺💗 2 million නෙවේ මේක 1T ගියත් මටනම් මදී ඒ තරම්ම ලස්සනයි...මේ වගේම එකක් කරමූ...අයියා...ජයෙන් ජයම වේවා....ස්තූති 🙏
@lakihansi265
@lakihansi265 3 жыл бұрын
😘😎
@poornajg999
@poornajg999 3 жыл бұрын
@@lakihansi265 Yo
@ukabarney4781
@ukabarney4781 3 жыл бұрын
#සෙනෙහසට විදින දුක දන්නෙ පිය සෙනෙහසමයි #මදි කියල හිතුනෙ කවදත් ඔය උනුහුමම තමයි #ජීවිතෙ බර පැන ඇද්දෙ ඔය රලු අත් දෙකමයි #සොදුරු අදුර වියසිදුරකින් දැක්කත් පියවරුන් අතර කව්රුත් අසමසමයි 🖤
@lakihansi265
@lakihansi265 3 жыл бұрын
wow👏👏
@yovindudesilva
@yovindudesilva 2 жыл бұрын
Master D × Big Doggy🖤🌠
@gamingimalka6984
@gamingimalka6984 2 жыл бұрын
AGENT FF
@black-fo7kk
@black-fo7kk 2 жыл бұрын
@@gamingimalka6984 wow
@isharasampath3967
@isharasampath3967 3 жыл бұрын
මුල් ටික අහද්දි හිතුනෙ පෙම්වතිය ගැන කියනව කියල. තමන්ගෙ කෙල්ල නිසා ජීවය ලබනව දෙයක්,, ඒත් පස්සෙ තේරුනේ තාත්ත කෙනෙක් තමන්ගේ පුංචි දුව ගැන කියන්නෙ කියල.. සෑහෙන වෙනස් ෆීලිං එකක් ආවෙ එතකොට. "අලුයම ඉර දැක්කා ඔය ඇස් දෙකේ.. අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්" Lyrics on fire සුපිරිම නිර්මාණයක් බ්‍රෝ.. උඹල ඉන්න කම් මැරෙන්න කලින් හොද රැප් ටිකක් අහන්න ලැබෙයි.. ස්තූතියි.
@thalagahawaththecovers
@thalagahawaththecovers 3 жыл бұрын
හෙව්වා නොසෑහෙන්න ❤️ හොය හොය හිටපු උන් like එකක් දාපන් 😙
@sanjunadee2958
@sanjunadee2958 3 жыл бұрын
Math
@deshaniyashikala5951
@deshaniyashikala5951 3 жыл бұрын
Math hewwa sathi ganak thisse
@music-ks8xc
@music-ks8xc 3 жыл бұрын
මේ වගේ ස්න්දු තව හදන්න ආපුදා යිදන්ම අහනව තාම එප උන් නෑ වෙන්නෙත් නෑ වගේ
@music-ks8xc
@music-ks8xc 3 жыл бұрын
මේ රැප් අහල බුට් සින්දු ඇහෙද්දිත් වහ කන්න හිතෙනව😯
@comment8247
@comment8247 3 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ.සුපිරියක්ම තමා ඉතින් 🖤💓
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 3 жыл бұрын
Wow ..wow 😘❤ big doggy + master D ❤ රැප් සෙල්ලමේ ගැම්ම ආදරෙයී ..ජය වේවා .❤
@lakihansi265
@lakihansi265 3 жыл бұрын
රැප් එක පටන් ගන්න තැන මරැ😍😍👌👌
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
Best rap song of album. ❤️❤️
@godvibesonly9919
@godvibesonly9919 3 жыл бұрын
addicted |🤍🎧
@pankajasiyapat7973
@pankajasiyapat7973 3 жыл бұрын
Me oya shoi♥
@harshagayan1716
@harshagayan1716 3 жыл бұрын
මන් රැප් අහන්න වැඩිය ආස නැති කෙනෙක් නමුත් මේ වගේ රැප් නම් අහන්නත් ආසයි.කොටින්ම කීවොත් සම්භාව්‍ය ගනයේ රැප් එකක්.
@dayanabishek8620
@dayanabishek8620 2 жыл бұрын
Big doggy කටහඩ භාවනාවක් 👍🙂💛
@namindushehan
@namindushehan Жыл бұрын
Bossa...ඕනම වෙලාවක.ඕනම මූඩ් එකකට උඹේ වොයිස් එක සෙට්. හැම ට්‍රැක් එකම ඇඩික්ටඩ්. Favorite ❤️
@hashantharindu1097
@hashantharindu1097 3 жыл бұрын
පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්නම්😍🔥🔥🔥
@nickleo831
@nickleo831 3 жыл бұрын
මේක එනකන් හිටපු අයා කෝ 😍😍❤️❤️💥💥
@nvishin
@nvishin 11 ай бұрын
වයසත් සමග පරිණත una ගායකයෙක්... ptt ආඩම්බරයි ❤
@Wagmee
@Wagmee 3 жыл бұрын
Best ♥️
@ceylonrandomz243
@ceylonrandomz243 3 жыл бұрын
දැනුනා ඒ අර්ථ.. ගැඹුරු හද පත්ල.. රිදුනු සිත් අස්ස.. සනසවයි පහර..
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 3 жыл бұрын
මුතු මුතු පෙති මත සියුමැලි මට බර මදී දරාගන්න..🤘😌
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
2021 ත් අහනවා පට්ට . ❤ .
@nimeshpahan7745
@nimeshpahan7745 3 жыл бұрын
නිහඬ sup rapper kenek big doggy 💓
@ALFHA44
@ALFHA44 Жыл бұрын
2023. Fire bro 🔥🥵 master D x big doggy ❤️
@mithiladisnakaMDS
@mithiladisnakaMDS 3 жыл бұрын
එනකන් හිටියේ 😍😍😍හැබැයි පොඩ්ඩක් වැඩි උනා නන් පට්ට 😘😘😘😘😘
@oceanopus
@oceanopus 2 жыл бұрын
🖤 Anta සතුටෙන් ඇති BigDoggy දිහා බලාගෙන ♡
@Ruzidu
@Ruzidu 2 жыл бұрын
Anta kiyanne kawuda bn danne nati nisa ahuwe🥺
@oceanopus
@oceanopus 2 жыл бұрын
@@Ruzidu kzbin.info/www/bejne/jpKre36Qa7RomJY සේද සුළඟේ, ඕකෙ කතාව තියෙනව. 🖤
@commercebench657
@commercebench657 3 жыл бұрын
ලීක් වෙලත් මේම ගේමක් ගැහුව කියන්න වචන නෑ ❤️
@todaynojokes
@todaynojokes 3 жыл бұрын
රැප් අහන්න පටන් ගත්තෙම big doggy ගෙ රැප් සෙල්ලම අහල 😀❤️ තාම කට පාඩම් අකුරක් නෑර 😁❤️😝
@senjiudawela6767
@senjiudawela6767 3 жыл бұрын
එක ptta big doggy & master D lovly rapper මරු එක පහර brother ❤️❤🔱
@music-ks8xc
@music-ks8xc 3 ай бұрын
මේ සින්දුව ආපු අලුත අහද්දි දැනුන හැගීම් තාමත් ඒ විදියට දැනෙනවා❤
@denethiduranga8969
@denethiduranga8969 3 жыл бұрын
අඩේ මේක trending යන්නැත්තේ ඇයි ඕයී තාම😭
@kaveeshanimsara9291
@kaveeshanimsara9291 3 жыл бұрын
Ow bn matath thiyena prasne eka😥
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
මල් සින්දු අහන උන් වැඩීනෙ බන් ඒකයි. 🙁
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
2020n passe up una channel wala trending yan na
@maleeshawijekoon6991
@maleeshawijekoon6991 3 жыл бұрын
මිනිස්සු හරි තේරුම දන්නේ නැති නිසා සහෝදරයා ,මුල ටිකෙන් මේ සින්දුවෙ තේරුම ගන්න අමාරුයි නෙ
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
ටිකක් අහන් යද්දි තමයි හරියටම තේරුනේ.දූවට කියපු rap එකක් කියලා .තේරුම නම් .100%🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@raviperera9148
@raviperera9148 3 жыл бұрын
බ්‍රෝ ඔයාගෙ ප්‍රියතම රැපර් snoop dog උනාට ඔයාගෙ voice එක 2pac ගෙ. ආදරෙයි ❤
@lakshitha6625
@lakshitha6625 3 жыл бұрын
2021 කෙත් අහන සෙට් එක මේ කොනට 👍👍
@roguxrider7410
@roguxrider7410 Жыл бұрын
High bass-100% Voice-100% Talent-100% Perform-200%😎
@travelwithpuncha4143
@travelwithpuncha4143 2 жыл бұрын
අපිත් ආවා... ජය
@drexofficial1473
@drexofficial1473 Жыл бұрын
නොනිදන නගරෙ නිදිවැරුව ඇස් දෙක....🎶🎶😍
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
කට්ටකාල ගේමක් ගහන උන්ට අහන්න නියම Rap එකක්..
@kenywijesinghe9020
@kenywijesinghe9020 4 ай бұрын
මම මගෙ හිත හීනත් එක්ක තරඟයක් ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක්🙂
@sasirugayanuka1647
@sasirugayanuka1647 2 жыл бұрын
ආ... මුතූ පූල් ගහනවා වගේ 😎🤩
@abhimaniNanayakkara4356
@abhimaniNanayakkara4356 2 жыл бұрын
🙄🤨
@bc_template_2M
@bc_template_2M Жыл бұрын
තාම brand එකක් බන්💖අපි වෙනුවෙන් මේ වගේ රැප් දෙනවට බොහොම ස්තූතියි😇🌸🥀
@dinesh3922
@dinesh3922 3 жыл бұрын
මෙකෙ 2 වෙනි කොටස එනකම් මග බලගෙන ඉන්නවා ....අනිවාර්යයෙන් ඔනෙ..........💕💕💕💕💕
@sachinthaindunil2006
@sachinthaindunil2006 2 жыл бұрын
ආ මුතූ..............😍
@Lashini__
@Lashini__ Жыл бұрын
මේ වොයිස් එක ඇහුනත් ඇති ඒ කාලේ ඉදන්ම 1:31 🥺♥️
@umesha5115
@umesha5115 3 жыл бұрын
Ela කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 pattaiiii brooo
@dananjapathirana9054
@dananjapathirana9054 3 жыл бұрын
මුතු මුතු පෙති මත සියුමැලි, මට බර මදි දරා ගන්න 💯 Fatta ❤️👍
@isurumadawa8704
@isurumadawa8704 3 жыл бұрын
Big doggy දැන් තමයී ඔයාට එලම ඩයල් එක සෙට් උනේ ❤️ big doggy + master D nice combination ❤️
@chamindakumara1423
@chamindakumara1423 3 жыл бұрын
O
@b.creation5318
@b.creation5318 3 жыл бұрын
best song for young generation. highly recommended.
@adeeyt9583
@adeeyt9583 9 ай бұрын
Supiriyak bn thamath ahanawa❤
@bikehub3812
@bikehub3812 3 жыл бұрын
නිතරම අහන එකක් ප්‍රගීත් බොස්
@athalkota-8155
@athalkota-8155 3 жыл бұрын
Ane mawath subscribe karala udawwak dennako please😥
@tharithpriyankara6692
@tharithpriyankara6692 3 жыл бұрын
පිය සෙනෙහස අකුරු කරපු පටිටම රැප🖤🖤🖤🤘🤘
@Sasiya_Bro..
@Sasiya_Bro.. 3 жыл бұрын
Master d ගැම්මක් තමා 😍😍
@hshashan4605
@hshashan4605 3 жыл бұрын
Video=100% Music=100% Lyrics=100%❤️🔥
@tukit.resing
@tukit.resing 2 жыл бұрын
වෙනම බ්‍රැන්ඩ් එකක් ඔයා නම් ❤️💖
@lakihansi265
@lakihansi265 3 жыл бұрын
පට්ට ගැම්ම යකූ...😘
@sachinanirmana6480
@sachinanirmana6480 3 жыл бұрын
Master D එකක්නම් සුපිරියක්. 😍❤️😘
@daniduprabhasara3102
@daniduprabhasara3102 2 жыл бұрын
Doggy ♥️✨️hip hop wattuwa one 🙈🙈
@PeaterPual
@PeaterPual 3 ай бұрын
Me kale patta SL Hiphop Industry eke! ❤️‍🔥
@sajithmadusanka9169
@sajithmadusanka9169 2 жыл бұрын
පහරක් ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Ruzidu
@Ruzidu 2 жыл бұрын
1:50 addicted 🥺✨
@tharuvije30
@tharuvije30 3 жыл бұрын
මන් ආසම සින්දුවක් .මේක නම් පිස්සුවක් 😘😘😘😘❤️❤️❤️❤️❤️ආදරෙයි ඒ තරම් 😘
@sadeepalakshan3538
@sadeepalakshan3538 3 жыл бұрын
සුපිරියක්
@nikkibellanikkibella2103
@nikkibellanikkibella2103 3 жыл бұрын
Smokio ට දෙවනි නෑ....super good luck..🔥🔥❤️
@heshanipabanjali
@heshanipabanjali 3 жыл бұрын
Love you bro 👍❤️ ,සුබ
@abhimaniNanayakkara4356
@abhimaniNanayakkara4356 2 жыл бұрын
Woh marama lassani man ahapu thavath amuthu song ekak brother ❤💯
@wijesinghedineth2087
@wijesinghedineth2087 3 жыл бұрын
අඩන සින්දු වලට තිත😠😠😠 මේ රැප් එකට හිත🤘🤘😉😉
@doni1926
@doni1926 2 жыл бұрын
ගැම්මක් 🤟
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
1 මිලියන් යන්න කලින් බලපු සෙට් එක මේ කොනට💪😊❤💆‍♂️🎶
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
දෙසවන රීමික්ස් එක අහල ආවෙ 🙂
@Shari693
@Shari693 5 ай бұрын
No expire date 🤤🖤
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
නොහිතපු කතාවක් තියෙන රැපක්...බුකියෙන් ගත්තේ හිහිම් බලන්න...බිග්ඩොගි...ප්‍රෝෆයිල් එක --- මුතු මුතු පෙති - මම - සහ දුව --- හරියටම නොවැම්බර් 22 වෙනිදා උදේ පාන්දර 1 වගේ වෙනකොට මම නයිට් ශිෆ්ට් එකක වැඩ. එතකොටම මට ගෙදරින් ආරංචිය ආවා වයිෆ්ව ඩිලිවරි එකට හොස්පිටල් ඇඩ්මිට් කරන්න යනවා කියලා. හිත කලබල උන තරමට, මොනාද කරන්න ඕනි කියලා අමතක උනා. ඔෆිස් එකේ වැඩ ටික කොහොම හරි බැලන්ස් කරලා කොහොම හරි මහමෝදර හොස්පිටල් එකට යනකොට වයිෆ්ව ඇඩ්මිට් කරලා ඉවරයි. "දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු.. හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු" වයිෆ් අමාරුවට අඬපු හැටි මතක් උනාම දුකටයි, අපේම චූටි දුවෙක් මෙලොව එලිය දකිනවා කියන සතුටටයි අතර මැද හැඟීමක් එක්ක, මම මහමෝදර හොස්පිටල් එකේ තාප්පෙට මෙහා එහේට මෙහේට ඇවිද ඇවිද කඳුලු බේර බේර හිටියා. ආයේ ඉක්මනටම බයික් එකේ නැඟලා කච්චුවත්තේ පන්සලට ගිහින් වැන්දා. ගේට්ටුව වහලා තුබුණ නිසා එලියේ ඉඳන් ප්‍රාර්ථනා කලා අම්මටයි බබාටයි කරදරයක් වෙන්න එපා කියලා. "පසු කරා රැයවල් අඳුරු කම්කටොළු.. වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු" එහෙම දවස් දෙකකට පස්සේ උදේ පාන්දරක මුලු ගෙදරම අවදියෙන් බලාපොරොත්තු සේයාවන් දල්වාගෙන ඉන්නකොට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා "අයියේ, සුදුම සුදු බබෙක් ලැබුණා කියලා". අර එක නව කතාවක විස්තර කරනවා වගේ ( චරිත තුනක් )ලොකු ඊයම් බරුවක් උගුරේ හිර උනා වගේ, සතුටද දුකද කියලා බෙදා වෙන් කල නොහැකි ලොකු සතුටක් එක්ක මම ලොක් උනා වගේ උනා. එහෙමම මහමෝදරට කලබලේ පැද්දා බයික් එක. "අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්.. අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්" මෙච්චර කාලයක්ම ඔහේ ඉබාගාතේ ජීවිතේ අරන් ගියාට, ලොකු අරමුණක් තිබ්බේ නෑ මේ වෙනකල්. බැන්ඳාට පස්සෙත් පොඩියට අරමුණක් තිබුණත් ලොකුවට කියලා ජීවිතේ ගැන අරමුණක් තිබුණේ නෑ. ඒත් චුටි දෝණිව දැක්ක ගමන් මට හිතුනා කොහොම හරි මට පුලුවන් උපරිමෙන්ම දෝණිට සැප සම්පතක් දෙන්න වැඩ කරන්න ඕනි කියලා. ඔව්.. දෝණිගේ තාත්තයි - දෝණිගේ අම්මයි ඉස්සරහට හැමදාකම දෝණි වෙනුවෙන් කැප වෙනවා,මහන්සි වෙනවා. චූටි දෝණිව ඉහලට උස්සලාම තියනවා අනිවාර්‍යෙන්ම.. ඒක මගේ විතරක් ප්‍රාර්ථනාවක් නෙවේ. මගේ තාත්තාගෙත්, ඔයාගේ තාත්තගෙත්, ඔයා තාත්තෙක් උනාමත් ඒක තමයි එකම අරමුණ.. මේකට මට මුතු මුතු පෙතී ගේන්න හිතුනේ, බිග් ඩොගී Prageeth Madushanka අයියගේ "ස්තූතියි" ඇල්බම් එකේ, "මුතු මුතු පෙති" සින්දුව එක විදියකට හැඟීමක් මට අරන් ආපු නිසා .ඒක අපි හැමෝගෙම හරිම කතාව නොවුනත්, දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ඒක කැමති කැමති විදියට තමන්ගේ කතාවට ආදේශ කරගන්න පුලුවන්. විඳගන්න පුලුවන්.. ඉතින් එන්න විඳින්න, විඳගන්න.. 🙏 kzbin.info/www/bejne/f3e0paOhdqpnaNk
@barbercriminals3878
@barbercriminals3878 3 жыл бұрын
😘😘😘😘
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
මුලු සින්දුවම කටපාඩම්. ඒත් තේරුම අද දන්නෙ ❤️
@Toxic-ym1kv
@Toxic-ym1kv 3 жыл бұрын
Wicharayak liyanna hitapu Eka sinduwak baluwama Question - muthu muthu pethi sinduwata udaharana demin pahadanma
@tharindunimsara8328
@tharindunimsara8328 3 жыл бұрын
තේරුම දැන ගත්තෙ අද ❤️❤️
@kawiwickramage..3834
@kawiwickramage..3834 Жыл бұрын
චරිත 2 😼❤️💆 Lyrics නම් එ දෙන්නා රජ්ජුරුවෝ Mster D 😎 Big Doggy 😻😎
@Channa220
@Channa220 3 жыл бұрын
සුපිරියක් තමයි 😍😍😍
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
අඩෝ තව ටිකක් තිබ්බා නම්...❤❤❤❤
@chamindakumara1423
@chamindakumara1423 3 жыл бұрын
Od
@chamindakumara1423
@chamindakumara1423 3 жыл бұрын
Djf
@Nadagamamusic2004
@Nadagamamusic2004 3 жыл бұрын
Sirawata
@hirucent6023
@hirucent6023 3 жыл бұрын
සිරාවටම බං
@nextdaytalk7974
@nextdaytalk7974 2 жыл бұрын
ගැම්මක් තමයී 🤟
@sahansadeep3180
@sahansadeep3180 3 жыл бұрын
මාස්ටර් නිසා ආවේ❤️
@pesanduhemsara8795
@pesanduhemsara8795 3 жыл бұрын
මේ වචනවල අමුතුම තේරුමක් තියෙනවා.
@dinushavlogs4251
@dinushavlogs4251 3 жыл бұрын
My favorite rapper Big Doggy . love you bro 🙏🙏🇨🇦🇱🇰
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Big doggy supiri unique voice ekak... atakatu walatama wadinawa eka... master ge wachana tika nm supiri...❤❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН