No video

Mysterious death in Kadurugasara prison

  Рет қаралды 40,289

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 153
@malidelana8396
@malidelana8396 Жыл бұрын
ඇත්තටම දුවේ ඔයාගෙ තාත්තට සාදාරණ යුක්තියක් ඉටුවෙයි කියල අපි බලන් ඉන්නව.. ඒ වගේම මේ ප්‍රවෘත්තිය සමාජගතකල අපේ මාද්‍යවේදියාට අපේ ප්‍රණාමය. 🙏🙏
@dammikasenarath1514
@dammikasenarath1514 Жыл бұрын
හරිම කනගාටුදායක කතාවක්. ස්තුතියි මේ ප්‍රවෘත්තිය පල කිරීමට
@arunawalisundaraify
@arunawalisundaraify Жыл бұрын
යුක්තිය වෙනුවෙන් කටයුතු කරන තරිදු මාධ්‍යවේදියාට ස්තුතියි.
@siriimaduwa9942
@siriimaduwa9942 Жыл бұрын
Thanks for Mr Tharndu.
@haleemamohamad1192
@haleemamohamad1192 Жыл бұрын
Thank you sir
@M.G.Gunasekera
@M.G.Gunasekera Жыл бұрын
​@@haleemamohamad1192w8 Ç e
@nadeeshamunasinghe3938
@nadeeshamunasinghe3938 Жыл бұрын
මිනිස්සු තවත් නිහඩව හිටියොත් මේ රටේ තවත් අහිංසක මිනිසුන් මේ විදියට දුක් විඳිනවා
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
ඔබතුමා මේ කාරනය සමාජ ගත කලාට රටේම ප්‍රරනාමය.ඒ දරුව ගැන පුදුම දුකක් දැනෙන්නෙ.මියගිය අයට නිවන් සුව ලැබේවා.යුක්‍තිය ඉටුවෙනකන් බලාන ඉන්නව ඔබලා සමග.
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw Жыл бұрын
ඔබගේ වැඩසටහන වෙනුවෙන් ස්තුතියි
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
මාරය්නේද මහහොරු එලියෙ ඉන්නෙ කොහොම්ද මහ හොරු රට පාලනය කරද්දි මේපොඩි ගානටද මේ අහින්සකය මරල ද්ම්මෙ.දෙයිහාමුදුරුවනේ.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
හයියෝ මොන කාලකන්නි රටක් ද මේක හිතුණු හිතුණු විදිහට මිනිස්සුන්ව මරන්න පොලීසියට කවුද අයිතියක් දුන්නේ 😢😢😢😢
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 Жыл бұрын
පුදුම කාලකන්නි මිනසුන් නිලදාරින් ඉන්න රටක් අදටත් කිසිම කරදරයක් නැතිව මහ එවුන් හොරා කනව අහිංසකයින් මැරැමි කනව
@situmisitumi3076
@situmisitumi3076 Жыл бұрын
යුක්තිය ඉටු වේවා අහිංසක තාත්ත කෙනෙක් යුක්තිය ඉටු වේවා දෙවියනේ හරිම කතාව
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
නිතියේ ආදිපත්‍යයක් නැති රටක විය නොහැකි අපරාදයක් නැත. අපරාදකරැවන් පාලනය කරන නිති හදන රටක බොහෝවිට ඔබටයුක්තිය ඉටු නොවනු ඇත
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
තරිදු මහාතාට ජාතියේ ගෞරවය ,අරගලයට ජයවේවා
@mangalikapriyadarshani5156
@mangalikapriyadarshani5156 Жыл бұрын
යුක්තිය ඉටු වෙවා.ඇත්තට ඒ දරුවා. බුද්ධිමත්ව කටයුතු කරලා තියෙනවා. 🇰🇼
@ojithwelikada2118
@ojithwelikada2118 Жыл бұрын
ඔබ.වෙනුවෙන් අපි හිටගන්නවා ,අපි මැරෙන්ඩ භය නැ ,,ජිිවත් වුනා ඇති.
@shantadenuwala3714
@shantadenuwala3714 Жыл бұрын
මේ දරුවන්ගේ පියා නැති බන්ග කර කාලකාන්නි තිරිසන් බල්ලන්ගේ පවුල් වැනසේවා.මේවාට වගකිව යුතු උන්ගේ හැති කරේ චුතවේවා
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 Жыл бұрын
තම ආදර පියා මුහුන දුන් ඛේදනීය සිදුවිම එක අකුරක් නෑර ගලේ ඇදි ඉරක්මෙන් ඔයාගෙ හදවතෙඇදුනෙ පිය සෙනෙහස නිසයි ඔබේ දෑසකදුලින් එබව පැහැදිලියි අවුරුදු ගානක්ගතවෙලත් ඔබ ඒඅසාධාරනේ වෙනුවෙන් නගන හඩ මෙවැනි අසාධාරනකම් සිදුවූ සිදුවෙන සැමට ශක්තියක්!!ආදර්ශයක් ඇයට යුක්තිය ලැබීමට නීතිය සාධාරන වේවාපියාවෙනුවෙන්කල හැකි උපරිමය ඇයට යුක්තියයිඇගේඅරමුන ඉටු වේවා
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
මේ තරම් අසාධාරණ ලෙස ඝාතනය කරන්නට මොන තරම් කෘර මිනිසුන් ද මෙවා මේ වගේ අහිංසක ජීවිත කීයක් නම් වෙනවා ඇද්ද නිරපරාදේ අහිංසක තාත්තා ජීවිතයට සමු දුන්නා අවංක ආදරණීය පියාණන් හට නිවන් සුවය ලැබේවා ආදරණීය දියණියට යුක්තිය හා සාධාරණත්වය ඉටු වේවා. මෙහි අවසාන නඩු විභාගය අපි බලාපොරොත්තු වෙමු එය පළ කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා මෙය පළ කිරීම සඳහා ඉදිරිපත් උනාට ඔබ දෙපළට බුදු සරණයි
@スバダハマ
@スバダハマ Жыл бұрын
අහිංසක අසරණ මිනිස්සුන්ට එක නිතීයක්.ඒ තාතාගේ ළමයින් ගැන කවුද බලන්නෙ?ඒ ළමයිගේ අනාගතය?තාත්තාගෙන් ලැබෙන ආදරය රැකවරණය අරක්ෂාව කව්ද එවාට වග කියන්නෙ?මෙහෙම සහොදරියක් ඒ පවුලට හිටියා ඒ වගේම අම්මා ඒත් තාත්තා නැති අඩුව මුලු පව්ලටම බලපානවා.පව් අපේ අහිංසක මිනිස්සු ළමයින් 😢
@ramaniwaduge2209
@ramaniwaduge2209 Жыл бұрын
අපේ රටේ මිනිස්සු නිරපරාදේ මරල දානවා. ඉක්මනින්ම මේ කාළකන්නි ආන්ඩුව පෙරලා දමා යුක්තිය ඉටුවන ආණ්ඩුවක් පත් කර නීතිය සැමට සාධාරණව පිහිටවමු. 😢😢😢
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Ukthiya ballata giya ratak. Harima kanagatui kalakanni police. 👍❤️🙏✊✊
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
යුක්තිය ඉටුවෙිවා මෙි දරැවට🙏🙏🙏
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
දහදහසකට නීතියේ ඔපමන දඩුවම ක් දෙනවානම් රටම හොරාකාපු එවුන්ට නීතියේ ඇති දඩුවම මොකක්ද
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
හැමදේම අසාදාරනකම් දුබලයට විතරයි මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක් 😢
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😢😢😢එහෙම බලන කොට ලොකු හොරැ ටිකට නීතිය ක් නැද්ද ලංකාවම කාල විනාස කලාට
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 Жыл бұрын
අනේ දෙවියනේ මේ දුවල දෙන්නාට සහ මවට යුක්තිය සාධාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න කියල මමත් විශ්වාසවන්තව බලා සිටිමි. දුව ඔයාටත් නංගිටත් මල්ලිටත් මව්තුමියට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සිටීමට රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.ගොඩාරියක්ම හදවතින්ම ❤❤❤❤❤❤❤🙏🙏🙏ඔයාල ගේ තාත්තාට නිවන් අවබෝධ කරගන්නට ඵයා කර පින් මතුවේවා ¡!!!! 😢😢😢
@manukachamara5746
@manukachamara5746 Жыл бұрын
Good work Tharindu...!
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
පව් මොන තරම් දුකක් දරාගෙන උන්නත් වීඩියෝ කෝල් එකකදී දරුවන් ව සතුටු කරන්න තාත්තාගේ මුහුනේ හිනාව .😢😢😢
@isururanasinghe7365
@isururanasinghe7365 Жыл бұрын
පුදුමයි 10000/-ට වසර හතරක බරපතල වඩ සහිතව හිර දඩුවම්,එතකොට කෝටි ගනන් හොරාකාපු ඇමතිලට දෙන දඩුවම මොකද්ද? ඔය පොන්න පොලිස් කාරයොන්ව අත අරින්නනම් එපා,නීතියෙන් දඩුවම් දෙන්න ඕනෙ,සාදාරනයක් නොව්නොත් උන්ව උස්සල ගහලම මරන්න ඕනෙ.
@niroshankrishantha6636
@niroshankrishantha6636 Жыл бұрын
Aneda kiyanne lajja nathi neethiyak horunge heluwa rakina police ballo. Me widihata amanushika widihata praharayan ella karapu siyalu police amanainta idiriyedi janatha anduwakadi ihala daduwam labiya uthumai .
@dammikasenarath1514
@dammikasenarath1514 Жыл бұрын
මටත් හරියට දුක හිතුණා. කොච්චර අපරාදයක්ද රුපියල් දහදාහකට අවුරුදු ගාණක් හිරේ දාන එක 😭
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
මේ කාලකන්නින්ගෙ දරුවන්ටත් හෙන ගහන්න ඕන
@jayam1429
@jayam1429 Жыл бұрын
දැන් ඉතින් මොනවා කීවත් , කලත් වැඩක් නැහැ .. ඒ අහිංසක ජීවිතය ඉවරයි .. හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
හරිම කනගාටුදායකයි අපේ රටේ නීතිය ... නිකරුණේ වැරැදි නොකරන අයට එයාලගේ නිර්දෝෂීභාවය එයාලගේම වචනයෙන් ඔප්පු කරන්න උසාවියේදි අවසර දියයුතුයි ...වැරදි කරන නොකරන කෙනා හඳුනා ගන්න බැරි එක ගැන කනගාටුදායකයි ...අපරාදේ රුපියල් 10,000 කට භරපතල වැඩ ඇතුව අවුරුදු 4 හිරේ දාන්න තරම් ආමානුෂික දඬුවම් නියම කරපු නඩු කාරතුමා තාමත් ඉන්නවා නම් .....ඔහුටත් .........අසරණ මිනිසුන්ගේ අඳෝනාව ඇහී සොබාදහමේන්ම පිලිතුරක් ලැබේවා ....
@dilanislg62
@dilanislg62 Жыл бұрын
හරිම දුකයි...මේ මිනිස්සු ද,,යක්ශයෝද කියලා හිතා ගන්න අමාරුයි ...අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න ඕන ..අපි හැමෝම මිනිස්සු ...මිනිහෙක් මරන්නෙ කාටවත් අයිතියක් නැහැ ...මගේ කෙනෙකුට එහෙම දෙයක් උනා නම් දනී මං කරන හරිය ...මිනිස්සුන්ට හිතුන හිතුනා හැටියට ,,,පොලිසියට හිතුණ හිතුන හැටියට මිනිස්සුන්ට ගහන්න ,,හිංසා පීඩා කරන්න ,,තවත් කෙනෙකුගේ ඇගේ ලේ හොලවන්න කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ ...මේක පුදුම රටක් වගේම ..නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕන ...
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ස්තුතියි මේවගේ දේවල් දාන්න මිනිස්සු දනුවත් කලාට ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Жыл бұрын
නොදකින් මේවගෙ අවනීතික රටක් .අපිට හරිම කනගාටුදායක නිව්ස් .
@imamuddinzbr4828
@imamuddinzbr4828 Жыл бұрын
ඇත්තටම අපො රටෙ මේ තරමටම අමන කාලකණ්ණි රැල්ලක් ඉන්නවනෙ නිර පරාදෙ අසරන මිනිසුන් මරනවා නරැම හැත්ත
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
හතුරෙකුටවත් මෙවන් දුකක් වෙන්න එපා..😢😢😢😢😢😢
@ojithwelikada2118
@ojithwelikada2118 Жыл бұрын
ඔය අසාදාරන විනිස්ච කාරයන්ට හෙනගහානවා දරැවන්ට පවා
@ThushariLiyanage-uq5re
@ThushariLiyanage-uq5re Жыл бұрын
විශ්වය ඔබ වෙනුවෙන් පෙනී සිටීවි.සාදාරනය ඉටු වේවා..වේවා ..වේවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ප්‍රභාකරන් කොටුවුනා කිව්වමත් මටනම් අනුකම්පාවක් ඇතිවුනේ. අපිටනම් සතුරෙකුටවත් අසරණ වුනාම පහරදෙන්න බෑ. පුදුමයි,අර අහිංසක මනුස්සයාට දීලා තියෙන වද,මුන් මිනිස්සු ද?
@sujathasududewsge4394
@sujathasududewsge4394 Жыл бұрын
මම මේ කතාව අවසන් වෙනකම් ඇහුවා මගේ හිතට දැනුන දෙයක්නම් ඒ දුව බලන් ඉන්නේ එයාගේ තාත්තට සදරනයක් වෙනකම් ඒක හරි අපිත් හිතනවා සදරනයක් වෙන්න ඕනේ කියලා අනිත් පැත්තෙන් හිතුවොත් මේ දුව හෙලිකරපු දෙයින් ආයේ කවදවත් හිරේ ඉන්න කෙනෙකුට කිසිම කෙනෙක් කිසිම උදවුවක් කරන්නේ නැති වෙයි මොකද කවුරුවත් කැමති නෑ අමාරුවේ වැටෙන්න තමන් කෙනෙකුගෙන් උදවුවක් ගත්තා වගේම තවත් කෙනෙකුට උදවු ඕනවෙනව කියන එක අපි හිතන්න ඕනේ
@kingphone8251
@kingphone8251 Жыл бұрын
තමන්ව මරණ එවුන් ටත් සර් කියන්න ඒ මනුස්සයා කොච්චර අසරණ වෙන්න ඇද්ද ලේ පිපාසයිනි දැන් උබලා සැනසුනා ද
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
වල් පෙරේතයිනේ ඒ අසරණයට ගහන්න උස්සපු අත් ආයෙත් කවදාවත් පාවිච්චි කරන්න නො ලැබේවා.
@wdswds8595
@wdswds8595 Жыл бұрын
හරිම..දුකයි..කතාව..කිසිම..සමාවක්.දෙන්න..හොදනැ..
@malalasekarammp937
@malalasekarammp937 Жыл бұрын
Ammmo ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය ක්‍රියාත්මක වෙන විදිය ලොකු කුඩා,,වසයෙන් බෙදීම ,, ???????,75 ක්ම කෑවා රට ,,,,
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 7 күн бұрын
ස්තුතියි තරිඳු ජයවර්ධන මාධ්‍ය වේදියාණනි රටේ අසාධාරණ ව සිදු වූ මිනී මැරීම් අපරාධ පිළිබඳව සත්‍ය හෙලි දරව් කරනවාට. බුදු සරණයි . පරිස්සමින් කල්පනාකාරීව ඉන්න
@ThushariLiyanage-uq5re
@ThushariLiyanage-uq5re Жыл бұрын
තරිදු ඔයාටත් බුදු සරණයි ..මේ කරන සමජ මෙහෙවරට.💕💕
@nimaldadallage8759
@nimaldadallage8759 7 ай бұрын
අයුක්තියේ,අසාධාරණයේ ගොදුරක් වෙලා මියගිය ඒ තාත්ත වෙනුවෙන් යුක්තිය සොයා යන මේ දිරිය දියනිය ගැන හරිම ආඩම්බරයක් වගේම තරිදු ඔයාලගෙ ගවේෂණාත්මක මාද්‍ය කලාව තුලින් ,මේ බෙරිහන් දෙන යුක්තියේ ,අයුක්තිය මොනවට පැදිලිද ස්තුතියි ඔබට ජයග්‍රහණය සහතිකයි, ජයවේවා ❤❤❤❤❤❤❤❤
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
කාලකන්නි ඉන්නේ උන් කෝට් දැම්ම ම, චන්ඩි චික් උන්ට නින්ද නොයේවා 😢😢😢
@summersnowflake668
@summersnowflake668 Жыл бұрын
Bank horu janadipaty. Rata kapu ewun thawama inwa. Waradi nokarapu ahinska minisu hire 😭😭😭
@somalathahettige7720
@somalathahettige7720 Жыл бұрын
කෝටි ගනන් හොරකමි කරපු එවින්ට දෙන්න දඩුවමි නැතුව ඇති ඒකට නිහඩ ඒනිසා වෙන්න ඇති
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
මෙ ලංකාවේ කොහෙද නීතිය ආදිපත්තිය සාදාරනය ඉස්ටකරනවා නමි මෙහෙම දෙවල් සිදු වෙයිද බලාසිටිමි සාධාරණය කවදද කියලා ⛪✝️🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
මේ දේවල් වෙන්නෙ අසරණ අයට නැති බැරි අයට , සල්ලි බලය තියෙන මිනිසුන්ට කවදාවත් මේ දේවල් වෙන්නෙ නැ මේ රටේ , හැමදෙනාටම එක නීතියක් තියෙන රටක් අපිට ඕනෙ . ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් ඕනෙම දෙයක් කියයි ,ඒත් ඔවුනට උන අසාධාරණය .
@user-se5ew6kh4h
@user-se5ew6kh4h Жыл бұрын
අපේ රටට ගිය කලක් අහිංසක මිනිස්සු මරනවා බැංකු මංකොල්ල කාරයෝ ජනාධිපති වෙනවා නොදකින් දෙපා සත්තු...ඕමාන් අහස යට
@DiasKariyawasam-qk8du
@DiasKariyawasam-qk8du 12 күн бұрын
නියමයි 👍මචන්
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 Жыл бұрын
මේව ලංකාවෙ හැර වෙන කොහේද
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Жыл бұрын
Wishwasa mewa dakinawa.unta dittadhamma wedaneeya karmaya pala denawamai
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
පොඩි මුදලකට මෙච්චර ලොකු දඩුවමක් දෙනවා නමි මෙි 225 ඇදුමි ගලවලා ගල් ගහලා මරන්න ඔනේ යකො කාලකන්නි පොලිස් 🐕 බල්ලො හෙන ගහනවා තොපිට
@cruisebuddy907
@cruisebuddy907 Жыл бұрын
අපායට තමයි sakkiලි
@ojithwelikada2118
@ojithwelikada2118 Жыл бұрын
පොලිස් බල්ලො ,ලංකාවෙ ,,මුන්ව දැක්ක තැන කෙලගහාන්ඩ ඹ්නැ උන්ගෙ දරැවන්ටවත් සලකන්ඩ එපා
@nialanthikumari5635
@nialanthikumari5635 Жыл бұрын
නොදකින් තිරිසන්නු උන්ට සොබා දහමෙන් ම දඩුවම් ලැබේවා විදවළා මැරෙන්න
@manelperera5336
@manelperera5336 Жыл бұрын
උඩ ඉන්න දෙවියනට පෙනෙවා .මෙි රටෙි ජනතාව විදින දුක.
@shehandesilva3875
@shehandesilva3875 Жыл бұрын
Rs.10000ta awurudu 4k . prasanna ranathungata mokuth na thama parliamenthuwe. maha loku swadhina adhikaranaya
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
තාත්ත උගත්නැත්නම් ඔයා.බුද්ධිමත්ව කටයුතුකලානම් තාත්ත .තවම ජීවතුන් අතර 👁️👁️
@sankanelum
@sankanelum Жыл бұрын
කරුමයක් තියනවානම් ගෙවන්නට වෙනවා 😢
@renukaa7745
@renukaa7745 Жыл бұрын
මොන කාලකන්නි රටක්ද ?,ඇයි මේ නිලධාරීන්ට හදවතට මනුෂ්‍යයන් ගැන දුකක් ඇති නොවෙන්නේ.ඒ වගේ නිලධාරීන්ට ඒ දේම සිදූවුනාම තමා උන්ගේ ඇස් ඇරෙන්නේ .කාලකන්නි සමාජයෙන් තුරන් කල යුතුයි .
@erandasadaruwan1770
@erandasadaruwan1770 Жыл бұрын
ඹකුන්ට දඩුවම් දිය යුතුයි වැඩ සටහන හොදයි තාත්තා කෙනෙක් වෙනුවෙන් හැම දේම කරන්න අක්කා බන්ධනාගාර නිලධාරීන් හට දඩුවම් දිය යුතුයි
@merilparanawithana6614
@merilparanawithana6614 Жыл бұрын
මටත් අසාදර්නයක් සිදුවෙම්න් පවතිනව .පොලිස් සිඑන් අසාදර්නයක් සිදුවෙමින් පවතිනව අනේ මටත් උදෞකරන්න.මට කත්කෞරුත්නෙති නිසා කර කියාගන්න බෙරිව ඉන්න කෙනෙක් කෞරු හරි උපදෙසක් දෙන්න
@kkww3805
@kkww3805 Жыл бұрын
බැංකු හොරැන්ට මේ මොනවත් නැද්ද මේ අහිංසක මිනිසාට දසවද දිලා මරලා මේවා තමයි සහාගහන අපරාද.
@haleemamohamad1192
@haleemamohamad1192 Жыл бұрын
So sad srilanka law
@nugegodauththama6293
@nugegodauththama6293 Жыл бұрын
අද ලන්කවේ දේසපාලුවෝ මොන තරම් හොරකම් කරනවද පුදුම රටක් පුදුම නීතියක් මේවාට සාදාරනය කවදා ඉටු වෙයිද
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
අනේ පව්.
@SameeraPrabath-tv5rf
@SameeraPrabath-tv5rf Жыл бұрын
🎉🎉🎉
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 Жыл бұрын
Harima asadaranai😢
@jacinthakannangara5648
@jacinthakannangara5648 Жыл бұрын
Very sad. Niwan suwa labewa
@sass3013
@sass3013 Жыл бұрын
කෝටි ගණන් හොරකම් කරපු අයට කෝ දඩුවම් දෙන්න උසාවියක්
@shanthikurnarthie945
@shanthikurnarthie945 Жыл бұрын
Oya modawadak kala a niladariyaga coll aka aran robot karaganna thibuna Dan dukwala wadak na siyalla sidu vehamara b s d parissamin enna ❤❤❤❤❤❤
@SameeraPrabath-tv5rf
@SameeraPrabath-tv5rf Жыл бұрын
Ranjange kata hare usavi Dena tendu gana katakarana aitiyak one.a tendu deva vakya vage piliganna puluvanda me kata ahuvama.kamba horu hamadama athhitau hiradaduvam
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
deyak unama hamakenama balanne wandiyak kiyala kiyak hari ganna eka waradi karainta denna puluwan uparima daduwama denawanam aparada adu wenna ida thiyenawa salli walin warada wahanna ida nodiya uthui
@aseas2429
@aseas2429 Жыл бұрын
Oba thumata purna gauravaya labeva
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඉතින් අර පහර දුන්.ගමේ උන් මේකට අල්ලලා.නැද්ද?
@perera2005
@perera2005 Жыл бұрын
පොලිස් බල්ලො ගහලා තියෙන්නෙ ගමෙ උන් නෙමෙ
@deepa1660
@deepa1660 Жыл бұрын
Sobawa darmaya nide na. Sorakamak nokara ma waga tatta kanak maruwata niteya wagama sobawa darmayan daduwam labawa.
@susilaairangani6040
@susilaairangani6040 Жыл бұрын
එහෙනමි,මහින්දලාට,මොකද,කරන්න,ඔිනැ
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Kathawa iwara wenakam beluwa.a aparade karapu unta nisi daduwam denna.reta cl karannam kiwwa ekata a thaththa monawa Hari kiyanna ethi.eka thamai mehema karanna eththe
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt Жыл бұрын
Nitha maru ratamahora kapu un eliye
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Minissunta hirihara karanna epa. Minissu hari amaruwen jeewath wenne.
@chamaralahiru7622
@chamaralahiru7622 Ай бұрын
පගාවට වැඩ කරන කොට ඔක තමා වෙන්නේ.කටු කන බල්ලොංට මස් කටු දීලා රිලා නැටුං නටවන්න ගියාම ඕක වෙනවා.මමනං කන කඩේ එකෙක්ටවත් වැඩි පුර සල්ලි දෙන්නැ.එහෙම දෙන්න ගියාම ඕකුං ඒවට පුරුදු වෙනවා.😢
@kgsinele7017
@kgsinele7017 Жыл бұрын
එලමයටවැරදිදෙකටකතාකරලගියෙනැතුව
@jeewanandasilva3542
@jeewanandasilva3542 Жыл бұрын
රෑ වෙලා ,call ,එකක් ගන්න කීවට ඔයා ඇයි වැරදි යට හිතා ගත්තේ කරලා තියන්නේ මෝඩ වැඩක්
@lilasri3440
@lilasri3440 Жыл бұрын
Mahcara.rata menesu menee.මරණ .awunta...ලෝක.අපරාධ කාරයෝ ennwa..awunta.දඬුවම් .නැහැ .නොදකින .rata නීති පවුලේ අයට
@palikapalika8052
@palikapalika8052 Жыл бұрын
oyaballanta daduwan lybunnaththam..sobawadarmen daduwam labei..kaalakanni ballo..obathumata bohomath sthuthi..ukthia itukaranu deviani..
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Paw e thaththa 😢😢😢😢😢
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Apa rata nitya wal wadila hatima kanagatui ada a tattata ma daya una hata dawasa apa kata hari mawani dawal wanda puluwan aka nisa hamoma mawani dawal walata virudda wanda ona ,harima duka a tatthata wacha dayata
@nilminimalani2078
@nilminimalani2078 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Matanm peni yanne thaththage maraya lagata yauwe manjula kiyana duwa thama Raa wela call ekak ganna kiuwata eka thththa kiyala kulappu kara nisa thama eminiha gahala marala thiyenne 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@garmallika8060
@garmallika8060 Жыл бұрын
Milion horu Ranil alluwada badunkara wancha karapu aya ko daduwam 1000/daduwam labila miyagiya onna srilanka nithiya
@sureshaniherath5171
@sureshaniherath5171 Жыл бұрын
බන්ධනාගාර වල ගහනවා සිරකරුවන්ට .එහෙම දඬුවම් කරන්න පුළුවන් ද ? ලංකාවෙ නීතිය නෑ දැන් .අල්ලස් මත දුවන නීතියක් තමා තියෙන්න්ව්.
@user-ep7tv8zh6h
@user-ep7tv8zh6h 7 ай бұрын
මෙ වට වගකියන්නෙ කද
@kamalakalugamage4835
@kamalakalugamage4835 Жыл бұрын
ada rata palakayo karana horakam walata kohomada dadueam danna kiyala polisiyaunganma ahala danaganna ona ....oya kaki sautaka ballanta andapiyau nithiya nodakin kalakanni hathikara.
@malahetti9493
@malahetti9493 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇦🇪
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
රනිල් රාජපක්ෂලා රටම හොරා කාලත්, අදටත් හොරා කමින්, මිනීමරමින් සුඛෝපභෝගි ජීවිත ගත කරමින් ඉද්දි මුනිවත රකින ශ්‍රී ලංකා පොලීසිය, රට පුරා ඔය වගේ පුංචි පුංචි හොරකම් කලා කියලා සැකපිට අත් අඩංගුවට අරගෙන ගහලා මරපු අහිංසක දුප්පත් සාමාන්‍ය මිනිස්සුන් කොච්චර ඉන්නවද?? නීතිය වල් වැදුනු, මනුෂ්‍යත්වය පිරිහුණු රටේ දුප්පත් මිනිහට ලොකු අසාධාරණයක් වෙන්නේ... පව්... 🥲 ස්වාභාදහමෙන් හරි වැරදි කරුවන්ට දැඩි දඩුවම් ලබා දීලා ඒ තාත්තා වෙනුවෙන් යුක්තිය සාදාරනය ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
@roshanigunasekera1128
@roshanigunasekera1128 Жыл бұрын
Lawyers LA kohomath hadanne naduwa eda eda inna ethakota minissungen kadaganna puluwan nisa 😡😡😡😡😡
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw Жыл бұрын
අහින්සක මිනිස්සුන්ගේ සල්ලි ගන්න උන්නට හෙන ගහනව
@samudraekanayake8000
@samudraekanayake8000 Жыл бұрын
මුලු ලොවේම නපුරුම මිනිසුන් ඉන්න ‍රට ලංකාව හක්කෙ වෙසක් බොක්කෙ දඩමස් !
@nilankaperera1608
@nilankaperera1608 Жыл бұрын
Adikaranaya gana ranjan kiyapu hamdeyma aththa apita addakeem thiyenawa...
@k.r3776
@k.r3776 Жыл бұрын
Thaththa . Kaagenda rs.10,000/= horakam kale.. Eetha wadagath. Eka . Kiyanna
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 85 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10