Party | පාටී | - Big Doggy Ft. Shan Putha X Costa | Official music video |

  Рет қаралды 6,077,864

Big Doggy

Big Doggy

Күн бұрын

Follow Big Doggy
Facebook : / bigdoggysl
Instagram : / big_doggy__
Twitter : / bigdoggy_hiphop
Listen to Big Doggy
Apple Music : / artist .
Spotify : open.spotify.c....
Deezer : www.deezer.com....
©2022 Hip-Hop wattuwa
#big_doggy #shan_putha #costa #party_peththa #rap_jothi

Пікірлер: 2 500
@bigdoggythemc
@bigdoggythemc 2 жыл бұрын
Lyrics - Costa ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා... යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ කැරකෙයී ලෝක බෝලේ 24/7, මේකේ ක්‍රොදේ.... Big Doggy කීරී බීව්වට කොටීයා හුරතල් පැටීයා කාලේ, මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ, ඌන් කොහොමත් අපී මැන ගත්තේ ඕනා තාලේන්, මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපූ කාලෙන්, මම දැක්ක චරීත ඔක්කෝම කලු පාටයී, තෝල ලේව කාකා නීදී මතේ බහ තොරයි, පීයවී සීහීය එද්දී චාරීකාව දුරයී, ඈතයී, නැග්ග කදු පල්ලම් මතක් වෙද්දී මගේ හීත පාරයී, දීව ඒලීයේ කන තීබ්බේ සාක්කුවේ ගාංචු ඇමනුවා ට්‍රැක් පැනපු චේන් එකෙ අමූ හෙලූවෙන් ස්වීච් off මේන් එකේන් මම ගොඩ ගීයේ ගෙදර නෝනගේ සාත්තුවෙන් දෙහී මීරීකලා දීපන් තීබහට සීහී වීකලේන් සේලයීන් වීගහට වාට්ටුවේ තව වැතීරීලා හරහට ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට මීවීත දැස වසන්නෑ මගේ ආයේ සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ මතට තීත තීයලා හීත දැන් නීදහසේ Shan පුතා ජැන්ඩීයට කීට දාගේන එලීයට බැස්සට බබා වගේ ගෙදර එන්නේ හතර ගාතේන් හායී කීයලා බල්ලොන්ට හංදීයට ආවේ වීල් එකේ, එතන ඉදන් පයීන් පුතේ මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට යේ...නීලංකාර වෙලා, blur වෙනවා වීව් එක අඩෝ කැතී පාරක් හරී මොකෝ වදීනවා නම් නේද බන්, ලොලී පොප් එක කටේ, පිස්සෙක් වගේ දීව්වා වටේ මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන් කොල කාලා මරී මෝල් ට්‍රැක් පැනලා දොදු වැලී පොලොවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදු ටෙම්පරී වීසීට් කරලා ආවේ ලොකේ පාට පාට උබලට කීව්වට මොකෝ මචං තනීකරම ආත බුත කෑ ගහලා මොර තීයන්, ගේමේ හීටීයේ පෝර කීයන් Over doze අයීයලා අපී අරං ගීයේ කර තීයං මොල ගෙඩීය පුහු වෙලා, සර්වාංගේ කොහු වෙලා ආතල් නම් මොනාද අපීට තෙරුම් ගීයේ පහු වෙලා ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරී චීනේන් ඊයේ ගහපුවා අනීද්දටත් බේරේනවා මූනේන් ලස්සනට හීටපං පුතා බේරීලා අවමානෙන් මේ වදන් මට කීව්වේ දෙයීයෙක් ඇවීත්ලා රෑ හීනෙන්.
@ceejay1466
@ceejay1466 2 жыл бұрын
🌟
@nrmalasarojani8241
@nrmalasarojani8241 2 жыл бұрын
🤟
@Dev69.
@Dev69. 2 жыл бұрын
😏
@dinubeats
@dinubeats 2 жыл бұрын
💚
@mr.d3v1lsl90
@mr.d3v1lsl90 2 жыл бұрын
🤟☝👊
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
ආතල් නම් මොනාද, අපිට තේරුම් ගියේ පහු වෙලා...! 💯
@thimiraweerakoon4195
@thimiraweerakoon4195 2 жыл бұрын
Shan putha❤️ 🔥
@danushka6645
@danushka6645 2 жыл бұрын
🙆🔥
@tikkaboy9320
@tikkaboy9320 2 жыл бұрын
🎤🎶🖤
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
EKA SUPERIYAK MAYE PUTHE
@ashanehirusha9022
@ashanehirusha9022 2 жыл бұрын
Spmp magampura💪
@ShanPuthaMP
@ShanPuthaMP 2 жыл бұрын
ගහන එකා ගහනවා ලොවෙත් ගෙනල්ලා හරි චීනෙන්... ඊයෙ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන්... 😂🇱🇰💯
@danushka6645
@danushka6645 2 жыл бұрын
♥️
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
AAA EKA SUPERIYAK
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
♥️
@liana2108
@liana2108 2 жыл бұрын
🔥
@nirodhagimhana5775
@nirodhagimhana5775 2 жыл бұрын
Patta
@DJJNK
@DJJNK 2 жыл бұрын
ගිනි ගින්දර 🔥 Big Doggy x Shan Putha x Costa 🖤💯
@bigdoggythemc
@bigdoggythemc 2 жыл бұрын
Homie 🫶🏾
@sldila1755
@sldila1755 2 жыл бұрын
Jana ❤🤘
@mronetap6324
@mronetap6324 2 жыл бұрын
jana
@maduff3800
@maduff3800 2 жыл бұрын
Jana
@user-qz4pb6uu6o
@user-qz4pb6uu6o 2 жыл бұрын
♥️
@pathumdilshan9285
@pathumdilshan9285 2 жыл бұрын
ශානා තමයි ටේස්ට් එක 😍 කොස්‍තා තමයි බීට් එක 🖤🔥 ඩොගී තමයි රැප් එක 😍😚 මෙන්න ගැහුවා සැලුට් එක 😉🔥😚❤️
@chamoddanush5123
@chamoddanush5123 2 жыл бұрын
Podiya තමයි ගු ඒක 😂
@Tharindu_Madhuranga
@Tharindu_Madhuranga 2 жыл бұрын
@@chamoddanush5123 🤣🤣🤣🤣
@savinduisanka1004
@savinduisanka1004 2 жыл бұрын
@@chamoddanush5123 😂 atta
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
@@chamoddanush5123 AMMO,,,UGE SINDUVA AHUVADA😂😂😂😂
@chamoddanush5123
@chamoddanush5123 2 жыл бұрын
@@tharindulakmin6255 ow bn 😂
@lahiruolitha1029
@lahiruolitha1029 Жыл бұрын
ඩොගී තමයි රැප් එක 🥳 ශානා තමයි ටේස්ට් එක 🥳 කොස්ට තමයි බීට් එක 🥳 මෙන්න මගෙන් ලයික් එක 👍
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Let's go..!!!! 🔥🔥
@ishanimaduwanthi7716
@ishanimaduwanthi7716 9 ай бұрын
Magamrura shan puthage nb eka ewannakoo ayiye
@oviniomethmi916
@oviniomethmi916 7 ай бұрын
..
@Sanketh_Rashmika
@Sanketh_Rashmika 6 ай бұрын
Dilu ayiya❤
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
Gammak gammak gammak👽👽👽
@TharukaDilmina
@TharukaDilmina 3 ай бұрын
lotuss💖😊
@T.P.B.JESTAR
@T.P.B.JESTAR 7 ай бұрын
2021 ඇහුවා 2022 ඇහුවා 2023 ඇහුවා 2024 දීත් අහනවා 🥲❤ ඒ තරම් සුපිරියි
@robertoFaríñez
@robertoFaríñez 4 ай бұрын
2022 මේක ආවෙ
@FALCON_edits_22
@FALCON_edits_22 2 ай бұрын
@@robertoFaríñez 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gamingthiwa
@gamingthiwa 2 жыл бұрын
පහරක් 💯❤️
@dinunvrdie
@dinunvrdie 2 жыл бұрын
Ado thiwaa 🐶
@asskotrapper
@asskotrapper 2 жыл бұрын
💝
@tharusha339
@tharusha339 2 жыл бұрын
බුද්දිමත් rappers ලට පුලුවන් සමාජේ වෙනස් කරන්න.. ❤ Keep it up
@isuruudana7305
@isuruudana7305 2 жыл бұрын
Siravtm ❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@isuruudana7305 adi gahanne ne inne susthiya Maran.
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l 2 жыл бұрын
🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@Bruh-ys3sx මං වගේ😂🍁
@chamoddanush5123
@chamoddanush5123 2 жыл бұрын
Podiya 😂
@lashmithakalshan3642
@lashmithakalshan3642 2 жыл бұрын
ආතල් නම් මොනාද අපිටත් තේරුම් ගියේ පහුවෙලා.. 😈🖤🔥✌️
@oceanopus
@oceanopus 2 жыл бұрын
සිහිකරපන් නම සිංහල රැප ලෙලදෙද්දි අමරණීයයි අන්තිම හුස්ම වායු තලේට මුසු වෙද්දී 💫🖤 ~Big Doggy
@bigdoggythemc
@bigdoggythemc 2 жыл бұрын
ස්තුතීයී 🙏
@doniweerathunga7567
@doniweerathunga7567 2 жыл бұрын
මේවා රැප් විතරක්ම නෙවෙයි... ජීවිතේ කියා දෙන පාඩම්.. ❤️🙏 Shan putha...costa...big doggy... ❤️😘🌹
@thilinakaushalya72
@thilinakaushalya72 2 жыл бұрын
🔴
@worldnature1993
@worldnature1993 Жыл бұрын
Costa කියන කෙනාගෙ ටික තමා සුපිරි.හොඳ ගැඹුරු වොයිස් එකක්.සංගීතෙන් හොඳ වැඩක් ගන්තනම් මරු.අමිල පෙරේරා දැන් ආගිය අතක් නෑ.සුපිරි වොයිස් එකක් තියෙන පොරක්.
@dila_04
@dila_04 Жыл бұрын
අපිට මොකද whotto amila pererata හොද වොයිස් එකක් තිබ්බ කියලා ඕක මේකේ ඇවිත් කියන්න ඕනද ලොල්ලා
@UdhayangaGimhanudhayanga
@UdhayangaGimhanudhayanga Жыл бұрын
​@@dila_04puka sududa 😂💔
@sampathbandara8403
@sampathbandara8403 Жыл бұрын
@@dila_04උබ කවුද බන් බලු පුක් එකකින් ජාතක උන පකයෙක් නේද ...
@AzimOusman
@AzimOusman 2 жыл бұрын
Big Doggy x Costa x Shan Putha මේකනම් පිස්සුවක් 🔥🔥🔥
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
🤘
@dinushadananjanee2160
@dinushadananjanee2160 2 жыл бұрын
❤️
@SadithaPhoenix
@SadithaPhoenix 2 жыл бұрын
Oyage sinduth supiri bosa.. thawa one
@KavinDuPraveen
@KavinDuPraveen 2 жыл бұрын
ජීවිතය අර්තවත් කිරීමට සමත් කිසිදු මත්ද්‍රව්‍ය ක් ලෝකයේ නැත❤️ Big Doggy 😍
@KoNGBro11
@KoNGBro11 Жыл бұрын
Big doggy ජීවිතය අර්ථවත් කරයි🔥
@oshadajeewamith9811
@oshadajeewamith9811 Жыл бұрын
No drugs ♦️ respect ♦️
@kavindunawanjana-ll1bi
@kavindunawanjana-ll1bi Жыл бұрын
❤🎉
@gayanhettige9932
@gayanhettige9932 2 жыл бұрын
මේ තුන්දෙනා ඉන්නවා කියන්නේ ඉතින් ඒ Track එක සුපිරියක්ම තමා. ඒ හින්දා බලන්න කලින්ම Like කරලා ඉවරයි.🥂🍾❤️🔥
@KoNGBro11
@KoNGBro11 2 жыл бұрын
🔥🔥🔥🔥🔥 අන්තිම ටිකේ තමයි මේ සිංදුවෙ තියෙන ලොකුම තේරුම තියෙන්නෙ 😃😃
@sandalipalliyaguru4265
@sandalipalliyaguru4265 Жыл бұрын
Train එකෙ යනකොට තමයි මල්ලිලා සෙට් එකක් මේ සිංදුව දාලා තිබ්බා.ඒත් සිංදුවෙ lyrics මතක නෑ.අහම්බෙන් fb video එකක දැක්කා .superb rap song. Fav part - ගත්තෙ මම පාටි දුරස් වෙන ලොකෙ ... 🥰❤️.100 පාරක් විතර අහලා තමයි නවත්තන්නෙ 😍
@Louve333
@Louve333 2 жыл бұрын
"සිතියම කොලොම්බස් මම තමයි ලක්ෂෙ හැරවුම"❤️❤️❤️
@kalanagovinda6861
@kalanagovinda6861 2 жыл бұрын
සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ මතට තීත තීයලා හීත දැන් නීදහසේ🖤🖤
@IroshPraveen-dj6ei
@IroshPraveen-dj6ei Жыл бұрын
A
@jinuthamadusanka8483
@jinuthamadusanka8483 2 жыл бұрын
ශාන් පුතා.....අනගෙතේ පැහැදිලියි.......ඔහොම යන්....ජයවෙවා......ඔන්න යහපතින්ම කීවා හොදේ.....❤❤❤❤
@leoneranga1952
@leoneranga1952 8 ай бұрын
0:22 best combination I have ever seen sl rap industrial. Costa b doggy. Shan putha best of luck.. We need more track like this.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
තාම අද ඊයේ ආවා වගේ අහනවා ❤❤ රසේ කිසි අඩුවක් නෑ ❤❤💯💯
@dimuthuneranjan6125
@dimuthuneranjan6125 2 жыл бұрын
ආතල් ❤️ Master d කොනකින් හිටියනම් සුපිරියට තියෙයි ❤️
@AIGURU98
@AIGURU98 2 жыл бұрын
සිරාවටම බන්❤️
@savinduisanka1004
@savinduisanka1004 2 жыл бұрын
Ado 😍❤️
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 2 жыл бұрын
සුපිරිම තුන් දෙනෙක් එකට දකිද්දි සතුටුයි..❤️ ජය වේවා. සිංදුව සාර්තකයි ..
@chathurideupura6446
@chathurideupura6446 2 жыл бұрын
Xztsh
@ooonff6090
@ooonff6090 2 жыл бұрын
°00:01 (Entry) °00:28 (Costa hook) °01:01 (big Doggy) °01:53 (hook) °02:23 (Shan putha) °04:01 (ending) Costa x big doggy x Shan putha 🔥🔥🔥
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
Thanks 🙏 🔥🔥🔥
@SadaruSathmina-yk1pw
@SadaruSathmina-yk1pw Жыл бұрын
@ashasubashini5574
@ashasubashini5574 2 жыл бұрын
Big Doggy,costa,shan putha....ඔය ආපු පාරේම අපේ සිංහල රැප් අනාගතය අරන් එන්න...👌
@abifdo9413
@abifdo9413 2 жыл бұрын
මරු voice තුන.... අද තමා මුලින් ඇහුවේ ආසම රැපර්ස්ලා තුන් දෙනෙක්...❤❤️❤️️ big doggy❤️,ශාන් පුතා❤️,කොස්තා❤️..... good luck
@PK2001S
@PK2001S 2 жыл бұрын
මේක තමයි ඊලග හිට් එක! අහන්නෙ නැතුව කියන්නෙ❤️
@ripchathuwa1915
@ripchathuwa1915 2 жыл бұрын
ඒක වාසී spotify ඇහුවා පිස්සුවෙන් දැන් ආයේ ඒ පිස්සුව වැඩි උනා එකෙන්ම ඒක පට්ට වාසී 🤘🖤
@namindushehan
@namindushehan 2 жыл бұрын
Big Doggy. ප්‍රියතමයා ❤️🔥 වාද්දුවෙ Supermarket එකකදි නිතරම හම්බුන චරිතෙ.
@bigdoggythemc
@bigdoggythemc 2 жыл бұрын
අඩො බ්‍රො 🖤
@namindushehan
@namindushehan 2 жыл бұрын
@@bigdoggythemc ආදරෙයි හැමදාම. රැප් සෙල්ලමේ ඉඳන්ම.
@MadhusankaGoonathilake
@MadhusankaGoonathilake 2 жыл бұрын
@@bigdoggythemc අඩේ ඔයා වාද්දුවෙ ද? මං හිතුවෙ මීගමුව පැත්තෙ කියල ඒ දවස් වල ඇන්ටෝනියෝ එක්ක feature කරපු නිසා.
@namindushehan
@namindushehan Жыл бұрын
ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෑ මේක.මෙහෙමම අහල ගන්න ආතල් එක වෙනම එකක්. ❤️ addicted.
@buddhiavishka1996
@buddhiavishka1996 2 жыл бұрын
Old school king 👑 DOGGY boss🫡❤️Respect COSTA x SHAN PUTHA
@yevannethmira5340
@yevannethmira5340 2 жыл бұрын
මම දැක්ක චරිත ඔක්කෝම කලු පාටයී ! 👤💥 Big doggy" 🖤
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
Costa+Shana putha+ big doggy = Best Fire🔥& ආතල්😁🤭
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 2 жыл бұрын
❤️👤🎧 මුදුන් මුල් විදිහට මේ දෙන පණිවිඩය ගොඩක් වටිනවා අයියා . ඔයාලගෙ ඉදිරි වැඩකටයුතුවලට සුභ පතනවා .
@MawatheApi18
@MawatheApi18 2 жыл бұрын
මුලින්ම Big Doggy අයියගේ Albem එකේ මේ Song එක Spotify වලින් අහපු අය කෝ බලන්න😘😘
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
ආයේ ඉතින් ලංකාවේ සුපිරිම රැපර්ස්ලා සෙට් උනාම ඉතින් එ රැප් එක masterpiece 😌❤️
@kavindulakshitha9732
@kavindulakshitha9732 2 жыл бұрын
ගිනි ගින්දර යකෝ මේක. දවසට එකපාරක් හරි අහනෝ 🤟🤟😌😌🤟🤟❤️❤️
@Akalankadeshan96
@Akalankadeshan96 2 жыл бұрын
අහපු පලවෙනි පාරෙන්ම මුලු රැපම තේරැන සින්දුවක් සුපිරි 🌹
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
i'm from india 🇮🇳 Big Doggy ' big fan 😍 i like his Gangster voice 🖤 Good job Sri lankan rappers👏👏👏 🇱🇰 Love Sri lanka
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Puke atal nodi idahn
@chamindudasi5158
@chamindudasi5158 2 жыл бұрын
අවධානෙද ඕනේ
@yomaldusmantha5813
@yomaldusmantha5813 2 жыл бұрын
@@chamindudasi5158 ඃzzzzz👌👌😞👌👌👌👌👌👌😘😩👌👌👌👌😩😩😘😞😞😳😳😳😟😳😗😟😗😗😟😟😗😘😩
@dopexsico3843
@dopexsico3843 2 жыл бұрын
Mama ammaricen bn 😂
@NFG_RUDY
@NFG_RUDY 2 жыл бұрын
නම මාරැ කරානම් ටිකක් තාත්විකයි 😌💔
@Dil798
@Dil798 2 жыл бұрын
ආතල් නම් මොනාද ,අපිට තෙරුම් ගියේ පහු වෙලා 😁💫 මේක නම් පිස්සුවක් සගෝ ❤
@dopeb9969
@dopeb9969 2 жыл бұрын
මේ සෙට් එක අස්සට පැනලා රැප් කෑල්ලක් කරන්න තිබ්බනම් කියලා හිතෙනවා, ඒ beat, lyrics, Video ඔක්කොම සුපිරි එ තරම් ❤️❤️❤️😍
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
මේකත් සුපිරියක්❤️👿 මාස්ටර් D ත් ඉදියනම් තවත් සුපිරි❤️
@yasirunavodya5516
@yasirunavodya5516 2 жыл бұрын
Album එකේ ආසම එක 😻🖤💯 ඇයි bossah beat එක වෙනස් කලේ 🥲❕
@ThamodVish92
@ThamodVish92 2 жыл бұрын
Old school නම් ලංකාවෙ රැප්.මුල් අරටුව Big Doggy❤💥 , New School නම්, Costa,❤💥 Old school/ New school/ Funk afro / reggation වචනයේ පරිසමාප්තියෙන්ම කෝකටත් තෛලෙ, shan putha, ❤💥
@gihandananjaya3618
@gihandananjaya3618 2 жыл бұрын
අත්තක්✨
@RASHAA2004
@RASHAA2004 2 жыл бұрын
ශානා මේ සෙල්ලමේ ආසම එකානේ අඩෙ 😍👑
@queenbeats6243
@queenbeats6243 2 жыл бұрын
Saho ❤️
@Shan-00
@Shan-00 2 жыл бұрын
මරු ගැලපීමක් ඒක 😍කොස්තා+ශාන් පුතා+big Doggy
@LP-mq8ny
@LP-mq8ny 2 жыл бұрын
දැනට ඉන්න හොදම රැපර්ල තමා..වෙනස්ම වැඩක් , 🤩🤩🤩
@shammif1015
@shammif1015 2 жыл бұрын
උඩටම එන්න ඕන rap එකක්. සුපිරි තුන්කට්ටුව 🖤
@Dhrazas_elwin
@Dhrazas_elwin 2 жыл бұрын
Big doggy කියන්නෙ rap industry එකේ තදම ට්‍රැකක් පැනපු ඩයල් එකක් 🖤💯
@tg552isuru_alwis5
@tg552isuru_alwis5 Жыл бұрын
attad podi puthee
@Dhrazas_elwin
@Dhrazas_elwin Жыл бұрын
@@tg552isuru_alwis5 hapo uba nethi thenak nhne oi
@hasankadilshan9076
@hasankadilshan9076 2 жыл бұрын
කියන්න වචන නෑ. සුපිරිම එකක් ❤️ Big doggy , Costha , Shan putha අයියලා මේකත් සුපිරියක් 🥰🙏❤️
@xmusicstudio215
@xmusicstudio215 2 жыл бұрын
ගින්දර ❤️💥 costa, shana, big doggy
@senjiudawela6767
@senjiudawela6767 2 жыл бұрын
වැඩ්ඩො 3ක් අඩියක් ගහන්න සෙට් උනාම සින්දුවක් නොකිය ඉන්නෙ ඇයි😍🔥 #costa #shanputha #bigdoggy වැඩෙ ගින්දර🔥❤️😈🤘
@janithsamanweera7786
@janithsamanweera7786 2 жыл бұрын
ඉස්සර වගේම Doggy ගේ Quality එක තාම තියනවා 🔥❤🥵
@queenbeats6243
@queenbeats6243 2 жыл бұрын
ප්‍රියතම රැපර්ගෙ ප්‍රියතමය වදන් දෙනව ඇඩෙන්නම #big doggy #costha #shan putha පිස්සුවක් තමා ❤️🥵
@Podipuuz
@Podipuuz 2 жыл бұрын
ශාන් පුතා, big doggy, කොස්තා ගැම්මක් තමයි අය ඉතින් එලම 💥👌👌👌💖❤
@manuladeshan9639
@manuladeshan9639 2 жыл бұрын
මේක හිට් වෙන්නම ඕනෙ ලොවෙත් ❤ තේරුම සහ අහන vibe එක ප්‍රතිලෝමව සමානුපාතික වේ 🥴😍
@bigdoggythemc
@bigdoggythemc 2 жыл бұрын
🙏
@manuladeshan9639
@manuladeshan9639 2 жыл бұрын
@@bigdoggythemc ඒ කාලෙ ඉඳන්ම ෆෑන් කෙනෙක් විදියට පට්ටම සතුටුයි කාලෙකින් වෙන ලෙවල් එකක් ආවට ❤ එකෙන්ම ජය වේවා ! ❤✌
@theinsa9509
@theinsa9509 2 жыл бұрын
🔥 Big Doggy x Shan Putha x Costa 🖤💯supiri capac tham ithim.....
@madhawapasidu3673
@madhawapasidu3673 2 жыл бұрын
ඩොගී මේකනම් පහරක්.😌 බීට් එක😌 ලිරික්ස් ❤️‍🔥😌 අන්තිමට පන්සලේ සීන් එක ඔක්කොටම වැඩිය ආතල් 😂❤️‍🔥❤️‍🔥 #priyathamaya ❤️‍🔥🔥❤️‍🔥🔥❤️‍🔥🔥❤️‍🔥💣💥
@MrChathu1983
@MrChathu1983 2 жыл бұрын
සින්දුවෙන් පන්සල් ගියා 🙏🙏🙏🙏
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
හම්මටසිරි...සුපිරියක් තමා...❤️🍻
@harshaabeysinghe2233
@harshaabeysinghe2233 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🔥❤
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
සිරාවටම වැඩෙි කරලා තියානවා...වෙන්න ඔින විදියටම...
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
සිංහල රැප් අරටුව වගේම අමරණීය පුරාවෘත්තය BIG DOGGY,හැමෝම රඟන රැප් පවුරෙ පලවෙනි ගඩොල් තිබ්බ අය තමයි doggy ල කියන්නෙ.✍️🌟🍁🙏💪👊😍☄️
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
ආසම මේ remake krpu melody,beat ekta ආසම track එකක්,bigdoggy,costa,shana මේක ආතල් 🔥,costa වනම් හදන්නම බෑ 😂🖤
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
මාර වයිබ් නම්බර් මේවා 🔥 Big doggy x Shan putha x Costa
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
MONIYOOO NETHA ME
@supunsameera2525
@supunsameera2525 2 жыл бұрын
ශාන් පුතා.... 🤩🤩🤩My favorite...
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
අපි ආසම artist ලා එකතු කරන් පට්ට අර්තයක් තියෙන ට්‍රැක් එලියට දාන එකම එකා.. big doggy ❤️❤️🔥🔥අයියෙ ඊලගට dope skain වත් ජොයින් කරන් ට්‍රැක් එකක් කරන්නකො..🔥❤️ සුපිරි හිට් එකක් වෙනව ශුවර්.🔥❤️
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 2 жыл бұрын
ආසම Track එකක් ආසම සෙට් එකක්🔥
@Imal_Abhishek
@Imal_Abhishek 2 жыл бұрын
Party පිස්සුවක්,කණ හරහා මොළයට.🤟
@lastshadow5198
@lastshadow5198 2 жыл бұрын
ඒ lyrics වදිනව කන හරහ මොලයටම ❤✨🔥
@sahanrasanjana1904
@sahanrasanjana1904 Жыл бұрын
මොළයට විතරක් නෙවෙයි මුළු ඇඟටම වදිනවා
@tharindusandakalum2628
@tharindusandakalum2628 2 жыл бұрын
ප්‍රියතම රැපගේ ප්‍රියතමයා තාමත් Big doggy ❤
@DivyaSandamina
@DivyaSandamina 2 жыл бұрын
Shan Putha, Big Doggy,Costa අම්මෝ ගින්දර ❤️‍🔥 මදුවා set උනා නං🔥🤍💖
@Louve333
@Louve333 2 жыл бұрын
Big doggy,costa,chinthy,Fil t කට්ටියම කියන සුපිරිම සිංදුවක් බලාපොරොත්තු වෙනවා ❤️❤️
@induwaramewan8692
@induwaramewan8692 2 жыл бұрын
තාමත් උබෙ ප්‍රියතම rapper ගෙ ප්‍රියතමයා මම -big doggy- ♥️
@kbuwana5406
@kbuwana5406 2 жыл бұрын
This is sick ♥️ Voices are superb ♥️ Costa ♥️ Shan පුතා ♥️ Big doggy ♥️
@tharushachanal8975
@tharushachanal8975 2 жыл бұрын
ගැම්මක් සුපිරි එල ඇහුවට එපා වෙන්නෙ නැ
@Shadoentertainmentandmusic
@Shadoentertainmentandmusic 2 жыл бұрын
Shan පුතාගෙ පාර්ට් එකනම් සුපිරි ❤
@Praveenmihiranga2202
@Praveenmihiranga2202 2 жыл бұрын
ආසම රැපස්ලා තුන්දෙනෙක් තාමා ❤️✌️
@ashankalhara4783
@ashankalhara4783 2 жыл бұрын
ආසම 3ක් ♥️🤍 සුපිරියක් තමයි ඉතිං 🥵🤟
@thashirusandaruwan4835
@thashirusandaruwan4835 2 жыл бұрын
ගැම්මක් තමයි ආදරෙයි හොදේ ❤️❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️🙏🏼🙏🏼🙏🏼
@pawanhirudika7046
@pawanhirudika7046 2 жыл бұрын
ඩොගී වසි එක❤️master ekka ekak eliyata dammanm supiri ahh💞
@shanamax5781
@shanamax5781 2 жыл бұрын
ගැම්මක් ආදරෙයි ඕයි හැමදාම😚😚😗😍😍😍
@ruchiramc9668
@ruchiramc9668 2 жыл бұрын
මේ වදන් මට කිව්වෙ දෙයියෙක් ඇවිල්ල හීනෙන්.අම්මෝ ඒක😋😋🚬🥺🔥
@sachindevinda3212
@sachindevinda3212 2 жыл бұрын
සොයනා ජීවිතේ පහු වෙලා මුන ගැහුනු ප්‍රියතමයා 💗💡
@udeshmaduwantha4703
@udeshmaduwantha4703 2 жыл бұрын
Big doggy × costa × shan putha ඒක වෙනම රහක් 😍👏❤️
@ashanshashmika2379
@ashanshashmika2379 Жыл бұрын
😻❤️ ආසම එව්වගෙන් එකක්❤️😻
@chanindudilshara5947
@chanindudilshara5947 2 жыл бұрын
මේ අව්රැද්දෙ අහපු සුපිරිම track එක මටනම්💗
@brianfrac9032
@brianfrac9032 2 жыл бұрын
Shan putha nailed it
@ruwanmanuranga5321
@ruwanmanuranga5321 2 жыл бұрын
Sri Lankan Rap is on another level..2K to 2K22 superb guys🔥👊💥✌️🍻
@sanidu5985
@sanidu5985 2 жыл бұрын
මේක නම් පිස්සුවක්.Costa,Big Doggy,Shana Good Combination❤️👊
@sudunona4908
@sudunona4908 Жыл бұрын
අදයි ඇහුවෙ පිස්සුවක් 🥺❤😌
@bermuda1923
@bermuda1923 2 жыл бұрын
මල් සිංදු වෙනුවට මේ වගේ රැප් එනවා කියන්නේ ගැම්මක් තමා...❤❤❤❤❤
@Rosalie____
@Rosalie____ 2 жыл бұрын
Shan putha 🔥❤ fav😍 stay safe and wish you all the best🔥🔥💞💞
@ishindrasandupama4329
@ishindrasandupama4329 2 жыл бұрын
Big Doggy මීවීත දැස වසන්නෑ මගේ ආයේ සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ 💯🤟🤟🤟
@Chanuka_Hashan
@Chanuka_Hashan 2 жыл бұрын
ගැම්මක් තමයි 😍❤️ Big doggy × Costa × Shana ✌️🔥
@Biznade
@Biznade 2 жыл бұрын
සුපිරි,මේකට duava ගත්තනම් මරු ❤️💪
@SachithPeiris
@SachithPeiris 2 жыл бұрын
මේක මරු brother ! ජය වේවා ❤️
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 2,1 МЛН
SHAN PUTHA HITS
18:36
TOO TALL
Рет қаралды 99 М.
Hip Hop Wattuwa 2 (Official Music Video) - Big Doggy feat.Maliya
4:42
Pandam Alla
4:41
Dimi3
Рет қаралды 2,6 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН