බිත්තර නෑ හැමෝම පුදුම කරවන්න මේක හදල දෙන්න අමුද්‍රව්‍ය 3 යි හරිම ලේසියි Coffee Pudding Kusala ❤

  Рет қаралды 187,085

Kusala's Simple Life

Kusala's Simple Life

6 ай бұрын

බිත්තර නෑ හැමෝම පුදුම කරවන්න මේක හදල දීල බලන්න අමුද්‍රව්‍ය 3 යි හරිම ලේසියි Coffee Pudding Kusala's Simple Life ❤
#kusala
#desert
#coffeelover
#coffee
පොල්කිරි හෝ එළකිරි 500ml
කෝන්ෆ්ලා මේස හැඳි 3
ක්ෂණික කෝපි සැෂේ පැකට් 6
සීනි අවශ්‍ය පමණ
Ingredients
500ml Coconut milk or Fresh milk
3 tbsp of Corn flour
6 Packet of instant cofee
Sugar

Пікірлер: 152
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
බිත්තර නොදා හදන්න කියා දීම පිළිබඳව ගොඩාක් ස්තූති 💟
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ඒක මරු..අම්මෝ රස පාටයි ❤️
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 6 ай бұрын
ගොඩක් ස්තුති. දැනුවත් කිරීම ගැන. හැමදාමත්. ඔබතුමිය.විවිධ. කෑම.රසගන්වනවට
@pusphakanthi2661
@pusphakanthi2661 6 ай бұрын
ගොඩක් ඉස්තුති ඉක්මනින් හදා ගන්න කමක් thank you sista ❤️
@wasanthakumara1460
@wasanthakumara1460 6 ай бұрын
ගොඩාක් හොද රෙසිපි එකක් ගොඩක් රස කෑම ජාති ලස්සනට ඔයා හදනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LalithaRathnayaka-gz5go
@LalithaRathnayaka-gz5go 6 ай бұрын
Harima rasa pertaining hadela balannam thanks
@dhammikaperera1255
@dhammikaperera1255 6 ай бұрын
හදල බලන්න ඕනේ .ස්තුතියි
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 6 ай бұрын
මං ඔයාගේ කේක් මේක හැදුවා බොහොම ස්තූතියි කියා දුන්නට
@user-xt8ii9om5b
@user-xt8ii9om5b 4 ай бұрын
ඇත්තටම දැක්කා ම.ආස.හිතෙනවා thanks ඔබට ,❤❤❤❤❤❤
@dilukshifernando3510
@dilukshifernando3510 6 ай бұрын
Good idea
@nandaakka2863
@nandaakka2863 6 ай бұрын
Harima wadagath. Mokada veageterian ayta hodama akuru pasak.😊😊❤❤❤.
@omanmuscat8273
@omanmuscat8273 6 ай бұрын
ෂානියමයි හදලා බලලා රස කියන්නම් බොහොම ස්තූතියි ඔයාට
@wathsaladissanayake4342
@wathsaladissanayake4342 6 ай бұрын
Niyamai ❤❤❤
@rohinihettiarachchi18
@rohinihettiarachchi18 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට තුනුරුවන් සරනයි 🙏🙏🙏
@padmaalahakoon
@padmaalahakoon 6 ай бұрын
Thanks thanks thanks for your ideas .
@Dulshath
@Dulshath 6 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි❤❤❤
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
දැනුයි දැක්කේ... දැන්ම හදනවා......
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 6 ай бұрын
බොහොම ස්තුති ඔයාට.😊
@carmenperera4693
@carmenperera4693 6 ай бұрын
ස්තුතියි ඔයාට 🎉
@Vinuri.2006
@Vinuri.2006 6 ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@leenapadmini2523
@leenapadmini2523 6 ай бұрын
හරිම වටින resipi එකක් බොහොම ස්තුතියි
@ruwankumara8206
@ruwankumara8206 5 ай бұрын
Instan koffe kohomada ganne
@sanduhiru06
@sanduhiru06 Ай бұрын
ගොඩක් රස පාටයි අක්කි ❤😘
@wasanthakumari5876
@wasanthakumari5876 6 ай бұрын
Hadanna oni.godak Ada hithuna.thanks oyata🙏🙏❤️🇱🇰🇱🇰
@ddhammi7349
@ddhammi7349 6 ай бұрын
ඒ ක හරි වටිනව.ස්තූතියි
@sankanisenathma1159
@sankanisenathma1159 6 ай бұрын
ඔබතුමිය හැමදාමත් අපිව පුදුම කරනවා අමුතු අමුතු රස කෑම වට්ටෝරු අරන් ඇවිදින්.නිර්මාංශ මං වගේ අයට ඔබතුමිය ලොකු වටිනාකමක් එකතු කරලා තියෙනවා.ඒකට ඔබතුමියට හිස නමා ආචාර කරනවා මුලින්ම.ඔබතුමියට ගොඩක්ම පිං.බුදු. සරණයි ඔබතුමියට🙏🏻🪷
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ස්තුතියි ..❤❤❤
@sriyakanthisriyakanthi6471
@sriyakanthisriyakanthi6471 6 ай бұрын
SO EASY AND VERY TASTY THANK YOU KUSALA MY FAVOURITE ❤
@user-ic8si2zg9h
@user-ic8si2zg9h 6 ай бұрын
Thank you ❤❤❤❤❤❤❤❤❤❤
@Sumanagunathunga
@Sumanagunathunga 6 ай бұрын
​@@KusalasSimpleLife😮6⁶🎉gs 😮😅🎉 ❤❤
@MouniRoy-ko7bf
@MouniRoy-ko7bf 6 ай бұрын
😮❤️❤️
@user-cc2xz5gx2v
@user-cc2xz5gx2v 6 ай бұрын
Woow 🎉 akki❤
@sudathkumara2566
@sudathkumara2566 6 ай бұрын
Hadala balannm❤❣️🐰👍
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 6 ай бұрын
Acthually this is a very perfect instantly delicsious desert i think. I wiill try to make this marvelous desert. Thank u mam for ur encourage..
@chamilaudawatta
@chamilaudawatta 6 ай бұрын
Niyamai rasa patai.❤❤❤❤❤❤❤❤❤❤
@mihirichethana2414
@mihirichethana2414 6 ай бұрын
Thank you for sharing this recipe with us 😊
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 6 ай бұрын
Thank you madam
@amaraabysinghe8164
@amaraabysinghe8164 6 ай бұрын
Tnq
@achinidhara6014
@achinidhara6014 6 ай бұрын
Niyamyi...
@iyendraweerasinghe2601
@iyendraweerasinghe2601 6 ай бұрын
I'll try to make that delicious dessert for my grand daughter's birthday. Thank you so much dear.
@zainmix3700
@zainmix3700 6 ай бұрын
Thank u ඔයාට lesei rasai wage genawata .
@chandirandunu2701
@chandirandunu2701 5 ай бұрын
Kanna asa hithuna lassana pata❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
ස්තූතියි මැඩම් ජයවේවා
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 6 ай бұрын
Thanks
@princess6614
@princess6614 6 ай бұрын
Thank you
@S.C.Silva.
@S.C.Silva. 6 ай бұрын
Saw pidima haduwa rasata awa dear mekath hadala rasa balala kiyannam❤😅
@pavithra_home_made
@pavithra_home_made 6 ай бұрын
කාලේ හැටියට මාරම ලාබයි...බොහොම ස්තූතියි
@pavithra_home_made
@pavithra_home_made 6 ай бұрын
අක්කේ හදලා කෑවා අපි.පුදුම රසක්.
@user-pl6ps5sm2b
@user-pl6ps5sm2b 6 ай бұрын
රස පාටයි
@ramanidemel1821
@ramanidemel1821 6 ай бұрын
Thank u dear good luck
@user-kg6vi8ih5t
@user-kg6vi8ih5t 6 ай бұрын
Thanks .
@catty3703
@catty3703 4 ай бұрын
Thank you kusala
@hemamaliaththaragama1820
@hemamaliaththaragama1820 6 ай бұрын
ලුනුමිරිස හැදුවා. රසම රසයි
@buddhikacabral8833
@buddhikacabral8833 6 ай бұрын
Maath haduwa..aththatama rasai
@saranasekaraloggearachchil1798
@saranasekaraloggearachchil1798 5 ай бұрын
Thank yoi
@priyangiwickrama7333
@priyangiwickrama7333 6 ай бұрын
Thank you akke❤ මේක නම් අනිවාර්යයෙන්ම හදනවා🔥❤ හැමදාම ingredients ටික description box එකේ දාන්න අක්කේ👍
@badrasenavirathne7580
@badrasenavirathne7580 6 ай бұрын
Kanna Hetenawa Thank you
@apsarananayakkara4392
@apsarananayakkara4392 6 ай бұрын
😊👌👌
@user-sk6yi8qe9b
@user-sk6yi8qe9b 5 ай бұрын
Very nice 🎉
@herathflorence777
@herathflorence777 6 ай бұрын
නියමයි බලත්දිම පෙනෙනව හොද රසක් ඇතිකියල ඉස්තුති. මමත් හදලබලන්නම්කෝ.
@user-uh6hf2fh9p
@user-uh6hf2fh9p 6 ай бұрын
පොල් කිරි හරියනවද
@indikalakmal9778
@indikalakmal9778 6 ай бұрын
👍👍👍
@readytoknow
@readytoknow 6 ай бұрын
Mmmmm ❤
@madusanjana7855
@madusanjana7855 6 ай бұрын
ඔබතුමියගේ විඩියෝ ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් ස්තුතියි ❤🙏🙏
@GihanKanishka-ol9qp
@GihanKanishka-ol9qp 6 ай бұрын
😮😮😮😮
@gayanimedha1356
@gayanimedha1356 6 ай бұрын
😊
@shiranpranandu1766
@shiranpranandu1766 6 ай бұрын
Ane rasa eti mathahadanawa adarei oyata oyake kema hadanna lesi bs❤❤❤❤
@dinukurukulasooriya3609
@dinukurukulasooriya3609 6 ай бұрын
❤❤
@nilanthichristeen9745
@nilanthichristeen9745 6 ай бұрын
Thank you my dear 🎉❤
@user-hw3vo8rf9v
@user-hw3vo8rf9v 6 ай бұрын
Thank you from k s a
@rasikakumari1164
@rasikakumari1164 6 ай бұрын
😍😍
@Nilaniindika1969
@Nilaniindika1969 6 ай бұрын
Rasaiii hadannama ona
@jayanthikaththriarachchi7213
@jayanthikaththriarachchi7213 6 ай бұрын
💐❤❤❤❤
@sandyamarasinghe-yx5mk
@sandyamarasinghe-yx5mk 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@senehelathawickramarathna3514
@senehelathawickramarathna3514 6 ай бұрын
❤😊
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 6 ай бұрын
😊❤
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 6 ай бұрын
❤❤❤👍👍👍🙏
@chamilaharshani9425
@chamilaharshani9425 6 ай бұрын
Asa hithuna hadala balanawa akko
@user-wp2ue4ru7u
@user-wp2ue4ru7u 6 ай бұрын
🎉
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 6 ай бұрын
👍👍👍👍👍👍👍
@user-ef6yp9pk3h
@user-ef6yp9pk3h 6 ай бұрын
tnxs❤❤❤❤❤❤❤❤ love u....❤❤❤❤❤❤❤❤
@induamarasingha7630
@induamarasingha7630 2 ай бұрын
සීනී පෙත්තක් බොන්න අමතක කරන්න එපා😂
@SayuriWisidagama-im5es
@SayuriWisidagama-im5es 6 ай бұрын
Chocolate powder ganna barida...
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 6 ай бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි
@user-mq7sn9wc9u
@user-mq7sn9wc9u 6 ай бұрын
God
@duleekaherath7401
@duleekaherath7401 6 ай бұрын
cocowa pawdar ekken beda akke
@anneniranjala7309
@anneniranjala7309 6 ай бұрын
Piti kiri ganna puluwanda?
@andydh9737
@andydh9737 6 ай бұрын
The Video is useful if the Instructions are shown by text in English on the video, as it it will be of help to anyone.
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
Okay ..I Will try it..Thanks dear ❤❤❤
@user-kx2fj4mi5m
@user-kx2fj4mi5m 6 ай бұрын
Api hadan gaman enne🎉
@user-kx2fj4mi5m
@user-kx2fj4mi5m 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@packkvijesinghe6655
@packkvijesinghe6655 6 ай бұрын
👍👍👍👍👍💜️💜️💜️💜️💜️
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤❤
@sriyanisriyani3782
@sriyanisriyani3782 6 ай бұрын
🌹🌹💞💞💞
@thushararathnayake6667
@thushararathnayake6667 6 ай бұрын
Coffee venuvata milo daannath puluvnda miss ,
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
පුළුවන් ..දෙවෙනි සැරේ බීට් කරල හදන එක ඒ විදියටම හදාගන්න අමාරු වෙයි
@oshan12345
@oshan12345 6 ай бұрын
නිකන් කීම් එක කන්න බෑද
@chamindivithanaarachchi9385
@chamindivithanaarachchi9385 6 ай бұрын
Puluwan nam one karana ingredients description box eke dannako akke
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
දැම්ම නංගි
@dinu7298
@dinu7298 6 ай бұрын
❤️❤️❤️
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 6 ай бұрын
Kanna Asa hitenawa
@PavithraPavimadu-zg3rf
@PavithraPavimadu-zg3rf 5 ай бұрын
චොක්ලට් රසට හදන්නත් පුලුවන්ද
@karrenpathirana1270
@karrenpathirana1270 Ай бұрын
පැකට් තුනෙන් මේස හැන්දයිනේ ආවේ
@kanchanasujani473
@kanchanasujani473 5 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰🥰🌹🌹🌹🌹
@Sashafnan
@Sashafnan 5 ай бұрын
Coffee oya packet ma oni da
@karrenpathirana1270
@karrenpathirana1270 Ай бұрын
Packet 3
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 6 ай бұрын
Cocowa hodai neda coffee wada
@thiliniwasana3719
@thiliniwasana3719 6 ай бұрын
ක්‍රීම් එක බ්ලෙන්ඩර් එකේ හදන්න පුළුවන්ද.එතකොට ක්‍රීම් ගතියක් ගන්න පුළුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
පුළුවන් වෙයි
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 6 ай бұрын
ගන්න බැහැ එහෙම එන්නේ නැහැ කේක් එකක් නමි බෙන්ඩර් කරලා ගන්න පුළුවන්
@user-ns6ze2yw8d
@user-ns6ze2yw8d 6 ай бұрын
ඇල් වතුරද කොෆි එක හදන්න ගන්නේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ලාවට රස්නෙ වතුර ගන්න
@harshanapriyasadariyawansh5660
@harshanapriyasadariyawansh5660 6 ай бұрын
කෝන්ප්ලා කියන්නේ මොනවද පාන් පිටි ද?
@dinushayasarathna9713
@dinushayasarathna9713 6 ай бұрын
Na.... cornflower kiyanne bada iringu piti...food city eke hari super market eke hari motha cornflower packet thiyenawa
@amilapathum203
@amilapathum203 6 ай бұрын
Biththara danna baida
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
මේකට බෑ
@peach9781
@peach9781 6 ай бұрын
Dalgona coffee neda me?
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඒ විදිය තමා
@user-lh2os9ci1q
@user-lh2os9ci1q 6 ай бұрын
@susanthisusanthu6689
@susanthisusanthu6689 6 ай бұрын
Konpla kiyanne baking soda walatada
@tharakarasanjali8818
@tharakarasanjali8818 6 ай бұрын
Ne Corn flour kiyanne bada iringu piti
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 6 ай бұрын
බිත්තර නැතිව එහෙම බීටි කරනකොට එහෙම කීමි වෙනවද
@radhavimoksh
@radhavimoksh 6 ай бұрын
වෙන නිසානේ අනේ කොරලා පෙන්නුවෙ
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්...
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 22 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН
Sweet Milk Balls | Amazing Recipe in 5 minutes
4:18
Windy's Home
Рет қаралды 2,2 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН