ගම් කුකුල් පාලනය chick managemant chanel by💞my recipe

  Рет қаралды 1,618

My Recipe

My Recipe

Күн бұрын

Пікірлер: 45
@buddhikakaushalya8768
@buddhikakaushalya8768 4 күн бұрын
Niyamai
@susanskitchen2230
@susanskitchen2230 7 сағат бұрын
❤❤
@AshokaSadaruwan-n2v
@AshokaSadaruwan-n2v 4 күн бұрын
Thank u aunty video ekt ane aunty punchi illimak thiynw oyt puluwan nm suduta hri pullita hri rakinn biththara tikk thiynnko plss paw ane eyalage bada yatin biththara gaddi kochchara duka hthenwa adda ❤❤❤❤❤
@PasanHasaranga-zh1zi
@PasanHasaranga-zh1zi 3 күн бұрын
නැන්දගේ බිත්තර අස්වැන්න තව තවත් වැඩිවේන්න ඔනේ ඔයට 😊 බුදු සරනණයි 🙂❤💐
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
❤️❤️🥰
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 4 күн бұрын
Mamath godak kal idan akki oyage vidio blnne e nisama asawata kukulo dennek genawa dn masa thunshamarai ❤❤❤❤❤😊
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
❤️❤️🥰
@kavishkanavodya1145
@kavishkanavodya1145 4 күн бұрын
❤❤❤
@JaniruThushan-lb1gu
@JaniruThushan-lb1gu 4 күн бұрын
❤❤❤🎉🎉🎉.
@ChampikaProbhashwara
@ChampikaProbhashwara 4 күн бұрын
Akke Mata bagga patiyek ona
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 4 күн бұрын
Dawast biththra dn kiyk watenwda akke kikiliyo 20n
@myrecipe1981
@myrecipe1981 4 күн бұрын
8, 10 ,11 වගේ
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 4 күн бұрын
Thnk you akke
@ChathurikaHettiarachchi-x9r
@ChathurikaHettiarachchi-x9r 4 күн бұрын
Akke mage kikiliyoo biththara danne na kalin damma mata panu beheth denna bari una eth na g proming dunna eth danne na
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
දෙසැම්බර් ජනවාරි බිත්තර අස්වැන්න කොහොමත් අඩුයි සීතල නිසා .ටික දවසකින් හරියනවා
@ChathurikaHettiarachchi-x9r
@ChathurikaHettiarachchi-x9r 3 күн бұрын
Ehemada akki ane Hoda panu beheth ekak kiyannako😊
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 4 күн бұрын
Chik tonik dunne nadda chuti kale.
@myrecipe1981
@myrecipe1981 4 күн бұрын
දුන්නා සතියෙදි වගේ
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 4 күн бұрын
@myrecipe1981 selvit E tikak deela balanna
@ChathurikaHettiarachchi-x9r
@ChathurikaHettiarachchi-x9r 4 күн бұрын
Bithara kama ekka rice polish dunnata kamak nada akka hadanawa wage math hadanne
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
Rice polish නිතරම denna hodanaha
@Ashensathsara2009
@Ashensathsara2009 4 күн бұрын
ඔයා දෙන පනු බෙහෙත් වර්ගය මොකක්ද
@myrecipe1981
@myrecipe1981 4 күн бұрын
වර්ම්සිල්
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 4 күн бұрын
December 26 ta mage pataw 4 denata maasa 2 i
@PrasannaDG-nz3ps
@PrasannaDG-nz3ps 4 күн бұрын
නැන්දා කුකුල්ලු හඩලන්නේ මාස කීයෙන්ද....කියන්නකෝ...
@myrecipe1981
@myrecipe1981 4 күн бұрын
මගේ අය මාස තුනහමාරෙදි ඉදන් හඬලනවා
@PrasannaDG-nz3ps
@PrasannaDG-nz3ps 4 күн бұрын
මගේ කුකුට මාස පහයි තාම හඩලන්නේ නෑනේ...කරන්න දෙයක් කියන්නකෝ...😊
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 4 күн бұрын
Hariyatama hari akki ❤❤❤❤❤❤❤❤❤mage ekkenath ​@@myrecipe1981
@SanjayaPathmakumara-qp5rm
@SanjayaPathmakumara-qp5rm 3 күн бұрын
Masa 7 n wage
@DammikaudayakanthiRanasinghe
@DammikaudayakanthiRanasinghe Күн бұрын
අක්කෙ අපෙත් පැටියෙක් ඇහැ පියාගෙන න්න ඒකෙන් සැරව ගලනව මම ඒක සුද්ද කරා ර්හ් හරි ගියේ නැ පැටියා කාලා බීලා ඉන්නවා පොඩ්ඩක් ක්‍රියාශීලි මදි මැරෙන්නෙ නැතිවෙයි නේද
@myrecipe1981
@myrecipe1981 17 сағат бұрын
මැරෙන එකක් නැහැ මගේ එක්කෙනත් හොඳට ඉන්නවා
@NimanthaNimantha-j7t
@NimanthaNimantha-j7t 2 күн бұрын
එයළවයසටගියහමමෙකදකරන්නෙ එයළ😢😢
@myrecipe1981
@myrecipe1981 2 күн бұрын
මැරෙනකල්ම තියාගන්නවා
@DammikaudayakanthiRanasinghe
@DammikaudayakanthiRanasinghe Күн бұрын
අක්කෙ අපෙ කුකුලා කොටාගන්නවා වැඩි මොකද කරන්න ඕනි කියන්නකෝ එහා ගෙදර කුකුලත් එක්ක හැමදාම වලි අපෙ ගෙශර කිකිලිට ආස වෙලා ඌ අපෙ ගෙදර ආවම අපෙ එක්කෙනා වලියට යන්වා දැලකුත් ගැහුවා අක්කෙ ඒත් බෑ
@myrecipe1981
@myrecipe1981 17 сағат бұрын
එහා ගෙදර එක්කෙනාට එන්න දෙන්න එපා
@sriyaniherath5542
@sriyaniherath5542 4 күн бұрын
නැන්දා කුකුල් අඩ නිදැලි කිරීම සදහා ගහන දැල් ඕඩර් කරන මාමගේ නම්බර් එක දාන්න .(online )
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
Fb eke balanna puthe mata දැන් මතක නැහැ
@AshiniCityMap-tv1bn
@AshiniCityMap-tv1bn 4 күн бұрын
රක්කවන්නේ නැද්ද❤
@myrecipe1981
@myrecipe1981 4 күн бұрын
දැන් ඇති රැක්කුවා
@NishanSandaruwan-ll9xl
@NishanSandaruwan-ll9xl 4 күн бұрын
Doxy lab කරල ගෙනත් පොවන්න.ගොඩක් ලෙඩ වලට හොදයි
@myrecipe1981
@myrecipe1981 3 күн бұрын
Thanks dr ❤️
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r 4 күн бұрын
කුකුල්ලු වැඩි උනොත් උන්ට මරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ නෙ 😓
@naleenjayasooriya5109
@naleenjayasooriya5109 3 күн бұрын
ඒක සත්තුන්ගේ වරදක් නෙමේ පාලනය කරන අයගේ වරදක් කුකුලන්ට කූඩුව තුල ඉඩ මදි උනහම ,කෑම මදි විම, සහ අධික උෂ්නත්වයක් පැවතිම වගේ හේතු නිසා තමා සත්තු කොටාගන්නේ ඒ නිසා ඒ සාධක ගැන සැලකිලිමත් වෙන්ඩ
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r 3 күн бұрын
@naleenjayasooriya5109 ඒවා කිසිම අවුලක් නෑ.එත් මුන් මරාගන්නවා..දැන් එකෙක්ගෙ ඇස් 2 පේන්නෙ නෑ..ඌට දවස ගානෙ ගවනව පොවනවා 🥲
@RavinduLakshan-sd3zf
@RavinduLakshan-sd3zf 4 күн бұрын
Hatching chickens from eggs naturally using five mother hens
16:55
ZOʻR KAYFIYAT TV
Рет қаралды 3,2 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
ගොවිපල....🥰🥰🍃🍃🪴🌾🌾🌾❤️
18:45
Nilantha Dilruk
Рет қаралды 11 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН