Nadagamkarayo Episode 187 || ''නාඩගම්කාරයෝ'' || 07th October 2021

  Рет қаралды 2,106,109

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 500
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
කාත් කවුරුත් නැතුව ගෙවල්වල වැඩකරන රත්නෙලාවගේ කීදාහක් දරුවෝ ගුටිකනවා බැනුම් අහනවා. කොච්චර අසරණ ඇතිද?...
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
ඒක ඇත්ත...ඒවාගේ දරුවෝ හැම පැත්තෙන්ම තැලෙනවා පෑගෙනවා.. අහිංසක දරුවෝ..
@wijetv
@wijetv 3 жыл бұрын
සරාගෙ පවුලෙ කතාව හරිම සජීවියි...
@hasithamadhuranga3384
@hasithamadhuranga3384 3 жыл бұрын
"අනික මම කලුවරට බයයි" රත්නෙගෙ ඒ වචන ටික🥺💔
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
ඔව් පව්.. රත්නෙ😥😥
@shashinisaundiya6633
@shashinisaundiya6633 3 жыл бұрын
E උනාට උගෙ කට 🦔
@wimalasiri9285
@wimalasiri9285 3 жыл бұрын
එතනින් බන් හාස්‍ය උපදවනො නෙ බ්න්
@isuruindunil3340
@isuruindunil3340 3 жыл бұрын
සරාගෙ තාත්තට ආශිර්වාද කරමු..බොහෝ කාලයක් ජීවත් වෙන්න හදවතින්ම...❤💯
@nimmimudalige1784
@nimmimudalige1784 3 жыл бұрын
හැම තාත්තා කෙනෙකුටම නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා ආදරනිය අමිමලාටත් නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
@kumarirenuka1892
@kumarirenuka1892 3 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@jayasuriyapeiris5694
@jayasuriyapeiris5694 3 жыл бұрын
@@nimmimudalige1784 y5
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sameeraindika4363
@sameeraindika4363 3 жыл бұрын
දීර්ඝයුශ ලැබේවා ❤️🙏🙏🙏
@janithshiwantha6832
@janithshiwantha6832 3 жыл бұрын
මොනවා උනත් ගජයා බයිසිකලේට දුන්න ආතල් ටික නම් මරේ මරු,මං බලාගෙන හිටියේ සයිකලේ කෑලි ටික ගලවනකං,මොනවා නැතත් ආදරෙයි සුපිරි පරි ඉතිරෙන්න ගජේ..😂🤣😍❤️
@srinathsanjaya810
@srinathsanjaya810 3 жыл бұрын
Sira bn
@nirusudakum921
@nirusudakum921 3 жыл бұрын
ඇත්තටම මාත් බලාගෙන හිටියේ ඒක තමයි 😂😂😂😂
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
අන්තිමට රත්නෙටත් පිහිටට හිටියෙ කසිප්පු වාඩිය විතරයි ..😥😍
@nipunjayalath8159
@nipunjayalath8159 3 жыл бұрын
ඌ කැකුලවත් ලේහාගෙන අයේ කුකුලාගේ ගෙදර යයිද දන්නේ නෑ, හැබැයි 😂😂
@HansithaBhashi
@HansithaBhashi 9 ай бұрын
Anna ekai😢❤
@reema4145
@reema4145 3 жыл бұрын
චරිතෙන් චරිතෙට ගත්තොත් හැමෝගේම රංගන හැකියාව ඉතා විශිෂ්ටයි! අැබ්බැහි වෙච්ච එකම ටෙලිනාට්‍ය"නාඩගම්කාරයෝ"❤
@mr.d.d.4253
@mr.d.d.4253 3 жыл бұрын
හා
@nihalsamaraweera997
@nihalsamaraweera997 3 жыл бұрын
ඒක ඇත්ත
@paradise1266
@paradise1266 3 жыл бұрын
සිරාවටම්
@janakashrimal744
@janakashrimal744 3 жыл бұрын
Sudu adagena kalu awidin kathawa balannako meka mokakda hithey, matat kiwe me vidihatama bro
@samasama6356
@samasama6356 3 жыл бұрын
හැබැයි ගොන් විදිහට රගපාන එකම ගොන් වැස්සි කුකුලගෙ දුව .අදින ඇදුනුත් මෙලො හරක් නැ.කතා කරන විදිහත් එහෙමයි.රගපෑමත් එහෙමයි.මෙලො හරක් නැ..නිකම් නොමල් රගපාන අය ලස්සනට කරනව
@Chathulive
@Chathulive 3 жыл бұрын
කඩේ ගාව කතාව අස්සෙ ගජමෑන්ගෙ බයිසිකල් සවිස් එක දැක්කෙ කව්ද 😂😂😂😍
@susanthasusantha7429
@susanthasusantha7429 3 жыл бұрын
එකා තමයි මාත් බලන් හිටියේ 🤭
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
දැක්කම හිත පිරෙන චරිතය ගජමෑන් ❤️😍
@thisvideomakesnosense8014
@thisvideomakesnosense8014 3 жыл бұрын
Ane ow. Mamath asama charithayak
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
අද සරාළගේ ගෙදර සීන් එක හදවතටම දැනුම අද කාලේ ජීවිත වල සැබෑ තත්වය තමයි ඕක රංගනය.අති විශිෂ්ටයි
@chamindajayasuriya8879
@chamindajayasuriya8879 3 жыл бұрын
ඔය ගේ හන්දයි නාට්‍ය ඔහෙ ගහන්න පටන්ගතෙ
@buddikaweerasooriya4585
@buddikaweerasooriya4585 3 жыл бұрын
👍
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 3 жыл бұрын
ඇත්තමයි ..ඒක රගපෑමක් කියලා තෙරෙන්නෙම නැ...
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
හුස්ම ගැනිමට අපහසු පුංචි පපු ඉක්මනින් සුවපත් වේවා!!!
@dilshanchamara2259
@dilshanchamara2259 3 жыл бұрын
..මගේ මස්සිනාට පොසිටිව් වෙලා..අපේ ගෙදර කට්ටිය නිරෝධනය වෙනවා.ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න යාලුවනේ...😥😥😥😥😥🙄🙄🙄🙄🙄❤️❤️❤️❤️❤️
@ul3807
@ul3807 3 жыл бұрын
Suwa wewaa🙏🙏
@issampt5010
@issampt5010 3 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් ගුණ බලෙන්
@Rasikahettiarachchi5288
@Rasikahettiarachchi5288 3 жыл бұрын
ikmamat suwa wewa 🙏🙏
@manojisiriwardana2097
@manojisiriwardana2097 3 жыл бұрын
Suwa wenna ikmanata
@dillagiasiyana1274
@dillagiasiyana1274 3 жыл бұрын
Suvapath weva
@GORILLADOTLK
@GORILLADOTLK 3 жыл бұрын
අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
ගැලපෙනම අය ගැලපෙනම චරිතයට දායක කරගත් නියම නාඩගමක්..🔥
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
💐🙏💐
@wijetv
@wijetv 3 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ බලපු ලස්සනම නාට්‍ය නාඩගම්කාරයෝ😍
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
💞💞💞💞💞❤️‍🔥
@roshandana6923
@roshandana6923 3 жыл бұрын
මහ පොලවේ පයගහලා ඉන්න කොල්ලො ටිකක් ගොඩයන්න කන කට්ට........අපේ ජිවිත කතාවත් මෙකම තමා...කොහෙවත් සුන්දර නෑ
@yasintharanathunga5646
@yasintharanathunga5646 3 жыл бұрын
ඔයත් කසිප්පු පෙරනවාද🤣🤣🤣
@hiddenbeauty8384
@hiddenbeauty8384 3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc Sarage akkage duwage wada kida
@kelumdilranga660
@kelumdilranga660 3 жыл бұрын
මම බලන එකම ටෙලිනාට්‍ය.නාඩගම්කාරයෝ.ආදර්ශමත් කතාවක්.සුපිරි ❤️🤵
@nayomi5692
@nayomi5692 3 жыл бұрын
kochchara tele drama thibunath nadagamkarayo tharam hithata danen na
@chanukjayasundara5813
@chanukjayasundara5813 3 жыл бұрын
@@nayomi5692 ඔයාලා ඔයා පාර දිගේ බලන්නේ නැතුව නේ ඔහොම කියන්නේ. නිකමට පළවෙනි episode එක සම්පූර්ණයෙන් බලන්න කෝ. එතකොට තේරෙයි නාඩගම්කරෝයෝන්ට වඩා හොඳ කතා කොච්චර තියෙනවද කියලා තේරෙයි. මම නාඩගම්කරයෝ කතාවට බනිනවා නෙමෙයි. 😊
@chanukjayasundara5813
@chanukjayasundara5813 3 жыл бұрын
මට නම් නාදගම්කරයෝ කතාවට වඩා පාර දිගේ සුපිරි.
@dilzi603
@dilzi603 3 жыл бұрын
පාරදිගෙත් මරු...නාඩගම්කාරයෝ ඊටත් වඩා මරු...ඔය සේරටම වඩා කූඹියෝ මරේ මරු 😍👌
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
ඔයාලා කවුරුත් Tv seiries බලල නැතුව ඇති පිටරට😂😂😂😂
@GORILLADOTLK
@GORILLADOTLK 3 жыл бұрын
පව් රත්නේ මොනා උනත් දුක හිතෙනවා 😔😔
@m4singhe221
@m4singhe221 3 жыл бұрын
🥺🥺🥺♥️
@ashannethmina8472
@ashannethmina8472 3 жыл бұрын
හැම පොඩි දෙයක් ගැනම හොදට හොයල බලපු නියම කතාවක්.......මාස්ටර්ගෙ පාඩමෙන්ම කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද ❤️
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 3 жыл бұрын
මේ කතාව සම්පූර්ණ වෙන්නනම් හැම එපිසෝඩ් එකකම වගේ මාලනුයි සරායි දෙන්නම ඉන්නම ඕනී.දෙන්නම එක විදියටම පට්ට දක්ශයි.ආදරෙයි.... මාලන් 💙 සරා 💜️ හිරුත් බලන්න ගත්තේ..බාබූ ඔයා නිසා ❤️‍🔥
@thusharasampath8545
@thusharasampath8545 3 жыл бұрын
Ala nadagamkarayo maru
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@dushanmadushanka6839
@dushanmadushanka6839 3 жыл бұрын
රෙද්ද තමයි
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 3 жыл бұрын
ඔව් හැබැයි.. අපි හිරු එකේ කතා බලලම නෑ.. මාලන් තමයි හොදම.👍
@Tharusha___
@Tharusha___ 3 жыл бұрын
දෙන්නම දක්ෂයි නෙමේ...දෙන්නම කතාව ලස්සන කරනවා චරිතවල හැටි නිසා...නැත්තම් සජිතයි, කෝකිලයි දෙන්නම ඕවර් ඇක්ටින් මේකෙ...
@හිතුවක්කාරයාH
@හිතුවක්කාරයාH 3 жыл бұрын
මොනා උනත් කිරි පුතා අයෙත් වාඩියට ආපු එක හොදයි....මොනා උනත් සහෝදරයො වගේ එකට හිටපු සෙට් එකනෙ..සරා,කවඩියා,සුද්දා,කිරි පුතා,ආදරෙයි ගොඩක් ......ඔයාලගෙ රංගනය තව තව හොදට කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 😘😘😘😘😘😘😍
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Dan thamai wadiya pirila thinne....kalin musalaii
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
නැවතිල්ලේ හිතලා බලද්දී අප සියල්ලන්ම නාඩගම් කාරයන් වන්නෙමු. එකිනෙකට වෙනස් චරිත කථාවන් ජීවන රඟ මඩලේ රඟ දක්වන්නෙමු ...
@menik6051
@menik6051 3 жыл бұрын
Nawatille hitala baladdi qwama Amaa kathawa matak una❤
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
“රට වාසනාවන්ත උනාට ජීවත්වෙලා ඉන්න උන් වාසනාවන්ත නෑ” ඇත්තම කතාව 💔❤️‍🩹
@dabey873
@dabey873 3 жыл бұрын
People must leave the country if they want to improve themselves and their families. That’s the only way out. Instead of blaming the government change your life style. Start a small business or find a job abroad. Then you’re not a burden to the country. In Sri Lanka and in India people expect the government to provide them employment . This is totally wrong. How people organise their lives is not the responsibility of the government.
@d.d4505
@d.d4505 3 жыл бұрын
හාස්‍යයෙන් ,දැනුමෙන් සහ විනෝදාස්වාද යෙන් සපිරුණු අංග සම්පූර්ණ කතාංගයක් ......😍😍
@hiranthinavodya1555
@hiranthinavodya1555 3 жыл бұрын
කතාව පුරාවටම අද තමයි රත්නෙ පව් කියල හිතුනෙ😔
@LionlankaLabs
@LionlankaLabs 3 жыл бұрын
රත්නේට වාඩියට ආපු එක පට්ට.. වෙනසක්
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
අම්මපා බ්‍රෝ 😥😥
@mihirankumara7306
@mihirankumara7306 3 жыл бұрын
🌱🍯🌱🌱🍯🌱🐝🌱 🌱🍯🌱🌱🍯🌱🌱🌱 🌱🍯🍯🍯🍯🌱🍯🌱 🌱🍯🌱🌱🍯🌱🍯🌱 🌱🍯🌱🌱🍯🌱🍯🌱 🌼🌱 Hi honey! 🌱🌼
@senurikure168
@senurikure168 3 жыл бұрын
Issarahatath loku wenas kam wei ithin
@astrologyandarchitectureac8408
@astrologyandarchitectureac8408 3 жыл бұрын
kzbin.info/www/bejne/ooTJeGmtpLOhh6s ධනු ලග්නය
@avishkadulanjana872
@avishkadulanjana872 3 жыл бұрын
ඌ කැකුලවත් ලෙහාගෙන ගෙදර යයිද දන් නෑ 😑😂
@Banuja2004
@Banuja2004 3 жыл бұрын
සරාගෙ තාත්තට ඉක්මන්ට හොද වෙලා ගෙදර එන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු.
@dilzi603
@dilzi603 3 жыл бұрын
රසිකා ❤️ මාලන්... අම්මෝ...රසිකා කැමති වගේ මාලන්ට.... මාත් කැමති ඒ දෙන්නා එකතු වෙනවනම්....ටිකක් පිස්සු වගෙ උනාට මාලන් ගෙ හදවත පට්ට ක්ලීන් කොල්ලෙක්... ඉතින් රසිකා වගේ අසරණ ගෑණියෙක්ට ලං උනාට ඒකෙ වරදක් නෑ...😍
@nawalagecooray2909
@nawalagecooray2909 3 жыл бұрын
RIYALI
@chamindajayasuriya8879
@chamindajayasuriya8879 3 жыл бұрын
එයාග් මනුස්සය එනවලු අර ආමි එකේ එක්කෙනා
@astrologyandarchitectureac8408
@astrologyandarchitectureac8408 3 жыл бұрын
kzbin.info/www/bejne/ooTJeGmtpLOhh6s ධනු ලග්නය
@නයනී-ත6ඳ
@නයනී-ත6ඳ 3 жыл бұрын
@@nawalagecooray2909 really 👍
@vimukthidesh163
@vimukthidesh163 3 жыл бұрын
මෙම කාලයේ පුංචි තිරයේ විකාශනය වන හොදම දේශීය ටෙලිනට්ටය මෙයයි💟
@chandi5893
@chandi5893 3 жыл бұрын
Thawa ekak thiyenawa adungira kiyala lassanai e kathawath
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
පාර දිගේ මෙට්‍රෝ හීන අදුන්ගිර ඒවත් සුපිරි..❤️❤️❤️
@s5panda30
@s5panda30 3 жыл бұрын
සරාගෙ අක්කා සරාට වස කනවා කිව්වා ම දුකක් හිතුණා ....ඇත්තටම මෙහෙම ජීවිත සමාජයේ තවමත් ජීවත් වෙනවා 👌👌👌👌💘💘💘💘💘
@hiddenbeauty8384
@hiddenbeauty8384 3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc Sarage akkage duwage wada kida
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Ona taram innawa
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
කහතුඩුවෙන් ගෙයක් ගන්න මිලියන තුනක් මටත් දෙන්න ස්වාර්නවාහිනී😂
@sandunkumara6795
@sandunkumara6795 3 жыл бұрын
අම්මෝ සුද්දි එ්ක😁😁 සිහිය නෑ😂😂🤣🤣
@vishmiishanka3709
@vishmiishanka3709 3 жыл бұрын
Miliyana 14.5 ithuru tike sirasenuyi, deranenui,huth ekenui illgnnko ehnn 😂🙏
@vimukthidesh163
@vimukthidesh163 3 жыл бұрын
මේ කාලයේ විකාශනය වන හොදම දේශීය ටෙලිනට්ටය නාඩගම්කාරයෝ
@ul3807
@ul3807 3 жыл бұрын
අනිවා
@reemcjayawardana8253
@reemcjayawardana8253 3 жыл бұрын
ගෙවන හැම තප්පරේම කොරෝනා රෝගයෙන් පෙලෙන රෝගීන්ට ඉක්මන් සුවය පතමු😭 🙏
@dmdmsagarika8976
@dmdmsagarika8976 3 жыл бұрын
Hmmm
@hiddenbeauty8384
@hiddenbeauty8384 3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc Sarage akkage duwage wada kida
@oxmuramusic3913
@oxmuramusic3913 3 жыл бұрын
නාඩගම්කාරයෝ නාට්‍ය ජීවිතේකට අමතක වෙන එකක් නෑ, ඒ තරම් ලස්සනයි 👍❤️
@wijetv
@wijetv 3 жыл бұрын
සරාගෙ අම්මා ඒ චරිතය රඟපානවට වැඩිය චරිතය ඇතුලේ ජීවත් වෙනවා..
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Wedikawe hitapu daksha niliyak....eyalage ragapam wisista ekai...
@emasha
@emasha 3 жыл бұрын
මං මේකේ ආසම ගිරිරාජ් සර් ට ❤ දීර්ඝායුෂ ලැබේවා සර් 🙏
@online2386
@online2386 3 жыл бұрын
මාත් ආසයී
@lakmaltharindu5123
@lakmaltharindu5123 3 жыл бұрын
Mat asama kukulata . nattiyaka dustayata kemati ekama nattiya
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි
@slnature7402
@slnature7402 3 жыл бұрын
Ai උඹට වෙන wada nadda
@poojaniejayawardhana6949
@poojaniejayawardhana6949 3 жыл бұрын
ආසම සරාගෙ අම්මගේ චරිතෙටයි තාත්තාගෙ චරිතෙටයි...තෙරුවන් සරණයි දෙන්නටම.දීර්ඝායු වේවා ❤️‍🔥
@sathsindugayathma5916
@sathsindugayathma5916 3 жыл бұрын
මනුස්සකමකම කියන එක හොදටම පිහිටලා තියෙන්නෙ කිරි පුතාටයි,,මාලන්ටයි ආදරෙයි..❤❤😅🔥😋👇👇
@IrukaTv
@IrukaTv 3 жыл бұрын
සුපිරි ❤️😍👌 ජය වේවා / අද අමුතුම වෙනසක් උනේ , රත්නේ වාඩියට ආපු එක 😮😱 , ඉස්සරහට මොකක් වේවි ද කියලා හිතා ගන්න බැ
@slpaththa
@slpaththa 3 жыл бұрын
අත්තමයි නාඩගම්කාරයෝ❤️❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 👍👍👍
@mr.d.d.4253
@mr.d.d.4253 3 жыл бұрын
හා
@tharushadilshan8434
@tharushadilshan8434 3 жыл бұрын
Eka aththa
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
මොනවා උනත් රත්නෙ පව්.ඊයෙ අඩ අඩ පාර දිගේ එන විදිය දැක්කම නම් දුක හිතුනා....😢
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
ඒ වෙලාවෙනං මටත් දුක හිතුනා...
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
ආ අක්කෙ 😄
@supunsalinda5451
@supunsalinda5451 3 жыл бұрын
Oya lassanai
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
@@gaminirajapaksha4766 හ්ම්....ඔව් අනේ......😢❤
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
@@DEEGHAYU1202 ආ........මගෙ මල්ලි පණ....😊❤
@wijetv
@wijetv 3 жыл бұрын
කොරෝනා වලින් පීඩා විදින ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙලා ලෝකයම යතා තත්වයට පත්වේවා!!!
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
නාඬගමේ හැමෝටම තෙරැවන් සරණයි..හැම කොරොනා රෝගියෙක්ම ගෙවෙන හැම තත්පරේම සුවපත්!!!"
@isharaprabhath7569
@isharaprabhath7569 3 жыл бұрын
නාඩගම්කරයො ජනප්‍රියත්වය තුලින් උසස් රසාස්වාදනයකට සංගීතය ගැන කියලා දෙන්න දරන උත්සාහය, එක ගොඩක් වටිනවා..
@tharuka2912
@tharuka2912 3 жыл бұрын
දැන් නම් නාඩගම්කාරයෝ එන්න එන්නම සුපිරි වෙනවා!!! 🤩😍
@mr.d.d.4253
@mr.d.d.4253 3 жыл бұрын
හා
@sujithprimsanwarnakulasuri8099
@sujithprimsanwarnakulasuri8099 3 жыл бұрын
මොන දෙයක් වුනත් සරා පුතෙක් වසයෙන් පව්ල ගැන ඔයිට වැඩිය හොයා බලන්න ඕනෙ🌜️🌜️👈
@classictelevision1219
@classictelevision1219 3 жыл бұрын
ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර ත්‍රිත්වයේ සුසංයෝගය අතිවිශිෂ්ටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
ගෙවෙන මොහොතක් පාසා කොව්ඩ් රොගින් සුවපත් වෙවා
@harshz6054
@harshz6054 3 жыл бұрын
අනේ බං හිතේ කුණු තියාගෙන කොහොමද ඔහොම කමෙන්ට් දාන්නෙ.කෙල්ලෙක් නේද අවංක වෙයන්.ලස්සන කමෙන්ට් එකක් හැමෝටම දාන්න ඉගෙන ගනින්
@sachithra4471
@sachithra4471 3 жыл бұрын
සාරට විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් ප්‍රශ්න තියන එකාට ප්‍රශ්න පිට පිට ප්‍රශ්න ඒක තමයි ස්වභාවය
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Thaman karapu pin pau...anuwa thamai karadara..badawa
@kavindavlogs
@kavindavlogs 3 жыл бұрын
කතාව නම් නියමයි ❤️ සරාගේ අම්මට තාත්තා ට දිර්ඝායුෂ ලැබේවා ,එයාලට විතරක් නෙවෙයි ලෝවාසි සියලු මා පියන්ට දිර්ඝායුෂ ලැබේවා ලැබේවා 🥺♥️
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
සරාගෙ සිංදුවක් ඇහුවෙ නෑ කාලෙකින් 😂😂❤️❤️❤️👍👍👍
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
නාඩගම්කාරයො නිසා තමයි ඉතින් හේරා අයියා හම්බ වුණේ ♥️♥️
@hera-9719
@hera-9719 3 жыл бұрын
ශෂියෝ......😍😍😍😍😍😍😍😍
@sajithdinusha5737
@sajithdinusha5737 3 жыл бұрын
පව් අපේ මේ රත්නේ කොල්ලා...🤣🤣🤣🤣අන්තිමෙදී කුකුල්ලන්තෙ දාලා සරාලන්තෙට ආවා...😅😅පට්ට drama එක සුපරි පරි...💓💓💓💓💓
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
ඉක්මනින් සරාගෙ අක්කා බදින්නො මාලන් 😅😅😅😅😋😋😋
@thilinikumari4085
@thilinikumari4085 3 жыл бұрын
සෑබැ ආදරය එක් දරු මවක් ලෙස ද පැමිණිය හැක..මාලන් රසික එකට ජයසිරි මංගලම්..❤❤❤❤❤🤩🤩😍😘
@nuwau1069
@nuwau1069 3 жыл бұрын
මට සෑබෑ ආදරය හම්බුනේ දරුවො 3 න් දරු මවකගෙන් 😥😥😥
@movieworld2872
@movieworld2872 3 жыл бұрын
එක්දරු මවකට පෙම් කර ගුටි කාපු මං වගේ උනුත් ඉන්නව ආයුබෝවන්ඩ.
@nihalsamaraweera997
@nihalsamaraweera997 3 жыл бұрын
😀😀😀😆
@nimesha5897
@nimesha5897 3 жыл бұрын
@@movieworld2872 🤣🤣🤣🤣
@sanjeewakumarajp3634
@sanjeewakumarajp3634 3 жыл бұрын
අම්මෝ ඒකහ් 🙄🙄🙄
@sitas6669
@sitas6669 3 жыл бұрын
මේ වගේ කතාවක් ලිය්න්න පුලුවන් ඉතින් හොඳම රචකයෙක්ට විතරයි දීර්ඝායුස සද්ධා සර්
@awanthigeethika5116
@awanthigeethika5116 3 жыл бұрын
මොන දේ උනත් මාස්ටර්ගේ දැනුමනම් ඉතාමත් වටිනවා❤️❤️❤️
@sandaruwanpathirana8237
@sandaruwanpathirana8237 3 жыл бұрын
නාඩගම්කාරයෝ දිගටම අපිට ඕනී,දෙවෙනි ඉනිම වලට මේක දහස් වාරයක් වටිනව
@maheshravi6800
@maheshravi6800 3 жыл бұрын
Dawani inima mokadda thiyanne adarsayata ganna thaththalawa iskole yawana eka withai
@thusithasaman3249
@thusithasaman3249 3 жыл бұрын
අනිවා😎😎😎
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
මේ කතාවේ මාස්ටර්ගේ පන්තියෙන් පෙන්වන කොටසෙන් අපේ නාට්‍ය ඉතිහාසය අපේ පැරණි සිංහල සින්දු ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා කියන අය කෝ බලන්න
@onelove5671
@onelove5671 3 жыл бұрын
අනිවාරයෙන්ම
@surangisilva3644
@surangisilva3644 3 жыл бұрын
සරාගේ අක්ක හුරතල් පාටයි යකෝ...😘😘
@disnasrimali3737
@disnasrimali3737 3 жыл бұрын
මාස්ටර්ගෙන් දරැවන්ට නාට්‍ය කලාව පිළිබඳව ඉගෙනීමට බොහොමත්ම වටිනා දේවල් මේ කතාව තුල තියෙනවා .
@chaminnanayakkara.7836
@chaminnanayakkara.7836 3 жыл бұрын
සිරිසේන මාමාට එක දවසකට රට පාලනය කරන්න දුන්නා නම් අපූරුවට කරලා පෙන්නනෝ....😅
@windy5483
@windy5483 3 жыл бұрын
රසිකා අක්කගේ වචන නික නම් මරු.👌 ඇත්ත ....අපිට මේ කතාවෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා ජිවිතේට... 🤟
@sarangasenadeera4758
@sarangasenadeera4758 3 жыл бұрын
සිරිසේන මාම වහෙන් ඔරෝ කියපු කතාව අපේ රටේ පාලකයන් හට ජාතියේ පිනට අවබෝධ වෙත්වා 🙏🙏🙏❤️
@alwis__
@alwis__ 3 жыл бұрын
,ගෙවෙන හැම තත්පරයක්ම ගානේම කොරෝනා රෝගීන් සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරමු යාලුවනේ !!✨💛🙏 හැමෝම පරිස්සමට ඉන්න බුදු සරණයි 🙏🙏❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 жыл бұрын
Budu sarani
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
_රත්නා සරා එක්ක සෙට් උනොත් හොදයි කියන අය_ 👍💜️
@ප්රබාවීරතුංග
@ප්රබාවීරතුංග 3 жыл бұрын
ඔක්කෝම සරාගේ පැත්තම ගන්න එකත් අවුල්නේ
@nishadsilva6599
@nishadsilva6599 3 жыл бұрын
මේක නම් මේ ආදරයයි වගෙ අවුරුදු 7ක් විතර ඇද්දත් පාඩු නැහැ 😅🙂
@Asa058
@Asa058 3 жыл бұрын
අද වාඩියට රත්නේ සෙට් වෙන දවස සරාලට රත්නෙවත් වැදගත් වෙයි ඉදිරියට❤️‍🔥
@mr.d.d.4253
@mr.d.d.4253 3 жыл бұрын
හා
@musicparadise18
@musicparadise18 3 жыл бұрын
රත්නයට ලොන්තෙටම කෙල වෙලත් ලොකු seen එක න්ම් අඩු වෙලා නෑ 😂😂
@shaveen573
@shaveen573 3 жыл бұрын
අපේ සීයට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න!🙏🙏🙏
@dhanuvinu8453
@dhanuvinu8453 3 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා
@shaveen573
@shaveen573 3 жыл бұрын
@@dhanuvinu8453 බොහොම ස්තූතිය 🙏
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
අද නම් රත්නේ ගැන දුක හිතුනා 😥
@nalakanuwan5101
@nalakanuwan5101 3 жыл бұрын
පිටරටක ඉන්න අපිට විඩාව නිවාගන්න මෙි වගෙ ටෙලිනාට්‍ය දායාද කිරීම අතිවිශිෂ්ටයි..හදවතින්ම ආදරෙයි
@-swara3518
@-swara3518 3 жыл бұрын
හේරෝ මරු බං වීඩියෝ එක. නාඩගම්කාරයෝ එකෙන් උඹව සෙට් වුණේ. ආදරෙයි ඈ
@spdabesekara414
@spdabesekara414 3 жыл бұрын
ලින්ක් එක දාපන්කෝ උගේ වීඩියෝ එකේ
@-swara3518
@-swara3518 3 жыл бұрын
kzbin.info/www/bejne/oXbOYpyEgZyDprc
@gamingmaduwa75
@gamingmaduwa75 3 жыл бұрын
kzbin.info/www/bejne/oXbOYpyEgZyDprc
@ashikafernando1378
@ashikafernando1378 3 жыл бұрын
හේරාගෙ කමෙන්ට් එකක් කියෙව්වෙ නෑ ගොඩක් කල්.. දැන් පෙන්නන්නේ නෑ හොයාගන්න බෑ මට
@chamu1786
@chamu1786 3 жыл бұрын
☺ ගෙවෙන හැම තත්පරයකම කොරෝනා රෝගින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමු!!!!
@Dhananji-j1b
@Dhananji-j1b 3 жыл бұрын
Hii
@n_e_t_h_u4521
@n_e_t_h_u4521 3 жыл бұрын
ow ane ehema wenna oni
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
හාාාා☺
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
N_E_T_H_U හායි නෙතූ කොහොමද ඔයාට
@chamu1786
@chamu1786 3 жыл бұрын
@@vijaykumara3842 hee
@vimukthidesh163
@vimukthidesh163 3 жыл бұрын
මේ නාට්‍යය හරිම තාත්ත්විකයි👍
@oxmuramusic3913
@oxmuramusic3913 3 жыл бұрын
මොනා උනත් කුකුලා මුදලාලි රගපානවා බලන්න හරිම ආසයි❤️👍
@thanujakumari8495
@thanujakumari8495 3 жыл бұрын
සරාගෙ දෙමව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා තාත්තට ඉක්මනින් සුවය ලැබිලා ගෙදර එන්න ලැබේවා
@prasadpereraprasadperera7558
@prasadpereraprasadperera7558 3 жыл бұрын
👍👍👍👍
@lakshithaayodya89
@lakshithaayodya89 3 жыл бұрын
පිටපත ලියන එකාට කියන්න 😂💔
@chamalkashehan3751
@chamalkashehan3751 3 жыл бұрын
මොනව උනත් අන්තිමට හැමෝගෙම පිහිටට ඉන්නෙ ඕනි ගමක රස්තියාදුකාරයා කියලා හංවඩු ගහපු එකා තමා 😊🔥
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
S.k. සිරිසේන කිරි බෝතල් දෙක ගේනකොට ඒ දෙක එකට ගැටෙන සද්දෙත් හරි ලස්සනයි ඒකත් හරියට ලතාවක් වගෙයි .සෑම පුංචි දෙයින්ම හිතන්න යමක් ඉතිරි කරල ..නාඩගම්කාරයො කියන්නේ .නාඩගමක්ම තමයි ..ඒ තරම්ම ලස්සනයි .සියලුම රංගන සිල්පීන් ලබාදෙන්න සහයෝගය කියන්න වචන නැහැ .ගජේගෙ බයිසිකල් සර්විස් එක කොහොමද ..අදත් ලස්සනයි ..රසිකාගෙ වචන ටික හදවතේ ගැබුරටම වැදුන .මේ වගේ අසරණ උනු කාන්තාවන් තව කොපමණ ඇතිද ..ආදරෙයි හැමෝටම .❤❤❤❤
@sandunmadhusanka6246
@sandunmadhusanka6246 3 жыл бұрын
දැන් නම් ටීවී එකේ බලන්නම හිතෙන්නෙ නෑ.විනඩි 40ක් ඇඩ් බලලම අප්පිරියයි 😥
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
*_ඔන රෙද්දක් උනාවේ අහස කඩාගෙන වැටුනාවේ පොඩි එකා වගේ බයිසිකලෙන් ආතල් එක උපරිමයෙන් ගන්න ගජ මැන් පට්ට නිදහස් පොරක්.. ප්‍රශ්න වලින් මිරිකෙන උන්ට වඩා😂😂😝_*
@priyadarshanisiruwardhana3348
@priyadarshanisiruwardhana3348 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව.. ඊළගට සොකරි බලන්න පුලුවන් වෙයි වගේ 😍😍
@pink-7
@pink-7 3 жыл бұрын
මොනා උනත් සිරිසේන දෙනවා ආණ්ඩු වල ලෙලි යන්න. 💟😂
@nilkaslivanilkasliva2536
@nilkaslivanilkasliva2536 3 жыл бұрын
සමහරවිට සාරා හොටලයෙ වැඩට ගියාම ජයන්ත හමිබ වෙයි 😄😄😄😄😄
@mrworrey
@mrworrey 3 жыл бұрын
තියන එකම ප්‍රශ්නය rathneta කන්න දෙන්නෙ කවුද😆
@sheronsaunthush2484
@sheronsaunthush2484 3 жыл бұрын
Ubatath thiyana prashna 🤣🤣🤣🤣
@chamikamadhubhashini3008
@chamikamadhubhashini3008 3 жыл бұрын
😂😂
@sandamaligeethika6112
@sandamaligeethika6112 3 жыл бұрын
මනමේ නාට්‍ය ගැන අද තව අලුත් දෙයක් ඉගෙනගත්තා ස්තුතියි කලායතනය ♥️
@Chanakaroshan2K01
@Chanakaroshan2K01 3 жыл бұрын
නාඩගම්කාරයොන්ට ලයික් වැස්සක් දෙමු 🔥❤💪
@_Vishu_boy_49
@_Vishu_boy_49 3 жыл бұрын
සාරාගේ අම්මාට කැමති උන් මේ කෝනෝට 👍👍👍කැ ගහලා සැර කරලා මෝනා වුනත් අම්මලා දරැවන්ට ආදරේයි ❤❤මෝනා වුනත් අම්මලාට වරදක් කරන්න ඒපා කවුරැත් 🙏🙏🙏
@asankapriyadarshana6062
@asankapriyadarshana6062 3 жыл бұрын
ඇත්ත කතාව පිට ගියපු ගෑනියෙක් වත් පිරිමියෙක් වත් හිර කරල තියා ගන්න ඕන නෑ ..යන කෙනාට යන්නම දෙන්න ඕන
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
නාඩගම්කාරයෝ කොටසක් යන්න ඊට කලින් දවසෙ ස්වර්ණවාහිනියෙ ඇඩ්මින් -හෙට එපිසොඩ් එකේ පුංචි කෑල්ලක් දාලා ප්‍රේක්ශක යො මෝල් කරන්න ඕන 😂😂😄 Why ban ehema 😂
@kdmusic5536
@kdmusic5536 3 жыл бұрын
♥️රත්නේ ගැන දුක හිතුනේ මට‍ විතරද කොම්ලෝ ♥️
@kdmusic5536
@kdmusic5536 3 жыл бұрын
නාඩගම්කාරයෝ කියන්නේ අමුතුම ලල් එකක් තියෙන කතාවක්. හැබැයි කවදාවත් මේ කතාවට මෙච්චර ලොල් වෙයි කියලා හිතුවේ නෑ bn
@kaviyabro3166
@kaviyabro3166 3 жыл бұрын
මේක බැලුවේ නැත්තන් රෑට කෑවෙ නෑ වගේ දැනෙන මා වගේ තවත් අය සිටීද 😂😂❤️❤️❤️❤️😅
@sdtv7680Dapa
@sdtv7680Dapa 3 жыл бұрын
😍හැමදාමත් දෙන්නේ ආදර්ශම විතරයි , මේ drama එකේ එකයී මේච්චර ගොඩක්ම් කට්ටිය ආසවක් දක්වන්නේ මේ කතාවට 😍❤😋😘
@nishathniroshana471
@nishathniroshana471 2 жыл бұрын
😈😈
@Chathulive
@Chathulive 3 жыл бұрын
ළඟදීම සොකරි බලන්න ලෑස්ති වෙමු.😍😍😍❤️❤️❤️❤️❤️
@danushkasenevirathne4293
@danushkasenevirathne4293 3 жыл бұрын
ගැම්මාක් තාමයි ඉතින් නාඩගම්කාරයෝ කියන්නේ ❤️❤️❤️❤️
@rashmikaushalya7338
@rashmikaushalya7338 3 жыл бұрын
බලන එකම කතාව..😍 ඉවර වුන ගමන් මේ වගේම තව කතාවක් පටන් ගන්න...😊
@sadeeshasankalpa7587
@sadeeshasankalpa7587 3 жыл бұрын
Ad යනකොට මල පනින්නෙ මට විතරද😂
@slnature7402
@slnature7402 3 жыл бұрын
අද නම් සුපරි පරි ඉතිරෙන episode එකක්
part 2
3:30
Revaldo Aldo
Рет қаралды 11
August 14, 2024
3:42
Hm D
Рет қаралды 36 М.
Chaya (චායා) | Part 01 | Sirasa TV
1:24:58
Sirasa TV
Рет қаралды 413 М.
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.
Америка... #shorts #фильмы #топ
0:59
KINO ELITA
Рет қаралды 4,1 МЛН