තියෙනවා කියපු ෆයිල් දැන් එළියට දාන මහින්ද! | myTV

  Рет қаралды 4,072

my TV

my TV

Күн бұрын

Пікірлер: 56
@r.s.g.5106
@r.s.g.5106 2 күн бұрын
ඔබ පුතා හරියටම හරි
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Күн бұрын
හරියට හරි,,ජරා පොලිස්,,,ඕවට උඩ ඉන්න උන් මේවට වග කියන්න ඕනේ ,,👍👍👍👍😅
@LalKwt
@LalKwt Күн бұрын
මහින්ද බලේ හිටියනම් සජිත් බලේ හිටියනම්. අදත් මේක අහන්න ලැබෙන්නෑ ඒකයි ඇත්ත.
@MalaniSudarama
@MalaniSudarama Күн бұрын
මල්ලී ඔයාගේ කතාව ඇත්ත මාලීමාවත් බලමු නිතිය ට වැඩ කරයිද කියලා❤
@J.AVijerathna
@J.AVijerathna 2 күн бұрын
හැමදාම පොඩි මිනිහට විතරයි නීතිය ....ඔවුන් ඔක්කොටම ශාප වෙලා දැන් ඉන්නේ
@ThambaraSandu
@ThambaraSandu 2 күн бұрын
ලොක්කො කියනදේවල් නීතීයට පටහැනිව ක්‍රියාත්මක කරන එකනෙ වැරැද්ද. අවි අත දරා සිටින අය නීතිය ගැන කටයුතු කරන අය ලොක්කන් කියන දෙයට නොව නීතීයට කීකරු වෙනව නම් ඔහොම වෙන්නෙ නැහැනෙ. තමන් ස්වය කරන්නෙ ලොක්කන්ට නොව ජනතාවට බව ඔවුන් තේරුම් ගෙන ඒ අනඋව ක්‍රියා කිරීමට කොන්ද පණ නැති කම තමයි වරද.
@SunilDeserom
@SunilDeserom Күн бұрын
ප්‍රේමදාස ට මොන නම්බුවක් ද මිනීමරුවා
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 2 күн бұрын
සහතික ඇත්ත නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 2 күн бұрын
නීතිය බල්ලට ගිහින්
@Ravidu123
@Ravidu123 2 күн бұрын
අතේ ඇගිලි ගානටත් අඩුවෙන් හොද පොලිස් නිලධාරීන් ඉන්නවා.
@arunarajaratne8402
@arunarajaratne8402 2 күн бұрын
We don't expect that to happen now which is the effort of the community.
@manawasinghebandara7221
@manawasinghebandara7221 Күн бұрын
කෙසෙල්වත්තේ සුචරිත වලව්වේ රදවාගේ පේමදාසලට කොහෙද නම්බුවක්
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v 10 сағат бұрын
මේ දේශපාලන ඉතා දුෂිතයි බන් වන්චාකාරයන්ගෙන් තොර රටක් හදමු❤❤
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 2 күн бұрын
Yes you corect true 👍 story
@ThejaniDissanayake
@ThejaniDissanayake Күн бұрын
ඔබ නීතියට අහුඋනොත් අනේ. මම යන්නම් කියල,යනවද.මොන අතකින් හරි බේරනවද කියල හිටින්ටකෝ.
@christeenlaity3201
@christeenlaity3201 Күн бұрын
වැලිසර මහබාගේ පොලිසිය ගැනහොයා බලා ගැනු පිරිමි දුරපලාත් වලට යැවියයුතුයි කිසිම නිතියට වැඩවෙන්නැ
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Күн бұрын
මහින්දගේ පුද්ගලික උසාවියෙන් ප්‍රේමදාසගේ දුවට ඇප දීලා ඕයි😂😂
@krishanthisr9152
@krishanthisr9152 Күн бұрын
Shatika atta saho
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v Күн бұрын
👍💯
@MalaniRajapaksha-n2y
@MalaniRajapaksha-n2y Күн бұрын
චන්දෙ මාලිමාවට දුන්න තමයි ඒත් මේ අයගෙනුත් කිසිම දෙයක් වෙන්නෙ නෑ කවද හරි අපේ රට නූල කැඩිච්ච සරැංගලේ වගෙ වෙනව
@thusharajayakody6005
@thusharajayakody6005 2 күн бұрын
උබනම් පට්ටයි මචෝ ❤ !!
@pushpakumara3922
@pushpakumara3922 2 күн бұрын
J.R. ගෙන් මෙහා හිටපු පාලකයො බොහෝමයක් හොරු මිනිමරුවො දූෂිතයො ....
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Күн бұрын
නීතිය අතට ගත්තු මහින්ද රාජපක්ෂලා 😂
@sriyaniperera6811
@sriyaniperera6811 Күн бұрын
රාජපක්ෂ මේනියාව. නාමල්ගෙ චන්ද කඩන්න තව ලොන්ඩ්‍රි දෙක තුනක් අැරපල්ලා.
@gangaappuwa7795
@gangaappuwa7795 2 күн бұрын
Ow pute oyage kathawa sathyai parissamin pute budusaranai teruwan saranai dewi pihitai puthata 🙏🙏🙏❤️❤️❤️
@MadiWa-kg8sk
@MadiWa-kg8sk Күн бұрын
Sajthta.jayawawa
@BarerraBara
@BarerraBara 2 күн бұрын
හැම කාලෙකම ඡන්දයක් එනකොට ජීවීපී කාරයොයි මහින්ද මහත්තයලයි. එකමුතු වෙනවා හැට නම ලක්සෙත් ඒකටම එදා ඉඳලා අද වෙනකල්ම ඕක තමයි කියන්නේ කටින් මොනවා ඇට නැති දිව මොනවා කිව්වත් ඕන කෙනෙක් පිලිගන්නවා සජිත්ලට විරුද්ධෝ
@tahirmunir122
@tahirmunir122 2 күн бұрын
උබ ඉස්සර ඉගෙනගන්න ඕන වැදගත් කෙනෙකුට කතා කරන්න මහින්ද උබගේ යාලුවෙක් වත් තාත්තාගේ යාලුවෙක් වත් නෙවෙයි මේ රටේ උබලට මෙහෙම අපහස කරමින් රගන්න පොළව සකස් කරලා දුන්න රටේ රජෙක් උබ වගේ කෙනෙක් නොවේ
@lilith5730
@lilith5730 Күн бұрын
අනේ උබ වගේ වහලෙක්.මේ රටේ රජ වරු නැහැ.උන් අපේ සේවකයො.උන්ගෙ රස්සාව දේශපාලනය.ඌ උගෙ රස්සාව කරා.ගෙදර ගියා.මොකද මේ රට උගෙ අම්මගෙ අප්පගෙ බූදලේද? ගොනා.
@BarerraBara
@BarerraBara 2 күн бұрын
අනේ උඩ පනින්න එපා අපි ඔය මහින්ද මහත්තයා කියන එක ඕන තරම් අහලා තියෙනවා. ඡන්දයක්කිට්ටු වෙද්දි
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 2 күн бұрын
🙊🙊🙈
@WinnerElLute
@WinnerElLute 2 күн бұрын
Boycott kudu hiru and covid derana.
@HemaNilanthiSuriyaarachchi-e1u
@HemaNilanthiSuriyaarachchi-e1u Күн бұрын
Mama nam keyanne heru tv balanna epa keyala. Okun thama desapaluwanta kade yanne
@mohamednadheer8215
@mohamednadheer8215 2 күн бұрын
Nithiya Abudhbi police ye Dubai police ye Nithiya 1kai Rajuputhath sevakayath 1kai
@nalinprematathna1966
@nalinprematathna1966 2 күн бұрын
Kohoma th mun set eaka ma horu.....ara ranjan kiyapu kathaawa eaththa........ !
@audreyboteju2543
@audreyboteju2543 Күн бұрын
Mali Mun Okkoma Yaluvo Mali
@PremaAndergassen
@PremaAndergassen 2 күн бұрын
ane apite Wade thiyanewa mage redde jarawe ban🤫
@aniljassal6169
@aniljassal6169 2 күн бұрын
Mega kiyanne athtada boruda kiyala dannawada?mahindala rata bankoloth wenakal hora kale.
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Minissu owa eli kare ne bayata moka owa kiwwot edama reta a kena aturudan akai minissu baya une
@rw5202
@rw5202 Күн бұрын
Umba hora salli gahuwama umba nangi ta denawada ? Mahinda boru kiyanne . Umba NPP radi hodanawa . Usawiye Nadu thinduwa balapan. Salli walata umba Amma Hari vikunai . Umba nugath harakek. Sajit thamai Rajapaksa la rata bankoloth karuwa kiyala usavi thinduwa gaththe .umbe tharka hondai nugath minisunta . NPP baiyo thawama Sajit ta bayai 😅😅😅
@PranithaIndranik
@PranithaIndranik 2 күн бұрын
Ane hukahan
@clarenceseneviratne307
@clarenceseneviratne307 Күн бұрын
oya okkoma theeranaya keranne, mahajana mudalin padi ganna usawi nadukarayan neda? mulin angilla dikkaranna ethanata.
@වීරවර්ධන
@වීරවර්ධන 2 күн бұрын
අපිනම් ඔ්ව දැක්ක
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 2 күн бұрын
🙊🙊🙈
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,5 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Новости дня | 1 декабря - вечерний выпуск
4:49
Euronews по-русски
Рет қаралды 46 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,5 МЛН