ඉතුරු පාන් වලින් හදා ගන්න පුළුවන් රස කැම ගොඩාක්👍 | bread recipe sinhala | easy sweets sinhala

  Рет қаралды 17,653

My Easy Recipe

My Easy Recipe

6 ай бұрын

pan walin hadana kama
ඔයාට පුදුමත් හිතෙයි මෙච්චර කැම ටිකක් හදා ගන්න පුළුවන් කිවුවාම ඉතුරු පාන් වලින්
* පාන් පිසා
පාන් පෙති 4ක්
බිත්තර 4ක්
කැරට්,ලූනූ,ලීක්ස්,අමුමිරිස්,තක්කාලි
ගම්මිරිස් කුඩු තේ හැදි 1/8
ලුණු කුඩු තේ හැදි 1/4
* පාන් පෙති 3න් කැරමල් පුඩිමක්
පාන් පෙති 3ක්
සිනි 150g
කිරි 200ml
බිත්තර 3ක්
ලුණු තේ හැදි 1/4
වැනිලා තේ හැදි 1/2
එනසල්
කැරමල් එකට සිනි 30g
*පාන් ස්නැක්
පාන් පෙති 4ක්
පාන් කුඩු ටිකක්
කොන්ෆ්ලා මේස හැදි 3ක්
පාන් පිටි මේස හැදි 2ක්
ලුණු තේ හැදි 1/4
ගම්මිරිස් කුඩු තේ හැදි 1/8
*පාන් පෙති 4න් දොදොල් වගේ අතුරුපසක්
පාන් පෙති 4ක්
සිනි 150g
කිරි 400ml
ලුණු තේ හැදි 1/4
වැනිලා තේ හැදි 1/4
ජෙලටින් මේස හැන්දක්
#panpudding #pan dessert #panrecipe #bread #breakfastrecipe #bread #panrecipes,pan caramel pudding,#panpudima,#caramel pudding,#panrecipe#pansnacks,#snacks #teatimerecipe #sweets #sweetrecipe #easysweet #easyrecipe #simpledessert #snacks #simplerecipe

Пікірлер: 17
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
පොල් රොටි මෙහෙම හදාලා බලන්න අයෙත් කන්න හිතෙයි😍kzbin.info/www/bejne/mJWqZ5SBZa6Gjtk
@user-yv2pz3vk6h
@user-yv2pz3vk6h 6 ай бұрын
හරිම වටින රෙසීපි ටිකක් බොහොම. ස්තුතියි.... ලාබයි ලේසියි
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 6 ай бұрын
❤❤❤🎉🎉🎉Good
@nimalisuranga813
@nimalisuranga813 6 ай бұрын
Niyamie nanga❤
@ShashiniDil-cl8cx
@ShashiniDil-cl8cx 6 ай бұрын
@sithybathoolabdulmannan1741
@sithybathoolabdulmannan1741 6 ай бұрын
Superb 👍🏻
@user-fr6ku7kp3c
@user-fr6ku7kp3c 6 ай бұрын
Niyamai Nangio
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 6 ай бұрын
සුපිරි....👌ස්තුතියි...❤️🙏
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
🤗
@user-si9ov2ys2d
@user-si9ov2ys2d 6 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻 super recipes dear🥰
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
💖
@prasansajayasekara4838
@prasansajayasekara4838 6 ай бұрын
Okkoma hioday.. pudding eka kapapu widiya nm ketay..
@faloonaameen7956
@faloonaameen7956 6 ай бұрын
Very useful recipes ❤
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
💖
@princzzythequeen3003
@princzzythequeen3003 6 ай бұрын
Akke atta piti recipes dhaanda❤
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
hari dannam
@sindukade4594
@sindukade4594 6 ай бұрын
Pan walin ice cream hadana widiya danna.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,3 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН