Chaya (චායා) | Part 01 | Sirasa TV

  Рет қаралды 279,389

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Chaya #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 194
@ashenpriya559
@ashenpriya559 2 ай бұрын
විශ්වයි මහේෂියි රඟපාන නාට්‍ය මාරම ලස්සනයි ...පැහැසරා කතාවත් නියමයි ...❤
@chithrajayakodi8404
@chithrajayakodi8404 Ай бұрын
අහාිිකැඅිකිහදිඑඑසකඅදතදිදදහසකදසකැමකඅහැකැසකකරතෂච
@mallikaperera3524
@mallikaperera3524 3 ай бұрын
කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැති නාට්‍ය ක් විශ්ව මහේශි ඉන්න නාට්‍ය තව තවත් දාන්න ඔබට පින්
@amarashi2337
@amarashi2337 3 ай бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටියා චායා බලන්න මෙම කතාව නැවත බලන්නට ඉඩ සැලසු ඔබට ගොඩක් ස්තූති
@chamiya9070
@chamiya9070 3 ай бұрын
ආසායෙවන් බලන්න් උන්න sirasa tvඑකෙන් මෙිි කතාව දානකන් tq සිරසට
@Devin609
@Devin609 Ай бұрын
විශ්ව කොඩිකාර කියන්නෙ ඒ කාලෙ හැමකතාවකම වගේ ප්‍රදාන නලුව.. ඉස්සර කතා සරලයි. ලස්සනයි..
@shashikalaranaweera5196
@shashikalaranaweera5196 3 ай бұрын
ලස්සනයි කතාව. බැලුවා හැමදාමත්. ආයිමත් බලනවා
@NisansalaPradeepa
@NisansalaPradeepa 3 ай бұрын
මාත් බැලුවා ලස්සන යි ගොඩක් චායා ට තමයි කැමති
@ddmpraveen3167
@ddmpraveen3167 3 ай бұрын
සුජීව ප්‍රසන්න ආරච්චිගේ නේ ද මේකත් ඉස්සර කතා නම් පිස්සුවක් ❤️
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 2 ай бұрын
එයාගේ නවකතා ගොඩක් මම ලඟ තියෙනවා .ඉස්සර පිස්සුවෙන් වගේ කියවපුවා
@channakalahiru3358
@channakalahiru3358 Ай бұрын
Vb​
@VithanaArachchi
@VithanaArachchi 3 ай бұрын
මෙි කතාව කිසැරයක් බැලුවද කියලා මතකනමි නැ හරිම ආසාවෙන් බැලුවා ඒත් දැන් ආයුස් මතකයට එනකොට බලන්න හිතෙන්නෙ නැ
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 ай бұрын
අඩෝ ඇඩ්මින් උබනම් දෙය්යෙක් බන්...කොච්චර ආසාවෙන්ද හිටියෙ චායා බලන්න.. ඉක්මනට parts ටික දාපන් කොල්ලො..දවසට එකගානෙ බලන්ඩ නම් බෑ
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 2 ай бұрын
චායා උතුමි පැතුම් වර්ෂා සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි කොචිචිර බැලුවත් එපා නොවන නවකතා සුජීව පුසන්න ආරච්චි
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Ow warsha katawath natyak widiyata denwa nam
@manuthchehansa2356
@manuthchehansa2356 2 ай бұрын
@@deepikand5722එකත එන⁣වා කියලා රාවයක් ගියා.සිරසෙන් එන්නේ කියලා.ඒත් තාම නැ
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 3 ай бұрын
අම්මේ ඇති යන්තම් මග බල්න් ඉදලම බැරිම තැන මෙ එන කතා බලන එක නැවැත්තුව ❤❤❤
@deepthigalagedara3755
@deepthigalagedara3755 3 ай бұрын
මේ කතාව දෙනකම් බලන් හිටියේ..මේ වගේම ප්‍රවීනා 2ත් දාන්න ❤❤❤
@nilunilu1648
@nilunilu1648 2 ай бұрын
❤🙏❤බුදු සරණයි❤🙏❤ලස්සන කතාවක් මම බලන්නේ කුවේට් එකේ ඉඳලා සියලු දෙනාටම බුදුන්ගේ සරණයි❤❤❤️❤️විශ්ව මල්ලි❤ වගේමයි මගේ තාත්තත්❤️ජීවිතෙන් අතරේනෑ නැති වෙලා ඉන්නේ❤️❤️
@spriyadhershani9743
@spriyadhershani9743 3 ай бұрын
💘💘💘💘චායා උතුමි පැතුම් වර්ෂා 💘💘💘💘සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි ❤❤එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි 💘කොචිචිර බැලුවත් එපා නොවන නවකතා ❤❤❤❤❤❤ සුජීව පුසන්න ආරච්චි ❤❤❤❤
@manitaidk2009
@manitaidk2009 3 ай бұрын
හරි ලස්සනයි ❤️
@C424c424
@C424c424 3 ай бұрын
හරිම ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් ❤❤❤
@missnichi6426
@missnichi6426 2 ай бұрын
ඇත්ත ටම විශව වගෙ නලුවෙක් ඔනම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් නැ එ තරම් ලස්සනයි
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
හරිම ලස්සනයි මෙි කතාව ❤❤❤
@upekshasewwandi5223
@upekshasewwandi5223 2 ай бұрын
අනේ බොහොම ස්තූතී මේ කතාව දුන්නට🥺♥️
@NanikaNanika-q5p
@NanikaNanika-q5p 2 ай бұрын
මාත් ආසම ⁣විශ්වයි ඇය බලන කතාව හොද අර්ථවත් ⁣ඇති❤❤❤❤❤
@SiraniSiriyani
@SiraniSiriyani 2 ай бұрын
ඉස්සර බලපු කතා තාමටත් එහෙමයි කී පාරක් බලන්න ඇතිද කාන්තාරවලට වෙලා 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪👍👍👍👍👍
@soamsa9925
@soamsa9925 3 ай бұрын
නවතත් ස්තුති සිරස❤❤❤❤❤❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 3 ай бұрын
අනේ මමත් බලා සිටිය මේ කතව දැවී කියලා 🙏🏽🙏🏽🙏🏽
@missnichi6426
@missnichi6426 2 ай бұрын
අනෙ රන්තරු එකත් දාන්නකො මෙහෙම
@kusumapiyasena9537
@kusumapiyasena9537 3 ай бұрын
නව කතාව බලන කොටත් මම අසංක හැටියට මවාගෙන හිටියේ විශ්ව කොඩිකාර ආදරෙයි ගොඩක් ඒ වගේම එයා හරි සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ThiliniThilini-uq2gv
@ThiliniThilini-uq2gv 3 ай бұрын
කොයි තරම් බැලුවත් ඇති වෙන්නැති කතාවක්.කතාව දානකල් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
මමත් ගොඩක් කල් බලන් හිටියා කතාව දානකම් මම නම් ආසම කතාවක් ආදරෙයි ❤❤❤❤
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 3 ай бұрын
❤❤❤❤😘😘😘😘👌👌🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🥧🇸🇦🇸🇦🇸🇦😍😍😍🇱🇰🥧🥧🥧🥧🥧
@NimnadiAmasha
@NimnadiAmasha 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@indranimanagee7887
@indranimanagee7887 2 ай бұрын
R
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws Ай бұрын
Yah mobile batao maidan Iqbal Nepali
@thilinikanchana261
@thilinikanchana261 15 күн бұрын
උත්පලා meketh adanawane😪
@mallikaperera3524
@mallikaperera3524 3 ай бұрын
මේ තරම් ගැලපෙන ජෝඩුවක් තවත් නැහැ නාට්‍ය ත් හරි ම සුන්දර යි ආයෙමත් දැම්මට බොහොම පින්
@chandaniliyanage4885
@chandaniliyanage4885 2 ай бұрын
Kawadda yanne kiyatada
@Wenuranimantha
@Wenuranimantha 2 ай бұрын
Attamaei.bal an.hit I ya.em.katawa.danakal.❤❤❤❤❤❤❤
@Dulanjanidilhani-px9pz
@Dulanjanidilhani-px9pz 2 ай бұрын
කොච්චර කල් බලන් හිටියද මේ ඩ්‍රාම එක දෙනකල්.තැන්ක් යු සිරස....❤❤❤❤❤❤
@MalWidhanage
@MalWidhanage 2 ай бұрын
අදමයි මම මේ කතාව බලන්න gattha බලලා කියන්නම්..
@Lankatune5322
@Lankatune5322 2 ай бұрын
රන්තරු teledrama එක ඕනෙ
@DilimaShiwanthi-pm1xq
@DilimaShiwanthi-pm1xq 3 ай бұрын
සිරසේ ඉස්සර ලස්සන හින්දි film ගියා. සිංහල උපසිරසි එක්ක . පුළුවන් නම් ඒ ටිකක් දාන්න . පින්. 💐🙏
@nilushasandamali9157
@nilushasandamali9157 2 ай бұрын
Katahwa okkoma dakada ane soi ahenm ❤
@KumariKumari-qx4up
@KumariKumari-qx4up 2 ай бұрын
නයනා කුමාරි කියන්නේ මම ආසම නිලියක්.
@AsAs-rk8kv
@AsAs-rk8kv 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@GettaGetta-s2e
@GettaGetta-s2e 2 ай бұрын
ඡායා ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ කතාව හරිම ලස්සනයි ඔයාට විශ්වටත් සිරසටත් ස්තුතියි❤❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 3 ай бұрын
Ane Chaya kotas deka vitarada dekama baluwa 3,kotasak piliwelata denna plese ikmana 3kitasa denna
@kumarimirbat4855
@kumarimirbat4855 2 ай бұрын
ඇත්තටම මමත් හරිම ආසා කරන කතාව හරිම ලස්සනයි
@lakshmipeiris2879
@lakshmipeiris2879 2 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටිය නාටයක්. ස්තූතියි සිරස ❤
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 3 ай бұрын
හරිම ලස්සන කතාවක් කලිනුත් බැලුව .ඒතරම් ලස්සනයි ❤❤❤
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
දැන් චායා නාට්‍ය යේ කොටස් වැඩි පුර දාපු නිසා ආයෙමත් එක දිග ටම බලන වා එතකොට ලස්සනයි
@chethiniinparis0919
@chethiniinparis0919 3 ай бұрын
Please මේවගෙ ඉස්සර ගියපු පූජා teledrama එකත් දාන්න කො .. 🥺🥺🥺 @sirasatv
@ish-nn9my
@ish-nn9my 3 ай бұрын
හරිම ලස්සනයි මේ කතාව ඒ දවස්වල ගොඩක් ආසාවෙන් බැලුවා ඉවර වෙනකල්ම.....
@roshangalappaththi2442
@roshangalappaththi2442 3 ай бұрын
මේ නලු නිලියොන්ගෙ සැබෑ ජීවිතෙත් .මේ වගේම චරිත තිබුනනම් කොච්චර හොදයිද..
@asankaupul6569
@asankaupul6569 2 ай бұрын
විශ්ව ඉන්න කතා ලස්සනයි හැබැයි කියාදෙන් ආදරේ කතාවේ එපා උනේ නැද්ද
@GameelShop-t6l
@GameelShop-t6l 2 ай бұрын
ලස්සන කතාවක් මං බලන්නේ ඕමාන් එකේ ඉඳන්
@maneljayakodi547
@maneljayakodi547 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@CreativeA4Designs-kr7yg
@CreativeA4Designs-kr7yg 2 ай бұрын
Godak kal idala enakan balan hitiya kathawak
@nihalariyarathna9113
@nihalariyarathna9113 3 ай бұрын
මෙි කතාව මම 15 ස් පාරකට වඩා බලල තියනවා ආයිත් බලනවා ආසම නාටිටය ලස්සනයි
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 3 ай бұрын
පිස්සු 😂
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
ආයෙමත් එක දිග ටම බලන්න පටන් ගත්ත සුන්දර චායා නාට්‍ය
@NadeekaJeewanthi-p9j
@NadeekaJeewanthi-p9j 2 ай бұрын
😊
@WathsalaKumari-e1n
@WathsalaKumari-e1n 3 ай бұрын
Anea lassana teledrama eka godaak aasawen balanna me 3 weni para balana
@chamarimanori7158
@chamarimanori7158 2 ай бұрын
Newal eka beluwa mata mathaka hetiyata rosa sariya neda?
@SamanKumara-wn6cz
@SamanKumara-wn6cz 24 күн бұрын
මේ ව්ල් එකේ ඩයිවර් දැන් සල්ලී පොකුරු එකේ ලොයර්ගේ වැඩ කාරයනේ
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 ай бұрын
සැලෝන් අක්කා සිහින පියාපත් එකෙ අරුන්දතී හොල්මන නේද 😂😂❤❤
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ චායා දානකන් ස්තුතියි ❤❤❤❤
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 2 ай бұрын
හරිම ලස්සනයි කතාව.ව්ස්වකොඩ්කාර...ඉන්නවා නේ .මම ආසම නළු ව
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Me katawa keeparaknam.baluwada issara giya kata koitaram.lasanada rantaru uthum.oathum
@lalithadamayanthi5233
@lalithadamayanthi5233 2 ай бұрын
හැම කතාවම ලස්සනයි පෑඩ් නෝන නැත්නම්
@wassalasadamali8942
@wassalasadamali8942 3 ай бұрын
Man me kathawa balanna godak asawen hiye godak pin meka mula idam danmata❤️❤️❤️❤️
@disnadisna5303
@disnadisna5303 2 ай бұрын
❤❤❤❤❤❤❤
@hikwt1625
@hikwt1625 Ай бұрын
Man asama katawak Maru lassanai ♥️
@awimala24apura71
@awimala24apura71 3 ай бұрын
අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:- දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ...............
@nadeeshahewage5101
@nadeeshahewage5101 3 ай бұрын
Harima lassnai ithiri tikath one❤❤
@WaruniChanchala
@WaruniChanchala 25 күн бұрын
අනේ "සදා" කතාව දෙන්නකෝ
@ThusharaNalin-cw7kj
@ThusharaNalin-cw7kj 2 ай бұрын
Maga asama naluwa niliya nttaya
@DinushikaGunawardana
@DinushikaGunawardana 3 ай бұрын
chaya Part 01/sirasa Tv
@Savindi_Gamage
@Savindi_Gamage 2 ай бұрын
අනේ එකපාරටම යුටියුබ් එකේ දැකලා බලන්න ගත්තේ wooow it's perfect telegrama and superb action. Old is Golden ❤❤
@NalaniNalani-b3y
@NalaniNalani-b3y 14 күн бұрын
චායා2දාන්න 1 බැලුවා
@AnuKumari-z7l
@AnuKumari-z7l 3 ай бұрын
මේක ඉවරෙට රන්තරු දෙන්න
@luckytube5846
@luckytube5846 3 ай бұрын
රන්තරු ගියෙ ITN එකේ
@IreshaNishadi-gg4fk
@IreshaNishadi-gg4fk 2 ай бұрын
Ethamai godak lassanai katava
@NiwarthanaPerera-ns1fk
@NiwarthanaPerera-ns1fk 3 ай бұрын
Kalayak balan itiya ❤❤❤
@dishanmaduranga2448
@dishanmaduranga2448 3 ай бұрын
මමත් ආසම කාතාව Ilove❤❤❤❤❤❤❤
@annchamodi9398
@annchamodi9398 2 ай бұрын
Godak kal balan hitiya kathawa danakan ❤❤❤❤❤
@nipusathsaranikumarasiri1932
@nipusathsaranikumarasiri1932 3 ай бұрын
Thank you sirasa tv.. ❤️😍
@ND_puppies
@ND_puppies 3 ай бұрын
Thanks sirasa tv ❤❤
@desnapathmene1049
@desnapathmene1049 3 ай бұрын
Thanks sirasa ..mamath awa katawa balanna ❤
@dillperera
@dillperera 3 ай бұрын
@chandaniliyanage4885
@chandaniliyanage4885 2 ай бұрын
Boda meedumth one
@madupolgahawela6915
@madupolgahawela6915 6 күн бұрын
Ma kathawa dammata godak Thanks
@k.p.d.a.gunasekara-xx9lk
@k.p.d.a.gunasekara-xx9lk 3 ай бұрын
Thank you Sirasa
@hiru9280
@hiru9280 2 ай бұрын
Hrim asawwn bln htye kthw dnkl ..thnk u sirasa
@SriyaKumari-oo6yb
@SriyaKumari-oo6yb 2 ай бұрын
Caya..20denna
@GeethaGeetha-h6g
@GeethaGeetha-h6g 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@randimasandamali715
@randimasandamali715 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@TushariRenuka
@TushariRenuka 3 ай бұрын
❤❤❤❤mama asama kataw
@maayeshasiranthi1848
@maayeshasiranthi1848 2 ай бұрын
විශ්ව ගොඩක් ❤❤❤❤❤❤❤
@samadirashmika3212
@samadirashmika3212 Күн бұрын
Uthpalage amma meketh amma asama eyta mn.😍
@sawmyadishani3743
@sawmyadishani3743 3 ай бұрын
Thanks sirasa tv
@NewPhone-b8j
@NewPhone-b8j Ай бұрын
²n
@suniljayarathna308
@suniljayarathna308 3 ай бұрын
Mey kathava mama baluva harima lassanai
@somapalaaththanayaka1033
@somapalaaththanayaka1033 Ай бұрын
Niyamai katawa❤
@Geethika-pi2wk
@Geethika-pi2wk 3 ай бұрын
Lassanaiiii. ❤❤❤😂😂❤❤
@wassalasadamali8942
@wassalasadamali8942 3 ай бұрын
Adareyi sirata hamadamath❤️❤️❤️❤️❤️
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා නැවත නැරඹීමට ඉඩකඩ සලසාදුන් සිරසට බෙහෙවින්ම ස්තුතියි.
@DileepaSujeewanilmini
@DileepaSujeewanilmini 3 ай бұрын
😂kathawa kalin balala thiyenawa.eth ayeth balanna asai
@DineshKumara-ic7jr
@DineshKumara-ic7jr Ай бұрын
විශ්ව කොඩිකාර ගෙ කථාවක් ඉක්මනට දාන්න කො
Chaya (චායා) | Part 02 | Sirasa TV
1:25:23
Sirasa TV
Рет қаралды 150 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 54 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Chaya (චායා) | Part 03 | Sirasa TV
1:25:54
Sirasa TV
Рет қаралды 155 М.
මුදියන්සෙ මාමා පළමු කොටස
25:50
Martin Wickramasinghe Trust
Рет қаралды 9 М.
Chaya (චායා) | Part 48 | Sirasa TV
1:21:29
Sirasa TV
Рет қаралды 113 М.
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 627 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 54 МЛН