No video

අයිස් යට තිබිලා හමුවුනු ඇඟ කිලිපොලා යන සොයාගැනීම් | Mysterious Things Found Trapped in Ice

  Рет қаралды 56,985

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

අයිස් යට තිබිලා හමුවුනු ඇඟ කිලිපොලා යන සොයාගැනීම් | Mysterious Things Found Trapped in Ice
ග්ලැසියර සහ ධ්‍රැවීය අයිස් යට සැඟවී ඇති ආකර්ෂණීය රහස් මොනවද කියලා ඔයා කවදාවත්ම කල්පනා කරලා තියෙනනාද? ගෝලීය අයිස් දියවීම සහ විද්‍යාත්මක තාක්‍ෂණය වැඩිදියුණු වීමත් එක්ක අපි සහස්‍ර හෝ වසර මිලියන ගණනක් පරණ ඝන අයිස් යට ඇති ස්ථරවල ඇත් දේවල් මොනවද කියලා හොයන්න පටන් අරන් තියෙනවා. මේ වගේ අයිස් යටින් විද්‍යාඥයන් සොයා ගත් දේවල් සමහරක් මුලු ලෝකයම කම්පනයට පත් කලා.අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ බොහොම අපූරු සොයාගැනීම් කිහිපයක් ගැන රසවත් තොරතුරු ගොඩක්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 44
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
ඇත්තමයි බ්‍රෝ ඔයගේ video දානකම් මන් ඉන්නේ මට‍ දැන් මේ video ඇබ්බැහිවීමක් වෙලා. ඉක්මනට 1M යන්න ඕනේ කියලා ප්‍රර්ථනා කරනවා
@dushanishalinika7376
@dushanishalinika7376 Жыл бұрын
🥰🥰🥰
@happymoments3495
@happymoments3495 4 ай бұрын
අනේ යකෝ බොරුකියන්නේ නඒ නටුව හිටපන්
@akein7191
@akein7191 Жыл бұрын
අයියේ,විශ්වය බිහිවීම හා ජීවින් බිහිවීම පිළිබද කියවෙන වාද, පෘතුවිය මත ජීවය ඇති වූ ආකාරය ගැන තොරතුරු ටිකක් vidio එකකින් ගෙන්නකෝ .......ඒ ගැන දැනගන්න ආසයි...... 🙂
@ytproducts230
@ytproducts230 Жыл бұрын
Ow🎉🎉
@MEEMOKADA.ME2009
@MEEMOKADA.ME2009 Жыл бұрын
ඔයා අනිවාර්යයෙන්ම 1M ගහනවමයි
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
වීඩියෝ එක සුපිරි 🥰🥰😍❤️ මොනා උනත් ඇන්ටාක්ටිකාවෙ අයිස් දිය වෙනවට මම කැමති නෑ 🥺 සොයා ගැනීම් හොඳයි . ඒත් ග්ලැසියර් දියවෙන එක එච්චර හොඳ දෙයක් නෙමේනෙ 😒
@dilinisulochana381
@dilinisulochana381 Жыл бұрын
අයිස් යට තියලා ඔහොම දෙවාල් හොයා ගන්න කොට අනිවරෙන් ඉදිරියට ලෙඩ රොග හැදෙයි මොකද ශරිරයක් සංරක්ශන වෙලා තියනවා කියන්නේ වයිරස් හොදට සංරක්ෂණය වෙලා ඇත්තේ ඉදිරියට මෙ පිලිබද වැඩි තොරතුරු ඔන 💜️🌼
@user-rx3wj6xr9b
@user-rx3wj6xr9b Жыл бұрын
Supiri video
@indian_travel_places
@indian_travel_places Жыл бұрын
1st
@user-cd9fn3gz2e
@user-cd9fn3gz2e Жыл бұрын
Dayinosar katha gennako ...❤
@user-wu8bw4df5d
@user-wu8bw4df5d Жыл бұрын
ඔයා නම් සුපිරියක්‌ 😍😍
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු අයියේ සුපිරි
@madhushandissanayaka456
@madhushandissanayaka456 Жыл бұрын
Niyamai ayye vadagath video withrai oya danne
@AnujaSenavirathna
@AnujaSenavirathna 3 ай бұрын
Eka oyamgenmai ahanne mokeda api nodanna godak deval apita pennave apita kiyaladunna oya
@yxxa812
@yxxa812 Жыл бұрын
අයියේ දැක්කද life on our planet trailer එක...❤❤
@gayanmadusanka1915
@gayanmadusanka1915 Жыл бұрын
❤👌
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
😮👌👌👌
@X-GhostPc
@X-GhostPc Жыл бұрын
lagadi idan balanna gaththe video maru
@koshithawishwayathraofficial
@koshithawishwayathraofficial Жыл бұрын
😮😮😲😲😲🤯
@rithuoficial4347
@rithuoficial4347 Жыл бұрын
2nd
@Yxterofficial
@Yxterofficial Жыл бұрын
Hey yoo 🤘
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤
@mathewsri7755
@mathewsri7755 Жыл бұрын
චිලී රාජ්‍යයට අයියා ලෝකේ ඛනිජ සම්පත් වලට අයිතිකම් කියන්න පුලුවන් කිව්වා නේද අයියා ..ඒ කොහොමද අයියා. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ❤️🌼
@samanpradeep3674
@samanpradeep3674 Жыл бұрын
2nd comment
@Minianimateplus
@Minianimateplus Жыл бұрын
පිටසක්වල video එකාක් ඔන😮
@kumariwalpita8878
@kumariwalpita8878 Жыл бұрын
😅❤
@dilshanjeju7414
@dilshanjeju7414 11 ай бұрын
❤❤
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
Niyami ❤
@sanjeewapriyadarshana9352
@sanjeewapriyadarshana9352 11 ай бұрын
Ice ship tamai mage sith gaththe
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
පුටින් යුද්ධ කරන්නේ ඇන්ටාක්ටිකාව අයිති කර ගැනීමට නේද ?
@dilshanjeju7414
@dilshanjeju7414 11 ай бұрын
Leda ehemath ethi ne ohoma
@kevinbravo1355
@kevinbravo1355 Жыл бұрын
ඇන්ටාක්ටිකාවටත් ගහග්නීද දන්නෙ නෑ....😅😅😅
@fakeizero4081
@fakeizero4081 Жыл бұрын
😯😯
@PODIPOLICS
@PODIPOLICS Жыл бұрын
SCP කතා ගෙන්නකො😔
@noyel85
@noyel85 Жыл бұрын
චිලී ජාතික කාන්තාව කොහොමද ඇන්ටාටික් වලට ගියෙ. ආසන්න රටක් නෙමෙයි නේද
@yarify3366
@yarify3366 Жыл бұрын
ග්ලැසියර දිය වෙන එක නවත්තන්න විදිහක් නැද්ද
@nadeedarshani1753
@nadeedarshani1753 Жыл бұрын
😮😮😮
@user-ts7cd1ne1o
@user-ts7cd1ne1o 11 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮
@asankachathuranga6828
@asankachathuranga6828 10 күн бұрын
ඇයි මචන් පිස්සෙක් මුලින් පෙන්නන්නෙ
@ranjithiddamalgoda5034
@ranjithiddamalgoda5034 Жыл бұрын
❤❤
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
18:35
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44