My Mom Made A Delicious Tuna Fish Egg Fry Curry At Sri Lankan Style To Eat With Dhal Curry And Rice

  Рет қаралды 63,745

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about my mom made a tuna fish egg curry at Sri Lankan Style to eat with dhal curry and rice.
In this educational video, I will show you how to cook a delicious Tuna Fish Egg Fry in Sri Lankan style. Join me as I demonstrate the step-by-step process of making this mouthwatering dish, which pairs perfectly with Dhal Curry and Rice.
Whether you're a seafood enthusiast or looking to expand your culinary skills, this recipe will surely satisfy your cravings. Don't forget to subscribe to my channel for more tasty recipes and cooking tips. Let's get cooking!
#seafoodsinhala
#fisheggfry
#malubithththra

Пікірлер: 231
@slfisherman
@slfisherman 9 ай бұрын
'ඔගොල්ලෝ බලන්න කැමති Seafood රෙසිපිස් තියනවානම් පහලින් කමෙන්ට් කරන්න' 👇🙂 හැමෝම පරිස්සමෙන්... Sri Lankan Fisherman Team..💚
@RasikaMadurangi
@RasikaMadurangi 9 ай бұрын
🦀 Crab recipe plz
@ireshasandamali2648
@ireshasandamali2648 9 ай бұрын
ජාඩි හදන හැටි බලන්න ඕනි 🙄 වැව් මාලු වලිම්
@slfisherman
@slfisherman 9 ай бұрын
@@RasikaMadurangi අනිවාර්යයෙන්ම ගෙන්නම්..
@slfisherman
@slfisherman 9 ай бұрын
@@ireshasandamali2648 හරි ..ඉස්සරහට මම ගේන්නම්කෝ ...🙂
@mpmagic5519
@mpmagic5519 9 ай бұрын
වේලපු හාල්මැස්සො හරි ඉස්සො හරි
@wckfrenando7303
@wckfrenando7303 9 ай бұрын
ආයේ ඉතින් සුපිරිම කෑමක් තමා ❤❤❤ තව වීඩියෝ ඕනා මේ වගේ අපි හලාවත ❤❤❤❤ ධීවර ජනතාවට ජේසූ පිහිටයි ❤ ❤❤❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂 ජේසු පිහිටයී ...
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc 9 ай бұрын
අම්මෙ ඔයට ජෙසු පිහිටයි .බොරු සොබන නැති .ලන්කාවෙ විදිහට උයන අම්මා කෙනෙක් .සමහර you tube නාලිකාවල වල කෑම හදන්න රටෙ වත් නැති දෙවල් දාන්න ඔනි.එත් මෙ අම්මා හරිම සරල විදිහට රසට උයනවා. මම මැරෙන්න කලින් මෙ අම්මා උයපු බත් කටක් කන්න ලැබුනොත් ..එ ඇති .....ජෙසු පිහිටයි අම්මා ඔයා ට....💖💖💖
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂 ජේසු පිහිටයී ...
@channapradeep9443
@channapradeep9443 9 ай бұрын
නියමයි බන්, සිරාවට මාළු බිත්තර ඉව්වත් නැතත් බලන්න හිතෙන වීඩියෝ එකක්, අපිත් මීගමුවේ තමයි ❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@ChapaRathnayake
@ChapaRathnayake 9 ай бұрын
කවදත් දැකලා තිබ්බෙ නැ දැන් නම් ගොඩක් කන්න ආසයි ❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් කන්න ..මරේ..මරු...😋
@pasindulakshan6790
@pasindulakshan6790 9 ай бұрын
මේ ඉන්නේ ඇත්තම අපේ අම්මලා එයාලා කොච්චර රසට කෑම හදනවද❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව්..ඇත්තටම ...💚 ඒ ආදරේත් එක්ක කෑමවල රස වැඩියී ..🙂
@malaniariyarathna6297
@malaniariyarathna6297 4 ай бұрын
ඇත්තටම රසයි, මම හැදුවා ස්තුතියි. පැහැදිලිව කියලා දෙනවා
@slfisherman
@slfisherman 4 ай бұрын
එයයී අපේ එකම සතුට...🙂😍
@Dilshan_Niroshan
@Dilshan_Niroshan 9 ай бұрын
ඔයා හිත හොද කොල්ලෙක් කියලා ඔයාගේන්ම පේනවා ❤ අනික වීඩියෝ එකේ තියන හැමදේම හරියට තේරෙන විදිහට කියලා දෙනවා... ලගදිම 100k Subs l ගමු අයියේ 🤍 ආදරෙයි 🥰✨😘❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා ...💚
@Dilshan_Niroshan
@Dilshan_Niroshan 9 ай бұрын
🤍
@namilyn4499
@namilyn4499 4 ай бұрын
තෙරුවන් සරණයි ගොඩක් හොඳයි
@slfisherman
@slfisherman 4 ай бұрын
බොහෝම ස්තුතියී ....💚🙂
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
හරිම ආස හිතෙනවා බලන්න හොදට විඩියෝ එක කලා තුනුරුවන් සරනයි පුතේ ඉදිරියට යන්න වාසනාව ලැබෙිවා
@4768826
@4768826 8 ай бұрын
ඔබ කෑම කන ආකාරය අනුව එය අද්විතීය රසයක් ඇති බව ඉතා පැහැදිලිය. ඔබට සහ ඔබේ මවට දෙවි පිහිටයි...
@slfisherman
@slfisherman 8 ай бұрын
බොහෝම ස්තුතියී .. දෙව් පිහිටයී ..
@thusithaudaya
@thusithaudaya 9 ай бұрын
බුදුසරණයි අම්මා අම්මගෙ කැම නම් රස අති මචන් උබටත් බුදුසරණයි ජෙසුපිහිටයි ❤❤
@ranganaMIT
@ranganaMIT 3 ай бұрын
මරු!! අපේ අම්ම දවසක් හදල දුන්න කෙලවල්ලො බොකු තෙල් දාල, පුදුම රසක් තිබුනෙ... තාම මතකයි. කෙලවල්ලො බොකු ලෙල්ලමෙන් මිලදී ගන්න හැටියි, සුද්ද කරන හැටියි සහ උයන හැටි වීඩීයෝ එකක් කරන්න! ජය වේවා!
@mfernando9567
@mfernando9567 9 ай бұрын
❤❤❤❤❤❤wooooow asai Lankawern awater passe kewer nehe......🎉dakkamer asai❤❤❤ Jesu pihitai❤🎉
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚 ජේසු පිහිටයී ..
@anuanu-rl7pz
@anuanu-rl7pz 9 ай бұрын
ආදරෙයි අම්මෙ ඔබට, තෙරුවන් සරනයි ❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී .. තෙරුවන් සරණයී..
@amilamadhurangedissanayake6060
@amilamadhurangedissanayake6060 9 ай бұрын
Wow.. great recipy. Thank you so much
@chathuranuwan5882
@chathuranuwan5882 9 ай бұрын
අඩෝ මෙන්ඩා..සුපිරි බං..අහම්බෙන් දැක්කේ උබව...ජය වේවා...❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
සහෝදරයා .🙂💚
@SDMihindukula
@SDMihindukula 9 ай бұрын
ඒ අව්‍යාජකම මරු මචන්. නියම වැඩක්. ජය වේවා!!
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා ..💚🙂
@sisirakumara3414
@sisirakumara3414 Ай бұрын
Nice video
@slfisherman
@slfisherman Ай бұрын
Thanks a lot!
@dineshsampath6974
@dineshsampath6974 9 ай бұрын
👍🙏🎉 nice rasapey malle... good job j👏
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you so much aiye 👍🙂💚
@Sasindu1994
@Sasindu1994 9 ай бұрын
Keep it up brother🎉
@slfisherman
@slfisherman 9 ай бұрын
Thanks a lot brother ..💚🙂
@cj-world3840
@cj-world3840 5 ай бұрын
මමත් හැදුවා. සුපිරි.
@slfisherman
@slfisherman 5 ай бұрын
කොහොමද රස....😋
@banukajayalath4272
@banukajayalath4272 9 ай бұрын
අම්මයි පුතයි දෙන්නම සුපිරි❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@antoniyofernando
@antoniyofernando 9 ай бұрын
Please show more recipes ❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
sure..Will bring more recipes in future . 💚🙂
@DulaniBhaggyaNanayakkara
@DulaniBhaggyaNanayakkara 9 ай бұрын
Mn kannema na asa na mn nm.dan nam hoyagena hadala balanna hithenawa .kelth giluna . Jesu pihitai ♥️
@ThariduCharith
@ThariduCharith 9 ай бұрын
Onna palaweni cimments eka magen😊😊
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 9 ай бұрын
Super ❤❤
@sandaru94harshana36
@sandaru94harshana36 9 ай бұрын
Supiri bro ...Patta asai oyge video balne
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂🤝
@diamilarexe8460
@diamilarexe8460 9 ай бұрын
සුපිරි සුපිරි ආදරෙයි මල්ලි අම්මා ආදරෙයි oyalata ලස්සනයි
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී අයියේ ..🙂
@AsankapereraSumudu
@AsankapereraSumudu 12 күн бұрын
අද හදනවා
@slfisherman
@slfisherman 12 күн бұрын
Niyamai...😋
@slfisherman
@slfisherman 12 күн бұрын
Mona maluwage biththarada gthe..+
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 9 ай бұрын
අනේ... මම ඔයාගේ වොයිස් එකට පට්ට ආසයි අනේ....❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...😍
@hayeshadulanjali179
@hayeshadulanjali179 9 ай бұрын
ada tamai issellama oyage channel eka dekke. harima asawen beluwa. subscribe kala. All the best . 🤩🤩
@priyasilva2458
@priyasilva2458 8 ай бұрын
Looks good 😊 😊
@slfisherman
@slfisherman 6 ай бұрын
Thank you 😋
@AmithMarasinghe-l7o
@AmithMarasinghe-l7o 9 ай бұрын
Elakiri machn...💪💪💪
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@chanukagayashan2440
@chanukagayashan2440 9 ай бұрын
ඔයාගෙ අම්මද brother ❤
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව්..මගේ අම්මා...🙂💚
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 9 ай бұрын
Ayyath lassanai Ammath lassanai. Siriyawanthai oya dennma.❤😊
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@satwadubai1607
@satwadubai1607 3 ай бұрын
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@pasidulakmal6319
@pasidulakmal6319 9 ай бұрын
අද වීඩියෝ එක මරු 👌අයියේ.ඔයා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.කෙළවල්ලන් බිත්තර හොයාගන්න අමාරුයි ද?අයියේ 🦈🐟🐠කකුළුවෝ කරියක් හදන විදිය කියලා දෙනවාද?🦀🦀🦀
@slfisherman
@slfisherman 9 ай бұрын
Kelawallo biththra nm hoygnna amarui...anivayenm mma kakuluwo hadana video ekk gennmko ikmntama...
@tharindunijanz800
@tharindunijanz800 9 ай бұрын
ම්ම්ම්ම් මරු 😋❤️❤️‍🔥
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් ....මරු...😋
@mohomedfarhan578
@mohomedfarhan578 9 ай бұрын
Harima rasa video ekak😍😍
@slfisherman
@slfisherman 9 ай бұрын
සහෝදරයා ...💚🙂
@preadeepnishanthaliyanapat5659
@preadeepnishanthaliyanapat5659 9 ай бұрын
සුපිරි ❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී 💚🙂
@Raveeshavidusara-td1qg
@Raveeshavidusara-td1qg 9 ай бұрын
හ්ම්ම් බොහොම ස්තුතියි ඔයාලට අපිත් try කරලා බලනවා 👍
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලලා අපිටත් කමෙන්ට් එකක් දාන්න රහ කොහොමද කියලා..
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 9 ай бұрын
ලස්සන කොල්ලෙක් ලස්සන වැඩසටහනක් .
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂🤝
@Shortvedeosrilanka
@Shortvedeosrilanka 9 ай бұрын
Thamange amma tharan rasata kema hadanna danna kauruth ne magenam ammata wada mage kiri amma rasatama uyanna 😍
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව්...ඒ කෑම වල ආදරේත් එකතු වෙලා තියන නිසා රහ වැඩියී...🙂
@kanchanafernandofernando9352
@kanchanafernandofernando9352 9 ай бұрын
Yammeee🦐🦐🦐🦐🦑🦑🦑
@slfisherman
@slfisherman 9 ай бұрын
කමු කමු...🙂💚
@chathiminapabodya465
@chathiminapabodya465 9 ай бұрын
Wow❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@arunasanjeewa5736
@arunasanjeewa5736 9 ай бұрын
රසම රස පාටයි 👌
@avishkamithila
@avishkamithila 9 ай бұрын
Niyamai bro❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී 💚🙂
@tarnesh2904
@tarnesh2904 9 ай бұрын
Bite ekata wage kanna puluwanda?
@slfisherman
@slfisherman 9 ай бұрын
බයිට් එකට නම් සුපිරීම තමයී...😋
@lakshmanperera9659
@lakshmanperera9659 9 ай бұрын
පුතා ඔයාට ජෙසු පිහිටයි
@slfisherman
@slfisherman 9 ай бұрын
ජේසු පිහිටයී ...🙏
@susheelas4388
@susheelas4388 9 ай бұрын
Niyamaie❤buwalla hadanhati kiyaladenn
@slfisherman
@slfisherman 9 ай бұрын
tkk amarui buwallo hoygnna..video ekk gennmko mn...💚🙂
@Dreamchasers-zd3qm
@Dreamchasers-zd3qm 9 ай бұрын
ආදරෙයි අම්මා...❤
@chanukapradeep3519
@chanukapradeep3519 9 ай бұрын
අලුත් එකක් ❤❤❤,🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@slfisherman
@slfisherman 9 ай бұрын
බලමු බලමු...🙂💚
@Sh3na111
@Sh3na111 8 ай бұрын
Yummy 😊
@slfisherman
@slfisherman 8 ай бұрын
😋
@yashithahashan1399
@yashithahashan1399 9 ай бұрын
මම කවදාවත් කාලා නෑනෙ...ආසයි කන්න
@slfisherman
@slfisherman 9 ай бұрын
ටිකක් හොයාගන්න අමාරුයී තමා..හැබැයී ෆට්ට රහයී...😋
@yashithahashan1399
@yashithahashan1399 9 ай бұрын
@@slfisherman මම කිසිම මුහුදු මාලු බිත්තරයක් කාලා නැහැ යාලු
@slfisherman
@slfisherman 9 ай бұрын
සෙට් වුනොත් කන්න මරේ මරු...හැබැයී හැම මාලුවගේ බිත්තරේම රස නැහැ...
@dileepaneranjan8865
@dileepaneranjan8865 9 ай бұрын
fishing rod and reel ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@slfisherman
@slfisherman 9 ай бұрын
Ow ikmntma gennmko mn...🙂💚
@dileepaneranjan8865
@dileepaneranjan8865 9 ай бұрын
Fishing rod වල වර්ග ,reel වල වර්ග ,ඇමවල් ,කටු ගැටගහන හෑටි,මලු වර්ග,ඔසවන්න අදින්න පුලුවන් උපරිම බරවල් නූල් වර්ග, මිලගනන්.මාලු අල්ලන්න හොද කාල වේලාවන් කාලගුණ තත්ත්වයන් දින මාස මේවගේ හැම විස්තරයක්ම add කරලා වීඩියෝ එක කරන්න බලන්න
@slfisherman
@slfisherman 9 ай бұрын
හොදයී මම ඒ ගැන සම්පූර්ණ විඩියෝ එකක් ගේන්නම්කෝ ...😍
@kumarakumara1kumarakumara165
@kumarakumara1kumarakumara165 9 ай бұрын
මමත් ආසයි මාළු බිත්තර කන්න ඒත් නෑනෙ
@chathurangamaswal6490
@chathurangamaswal6490 29 күн бұрын
Man lankawe na. Katata kela unanawo rasa. Malli oyage video godak hodai.
@dilupapriyanka6407
@dilupapriyanka6407 9 ай бұрын
Kakuluwo hariwidiyatama hadana heti kiyala dennako.
@slfisherman
@slfisherman 9 ай бұрын
Ow e gna mma anivayenma video ekk gennm..me dws wala kakuluwo adui
@RasikaMadurangi
@RasikaMadurangi 9 ай бұрын
Ella patta. Katata kelath unnanawa. Ammai Puthai❤
@slfisherman
@slfisherman 9 ай бұрын
කමු කමු...💚😋
@nalinmedagoda6879
@nalinmedagoda6879 9 ай бұрын
Super nutritious !!!!
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you so much...💚🙂
@tharakananayakkara9421
@tharakananayakkara9421 9 ай бұрын
Patta brother
@AnilChathuranga-s7i
@AnilChathuranga-s7i 9 ай бұрын
Supirii
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you 💚🙂
@manikefernando8020
@manikefernando8020 9 ай бұрын
නීයමයි නේ ඔයලා කනවා අපිට👍
@slfisherman
@slfisherman 9 ай бұрын
එන්න කමු...💚🙂😋
@janithsamaraweera7807
@janithsamaraweera7807 9 ай бұрын
Ammige language ek wenas😍
@slfisherman
@slfisherman 9 ай бұрын
තාම අලුත්නේ කැමරාවට..🙂💚
@dammikarmdammikaranasingha7507
@dammikarmdammikaranasingha7507 9 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰 super 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you...🙂🤝
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 9 ай бұрын
නිල් පාට තුනපහ පෙට්ටිය ගත්තේ කොහෙන්ද?pls reply
@slfisherman
@slfisherman 9 ай бұрын
පිටකොටුවෙන් ගත්තේ..
@kumudiniwelhene472
@kumudiniwelhene472 8 ай бұрын
❤👍👍👍👍👍
@slfisherman
@slfisherman 8 ай бұрын
🙂💚
@randikasinhara7764
@randikasinhara7764 9 ай бұрын
❤❤😊
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@pathumfernando9000
@pathumfernando9000 9 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
💚🙂
@Oceanchild9
@Oceanchild9 9 ай бұрын
Looks so delicious bro😋😋😋
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you so much...💚🙂
@smadushanka6689
@smadushanka6689 9 ай бұрын
ගෑස් එක අවධානම් වැඩී..සිලින්ඩරය ලගින් ලිප අයින් කරන්න..
@slfisherman
@slfisherman 9 ай бұрын
ඒ ලිප එන්නේ සිලින්ඩරේටම සෙට් කරලා..
@JasonFernando-e4l
@JasonFernando-e4l 9 ай бұрын
👍❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@kumudiniwelhene472
@kumudiniwelhene472 8 ай бұрын
👍👍👍👍❤
@slfisherman
@slfisherman 8 ай бұрын
🤝🙂💚
@wimu804
@wimu804 9 ай бұрын
Mchn oy gas lipata gas fill krgnne kohenda
@slfisherman
@slfisherman 9 ай бұрын
Gas cylinder maru krnna thynne..normal 12.5kg gas wage thma
@m1976nuw
@m1976nuw 9 ай бұрын
❤❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@dhilshanjayasingha8224
@dhilshanjayasingha8224 9 ай бұрын
ඇත්තටම කකුලුවෝ සුද්ද කරන විදිහේ ඉදන් උයන විදිය දක්වා වීඩියෝ ඓකක් දාන්නකෝ අනිවාරෙන❤❤
@dilshanmadhusanka6114
@dilshanmadhusanka6114 9 ай бұрын
මුහුදු කුකුලා රෙසපි එකක් ඕන
@AsankapereraSumudu
@AsankapereraSumudu 12 күн бұрын
මේ හදන ගමන් ඉන්නේ
@slfisherman
@slfisherman 12 күн бұрын
Maru maru..komhada raha..?
@thularidinushika27
@thularidinushika27 Ай бұрын
23.47 ta meka balala badagini hadaganna mama 😢
@slfisherman
@slfisherman Ай бұрын
bottu uyana video ekk genawa me sathiye eka balnnko..eka itath wada supriyak.. 😊
@Kelum1980
@Kelum1980 9 ай бұрын
🥰🥰🥰
@jeffery9781
@jeffery9781 9 ай бұрын
මචං සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 6 ай бұрын
Mage.priyathama.kamak.malu.badath.thel.danawa.api.
@slfisherman
@slfisherman 6 ай бұрын
😋
@buddhikaanuruddha7798
@buddhikaanuruddha7798 9 ай бұрын
buwallo hadana ekak one
@slfisherman
@slfisherman 9 ай бұрын
ටිකක් අමාරුයි හොයාගන්න ..එත් අනීවා ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න ..වීඩියෝ එකක් ගේන්නම්කෝ ...,😍
@AthulasampathAthulaardar-wo1vc
@AthulasampathAthulaardar-wo1vc 9 ай бұрын
Supiry bro
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී 🙂💚
@manikefernando8020
@manikefernando8020 9 ай бұрын
අපිටත් හදලා දෙන්නකෝ
@slfisherman
@slfisherman 9 ай бұрын
දෙන්නම් දෙන්නම්ම්..😋🙂
@chandimaprasad
@chandimaprasad 9 ай бұрын
🔥🔥🔥🔥🔥💯💯💯💯💯
@slfisherman
@slfisherman 9 ай бұрын
සහෝදරයා ..🙂💚
@slluckymusic3821
@slluckymusic3821 9 ай бұрын
මුහුදේ ගිහින් මාළු අල්ලන වීඩියෝ ටිකකුත් දාන්න ❤
@SunSajeew
@SunSajeew 9 ай бұрын
මාලු බිත්තරවල අමුතු ගදක් එන්නෙ නැද්ද
@slfisherman
@slfisherman 9 ай бұрын
Nha ehema nha...aluth malu biththra nm ehema nha..hodata hodka gttha nm hry
@prasangagamin4942
@prasangagamin4942 9 ай бұрын
අයියේ කකුලුවො හදන හැටි ඕන
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම කකුළුවෝ උයන විඩියෝ එකක් ගෙන්නම්..මේ දවස්වල අඩුයී කකුලුවෝ..💚🙂
@PrassannaKumara
@PrassannaKumara 4 ай бұрын
❤sk
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@AnushkaBernard-og8zk
@AnushkaBernard-og8zk 7 ай бұрын
Oya kiwwa wagema hari malli, mama "maalu biththaraa hewwa sahenna" lankawata apu wele, eth kanna hambune na, maalu biththarai- muun eta pol analath maru
@slfisherman
@slfisherman 7 ай бұрын
ඔව් ..මරු..😋 ගොඩක් ස්තුතියී..
@shanakarajapaksha5657
@shanakarajapaksha5657 9 ай бұрын
Beer akka akka maru nada
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් සුපිරි ...🙂
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 9 ай бұрын
ඔන්න ඊලග වීඩියෝ එකෙදි මගේ නම කියන්න අයියේ... හාද
@slfisherman
@slfisherman 9 ай бұрын
බලමුකෝ...🙂
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 9 ай бұрын
😊
@viviyanengvall835
@viviyanengvall835 9 ай бұрын
👌👌👌🐟🐟🐟🇸🇪🇱🇰
@slfisherman
@slfisherman 9 ай бұрын
Thanks a lot...🙂💚
@lankeshwaradevasinghe
@lankeshwaradevasinghe 9 ай бұрын
ලූනු වැඩිපුර දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද......?
@sriyanivijithamenike996
@sriyanivijithamenike996 9 ай бұрын
ලස්සන.බල්ල.කුත්.ඉන් නො
@nilunilu1648
@nilunilu1648 9 ай бұрын
❤❤බුදු.සරනයි🙏🙏🙏🙏❤❤❤❤❤❤😁😘👍👍👍💥
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 9 ай бұрын
අපිටත් අපිටත් ❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
කමු කමු...😋🙂
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 9 ай бұрын
@@slfisherman අපි එනෝ 😍😍
@hemamalieherath
@hemamalieherath 9 ай бұрын
Hmmmmmm😋
@Kelum1980
@Kelum1980 9 ай бұрын
අපේ අම්මා නොකියා මගේ අම්මා කියපන් මචං... නැත්තන් අර කුණු ගොඩනේ ඒ නම කියපු ගමන් මතක් වෙන්නෙ...
@slfisherman
@slfisherman 9 ай бұрын
පුරුදු වෙලා අයීයේ එහෙම කියලා...🙂
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,3 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 63 МЛН
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 1 МЛН
$0.09 Razor Blade into $3,000 Knife
19:02
Kyle Royer
Рет қаралды 2 МЛН
MY MOM COOKING DELICIOUS FISH EGG TEMPERED CURRY IN BEACH
8:58
SL Fisherman
Рет қаралды 168 М.
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49