No video

My Kitchen Appliances | මගේ මුලුතැන්ගෙයි විදුලි උපකරණ | Electric⚡️Appliances | Philips Appliances

  Рет қаралды 52,624

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 389
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්. 💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️‍🩹❤️
@shesh2352
@shesh2352 3 жыл бұрын
අක්කගෙ වීඩියෝ හම හැම එකක්ම වගේ වටිනවා. පරිස්සම ට ඉන්න අක්කෙ බුදුසරනයි. 💜💜
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️‍🩹❤️
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 3 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්..ගොඩක් ස්තූති අක්කා..❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
ගොඩාක් වටින vedio එකක් අක්කී.. tanks අක්කියෝ💐💐 මේ දේවල් මෙච්චර හොදට පැහැදිලි කරලා කියලා දෙනවට .. අක්කීගේ vedio එකක් එනකම් බලන්න ඉන්නේ හැමදාම . අද vedio එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..☹️☹️ ඒත් ඔන්න හරිම ආසාවෙන් බැලුවෝ..😊😊🤗🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අනේ පරක්කු උනත් බැලුවා නේ ❤️❤️‍🩹❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 3 жыл бұрын
ගොඩක් deawal ඉගෙන ගන්නවා appa oyagen. Thank u.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@yamunamanel5431
@yamunamanel5431 3 жыл бұрын
Bhagi ඔයාගෙන් හැමදාම වටින යමක් ඉගනගන්නවා . ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න . බුදු සරණයි !!!❤️💛🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මේ අගයකිරිමට ❤️🙏
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 жыл бұрын
ගොඩාක් වටිනවා !! තැන්කූ බාගී ❤️❤️ බලාගෙනම ඉන්දපු එකක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏
@kanishkadissanayake567
@kanishkadissanayake567 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් අක්කි.refrigerator organization එකකුත් කරන්නකො please ..😣
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️❤️
@nadeesarika5306
@nadeesarika5306 3 жыл бұрын
හරිම වටිනවා .ස්තුතියි ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏❤️
@champikaniroshanithewarapp4785
@champikaniroshanithewarapp4785 3 жыл бұрын
Godak watinawa. Video marama clear. Super👍🏻👍🏻👍🏻👍🏻
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! සහ විඩියෝ බලලා අගනවාට බොහොම පිං ❤️🙏❤️
@hashinichathurangani4926
@hashinichathurangani4926 3 ай бұрын
හරිම අවංකයී.. ❤
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්..❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@warshasathsarani2241
@warshasathsarani2241 3 жыл бұрын
අැත්තටම හරිම වටිනවා අක්කී ❤ඔයාට බුදු සරණයි....😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! .❤️🙏❤️
@roshanepa2234
@roshanepa2234 2 жыл бұрын
Harima piliwelai akke ❤️
@asankaasvillage256
@asankaasvillage256 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ⁣ thank you Akki❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️‍🩹❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් නංගා..නොදන්න කරුණු ගොඩක් දැනගත්තා..ඔයා වගේ තමයි වැස්ස ට මන් මාරම ආසයි...එළියට පැනලා නටන්න හිතෙනවා..🤭 ඔයාලා දෙන්නගේ day vlog එකක් ගෙන්න නංගා..දකින්න ආසයි... බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට.. බුදු සරණයි නංගි..🤗🙏♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ඉස්සරහට දාන්නම්කෝ ❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@bhagiskitchen1375 ෂෝක් මැණික..💗
@kasunianuradha8004
@kasunianuradha8004 3 жыл бұрын
හරිම වටිනවා අක්කි video eka ආසාවෙන් බලන් හිටියා thank you akki❤ හැමදාම වගේ හැම දෙයක්ම හරිම නිර්ලෝභීව කියලා දෙනවට ආදරෙයි අක්කී 🥰❤😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@dineshamohotti8445
@dineshamohotti8445 3 жыл бұрын
Steamer eke stringhoppers ehemath puluwanda dear.lankawe abans eke nadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පුළුවන් වට්‍ටි වලට දලා පුළුවන් ස්ටීම් කරන්න. අබාන්ස් site එකේ බලන්නකෝ පොඩ්ඩක් ❤️
@Lifewithuma510
@Lifewithuma510 3 жыл бұрын
Balagena hitapu ekak.tnx bhagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️‍🩹❤️
@cookwithnadeesha
@cookwithnadeesha 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් bhagi ..නියමයි 👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
ගොඩක් වටිනවා අනේ ... Thanks ඔයාට ...❤️ Food machine එකෙන් ඔයා වැඩ ගන්න විදියත් table grill එකෙන් කෑම tost කරගන්න විදියත් පෙන්නන පුලුවන් ද?....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට දාන්නම් ඩියර් ❤️❤️‍🩹❤️
@dilkikoshila8178
@dilkikoshila8178 3 жыл бұрын
Godak wedagath video ekak thanku akke . Dannethi dewal godak igangaththa thankuu akki 💓💓😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@samadhiwerasinha2866
@samadhiwerasinha2866 3 жыл бұрын
Harima wadagath vedeo ekak thanks akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏
@secretofneture1601
@secretofneture1601 3 жыл бұрын
I like your all vedio... thanks again
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@sunShine-iw8xs
@sunShine-iw8xs 3 жыл бұрын
Harima wadagath nangi. Asawen baluwe. Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතිය! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️❤️‍🩹❤️
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Ane akki petiyo godak wedagath video ekak.api nodanna dewal godak dena gaththa.adarei akki ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
@chamindakumara7626
@chamindakumara7626 2 жыл бұрын
api matara abans food processor china mila vadi. puluvan nam apita indian hoda, mila adu F.P. ekak soya denna. pin sidu venava. lamai pasal ikmanin evita yawanna puluvan.
@samisamath
@samisamath 3 жыл бұрын
Vidio eka dakka gaman awa🥰🥰 akkage vidios godak asawen balanne.. godak prayojanawath nisa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Mamath asawen hitiye mewa tika balanna.godak wisthara denagaththa.thankyou nanga
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@thilakshimadushani8488
@thilakshimadushani8488 2 жыл бұрын
akkiyo math aluthen geyak hadanna patan ganna yanne oyage ge lassanai kiyala hithenawa හෝම් ටුවර් එකක් කරන්න කෝ
@sudeshikalakmali6106
@sudeshikalakmali6106 3 жыл бұрын
Akki oyage vidios wala amuthu lassanak thiyenawa harima lassani
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️‍🩹❤️
@sumudunilakshika3120
@sumudunilakshika3120 3 жыл бұрын
Harima shoke bhagi.me wage deewal gann asawen koi tharam denek innawada..oya harima lucky 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️🙏❤️
@nethu1492
@nethu1492 Жыл бұрын
Ane darling mata popup toster aeka gena tikak visthara tikak kiyanna puluwanda.
@dagakari9053
@dagakari9053 Жыл бұрын
Oyage prich eka video ekak dennako math hithan inne ewage ekak ganna
@dinalsworld9843
@dinalsworld9843 3 жыл бұрын
Shok akkay mama akka kiyapu widiya ta kama jathi godak haduwa.. Thank u.. Oyage kitchen akath godak Lassanai math godak dewal egana gatha.. ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏❤️
@tharangaabayawardhana6972
@tharangaabayawardhana6972 3 жыл бұрын
Excellent Video clip dear ...Congrats
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️🙏
@dagakari9053
@dagakari9053 Жыл бұрын
Akki me hemabaduwakma pawichchi karana kota video ekak danna apita dana ganna akki
@nirosikapriyanthi
@nirosikapriyanthi 3 жыл бұрын
ගොඩක් වටිනවා🇪🇬😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏❤️
@geethl.g.5832
@geethl.g.5832 3 жыл бұрын
ගොඩක් වටිනවා dear 😘😘 .ආදරෙයි ඔයාට ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! 🥰
@harshanamihiranga6506
@harshanamihiranga6506 3 жыл бұрын
Akki mama oyage hama video ekakma awa gaman balanawa eka parak baluwata athi wenne na. Harima lassanai akki oya godak piliwalai. Hamadema hodata kiyala dennawa. Oyata mn godak adarei akki. Thank you akki me video walata..... adarei akki hamadamath .......... sathutin parissamin inna akki.. bs dp.. ❤️❤️❤️😘😘😘🌹🌹🌹👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මාත් ආදරෙයි ඔයලා හැමෝටම ❤️❤️‍🩹❤️
@olendrastudio
@olendrastudio 3 жыл бұрын
Nice video 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@samudi5892
@samudi5892 3 жыл бұрын
මන් බලාගෙන හිටපු වීඩියෝ එක මේක. ස්තූතියි අක්කා.. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
@achiniprasadika712
@achiniprasadika712 4 ай бұрын
🎉
@jayanikavinga7253
@jayanikavinga7253 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් .Thank u nanga
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️‍🩹
@yohaninarmada2479
@yohaninarmada2479 3 жыл бұрын
අදත් වීඩියෝ එක හරි ලස්සනයි 👍♥️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏❤️
@raviperera1555
@raviperera1555 3 жыл бұрын
Mage akkita vedio balanna kalin comment kale ...math dan godak piliwelata kicken eka thiyan inne ..a oya nisai..godaak pin..🙏🙏 adarei hamadamath💓💓💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ආදරෙයි නංගී ❤️🙏❤️
@harshaniwickramanayaka5302
@harshaniwickramanayaka5302 3 жыл бұрын
Thank you bhagi. Very useful video.... love you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! .❤️🙏
@dilinidilini8096
@dilinidilini8096 2 жыл бұрын
Seewali pinthuraya ganath kiyannakoo
@ruwangithakshila7256
@ruwangithakshila7256 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ...❤❤😍😍😍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@darshiwimalarathna7439
@darshiwimalarathna7439 Жыл бұрын
Akkii ...mt gas hob eka smbandawa hmdeykma dngnn one ..puluwn kiyl dennkooo
@meenamdj7041
@meenamdj7041 3 жыл бұрын
Nice vedio. So many ideas ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️
@buddhimadushanka5604
@buddhimadushanka5604 3 жыл бұрын
Best video
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you ❤️🙏❤️
@imeshidilrangi6549
@imeshidilrangi6549 3 жыл бұрын
Harima lassannai akke.💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@erangaharshakumara925
@erangaharshakumara925 3 жыл бұрын
Harima wadagath akke ,thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@poornima_nimashi
@poornima_nimashi 3 жыл бұрын
Wow.. 🌸❤️🍃 super akki. Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️‍🩹❤️
@sewwandinuwan2535
@sewwandinuwan2535 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ 😍💖 අනේ එ වලින් කෑම හදලත් පෙන්නන්නකෝ💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
දැනටමත් එයා ෆ්‍රයර් එකෙ කෑම හදනවා නම් විඩියෝ එකක් දලා තියෙනවා නංගී බොහොම ස්තුතියි! ❤️🙏❤️
@thimalkasawmini3980
@thimalkasawmini3980 3 жыл бұрын
Thanks akkiyo mata onema video ekak ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@videoekatuva2651
@videoekatuva2651 3 жыл бұрын
Me upakarana pawichchi karana video dammoth hoday.wisheshayen food processor eka use karana awastha gena.Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහට දාන්නම් ඩියර් අනිවාර්යයෙන් ම ❤️❤️❤️‍🩹
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤❤❤❤
@ransalajayasekara7137
@ransalajayasekara7137 2 жыл бұрын
Oyage video's harima lassanai ea wagema pantry eaka lassanai godak oyage ගෙදරත් video eakak gennako gedara අනිත් kotas lassana eathi kiyala hithanawa home tour eakak ගෙන්න nangi
@harshaniwickramanayaka5302
@harshaniwickramanayaka5302 3 жыл бұрын
Bhagi what is your blender and grinder brand... please bhagi tell us
@ransalajayasekara7137
@ransalajayasekara7137 2 жыл бұрын
Lankawe mea steemer eaka ganna thiyanawada nangi
@Haheshika
@Haheshika 3 жыл бұрын
බොහොම ස්තුති භාගි.. 👍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏❤️
@ekanayakepavithra1313
@ekanayakepavithra1313 Жыл бұрын
Good job 👍👍
@maheshashanaki2690
@maheshashanaki2690 3 жыл бұрын
Man oyagen illapu video akak bhagi thank you..😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ❤️❤️‍🩹❤️
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
අක්කි fridge එක organize කරන හැටිත් දාන්නකෝ. Fridge එක ගැන පොඩි විස්තරේකුත් ඕනි. අද video එකටත් ගොඩක් ස්තූතියි. 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් නංගී ❤️❤️
@rashmigunawardhana128
@rashmigunawardhana128 2 жыл бұрын
Ane ou
@akilasampath9852
@akilasampath9852 2 жыл бұрын
Thanks akke. Me machines walin kama hadala penwanna akke pls
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Godak watina video ekak akke. ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏
@hiruniamarasinghe1677
@hiruniamarasinghe1677 3 жыл бұрын
❤️❤️Very useful Akka ❤️❤️Thank uuu sooo much ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 3 жыл бұрын
👍👍👍👍👍thanks bhaagi...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@sandunsudara1210
@sandunsudara1210 2 жыл бұрын
Godak watinawa akki bs
@kanishkadissanayake567
@kanishkadissanayake567 2 жыл бұрын
Akki oyage air fryer aka liters kiyada.maximum weight aka kiyada danna puluwan
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
Goodk watinawa nangi thank you ...❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@ganithabalagaraya8334
@ganithabalagaraya8334 3 жыл бұрын
Harima vadagath apita
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@chathujayathilaka2217
@chathujayathilaka2217 3 жыл бұрын
Thanks alot
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@rashi9417
@rashi9417 3 жыл бұрын
💗 හුගක් වටිනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏❤️
@chamindakumara7626
@chamindakumara7626 2 жыл бұрын
philips food proceser ekak lankaven ganna ona mona companiyenda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Abans බලන්න ඩියර්
@piyumianuththara4946
@piyumianuththara4946 3 жыл бұрын
Excellent video. Thank u Baghi Akka. ❤️. If U can do refrigerator organizing video. It will be soo better for us 🥰😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️‍🩹❤️
@apekshadilumi4064
@apekshadilumi4064 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් අක්කී. හැමදාම වගේ හරිම අසාවෙන් බැලුවේ 🥰 මේවගේ වටින විඩියෝ කරන්න අක්කී, ඇත්තටම අක්කිගෙ වීඩියෝ හැම එකකින්ම වගේ මම ජිවිතේට දෙයක් එකතු කර ගත්තා... 💞💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
@nelumneluma6606
@nelumneluma6606 2 жыл бұрын
Akki gaththa airfryer eke Mila lankawe mudalin kiyada
@chathurikamadushani1274
@chathurikamadushani1274 3 жыл бұрын
අක්කි මන් කවදාවත් හොටෙල් එක්කට ගිහින් නෑ.. ඔයාලා එදා ට්‍රිප් එක ගිහින් වීඩියෝ එක දැම්මට පස්සේ මටත් යන්න ආස හිතුනා.. මන් කවදාවත් ගිහින් නැති නිසා බයයි එක පාරම යන්න එහෙම.. එහෙම හොටෙල් එක්කට ගියාම හැසිරෙන්න ඕන විදිහ ඒවගේ වැඩ වෙන විදිහ කියලා වීඩියෝ එකක් දාන්නකෝ🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එහෙම විශේෂ දෙයක් ඩියර් සමාන්‍ය විදිහට අපිට ඉන්න පුළුවන්. ආයිත් ගියාම දාන්නම්කෝ හොදේ ❤️❤️
@chathurikamadushani1274
@chathurikamadushani1274 3 жыл бұрын
@@bhagiskitchen1375 හරි අක්කේ තෑන්ක් යූ😘 බුෆේ එකෙන් කෑම ගද්දි එහෙම බය හිතුනා ඒකයි ඇහුවේ😘 ස්තූතියි ඔයාට රිප්ලයි කරාට😘
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ ඒක සාමාන්‍ය දෙයක් බබා..බයවෙන්න එපා..Family එකක් එක්ක යන්න..
@chathurikamadushani1274
@chathurikamadushani1274 3 жыл бұрын
@@dilshiekanayaka හරි අක්කෙ ස්තූතියි ඔයාට 😘
@nimhariadhikari
@nimhariadhikari 3 жыл бұрын
Dear...එහෙම ආවාට ගියාට හොටෙල්ස් වලට යන්න බෑ..වස් වදිනවා .. ඉස්සෙල්ලාම හදහන අරන් ගිහින් වෙලාව බලන්න ..තව දෙයක් හොටෙල් එකට ගියාම ඇවිදින්න ඕනි විදිහක් තියෙනවා ( බෙල්ල කෙලින් කරන් ඇවිදින්න ඕනි)....ඔහොම ඔහොම ගොඩක් තියෙනවා . ඒක නිසා පරිසමට ..එක පාරම යන්න එපා ..🙂
@gayanirathnayaka6470
@gayanirathnayaka6470 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏❤️
@verandabandaranaike6301
@verandabandaranaike6301 2 жыл бұрын
නංගී Airfare එකේ බටු, බී ළූණු, කරවිල , හාල්මැස්සන් ක්‍රිස්පි ගතියටම බදින්න පුලුවන්ද ?මේ ගැන අපට කියලා දෙන්න පුලුවන්ද ? මේකක් ගන්න හිතන් ඉන්නේ . ගොඩක් ප්‍රයෝජනවත් ද කියලා කියන්න.
@achiniwathsala8087
@achiniwathsala8087 3 жыл бұрын
Toaster eke hadana recipe dannako akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️‍🩹
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 3 жыл бұрын
Watinawa vedio eka...thank you darling 👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️🙏❤️
@vindi1309
@vindi1309 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ 🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@hurubuhuti5068
@hurubuhuti5068 2 жыл бұрын
Oyage kettle eke brand eka mokadda akka
@himashagunarathne6019
@himashagunarathne6019 3 жыл бұрын
Thank you so much Akki ♥️♥️♥️godak useful vedio ekak 🥰 Double door refrigerator eka ganath vedio ekak oniiii akki 🙃
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් නංගී බොහොම ස්තුතියි! ❤️🙏❤️
@nadeeshapriyangani.2942
@nadeeshapriyangani.2942 3 жыл бұрын
Godak watinawa thanks akkiyoooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️🙏🎁
@randikailashini3039
@randikailashini3039 3 жыл бұрын
Thanks bhagi akki❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️‍🩹❤️
@homegarden7371
@homegarden7371 3 жыл бұрын
මම එදා මේ video eka අක්කිගෙන් ඉල්ලුව vithri අක්කි දාලා thankyou akki❤️❤️
@homegarden7371
@homegarden7371 3 жыл бұрын
අක්කි frige eka ගැනත් video එකක් කරනකො ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පුළුවන් එවා ඔයාලා ඉල්ලපු ගමන් ම දෙනවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️❤️‍🩹❤️
@sadunitharaka2363
@sadunitharaka2363 3 жыл бұрын
ගොඩක් වටිනවා.තැන්කූ අක්කී
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️
@ErandiWijerathne
@ErandiWijerathne 3 жыл бұрын
Very useful video ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️‍🩹
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
👏👏👌👌👍👍😍😍
@dayanashamali4699
@dayanashamali4699 2 жыл бұрын
Lankawen mewa ganna puluwan than kiyannako
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@udani9177
@udani9177 3 жыл бұрын
Akki ගොඩක් ස්තුතියි සෑහෙන වටිනා වීඩියෝ එකක් . ගොඩක් දේවල් oyagen තමා ඉගෙන ගත්තේ ස්තුතිය මට දැනගන්න පුළුවන් ද Phillips Steamer එකේ Container තුනේම විවිධ වර්ගයේ කෑම වර්ග දෙකක් හෝ තුනක් හදන වෙලාවට timer Settings කරගන්න ඕන කොහොමද Please reply me.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
චිකන් එකක් එලවලු දානවා නම් චිකන් වෙලාව තමයි set කරන්න ඔනා චිකන් පහලින්ම එලවලු තැම්බෙන්න යන වෙලාව අනුව එවා වර්ග කරලා container වල දාන්න ඔනා
@asnaanwar7825
@asnaanwar7825 3 жыл бұрын
Sister very nice video.how much is the price of ur philips food processor??
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Ane akki fig ඕගනයිසේෂන් vidio akak karannko aka godak ayata වැදගත් vai ❤️😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
@buddikaranasinghe9410
@buddikaranasinghe9410 3 жыл бұрын
Ow akke e video eka ennakan math Bala innawa
@nadeekasandamali4552
@nadeekasandamali4552 3 жыл бұрын
Watina vedio ekak akki.oyata puluwannam me electric badu walin hadana kamath pennanawada hadanne kohomada kiyala. Air frier eke samanyen Mila kohomada akke.asai ganna milath danagena hitiyama hodaine
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං මේ කිසිම දෙයක් ලංකාවෙන් නෙමෙයි ගත්තේ එවාගෙම අරගෙන දැන් අවුරුදු 4ක් වගෙ වෙනවා ඉතින් මිල ගණන් මට මතක නැ නංගී මේවා ඔයලාට ගුගල් කරලා බලන්න පුළුවන්.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 193 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН