මෙගලඩොන්ලා තාමත් ඉන්නවා මෙන්න සාක්ෂි | Megaladone might still Living

  Рет қаралды 196,257

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

10 ай бұрын

මෙගලඩොන්ලා තාමත් ඉන්නවා මෙන්න සාක්ෂි | Megaladone might still Living
Alpha කියන great white මෝරා මහා සාගරයේ එකපාරටම අතුරුදහන් වීම හැමෝටම අභිරහසක්. ඇත්තටම එයාට මොකද වුනේ. කාටවත්ම හරියට පිලිතුරක් දෙන්න පුලුවං වුනේ නෑ. ඒ නිසා විද්වතුන් පවා හිතනවා අපි නොදන්න කවුරුහරි දැවැන්ත සතෙක් මෙයාව එකකටට කාලා තියෙනවා කියලා. ඒවගේම තමයි ඒ දැවැන්තයා මෙගලඩෝන් මෝරෙෙක් වෙන්න පුලුනං කියලත් ඒ අය කියනවා. කතාබහ කරන්න ගොඩක් දේවල් තියෙනවා .
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 203
@ashokapathmini459
@ashokapathmini459 9 ай бұрын
ඔව් මගෙ බුදු පියානන් වහන්සෙගෙ දෙශනා අනුව මෙ මහ සාගරයෙ අත්බුත සතුන් ජිවත් වෙනවා.තිමිර.තිමිර පින්ඩල.ආනන්ද වැනි.
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 7 ай бұрын
🤣🤣🤣🤣
@Manu28967
@Manu28967 6 ай бұрын
@@kanishkasenarathne7038 ai uba hina wenne podi eka 😂
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 8 күн бұрын
ලිදේ ඉන්න මැඩිය හිත ඉන්නේ ඔක්කොම උ විතරයි දන්නේ දකින්නේ කියලා. මිනිස්සුන්ට මෙව්වා කිව්වට වැඩක් නෑ,
@Tharushinagahalanda
@Tharushinagahalanda 10 ай бұрын
සාගරය අපි හිතනවාටත් වඩා විශාලයි. මෙගලඩෝන් නෙමෙයි වෙන වෙන සත්තුත් ඇති අපි නොදන්න 😢😢
@AMINDU.
@AMINDU. 10 ай бұрын
ඔයා හිතනවද ආහාර දාමයෙ උඩින්ම ඉන්න මෙගලඩෝන් වගෙ දැවැන්ත සතෙක් තාමත් හොරෙන් හැංගිලා ජීවත් වෙනව කියල
@lakshan-jl6dd
@lakshan-jl6dd 9 ай бұрын
@@AMINDU. මිනිස්සුන්ට හිතාගන්න බැරි දෙවල් මුහුදු පතුලෙ තියනව 👍
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara 9 ай бұрын
@@AMINDU.තාම මුලු මුහුදෙන්ම ගවේශනය කරලා තියෙන්නේ 5%. හිතන්න එතකොට ඉතිරි 95% මොක්කු මොක්කු ඉදීද කියලා
@JhonSnowy
@JhonSnowy 9 ай бұрын
​@@AMINDU.ඇත්ත. මිනිස්සුන්ට තෙරෙන්නෑ ඒක කොච්චර සංකීර්ණ දෙයක්ද කියලා😅
@PawanDidulanga-tp6rn
@PawanDidulanga-tp6rn 9 ай бұрын
😢😢
@manojrukshan1451
@manojrukshan1451 10 ай бұрын
නියම sinhala pedia වල අනන්‍යතාව මේ වගෙ video ❤❤❤ දිගටම මේ වගේ ඒවා ඕනි
@ashanifernendo8724
@ashanifernendo8724 10 ай бұрын
අපි ගවේශනය නොකර ප්‍රදේශය මහත් විශාලයි…නොදන්නා නොදකිනා දේවල් බොහෝයි..අනිවා එයා වදවෙලා නැතිව ඇති..මිනිසුන්ට හමුනොවනකල් එයා පරිස්සමින් හිදිවි…😂😂😂😂විඩියෝ එකට ජය❤❤❤❤
@nuwansameera3128
@nuwansameera3128 10 ай бұрын
මේ විශ්වය අපේ ලෝකය කියන්නෙ අබිරහස් වලින් පිරුනු තැන් ඉතින් අපේ ලෝකෙ මහා සාගරය කියන්නෙ අපි දන්නෙ නැති ගොඩක් දේවල් සැඟවිලා තියෙන තැනක්😢
@mudithaneelanga1082
@mudithaneelanga1082 10 ай бұрын
intro එක ලස්සනයි ❤❤..මම කැමතිම මාතෘකාවක් තමයි මේක 👍👍
@slfishworld6043
@slfishworld6043 10 ай бұрын
අම්මෝ පොඩි බයකුත් දැනෙනව 🙂 මම නම් හිතන්නෙ මෙගලඩොන් ඉන්න පුලුවන් තාම . 😊
@hiranthakavinga3143
@hiranthakavinga3143 9 ай бұрын
The meg 2 බලපු අය මේ කොනට😊
@SAVAGE_BROOK_444
@SAVAGE_BROOK_444 9 ай бұрын
Alpha ගේ කතාව අහන්න අහන්න දුක හිතෙනවා 😢
@srisaddramaya194
@srisaddramaya194 10 ай бұрын
මෙගලෝඩන් වඳ වී ගියේ ඇයි? ප්ලියෝසීන් (වසර මිලියන 2.6 කට පෙර) අවසන් වන විට මෙගාලෝඩන් වඳ වී ගොස් ඇති බව අපි දනිමු, පෘථිවිය ගෝලීය සිසිලන අවධියකට ඇතුළු වූ විට. අවසාන මෙගලෝඩන් මිය ගියේ කවදාදැයි නිශ්චිතවම නොදනී, නමුත් නව සාක්ෂිවලින් පෙනී යන්නේ එය අවම වශයෙන් වසර මිලියන 3.6 කට පෙර බවයි
@supunchandana9711
@supunchandana9711 10 ай бұрын
අර සුදු මෝරට වෙචිචදේ දෙවියෝ තමයි දන්නෙ😢 සමහරක්විට ඔය යකා තාම ඇති මිනිස්සුන්ට අහුවෙන්නැති විදියට උන් කොචිචර දරැණු උනත් මිනිස්සු තරං නපුරැ සතෙක් මෙි ලෝකෙ තව නෑ😢😢
@sorts3257
@sorts3257 10 ай бұрын
Big brean ඇත්තක් ❤
@chamoth9780
@chamoth9780 10 ай бұрын
NA na e mahinda maththiya🤪🤪
@trsalpha598
@trsalpha598 10 ай бұрын
ම්ම😢
@NilakshiRuwanthika
@NilakshiRuwanthika 9 ай бұрын
😮😮
@hs1222-ou8mf
@hs1222-ou8mf 9 ай бұрын
Eka athha minissu gdak welawata karanne ආහාර daama bidina eka,eth me sathu aharadama anuwa jeewath wenne,ahara dama balance eka nature law ekane
@sumithkumara8068
@sumithkumara8068 10 ай бұрын
මම ආසම මාර්තුකාවක්❤
@denethsadakaloon1453
@denethsadakaloon1453 10 ай бұрын
මාත්
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 10 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@SLWj-kb8tk
@SLWj-kb8tk 10 ай бұрын
මෙගලඩොන්ලට කාලය අනුව වාතාවරණයට මුහුණ දෙන්න පුලුවන් සංවේදන හා පෙනහළු පිහිටලා තිබුණද දන්නේ නෑ.ඇමර්සන් ගගේ මෝරුන්ට නම් ඒවා තියෙනවා.මම ඒක පොතකින් තමයි දන්නේ
@sithumtathsara1248
@sithumtathsara1248 10 ай бұрын
නියමයි වැදගත් video එකක්😊😊
@Dark_OshiYa
@Dark_OshiYa 10 ай бұрын
මේ වගේ මුහුදේ ගැන අබිරහස් video දාන්නකෝ ❤
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
ඇත්තටම උන්ගෙ පරිනාමයෙන් ..බුද්ධිය වර්දනය වූ මෝර විශේශයක් වෙන්න පුලුවන්...
@vishwapathirana9153
@vishwapathirana9153 7 ай бұрын
පට්ට අනෙහ් ඔයාගේ වීඩියෝ...ජය❤
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 10 ай бұрын
ඉන්න හොද නැති උන් ඉන්නවටමයි මං ආස 🙂
@denethsadakaloon1453
@denethsadakaloon1453 10 ай бұрын
එ්ත් හිටි යොත් හොදා හැබැයි අපිට ගවේශනය කරන්න බැරි අපිට එයාලගෙන් කරදරයක් නැති විදිහට😢
@ChamiduPrasantha
@ChamiduPrasantha 10 ай бұрын
𝗪𝗘𝗡𝗡𝗔 𝗽𝘂𝗹𝘂𝘄𝗮𝗻
@Manu28967
@Manu28967 6 ай бұрын
Lankave inna gonnunta me video kara kiyla vadak na munta mewa surangana katha wage habai rata inna minissunta ewa watinva 🙂❤
@namalshantha4979
@namalshantha4979 10 ай бұрын
Megadolen shark deep sea inside Innewa.. Godak sakthimatb loku morek Megadolon godak sakthimath... Ape paryesakayanta (Widyantayanta waraduna).. Dannatuwa katha keyenewa.. Mhudu deep sea ekata yanda yanda cool vadi.. Wenath godak masunta deep sea ekatayanda baha.. Setala wadi.. Medamolan shakta godak gaburata giyama eyage Arakshawata godak hodai... Api nodakapu loku lokayak yiyenewa... Deep sea 4000m ___ 7800m Deep sea 🌊 Api nodakapu lokayak Tiyenewa.. Wadayakata enda... One Paryesakatatanta enda kiyanda.. Api Srilanka..
@user-jq9xh5lp9c
@user-jq9xh5lp9c 10 ай бұрын
Mama dekapu hodama youtuber❤🎉
@narmosl5521
@narmosl5521 10 ай бұрын
ජය වේවා අයියේ
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 9 ай бұрын
Ammo ahanakotath baya hithenawa. Sthuthiy obata. 😊👌
@chamodabishek5894
@chamodabishek5894 10 ай бұрын
Godzilla වෙන්න බැද?🧐
@denethsadakaloon1453
@denethsadakaloon1453 10 ай бұрын
😅
@user-iu2xd6cv9l
@user-iu2xd6cv9l 10 ай бұрын
Mama harima asai me maththrukawata 👍
@chathunkapraveen2241
@chathunkapraveen2241 10 ай бұрын
අදත් සුපිරිම වීඩියෝ එකක්...සුපිරියටම තියනවා...👍❤️‍🔥
@keshanjayarathna6867
@keshanjayarathna6867 10 ай бұрын
100 like එක මගෙන්🥰
@user-ly9kj4up5c
@user-ly9kj4up5c 6 ай бұрын
මේ විදියට තවත් වීඩියෝ දිගටම කරගෙන යන්න 🎉❤😅😊😮😢😂❤❤❤❤❤❤
@lakithumanudisa1025
@lakithumanudisa1025 10 ай бұрын
සුපිරියක් ❤❤
@Nipunsathsarayoutube
@Nipunsathsarayoutube 10 ай бұрын
Adath niyamai sinhala pedia❤❤
@user-pu5xz3zt2d
@user-pu5xz3zt2d 10 ай бұрын
1st like 1st comment 🎉🎉❤❤
@ajithpanawalage6402
@ajithpanawalage6402 10 ай бұрын
සමහරවිට අනුර කුමාර දන්නවා වෙන්න පුළුවන්
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 9 ай бұрын
අනුර කුමාර දන්නවා කියලා උබ දන්නෙ කොහොමද මහින්ද අප්පච්චි ද කිව්වෙ
@indrajithsrimal3105
@indrajithsrimal3105 10 ай бұрын
ඇත්තටම ඉතිහසය එවගෙම මෙ ලොකෙ ගැන අපි දන්නෙ මොනද... අපි දන්නෙ අපිට උගන්නපුව එ දෙවල් බොරුනම් .? 🙂
@abishekbimsara4596
@abishekbimsara4596 10 ай бұрын
ගැබුරින් හිතන කෙනෙක් 😊
@indrajithsrimal3105
@indrajithsrimal3105 10 ай бұрын
@@abishekbimsara4596 🙂🖤
@Tuan_Adnan
@Tuan_Adnan 8 ай бұрын
Sad for alpha 😭💔.ඌගේ ජීවිතේ බේර ගන්න කොච්චර ලොකු try එකක් දීලද ඒකට තමයි මාර විදිහට දුක හිතෙන්නේ සිරාවටම මගේ ඇස් දෙකට කදුලු ආවා ඒ ගැන හිතාගෙන ඉන්න කොට 🥲
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 8 ай бұрын
මොනවා උනත් ඇල්ෆා පව් දෙයියනේ ....අර යකා තමා....වැදගත් තොරතුරු 🙂🙂🙂💐💐💐
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 10 ай бұрын
නියමයි
@bendohapuarachchi6845
@bendohapuarachchi6845 10 ай бұрын
ඇල්පා කෑවේ මහින්ද මහත්තයා වෙන්න බැරිද🤔🤔
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 10 ай бұрын
රටක්ම කැවේ....නේද....
@bendohapuarachchi6845
@bendohapuarachchi6845 10 ай бұрын
@@dileemawickramaarachchi6407 ඔව් ඉතින් ඕක කන එක මහදෙයක්‍ යෑ🤣🤣🤣
@BMWimalasiri
@BMWimalasiri 10 ай бұрын
රටම කාලා විනාසයි😅😅😅
@DihansaNithin
@DihansaNithin 9 ай бұрын
රටක්ම කාපු එකේ ඇල්පා ගැන අහන්න දෙයක් නෑ.😂😂😂😂😂
@slbosaaaaa3001
@slbosaaaaa3001 9 ай бұрын
😅😅
@user-mg8so4md5d
@user-mg8so4md5d 10 ай бұрын
Thanks
@niwanthamalshan9298
@niwanthamalshan9298 10 ай бұрын
Onna dapu gaman balanawa.👉👈❤️
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 9 ай бұрын
සීලකාන්ත් 1998 /2005 දිත් හම්බ උනා.පෝල් ජේ ස්මිත් කියල කෙනෙක් පරීක්ෂන කලේ .
@pramithasanga56
@pramithasanga56 10 ай бұрын
MEG 1 MEG 2 supirima films dekk Megaladone gana 😍
@manushaviran4945
@manushaviran4945 10 ай бұрын
fatta....
@DamagawesiThero
@DamagawesiThero 10 ай бұрын
අනිවාර්යයෙන් ඉන්නවා පුළුවන්
@cj-gn1sp
@cj-gn1sp 9 ай бұрын
දමිත් අසංක කියන්න වගේ ලෝකෙ ලංකාව විතර ලොකු මාළු ඉන්නව😅
@pasindunirman3942
@pasindunirman3942 10 ай бұрын
මෙගලඩෝන් හෙන සයිස් නෙ එනිසා එ සතාට දවසකට කොච්චර විතර කන්න ඔනෙ ඇටිද ඉන්නවනම් මෙගලඩෝන් කීපදෙනෙක්ම ඉන්නොන නැත්තම් ඉදිරි පරම්පරාවක් බිහිකරන්න බැරිවෙනව දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ඉදන්ම මිනිස්සු මුහුද සැහෙන්න පාවිච්චි කරා යුද කටයුතු , ප්‍රවාහන වගෙ දෙවල් වලට හිටියනම් එකාලෙ ඉදන්ම ඉන්න එපැ මෙහෙම එකපාරටම මෙගලඩෝන් මතුවෙන්නනම් අර meg film එක වගෙ මොකක් හරි දෙයක් වෙන්නොන හරි ඒම දෙයක් උනානම් මෙගලඩෝන්ල ඉන්නවනම් මෙලහකට මිනුස්සු දැනගෙන උන් කන කෑමෙ හැටියට
@mihisarasathpium4996
@mihisarasathpium4996 10 ай бұрын
Gammek aiye
@sithuka243
@sithuka243 6 ай бұрын
Bloop ගැන විඩියෝ එකක්
@rusirusampath396
@rusirusampath396 10 ай бұрын
Geburu muhuda kiyanne me loke bayanakma thenak. Budu ambooo
@maduboy3818
@maduboy3818 10 ай бұрын
ඇත්තටම හිතාගන්නවත් බැරි දේවල් ගැබුරු මුහුද තුල සිදුවෙන කියල අපි අහල තියනව. සමහරවිට මේ ඇල්ෆා නැමති සුදු මෝර දැවැන්ත බූවල්ලෙක්ගෙ ගොදුරක් උනා වෙන්න බැරිද? පහරදුන් වෙලාවෙ ටැකර් එක බූවල්ල ගිල්ල වෙන්නත් පුළුවන් නේද?
@LaksiriBuddhika-lq7xh
@LaksiriBuddhika-lq7xh 10 ай бұрын
අයියේ තව එකක් ඕනී
@hasharamadushika7420
@hasharamadushika7420 10 ай бұрын
First comment😍😍😍
@Ravindu98
@Ravindu98 10 ай бұрын
❤❤
@user-qv5fg5hf9r
@user-qv5fg5hf9r 8 ай бұрын
Ane eththamai api nidnna koi tharam dewal me sagaraye segawela thiyanwada?
@kapilabarupolaarachchi9196
@kapilabarupolaarachchi9196 10 ай бұрын
👍❤️💥
@rupalingamsanoshan554
@rupalingamsanoshan554 10 ай бұрын
👍👍👍👍
@ShamalLyrics
@ShamalLyrics 10 ай бұрын
😮😮❤❤❤
@user-po2ze9le4m
@user-po2ze9le4m 9 ай бұрын
මරියා අාගාධයත් තාම හරියම විශ්ලේෂය කරලා නැති නිසා වගේ මෙ ලොකේ ඔය වාගේ දැවැන්ත සත්තු පරිනාමය නිසා සිටින්නට හැකිය🎉
@chanakaharsha9372
@chanakaharsha9372 7 ай бұрын
Innwa athi.
@nuwanishara4887
@nuwanishara4887 10 ай бұрын
👍
@Dercsshyer3451
@Dercsshyer3451 9 ай бұрын
දන්නෙ නැති හින්දා අහන්නේ තල්මස්සු මෝරුන්ට තර්ජනයක් නැද්ද?
@sinhalapedia
@sinhalapedia 9 ай бұрын
නෑ 😁
@user-ec8me3ut1n
@user-ec8me3ut1n 10 ай бұрын
Bloop gana explain ekak one
@ThaminduYT
@ThaminduYT 9 ай бұрын
gegaladon thamai
@sanhidaweerasingha5106
@sanhidaweerasingha5106 10 ай бұрын
නැ වෙන්නත් බැ පුලුවන් වෙන්නත් බැ ..මොකද මහ සාගරෙ ගැන අපි දන්නෙ බොහොන පොඩ්ඩයි...එක ඔය තාක්ශනයට හොයගන්න බැ මම හිතන්නෙ එක...
@BuvinduBuvanajith
@BuvinduBuvanajith 9 ай бұрын
magaloden mooru gret white mooru bwata parinamaya wenna athi
@Harry55116
@Harry55116 9 ай бұрын
Meg2 balapu aya 👍
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@shanukaveesha3149
@shanukaveesha3149 9 ай бұрын
Zombi ගෙන වීඩියෝ එකක් ගේන්නකෝ😢
@kavishanuka6092
@kavishanuka6092 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@apgunathilaka
@apgunathilaka 10 ай бұрын
මාරමෝරුනෙහ්
@Ego990
@Ego990 10 ай бұрын
මන් ගාව ඉන්නව ටැන්කියේ 😹
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
ඕක කෑවෙ මහින්ද ඔතන මෙග්ලඩෝන් නෙවෙයි උට වඩා ලොකු දරුනු එකෙක් හිටියත් මහින්ද ඌවත් කයි 😂😂😂
@BMWimalasiri
@BMWimalasiri 10 ай бұрын
තිමි , තිමිංගල ,තිමිර පිංගල "දූවිල්ල මීට වඩා වටී "
@user-ef6hp6st6h
@user-ef6hp6st6h 2 ай бұрын
Burmiuda eka ganath wistharayak dannako
@teshankavishka
@teshankavishka 6 ай бұрын
මම හතනවා තාම මෙගලඩෝන් සත්තු ජීවත් වෙනවා
@nimalkarunathilaka5046
@nimalkarunathilaka5046 10 ай бұрын
මෙගලඩෝන් තමයි ඒ මෝරව කන්න ඇත්තේ කියලා හිතෙනවා , මෙගලඩෝන් ජීවත් වෙන්නේ මරියානා ආගාදෙ ඒ කට්ටිය ගැඹුරැ මුහුදේ ඉන්න පුලුවන්ද කියල කියන්න පුලුවන් මෙගලඩෝන්ලා ඉන්නවා කියලත් හිතෙනව මේ දේවල් දැන ගන්න තව අවුරැදු ගණනාවක් යයි එතකම් අභිරහසකි!!! 🤔🤔😮😮🤨🤨😁😁
@nimalkarunathilaka5046
@nimalkarunathilaka5046 10 ай бұрын
වෙන්නත් පුලුවන් !!! 👆
@dinukadarshanabro
@dinukadarshanabro 4 ай бұрын
ඉන්නවා වෙන්න පුළුවන් නෙද අපි නොදන්නා දෙවල් ගොඩක් මේ ලොකෙ තියෙනවා 😢 අයියා නසා එකෙ වෙන දෙවල් වත් දන්නැතුව කොහොමද මුහුද ගැන දන්නෙ මිනිස්සු
@user-hu2qb5tm3j
@user-hu2qb5tm3j 10 ай бұрын
සමහරවිට ශරීරයෙන් විශාල වූ හා කණ්ඩාකන්ඩායම් වශයෙන් ගොඩට ගොඩගහන්නෙ මොවුන් හබා ඒමෙන් වෙන්නත් පුලුවන් නේද..
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 10 ай бұрын
💛🦈
@official-new-channel
@official-new-channel 10 ай бұрын
😳 😳 😳 😳
@PawanDidulanga-tp6rn
@PawanDidulanga-tp6rn 9 ай бұрын
😢😢
@janithcharuka6682
@janithcharuka6682 9 ай бұрын
මොසසෝරස් කෙනෙක්ද දන්නේ නෑ 😮
@wihangimaheesha9687
@wihangimaheesha9687 9 ай бұрын
සිරා මෙගලඩොනයා ඇති
@Dinusha-kx2oi
@Dinusha-kx2oi 3 ай бұрын
Eakanammaru🧐🧐🧐🧐🧐
@SITHUFFYT
@SITHUFFYT 10 ай бұрын
mamanam hitanne megolden kenek alphawa kawa kiyala
@nisalchamudithadenet3848
@nisalchamudithadenet3848 10 ай бұрын
1st comment
@sachintharathsara7911
@sachintharathsara7911 9 ай бұрын
වුන් විලෝපිකයෝ නේ🙂 තමන්ගේ වර්ගයා වුනත් ආහාරයට ගන්නවා
@gnccreations277
@gnccreations277 10 ай бұрын
ඇත්තටම මගෙන් නම් අහන්න එපා ඇත්තමයි මම නම් කෑවේ නෑ නෑ නෑ මයි ඕකව
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 10 ай бұрын
🤣🤣🤣🤣🤣
@wasanthawasantha1491
@wasanthawasantha1491 10 ай бұрын
අනිවා ඉන්නවා එ්වගෙම
@senadeerarasika3089
@senadeerarasika3089 9 ай бұрын
😢
@chathuasw2744
@chathuasw2744 10 ай бұрын
Ane puluwannm megaladon petiyekhri kmak ne ape bere wewata dannoni
@rajindragayan5276
@rajindragayan5276 10 ай бұрын
මේ මහ සාගරයේ රටවල් තරම් විශාල ජීවින් සිටින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා.....කවදාවත් මේ මහ මුහුද ජය ගන්න මිනිසුන්ට බැරි වෙනවා...😊
@michieditz2525
@michieditz2525 10 ай бұрын
pissuda ban ubata koheda budunwahanse kiyalathiyenne
@sinhalapedia
@sinhalapedia 10 ай бұрын
@@michieditz2525 තිමි තිමිර තිමංගල ආනන්ද නම් යොදුන් ගණනක් දිග සාගර මෘගයින්. බයිබලයේ ලෙවායටෑන් ගැන කියනවා
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 10 ай бұрын
​@@sinhalapediaතිමි තිමන්ගල තිමිර පින්ගල කියල යොදුන් ගණන් ලොකු සත්තු ඉන්නවා කියලා කියනවා
@varundhanu1963
@varundhanu1963 10 ай бұрын
@@michieditz2525 පහාරාද සූත්‍රය බලපන් . ඉස්සෙල්ලා උබ හොයල බලල කමෙන්ට් දාපන් .නිකම් පච වෙන්නෙ නැතුව 😹😹😹
@AMINDU.
@AMINDU. 10 ай бұрын
​@@sinhalapediaබයිබලයෙ කියන ලෙවායතන් කියන්නෙ මකරෙක් වගෙ සතෙක් නෙ
@hasithagunasigha8270
@hasithagunasigha8270 9 ай бұрын
100% ක් ඉස්තිර කරන්න අමාරුයි ඉන්නවා කියලා එවගෙම නැ කියලත් කියන්න අමාරුයි.. සමහරක් විට ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්...
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 10 ай бұрын
දැන් ගෝලීය උෂ්ණත්වය වැඩි ටිකෙන් ටික වැඩි වෙනව එතකොට ප්‍රාග් යුගයෙ හිටපු බේරුන සත්තු ආයි ඇති විමේ සම්භාවිතාවක් තියෙනවද
@PREDATOR744
@PREDATOR744 9 ай бұрын
ehenm ayi parisara paddathiye eka pennanney naththe samanyen meg kenek ta ton 1ka kama oney dawasakata ehema innawa nm aniwaren eka parisara paddathiye penanna oney great white shark wa kala thiyenney uta wada loku great white shark kenek
@Thevirubro
@Thevirubro Ай бұрын
What about bloop???
@user-oq6ts2iw5r
@user-oq6ts2iw5r 9 ай бұрын
අනේ අපිටත් meg දකින පුලුවන් උනොත්😢
@user-ho8ie3ji2o
@user-ho8ie3ji2o 10 ай бұрын
𝘔𝘖𝘝𝘪𝘦 𝘴𝘪𝘳𝘪𝘺𝘢𝘴 𝘯𝘢𝘥𝘢 𝘢𝘪𝘺𝘢
@yadhohan8002
@yadhohan8002 9 ай бұрын
Ape lindeth megaladone genek innwa 👉🏻👈🏻
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 77 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
3+ Hours Of The Secrets Of Planet Earth and Our Solar System
3:43:45
Сколько реально стоит ПК Величайшего?
0:37
АЙФОН 20 С ФУНКЦИЕЙ ВИДЕНИЯ ОГНЯ
0:59
КиноХост
Рет қаралды 656 М.
Телефон-електрошокер
0:43
RICARDO 2.0
Рет қаралды 382 М.
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,8 МЛН
Klavye İle Trafik Işığını Yönetmek #shorts
0:18
Osman Kabadayı
Рет қаралды 4,1 МЛН