My First QnA | Get to Know Me More |

  Рет қаралды 12,731

D VIBES

D VIBES

Күн бұрын

Hello Everyone !
Finally QnA is here. Hope you all like the video and hope everyone got the answers to the questions you asked. I have done my best here but if there any mistakes or problems feel free to write them down in comment section.
I will mention the links to my social media accounts and pages
D VIBES FB Page - www.facebook.c...
Devi Naturals - www.facebook.c...
#qna #qnavlog #answer #beautytips #skincare #clearskinsecret #vlog #firstqna #podcast #boyfriend #mylifestylevlog #education #studytips

Пікірлер: 257
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 3 ай бұрын
1:06:48 අනේ මගේ නමත් කිව්වා🙈❤️ආදරෙයි දේවින්දි..මම එෆ්බි නෑ අනේ,නැත්තං ඔයාට මැසෙජ් එකක් දානවා අනිවාර්යයෙන්ම🥺..විඩියෝ එකනම් මරු❤,ආයේ ප්‍රශ්නනම් නෑ,ඉක්මනට දිග ව්ලොග් එකක් ඔනී🙈😉
@Devindhi
@Devindhi 3 ай бұрын
අනිවාර්යයෙන්ම දිග Vlog එකක් ඉක්මනට ගේන්නම් දිව් ... ❤️
@vishmisaubhagya155
@vishmisaubhagya155 2 ай бұрын
ඔයා අක්කා භාවනාවක් වගේ🥰කටහඩ අහන් ඉන්න හරිම ආසයි,,💗
@csthelast5445
@csthelast5445 3 ай бұрын
Ada mn devaniyt dna comment eka. අක්කි ඔයත් මම වගේම නිදහස අගය කරන කෙනෙක්. ඇත්තටම කවුරුම හරි ගෑනු ලමයෙක් තමන් වෙනුවෙන් වැඩ කරන ගමන් තමන්ගේ නිදහස අගය කරන කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මම comment එකක් දානවා. අක්කි ඇත්තටම ඔයාට මම ගොඩක් කැමතී සහ ගොඩක් ආදරෙයි. අක්කි වගේ කෙනෙක්ට අක්කි වගේම හොද කෙනෙක් හම්බෙයි. අක්කි ලස්සනයි හිත හොදයි අවංකයි කියලත් හිතෙනවා. අක්කි ඔයා ශෝයි. පරිස්සමෙන් ඉන්න මගේ අක්කි. නිදහසේ ඉන්න අක්කි. මම ආයෙමත් vedio එක්ක දී අක්කිට කතා කරන්නම්. මම දඹුල්ලෙමයි ඉන්නෙ . ♥♥♥
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ ඔයත් දඹුල්ලෙද නංගා ? දැන ගන්න ලැබුණ එක ලොකු සතුටක්. ගොඩක් ස්තූතිය ඔයාට මේ ලස්සන Comment එක වෙනුවෙන් ... ❤️
@hemasirigunarathna4764
@hemasirigunarathna4764 3 ай бұрын
Mamath oya wage only child.😉 mata thama 12 years old eth oyage videos walin godak dewal Dana gaththa thank you 😊🙏 soooooo much
@sandamaliariyarathna205
@sandamaliariyarathna205 3 ай бұрын
Mamath 12 year s
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️🤗
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@kumarikumari9397
@kumarikumari9397 3 ай бұрын
Mamath 12 years old
@thusharasandeepani6669
@thusharasandeepani6669 3 ай бұрын
Math ❤
@Malmi-c5w
@Malmi-c5w 3 ай бұрын
ඔයා හරිම හොද අක්කි කෙනෙක්. ඒ වගේම ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ. ඔයාට ගොඩක් ලස්සන රූපයක් ලැබිලා තියෙන්නෙ. උස, මහත, කොන්ඩෙ ගැලපෙනම විදියට ලැබිලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සන වාසනාවන්ත අක්කි කෙනෙක්. ආදරෙයි ගොඩක්. ඔයාව මුනගැසීම පෙර පිනක්. හැමදාම සතුටින් ඉන්න. 🤍🌸
@Devindhi
@Devindhi 3 ай бұрын
ගොඩක් ස්තූතිය මල්මි ... ❤️😊
@Malmi-c5w
@Malmi-c5w 3 ай бұрын
@@Devindhi 💞
@Thara889
@Thara889 Ай бұрын
වැදගත් කාන්තාවක් /ගැහැණු ලමයෙක් සමාජ ජාලාවල හැසිරෙන්න ඕන ආකාරය මේ පිලිබද විඩීයෝවක් ගෙන්නකෝ නංගි මං හිතනවා මේක ගැහැණු ළමයෙක්ට වැදගත් කියලා ❤This is a request vedio 🥀
@Devindhi
@Devindhi Ай бұрын
අනිවාර්යයෙන්ම අක්කා. මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ...
@traveling1477
@traveling1477 3 ай бұрын
Anee akki maara motivational video ekk ,akkige vidiyata man hari asai❤❤❤ mata13 year s old thma eth akkige vlogs hari motivational videos ❤thank you for this vlog❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much for this Beautiful Vlog ... ❤️
@Rocky_ferendez
@Rocky_ferendez 3 ай бұрын
Oya eththtama hugak danuma thiyena.harima nidahs ganu lamyek.asa hithenawa katha karaddi ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Darling ... ❤️
@Catwalk.lk369
@Catwalk.lk369 3 ай бұрын
අක්කා small business එක ගැන විඩියෝ එකක් ඕනේ අලුතෙත් බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට විඩියෝ එකක් ගෙන්න පුලුවන් ද
@Devindhi
@Devindhi 3 ай бұрын
හරි නංගා ... ❤️
@maaliUpeksha
@maaliUpeksha 3 ай бұрын
අනේ හරිම කියුට් ඔයා අක්කි මං අහ්ම්බෙන් දැක්කේ ඔයාගෙ වීඩියෝස් ආදරෙයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@RamyalathaShanthi
@RamyalathaShanthi Ай бұрын
Akkatata lassana sudu patak thiyanwa 🥰❤
@dinoshitharunya5091
@dinoshitharunya5091 3 ай бұрын
Oyage aramunu harima hodai.awa sarthaka wenna kiyala mn prarthana karanawa.❤️thank you oyge danuma addakim apata denawata ❤️jaya wewa nangi❤️💐
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much අක්කි ... ❤️
@RashmiChandima-z6h
@RashmiChandima-z6h 3 ай бұрын
Aneee akkkiii oytaaa aaadree hithenwaaa❤❤❤❤ asaven oyge vedio blnneee❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@RanziYasasvi
@RanziYasasvi 3 ай бұрын
අනේ Thank you so much දේවින්දි මගේ නම කියල මගේ ප්‍රශ්ණෙට උත්තර දුන්නට. මං ඔයාගේ ලොකුම fan කෙනෙක්. ඔයාගේ videos කිසිම කම්මැලිකමක් නැතුව පැය ගානක් උනත් බලන්න පුලුවන්. අනික හැම video එකකම ගන්න දෙයක් තියනව. දැන් තමයි මුලු video එකම බලල ඉවර කරේ ඉතින් ඒ වෙද්දි තමයි ඇහුනේ මගේ නමත් කිව්ව එක. ආදරෙයි ගොඩාක් ❤️😘
@Devindhi
@Devindhi 3 ай бұрын
මාත් ආදරෙයි ගොඩක් ... 😊❤️
@jeonera3589
@jeonera3589 3 ай бұрын
අක්කා කතා කරන විදිහට ආස හිතෙනවා 🤗❤️❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ Thank You So Much නංගා ... ❤️
@kanishkaireshani4681
@kanishkaireshani4681 Ай бұрын
oya hari lassanayi ane😃🥰🥰🥰🥰
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Darling ... ❤️😊
@sitharisamaraweera5474
@sitharisamaraweera5474 3 ай бұрын
Oyage korean skin care products ganne kohomada ? Page ekak thiyenawda dr
@Devindhi
@Devindhi 3 ай бұрын
Description එකේ Link එක තියනවා Darling Devi Naturals Page එකේ. ඒකෙන් ගන්න පුළුවන්. මේ දවස් වල නම් Aloe Gel විතරයි තියෙන්නේ ... ❤️😊
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 3 ай бұрын
2010 ශිෂ්‍යත්වෙ 😁මමත් 2010...මට 162 යි...142 න් අපේ බැලුවේ...මමත් only child...මටත් ඉන්නවා toxic නෑදෑයෝ...😂
@Devindhi
@Devindhi 3 ай бұрын
Toxic නෑදෑයෝ නැති තැනක් නෑ නේ. නෑදෑයින්ට විරුද්ධ සංගමයක් හදන්න ඕනී ... 😉❤️
@RasangiSenevirathna
@RasangiSenevirathna 3 ай бұрын
Akki face ekata hoda face glowing serum ekak kiyannako❤
@Devindhi
@Devindhi 3 ай бұрын
kzbin.info6d9KHP_kzdg?feature=share
@pamodikasupuni11
@pamodikasupuni11 2 ай бұрын
Math gedr ekama lamaya .Mge Birthday ekath November . Matth oyt wgem kondyk thiyenw . Mn free hmwelwktm wge oyge vedios blnw akki ❤ Hamadam me wge lssant sthutin inn 😘💗
@Devindhi
@Devindhi 2 ай бұрын
මම වගේම තවත් කෙනෙක්. Thank You So Much නංගා ... ❤️
@pamodikasupuni11
@pamodikasupuni11 2 ай бұрын
@@Devindhi love uh akka 😘💗🫶
@Achala.Sewvandi
@Achala.Sewvandi 3 ай бұрын
Nangi oyage vagema chanal ekak karanava preba vlogs kiyala oya kalin karapuvama thamai pennane,oya godak vatina deval kiyala denava thank you❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Akki. ඔව් මමත් දැක්කා ඒ චැනල් එක අක්කි ... ❤️
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
Oya harima cute nanga🫂♥️
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Akki ... ❤️
@NethmiHerath-n2q
@NethmiHerath-n2q 3 ай бұрын
Oya nm harima cute akke.. mamath oya wagema nidahasa gena wediyen hithana kenek. hema marrage life ekakma ehema toxit ne thama. eth mn asa mage archievement tika success kragena wedding life ekak gena hithanna❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
ඒක හොඳයි නංගා. අනික මමත් හිතන්නේ හැම කෙල්ලෙක්ටම ස්තීර අදායම් මාර්ගයක් තියෙන්න ඕනී කියලා Marry කරත් නැතත්. Financially Secure වෙලාම Marry කරන එක තමයි හොඳම ... ❤️
@rashmimalsha8271
@rashmimalsha8271 2 ай бұрын
Oyagen produc ganna widiya kiyannakoo nangi.kohomada sambanda wenne
@Devindhi
@Devindhi Ай бұрын
Devi Naturals Page එකට මැසේජ් එකක් දාන්න නංගා ... ❤️
@malshanihasaral9756
@malshanihasaral9756 3 ай бұрын
Mamath oyaga wayasamai.a wagama only chaild. Oyaga vedios blanawe good luck
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much ❤️
@shelanimisheka7955
@shelanimisheka7955 3 ай бұрын
Akke collagen drink eka side effect thiyed kiyl vedio ekak dnnko
@Devindhi
@Devindhi 3 ай бұрын
Sure නංගා ... ❤️
@thilinimaheshika7437
@thilinimaheshika7437 3 ай бұрын
Mamath negombo. Oyage video aniwaryen balanawa.❤
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ ශෝක්නේ. Thank You So Much Videos බලනවට ... ❤️😊
@kaviiiterin
@kaviiiterin 3 ай бұрын
අනේ මම මුලින් හිතුවෙ නංගි කෙනෙක් කියලා අක්කියෝ... 🤭 🙊😁💗 ඔයාගේ videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද video එකත් මාර වටිනවා අක්කී... superb ❤❤❤🥰
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@shashininavodya8528
@shashininavodya8528 2 ай бұрын
Akke oya korean product ganne kohenda
@Devindhi
@Devindhi 2 ай бұрын
මම එහෙන් ගෙන්න ගන්නවා නංගා ... ❤️
@sandyapremarathna3141
@sandyapremarathna3141 3 ай бұрын
Akki ඔයාගෙ businesses eka online ද shop ekkd කරන්නේ කොහෙද තියෙන්නේ
@Devindhi
@Devindhi 3 ай бұрын
Online නංගා. Devi Naturals Page එක බලන්න FB එකේ ...
@sandyapremarathna3141
@sandyapremarathna3141 3 ай бұрын
@@Devindhi fb nh akki oyage businesses eka සාර්ථකම wenn oni
@maaliUpeksha
@maaliUpeksha 3 ай бұрын
Plzzzz rply akkiyoo....❤❤❤❤හාල් වතුර ,කරාබු නැටි ස්පේ කරලා ඔළුව වේලෙනක්ම් කොන්ඩෙ ලිහලද තියන්න ඕනි නැත්තං කොන්ඩෙ clip කරගත්තට කමක් නැද්ද
@Devindhi
@Devindhi 3 ай бұрын
Clip කරාට කමක් නෑ ... ❤️
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 3 ай бұрын
❤ ane akke ikamata night routine ekak genko
@Devindhi
@Devindhi 3 ай бұрын
හරි නංගා ... ❤️
@nimeshamadavi5661
@nimeshamadavi5661 3 ай бұрын
Lassani akki... oyage vlog hamdma balnva..❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Geetee9
@Geetee9 3 ай бұрын
Nangi, where do u pursue the herbal cosmetics course you mentioned above? I would love to do that aswell.
@Devindhi
@Devindhi 3 ай бұрын
From International Instute of Ceylon Ayurvedha Akki ... ❤️
@zaara7560
@zaara7560 3 ай бұрын
Math adu wayasin engage una 18n.eth oya oy kiyn prshna nm mt neee.mn hugaaak sthutin inne.husband nm dn south korea inne.hrima sehellu jiwithyk mn gatha krnne.korion product emth mth mt nikmma hmbenawaa.api godak mhnsi wela me thanata awe.aththatama jiwitheta hoda partner knk hmbunoth kasada badina wayasa adalama neee.eka thmai mt kiynn oni uneee.mokd sthutin inn ayth innw kiyl kiynn oni unu nisa.thank youu akki mata dan 21years old❤
@Devindhi
@Devindhi 3 ай бұрын
එහෙනම් ඔයා Lucky. හැබැයි හැමෝටම එහෙම Life එකක් හම්බෙන්නේ නෑ. මම ගොඩක් දැකලා තියනවා Husband නිසා විඳවන ගෑණු ළමයි. විශේෂයෙන්ම Mama's Boys Type Husband ලා නිසා. ඔයාගේ ජීවිතේ ඉස්සරහටත් ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ...
@zaara7560
@zaara7560 3 ай бұрын
@@Devindhi අනිවාරෙන් අක්කි .මගෙ වයසෙ බබාල ඉන්න අය මං දැකල තියෙනව තවම කිසිම ස්තාවරයක් නැතුව දුක් විදිනවා.ඒ වගේම මගෙ වයසෙ අය බැදල ආයෙ අයින් වෙලා වෙන අය එක්ක ගිහින් මං ඕන තරම් දැකල තියෙනවා අක්කි.අක්කි කියන දේ හරි එහෙම අයත් ඉන්නවා.හැමෝටම මේ දේ හරියන් නෑ 😘❤️හරි අක්කි Thank you anee 🫶
@RanziYasasvi
@RanziYasasvi 3 ай бұрын
I was waiting for this video so badly. I love your channel so much ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Ranzi ... ❤️🤗
@asursaman8263
@asursaman8263 3 ай бұрын
Akke koriyan product ganne කොහොමද oyage
@Devindhi
@Devindhi 3 ай бұрын
Devi Naturals මගේ Page එකට මැසේජ් එකක් දාන්න නංගා ...
@nethmitharushika7658
@nethmitharushika7658 2 ай бұрын
Oya harim shoii akkii🤗💗
@Devindhi
@Devindhi 2 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@sithuminidhananjana1367
@sithuminidhananjana1367 3 ай бұрын
Mn oyage vedio blnwa...mamathe oyage wayasemayi ....❤😊
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Videos බලනවට සිතූ ... ❤️
@maaliUpeksha
@maaliUpeksha 3 ай бұрын
ආදරෙයි අක්කි ඔයා හරිම ලස්සනයි ❤❤❤හැමදාම වගේ අදත් ප්‍රශ්නයක් මට ......අක්කි කරාබු නැටි ස්පේ කරන හැමදාම නාන්න ඕනිද නැත්තං නිකම් ඔලුවට වේලෙන්න දෙනවද
@Devindhi
@Devindhi 3 ай бұрын
නාන එක තමයි හොඳ නංගා ...
@piyumidilhara2673
@piyumidilhara2673 3 ай бұрын
Godak ලස්සනයි oya❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Dilhara ... ❤️
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Oya hari shok akke ❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Darling Nanga ... ❤️
@lenorihandrila387
@lenorihandrila387 3 ай бұрын
such an open-minded girl ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😊
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Akka katha karana vidiha man nam harima asai ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ Thank You So Much නංගා ... ❤️
@RasangiSenevirathna
@RasangiSenevirathna 3 ай бұрын
Akki mage konde gihin thynn godak.hoda shampoo ekkui,oil ekakui kiyannako
@Devindhi
@Devindhi 3 ай бұрын
නංගා Viana එකේ Shampoo Try කරන්න. නැත්නම් Vatika Anti Hair Fall. එතකොට Oil එකක් විදිහට පොල්තෙල් තල තෙල් ටිකක් ඔලිව් තෙල් මිශ්‍ර කරලා පොඩ්ඩක් රත් කරලා ගාන්න ...
@RasangiSenevirathna
@RasangiSenevirathna 3 ай бұрын
@@Devindhi thank you akke😍
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Akke mage muna oily and dry skin.whiteheads and pimple marks thiyei 🥺 hoda face wash ekak kynnkooo akkeeeeee 🥺 plz
@Devindhi
@Devindhi 3 ай бұрын
Combination Skin එකක් නංගා. Viana My Fairness Face Wash St Ives Watermelon Neutrogena Refreshingly Clear Himalaya Neem
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
@@Devindhi thanks ❤️❤️
@upekshadinithi2917
@upekshadinithi2917 3 ай бұрын
Kohomada akki a corse aka karanna math asai
@Devindhi
@Devindhi 3 ай бұрын
International Institute of Ceylon Ayurvedha
@kavi7677
@kavi7677 3 ай бұрын
Mamath only child❤ Akkige videos wllin ganna godak dewal tyenwa ❤.
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😊
@samadhi390
@samadhi390 3 ай бұрын
Mageth november birthday eka..matath 24i😮😊
@Devindhi
@Devindhi 3 ай бұрын
🤗❤️
@thusharasandeepani6669
@thusharasandeepani6669 3 ай бұрын
35:26 මගේ නම අමායා සයුරoගී .මගේ අක්කාගේ නම තමා තුෂාරා සංදීපනී .🤗😁
@Devindhi
@Devindhi 3 ай бұрын
@@thusharasandeepani6669 එතකොට අක්කිගේ එකෙන් නංගිද කමෙන්ට් කරේ ... ❤️😉
@thusharasandeepani6669
@thusharasandeepani6669 2 ай бұрын
@@Devindhi හ්ම්ම් 🤗
@ManjulaSandaruwan-sw8kx
@ManjulaSandaruwan-sw8kx 3 ай бұрын
Akki oya hithanne vegetaria වෙන එක පිනක් ද
@Devindhi
@Devindhi 3 ай бұрын
ඔව් මම හිතන්නේ ඒක පිනක්. මොකද ප්‍රාණගාතයට සෘජුව හෝ වක්‍රව නිර්මාංශ අය සම්බන්ධ වෙන්නේ නැහැනේ ... ❤️
@asursaman8263
@asursaman8263 3 ай бұрын
Akka karana skin care mona product da
@Devindhi
@Devindhi 3 ай бұрын
මගේ Brand එක නම් නංගා Ayurvedhic Products ...
@MethniChamodya
@MethniChamodya 3 ай бұрын
🥺💗adath vedio ek lassanai akka
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ 3 ай бұрын
මගෙ dream country එකත් india 🥺❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ ශෝක්නේ ... ❤️🤗
@hiru_004
@hiru_004 3 ай бұрын
😍😍 බලන් හිටපු video ekak 😁❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
😉❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
දුව මාගෙ දුවගෙ favorite Anisama තමයී ඔයාගෙ video බලන්න හිතුවෙ Good luck
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Aunty. මම හිතන්නේ Ranzi වෙන්න ඕනී Aunty ගේ දුව ... ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
@@Devindhi ඔවු, පුංචි suranganawiye මම දැන් දුව subescribe karanawa
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
හුඟක් වෙලාවට මැයි duwai video බලන්නේ මාගෙ කාමරේ මට එතකොට ඔයාගෙ voice එක අහලා thiyenawa. මම kiwuva හිත නිවෙන voice එකක් කියලා එතකොට තමයී මාගෙ දුව ඔයා ගැන කීව බුදුසරණ ලැබේවා
@snowXcloudy
@snowXcloudy 3 ай бұрын
Ane oya cute 🥰🥰🥰
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@imeshamadhushani7972
@imeshamadhushani7972 3 ай бұрын
Hiii akkiyooo akki kth krn wdh mrm attractive..❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Nanga ... ❤️
@ThushiGamage-h5j
@ThushiGamage-h5j 2 ай бұрын
♥️♥️
@Devindhi
@Devindhi 2 ай бұрын
❤️
@sakuthathsarani
@sakuthathsarani 3 ай бұрын
අක්කේ A/l General English වලට වැඩ කරේ කොහොමද
@Devindhi
@Devindhi 3 ай бұрын
මම වැඩ කරේම නැති Subject එක නංගා. මුල ඉඳන්ම ඒක හොඳට තිබ්බ නිසා මම වැඩි සැලකිල්ලක් දැක්වුවේ නෑ. Essay කිහිපයක් Practice කරා. එච්චරයි. නංගට ඕනී නම් මම Tips ටිකක් දෙන්නම්. Essay | Emails | Formal Letter ටිකක් ලියලා ඒවා හුරු කර ගන්න.
@sakuthathsarani
@sakuthathsarani 3 ай бұрын
@@Devindhi හරී අක්කේ තැන්කිව් 😗
@SriyaniHetti123
@SriyaniHetti123 3 ай бұрын
❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@shirmiudara191
@shirmiudara191 3 ай бұрын
Mge wayase ❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😉
@ManoriAbewardhana
@ManoriAbewardhana 3 ай бұрын
අක්කා නොවැම්බර් කී යද ?
@Devindhi
@Devindhi 3 ай бұрын
November 27 නංගා ...
@Samu_21_
@Samu_21_ 3 ай бұрын
​@@Devindhi oh god mage birthday ekath November 27 akke mata me awrudde November 27 ta 22y 🙊❤️
@thusharasandeepani6669
@thusharasandeepani6669 3 ай бұрын
💕💕💕
@Devindhi
@Devindhi 3 ай бұрын
@GlossySkin
@GlossySkin 3 ай бұрын
❤️ As always, you have uploaded a beautiful vlog. India is one of my favorite countries nango... I love that vibe too.. You should visit India.. I have been to India twice..I love that country
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Akki. One of my biggest dream is to visit India one day ... ❤️
@GlossySkin
@GlossySkin 3 ай бұрын
Nanga can you recommend me living alone diary youtube channels.. I am also an only child in my family so I like to watch those videos.❤
@Devindhi
@Devindhi 3 ай бұрын
@@GlossySkin Michelle Choi | Annika's leaf | Nami Are my Favorite Akka ... ❤️
@KavindiYapa
@KavindiYapa 3 ай бұрын
Ane mge wys oy❤
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ ශෝක්නේ ... ❤️😉
@nalidarshi6823
@nalidarshi6823 3 ай бұрын
What a surprise we are the same age ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Oh Wow ... ❤️🤗
@Gossiplanka-mz8jv
@Gossiplanka-mz8jv 3 ай бұрын
බණ්ඩාරවෙල ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😉
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 3 ай бұрын
ආදරෙයි අක්කියෝ ❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️🤗
@malsha2195
@malsha2195 3 ай бұрын
Mata hithuna ahaddima dream country eka india wenna athi kiyla 🥺🥺
@Devindhi
@Devindhi 3 ай бұрын
😉❤️
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Dry skin ekakat galapena body lotion ekak kynn ko
@Devindhi
@Devindhi 3 ай бұрын
Nivea St Ives Avocado 4rever Body Milk Love Essence Body Butter
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Thanks akkiyoo ❤️
@csthelast5445
@csthelast5445 3 ай бұрын
Oya hrima lassni akkoyooo ♥♥♥♥
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@pavanikesara
@pavanikesara 3 ай бұрын
Heyy Akkiyooo❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
Hey Pavi ... ❤️
@sanduniprasadi6749
@sanduniprasadi6749 3 ай бұрын
Galle enna.
@Devindhi
@Devindhi 3 ай бұрын
එන්න ඕනී. ගොඩ කාලෙකින් බැරි උනා ... ❤️
@rumeshahansi5165
@rumeshahansi5165 3 ай бұрын
❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
@Devindhi
@Devindhi 3 ай бұрын
@SamarakonBandara-k4j
@SamarakonBandara-k4j 3 ай бұрын
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@ramanibandara8953
@ramanibandara8953 3 ай бұрын
So cute akki 💖✨👍🏻
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much Nanga ... ❤️
@KushañiShehara-u9p
@KushañiShehara-u9p 3 ай бұрын
ආදරෙයි akkiyoo
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️🤗
@SuviniAyodyaWeerasinghe
@SuviniAyodyaWeerasinghe 3 ай бұрын
Adaleiiiii akkiiiiyooo
@Devindhi
@Devindhi 3 ай бұрын
❤😊
@BudhdhiBudhdhi
@BudhdhiBudhdhi 3 ай бұрын
Mind map gena kiyala denna beda
@Devindhi
@Devindhi 3 ай бұрын
ඒක නංගා මෙහෙමයි අපි මොකක් හරි Subject එකක පාඩමක් අරගෙන ඒක පාඩම් කරනවා. ඊට පස්සේ කොළයක් අරගෙන ඒකේ Topic එක ලියනවා. ඊළඟට ඒක බෙදෙන මූලික කොටස් ලියනවා. ඊට පස්සේ ඒ යටතේ එන අනු කොටස් ලියනවා. ඔයාට ඊතල ගහලා කොටු රවුම් වගේ හැඩ තල පාවිච්චි කරලා මේක ලස්සන කර ගන්න පුළුවන්. වැල් වටාරම් ලියන්නේ නැතිව කෙටියෙන් අදාලම ටික විතරක් ලියන්න ඕනී ...
@BudhdhiBudhdhi
@BudhdhiBudhdhi 3 ай бұрын
@@Devindhi thank you akki❤️
@direxdirex6922
@direxdirex6922 3 ай бұрын
❤❤😊😊
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😊
@diheli3564
@diheli3564 3 ай бұрын
Thank u
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️😊
@SithuVibe
@SithuVibe 3 ай бұрын
❤🎉
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Issori wlt hoda shampoo ekak kynn kooooo
@Devindhi
@Devindhi 3 ай бұрын
හිස්සොරි ගොඩක් තියනවා නම් Keto Plus. නැත්නම් Viana Anti Dandruff | Vatika Anti Dandruff | Head And Shoulder [ Thailand ]
@DanushikaDenuwanthi
@DanushikaDenuwanthi 3 ай бұрын
Thanks akke ❤️
@marinesunshine7152
@marinesunshine7152 3 ай бұрын
oya english hadagattha widiha kiyannako?
@Devindhi
@Devindhi 3 ай бұрын
මගේ Schl එක ගොඩක් English පාවිච්චි කරපු Schl එකක්. ඉතින් ගොඩක් English හැදුණේ එතනින්. තව මම English Films බැලුවා සහ බලනවා English Sub එක්කම. මම පොඩි කාලේ ඉඳන් හැදුන පරිසරයත් ගොඩක් ඉංග්‍රීසි පාවිච්චි කරපු පරිසරයක්. මොකද Tourism ගොඩක්ම තිබ්බ පැත්තක් නිසා. එහෙම තමයි මම English Polish කර ගත්තේ ... ❤️
@darshi_vlogsD
@darshi_vlogsD 3 ай бұрын
❤️❤️😍😍
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️❤️
@kaviiii68
@kaviiii68 3 ай бұрын
ඔයා හරිම ආදරනීය කෙනෙක් නංගා. ඔයාගෙ චැනල් එක ගොඩක් success වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. මං ඔයාගෙන් සෑහෙන දේවල් ප්‍රමාණයක් මගෙ ජීවිතයට එකතු කරගෙන තියෙනවා.. ❤️❤️ මං ගොඩක්ම ඔයා ජීවත් වෙන දඹුල්ලට ගොඩක් කැමති. ඉස්සරහට ඒ පරිසයත් එකතු කරලා වීඩියෝස් අරගෙන එන්න.. තෙරුවන් සරණයි නංගා ❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much අක්කි. මම අනිවාර්යයෙන්ම දඹුල්ලේ පරිසරය එකතු කරන්නම් තව තවත් වීඩියෝ වලදි ... ❤️
@TheGallery-q2s
@TheGallery-q2s 3 ай бұрын
Adarei akke 😘💗
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️🤗
@TheGallery-q2s
@TheGallery-q2s 3 ай бұрын
@@Devindhi mta nm you tube channel ekk create krnn asa hithune akkige videos balala 🥰
@Devindhi
@Devindhi 3 ай бұрын
@@TheGallery-q2s අනේ ඇත්තටම සතුටුයි නංගා. ඕනී වෙලාවක උදව්වක් මොනා හරි ඕනී නම් කියන්න ... ❤️
@TheGallery-q2s
@TheGallery-q2s 3 ай бұрын
@@Devindhi ha akke mn dn ideas hoynawa mona wage content walatada video upload krnn ona kiyala
@TheGallery-q2s
@TheGallery-q2s 3 ай бұрын
@@Devindhi e wagema mn ehema muna pennala videos krnn kamati kenek neme ehema natuwa mn mona widiyatad krgnn one kiyala hithanawa
@CutekittenvideosRS
@CutekittenvideosRS 3 ай бұрын
❤❤❤❤❤❤❤❤අක්කී......
@Devindhi
@Devindhi 3 ай бұрын
නංගා ... ❤️😊
@MahindaGamage-pf6br
@MahindaGamage-pf6br 3 ай бұрын
ලස්සනයි ❤ ❤ ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much ... ❤️
@TharushiGimhani-mv5rn
@TharushiGimhani-mv5rn 3 ай бұрын
❤🥰
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@Sadushashi
@Sadushashi 3 ай бұрын
😍❤️
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@UmeshaUmesha-sq5cz
@UmeshaUmesha-sq5cz 3 ай бұрын
💞😍💯👍
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@NilanthiNilanthi-l9g
@NilanthiNilanthi-l9g 3 ай бұрын
❤❤❤❤❤❤🥰😘
@Devindhi
@Devindhi 3 ай бұрын
❤️
@chamathka111
@chamathka111 3 ай бұрын
Akka dawasin dawasa lassana weno 🤍❤🤩
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ Thank You So Much නංගා. ඔයාලා නිසා මම සතුටින් ඉන්නේ ගොඩක්. මම හිතන්නේ ඒක වෙන්න ඇති හේතුව ... 😊❤️
@chamathka111
@chamathka111 3 ай бұрын
@@Devindhi 🤩🤗
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 3 ай бұрын
Hi akka
@Devindhi
@Devindhi 3 ай бұрын
Hi ! නංගා ... ❤️
@SubodaSamanmali
@SubodaSamanmali 3 ай бұрын
💌💌
@Devindhi
@Devindhi 3 ай бұрын
@Sadushashi
@Sadushashi 3 ай бұрын
මගෙත් නොවැම්බර් ☺️
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ ශෝක්නේ ... ❤️
@TISHI-i7r
@TISHI-i7r 3 ай бұрын
ඔයා මගේ වයස නේ ❤❤❤❤
@Devindhi
@Devindhi 3 ай бұрын
😁😉
@Rocky_ferendez
@Rocky_ferendez 3 ай бұрын
ඔයා buddhist නේද
@Devindhi
@Devindhi 3 ай бұрын
ඔව්. ඒත් අපේ Mix Family එකක් තියෙන්නේ ... ❤️😊
@Rocky_ferendez
@Rocky_ferendez 3 ай бұрын
Mn oya cross ekak dan innawwa dakka.oya ge video balanna gaththr lagadi.harima piliwelawai ewa
@Devindhi
@Devindhi 3 ай бұрын
@@Rocky_ferendez මගේ තාත්ති Catholic. අම්මි Buddhist ... ❤️😊
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 71 МЛН
QnA Vlog || Awaam Kay Khatarnaak Sawalo Kay Jawab Diye
16:08
Zulqarnain Sikandar
Рет қаралды 763 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН