මගෙ පුංචි දිව්‍යලෝකය වටේ රවුමක් ගිහින් මල් කඩමු Relaxing Garden Tour

  Рет қаралды 1,841

Maple Sky

Maple Sky

Күн бұрын

Пікірлер: 49
@samanthifernando2284
@samanthifernando2284 7 сағат бұрын
හොද අත්ගුනයක් තියෙන වාසනාවන්ත අම්මා කෙනෙක්.මල්ටික..එලවලුටික.. දැක්කාම හිත පිරෙනවා....❤❤❤❤❤🙏🙏🙏🙏🙏තවත් නිරෝගි වෙන්න පතනවා..!!!!!
@samanthifernando2284
@samanthifernando2284 8 сағат бұрын
ගොඩාක් ලස්සනයි..ඇත්තටම දිව්‍ය ලෝකයක්...ඇත්ත මල්ද කියලත් හිතේනවා..👍👍👍👍❤❤❤❤
@rangadulanjalee4238
@rangadulanjalee4238 17 сағат бұрын
ගොඩක් ලස්සනයි. වීඩියෝ කරන කෙනා වගේම ❤❤🥰😁
@stuntclub8943
@stuntclub8943 2 сағат бұрын
හරිම ලස්සනයි කම්මැලි නැතිව නිතරම වීඩියෝ එකක් කරන්න ආන්ටි
@ManojiNanayakkara
@ManojiNanayakkara 2 сағат бұрын
ඇත්තටම දිව්‍යලෝකයක් වගෙයි. ඔයාගෙ අත්ගුණයත් ඒකට බලපානවා. Video ගෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගෙ වගාවත් ඹයාවත් බලන්න.❤❤
@studiopedia9871
@studiopedia9871 11 сағат бұрын
WOW. සුරන්ගනා ලෝකයක් වගෙ❤
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 4 сағат бұрын
හරිම ලස්සනයි..පිලිවෙලයි..❤❤ රෝස වර්ග හරි ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ මේ ගෙවත්ත පුරාම..පිට රටක උනත් ලස්සන ට පරිසරය නිර්මාණය කර ගෙන තියෙනවා...හිත නිවෙනවා...මම ත් හරිම ආසයි යායට පිපෙන මල් වලට...අටපෙති සීනියාස් වර්ග බීජ අරන් එන්න ලංකාවට එද්දි...ගෙවතු අලංකරණය සඳහා ඔබතුමිය හරි හපනි...❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
@radikarunathilaka3565
@radikarunathilaka3565 6 сағат бұрын
අනේ හරිම ලස්සනයි ආන්ටි .මම ආන්ටිගෙ වීඩියෝ බලන්න හරිම ආසයි ..මම ඊශ්‍රායල් වලින් ....ආන්ටිගෙ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ❤🙏🇮🇱🇱🇰
@menikegm6525
@menikegm6525 22 минут бұрын
ඇත්තටම ඒක නම් දිව්‍ය ලෝකයක් තමයි. වැඩියෙන් ලස්සන කොයිකද කියන්න බැරි තරම්. රෝස යායට හරිම ආස හිතුන මට. මල් සැනසිල්ලේ පිපිල තියෙනව දකින අපිට මෙහෙම සතුටු නම් ඒව වැව්ව ඔයාට මොන තරම් සතුටක් ඇත්ද? 🤗🤗 🌹🌸🌻🌱🌺🌼🌷
@ManulibagsCreations
@ManulibagsCreations Сағат бұрын
wow😮 verry beautiful flowers .. ඔයා මල් වලට දාන් පොහොර මොනවාද ? ඩේලියා මල් වගාව වීඩියෝ 1ක් ගෙන්නකෝ..
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 15 сағат бұрын
හරිම ලස්සන යි
@dhammikafernando5662
@dhammikafernando5662 6 сағат бұрын
පුදුම ලස්සනක්. ඔයත් ලස්සනයි මල් වත්තත් ලස්සනයි ❤
@Miyasi668
@Miyasi668 6 сағат бұрын
ලස්සනයි.ඩේලියා මල් හදන හැටි කියලා දෙනවද?
@thebestlife3577
@thebestlife3577 11 сағат бұрын
Wow very beautiful flowers! Amazing work!
@ranjanisatharasinghe7483
@ranjanisatharasinghe7483 6 сағат бұрын
God bless for you
@beatricezain8234
@beatricezain8234 7 сағат бұрын
🌷👌🌷ගොඩාක් ලස්සනයි👌
@chitracoulton7926
@chitracoulton7926 14 сағат бұрын
Very beautiful garden , god bless you ,
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 7 сағат бұрын
Wow harima lassanai .❤❤
@ManelPerera-j8n
@ManelPerera-j8n 10 сағат бұрын
So beautiful garden 🎉
@shiromikarunanayake8552
@shiromikarunanayake8552 5 сағат бұрын
අනේ අර ලීක්ස් ගස් වගේ ඒ වගේ පිපෙනනිල් පාට පැලයක් සහ අනෙකුත් මල් වර්ග ලංකාවෙ පැල වෙනවනං මල් ඇට හෝ අතු ටිකක් එවන්නකෝ ප්ලීස්
@sithyhussain2339
@sithyhussain2339 6 сағат бұрын
Amasllng
@dilulife4456
@dilulife4456 6 сағат бұрын
ඇත්ත ටම මාර ලස්සන යි 😍😍
@wajiragunaratna6100
@wajiragunaratna6100 53 минут бұрын
Me nam di ya lokayak ma tamai Ane apata hebehin balanna ettam kiya hitenawa.. Selena mahansiyaka pratipalyak. Thunuruwansaranai
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 16 сағат бұрын
❤garden1 godak lassanai aunt. Oyage video balala math try karanava mevage gardening karanna. Mevage bari unath puja karana mal tika hari danata hadila thiyenava. Mata godaak sathutui. Rose plants tikakuth hitevva. Ideas ganne oyagen ❤
@priyankanirmali587
@priyankanirmali587 4 сағат бұрын
So beautiful
@AchalaUdayangani-e3q
@AchalaUdayangani-e3q 5 сағат бұрын
Godak lassanai alwalu haduwa nadda kamak naha rattaran Akka oya inna attarama Diwan lokaa harema lassanai wagawat pannanna mama balagana innawa b s
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 13 сағат бұрын
I wish I could visit you one day to see your beautiful garden.❤ I actually have a lot of questions to clarify from you regarding gardening. How can I contact you. I live in the U.S.
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 16 сағат бұрын
Meva ekka jivath vena oya kochchara sathuten athida. Theruwan saranai❤
@ChamariAthukorala-x4o
@ChamariAthukorala-x4o 10 сағат бұрын
❤❤❤ mal mada inna oya suranganaviyak akka ...
@daphnepremawardena1339
@daphnepremawardena1339 5 сағат бұрын
Beautiful
@ranjanisatharasinghe7483
@ranjanisatharasinghe7483 6 сағат бұрын
God. Bless for you beautiful
@ManjulaMalkanthi-gi2lj
@ManjulaMalkanthi-gi2lj 10 сағат бұрын
ලස්සනයි ❤❤❤
@AnojaHewa
@AnojaHewa 16 сағат бұрын
Breathtaking ❤
@AnojaHewa
@AnojaHewa 16 сағат бұрын
Lovely music too❤
@shiromafernando6416
@shiromafernando6416 8 сағат бұрын
එලවලු වගව අස්වන්න අරන් ඉවරද
@VimukthiManiyo
@VimukthiManiyo 4 сағат бұрын
Ape hith kochchTa tanhswen alawanawads sansare ysnawada
@inokajayasiri1037
@inokajayasiri1037 8 сағат бұрын
Beautiful ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 6 сағат бұрын
Godark godark lassani sathutui ❤❤❤❤
@AnushaSamarakoon-i5s
@AnushaSamarakoon-i5s 8 сағат бұрын
Wow.....❤❤❤❤
@imalshanethumini7247
@imalshanethumini7247 3 сағат бұрын
Nuwaraaliya wage
@rosheladinuli5251
@rosheladinuli5251 5 сағат бұрын
Lassani aunty ❤
@WasanthaKumari-k4l
@WasanthaKumari-k4l 10 сағат бұрын
Amazing ❤️❤️❤️❤️
@ayeshajagodage
@ayeshajagodage 12 сағат бұрын
Beautiful 😊
@sakuvlog-official
@sakuvlog-official 8 сағат бұрын
Woow 🥰🥰🥰
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 13 сағат бұрын
So beautiful ❤😊
@CookingCornerBySanu
@CookingCornerBySanu 11 сағат бұрын
Very nice Aunty ❤
@malshajayalath-px2ee
@malshajayalath-px2ee 6 сағат бұрын
😍❤❤
@amilachathuranga6916
@amilachathuranga6916 8 сағат бұрын
@suranjiamarasinghe
@suranjiamarasinghe 11 сағат бұрын
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
මගේ ගෙවත්තෙ මල් My Summer Blooms
9:26