Triple P - Episode 94 - කුඩා දරුවා එක්ක අනිවාර්යෙන්ම ප්‍රතිචාරාත්මකව කටයුතු කරන්න

  Рет қаралды 11,776

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 20
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 5 күн бұрын
හරිම වටින වීඩියෝ එකක් වෛද්‍යතුමියනි. මගේ චූටි දරුවා දෙදෙන දෙදෙන දෙදෙනා එක්කෙනෙක් අවුරුද්දයි මාස අටයි අනිත් එක්කෙනා අවුරුදු දෙකයි මාසේ එකොළහයි. අපි ඉන්නේ මහ ගෙදර ආච්චී සීයත් එක්ක. ඉතින් ආච්චී සීයයි හැම වෙලාවෙම මේ ළමයින්ම බය කරනවා. බිංද එනවා අන්න අර මාමායාව අරගෙන යනවා යනවා. මොනරු ඉන්නවා මොනවා අරන් යනවා කියලා මේ දෙන්නම හරියට බය කරනවා. කතා කරන වචනත් ළමයින්ට නොගැළපෙන වචන හරියට දෙන්නම කතා කරනවා. වැඩිහිටියන්ට නම කියලා කතා කරන්න තමයි පුරුදු කරන්නෙ සීයා කියලා කියපු ළමයි නම කියලා කතා කරනවා. පොඩි කාලේ සෙල්ලම් බඩු වලට බොරුවට ගහන්න පුරුදු කරලා දැන් ඒ ළමයි පොඩි ළමයි එකතු වෙලා සෙල්ලම් කරනකොට ඒ ළමයින්ට ගහනවා. මහත්තය නිවඩුවට එන්නෙ. ඉතින් මමත් ලොකු මානසික පීඩනයක ඉන්නෙ. දරුවො දෙන්නා වෙනස් කරගන්න කරන්න උලුවන් යෝජනා කිහිපයක් හෝ ඉදිරිපත් කරන්න.ස්තුතියි 🙏
@binusandali3152
@binusandali3152 3 күн бұрын
අනේ මංහරිම ආසයි මේ මැඩම්ගෙ වැඩසටහන් බලන්න.. හොඩාක්ම වටිනවා.. නිකන් බොරුවට නෙවේ හරිම තියරි එකට කියලා දෙනවා හැමදේම ❤❤
@imalkamadushani8862
@imalkamadushani8862 10 сағат бұрын
Miss twins babala බලා ගන්න එක ගැනත් තවත් තොරතුරු බලා පොරොත්තු වෙමි
@dinithisamaraweeramudali9618
@dinithisamaraweeramudali9618 4 күн бұрын
ඒත් මැඩම් නොකා ඉදලා බර අඩූ උනාම midwife misslage දෝෂාරෝපණයට ලක් වෙනවනෙ අම්මලව
@charithjayasanka8571
@charithjayasanka8571 Күн бұрын
බබෙක්ගේ මොළය වර්ධනය වෙන්නේ.. ජාන මගින් ද .... නැතිනම් තමන් වැඩෙන පරිසරය අනුව ද ... උපතින් ද.. මේ පිළිබඳ වැඩසටහන්ක් කරන්නකෝම්.please
@RajapakshaMultishop
@RajapakshaMultishop 6 күн бұрын
Godak hoda wada satahanak madam.mage jiwithata godak watinawa.
@chandimamallawaarachchi2676
@chandimamallawaarachchi2676 6 күн бұрын
වටිනා වැඩසටහනක් ❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 5 күн бұрын
වටිනා වැඩ සටහනක්❤❤❤
@Chathuprasad1990
@Chathuprasad1990 5 күн бұрын
Good program
@nasliyasireen2426
@nasliyasireen2426 6 күн бұрын
Gdk watinawa ❤️❤️
@malanihewawelege3485
@malanihewawelege3485 6 күн бұрын
@kulasinhapathmini511
@kulasinhapathmini511 2 күн бұрын
අනේ අලුත් vedio දාන්න දරුවන් පිළිබඳ
@danushikasupun885
@danushikasupun885 2 күн бұрын
Mage babata 2.30i mama redi hkdaneth uyaneth aya ekka.ayage kalisam ayata denawa saban ganna aya gala denawa ayata therena widiyata.uyaddi lunu sudda karanawa ayata pol poddak dunnahama eka mirika mirika ennawa.bonchi dunnaha ewa kadanawa. Man midila athi gaddi ayath athu ganawa.ayata chuti kale edanma kossai edalai aran dunna.man karana karana de aya karanawa.podi balidyakata wathura dala dunnahama pala walata wathura danawa.kenthi yana awastha nethiwa neme.dawasak mama mokakata hari ayata haiyen kagahuwa ayath mata kagahuwa.edain pxe man ke gahana eka nawathuwa.hida amma kenek wennai hamotama one stress nethiwa enna uparima try karanawa. Gedara ballo dennek ennawa.baba sathunta hari adarei wali aragena ballonge agata danawa ayalawa wali walin wahanawa.duwili alladi man mukuth kiyanne ne athi wenakan allana denawa eta pxe aga hodanawa.samahara aya kiyanawa wali allana denna epalu.ape babata sereppu danne nethiwa thanakola pisse thibbahata ekatatah kiyanawa sereppu dannalu.eka ekkena eka eka katha eth mama baba hadanne mata ona widiyata hodai kiyala hithena widiyata.
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 2 күн бұрын
මේ වැඩසටහන තියන වෙලාව හා දවස කියනවද
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll 6 күн бұрын
Madam pwulaka kohomada me dewal karanna. 5 denek gattot 5 widiyak. Danuma labunata kriyatmaka karanna baha.
@isuriprarthana6853
@isuriprarthana6853 3 күн бұрын
Ane Mata me doctor ge number ekak laba denna. Godak pin. Mata getaluwak thiynawa.
@Lithu_J4380
@Lithu_J4380 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KaveeshaEdirisinghe-ld1zi
@KaveeshaEdirisinghe-ld1zi 23 сағат бұрын
Mge puthata wayasa 3years wenawa.mn tikk loku prashneka inne Aya gana.😢mta udauwak gnn private doctor contact Kara gnn puluwan da.thank you
@CookingCornerBySanu
@CookingCornerBySanu 6 күн бұрын
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll 6 күн бұрын
❤❤
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Visekari | Episode 61 - (2025-01-14) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 479 М.
Desa Matha Mohothak | Episode 57 - (2025-01-14) | ITN
18:13
ITN Sri Lanka
Рет қаралды 37 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,3 МЛН
Jaanu | Episode 493 - (2025-01-14) | ITN
20:39
ITN Sri Lanka
Рет қаралды 150 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН