No video

අඩු වියදමින් කන්න ආස හිතෙන විදිහට රොටියක්👌 | Easy roti recipe sinhala | pizza roti sinhala

  Рет қаралды 115,398

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

rotii recipe sri lanka
හදලම බලන්නකො රස අයෙත් හදයි රස දැනුනම
පිරවුමට -
තක්කාලි ගෙඩියක්
ලූනූ ගෙඩියක්
ලූනූ කොළ
කරපිංචා
අමුමිරිස්
කහකුඩු තේ හැදි 1/8
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
ලුණු කුඩු තේ හැදි 1/4
කැලි මිරිස් තේ හැදි 1/2
ඉගුරු කැල්ලක්
සුදුලූනූ බික් එකක්
පාන් පිටි 200g
ලුණු තේ හැදි1/4
කහකුඩු තේ හැදි 1/8
බටර් තේ හැන්දක්
තක්කාලි සෝස්
roti recipe sri lanka,easy roti recipe sinhala,pizza roti,lipe hadana pizza roti,roti recipe in sinhala,how to make pizza roti,roti recipe in sinhala,how to make roti recipe,roti,roti recipe sinhala,my easy recipe roti,roti new recipe,easy roti recipe,‪@MyEasyRecipe‬ ,pizza roti
#roti
#pizzaroti
#teatimerecipe

Пікірлер: 66
@tmnalani8066
@tmnalani8066 2 ай бұрын
ඇද ඇද ඉන්නෙ නෑ .ඉක්මනින් කියල දෙනව.ඒක නිසා බලාන ඉන්න එපා වෙන්නෙ නෑ .හරිම හොඳයි .
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 ай бұрын
👍👍👍💯💯
@dnilukadilani16
@dnilukadilani16 10 ай бұрын
ඔයාගේ Resipi අනුව හදන කෑම හරිම රසවත් ❤ බොරු කියවිලි නෑ. සරලයි .😊 .thank you ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@user-sr3hf9rq4n
@user-sr3hf9rq4n 10 ай бұрын
ඔයාගේ රෙසිපි හරිම ලේසියෙන් හදන්න පුළුවන් ඒ වගේම රසයි ඔයාට ගොඩක් ස්තූතියි ❤😊
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@kelumindika4467
@kelumindika4467 10 ай бұрын
නියමයිනේ ❤ ඔයාගේ හඩත්👍වැඩත්👍අපි ඔයාගේ කැම හදනවා හරිම රසවත් ලස්සනයි ❤❤❤👍
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@ChinthakaHerath-cm3lt
@ChinthakaHerath-cm3lt 2 ай бұрын
නියමයි.හරිම ලෙසියි ඔයා කියලා දෙන එවා හදන්න.👍👍👍👍
@priyangiwickrama7333
@priyangiwickrama7333 10 ай бұрын
නියමයි ❤🥰 හරිම ආසාවෙන් බලන එකම කුකින් චැනල් එක 😇❤🥰
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@asankagunarathna6385
@asankagunarathna6385 10 ай бұрын
වැඩි කියවිල්ලක් නැති නිසා ගොඩක් කැමතියි ඔයට
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@SasinduAshen-mo2ql
@SasinduAshen-mo2ql 9 ай бұрын
Oya kema hadana widiha balanna asai hadannat marama lesii❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@user-if2nf1yk2b
@user-if2nf1yk2b 10 ай бұрын
ඔ⁣යාගෙ රෙසෙපි හදන්න හරිම ලේසි.මම නිතරම හදනවා.❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank youuuuuuuuuu.....🤗
@KristaPerera
@KristaPerera 5 ай бұрын
Roti bola rata hadala rhiyaganna puluwanda pirauma udeta danna udeta welawa madi
@NishmiPeiris
@NishmiPeiris 3 ай бұрын
Akki mm Ada baluwe ...adama haduwa ...marama rasai akki ...❤niyamai .. supiri..hamoma rasai kiwwa Thank you akkiyoo ❤😊
@shyamanishyamani6722
@shyamanishyamani6722 10 ай бұрын
Thank you very nice your recipe
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you 😊
@user-or3kl3os2i
@user-or3kl3os2i 9 ай бұрын
Math haduwa ada...godak rasai...❤ thank you...
@HarshaniDinusha-yd1jr
@HarshaniDinusha-yd1jr 6 ай бұрын
එක සුපිරි
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 3 ай бұрын
සුපිරි ඇ 👌👌👌👌👌
@manjuplaystore1857
@manjuplaystore1857 2 ай бұрын
නියමයි..👍🤗
@kumariheenatigala6192
@kumariheenatigala6192 10 ай бұрын
නියමයි .🌺🌺🌺🌺
@antonjagath4495
@antonjagath4495 10 ай бұрын
O.niyamai.👌❤
@HomeKitchen2022
@HomeKitchen2022 10 ай бұрын
Niyamai❤❤
@dinushanisamanmalee8630
@dinushanisamanmalee8630 10 ай бұрын
❤❤Thanks you .
@nuwanmadushanka2687
@nuwanmadushanka2687 9 ай бұрын
Very good
@asangafernando3344
@asangafernando3344 10 ай бұрын
නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි
@user-fp7me7io9n
@user-fp7me7io9n 10 ай бұрын
😮😊
@induthilakarathna1907
@induthilakarathna1907 9 ай бұрын
සමහරු ලූනු ගෙඩිය ශුද්ධ කරන හැටි කපනහැටි ඔක්කොම පෙන්නන කොට එපාවෙනවා
@user-oh6sy4hv8s
@user-oh6sy4hv8s 8 ай бұрын
ඒ වා දන්නේ නැති පොඩි ලමයි ඉන්නවා නේ ඒවා බලන්න බැරි ඉවසීම නැති මිනිස්සුන්ට දැනුම් හැමෝගෙම එක සමාන නෑ නේ
@SereneTrailonline
@SereneTrailonline 7 ай бұрын
Ow hebei..ewa speed demma nm maru
@janakagunasekera
@janakagunasekera Ай бұрын
good tks
@hansikajayasena9153
@hansikajayasena9153 10 ай бұрын
Wow😊
@sarojasamarakoon4877
@sarojasamarakoon4877 10 ай бұрын
Waw
@sumudu3673..
@sumudu3673.. 10 ай бұрын
Super
@MalaHannadige
@MalaHannadige 9 ай бұрын
😮😮
@user-ro6yw4ee9v
@user-ro6yw4ee9v 2 ай бұрын
Thank
@pojjasl1353
@pojjasl1353 10 ай бұрын
සාමාන්‍ය රොටි වලට පිටි අනාගන්න හැටි කියලා දෙන්නකො
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
kiyala dennam
@chulangikakarunanayake3920
@chulangikakarunanayake3920 10 ай бұрын
වැඩි කියවිලි නෑ. නියමයි 👍
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@Ayomi369
@Ayomi369 10 ай бұрын
❤❤❤
@user-yh2jd1ux4g
@user-yh2jd1ux4g 10 ай бұрын
Very nice 😊
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
Thanks 😊
@sunilajayanthi9712
@sunilajayanthi9712 10 ай бұрын
ලිපේ බැරිද
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
lipe haduwe
@CHALI_13
@CHALI_13 10 ай бұрын
Pizza melts wage❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
😊
@nasikanayomi7036
@nasikanayomi7036 10 ай бұрын
👍🥰🥰
@shanti3203
@shanti3203 10 ай бұрын
❤️❤️🙏
@user-oi7ti3oy3g
@user-oi7ti3oy3g 9 ай бұрын
හදන්න ඔන ස්තුතියි කියලා දෙනවට ඔයවගේ දෙවල්❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
😍
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 10 ай бұрын
නියමයි අක්කී ❤❤😍😘
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@user-mk2qy5lw2g
@user-mk2qy5lw2g 10 ай бұрын
😮
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 9 ай бұрын
දැනුම ලබාදීමත් දානමය පිංකමක් ඔබට පින්සිදු වෙනවා .
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
😊
@KeshikaBandara
@KeshikaBandara 3 ай бұрын
@shanakakrishmal5586
@shanakakrishmal5586 9 ай бұрын
පුදුම හදිසි යක්නේ
@happypoppypandashow5806
@happypoppypandashow5806 9 ай бұрын
❤❤❤😊
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 10 ай бұрын
❤❤❤
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 4,6 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН