My 9 steps morning skincare routine

  Рет қаралды 476,984

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 294
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 4 жыл бұрын
පාවිච්චි කරන හැම එකක්ම වීඩිය්‍රො එකේම දාලා තියෙනවා.. 😊
@rashmilakshini2584
@rashmilakshini2584 4 жыл бұрын
E product lankawe ganna thiyenawada akke
@mowanthikaanshion2910
@mowanthikaanshion2910 4 жыл бұрын
Shalani Tharaka Akki e products lankawe ganna nadda?
@kaushalyachamodi8939
@kaushalyachamodi8939 4 жыл бұрын
Mewa lankawe ganna nadda akkiyo..lips wala monawada gawe akkiyooo
@deshaanupama2594
@deshaanupama2594 4 жыл бұрын
Rose water product ek mokakd kiynnk plz
@sasankapadip5245
@sasankapadip5245 4 жыл бұрын
alya product eka mata ganna oni . kohomada ganne eka
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 3 жыл бұрын
අලුත් විඩියෝ ටිකක් කරන්නකෝ ශලනි. ඔයාගේ හැම විඩියෝ එකකින්ම අපිට මොනවා හරි තියනවා ඉගෙන ගන්න. Thank shala. You'r great lady.
@lumier3254
@lumier3254 4 жыл бұрын
Without saying I don't use this my genes as most of the actresses in srilanka thank you for sharing you are naturally stunning
@cookingwithdreams3680
@cookingwithdreams3680 3 жыл бұрын
Thanks for uploading this video. You're a beautiful and amazing actress. Much luv ❤️
@ddcurls645
@ddcurls645 4 жыл бұрын
Hamoma kiyanawa sudu wenna mona hari galau nathnam inject karalalu mona hari.man hithanne mehemai.meyala hambawena salli eyala hoda palathuru elawalu walata wiyadam karanawa.itjin eyala salli wiyadam karala hoda nathural kama gannawa.salli tjiyenakota sathutath thiyenawa.ithin ibema lassana wenawa.e atharata cream waraga ehemath ganawa.ithun aga athulen poshanaya wenakota gana dewal walin unath results enawa.man qwwe mata hithena de.
@Gayari3
@Gayari3 3 жыл бұрын
මම ඔයාට agree වෙනවා. යම් කිසි ආදායම් ස්ථරයක හෝ ඊට ඉහල ආදයම් ස්ථරයක සිටිනා කෙනෙකුට high quality, natural ingredients තියෙන සමට අහිතකර නැති skin care and makeup products ලංකාවෙන් පමනක් නොව පිටරටින් පවා ගැනීමට හැකියාවක් ඇත. එසේම එවැනි නිශ්පාදන පොදුවේ මිල ඉහල අගයක්ද ගනී. ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල කුමන සමාජ මට්ටමක සිටියද කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වනවා. එසේම වර්තමානයේ KZbin අන්තර්ජාල පහසුකමද ඉතා සුළභ බැවින් මේ පිළිබඳ දැනුමද ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතිනවා. එම නිසා මේ පිළිබඳව උනන්දු වන අය මෙවැනි නිශ්පාදන මිලදී ගැනීමට පෙළඔෙනවා. ඉතින් පෙර කී ලෙස මිල අධිකත්වය නිසාත්, ඔවුන්ගේ ආර්ථිකය පහල මට්ටමක පැවැතීම නිසාත් මිලෙන් අඩු බාල නිශ්පාදනයන් භාවිතයට යොමු වෙනවා. නැතිනම් කෙටි කාලීනව ප්‍රතිඵල ලබා දෙන දෑ භාවිතයට යොමු වෙනවා. එසේත් නැත්නම් best quality productsම අඩු මිලට තියෙන (fake) මිලදී ගන්නවා. මින් අවසන් ප්‍රතිඵලය වන්නේ සම තිබුණු තත්ත්වයට වඩා ගැටලුකාරී තත්ත්වයකට යෑමයි. මෙම නිසා සමාජයේ බහුතර මතය වන්නේ කෙනෙක් දුටු පමනින් එම කෙනාගේ සම ඉතා පැහැපත් ලස්සන සමක් නම් පැහැපත් වීමට ඇති creams or injections භාවිතා කර ඇති බවයි. ඔවුන්ට නිකමටවත් මතක් වෙන්නේ නෑ මොවුන්ගේ ආදායම් මට්ටම අනුව මිල අධික වුනත් high, Quality, natural ingredients තියෙන, සමට අහිතකර දෑ රහිත නිශ්පාදන මෙරටින් පමනක් නොව පිටරටවලින් පවා මිලට ගත හැකි බව.
@r.h972
@r.h972 3 жыл бұрын
@@Gayari3 uda adahasata wada oyage adahasa niweradi dr mokada samanya ayata amaru unath salli thiyanawa nm high quality products use karana eka gemak newei..ewa use karanawa nm ibema hama rekaganna puluwan.eth nalu niliyo mulin ochchara sudu ne.meyala mulin sudu una eththa katawath kiyanne.eth eththa wena ekak.mul rahasa glutathione injection ho cream thamai.mn oya okkoma karapu kenek mge podi kaale skin eka dark mn keweth hodama dewal.thatti godak palathuru genawa.mn hemadama wage juice bona kenek podi kaale idanma.eth ewen podi colour ekak awata ohoma sudu une ne.. den inna genu lamai rewatenawa sehenna
@welcometothenature1994
@welcometothenature1994 2 жыл бұрын
ඔයා ගහපු whiting injection එක ගැන කියන්න ශලා අපිත් ආසයි සුදු වෙන්න plsssssssssss
@danudilanjali9959
@danudilanjali9959 4 жыл бұрын
Akke use krna products wala name dannko. Mt thama hariyt hoda product ekak hoyagnna bari una. Plz akkiyo
@anushkafernando7633
@anushkafernando7633 4 жыл бұрын
You are a talented actress in our country
@janithapeiris7621
@janithapeiris7621 Жыл бұрын
Shalani u very nice work good job beautiful ❤
@chathuwasana3216
@chathuwasana3216 3 жыл бұрын
අනේ අක්කේ මට කියන්නකෝ සුදු වෙන්න බොන්න දෙයක් හරි ගාන්න ක්‍රීම් එකක් හරි,, මගෙ වෙඩින් එක තියෙනව ලබන අවුරුද්දේ මොනව හරි දෙයක් කියන්න ඉතින්, ඔයා කියන දේවල් බය නැතිව පාවිච්ව් කරන්න පුලුවන්
@indikapishpakanthi8873
@indikapishpakanthi8873 4 жыл бұрын
Oya monawada use karana product eka?
@nilaniratnayake9149
@nilaniratnayake9149 4 жыл бұрын
Akki..from where did you buy that rose water bottle? This video is very good for girls.thank you so much akki!!
@chandranis7927
@chandranis7927 4 жыл бұрын
Oya use karana pradact lankawe koheda ganna thiyenne
@Kavindi-ik3dk
@Kavindi-ik3dk 4 жыл бұрын
අක්කියෝ❤️❤️❤️❤️ නයිට් ටයිමිි ස්කින්කෙයාර් රෑටින් එකකූත් කියලා දෙන්නකෝ🙏🙏🙏🙏🙏🙏
@Storiesforlife326
@Storiesforlife326 4 жыл бұрын
Usefull beauty tips
@kasundias8137
@kasundias8137 3 жыл бұрын
Akki orginal rose water ekak ganne kohenda,oya me cosmetic products ganne kohenda, plz tell
@nilunilu8971
@nilunilu8971 4 жыл бұрын
ඔයාට බුදුසරණයි පැටියෝ ඉදිරියට යන්න සුබ පතනවා
@dushdush5900
@dushdush5900 4 жыл бұрын
Is this the brand u using every time?
@shenusahanya1887
@shenusahanya1887 4 жыл бұрын
Dr ai oya oi dewal bellata use karanne naththe??
@nalanikarunathilakakarunat9611
@nalanikarunathilakakarunat9611 4 жыл бұрын
Akkige beauty collection gana video ekk dankooo.... oya harima lassanai akki.😘😘
@oshi645
@oshi645 4 жыл бұрын
Thank u akkii, lip bam & blackheads maks ekei name eka kiynnko akki puluwnnm ❤️❤️❤️❤️
@orizee7791
@orizee7791 3 жыл бұрын
Tender care balm for lips & Blackheads clearing mask or skin renewing peel for blackheads from Oriflame. ඔරිෆ්ලේම් උපදේශකයෙකු සඳහා ඔබට මෙම හොඳම නිෂ්පාදනය ලබා ගත හැකිය. මමත් ලියාපදිංචි උපදේශකයෙක්.ඔබට අවශ්‍ය නම් මට දන්වන්න
@dinu9667
@dinu9667 Жыл бұрын
How do we get rose water? Is there a good brand ?
@janithapeiris7621
@janithapeiris7621 Жыл бұрын
Shalani urged all concerned good looks bearing benefit ❤ given great fruits goodwill 👌
@chalaniimalshachalaniimals2457
@chalaniimalshachalaniimals2457 3 жыл бұрын
Thank you ❤️
@rasikarasika3747
@rasikarasika3747 4 жыл бұрын
Me alya brand eka ganne kohenda.pls kiynnako akki
@TharaGuruge
@TharaGuruge 2 жыл бұрын
I tried many time to get alya skin products. Plz help me on that
@yehanisanjula1383
@yehanisanjula1383 4 жыл бұрын
Thank u so much...good luck ❤😍
@madushadananji6567
@madushadananji6567 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ ඔයා 😍❤️
@nim9591
@nim9591 4 жыл бұрын
Thank you so much
@dilankaudayanthi8958
@dilankaudayanthi8958 4 жыл бұрын
Thank you for sharing sis ❤
@Happytoontales-DKL
@Happytoontales-DKL 2 жыл бұрын
My favourite actress ❤️
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 4 жыл бұрын
Alya product 1ka skin type 1kata ganna puluwanda.
@dollydolly3748
@dollydolly3748 4 жыл бұрын
Thank you very much akki 🥀♥️😘
@s.tharu.4950
@s.tharu.4950 4 жыл бұрын
Kawru hari kiyanawada monawd e products kiyala????
@yasindulamodya7165
@yasindulamodya7165 4 жыл бұрын
Which product you using?
@ashathilakarathne5599
@ashathilakarathne5599 4 жыл бұрын
Akki can you tell us a trick for a glowing skin..plssss
@ziyanaziya8956
@ziyanaziya8956 3 жыл бұрын
Anee kawruhari kiyannako day cream gahala avvata giyama kalu venawada?
@ishu318
@ishu318 4 жыл бұрын
Thank akki😘
@gaminiperera4333
@gaminiperera4333 4 жыл бұрын
Good video nangi Good luck 💖💖💖💖💖
@wathsalaumesha4115
@wathsalaumesha4115 4 жыл бұрын
Ane akki pimples walt gann hod cream ekk gn video ekk krnnko
@Eojfcvg
@Eojfcvg 2 жыл бұрын
I like it
@kaushalyabombuwala4256
@kaushalyabombuwala4256 3 жыл бұрын
Thank you so much akki..❤❤
@Sithukitchen
@Sithukitchen 4 жыл бұрын
Akki oya use karana food supplement and night cream body lotion gena video ekak krnna
@kalpanidasanayaka9290
@kalpanidasanayaka9290 3 жыл бұрын
Kylie beaut products neda akki use krnne
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
Good video
@nathisamathews4313
@nathisamathews4313 4 жыл бұрын
Can i plz Know where u can get rose water from
@dewmisandunika2977
@dewmisandunika2977 4 жыл бұрын
Thnkx akki. Video eka gdak wtinwa..❤❤😘. ane pluwnnm hoda hair treatments tikakuth kiyla dennakoo.. plzzz.
@HasiniJayamaha
@HasiniJayamaha 11 ай бұрын
thanks 😍😍😍😍
@chathurikamadhushani156
@chathurikamadhushani156 4 жыл бұрын
Akkiyi.oya me use karana karana brand tika vedio eka yatin dannako
@dilrukshianuradha4822
@dilrukshianuradha4822 2 жыл бұрын
Use karana night cream eka mokakda
@ishanipramudi2022
@ishanipramudi2022 4 жыл бұрын
Akki you are so beautifull tell me whts beauty products you use
@subashinidilshani1664
@subashinidilshani1664 4 жыл бұрын
Akki me cream galle walin ganne thiyenne koheda
@sewwandi2807
@sewwandi2807 3 жыл бұрын
Blackheads mask product eka mokadda kiyannako
@thilinanew8265
@thilinanew8265 4 жыл бұрын
thank you
@maduwickrama3908
@maduwickrama3908 4 жыл бұрын
Udeta scrub karala hawasatath kalata kamak nadda?
@sudarmapremasiri5198
@sudarmapremasiri5198 4 жыл бұрын
Very good
@ruvininisansala3740
@ruvininisansala3740 4 жыл бұрын
Keep it up ❤
@malshasewandhi5758
@malshasewandhi5758 2 жыл бұрын
Akki me alya cream product ganna place ekak kiyannako
@iranjaleesammani3203
@iranjaleesammani3203 4 жыл бұрын
Akki use karana rose water eke brand eka kiyannko
@Esh96
@Esh96 4 жыл бұрын
I requested hair care video..plz do it 😎thiz one is soo amazing
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 4 жыл бұрын
E.S Weerasinghe sure will do soon
@Esh96
@Esh96 4 жыл бұрын
@@ShalaniTharakaofficial thx dr😙
@imeshahansamali6465
@imeshahansamali6465 4 жыл бұрын
Cream eke nama mokakda akkiyoo.plz
@nadeeshakumari389
@nadeeshakumari389 2 жыл бұрын
❤️❤️
@harshivlog9423
@harshivlog9423 4 жыл бұрын
Akki oya kohomath lassanai.. beauty vedeos tikak dannako oyage.mn kuwe oya ganadeywal e product ..ehema
@nethmiwasana6414
@nethmiwasana6414 3 жыл бұрын
Shalani akke oyage සිහින ගෙනෙන කුමාරි Maru anne
@hasarageeganage3589
@hasarageeganage3589 4 жыл бұрын
Shalani akka hari sralai....eya kiyana de karana de apitath karanna hithenawa ethkota...anee engage unada?harima sathutui ehema nam...budusaranai oyata ❤️
@gaweshanaraththa2869
@gaweshanaraththa2869 4 жыл бұрын
Ane akkiyo oy pavichchi karana nait cream akai dey cream akai genath vidiyo akak karannako..api asai balanna😄
@sumindasudharaka8064
@sumindasudharaka8064 3 жыл бұрын
Wow. මම ආසයී අක්කිට I love you akki
@kaliwali8820
@kaliwali8820 4 жыл бұрын
Good morning akki.. parissamin in budusaranai
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Thank you for sharing this video 😍😍😍😍
@pdtn3072
@pdtn3072 4 жыл бұрын
Use karana product name danna puluwanda
@nuwanirangika1667
@nuwanirangika1667 4 жыл бұрын
Thanks and beautiful you ❤️❤️❤️ night time skin care routine akak karanna
@amilapereera5858
@amilapereera5858 4 жыл бұрын
අයියෝ salini
@dilkisamarakon6414
@dilkisamarakon6414 Жыл бұрын
Man kamathima niliyak akki oya Oya lassanai ❤
@sahansanjuka177
@sahansanjuka177 3 жыл бұрын
black peel off mask aka munt hidaida akki
@seedevijayamali5049
@seedevijayamali5049 4 жыл бұрын
Thanks 😍😍
@salimadnan2777
@salimadnan2777 3 жыл бұрын
Review Mamamearth products.
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
Thank you so much akki❤️❤️
@samaginirma1276
@samaginirma1276 4 жыл бұрын
Oya use karana product tika daanaakoo aneh plzz
@vlogtubelk1370
@vlogtubelk1370 4 жыл бұрын
Good
@chamodihansana1641
@chamodihansana1641 3 жыл бұрын
මගෙ වයස අවෘදු 17යි... මගෙ සම වෙලුන සමක්.... අවපැහ වෙලා තියෙන්නෙ.... මැලෙව්න ගතියක් තියෙනව... පොඩි පොඩි ක්‍රිම් වර්ග දෙක තුනක් පවිච්චි කලා අරෙන්න වෙන මුකිත්ම කලෙ නෑ.....මට ගැලපෙන ප්‍රඩක්ට් එකකිකන් ක්‍රිම් ෆෙස් ක්‍රීම් එකක් කියන්නකො............. ඔයා අකමැති නැත්තම් මට ඔයාව contact කර ගන්න පුලුවන් ද........
@hmarambagesusanthi8721
@hmarambagesusanthi8721 Жыл бұрын
Black peel mask eka nalalata danna barida
@mihiruzx3551
@mihiruzx3551 4 жыл бұрын
Akkiyo hode day cream ekak kiyannako plz.
@hansikajiwahansikajiwa3303
@hansikajiwahansikajiwa3303 4 жыл бұрын
Akke oya pawichchi karana boda day creem akak kiyannako...plzz
@warunikaushalya2078
@warunikaushalya2078 4 жыл бұрын
Thank you akki oya harima hodai
@sandaruchamathka4632
@sandaruchamathka4632 3 жыл бұрын
Hari akke
@tharushithomas2790
@tharushithomas2790 3 жыл бұрын
lassanai akki oya
@arunadilu1251
@arunadilu1251 4 жыл бұрын
Kisima kahatak natiwa beauty products okkama dala.kisima kenek ehema karanne na.oya a athin great nangi
@jayanthimallika2762
@jayanthimallika2762 4 жыл бұрын
Thanks salani Budusarami oyata
@ashanirathnayake3674
@ashanirathnayake3674 4 жыл бұрын
😍
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Oya oyage rangana hekiyawannam niyamai niyamai akke.
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි ඔයාට සුබ අනාගතයක්
@mihiruzx3551
@mihiruzx3551 3 жыл бұрын
Akkiyo mage oil skin ekak plz mokada karani kiyannako
@navigirl3021
@navigirl3021 4 жыл бұрын
Meke comments dana aya product names ganama ahanne video eka hariyata balala nathuwa wenna ona.mokada eya hema product ekakama name eka video ekema dala tynwa.comment karanna kalin video eka hariyata balala inna.😂
@tharukasamadhi9315
@tharukasamadhi9315 4 жыл бұрын
❤️❤️❤️❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 4 жыл бұрын
brand eka kiyanna oya use karane
@hashinikumanayake290
@hashinikumanayake290 4 жыл бұрын
Akki..ara kaha, kadala piti, sudu hadun pack eka..daily use krnna hodaida? Etakota daily scrub ekk dammata kamak nadda?
@kethminibandaranayaka3330
@kethminibandaranayaka3330 4 жыл бұрын
Hamadama kranna epa.. Skin eka dry wenawane.. Pack ekak nam sathiyata dawas 2-3k..
@hashinikumanayake290
@hashinikumanayake290 4 жыл бұрын
@@kethminibandaranayaka3330 Thanku drlng
@shenalipurnima3023
@shenalipurnima3023 3 жыл бұрын
Me product nathuva lankve ganna puluvn products monda kiyanko brand akak namk mage munata vada nala adurui akta treatment akak kiyanko , avage sudu vena cream akakuth kiynako
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
Love you akki. Oya hamadama lassanai
@piyurasanjali299
@piyurasanjali299 4 жыл бұрын
request ekak karanna kamathi Alya product gana video ekak karanako
@dilkiwasana614
@dilkiwasana614 2 жыл бұрын
Ane akkiiyoo oua.prducts Onema skin ekakata.Hariyanwdaa
@nadeeshakumari389
@nadeeshakumari389 2 жыл бұрын
Vinu Siriwardana Morning Beauty Routine
11:14
Hello Ladies Sri Lanka
Рет қаралды 187 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,2 МЛН
STEPS OF SKIN CARE
11:07
Cosmo Beauty Studio
Рет қаралды 151 М.
Eyebrows Microblading review (6weeks)
6:23
Shalani Tharaka
Рет қаралды 847 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 402 М.
My go to makeup look
5:11
Shalani Tharaka
Рет қаралды 191 М.
24 Feminine Hygiene Tips EVERY Girl NEEDS To Know
29:14
Adete Dahiya
Рет қаралды 931 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,2 МЛН