මෙරටින් රැගෙන ගිය මුතුරාජා ඇතා තායිලන්තයේ ගෙවන සැප ජීවිතය/ muthu raja elephant ของพลายศักดิ์สุรินทร์

  Рет қаралды 56,255

Life Thinking

Life Thinking

Күн бұрын

Пікірлер: 315
@shamierandavtube1155
@shamierandavtube1155 Жыл бұрын
මුතු රාජා අපිට අහිමි වීම ගැන ගොඩක් දුකයි. ඒත් එයාගේ ජීවිතේ බේරුන එක ලොකුදෙයක්
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
මුතු රාජා හුගක් හීලෑ සතෙක්.පැය ගානක් අහසින් ගිහිල්ලත් සන්සුන්ව මව් රටට බැස්සා.හුගක් ඇත්ගොව්වො අලි බලන්නෙ පදමට වෙරි වෙලා.සතෙකුට වුණත් වද දෙන එක මනුස්සකමට නිගාවක්. සතුන්ගෙන් හම්බකරගන්නවා වගේම උන්ට සලකන්නත් ඉගෙනගන්න ඕනෑ. කරඩුව වඩ්ම්මවා කරගත් පිනෙන් ජීවිතේ ගැළවුණා.දිගු කාලයක් ජීවත් වීමට මුතු රාජාට (සක් සූරීන්ට )හැකිවේවා
@DishaniPererainmylife
@DishaniPererainmylife Жыл бұрын
මාත් එකගයි ඒ කතාවට.එච්චර වද දෙන්න ඒ සතා අකීකරු නැ. මිනිස්සු නෙමෙයි තිරිසන්නු පව් අහිංසක සතා. සැප ජිවතයක් ගතකරන්න ලැබෙන්න ඕන ඉක්මනින් සුවපත් වේවා ඇත් රජුණි ❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඔව් එසේම වේවා
@maladayangani6910
@maladayangani6910 Жыл бұрын
Dannam sathutai. Aya hodin innawa..budu saranai .muthuuu( sak surin)
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
Eyala hari ADAREI mututa,Obe ❤jeewithaya ❤aluth wei puthe
@kumudusuraweera2235
@kumudusuraweera2235 Жыл бұрын
සතුටින් ඉන්න සක්සුුරි අපේ රටේ තිරිසන් පාලකයන්ගෙන් බේරැනා බුදුසරණයි 🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අනේ,වාසනාවන්,සැපසේම සුවසේම සිටිත්වා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඉක්මනින්ම සනීප වෙිවා !!! සැරදේ ඇත් රජුනී ! ❤❤❤😭😭😭
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
මුතුරාජා දිර්ඝායු ලැබෙිවා.සතුටින් ඉන්න ඔයාගෙ පෙර පිනකින් ජිවිතය බෙිරාගන මවු රටට ආවෙි වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක වෙිවා❤
@catchy16
@catchy16 Жыл бұрын
ขอบคุณ
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze Жыл бұрын
අපේ රටේ ඉන්නේ තිරිසන්නුන්ටත් අන්ත තිරිසන්නු සතේකුටවත් සලකන්න දන්නේ නැති ඡරා හැත්තක් .බුදු සරණයි මුතු රාජා දිර්ඝ ආයුෂ ලැබේවා .
@kankanamgeswarnalatha7455
@kankanamgeswarnalatha7455 Жыл бұрын
DALA. DEKA. Kapa ganna. Bari un Ekata. Dan. DUK WENAWAT atie
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze Жыл бұрын
ඔවි
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඔයාගේ රටේ අයට ඔයාව මොනතරම් වටිනවද කියලා ඔයාව පිලිගත්ත විදිහෙන්ම පේනවා මුතු ඔයා හරි වාසනාවන්තයි ඔය වගේ ආදරනීයන් එක්ක ජීවිතේ ගෙවන්න ලැබුන එක ශ්‍රී ලංකාවේ news යනවා සනීප උනාම ඔයාව ආයෙම ලංකාවට ගේනවා කියලා එන්න නම් හිතන්නවත් එපා මුතු ඔයා ඔයාගෙ රටේ සැපවත් ජීවිතයක් ගෙවන්න ඔයාගෙ තොරතුරු ඔයාට ආදරය කරන අය වෙනුවෙන් අපිට දැනගන්න සලස්වන්න ඔය රටේ කවුරුම හරි ඉන්න වනමින් ගොඩාක් පිං
@taija1010
@taija1010 Жыл бұрын
Thank you for love him ❤️ With yr kindess🙏
@damai4603
@damai4603 Жыл бұрын
බොසත් ඇත් රජුනි සතුටෙන් ජිවත් වෙනකම් ඉන්න මව් රටෙ අපෙ ඇත් දල හොරුන් ගෙන් ඔයා බෙරැනා 😍🙏💐
@kankanamgeswarnalatha7455
@kankanamgeswarnalatha7455 Жыл бұрын
Palataka. Enna. Epa
@demon-jdm
@demon-jdm Жыл бұрын
තායිලන්ත රජතුමා බලාගත්තා. කිසිවෙකු ඔහුට රිදවීමට එඩිතර නොවනු ඇත. එයා දැන් සතුටින් වගේ. ඒත් තාම වම් ඉස්සරහ කකුල නවන්න බෑ. සහ ඇස් 1 පැත්තකින් ගැටළු ඇත තායිලන්තයෙන්
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
@@demon-jdm එහෙම කකුලක් බැරුව හරි කමක් නැ බයක් සැකක් හිරිහැරයක් නැතුව සතුටින් ඉන්නවනම් පව් අහිංසක සත්තු
@LasanthiKrishna-el5hf
@LasanthiKrishna-el5hf Жыл бұрын
කෝටි ගානක් වියදම් කරල අරන් ගියේ ඒ රටවල් වල තියන මනුෂ්‍යත්වය හොදකම බුදු සරනයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾🇱🇰
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ලංකාවට සුනාමිය ඇවිල්ලලු..ඇතාට බේත්කරගන්න බැරිවුනේ....
@hugben89_smts
@hugben89_smts Жыл бұрын
ศรีลังกาไม่สามารถดูแลช้างอาการบาดเจ็บได้
@duangpornjuthong2439
@duangpornjuthong2439 Жыл бұрын
ตอนไปเจอช้าง ช้างกำลังจะตายจากการติดเชื้อในกระแสเลือดเพราะแผลหนอง ช้างผอมมากเพราะขาดอาหาร ขาช้างมี4 ตอนนี้ขาพิการไป1ข้าง ตาเป็นต้อกระจก ยังไม่รู้เลยว่าจะตาบอดมั้ย ช้างมันมีชีวิต มันมีรักมีสุข ถามว่าถ้าดูแลช้างดี ประเทศไทยจะเอาช้างกลับมาได้มั้ย และช้างตัวนี้สำคัญนะเป็นช้างฑูตที่รัชกาลที่9 มอบให้ศีลังกาฟรีๆ ดูพวกคุณทำกับช้างฑูตสิ ฉันโกธรมาก อยากปฏิบัติกับฑูตศีลังกาที่ประจำในประเทศไทยให้เหมือนกับที่คนศีลังกาทำกับช้างไทย เรื่องเงินนะเป็นเรื่องเล็กน้อยมากสำหรับประเทศของฉัน ที่สำคัญคือชีวิตของช้างต่างหากหล่ะ มันเป็นความรักช้างของคนไทย
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
අම්මෝ එයාට තියෙන සතුට මුතුට මේ සතුට දීපු සැම දෙනාටම තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️
@damai4603
@damai4603 Жыл бұрын
හරිම වාසනාවන්ත බොසත් ඇත් රජුනි බුදුසරණ යි🙏💐😍❤️❤️❤️❤️
@janubole9026
@janubole9026 Жыл бұрын
ලංකාවෙ බුද්ද රාජ්ජයෙ වද වින්ද මුතු රාජාට බුදුසරනයි. දැන් සැපෙන් ඉන්න. අපේ මිනිස්සු සත්තුන්ටත් වඩා දරුනුයි..
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Ganagediyo ***
@induhewapathirana8924
@induhewapathirana8924 Жыл бұрын
Hariyatama hari
@damai4603
@damai4603 Жыл бұрын
අනිවාර්යයෙන් අදුර්ම්ෂ්ට පාලකයො
@somawgk4778
@somawgk4778 Жыл бұрын
හැමෝටම 😁😁😁😁
@sagarikayapa233
@sagarikayapa233 Жыл бұрын
True. Fake buddhism in Sri lanka and true buddhism in Thailand
@priyandaniewitharana2811
@priyandaniewitharana2811 Жыл бұрын
අනේ පිංවත් මුතු රාජා අපේ පවින් ගැලවුනා🙏 බලන්න ඉන්න අපුරුව දම වැල් නැතිව . පහම්‍ර නින්දිතයින් කුරිරු අන්දමටයි සැලකුවේ. කලෙහි ගුන දන්නෙ නැති මිනිස්සුීන්න බෞද්ධ රට😡 අපිට නය නැති , අපේ රට නය ඇති මේ මුතුරාජාට දීර්ඝායුෂ , හා සැනසීම .🙏❤️❤️
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
මුතුරාජා ඇත් රජිනි ඔබට තෙරැවන් සරණයි ඔයාට තයිභාෂාව සහ සිංහල බාෂාව තේරෙන හොද බුද්ධිමත් සත්වයෙක් වීමගැන හරිම ආඩමිබරයි අපට.
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 Жыл бұрын
අපේ අනිත් අලි ටිකත් එහෙටම යවන්න ඕන..සැප විදින්න 😂😂❤❤😅😅
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 Жыл бұрын
😀😀😀😀👍👍👍👍
@tharushahasakalum3377
@tharushahasakalum3377 Жыл бұрын
Oy kiyn tharamma spk ethna na bn
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 Жыл бұрын
@@tharushahasakalum3377 තායි මිනිස්සු අලින්ට පට්ට ආදරෙයි..මම දැක්ක නිසා කියන්නෙ..
@christa8629
@christa8629 Жыл бұрын
தாய்லாந்து மக்களாகிய நாங்கள் மனிதர்களாக இருந்தாலும் சரி விலங்குகளாக இருந்தாலும் சரி ஒவ்வொரு உயிரின் மதிப்பையும் பார்க்கிறோம்.
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 Жыл бұрын
@@christa8629 enakka theriyadaa 🤣🤣😂😂
@chandhawatewasantha6909
@chandhawatewasantha6909 Жыл бұрын
පව් අපෙ රටට මිල කල නොහැකි වස්තුවක් අහිමි උනා ඇත් රජුනි ඔයාට ඉක්මන් සුවය ලැබේ වා සතුටින් ඉන්න ... බුදු සරනයි දලදා සමිදුගේ පිහිටයි ආරක්සාවයි !!!!😂😂😂😂❤❤❤❤❤❤❤
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
අපිට දුක ඇවිත් 👀 බැරි දුරක ඉන්න එකයි මුතු...තායිලන්ඩ් පින්වත් වැසියනි මේ අයුරින් හරි දකින්න සලස්වන්න ගොඩක් පින්💖💖💖💖
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 Жыл бұрын
You are blessed to be back in your own country. They love you so much.
@Senarath6807
@Senarath6807 Жыл бұрын
කොච්චර අවධානයක් දක්වනවද බලන්න ඒ කන්ඩායම. දංවැල් නැති සැපවත් ජීවිතයක්. අනේ පුතේ ඔයාට බුදුසරණයි
@durgapriyanthi5659
@durgapriyanthi5659 Жыл бұрын
ලංකාවට ආයෙ එන්න එපා. සතුටින් මවි රටෙි ඉන්න ලැබෙිවා
@damai4603
@damai4603 Жыл бұрын
🙏💐❤️
@g.d.chamindra6841
@g.d.chamindra6841 Жыл бұрын
Pisuda , Aye meratata kisima Rataking Aththu Labenne NEAA Dalada Maligawa ta wath...... Me KARAPU pahara wedeta..... Loka madya meka Pathuru Gahala ewarai Lanka WA.............
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Жыл бұрын
දැන් මේ සතාට ලැබෙන ආදරය දැක්ම පුදුම හිතෙනවා. 🌹🌹🌹🌹
@rosy6476
@rosy6476 Жыл бұрын
අනේ මුතු මැණික සතුටින් ඉන්න ඔයා ට බුදුසරණයි ❤❤❤❤❤❤❤
@kumare7090
@kumare7090 Жыл бұрын
ලොවටම විදාහපැව තායිලන්තය උතුම් මනුස්සකම දිර්ඝායු අැත් රජුනි ඉක්මනින් මවු භාෂාව හුරැවෙවිා
@nokiac1plus863
@nokiac1plus863 Жыл бұрын
Mutu wassata tamenwa
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
​@@nokiac1plus863එයාලට වැස්ස තරම් වටිනා දෙයක් වෙනනැ.. මල් වැස්සක් වගෙ...
@K.DumindikaKumari-uu9mw
@K.DumindikaKumari-uu9mw Жыл бұрын
දෙපා තිරිසනුන්ගෙන් ගැලවී පෙර පිං මතුව මවු රටට ගිය නුබට සුවබර විවේක සුවයක් නියතය ඔබට දීර්ඝායු ඇත් රජුනි....
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
HE GOT THE CHANCE TO GO BACK TO HIS COUNTRY IN A AIR PLANE... GOD PROTECT YOU.... BE HAPPY MUTHU..... LOVE YOU.... BE HAPPY ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
බුදු රජානන් වහන්සේගේ වැඩියෙන්ම දාතුන් වහන්සේලා වැඩසිටින ඔබ ජීවත් වෙන්න පින් කලත් මේ උතුම් රටේ ඉන්නෙ අමනුෂයො නිසා ඔබට ඒ පින නැතිව ගියත් මනුෂ්‍ය යො ඉන්න ඔබේම උපන් ගමට යන්න ලැබුනෙ තව දිගුකලක් ජීවත් වීමේ භාග්‍යය තිබෙන නිසා . මේ පුන්‍ය භූමියේ වැඩියෙන් ඉන්නෙ අමනුෂයො , මගෙ මැණික සතුටින් සුවයෙන් ඉන්න ඔබේ මවුබිමේ ඉන්න. බුදු සරණයි .
@mcdesilva9318
@mcdesilva9318 Жыл бұрын
අ⁣නේ සතාට හරිම නිදහසක්....🙏🙏🙏🙏ආයේ එන්න එපා
@Cobra385
@Cobra385 Жыл бұрын
තායිලන්ත රජයෙන් වැද නමස්කාර කර ඉල්ලන්නේ මේ වස්තුව ආයෙත් srilankawata🇱🇰🇱🇰🇱🇰🇱🇰 දෙන්න එපා 🙏🙏🙏🙏 මන් sri ලාංකිකයෙක් ඒත් ඇත්ත කියන්න ඕනේ .කන්දෙ විහාරෙ කියන වදකාගාරයෙ ඉන්න මහ ගනයා ඇතුළු වදකයන්ට ආයෙත් නම් මේ අහින්සකයා දෙන්න හිතන්නවත් එපා 🙏🙏🙏🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඔව්.ඇත්ත .කාරුණික භාරකාරිත්වයක් ලබුණනම් මුතුට මෙහෙම වෙන්නෙ නැහැ
@Cobra385
@Cobra385 Жыл бұрын
@@renukapiyadarshani5343 අනිවාර්යයෙන්ම
@vansingtorn4109
@vansingtorn4109 Жыл бұрын
​@@renukapiyadarshani5343ไม่ต้องห่วงประเทศไทยมีแพทย์ที่เก่งมีเครื่องมือในการรักษาและมีเงินที่จะรักษาช้างให้ดีขึ้นแน่นอน
@rosy6476
@rosy6476 Жыл бұрын
අනේ ඔව් දෙයියනේ
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ඔව් එක නම් ඇත්ත . ඔවුන්ට සල්ලි හම්බ කර ගන්න මුතුව ඕනා කරන්නෙ.
@chamiladewappriya7454
@chamiladewappriya7454 Жыл бұрын
බුදු සරණයි මුතු මැණික. ලංකාව දිහා බලාන් එක තණකොළ ගහක්වත් කන්න එපා. දිර්ග ආයුශ ලැබේවා මැණික..
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ලංකාව නෙවෙයි .. කුරිරු පාලකයො....
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
වදහිංසා දුන් අයට දඩුවම් ලැබේවා මෙරටට එන්න ඉඩ නොලැබෙිවා මියයනකල්ම මිනිස්සුන් අතරම ජිවත් වෙිවා! මතුබුදු දවස නිවනට මග පෑදේවා!
@priyankalakmini5942
@priyankalakmini5942 Жыл бұрын
අනේ අපටමේ සම්පත අහිමි උනානේ හිතට හරිම දුකයි
@damai4603
@damai4603 Жыл бұрын
අපිට මොන සම්පත් ද සම රිසියො කම්බ හොරු හොරිකඩ ගනයි ඇතා බෙරැනා 99න්
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
එයාව තියාගන්න අපට ..ලංකාවට..වාසනාව නැතිවුනා..😢
@JeewaneeNishadika
@JeewaneeNishadika Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා!!!!!!! මුතු........ තෙරුවන් සරණයි.....
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq Жыл бұрын
අපේ රටට එන්න එපා මුතු සතුටුන් ඉන්නවා නේද ඔයාට බුදු සරනයි ❤❤❤❤❤❤❤
@manoriudayangani1669
@manoriudayangani1669 Жыл бұрын
Muthu you were lucky returned to your mother land.I wish you healthy and happy life.
@chandrikaraja3874
@chandrikaraja3874 Жыл бұрын
අපේ මුතු ඔයා අපේ රටට අහිමීවීම අපට දුකයි
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
බුදු සරනයි මුතූ
@mangalakumara3601
@mangalakumara3601 Жыл бұрын
දැක්කාද මිනිස්සු කෝචචර ආදරේද කියලා...මුතුට....අපේ රටෙ එවුන්ට අගයක් නැතිවුනා එ සතා....දුකයි
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 දීර්ගායු වේවා ❤❤❤❤❤
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
හරිම දුකයි.කමන් නෑ දැන් සතුටින් ඉන්නවනි.❤️❤️❤️
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
එකගයි..එයා පරෙස්සම්න් ගියා..දැන් පරෙස්සමට ඉන්නව දැක්කම සතුටුයි..මුතු..ආදරෙයි අපි හැමදාම .ඔයාට හොඳින් එයාල සලකාවි..නිරෝගී සුවය ලැබී චිරාත් කාලයක් දිවිගෙවන්න හැකිවේවා 🎉🎉🎉❤❤❤
@GaminiKapilarathne-vc1cg
@GaminiKapilarathne-vc1cg Жыл бұрын
මුතු රාජා ඇත් රජුනි ඔබගේමතකය අපගේහදවත් තුල සදා කල් මතකයේ රැදේ ඔයාට දිර්ගායුස ලැබෙවා බුදු සරනයි
@suppriyadevika8822
@suppriyadevika8822 Жыл бұрын
මුතු මැණික වැස්සට තෙමෙනවා . තෙරුවන් සරණයි පැටියෝ. ඉක්මන් සුවය ලැබේවා, දීර්ඝායුෂසම්පත් ලැබේවා මුතු මැණික. 😢😢❤❤❤
@suppriyadevika8822
@suppriyadevika8822 Жыл бұрын
තවම මුතු ට ඒ දේශගුණය හුරු වෙලා නැහැ නේ. අනේ පව් දෙයියනේ මුතු. ලංකාවේ ඉන්න කොට තෙමෙන්න ඉඩ තියන්නේ නැහැ කවමදාකවත් ම. අසනීපවත් වේවී😢😢😢😢😢 ආදරේ මැණික
@ariyabueraheng1125
@ariyabueraheng1125 Жыл бұрын
Rain is good for Thai elephants! In this place “The Thai Elephant Conservation Center Lamphang” they have more than 100 elephants and all healthy.
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
මුතු රාජා හස්තියාට බුදු සරණයි.ඔබ මහා පින්වන්තයෙක්.තායිලන්ත රජයෙන් ඉල්ලා සිටින්නේ මේ කාළකන්ණි රටට නැවත සතුන් දෙන්න එපා....ජනාධිපති ඉඳලා කන්දෙවිහාරය කුප්පයා ,රොෂාන් kudda,.... තොපිට මේ ආත්මයේදීම විපාක ලැබෙනවාමයි...thats my only one wish.I salute Thailand Government .God and tripal gem bless you .👏👏👏👏👏👏🙏🙏🙏🙏💟💟💟💟🌷🌷💐🌺🌹🌹🌹🌹🌹😭
@rosy6476
@rosy6476 Жыл бұрын
අනිවාර්යෙන් උන්ට දඩුවම් ලැබේවා
@sdhd6319
@sdhd6319 Жыл бұрын
ඇත්රජුනි පවිකාරයින්ගෙන් මිදී දැං සැපසේ ජීවත් වෙන්න දීර්ඝ කාලයක් බුදුසරණයි
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
Muthu oya lankawen giya oba ada sathutin divi gewanawa obage maurate oba lankawe Dalada karapuwa kara pinna hema peraherakama sansunawa obage gamana giye..sanipa nethuwath muthu oba karadauwa wedammuwe adambara sithin oba kara gaththu a pin balen newatha obage maubimata gihin sathutin sanipen obata jeewath wenna lebuna..muthu obata Dirga kalayak jeewath wenna suba pathanawa sathutin inna muthu manika pana wage adarei godak manika..aluthgama kandevihare oba godak duk vinda a jeewthen gihin den gatha karanne sepa jeewthaya sathutin obata inna lebewa muthuraja manika bs..God bless muthu...
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
අනේ එයා.සතුටින් නේද.හොද ළමයෙක් මුතු රාජා බුදු සරණයි හොදේ මුතූ❤❤❤
@hdgghdgd4733
@hdgghdgd4733 Жыл бұрын
මුතු.රාජා.බුදු.සරණයි🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@gunasinghaw.j.g.s7997
@gunasinghaw.j.g.s7997 Жыл бұрын
තායි භාෂාවෙන් මේ ගෑනි බනිනවා කන්දේ ගණයා මේ සතාව බාගෙට මරලා කියලා. අපේ උන්ට තේරෙන්නේ නැති හින්දා හොදයි 😂😂
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
කන්දේ ගනයාට කුණුහරුපෙන්ම බනින්න ඕන...😂😂😂
@Malithimahesha
@Malithimahesha Жыл бұрын
ඔව් එයාලගේ හැම චැනල් එකකම කන්දේ විහාරයේ හාමුදුරුවෝ ගැන news වලින් කිය කිය බනිනවා බැනලා මදි ලෝකයක් සාප කරනවා දැන් ඒවත් ලංකාවට කාලකන්නි නිසා අපේ රටට යන එනමක් නැති වෙන්නෙ
@wandeejandee6765
@wandeejandee6765 Жыл бұрын
@gunasinghaw Don't worry about it. She didn't say that. She never talked. From thailand.
@shirleydezilva5223
@shirleydezilva5223 Жыл бұрын
So happy for Muthu Raja.... He is one of the most fortunateate animals to save his life and go back to his own motherland... It will be good if we can send all our elephants here who are dieing and suffering in number
@sagarikajayakody6219
@sagarikajayakody6219 Жыл бұрын
අපේ රටේ මිනිසුන්ට මෙහෙම වුනේ ඇයි.ඉස්සර අපේ ගෙවල්වල ගෙහිමිය පවා බත් ටික කන්නෙ ගෙදර ඉන්න බල්ලට පවා බත් ටික දීලයි.මිනිසුන් ගාව උතුම් මනුස්සකම් තිබුණා .
@_izzu____7034
@_izzu____7034 Жыл бұрын
මේ සතාට කල අපරාධයට බලු ඝනයට හෙනම වදින්න ඕනැ
@gihandissanayake1572
@gihandissanayake1572 Жыл бұрын
අනේ වස්තුවෙි මුතු හරිම දුකයි එත් ඕයා හොදින්නමි එ අැති වස්තුවෙි බුදුන්ගේ සරනයි ඕයාට
@ranjinishantha2560
@ranjinishantha2560 Жыл бұрын
Balapalla u ඉන්න සතුට, නිදහස ... ❤😊
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
සතා හිරේ අවුරුදු ගානක් ඉදලා නිදහස් උනා වගේ සතුටින් ඉන්නෙ, තායිලන්ත රජයට අපගේ ප්‍රණාමය
@pdanchoou
@pdanchoou Жыл бұрын
Thank you everyone in Sri Lanka who support and help him going back to Thailand for a good treatment 🙏🏻
@kalyaniabesekara2172
@kalyaniabesekara2172 Жыл бұрын
Muthuraja niduk neerogi wewa❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Thanks for Thailand everry one taking back to Thailand N. Take carin of muthu." 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏 be happy with lovely people daring. Miss you lot.😢😢😢❤❤❤
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 Жыл бұрын
ජනතාව දේශපාලුවන්ට පාවල දුන්න බෝල මිරිකපු එකෙක් හිල් කෙරුව ..❤️ ඇත්රජෝ නුබ වගේ අය ත්‍රිවිධ හමුදාවෙන් හමුවේවා!!. මේ රටට අවශ්‍යම කාලයයි..
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
සතෙකුටවත් සලකන්න දන්නෙ නැති පව් කාරයො ඉන්න පින් බ්මක් මේක.අනේ ඒ සතාගෙ ජීවිතය බේරුන
@damai4603
@damai4603 Жыл бұрын
තව පොඩ්ඩෙන් මරල දල දෙකට විදිනව හොර පවුල මෙ සතුන්ට අවසය බෙහෙත් පහසු කම් කො යනකොට ලෙඩ ඇතා දන් කොහොමද දවසයි හිටියනම් මරලා දල දෙක මැදමුලන
@shrimalidharshani68
@shrimalidharshani68 Жыл бұрын
Triple gem bless you always muthu raja🐘❤️❤️❤️
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Sadhu Sa**dhu **Sa****dhu*** With Love from. 💘Sri Lanka 🇱🇰
@rupikamudunkotuwa2158
@rupikamudunkotuwa2158 Жыл бұрын
සක් සුරීන් ඔයා නැවත මව් රටට ගිය එක ගැන සතුටුයි.තායිලන්තපාලකයිනි සක්සුරීන්ව ආයිත් ලංකාව කියන රටට එවන්නහිතන්නෙවත් එපා. ලංකාව බෞද්ධ රටක් උනාට ගොඩක් ඉන්න මිනිස්සු තිරිසන් සතුන්ටත්. අන්තයි ඒක ඉතින් රටේ පාලකයින්ගේ වරද. කන්දේ විහාරය පන්සලේ අනුහස් තියෙන තැනක් නම් පන්සලේ හාමුදුරුවො ඇතුලුව මුතු රාජාට වද හිංසා කරපු උන් සියලු දෙනාටම ඒ කරපු පව් පලදෙන්නම ඕන.
@depanikumari961
@depanikumari961 Жыл бұрын
සහතික ම ඇත්ත .
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 Жыл бұрын
Siyalu paw gewala Thailand giya. Dan Suwa Diviyak labila. Budu Saranai 🙏🏻🙏🏻🙏🏻
@punchideva8995
@punchideva8995 Жыл бұрын
බුදු සරණයි !! සියලු දෙවි රැකවරණයි !!
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
සතුටින් ඉන්න මුතු රාඡා ♥️♥️♥️
@mariefernando12
@mariefernando12 Жыл бұрын
Congratulations 🎊 Suk Sureen [Muthu Raja] How u r so beautiful, elephant 🐘 Don't come back to Sri-Lanka. Thanks, Thailand Wildlife reserves and Thailand Government rescued and taking the best care.😊😊😊❤❤❤❤
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
බවුද්ද රටක් උනත් ලන්කාවෙ මිනිසුන් හරිම මනසික ප්‍රශ්න වලින් පිරිලා ලොකු කුඩා හැමෝම ඉන්නෙ .බලන්න ආයතනයකට ගියත් සිනහවක් නෑ නපුරු ගති බොහෝ දෙනා.උදේට රෑට දවල්ට බන අහන රටක් මේ ලොකේ නතිව ඇති ලන්කාව වගේ .ඒත් .සැනසීමක් නෑ .සෑහීමකට පත් වෙන්නේ නෑ .කේන්ති තරහ සතුන් ට කතා කරන්නෙ ඒ මානසිකව උන්ට වද දෙනවා .අර මිනිසුන් සතාට කතා කරන ලස්සන .ආර්ථිකය තත්ත්වය උඩ මිනිසුන් ගෙ මනුස්ස කම නතිව ගිහීන් .බන කියනවා බන අහනව අහෙනවට.පිලිපදින්න අගහිගකම් මද ප්‍රශ්න ඔලුව ටඑනව ඒ මනසින් රජකාරි කරනවා යක්කු වගේ .අරක්කු බීල අලි අතුන් කීකරු වෙන්න නලු.උන්ට දැනෙනවා ලු. වද දීලා මේ සතාට .උගෙ නරක කාලයක් ගෙවෙන්න ඇති .නියම ආයු කාලයක් ගෙවන්නට ලබුනොතො හොදයි .
@chandifellin4027
@chandifellin4027 Жыл бұрын
Muthu is enjoining the freedom. ❤️❤️❤️
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
මුතු රජුන්ට ෙතරුවන් සරණයි
@SunilPalawatta
@SunilPalawatta Жыл бұрын
පින්, සිද්දවෙයි මුතුව ආයේ මේ සක්කිලි මිනිස්සු අතරට ආයෙනම් එවන්න එපා
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
Thailand Thankyou 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
මේ සතා මෙ වදකාගාරයෙන් බෙරා ගත් අය, නැවත මෙ වදකාගාරය ට මෙ සතා නොගෙන ඒ මටත් කටයුතු කරන්න, ඇත් රජුට සැනසිම උදා කල සැමට තෙරුවන් සරණයි
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා ❤❤❤
@nps1328
@nps1328 Жыл бұрын
මුතු kochchara wasanawanthada.මවු රටට ගියා විතරයි මල් වැස්සක් වහිනවා.
@madunimesha2729
@madunimesha2729 Жыл бұрын
❤තමන්ගේ සතුන් තමන්ගේ මවු රටට ගන්න.මේහේ දන්ගෙඩියෝ සලකන්නෑ.උන් බොරු කියන්නේ හොර දන්ගෙඩියෝ
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
අනේ පින්වත් ඇත්රාජයෝ සමාවෙන්න.😢😮😩😌😫 අර නපූරු අලිමරුවා ඔයාට හරියට නොසලකා හැරලා ඔයාව අසනීප කරලා ඔයාගේ රටට ඔයාව ආපහු යැවූවට අර රොශාන් කියන නපූරු ධරුණූ ,ගල් වැද්දා ඔයාට හිරිහැර කරාට 🇱🇰 මිනිස්සු හැමෝම ඔයාට ආදරෙයි.❤❤❤❤❤ ඔයාට බුදු සරණයි.🇱🇰🙏🏾
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Жыл бұрын
මුතු උබනම්දිනුවා රිලවුන්ට් ඒකනැතිවුනා මුන් කෑගැහැව්වානේ යවන්න එපාකියලා. නැතිනම් රිලව්ත් ගොඩ.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Aetha indan mama aave ape rate siriwindinna. Ape rate maha rajune aevidin maa desa balanna
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
Get well soon 🤗🤗🤗 🙏 Stay bless .
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg Жыл бұрын
Thailand people follow the preeching of Lord Buddha. This is the reason they are so humble.
@jhonnydep4809
@jhonnydep4809 Жыл бұрын
Thai rajuta janathawata jayawewa. Rata thawath diunu wewa
@sha-qv4bg
@sha-qv4bg Жыл бұрын
Obata dirgausa lebewa❤❤❤❤❤ath rajune..
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
සංචාරකයින්ට පෙන්නලා ආදායම් හොයන්නත් පුලුවන්නෙ, මේක හොද ප්ලෑන් එකක්,
@christa8629
@christa8629 Жыл бұрын
தாய்லாந்து மக்களாகிய நாங்கள் மனிதர்களாக இருந்தாலும் சரி விலங்குகளாக இருந்தாலும் சரி ஒவ்வொரு உயிரின் மதிப்பையும் பார்க்கிறோம்.
@ytunfpp
@ytunfpp Жыл бұрын
Yes even in Sri this elephant earned money for his Masters. But see the way he was treated.
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Uba wage hithana sakkili tikak laga hitapy nisa thamai mea sathata mehe duk widinna une esatha dan sathutin innawa
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
@@chandanawasantha9786 mage messej 2k athi, parithyaaga karapu Athata looba hithila , e sathaagen pala prayoojanayak watinaakamak aadaayamak ganna plane ekak vidihata mee satha aran giyaa kiyana choodannaawa mama karee,,sakkili kiyana ekata magee wachanaya, uba bAdala nam ube gAani ta uba salakana eka dihaa balala aran giyaa wage nAth nam ubee amma thaaththa ,,, wagee pawule eken udaaharanaya ganna puluwan,
@pasanmanusha8983
@pasanmanusha8983 Жыл бұрын
​@@එස්එම්එස්සේනාරත්නඅනිවාර්යයෙන් ඔයා කිව්ව එක හරි පරිත්‍යාග කරපු අලියා ආසියාවේ ඇත් දළ දිගම ඇතා වෙලා නිසාත් ,හෙඳ සංචාරක රටක් අයේ ම ගෙනිහින් වෙන්නත් පුළුවන්
@chandanadenawaka807
@chandanadenawaka807 Жыл бұрын
සතා අප සමග ජිව්ත්වන කාලයේදි හඩක් නොනැගු අපි.දැන් තායිලන්තයේ එ සතා ජිවත්වන විධිය බලා අැති ඵලේ කිමද? මුතු රාජා අපට කියා දුන්නේ සිවුපාවෙක් තියා දෙපා සතෙකුටවත් ජිවත්වෙන්න ලංකාවෙිිි තියෙන මහාවිහාර සුදුසුවෙිිිද කියා නොවෙිිිද?
@annegunasekara4421
@annegunasekara4421 Жыл бұрын
Minissunta salakanna bari mey rajaya, satheykuta salakaida? Kochara minissunge prashna thiyenawa da visada gannawath bari.?muthu raja obata diirgau ❤❤❤❤❤❤❤
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මල් වැස්සක් වගෙ ... වදකාගාරයෙන් මිදී මව්‍ රටට යන්නගියෙ ආදරයෙන් බලාගන්න අය ලැබුන පින පෑදුනා ඇත් රජුනි ඔබට ...මුදලට ගිජු උනාමිස වටිනාකම මිලනොහැකි මේ වස්තුව රැකගන්න උවමනාවක් තිබුනෙනැ මේරටේ හිවලුන්ට... බාසාව නොතේරුනත් බොහොම සතුටින් එයාල කතාකරන්නෙ..මේවගෙ වස්තුවක් මුන්ට තියාගන්න බැරිවුනානෙ හරියට සලකගෙන ..රටේ මිනිස්සුන්ට දසවදදෙන පාලකයො සතෙකුට සලකයිද කියනවවගෙ තේරෙන්නෙ...😢
@anushaperera2235
@anushaperera2235 Жыл бұрын
ඔයා ගොඩක් පින් කරලා ඇති මේ කාලකණ්නි රටෙන් පිට වෙලා යන්න, මේ රටේ ඉන්න නිලධාරිනුත්, දේශපාලනඥයො, ආගමික නායකයින් (මම කියන්නේ ප්‍රධාන ආගමේ ඉන්න, ප්‍රධාන පන්සල් වල ඉන්න, ප්‍රධාන නිකායන් වල ඉන්න ලොකු හාමුදුරුවරු ගැන) උත් ඔක්කොම එකයි.
@sanath-ml9rw
@sanath-ml9rw Жыл бұрын
Teruwan saranai muthu❤❤❤
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
මේ ඇතා දැක්ක ගමන් ඇතා පරිත්‍යාග කරපු අයට ලෝභ හිතිල, වගෙ අරන් ගිහින් තියෙන්නෙ,
@pasanmanusha8983
@pasanmanusha8983 Жыл бұрын
අනිවාර්යයෙන් එක තාම වෙලා තියෙන්නේ .අලිය සැලකුව එක මදි අපි හරියම නැද්ද කියල දන්නෙ නැනෙ කවුරැත් කව්වාට .ලොභ හිතිලා ගෙනිහින් වෙන්නත් පුළුවන්
@vansingtorn4109
@vansingtorn4109 Жыл бұрын
​@@pasanmanusha8983ช้างไทยส่งไปในนามทูตสันทวไมตรีแต่พวกคุณทำกับช้างเราแบบทรมานเขาเป็นสมบัติของไทยจำไว้
@SuperDorame
@SuperDorame Жыл бұрын
Just look after the two Thai elephants there to living well, eating full , and take caring them to be in good health. Otherwise, we will bring them back all. Becareful.
@aaau5473
@aaau5473 Жыл бұрын
พวกคุณดูแลช้างเราได้ดีมาก ทั้งฝีที่สะโพกสองข้าง เชื้อราที่เล็บและใต้ฝ่าเท้า แผลเป็นลึกที่ข้างลำตัว ขาซ้ายที่งอไม่ได้ กระดูกสันหลังเริ่มคดงอ จะบอกให้นะว่าช้างงางามในไทยมีเยอะมาก ไม่ได้มีแค่งาทรงนี้ด้วย กรุณาศึกษาข้อมูลก่อน ขอขอบคุณที่ดูแลช้างที่คัดสรรอย่างดีส่งมาให้ประเทศคุณตามคำขอจนช้างอาจขาพิการและต้องทนทรมารตลอดขีวิตเค้า ทูตรึทาสที่คุณดูแล
@emmanxzero3353
@emmanxzero3353 Жыл бұрын
พวกคุณเอาข้างไปทรมาน ความเชื่องมงายทำให้ช้างของเราป่วยทรมาน พวกคุณควรอายบ้างน่ะ ช้างมี่ไทยสวยๆมากมาย การศึกษาคือสิ่งสำคัญน่ะ อายแทยประเทศคุณจริงๆ
@adikariamaranath7063
@adikariamaranath7063 Жыл бұрын
Apayen dewlowata. ❤
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Жыл бұрын
❤❤❤❤බුදුසරණයි
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 Жыл бұрын
Muthu raja ikmaninima manussa athmayak labana athek.
@disnasenanayaka3487
@disnasenanayaka3487 Жыл бұрын
Wesse welith ekka wathura aran daganna wa Eyata risise wathura nanna puluwannam Theruwan sranay muthu❤️😢
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Mutu vasanavan. Satutien ienna mutu. Mavu rate aya oyata adareie. Ape rate ienne SATHTUNTA VADA PAHATH GATIE GUNA TIEYENA AEAVUN. BUDUSARANAI
@chandra2838
@chandra2838 Жыл бұрын
Theruwan saranai muthu neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 Жыл бұрын
❤❤❤❤❤ budusaranai
@DimuthuPrasangika-d6m
@DimuthuPrasangika-d6m Жыл бұрын
Muthtu ❤❤❤❤ 😢😢 now so happy ekmanata nirogi suwaya labewa sathtutin enna ohata wela ❤❤❤ saksuren happy 🐘🙏🙏🙏🙏🙏🐘🐘❤❤❤️ tanks thailand 🙏🙏❤❤❤❤❤❤❤❤❤ dont comeback muthtu ❤❤
@dilanidilrukshika774
@dilanidilrukshika774 Жыл бұрын
Sathutin inna puthe. Oyage ratane. Adath oya sihikara danawa. Oya balaganna ayatath oyatath dalada s pihita pathami
@somaweerathilakarathna7436
@somaweerathilakarathna7436 Жыл бұрын
ලංකාවේ රාජ්‍ය ඉගෙන ගනිල්ලා සත්වයින්ට සලකන විදිය.දන්ත .ධාතූව වැඩම කරන සත්වයා.තිරිසන්නූ වගේ සැලකුවේ.
@saduntv4420
@saduntv4420 Жыл бұрын
ලංකාවේ පාලකයා දැනගන්න ඔනේ..මේ සතාට සලකන්න....
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Ane dakkath sapai muthu manika budusaranin ikman suwaya labewa
@dayanidayani6450
@dayanidayani6450 Жыл бұрын
Adrei. Muthu. Sathutin. Inna
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Жыл бұрын
Ane godak adaren bala ganna ..ath rajunibudu saranai
@shobishobi8763
@shobishobi8763 Жыл бұрын
He is lucky to go there
@damai4603
@damai4603 Жыл бұрын
🙏❤️❤️❤️
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН