අප්පච්චී වෙනුවෙන් පුතාලා දෙන්නගේ ප්‍රාර්ථනාව

  Рет қаралды 252,081

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

11 күн бұрын

හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 361
@nimanthiwimalasooriya7786
@nimanthiwimalasooriya7786 7 күн бұрын
මම ආසම.ඒ දෙන්නගේ තියන අයියා මල්ලි ආදරේට. අයියා අයියා වගේ මල්ලවත් රකිනවා. මල්ලි අයියට ඒ තැන දෙනවා. කවුරු කොහොම කිව්වත් ඒ දරුවෝ යහපත් විදියට ඒ දෙමාපියෝ හදලා තියනවා. රූපය, උගත්කම, යහපත් බව,රටට අවශ්‍ය දරුවො වීම, අම්මලා තාත්තාලට මීටත් එහා සතුටක් කොහෙන්ද
@DilshaniVirajani
@DilshaniVirajani 9 күн бұрын
අයියා කදුලු හංගන් මල්ලිව එතනදි අඩියෙන් අඩිය දුක දරාගන්න හුරුකරන්න හැදුවා ඇත්තටම ඒ පිරිමි ආත්ම දෙකනම් ජැක්සන් සර්ගෙ අනුරූප ඒ දෙන්නා ඒ පියාගෙ නම රකිනව ඉන්න තැනක සතුටින් ඉන්න සර් ජෙසු පිහිටයි😊
@Suranjika_rosini_
@Suranjika_rosini_ 6 күн бұрын
සත්තකින්ම ඔව්❤
@chathuri4038
@chathuri4038 8 күн бұрын
මම ආදරේම ඒ සහෝදර කමට.... මල්ලි ට දුක වැඩි කමට පද පැටලෙන කොට අයියා හරි ලස්සනට ඒ පද පේළි සම්පූර්ණ කරනවා...අයියා ටත් පැලෙන්න දුකක් මේ වේලාවේ ඇති ....එත් මාර ලස්සනට මල්ලිව සම්පූර්ණ කළා...😌😌😌පුදුම විදියට ලෝභ හිතුනා ඒ සහෝදර කමට... ජැක්සන් මහත්මයා ඇත්තටම වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලබන්න ..❤❤❤❤
@chamilaruwanthi9709
@chamilaruwanthi9709 9 күн бұрын
දුක දරන් ඔයාලා කියපු හැට් දැක්කාම පව් 😢 මට දැනුනෙ මගේ පවුලේ කෙනෙක් නැති වෙච්චි විහට😢 නිවන් සුව ලැබේවා යලිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏
@buddi2003
@buddi2003 9 күн бұрын
සින්දුවෙන් පස්සෙ අකිල හෙලපු හුස්ම ඇතුළෙ හුගක් දේවල් තිබුණා...... ❤
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 9 күн бұрын
ඔබ මේ ලක්දේරනට ඔබ වගේ දක්ශ පුතුන් දේන්නේක් සහ දුවේක් බිහිකලා
@SasikalaWarnasooriya
@SasikalaWarnasooriya 9 күн бұрын
අකිල ඒ පවුලට හොද තාත්තා කෙනෙක් වෙයි..පුතුන් දෙන්නා තාත්තාගේ නම ගෙනියයි..ශුවර්...වැඩක් කරන්න කලාවට පියා සේම...ජය වේවා..
@shriyaniperera7035
@shriyaniperera7035 5 күн бұрын
Ģoďak dukai putha godak pin Lassnai ❤❤👨‍💼👨‍💼🤴🤴🤲🙏🙏🙏💑💔💔💔💔💔🌟🌟🌟🌟🌟🇱🇰🙏
@thisunijayawardane4065
@thisunijayawardane4065 9 күн бұрын
අකිල මල්ලි, මේ තරම් දුක දරාගෙන සින්දු කියන්නේ කොහොමද??? අපටත් බොහොම දුකයි. ඔබේ පියා අපේ රටේ ජාතික වස්තුවක්..
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 9 күн бұрын
Sne eka daraganna baha
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 8 күн бұрын
කවදාවත් නොමියෙන මිනිසෙක්😢. ඒ දරුවො දෙමව්පියො අතරෙ ගොඩාක් ලොකු බැදීමක් තියෙනවා හරි වාසනාවන්ත පවුලක්.තාමත් ඒ ආදරේ අඩුවක් නෑ. අවංකවම ජැක්සන් ඇන්තනී මහත්මයා වෙනුවෙන් ඕනම තැනකදි එතුමගෙ නිර්මාණශීලිත්වය, දැනුම, ආදරණීය බවමේ බොහෝ දේවල් නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙ නෑ.😢😢😢 ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@SUBHASH879
@SUBHASH879 9 күн бұрын
අම්මෝ මෙහෙම වේදනාවක් හතුරෙකුටවත් වෙන්න එපා 😢 ජැක්සන් සර් ඔබ තවමත් අපේ හදවත්වල ජීවමානයි. ඔබට නිවන්සුව
@gayanmadusanka1990
@gayanmadusanka1990 9 күн бұрын
😢😢😢😢😢😢😢😢
@hamabey9142
@hamabey9142 8 күн бұрын
😂😂 mahinda ekka ekathuwela rata kaapu eka parayek
@Sehandu2006
@Sehandu2006 9 күн бұрын
අපිට මෙච්චර දුක නම් මෙයාලට කොහොම දැනෙනවා ඇත්ත ද
@vikashanjana5159
@vikashanjana5159 9 күн бұрын
Ubata ai duka
@muthunmadushan5157
@muthunmadushan5157 6 күн бұрын
Sirawata ban😢
@muthunmadushan5157
@muthunmadushan5157 6 күн бұрын
​@@vikashanjana5159ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං
@chamibro9866
@chamibro9866 5 күн бұрын
@@vikashanjana5159😂😂😂
@tharunawoo3348
@tharunawoo3348 9 күн бұрын
අකිල අයියා දුක හන්ගගෙන මල්ලිව සනසන හැටි 🥺.සජිත අයියට එයාගෙ අප්පච්චි ඉස්සරහ ඉද්දිත් මේ සිංදුව කියාගන්න බැරිතරම් සංවේදී වුණා.දැන් කොහොම දැනෙනවා ඇතිද .ආදරණීය සහෝදරයන්ට සුභ පතනවා හැමදේකටම ❤️
@sameerasandaruwan1523
@sameerasandaruwan1523 9 күн бұрын
Ou copy chat ake 😢😢😢
@kawyahasindi7780
@kawyahasindi7780 9 күн бұрын
Ane ow pau ane harim dukayi 😭
@thisarie95
@thisarie95 9 күн бұрын
Yes I also recall that Sajitha couldnt sing the same song while his father was alive infront of him. Cant even imagine how he feels now
@vsbrosis957
@vsbrosis957 8 күн бұрын
kzbin.info/www/bejne/rnq8nIGXj8t1eq8si=7EkTW8l3Sm6jeBCn
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 9 күн бұрын
රත්තරන් මනුස්සයෙක් දෙය්යනේ මතක් වෙද්දී ඔබලා දිහා බලාගෙන ඇති පුතේ සුබ උපන්දිනයක් ඔබ‍ට ❤️🙏❤️
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 9 күн бұрын
අනේ සජිත..අඩද්දි..අකිල වේදනාව තදින් දරාගෙන ඒ සින්දුව කියන්න ගත්‍තු උත්සහය දැකල මටත් ටිකක් ඇඩුන.අයියෝ...මට මෙහෙම පපුවට දුක දැනුන නම් කුමාරි මිස්ට දූට කොහොම දැනෙන්න ඇතිද.? ආදරෙය් ඔයාලට හැමදාමත්.තාත්තගෙ රූපෙ ..ඒ හඩ ඔයාලගෙන් දකින්න ලැබීමත් වාසනාවක්.ජැක්සන් මැතිදුනී සදා මොක්සුව....🙏🙏🙏😢😢😢
@user-jy6xc5kx1o
@user-jy6xc5kx1o 9 күн бұрын
Mage තාත්තා nati wela අවුරුදු 1 k wenawa ඒ අඩුව කාටවත් පුරවන්න baaa ❤❤❤❤❤❤❤❤❤😢
@omoa3040
@omoa3040 9 күн бұрын
කොහොමද පුතේ මේ අපිට දුක තවම ඔයාලට කොහොම දැනෙනවා ඇතිද ඒ දුක
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 9 күн бұрын
අනේ පැටවු නෙ මට මැරෙන්න හිතෙනව මේව දකිද්දි.අප්පච්චි ඉන්න දවස් වලත් මේ සින්දුව කියද්දි සජිත මල්ලි කියා ගන්න බැරුව ඇඩුව .අප්පච්චි තමයි ඒ වෙලාවෙ සින්දුව කිව්වෙ .නිවන් සුව අප්පච්චි .බුදුසරණයි මල්ලි .ආදරෙයි දෙන්නටම ❤❤
@user-ws8xp8lw8y
@user-ws8xp8lw8y 3 күн бұрын
ඉතිං මැරියම්කො 😂
@chalanimax1891
@chalanimax1891 10 күн бұрын
මට නමි මරම මර දුකයි ඇඩෙනවා එ වුනාත මෙි වගේ රත්තරන් පුත්තුදෙන්නක හදලා තියනවා රත්තරන් පුත්තු දෙන්න සජත හරිම නිහතමනි චරතයක් මම අදයි ඔයාලා කාටත
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 7 күн бұрын
මගේ හිතේ උඩම තීන පවුලක්❤ මට ජැක්සන් සර් අපිව දාලා ගිය එක දරා ගන්න බැරි වේදනාවක්🙏😪
@samanthawanasinghe9569
@samanthawanasinghe9569 9 күн бұрын
එදා දවසක් පියවරුන්ගේ දිනයට මේ සින්දුව සජිත මල්ලි තාත්තා ලග තියන් කිව්වා 😢ඒ කිව්වෙත් ගොඩාක් දුකින් අපහසුවෙන් ...ඒ තරම් හැගීම් බර සින්දුව ක් ...ඒත් අද ඒ හැගීම දෙගුණ තෙගුණ වෙලා මේ හිත්වලට දැනෙනවා ....😢😢😢😢😢
@amayawaragoda4304
@amayawaragoda4304 9 күн бұрын
අකිල දැන් අප්පච්චී වගේ දුක දරාගෙන මුලු පවුලම ආරක්ෂා කරනවා. ලෝකයක් වටින යුග පුරුෂයෙක්😢 එතුමාගේ වියෝව කල්පයකින්වත් පුරවන්න බැරි වේවි😢
@Preethika.322
@Preethika.322 9 күн бұрын
අකිල, සජිත මුළු රටක්ම ලෝකයක් ම ඔයාලට ආදරෙයි. අප්පච්චිගේ අඩුව ඒ ආදරෙන් පිරිමහගන්න. ආදරණීය ජැක්සන් මහතා නැවත උපන්නොත් සුන්දර හිත් ඇති ඔබ දෙදෙනා ගේ පියාණන් ම වේවා💕
@sriyanigamage6957
@sriyanigamage6957 9 күн бұрын
අදටත් මට ඇඬෙනව පුතේ ඔයාලගෙ තාත්තා සිහිවුනාම ඒ දුක දරැවන්ට කොහොම දැනෙනව ඇතිද ඒ වගේම හරි සතුටකුත් දැනුන ඔයාලගෙ සහෝදර කම දැක්කහම මල්ලිට කියාගන්න බැරි වෙනකොට අයියගෙ සහයෝගය නියමයි පුතාලා තාත්තා කොහෙ හිටියත් ඔයාලදිහා බලාගෙන ඇති තුනුරැවන් සරනයි ඔයාලට මම කවදත් ඔයාලගෙ පව්ලටම ආදරෙයි ඒ ඔයාාලගෙ එකමුතු කමට❤❤
@thushara831
@thushara831 9 күн бұрын
ඇත්තටම එයාලා කියන තාලෙම අප්පච්චි කෙනෙක්.අපි දැකලා තියෙනවනෙ.මොන තරම් වේදනාවක් හිර කරගෙනද සිංදුව කිව්වෙ.ඇත්තටම ඒ අප්පච්චිම ඔයාලට ආයෙත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@nadeeshaperera889
@nadeeshaperera889 9 күн бұрын
ජැක්සන්ට බැනපු උන්ට සනීපද ඒ වේදනාව ඒ දරුවන්ට
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 9 күн бұрын
කරන්ඩ දෙයක් නෑ ඉල්ලන් කාපු ව තමයි
@user-di3bu6gz8n
@user-di3bu6gz8n 9 күн бұрын
ඒ දරුවන්ට විතරක් නෙවයි අපිටත් දුකයි. රටට හිටිය දක්ෂයෙක්නේ
@apariyawathi675
@apariyawathi675 9 күн бұрын
උඹ වගේ කාලකන්නියෙක් නෙවෙයි එතුමා .​@@RANTHARUSOYSA250
@RumeshSameera-fe9uc
@RumeshSameera-fe9uc 9 күн бұрын
Api garu karapu charithayak,ohuta banna neme ohuge honda kiyanawa wage ohu thula thibba adu padu kam kiyanna manussayinta ayithiyak thiyenawa.daruwo gana katha karanne na,
@SujathaPriyadarshani-wb9yc
@SujathaPriyadarshani-wb9yc 9 күн бұрын
Ane manda මිනිසුන්ට mehema kiyanna puluwnda ​@@RANTHARUSOYSA250
@sanduniliyanage9797
@sanduniliyanage9797 9 күн бұрын
⁣ඔයාලට බුදුසරණයි පුතේ. මාරම ශක්තියකින් ගායනය ඉදිරිපත් කළා.එහෙම දරැවෝ නේ ජැක්සන් අන්තනි මහත්තයා බලාපොරොත්තු වෙන්න ඇත්තේ.
@violetpathirana509
@violetpathirana509 9 күн бұрын
හරිම ආඩම්බරයි පුතාලා ඔයාලා දෙන්නා ගැන .අප්පච්චිගේ ආඩම්බරේ රැකගෙන ඉදිරියට යන්න පුතාලා ඔයාලා දෙන්නට පුළුවන්. චුටි පුතා සජිත, ලොකු පුතා අකිල , ඔයාලගේ හිතේ තියෙන ශෝකය මට පේනවා. හරිම සුන්දර මනුස්සයෙක් ඉතාම කලාතුරකින් බිහිවෙන දුර්ලබ ගණයේ මනුෂ්‍ය රත්නයක්. හොඳ පුතෙක්, හොඳ සැමියෙක්, හොඳ පියෙක්, හොඳ සියා කෙනෙක්, හොඳ සහෝදරයෙක්, හොඳ ඥාති වරයෙක්, හොඳ කලා ශිල්පියෙක් , හොඳ දාර්ශනිකයෙක් , හොඳ පුරවැසියෙක් ගේ අකාල නික්ම යාම . මේක තමයි ස්වභාවය. " කිසිවක් සිදුවී අවසන් නැත . සියල්ල සිදුවෙමින් පවතින්නේය." ජැක්සන් නම් ඒ අසමාන මිනිසාට සැනසීම ලැබේවා. මේ වැඩ සටහනට බොහොම ස්තුතියි.!!!
@user-pk6ut9hq6y
@user-pk6ut9hq6y 9 күн бұрын
අනේ මටත් ඇඩුන සින්දුව ඉවර වෙනකං මල්ලි ඔය දෙන්නට ජේසු පිහිටයි හැමදාම ඔයාලගෙ පවුලටම ආදරේ ❤❤❤❤❤❤
@nadinadi2726
@nadinadi2726 9 күн бұрын
ඒකට නම් දුක හිතුනා 😥
@donapiyaseeli2435
@donapiyaseeli2435 9 күн бұрын
හරිම දුකයි කලා ලොවේ රජාට නිවන් සුව
@sandunbandara593
@sandunbandara593 9 күн бұрын
ඔබේපියගුන ගීය අzසුවිට මගේ හදවත නzවතුනා❤🎉👍
@rasikapriyantha1156
@rasikapriyantha1156 9 күн бұрын
ජැක්සන් සර් ඔබ තවමත් අපෙ හදවත් වල ජිවමානයි ❤❤❤❤❤❤❤❤
@user-iy5pj8dv7x
@user-iy5pj8dv7x 9 күн бұрын
ඒ දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්.. රටටම වටින දැවැන්ත සම්පතක්.. දරුවෙක්ට අප්පච්චි කියන්නේ මුලු ලෝකයක්.. මැරෙන තුරාවට තමන්ට තමන්ගේ අප්පච්චි ආයේ මුනගැහෙන්නේ නෑ කියන එක දරාගන්නේ කොහොමද😢😢😢
@irangajayanath5826
@irangajayanath5826 9 күн бұрын
මට මගේ තාත්තා නැතිවේලා අදට අවුරුද්ද වේනවා...ඒ අඩුව සම්පුර්ණ කරන්න කිසිම කෙනෙක්ට බැහැ .ආදරෙයි මගේ තාත්තේ ...❤❤අකිල,සජිත ,ආදරෙයි❤❤❤ දෙන්නට
@devshi.j
@devshi.j 9 күн бұрын
සදාකාලික යෞවනයක් ඇති කලාකෘවෝ! ඔබ මහලු වන්නේ හෝ මිය යන්නේ නොමැත. ජ්‍යේෂ්ඨ කලා කරුවන්ගෙන් එසේ ඉතිරිව ඇත්තේ තවත් සුලු කලා කරුවන් පිරිසක් පමණි. මින් පසුවවත් ඔවුන්ගේ ආත්මයනට අගෞරවයක් වන ඕපාදූප පැතිරවීමෙන් වැලකී නිසි ගෞරවය දී ඔවුනගේ අභිමානය සුරකිමු!
@kumudunimangalika8347
@kumudunimangalika8347 9 күн бұрын
ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් ඒවා ලියාගන්න බැරි තරම් අත් ,ඇන්ගිලි හිරවෙලා... මේ අති දක්ෂ දරුවෝ අපට ඉතිරි කරලා ඔබ ගියා.. ඔබටත් ඉන්නයි තිබුනේ. ඇයි ජැක්සන් මහතානෙනි ඔබ මේ දුක් කන්ද අපිට දීලා ඔබ තනියම ගියේ... අකිල පුතා සහ සජිත අද වෙනකොට දැවැන්ත රන්ගධරයන් සහ කලා ලොවෙහි සන්ගීත යට උපරිම සාධාරණයක් ඉටු කරම්න් සිටියි. ඉදිරියටම යන්න දරුවනේ...ඔබලාට ජය.....🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@sandyapriyadarshani6184
@sandyapriyadarshani6184 9 күн бұрын
😢😢Echchara වේදනාවක් 😢kohoma දරා ගත්තද 😢 කොහොම amataka කරන්නද 😢music yaddima මටත් endhuna😢😢😢😢
@seethadisanayaka5114
@seethadisanayaka5114 9 күн бұрын
කවුරු කොහොම බැන්නත් කවුරු සතුටු උනත් කවුරු දුක් උනත් ..මේ ලෝකේ ඉපදුන යම් කෙනෙක් වේද ..යම් දවසක නියත වශයෙන්ම මේ ලෝකේ හැර යන්නට වෙනවාවමයි.එය ඔබටත් මටත් කාටත් පොදු නියත ධර්මතාවයක්..ජැක්සන් ඇන්තනී මහතාගෙන් වියෝවෙන් සතුටු වූ පිරිසක් වේද ඒ අයටත් ඒ දවස උදා වෙනවාමයි.එදාට ඔවුන්ගේ දරුවෝ බිරින්දෑවරු හඩා වැටේවි.මරණයට සතුටු වෙන්න දෙයක් නෑ මොන හතුරෙක් උනත්.ඔබ වැනිම දක්ෂ දරුවෝ දෙදෙනෙක් කලා ලොවට දයාද කර අකාලයේ මිලින වූ ජැක්සන් ඇන්තනී කලාකරුවාණනි ඔබට අමාමහා නිවනින් සැනසීම ලැබේවා...
@dinushamakavita2179
@dinushamakavita2179 9 күн бұрын
ඒ වේදනාව දැනුණා😢
@pavithrashamali6494
@pavithrashamali6494 9 күн бұрын
හෙළයේ මහා රංගධරයාණෙනි,ඔබට නිවන් සුව පතමි.මගේ හිතට මේ තරම් දුකක් නම් ඔයාලාට කොහොම ඇතිද.ආදරෙයි ඔයාලා දෙන්නටම.
@renukasamarasingha5651
@renukasamarasingha5651 9 күн бұрын
ශ්‍රේෂ්ඨ කලාකරුවාණන්ට අපි හැමදාම ගරුකරනවා..ඔහු නොමියෙන මිනිසෙක් !!!☸️🙏💐
@r.adikaram30
@r.adikaram30 9 күн бұрын
හරිම දුකයි. අහෝ.. ජැක්සන් ඔබ තවත් කාලයක් සිටිය යුතු මිනිසෙක්
@Jeewa80
@Jeewa80 9 күн бұрын
ජැක්සන් අන්තනි මහා කලාකරුවා අපිට සැනසිමට දයාද කල ඔයාලා දෙන්නා ගොඩක් වටිනවා....
@NilankaNilanka-cg1vi
@NilankaNilanka-cg1vi 7 күн бұрын
ඒ හිනාව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඔබ සදා අමරණීයයි.ජේසු පිහිටයි
@yoshaniperera5752
@yoshaniperera5752 9 күн бұрын
මේ පවුලෙන් හොදම , අපි ආදරේම එකා සජිත !!
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 4 күн бұрын
ඉපදෙන හැමෝටම උරුම මරණය වුවත් කළහැකි අමාරුම දේ තමයි දරාගැනීම.. ගොඩාක් සතුටින් හිටිය ආදරණියම පවුලක් ලෙස හා කලා කෙත් සරුසාර කල එකතුවක් ..කොහේ ඉඳන් හෝ ඔබ දිරිමත් කරන දරුවන් මෙසේ ඔබව පුදයි දුක සගවා...එසේ හෝ ඔවුන් ඔබව ගෙන යයි සසර ගමනේ...පුරාවස්තු ගැන ලොවට කියාදුන්නද ඔබත් දිවි ඇති පුරා වස්තුවකි.. ❤
@albatrosjournal3193
@albatrosjournal3193 7 күн бұрын
දුක හංගගෙන මල්ලිට හයියක් වෙන අයියා ❤
@tharivlogs1755
@tharivlogs1755 5 күн бұрын
සජිත අයියේ අකිල අයියේ ඔයාලාගෙ කඳුලු දැක්කාම මටත් නිකම්ම ඇඬුණා 🥺😔💔 අපිට මෙහෙම දුක නම් ඔයාලාට කොහොම දුකක් ඇතිද ? 🥺
@user-zm2rj5iw4x
@user-zm2rj5iw4x 8 күн бұрын
සිත තිබුනට අද පුතුන් ලග ..නඩා හිටින් පුත..ඔහු atha ඔබලා ලග..අපි පියා දකින් නෙ ඔබල දෙදෙනා තුලින් නම් එ ඔබ දෙදෙනා ගෙ රග මඩල හා රුවෙන් නම් නඩා සිටින්න පුතු නුවනි අපිට දෙනෙන් jeksan ඇන්තනී තමත් කල ලොකෙ රගන බවය..එසෙ නම් ඔයලට jesu පිහිටයි puthuni..
@OppoEw-i6b
@OppoEw-i6b 6 күн бұрын
ඇත්තටම hoda puthala දෙන්නෙක් ,thathage nama ගෙනියන්න ipaduna ,oyala,wage puthun labanna ඇත්තටම e දෙමව්පියෝ ගොඩක් pin කරලා ethi පුතේ ,Budusaranai දෙන්නට වගේම oyala dennage families වලට 🙏🙏🙏
@rohitharohitha2626
@rohitharohitha2626 9 күн бұрын
මේ විඩියෝ එක බලලා හැම කෙනෙක්ම කදුලු හලන්න ඇති ...
@pathmakumari3323
@pathmakumari3323 9 күн бұрын
ආදරෙයි හැමදාමත්
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o 3 күн бұрын
ඔයාලගෙ ආදරේ නාමෙන් තාත්තා ලස්සන තැනක ඉපදී බලන් ඇති දරුවනේ❤❤❤❤❤❤❤
@user-px7wq7je9d
@user-px7wq7je9d 9 күн бұрын
ලස්සන දක්ශ පුත්තු දෙන්නෙක් ඉන්නවා ....ඒ ගාන සතුටුයි ..ඔබෙ අහිමි වීම නම් දරාගන්න අමාරුයි .රසිකයො වෙච්ච අපිට මෙච්චර දුකනම් දරුවන්ගෙ දුක ගැන කියන්න පුලුවන් .....
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 9 күн бұрын
අපෝ කොහොමද බලන්නේ ඇස්වලට කදුළු එනවා
@ForBetterLifeyt
@ForBetterLifeyt 6 күн бұрын
මේ තිබුණේ අප්පච්චි ගෙ ශක්තිය පුතේ...ඔයාලට. බුදුසරණ යි.
@VenuraSweets
@VenuraSweets 9 күн бұрын
තෙරුවන් සරණයි ඔයාලට 🎉🎉
@somawgk4778
@somawgk4778 9 күн бұрын
දුස්ඨ මිනිසුන් වගේ ම ❤ අැති මිනිසුන්ද සිටින වගයි ලාකේය අභිමානය අැත්තටම මටත් අඬන්න වුනා මම ඕමාන්
@user-di3bu6gz8n
@user-di3bu6gz8n 9 күн бұрын
ජැක්සන් සර්, අපි අදටත් ඔබ‍ට ආදරෙයි. අකිල , සජිත ඔය දෙන්නටත්
@user-xh8tk7nj8t
@user-xh8tk7nj8t 9 күн бұрын
Harima dukai ahagena innath amarui, oyalata budu saranai
@chandrikapriyadarshani3427
@chandrikapriyadarshani3427 7 күн бұрын
අකිල අයියේ, සජිත, ඔයාලව අපි මුහුණ ට මුන ගැහිලා නැති මුත්, ඔබේ පියාට අපි පුදුමාකාර ආදරයක් තියනවා..එදත් අදත් හෙටත් එය එලෙසමයි..එතුමා ගැන කියන්න මේ ලොවේ වචන මදි... ජැක්සන් සර්ට නිවන් සුව ලැබේවා....ඇත්තමයි එතුමගෙ කටහඩ තවමත් අපේ හදවත් තුළ දෝංකාර දෙනවා...
@user-jn3ri4zi9q
@user-jn3ri4zi9q 9 күн бұрын
මිනිස්සු අපහසු තාවයට පත් කරල විව්ස් ගන්න එප දුක කියන එක අපි කටත් දැනෙන දෙයක්
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 9 күн бұрын
Akila aiya thaththage haiya aran paulata appachi wela.adarei hamotama❤❤❤❤
@ruwanikadilanka
@ruwanikadilanka 9 күн бұрын
කොහොම දරාගෙන සිංදුව කිව්වද මන්දා 😢😢😢
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 9 күн бұрын
තෙරුවන් සරණයි ඔයාලට 😢😢😢
@rohinifernando6480
@rohinifernando6480 4 күн бұрын
කිසිමදෙයක් ලියාගන්න බැ ඇස්වලට කදුලුආවා.පුතාලා දෙන්නට හැමදාම ආදරෙයි ගොඩක්
@songmusicprabash1856
@songmusicprabash1856 9 күн бұрын
මෙි වගේ වෙලාවක සින්දු කියන්න නෙවෙයි බලාගෙන ඉන්න අපිටත් ඇඩෙනවා ජැක්සන් ඇන්තනි මහත්තයා කියන්නේ අති දක්ෂයෙක් ඒ ගමන ගෙනියන්න දක්ශ බුද්ධිමත් පුතාලා ට සැමදා හැකිවෙිවා 🙏
@WimalshaGimhani-ds4dt
@WimalshaGimhani-ds4dt 6 күн бұрын
එදා හිත ඉල්ලන තරු පටන් ගත්ත කාලේ තාත්තාව ළගින් තියාගෙන මේ සිංදුව කියා ගන්න බැරුව හිටිය සජිත අයියා දැන් කොහොම කියන්න ද 😢😢😢❤❤❤❤
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Күн бұрын
ඔයාට ඉදිරියට යන ධෛර්යයේ ශක්තිය ලැබීම තිබුණු සරණයි
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 10 күн бұрын
Ane aiye❤
@shashinthawidurangi291
@shashinthawidurangi291 6 күн бұрын
Aiyagei Mallige badima harima pudumai sathutui
@siripalagamage6875
@siripalagamage6875 9 күн бұрын
ගොඩක් දුකයි😢 ඒ උනාට ඔයාල දෙන්නාගෙ සහෝදර බැඳීමට බුදු සරණයි😢
@nisansalasenadira992
@nisansalasenadira992 9 күн бұрын
❤❤❤ ආදරෙයි hemadamath aiyata, mallita
@Pavii633
@Pavii633 4 күн бұрын
අකිලයි එමීනයි හැම සතිය්‍ර්ම යනවා තාත්තගෙ සොහොන ලගට 😢❤
@PramilLk
@PramilLk 9 күн бұрын
ජනප්‍රිය අයගේ වුනත් හැගීම්එක්ක අසරණ වෙන විදියට මේ විදියට program කරන එක හරි නෑ.මේ එයාලගේ තාත්තානේ කොහොමද සින්දු කියන්නේ....
@rohinigamage5990
@rohinigamage5990 9 күн бұрын
බොහොම හොදයි හිත දහිරිය කරගෙන ඉන්නවා අපටනමි හරිම වෙවාදනාවයි😅😅🌹❤
@agsbandara8529
@agsbandara8529 7 күн бұрын
එ් ප්‍රාර්ථනාව එසේම ඉටු වේවා🙏
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 9 күн бұрын
අමරණීය මිනිසා...ඔබට සුභ ගමන් ..
@zuneefa997
@zuneefa997 6 күн бұрын
ලස්සන සහෝදර බැදීමක්....❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 8 күн бұрын
එතුමන්ට සසර වසන තුරු කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා . උතුම් වූ නිවන් ලබන්නට වාසනාව ලැබේවා
@user-ri2vl2si4f
@user-ri2vl2si4f 9 күн бұрын
සජිත තාත්තා ඉස්සරහා ඉදන් මේ විදිහටම මේ සිංදුව කියද්දිත් සජිතගෙ වගේම අපේ ඇස් වලටත් කදුලු ආවා... 😢අද එදාට වඩා අපිටත් ඒ දුක දරාගන්න අමාරුයි
@nishanthisadamali5340
@nishanthisadamali5340 9 күн бұрын
Adareiiii oyalata
@kanchanaherath1088
@kanchanaherath1088 6 күн бұрын
සජිත මල්ලි අපි ගොඩක් ආදරය කරන කෙනෙක් අප්පච්චි ...ඒ වගෙම ඔයාලත්....ඔයා තමයි අප්පච්චි වගේම රගපාන්නෙ.අකිලට ඒ කටහඩ තියෙන්නෙ.ඉතින් අලට ඒ මහ කලාකරුව නැති අඩුව පුරවන්න ඔයාලට පුළුවන් .බුදුසරණයි
@Light.H456
@Light.H456 9 күн бұрын
වටින මනුස්සයෙක්❤
@nishanthisadamali5340
@nishanthisadamali5340 9 күн бұрын
Marama dukai ❤❤❤❤❤❤
@sududhoni8763
@sududhoni8763 5 күн бұрын
මට මෙිහෙම දුකක් දැනුනා නමි ඔයාලා දෙන්නට කොහොම ඇද්ද මටත්හරියට ඇඩුනා😢
@chethanaudari8589
@chethanaudari8589 6 күн бұрын
ඔබ වැනි දරුවන් මෙලොවට දායාද කළ ඔබගේ පියාට නිවන් සැප ලැබේවා
@rekhamaduwanthi7049
@rekhamaduwanthi7049 9 күн бұрын
@namalicy4039
@namalicy4039 9 күн бұрын
ගොඩාක් දුක දැනුන දර්ශනයක් අපට මේ තරම් දුකක් දැනුනා නම් මේ දරුවන්ට කොතරම් දුකක් ඇතිද
@sumithra4646
@sumithra4646 Күн бұрын
ගොඩක් දුක හිතුනා 🥲❤️❤️
@geethi8879
@geethi8879 7 күн бұрын
අයියගෙයි මල්ලිගෙයි ආදරේ ට ගොඩක් ආදරෙයී..
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 9 күн бұрын
sahodara bedima ....❤️‍🔥❤️‍🔥🙏🙏🙏
@user-tv3gw1qu8y
@user-tv3gw1qu8y 7 күн бұрын
Ane pauuu ea adaraya budu saranai ❤❤❤🙏🙏
@TravelalongNZ
@TravelalongNZ 9 күн бұрын
😢😢😢 i don't have the words to express my feelings. ❤❤❤
@jeewankumara2528
@jeewankumara2528 4 күн бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤
@InnocentDesertCreature-hm9re
@InnocentDesertCreature-hm9re 2 күн бұрын
ජැක්සන් සර් සද අමරනිය යි එ තරම් වට්න වා ඔබ තුමා 😢
@PawaniSuwendra
@PawaniSuwendra 7 күн бұрын
අනේ තාම මතක් වෙද්දී දුකයි..ආදරේ කරපු චරිතයක් ❤
@samanthimonika7264
@samanthimonika7264 9 күн бұрын
Oyalage thaththa unata.hemadama man oyalage video balala adanawa.echchara dukai mata .niwanin niwanama lebewa.
@sakunthalamadushani2016
@sakunthalamadushani2016 9 күн бұрын
Adaraneeya shodryn thaththa nthi unth eda wgema adath e bdima pwthwagena ynwa issrhtath eya esema pawathiwa ❤
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 7 күн бұрын
ප්‍රසිද්ධිය උදෙසා මිනිස් හැගීම් පාවිච්චි වෙන විදිහ 💔
සජිත, ජැක්සන් තරුණ කාලේ වගේ
7:18
Swarnavahini TV - Live
Рет қаралды 53 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 141 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 737 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
3:20:46
Swarnavahini TV - Live
Рет қаралды 95 М.
THE RIGHT WAY TO EAT CARDBOARD SOFT ICE CREAM!#asmr
0:34
HAYATAKU はやたく
Рет қаралды 18 МЛН
Простой дворник с большим сердцем 🫶
0:25
КОМПОТ В СОЛО
0:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
0:12
Laro Benz
Рет қаралды 51 МЛН
Radmiru small or big? 🤔 #shorts
0:18
radmiru
Рет қаралды 16 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
0:34
Паша Осадчий
Рет қаралды 1,9 МЛН