මට දියවැඩියාව ! My diabetes journey | Taking insulin while pregnant

  Рет қаралды 49,742

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 642
@anomajanaki4800
@anomajanaki4800 13 күн бұрын
ඔයා ගොඩක් අහිංසක අවංක දරුවෙක්. මම බෞද්ධ කෙනෙක් විදිහට ඔයාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයක් නොවී නිරෝගිමත් දරුවෙක් ලැබේවා. සියලුම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා ආශිර්වාද කරනවා 🙏🙏🙏
@rasikasamarasinghe9743
@rasikasamarasinghe9743 13 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා නිරෝගී දරු පැටියෙක් ලැබේවා.ඔබටත් කිසිදු කරදරයක් නැතිව නිරෝගී බව ලැබේවා ❤
@nilminimarambe6217
@nilminimarambe6217 12 күн бұрын
🙏
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 13 күн бұрын
ඔයා stress වෙලා වැඩියි නංගි.ඕක ප්‍රශ්නයක් වෙන දෙයක් නෙමෙයි අනේ.ගොඩක් අයට pregnancy එකේ ඕක වෙනවානෙ. Delivery එකෙන් පස්සෙ ඕක අනිවාර්යයෙන්ම හරියනවා.ඔයාට diabetes තිබ්බත් ඒක මේ කාලෙදි විතරක් control නෑ වෙන්නැති. Doctors ලා කියන දේ පිලිගෙන relax එකේ ඉන්න. God bless you..❤❤❤
@lalanipeiris9400
@lalanipeiris9400 13 күн бұрын
පරෙස්සම් වෙන්න පුතේ God bless you!!
@harshanidissabandara
@harshanidissabandara 13 күн бұрын
අක්කි දුක්වෙන්න එපා බලන්නකෝ අක්කිට ඉක්මනින්ම සනීප වෙනවා... මොකද අක්කි වගේ හොද කෙනෙක්ට ආශිර්වාද කරනවා හුගක් අය.. ❤
@thanushawanigarathna4106
@thanushawanigarathna4106 12 күн бұрын
අක්කෙ ඔයා බය වෙන්න එපා. Stress ගන්න එපා. Pregnancy එකේදි හරිම සැහැල්ලුවෙන් හිත තියාගෙන ඉන්න. පුලුවන් නම් අක්ක භාවනා කරන්න. සාමාන්‍යයෙන් බබාල හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිරිත් සිහි කරනවා බුදු දහමට අනුව. අක්කටත් පුලුවන් නම් මේ දේවලුත් කරන්න බලන්න හිත සැහැල්ලු කර ගන්න. අක්කට නිරෝගී පින්වන්ත දරු සම්පතක් ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා❤
@shehararanahansi99
@shehararanahansi99 13 күн бұрын
මටත් දුව ලැබෙන්න ඉද්දි diabetes ආවා.. හැබැයි මගේ doctor කියපු විදියට මන් කෑමෙන් control වුනා චුට්ටක් විතර .. දුව ලැබුනට පස්සෙ නිකන්ම හරි ගියා ... බයවෙන්න එපා .. හැමදේම හොඳින් වේවි..❤
@TharinduKumari-y9g
@TharinduKumari-y9g 13 күн бұрын
Pregnancy ඉවර උනාම ගොඩක් දුර‍ට doctors කියන තත්වයට normal වෙයි. දුක් වෙන්න එපා.😊😊❤️❤️
@VishlunchDiaries
@VishlunchDiaries 13 күн бұрын
Don't get upset. you will definitely be able to manage it after pregnancy. May you get well soon. ❤
@dinukasammani7731
@dinukasammani7731 12 күн бұрын
ඔයා positive ඉන්න අක්කා. ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. කාමරේටම ගිහින් කටුවකුත් අරන් ඇවිත් පෙන්නපු විදිහ.. 🥺. බබාටයි ඔයාටයි දෙන්නටම නිරෝගී සුවයෙන් ඉන්න ලැබෙන්න ඕනෙ. බබා ලැබුනම ඔයා normal condition එකට එයි අක්කා. සතුටින් ඉන්න.
@chandanikumarihami7259
@chandanikumarihami7259 13 күн бұрын
පුතේ ,කිසිම දෙයක් ඔනෑවට වඩා හිතන්නත් එපා ,සියල්ල ට මනස බලපානවා .ඔයා සතුටින් ඉන්න.කාලයත් එක්ක සියල්ල යහපත් විදිහට සිදුවෙයි ඔයාට තෙරුවන් සරනයි !❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 13 күн бұрын
හිතට දුකක් දැනුණා මේක බලද්දී අක්කේ. ඒ වුනාට ඔයාගේ අත්දැකීම් බෙදාගන්න එක ගොඩාක් වටිනවා. ඔයාට ඉක්මනටම හොඳ වෙයි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. බුදු සරණයි ඔයාට. ඔයා හිතින් ශක්තිමත් වෙන්න. ❤️❤️❤️👍
@hemaliyanage6673
@hemaliyanage6673 13 күн бұрын
කොච්චර වැදගත් පනිවිඩයක් ද ඔයා සමාජගත කලේ...දුක් වෙන්න එපා..ඒක මනුස්ස ස්වාභාවය...දෙවියන් වහන්සේ අපිට දෙන දේ අපි සතුටින් ඒක බාරගන්න ඕනි...ස්තුතියි ඔයාට ඇන්ජී...
@kethminabandara7595
@kethminabandara7595 13 күн бұрын
මට අවෘදු 16න් දියවැඩියාව හැදුනේ හරිම කරුම ලෙඩක් මම නම් දියවැඩියාව හැදුනහම ගොඩාක් කෙට්ටු උනා 🫠💔 දැන්නම් හොදටම හොදයි ඇන්ජි අක්කටත් හොදවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤
@hadayahadaya35
@hadayahadaya35 13 күн бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් නිරෝගිමත් දරු සම්පතක් බිහිවේවා🙏🙏🙏🙏❣️
@nelumperera9150
@nelumperera9150 13 күн бұрын
ඔයාට නිරෝගී පුතු පැටියෙක් ලැබෙනවා අනිවාර්යෙන්ම. ඔයත් ආදරණිය නිරෝගී අම්මා කෙනෙක් වෙනව නිසැකවම. ආදරෙයි. පරෙස්සමින් ඉන්න නංගි. බුදුසරණයි. 🙏🙏
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 13 күн бұрын
දුව ඇත්තටම ඔයා හරි අවංකයි,ඔයාගෙ කතා විලාශයට ආසා හිතෙනව,ගුරුවරියකටම ගැලපෙනව,අසනීප වයස් බේදයක් නැතිව ඕනෑම කෙනෙකුට හැදෙනව,ඒක ලෝක දහමේ හැටි,ඒ උනත් හිත ශක්තිමත් කරගෙන ව්ද්‍ර්ට්‍යුය්ය්ංංක්ක්ව්ව්ව්‍ය
@yamunagajanayake797
@yamunagajanayake797 13 күн бұрын
ඔබේ සියලු ශරීර අපහසුතා ඉක්මනින්ම සුව වේවා ...!,නිදුක් නිරෝගී ජීවිතය ක් ප්‍රාර්ථනා කරනවා
@ik6298
@ik6298 13 күн бұрын
එහෙම වෙනවා ගොඩක් අයට pregnancy කාලෙදි. After pregnancy ඔක ඇරිලා යනවා .මට ආවෙ ප්‍රෙෂර් ඔයාට නිදුක් නීරෝගි දරුවෙක් ලැබෙවා ❤❤❤ බුදුසරනයි
@shaliniapsara3234
@shaliniapsara3234 13 күн бұрын
Matath pregnancy antima kale presure awa.. dan oyata pressure normal unada after pregnancy?
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 13 күн бұрын
බබා ලැබුනට පස්සෙ සමහර විට norrmal ම වෙනවා, නැත්නම් ඊට පස්සෙත් තිබුනොත්,උත්සාහයෙන්කෑම පාලනය කරගත්තොත් බෙහෙත් නොගෙනම පාලනය කරන්න පුලුවන් , ඒක මගේ අත්දැකීම,( වන්නකු මෙතඩ් කලා)
@UdeeNayananayaka
@UdeeNayananayaka 13 күн бұрын
අනේ අක්කේ ඔයාට ඉක්මනින්ම සුව වෙන්න පාර්ථනා කරනවා නිරෝගී දරු උපතක් ලැබෙන්න ඔයාට ලැබේවා ඔයා ගේ Experience එක අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් පිං අක්කේ මොකද මමත් Pre Diabetes තත්වේ ඉන්නේ දැන් ලොකුවට ගණන් ගත්තේ නෑ නමුත් ඔයාගේ කතාව ඇහුවම තමයි තේරුනේ මේ දේ කොයි තරම් බරපතලද කියලා මට අවුරුදු 30 යි ගොඩාක් පිං අක්කේ අපිට මේ දේවල් කියලා දුන්නට
@Shakyamx3us
@Shakyamx3us 13 күн бұрын
මමත් ඔය දුක වින්දාඇන්ජි..ලොකු පුතා ලැබෙන්න කියලා දැනගත්ත පළවෙනි මාසෙ ඉඳලා මට diabetics තිබුනා..මමත් ඔයාගෙ age එකේමයි.මමත් කන්නෙ බොන්නෙ නැතිව හිටියා බබාලා දෙන්නාම ලැබෙන්න ඉන්නකොට.ඉන්සියුලින් ගත්තා.ඇන්ජි,ඔයා බයවෙන්න එපා.මට නීරෝගී බබාලා දෙන්නෙක් ඉන්නවා..ලොකු බබාට දන් අවුරුදු 11ක්.හැබැයි බබාලා දෙන්නම සති 38න් deliver කළා එයාලගෙ බර වැඩිවෙන නිසා...ඔයා කිසිම දේකට බයවෙන්න එපා...💖💖
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 11 күн бұрын
Me too
@indranidesilva1075
@indranidesilva1075 13 күн бұрын
ඔයාට ලැබෙන ආදරේ කොච්චරද බලන්න. ! ඒ අයගේ ආශිර්වාදයම ඇති ඔයාව සුවපත් වෙන්න. නිරෝගී පුතෙක් ලැබේවා! ඔයාව සුවපත් වේවා!❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 13 күн бұрын
අනේ නංගි ඔයා ඒ ගැන ගොඩාක් හිතන්න එපා.මගේ හිතටත් දුකක් දැනුන අවංකවම ..තුනුරුවන්ගෙ සරනයි ,සියලුම දෙව් පිහිටයි...පරිස්සම් වෙන්න ...සතුට්න් ඉන්න..ආදරෙයි ගොඩාක් ඔයාල ට ❤❤❤
@lifeinperth4887
@lifeinperth4887 13 күн бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටයි අක්කටයි චූටි මැනිකටයි 🙏
@Ayu-Sri-Lanka
@Ayu-Sri-Lanka 13 күн бұрын
අක්කෙ, හැමවෙලේම මම සුවපත් වෙනවා කියලා හිතන්න. කොයිවෙලේවත් මට දියවැඩියාව හැදිලා තියෙන්නෙ කියලා හිතන්නම එපා. මේක තාවකාලිකව උන දෙයක් , නමුත් මම සුවපත් වෙමිනුයි ඉන්නෙ කියලම හිතන්න. ඒක විශ්වාස කරන්න. බුදුසරණයි !
@thilinidilrukshi119
@thilinidilrukshi119 13 күн бұрын
ඔයා මොන ආගමේ උනත් පුලුවන් නම් ටිකක් භාවනා කරන්න. ලංකාවේ හිටපු නිසා මෛත්‍රී භාවනාව ගැන ටිකක් හරි දන්නවා ඇති නේ. ❤
@niroshaliyanage7139
@niroshaliyanage7139 13 күн бұрын
හැමදාම කියනවා වගේ නිදුක් නීරෝගී දරු පැටියෙක් ම ලැබෙිවා ....!! Pregnancy period එකේදී ඇතිවෙන සංකුලතා සියල්ල ම කිසිදු කරදරයක් නොම වෙිවා .නීරෝගී බවම ලැබෙිවා නංගී ❤
@ChamilaMahagodawithanage
@ChamilaMahagodawithanage 8 күн бұрын
ඉක්මනින් සනිප වෙනවා. නංගී බයවෙන්න එපා .හිතනේ වැටෙන්න එප බුදු සරණයි .❤❤❤
@pushpagamage4683
@pushpagamage4683 13 күн бұрын
මනස විවේකීව තියා ගන්න දුව.. හිත තමයි හැම දේටම... ඔයාටයි පුතු පැටියටයි තෙරුවන් සරනයි..
@mufliyamunaf5586
@mufliyamunaf5586 13 күн бұрын
දුක්වෙන්න එපා, මටත් අවුරුදු 30දි දියවැඩියාව හැදුණා. දැන් අවුරුදු 25ක් තිස්සේ බෙහෙත් බොනවා. ඔයාට දෙවි පිහිටෙන් බබා හම්බවුණාට පස්සෙ අඩුවෙයි. ඔයාටයි දරුවටයි නිරෝගි සුව පතනවා
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 13 күн бұрын
බය වෙන්න එපා.ලංකාවේහි අවුරුදු20 අයත් ඉන්ජෙක්ෂන් ගහනවා.ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
@jenniepe4084
@jenniepe4084 13 күн бұрын
ඇත්තටම ඔයා මේ ගැන අන් අයව දැනුවත් කලාට ස්තුතියි.... දුක් වෙන්න එපා ඔයා ට පුළුවන් බබා ලැබුනට පස්සේ පාලනය කර ගන්න.. සියළු දෙවි පිහිටෙන් ඔයා ට නිරෝගී දරු සම්පතක් ලැබේවා..
@chamithradesilva
@chamithradesilva 8 күн бұрын
අනේ අක්කේ ඔයා හරි හොද කෙනෙක්.අනිවාර්යයෙන් ඔයාට හොද වෙනවා.තවත් දුක් වෙන්න එපා.❤❤
@sameeramadushani1417
@sameeramadushani1417 13 күн бұрын
අනේ ඇන්ජි ඔයා හරිම හිත හොද කෙනෙක්..ඔයා බය වෙන්න එපා...ඔයාට තෙරුවන් ගුන බලෙන් දෙවි පිහිටෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා....මන් ඔයාට නීරෝගී සම්පත්තිය ප්‍රාර්තනා කරනවා.. ආදරෙයි ඇන්ජී...❤❤❤❤❤
@Dilru6666
@Dilru6666 13 күн бұрын
සමහරක් අයට බබාලා ලැබෙන්න ඉන්නකොට diabetes එනවා.. ඒ වුණාට බය වෙන්න දෙයක් නෑ pregnancy එකෙන් පස්සෙ සාමාන්‍ය තත්වයට පත් වෙනවා .. ඔයා සතුටින් ඉන්න බය වෙන්න එපා .. ඔයාටත් බබාටත් නිදුක් නීරෝගීබව ප්‍රාර්ථනා කරනවා ❤❤ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏❤❤❤❤
@shammirathnasinghe
@shammirathnasinghe 9 күн бұрын
බයවෙන්න එපා පුතේ. හැමදේම හොදින් සිදුවේවි. තෙරුවන් සරනයි!!❤❤❤
@Saumperera
@Saumperera 13 күн бұрын
ඔයා හරිම අවංකයි.ඔයාට වරදින්න විදියක් නෑ.හිත ශක්තිමත් කරගන්න නංගි.හැමදේම ලඟා කරගන්න ඉවසීමෙන් ,කැපවීමෙන් ,උත්සාහයෙන් ආව කෙනෙක් විදියට තමයි මං ඔයාව දකින්නෙ.ඔයාගෙ විවාහය වුනේ,ගේ ගත්තෙ,පුරවැසිභාවය ගත්තේ මේ හැම එකම එහමනෙ.මේකත් ඒ වගේම වෙන්නැති මට හිතෙන්නෙ.බුදු සරනයි.
@RasangiKurukulasuriya-yv9oz
@RasangiKurukulasuriya-yv9oz 13 күн бұрын
Hello Dear මමත් ඔයා වගේම pregnant, මටත් බබා ලැබෙන්න date තියෙන්නේ අප්‍රියල් 😘, මටත් මේ මාසේ ලේ chek කලාම කිව්වා blood sugar ඇවිල්ල කියලා😢, diet plan දුන්න, ඔයාගේ videos මට ගොඩක් ප්‍රයෝජනවත්, God Bless you✝️🙏
@jeewanisandamali3689
@jeewanisandamali3689 9 күн бұрын
ඔයාට සහ දරුපැටියට තුණුරුවන්ගෙ සරණයි... හැමදේම හොඳින් සිද්දවෙන්න කියලා ඔයාට ප්‍රාර්ථනා කරනවා❤❤🎉🎉🙏🙏💐
@uthpalasamarakoon691
@uthpalasamarakoon691 8 күн бұрын
ඔයාට ගොඩක් පිං මේ දේවල් කියල දුන්නට. ඒ වගේම ඔයාට ඉක්ම්නින් හොද වෙනවා අක්කී.. දෙවි පිහිටයි... ❤❤❤
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 9 күн бұрын
ජේසු පිහිටයි නංගි ඔයාට...ඔය තත්වය ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 8 күн бұрын
සියළු රෝග දුරුවෙලා නිදුක් නිරෝගී දරු පැටියෙක් ඉක්මනින් අරගෙන එන්න අක්කේ. ඔයාට බුදුසරණයි. ජේසු පිහිටයි 🥰🙏🏻
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 13 күн бұрын
දොස්තරලා කියන විදියට පරිස්සම් වෙන්න එතකොට, දුව ප්‍රාර්ථනා කරන පුතු පැටියා ඔයාට ලැබෙනවාමයි ,ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා!!!!
@kanchanaudawatta178
@kanchanaudawatta178 13 күн бұрын
මට අවුරුද 22 diabetic හැඩුනෙ. දැන් බබලා දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේම ප්‍රෂ්න තියනවා.මොන හේතුවක් හින්දද වුනේ කියලා තාම හොයනවා.හරිම දුකයි..😢 නීරෝගී පුතු පැටියෙක් වේවා..!❤
@dilhaniiresha1903
@dilhaniiresha1903 13 күн бұрын
Prashna kiwwe heart eke prashnayak da
@shanabeykoon1674
@shanabeykoon1674 8 күн бұрын
I have diabetes and and I was shocked when I found out that and was on insulin too but with lots of fruit and vegetables and exercise and no sugar and carbs am now almost free and it’s very controllable and with your pregnancy you might find it hard these days but it’s controllable and don’t stress out everything will be fine ❤
@NilanthiN-u6z
@NilanthiN-u6z 13 күн бұрын
බය..වෙන්න..එපා...ඔයාට ..තෙරැවන්..සරනයි..ඉක්මනින් ..සුවය..ලැබේවා ❤❤❤❤
@prabodhaudgamage3296
@prabodhaudgamage3296 13 күн бұрын
හායි ඇන්ජි. මගේ පළවෙනි comment එක. මට දැන් සති 33යි. මන් දැනගත්තේ සති 9න් මට diabetes තියෙනවා කියලා. බය වෙන්නෙපා. ඔයාට control කරගන්න පුලුවන්. බුදුසරණයි 👍
@gaganasaranna
@gaganasaranna 13 күн бұрын
ජේසු ඔයාව ආරක්ෂා කරනවා අක්කේ විශ්වසෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤
@nayana4559
@nayana4559 13 күн бұрын
ගොඩක් ස්තුති අක්කෙ මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරාට..ගොඩක් අයට තියෙනව දැන්..😢❤
@kumarihami421
@kumarihami421 13 күн бұрын
ඔයා දුක්වෙන්න එපා දුවේ අද කාලේ හුගක් කුඩා දරුවන්ටත් තියෙනවා.ඒත් ඔයා ඒගැන පරිස්සම් වෙන්න ඕක පාලන කරන්න පුල්‍උවන් දෙයක් ලොකුවට කල්පනා කරන්න.ඕනි නෑ ඒගැන සිතින් වද වෙන්නත් එපා.වාසනාවන්ත නිරෝගි දරුවෙක් ලැබ ඔයාටත් නීර්‍රෝගි වෙන්න පතනවා.
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 13 күн бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දෙන්නටම. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
@donashanthadeva5539
@donashanthadeva5539 12 күн бұрын
මම කැන ඩාවෙ ඉදන් කතා කරන්නෙ. මට හරිම සතුටුයි ඔයා ගැන ඒවාගෙම දුකයි ඔයාගෙ. අසනිපය ගැන.මම ප්‍රෙ. කලා . ඔයාට ඉක්මනටම සනිප වෙන්න.මම ඔයාට බෙහෙතක් කියන්නම්.සතීයකට දෙපාරක්.විතර කරපින්චා මිටක් අරගෙන එයට බෙහෙත් නෙල්ලි ගෙඩියක් ඇටෙ නැතිව පොඩි ඉගුරු කැබැල්ලක් සහ වතූර එක්කර බෙලෙන්ඩ කරල සතියට දෙවරක් බොන්න. ඒවගේම කැම කැවට පස්සේ නෙල්ලි ගෙඩියක් කන්න.මතක ඇතුව ලංකාවෙ සිංහල වෙදමහතේග්ගෙන් උපදෙස් ගන්න මෙ දෙවාල් ගත්තාට කමක් නැද්ද කියල.ඔයාට ජෙසු පිහිටයි.සැර කැම ඉස්සො වගෙ දෙවල් කන්න එපා.නිරොගි දරුවෙක් ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා.මම ශ්‍රීයන්ති
@janithafonseka1109
@janithafonseka1109 13 күн бұрын
ඔයා හරි අවනත කෙනෙක් ඔයා කරන්නේ දොස්තර කෙනෙක් කරන්න ඕනි දෙයක් ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා !
@dongayan7266
@dongayan7266 13 күн бұрын
Math දුව lebedi සති 7 awa,mama metfomin gatha,දුව ලැබිලා අවුරුදු 5 ai දියවැඩියාව awa,den මම අවුරුදු 6 babek බලාගෙන inawa parakui,mara dukai .ඔයා duk wen epa බබා ඉක්මනින් deliver කරනවා ,mage දුව 9 year hoda active babek,baya wena epa ❤❤❤❤❤
@wasana1111
@wasana1111 13 күн бұрын
God bless you akka ❤️ ලංකාවේ අම්මලා ගොඩක් දෙනෙක්ට ඔය ලෙඩේ හරි ම සාමාන්‍ය විදියට තියෙනවා. බය වෙන්න එපා . ඕක හරි ම සුළු දෙයක්. බබාටවත් අක්කටවත් කිසිම කරදරයක් බාධාවක් නොවී නිරෝගී දරු සම්පතක් අනිවාර්‍යයෙන් හිමි වෙනවා ! Im sure 🤗❤️
@HasiniHewavithana-o4e
@HasiniHewavithana-o4e 13 күн бұрын
ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤
@ireshadissanayake2508
@ireshadissanayake2508 13 күн бұрын
මාත් දන්න අක්කා කෙනෙක්ට diabetes තිබ්බා delivery එක කරද්දි. එයාට කිසිම අවුලක් උනේ නෑ අක්කටත් එහෙම්මම වෙයි . බය වෙන්නෙපා. හොද පැත්තම හිතන්න. බුදුසරණයි 🙏♥️
@SriyaniSriyani-b6z
@SriyaniSriyani-b6z 11 күн бұрын
ඔහොම තමයි බබාලා හම්බ වෙන්න ඉද්දි සුගර් එනවා පස්සේ හරියනවා නංගී බය නොවී ඉන්න ❤❤
@devnipadmasiri1765
@devnipadmasiri1765 11 күн бұрын
අක්කේ ගොඩක් අය හොඳ කරගෙන තියනවලු මාස ගාණක් කාබෝහයිඩ්‍රේට් තියන මොකුත්ම නැතුව මාළු බිත්තර මස් වගේ දේවල් විතරක්ම කාලා. අනික mindfulness කියන එකත් ගොඩක් වැදගත්. මම නම් කියන්නෙ විශේෂයෙන් බබාලා ලැබුණ අම්මලා පුරුද්දක් හැටියට counseling යනවා නම් හොඳයි කියලා. දැන් ලංකාවේ counsellorsලා පවා online channeling කරනවා. මම නම් කියන්නෙ මානසික ප්‍රශ්නයක් තිබුණත් නැතත් පුරුද්දක් හැටියට එයාලා ලඟට යන එක හොඳයි කියලා.
@keshiyasamarathunga1042
@keshiyasamarathunga1042 10 күн бұрын
ඔයාට ඉක්මනින් හොද වෙලා නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ. ජේසු ඔයා එක්ක ඉන්නවා. මම මට පුලුවන් හැම වෙලාවකම ඔයාව මතක් කරලා pray කරන්නම් අක්කේ❤ God Bless You🙏🏻
@ThaminduDinujaya
@ThaminduDinujaya 12 күн бұрын
තුරුනුවන්ගේ ආශිර්වාදයෙන් අක්කට අනිවාර්යෙන් නීරෝගී දරු උපතක් විතරක් නෙමේ ඔයත් නීරෝගීව ආරක්ෂිත වෙනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MadhuGodage
@MadhuGodage 11 күн бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වන්ත දරුවෙක් ඔයාට ලැබෙනවා බුදුසරණයි බය වෙන්න එපා.❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 13 күн бұрын
මේ කියපු දේවල් බබාල හම්බෙන්න න්න අයට ලොකු ශක්තියක්...❤❤❤🙏🏽
@chandramali7039
@chandramali7039 13 күн бұрын
ඇත්තටම පුතේ ඔයා අවංක ඉතාමත් හොද දරුවෙක්. ඔයාට නිදුක් නීරෝගී සුවයම ලැබෙන්න ඕන.සියලුදෙවියන්ගේ ආශීර්වාදය ලැ⁣බේවා.තෙරුවන් සරනයි. ❤️❤️❤️
@user-jh5zn3dg7u
@user-jh5zn3dg7u 12 күн бұрын
සතුටින් ඉන්න එක තමයි නිරෝගි බබේක්ට ඔනිම දේ කැම වලින් පරිස්සම් වෙන්න එක අමාරැයි මේ කලේට මටත් තිබුනා දුව ලැබුනාට පස්සේ අඩු උනා ලැබේන්න ඉන්නකොට නම් බේහෙතුත් බිව්වා බය වෙන්න එපා නංගී කල්පනා කරන්න එපා පරිස්සමින් සතුටින් ඉන්න දෙවි පිහිටයි බුදු සරණයි ඔයාට❤
@sasifdo3642
@sasifdo3642 10 күн бұрын
අනෙ අක්කෙ දුක් වෙන්න එපා හැමදේම හොදින් සිද්ද වෙයී🙏🙏අක්කට අනිවාර්යයෙන් පුංචි පැටියා ලැබුනට පස්සෙ සීනි අඩු වෙනවා බය වෙන්න එපා🙏🙏🙏 අක්කටත් පැටියටත් පත්තිනි මැනියන්ගෙ පිහිටයී ආරක්ෂාවයී🙏🙏🙏 බුදු සරනයී ජේසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹
@mindwithmaster
@mindwithmaster 13 күн бұрын
මටත් sugar level එක වැඩි උනා pregnancy එකේදී. ලොකු ප්‍රශ්නයක් උනේ නෑ කෑමෙන් පරිස්සම් උනාම හරි.pregnancy එකෙන් පස්සෙ ආයම nomal වෙනවා❤ පත්තිනි මෑණියන්ගේ පිහිටයි බබාටයි ඔයාටයි 2න්නටම❤
@janakachirantha5780
@janakachirantha5780 7 күн бұрын
ඔයා හුගක් බය වෙලා පැටියෝ.හරියට හිතනව වැඩි කියලා හිතෙනවා...ඔයා හුගක් හොදයි...බය වෙන්න එපා..
@lalaniliyanage6289
@lalaniliyanage6289 7 күн бұрын
❤🎉 ඔයාට ආරක්ෂාව ලැබෙනවා ශක්තිමත් වෙන්න
@craftyowl148
@craftyowl148 13 күн бұрын
ලංකාවේ නම් ඉතින් දියවැඩියාව කොමන්නෙ. බබා ලැබුනම ඔයා සාමාන්‍ය තත්ත්වයට අනිවාර්යයෙන්ම එයි. මේ ටික අල්ලගෙන යමු. තෙරුවන් සරණයි !
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 13 күн бұрын
අක්කි හරිම හොද කෙනෙක් ❤️ අකකිට හිටියා වගේම නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන ❤️ බයවෙන්න එපා අක්කි . අක්කිටයි නිරෝගී පුතෙක් ලැබෙනවා ❤️😗 බුදුසරණයි .
@GihanKavinda.
@GihanKavinda. 13 күн бұрын
ඔයා මෙහෙම කිව්ව එක ලොකු දෙයක් , මටත් ප්‍රවේශම් වෙන්න හිතුනා . මන් කොච්චර සීනි කනවද කියලා මන් බය උනා. ඇත්තටම ඔයා මේක ගැන කිව්ව නිසා මාව මෝටිවේට් උනා සීනි අඩුවෙන් කන්න
@Brownandconysl
@Brownandconysl 13 күн бұрын
Don't Worry. Everything gonna be alright . God bless you.
@dinusharajapaksha1957
@dinusharajapaksha1957 10 күн бұрын
ඔයා බයවෙන්න එපා අක්කේ 😊😊😊😊 ඔයාට ඉක්මනට සනීප වෙනවා පරිස්සමින් ඉන්න. බුදු සරණයි❤❤
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 13 күн бұрын
සියලුම සුවය අත් වේවා❤
@chandi7799
@chandi7799 13 күн бұрын
මං ඔයාගේ video හැමදාම බලනවා කිසි දේකට දුක් වෙන්න එපා ඔයාටයි බබාටයි මොකුත් වෙන්නේ නෑ. ඔයා හරීම ශක්තිමත් ආදර්ෂමත් කෙනෙක් ඔයාට කිසි දෙයක් වෙන්නෙ නෑ. ❤
@Cool-pd3ck
@Cool-pd3ck 13 күн бұрын
තෙරැවන් සරණ යි පුතේ .....පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..🙏❤️❤️❤️
@ChathuriNimeshika-gd9zn
@ChathuriNimeshika-gd9zn 13 күн бұрын
අක්කි දුක් වෙන්න දෙයක් නැ. ඔයාට ඉක්මනින් සනීප වෙනවා ❤ බුදු සරණයි !
@yasanjalijayamini4679
@yasanjalijayamini4679 13 күн бұрын
අක්කී... ඔයා ගොඩාක් හොඳ කෙනෙක්.. බය වෙන්න එපා... දරු පැටියයි ඔයාටයි දෙන්නටම බුදු සරනය... නිරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා මුලු හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා මම..❤❤❤
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 13 күн бұрын
බය වෙන්න එපා නංගි.ඔයාට හොද නීරෝගී පුතෙක් ලැබෙනවා වගේම ඔයාත් ඉක්මනින් රිකවරි වෙනවා.
@sandie_97
@sandie_97 13 күн бұрын
ඇන්ජි අක්කේ...Stress වෙන්නෙපා...හැමදේම හොඳින් වෙයි...❤අක්කා පරිස්සමෙන් ඉන්න...❤
@watarakagamageindrangani4940
@watarakagamageindrangani4940 13 күн бұрын
ශාරීරික අපහසුතා ඉක්මනින්ම සුවවී නිදුක් නීරෝගී දිවිපෙවෙතක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤
@sachinichamlika3699
@sachinichamlika3699 13 күн бұрын
මට දැනෙන විදියට අක්කා stress වෙලා වගේ, ඔයා ඕක ගැන ලොකුවට ඔළුවට බරක්‌ නොගෙන doctorsla කියන විදියට කර ගෙන යන්නකෝ, ඉක්මනින්ම හොදම විදිහට මේ ගැටළුව විසදෙයි 🙏 හදවතින්ම ආශිර්වාද කරනවා 🙏 කිසිම ගැටළුවක් වෙන්නේ නෑ 😊
@sagarajanaka
@sagarajanaka 13 күн бұрын
නිදුක් නිරෝගී සුවයම ලැබේවා.බුදුසරනයි අක්කේ.❤❤❤
@pushpikakalani822
@pushpikakalani822 8 күн бұрын
අනේ නංගි ශක්තිමත් වෙන්න.එතකොට හැමදේම හොද වෙයි.බුදු සරණයි ඔයාටයි,පැටියටයි.
@රසවි
@රසවි 12 күн бұрын
මගේ බබාලා තුන් දෙනාගෙන් දෙකයි තුන් වෙනියටය් දෙන්නටම ඔය ලෙඩේ ආව, එත් බබාලා හම්බුනාම normal 😘
@malinthipathirana3854
@malinthipathirana3854 13 күн бұрын
බුදුසරණයි ඔයාට හැමදේම ඔයාට හොදින් වෙනවා අනිවාර්‍යෙන්ම බය වෙන්න එපා❤❤❤
@diliniseneviratne1205
@diliniseneviratne1205 12 күн бұрын
ඔයාටත් දරුවාත් තෙරුවන් සරණයි සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි 🙏
@niorshajayamanna3275
@niorshajayamanna3275 13 күн бұрын
නිරොහි දරුවක් ලබෙන් කිසිදු කරදරයක් නැතැව නිරොහි වාසනාවන්ත බව ලබෙන් කියල පාර්ට්නා කරන්වා බුදුසරණයි පරිස්සම් ඉන්න
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 13 күн бұрын
ඔයා මාර අවංකයි. ඔයාට කවදාවත් වරදින් නෑ ❤
@erandagalahitiyawa9995
@erandagalahitiyawa9995 13 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා!!! නිදුක් නීරෝගී වේවා!!!! හැමදේම ස්ථීර නෑ ඒ නිසා ලෙඩ කියන දේ උනත් ඒ දෙයට යටත් වෙනවා. බලාපොරොත්තු අත් අරින්න එපා හොද දෙයක් වෙනවා ඉක්මනින්.
@Nadira-fb3cf
@Nadira-fb3cf 13 күн бұрын
දුක්වෙන්න එපා. ජේසු පිහිටෙන් හැමදෙම හොඳින් සිදුවන්න පතනවා!! ❤
@rasikavinodani3632
@rasikavinodani3632 12 күн бұрын
ඔයගැන ඕනවට වඩා හිතන්න එපා දුව ඔයාට සේරම හරියාවි හැමදේම හොඳින් සිදුවේව් බබා ලැබුනපසු ඔයාට කෑමෙන් සහ වියායාමතුලින් පුලුවන් වෙයි ඔයා හරිම අවංක දියණියක් හැමදේම ඔයා කියනවා තෙරුවන් සරණයි ඔයාට
@dulanjaniwickramasinghe
@dulanjaniwickramasinghe 13 күн бұрын
අක්කා හරිම හොද කෙනෙක් මේ අපහසු කාලය ඉක්මනටම ගෙවෙන්න ශක්තිය ලැබෙන්නත් නීරෝගී වෙන්න ප්‍රාර්ථනා කරනවා ,හැමදේම හොදින් වෙයි ඒකට මුහුන දෙන්න යෝධබල ශක්තිය ලැබේවා!!
@dasunibhagya3509
@dasunibhagya3509 11 күн бұрын
අක්කට මුකුත්ම වෙන්නෙ නෑ....බය වෙන්න එපා...❤❤❤
@nadeeshahapugoda2155
@nadeeshahapugoda2155 13 күн бұрын
ඔයාට තෙරුවන්සරණයි....නිරෝගී පැටියෙක් ලැබිලා ඔයාටත් ඉක්මනට සුව වෙයි..❤
@SulochanaJayasinghe-oh5ro
@SulochanaJayasinghe-oh5ro 13 күн бұрын
ඔයා හරිම හොදයි හරිම අවංකයි බලන්න මේ හැමෝගෙම අවංක ආදරය ආශිර්වාදය ඔයාට ලැබෙනවා මමත් ඔයාට ආශිර්වාද කරනවා නිරෝගී දරු උපතක් ඔබට නිවාඩුවට ලංකාවට ආව ගමන් ආයුර්වේද ප්‍රතිකාර ගන්න දියවැඩියාව සුව කරන්න හැකියි ❤
@wisdomwall3554
@wisdomwall3554 13 күн бұрын
😢 අනේ ඉක්මනට ම සනීප වෙයි බුදුසරණයි
@manouriliyanage9053
@manouriliyanage9053 9 күн бұрын
May God bless & grant you good health very soon!!♥️ May He always be with you & protect you & your baby!!
@Lankan-1
@Lankan-1 13 күн бұрын
ඉතා ඉක්මනින්ම ඔයා සුවපත් වෙයි. ඒ වගේම නිරෝගී දරු සම්පතක් ඔයාට ලැබෙයි. දැනටමත් ගොඩක් ඔයා හිත ශක්තිමත් කරගෙනයි ඉන්නෙ. බයවෙන්න එපා ගැහැණියකට දරන්න බැරි දෙයක් නෑ. මේ කාලය ඔයා ඉතාමත්ම සතුටින් ගත කරන්න ඕන. මේ රෝගය හොද කරගන්න කරන්න ඕන හැමදේම කැපවීමෙන් ඔයා කරනවනෙ. ඉතින් ඔයා හිතින් ශක්තිමත් කෙනෙක්. මේ රෝගය සුව වෙලා කියල නිතරම හිතන්න. විශ්වය ඔයාට ආශිර්වාද කරනවාමයි. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ඔයාටත් කුසේ ඉන්න පුංචි දරුපැටියටත් තෙරුවන් සරණයි❤️🙏
@iroshavittanachchi7245
@iroshavittanachchi7245 13 күн бұрын
Pregnancy කාලෙදි මටත් තිබුණා.ඊට පස්සේ නැති වුනා. Don't worry ❤️
බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog
40:26
Lankan in Melbourne
Рет қаралды 27 М.
Insulin ගහමු | Day in my life | 26 weeks pregnant
39:24
Lankan in Melbourne
Рет қаралды 47 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
PCOS එක්ක Pregnant වුනේ කොහොමද ?
37:47
Lankan in Melbourne
Рет қаралды 44 М.
Meal Prep at 18 weeks pregnant ! සතියටම උයමු
18:29
Lankan in Melbourne
Рет қаралды 98 М.
Preparing dinner with family # unforgettable memorise
23:03
Wasthu & Menika Family
Рет қаралды 54 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН