Nadagamkarayo Episode 24 ||''නාඩගම්කාරයෝ'' || 18th February 2021

  Рет қаралды 1,888,184

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 500
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
තවම කතාව කොටස් 24 විතරයි ඒත් කතාවෙ පන්සලේ ඇබිත්තගෙ..ඉදල සම්පූර්ණ චරිත මිනිස්සුන්ගෙ හදවතේ පතුලටම කිදාබැහැල තියන්නෙ ..👍👍👍
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 4 жыл бұрын
Eka attha
@chamilaharshaniadikariaadi4872
@chamilaharshaniadikariaadi4872 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kumarysandiya245
@kumarysandiya245 4 жыл бұрын
Aniwaryaenma
@yousufrasak3807
@yousufrasak3807 4 жыл бұрын
Thanks.from Saudi Arabia and srilanka 🙏
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 4 жыл бұрын
ට්‍රෙන්ඩින් එනවා හැමදාමත් . කතාව රසවත් නිසාමයි මේ හැමෝම බලන්නෙ.👍👍👍
@gayathreegn2768
@gayathreegn2768 4 жыл бұрын
අඩුම තරමෙ පැය බාගයක් වත් කතාව දික්කරන්න බැරිද...අපි බලන එකම ටෙලිනාට්‍යය ... 👍👍❤️
@yousufrasak3807
@yousufrasak3807 4 жыл бұрын
Advertisement nethnam, sponsored hoyadakaranei? Thanks.... from Saudi Arabia and srilanka 🙏
@yasintharanathunga5646
@yasintharanathunga5646 4 жыл бұрын
මෙ කතාවට එදිරිමුනිගෙ ගොන් ඉනිම පදිරියි ආසාවෙන් බලන එකම කතාව නියමයි 😍😍😍
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
ඉනිමට‍ මොකුත් කියන්න එපා,, හිත රිදෙන කට්ටියක්‌ ඉන්වා.... Edirimunige set එකක්..😃😃
@ruwandevapriya8918
@ruwandevapriya8918 4 жыл бұрын
Deweni enimea hodei ballenta ballenea
@yasintharanathunga5646
@yasintharanathunga5646 4 жыл бұрын
@@s.t.thushithushi1488 ගොබ්බ ෆැන්ස්ලා උන්ගෙ කමෙන්ට් බලලා ආතල් ගන්න පුලුවන් කතාව බලනවට වඩා රෙද්දෙ ඉනිම 🤣
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 4 жыл бұрын
පකදිරියගේ ඔය වේස කතාව ට ගූ ගහපියව් ...
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
@@සුදුචූටි-ඛ3බ 😄😄😄😄
@pasindudeshan5281
@pasindudeshan5281 4 жыл бұрын
සද්ධාමංගල සූරියබන්ඩාර මහත්මයා ඔබගෙ නිර්මාණය අති විශිෂ්ටයි ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරිමට ඔබට සහා ඔබගෙ කන්ඩායමට ශක්තිය ධෛර්යය ලැබෙවා බුදු සරණයි....🙏🙏🙏
@kvipulabandara8583
@kvipulabandara8583 4 жыл бұрын
මුල මැද අග සමබර තිර පිටපත අගෙයි ... සද්ධා මංගල සුරියබංඩාර මහත්මයා ස්තුතියි ඔබතුමාට ...🙏
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ මචන්. එයා තමා අධ්‍යක්ෂක
@gihanshewantha4090
@gihanshewantha4090 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක්ට පස්සෙ එන ට්‍රෙන්ඩ් එක තමයි මේහ්❤❤
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
" නාඩගම්කාරයෝ " කතාවට ආදර්ශමත් චරිත දෙක ගමේ හාමුදුරුවෝ ... මාස්ටර් සර්...
@harshakelum5333
@harshakelum5333 4 жыл бұрын
Ane Ane menika oyath balanawada Drama eka ... 👫
@janakaprabath3601
@janakaprabath3601 4 жыл бұрын
Ai oya
@chanu5217
@chanu5217 4 жыл бұрын
hmmmm
@akinduanusara370
@akinduanusara370 4 жыл бұрын
Ow eka nm atta
@manike6943
@manike6943 4 жыл бұрын
ඒක නමි ඇත්ත
@placrafts4350
@placrafts4350 4 жыл бұрын
මං මේ කතාවේ තියෙන චරිත වලින් ආසම චරිත දෙකක් තමයි අම්මලා දෙන්නා. හසිනිකා කරලියද්ද සහ මීනා කුමාරි කියන්නේ අම්මා කියන චරිතෙ නියමෙටම කරන්න පුළුවන් දෙන්නෙක්
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අනිවාර්යයෙන්ම කොයි කතාවක උනත් චරිතයට නියම සාධාරණය කරනවා
@eeee0000
@eeee0000 4 жыл бұрын
e dennagen Hashinikage acting superb.
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
හම්මෝ ඔව් 🐓 නොනා නියමයි 👌 ❤️😍💐
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
@@lakmalsamera4801 මහ කිකිලි😅
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
@@chethanasankalpa129 😂😂😂❤️🙈
@ayeshsumudu6807
@ayeshsumudu6807 4 жыл бұрын
කතාවක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් නාඩගම්කාරයෝ 😍😘💖💝
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
එකගායි 🤗💪❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
ekagaiy❤️💪
@sajithbuddikasajith3751
@sajithbuddikasajith3751 4 жыл бұрын
Kudu gahuwata hapan ban
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
@@sajithbuddikasajith3751 අනිවා 🤗🤗🤗
@mother9423
@mother9423 4 жыл бұрын
මහත්තයාගෙ වැඩනමි මෙලෝ රහක් නැහැ සරා වාගෙ කවුරඅවත් නැහ
@jeewantha111
@jeewantha111 4 жыл бұрын
කවඩ්යා ඇට් කරනවා නැතිවෙන්නම.. වැඩ්ඩෙක් තමා... සරා විස්කොත්තක් කන්නද😁😁😁
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
Ammeeee ow kawadiya koi kathaweth thathwakiwa ragapanawa ❤️❤️❤️
@namalmalith4585
@namalmalith4585 4 жыл бұрын
අපෙ එකෙක් තමයි කවඩියා💓
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 4 жыл бұрын
ඕක සරාට කින්ඩියමයි දාන්නෙ
@sudumenika5345
@sudumenika5345 3 жыл бұрын
Sangeeth prabhushanka itha ikmntama janapriya u nawa parapure itha daksha ranganashilpiyek❤️❤️
@madushanigomez3308
@madushanigomez3308 3 жыл бұрын
කොල්ලගේ ක්‍රශ් එක ඉස්සරා කොල්ලව බයිට් නොකර බයිට් කරනවා 😂😂
@Lifehack358
@Lifehack358 4 жыл бұрын
කවඩියෝ උබනම් රගපානවා කියලා පෙන් නෑ. ඒ තරම්ම තාත්විකයි ඒ රංගනය. පට්ටම පට්ට. 😂😂😂😂
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
"සරස්වතී" ඒ සරා කියපු විදිහ මට ඇහුනේම ජැක්සන් සර් කිව්වා වගේ....
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
Ow aneee e hadamiy ❤️
@krishanthafernando9779
@krishanthafernando9779 4 жыл бұрын
Ae uchcharanaya kathabaha ehemayi.. Udaharanayak (paraballo)wachanaya..
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Ou math දැනුණා
@thejan233
@thejan233 4 жыл бұрын
ඉන්න පොනිමෙ - අනුහස් (comment) සරා - like 😁😁😁
@sumangalapunithamalar4728
@sumangalapunithamalar4728 4 жыл бұрын
😍
@let_life
@let_life 4 жыл бұрын
එක පෙරේතයෙක් ඉන්නවනේ..😪😪😪 මම නම් අන්න පොනුහස්ට කැමති නෑ. 😪😪😪
@greenapples3449
@greenapples3449 4 жыл бұрын
ප# රවීන්
@Simplelearn592
@Simplelearn592 4 жыл бұрын
අම්මෝ සරාලත් එක්ක බලද්දි අර මොකෙද්ද ඊයා තූ විතරක්😂💔
@roshellarts18
@roshellarts18 4 жыл бұрын
Iya anuhas Maha narilathane
@let_life
@let_life 4 жыл бұрын
අම්මෝ චිත්‍ර ඇදපුවට හීනියට දුන්නනේ...🤣 කනේපාර
@roshansamarasingha5441
@roshansamarasingha5441 4 жыл бұрын
ඒක ඇත්ත
@sehacaldera1932
@sehacaldera1932 4 жыл бұрын
ඒ කතාව ඇත්ත තාප්පයක් තියෙනවා හොරණ කිට්ටුව බාගෙට ඇදපු ඒක කැතයි
@antondinesh6966
@antondinesh6966 4 жыл бұрын
Pau ape lamai
@chamalikumari4437
@chamalikumari4437 4 жыл бұрын
Ow neda🙂😆
@let_life
@let_life 4 жыл бұрын
අපේ චැනෙල් එක පැත්තෙත් එන්න...ඔයාලට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්...😍
@gayanindika5211
@gayanindika5211 4 жыл бұрын
වසරේ ජනප්‍රියම Telidrama එක නාඩගම්කාරයෝ කියන අය Like කරගෙන යන්න
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@ParadiseV360
@ParadiseV360 4 жыл бұрын
paka
@freedommusic3
@freedommusic3 4 жыл бұрын
අනිවා මචං අපිටත් Support එකක් දෙමු.☺👍💕
@PrageethSL
@PrageethSL 4 жыл бұрын
ඔව් මචන් 👍
@adampereira1614
@adampereira1614 4 жыл бұрын
@@ParadiseV360 Ube ballage Paka
@mrlaiyagaming2479
@mrlaiyagaming2479 4 жыл бұрын
ඕනම කතාවක් වටින්නෙ කොටස් 100ක් ඇතුලත ඉවර වෙද්දි. ඒ කතාව ගැන ලොකු මතකයක් ඉතිරි වෙනව අපිට හරියට කූඹියෝ වගේ. මේකත් අපි ආසම කතාවක්. අපි හිතනව මේකෙ මුලසුන දරන උදවිය සිදූ හොඳ වැඩේ වගේ දිගට ඇදං ගිහිං කතාව අපිට එපා නොකර ලස්සන මතකයක් එක්ක මේක ඉවර කරාවි කියල😊
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
Episode 24 you tube එකෙන් බලපු අයටයී කියන්නෙ එකෙත් මාරම ආතල් එකක් තියනවා...
@sandalisandu9927
@sandalisandu9927 4 жыл бұрын
Aniw
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
@@sandalisandu9927 🤪
@surekakumari9470
@surekakumari9470 4 жыл бұрын
Kiyala wadak na ekanam
@aroundtheworld7430
@aroundtheworld7430 4 жыл бұрын
@@surekakumari9470 😋😋😋😋
@Kasunnn
@Kasunnn 4 жыл бұрын
අනිවාර්යයෙන්
@maheshimadumali6994
@maheshimadumali6994 4 жыл бұрын
කුකුළ මුදලාලිගේ ගෝලයා දැක්ක්ම vini ලගේ සොයිසා මතක් වෙන්නේ මට විතරද???
@samanthasylan4954
@samanthasylan4954 4 жыл бұрын
මම ත් හිතුවා එයා කියලා
@අපේලංකාවඅපේලංකාව
@අපේලංකාවඅපේලංකාව 4 жыл бұрын
Ekamma matah mathak unaa
@janith9839
@janith9839 4 жыл бұрын
Soyza patta ooi eta wada
@sriyaniranasingha541
@sriyaniranasingha541 4 жыл бұрын
Eka tama mamath hituwe.a soisada inne.
@supunivihanga9048
@supunivihanga9048 4 жыл бұрын
Math hithuve soiza kiyala ane
@LahiruJayofficial
@LahiruJayofficial 4 жыл бұрын
ටිවි එකෙන් නොබල මම වගේ youtube එකෙන්ම බලන අය කෝ 😁😁😁
@shashisweerathunga364
@shashisweerathunga364 4 жыл бұрын
ඉන්නවා ඉන්නවා 😁😁😁😁🤣🤣🤣
@alonelife825
@alonelife825 4 жыл бұрын
මාත් ඉන්නවා ☺️☺️☺️
@dayanialwis359
@dayanialwis359 4 жыл бұрын
@@shashisweerathunga364 .: vinodaya yatin samajayata vedagath panividayak dena ithama honda kathawak mama balanne you tiub eken
@lankanheart771
@lankanheart771 4 жыл бұрын
🙋🙋🙋🙋
@creation1899
@creation1899 4 жыл бұрын
😘
@nilmisagari8933
@nilmisagari8933 4 жыл бұрын
පැයක් ඕනි කියන අය කෝ... අනේ මේ කතාව පැයක් දෙන්නකෝ.........❤❤❤❤❤❤❤❤😊😊😊☝☝☝
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
පැයක් නැත්තන් පැය භාගයක්වත් 😢😢😢😢
@gihanshewantha4090
@gihanshewantha4090 4 жыл бұрын
කොච්චර එපා කරපු චරිතයක් උනත් කුකුළා ලකුණ මුදලාලිව දැක්කම හිනා යන්නේහ් මට විතරද😂
@nilmisagari8933
@nilmisagari8933 4 жыл бұрын
එයා තමයි ගිරිරාජ් කව්ශල්‍ය... ❤❤❤❤❤❤ එයා සුපිරිම සුපිරි ...
@gayanidissanayake1407
@gayanidissanayake1407 4 жыл бұрын
Eyath ekthara brand ekekne ekai
@hamocell8040
@hamocell8040 4 жыл бұрын
මමත් ගොඩක් කැමති චරිතයක්
@nilmisagari8933
@nilmisagari8933 4 жыл бұрын
@@gayanidissanayake1407 definitely
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
සුපිරිම සුපිරි නළුවෙක් තමයි ඉතින්.
@let_life
@let_life 4 жыл бұрын
කවඩියා මරු කියන අය ලයික් කරමු බලන්න...😅😍
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
සුපිරී ඕයි ඌ..😂🤭😜😍🤗💪❤️
@udenisirimanne714
@udenisirimanne714 4 жыл бұрын
Acting superb...! එකෙකුට එකෙක් දෙවැනි නෑ
@nipuni2003
@nipuni2003 4 жыл бұрын
shoy thama e thun denama shoy?
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
😂😂😂😂😂
@dunii2417
@dunii2417 4 жыл бұрын
කවඩියා😍🤣🤣
@leosanju271
@leosanju271 4 жыл бұрын
පරම්පරා 2ක යුග පෙරලිය ! එකම ගමක ජිවිත 2 ක් !❤️ සුදු රෙද්ද ඇදන් මාලු බාන ගම්වල ඉන්න කොක්කුන්ට රිදෙන්න..🤧 හාමුදුරුවන්ගේ වගකීම..❤️ පොශ් වෙන්න හදන උලු කැලි අපිට පේන විදිය..🤧 තාරුණ්‍ය නිරපරාදේ විනාශ වෙන විදිය.. දවස ගැට ගහ ගන්න කොල්ලෝ 4 ක් කසිප්පු පෙරුවට උන්ගේ හදවතේ ජිවත් වෙන ඇත්ත ලොකේට පෙන්න..😑 ගමෙන් කොළඹ ඇවිත් පඩ ටොක් දෙන ගොබිලයෝ ඇටයෝ අපට පෙන විදිය...🤧 උන්ගේ රැගිලි වලට ගමේ ඉන්න උලු කැලි එල්ලෙන විදිය.. 😹❤️ ඔය හැමදේටම වඩා S.K. සිරිසේන රටටම කියන පනිවිඩය ❤️ " නොපෙනෙන්නාට පෙනෙන යුගයේ නාඩගම්කාරයෝ " ඇත්තටම මේක බලන්නම ඕන කතාවක්...❤️ මොකක්ද මේකෙ තියන විශේෂත්වය? "විශිෂ්ටතම" කියන කැටගරියට වැටෙන නිර්මාණ වල තියන පට්ට සීරියස් දෙබස් පට්ට සීරියස් චරිත පට්ට සීරියස් රූපරාමු මේකේ නෑ ඒ වගේම, "ජනප්‍රියතම" කියන කැටගරියට වැටෙන නිර්මාණ වල තියන බොළඳ දෙබස් බොළඳ චරිත බොළඳ රෑප රාමුත් මේකේ නෑ ජනප්‍රිය නිර්මාණයක් බිහි කරන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.. විශිෂ්ට නිර්මාණයක් බිහි කරන එකත් ඒ තරම්ම අමාරු නෑ.. ඒත් විශිෂ්ට ගණයේ ජනප්‍රිය නිර්මාණයක් බිහි කරන එක? කරන්න බැරි වැඩක් වුණාට නාඩගම්කාරයෝ කියන්නේ අන්න එහෙම එකක්....❤️ - කවුද මේ කසිප්පුකාරයෝ? "උන් මහ කාලකණ්ණි ජාතියක් " - ඇයි උන් කාලකන්නි උණේ? "අපි ඉගනගත්තේ නැත්තේ අපිට ඉගනගන්න බැරි හින්දා නෙවෙයි.අපි රස්තියාදුකාරයෝ කියල ටීචර්ස්ලා අපිට උගන්නපු නැති හින්දා" - ඇයි ඉතින් උන්ට කසිප්පුම පෙරන්න ඕන වුණේ? "අපිත් ජීවත් වෙන්න ඕන හාමුදුරුවනේ.අපිට ආණ්ඩුවේ කන්තෝරු වල ක්ලාක් තනතුරු දෙන් නෑනේ.අපි කරන්නේ කරන්න පුළුවන්දේ" - එතකොට උන් දන්නේ ඔච්චරයිද? "තමුසෙ හොඳ ගායකයනේ.කැමතිනම් නාට්‍යයට සම්බන්ධ වෙමු" - ජරා වැඩ අත ඇරල ඒ වගේ දෙයක් කරන් ඉන්න පුලුවන්නේ ඇත්තටම? "අපෝ අපෝ ඕන නෑ මාස්ටර්..අන්තිමට ඉතින් අපිව ගාව ගත්ත කියල මාස්ටර්ටත් ගමේ එවුන්ගෙන් ලෙඩේ වැටෙයි" - හරි ගමේ උන්ගෙන් ලෙඩේ කියමු.ටවුමට ගියානම් නෝන්ඩි නොවී හොඳ රස්සාවක් කරන්න තිබ්බනේ ? "අනේ අයියේ.ගහන්න එපා අයියේ.මම ටවුමෙ නෙවෙයි අයියේ මගේ ගම හොරව්පතාන.රූපලාවණ්‍ය කෝස් එකක් කරන්න තමයි ටවුමට ආවේ" - ඇත්තටම මුන්ව හදන්න ක්‍රමයක් නැද්ද? "ඕකුන් මාස දෙක තුනක් ඇතුලෙ ඉඳල ආපුවම ගානට හැදෙයි" - එහෙනම් අල්ලලා දෙන්නනේ තියෙන්නේ? "රිමාන්ඩ් එකට ගිහින් හැදිලා ආපු මිනිහෙක් ඉන්නවද රාලහාමි.අපේ රටේ හිරගෙවල් වල මිනිස්සු හදන ක්‍රමවේදයක් නෑ" - ඒකනම් ඇත්ත පාලකයොන්ගේ වැරද්ද.ඒකනේ මට දේශපාලනේ පේන්න බැරි "ඔය දේශපාලනය අප්පිරියයි කියන උන් තමා මේ රට කන්නේ.උන් අන්දයෝ,ගොළුවෝ,බීරෝ වගේ ඉඳලා ඡ්න්දෙ දවසට උදේ පාන්දරම ගිහිල්ලා ඔය මොකෙක් හරි එකෙකුට කතිරෙ ගහලා එනවා.ඊට පස්සේ ටික දවසක් යනකොට කියන්න ගන්නවා 225ටම බෝම්බ ගහන්න ඕන කියල"🤧 - එතකොට මුන්ව හදන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?🤧 "හැමෝම උන් දිහා වැරදි කෝනෙන් බලද්දි උන් දිහා හරි කෝනෙන් බලන්නත් කවුරු හරි ඉන්න එපාය" -කවුද ඉතින් මුන් දිහා හරි කෝණෙන් බලන්නේ හාමුදුරුවොයි, මාස්ටරුයි 🙂 හාමුදුරුවොයි,මාස්ටරුයි ඇයි එහෙම බලන්නේ? මොකද අපරාධකාරයෙක් සුද්දවන්තයෙක් කරන්න පුළුවන් ආගමටයි, කලාවටයි විතරයි - එහෙම බැලුවම මුන් හැදෙයිද? "දෙයක් දිහා හැමෝම බලන විදියට නොබලපු නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා බුදු වුණේ.මදාවි කියලා මනුස්ස කොට්ටාසයක් නෑ ලේකම් තුමා" "නාඩගම්කාරයෝ" ❤️ සමාජය ගැන විශිෂ්ට කියවීමක් ! අපි නටන නාඩගම අපිටම බලලා හිනාවෙන්න දීපු චාන්ස් එකක් ! ❤️
@srihu8581
@srihu8581 4 жыл бұрын
Oya aka hariyatama dakala thiyenawa ..❤
@harshanikarunathilake2704
@harshanikarunathilake2704 4 жыл бұрын
💪👍
@harshanikarunathilake2704
@harshanikarunathilake2704 4 жыл бұрын
Lassana comment ekak..
@udenisirimanne714
@udenisirimanne714 4 жыл бұрын
විශිෂ්ට ලියමනක්. බොහොම ස්තුතියි
@nimeshalakmali8711
@nimeshalakmali8711 4 жыл бұрын
හම්මෝ සුපිරි දැක්මක් 👍👍😍
@sanularanasingha2792
@sanularanasingha2792 4 жыл бұрын
සුදු චූටිගෙ බැල්මට ආදරේ හිතුනා අනේ... 😍❤️
@srihu8581
@srihu8581 4 жыл бұрын
Sara gahay on.apy nam na
@subashinilakmali2942
@subashinilakmali2942 4 жыл бұрын
සුදු චූටිගෙ නපුරු බැල්ම ආදර බැල්මකට පෙරලෙන්න වැඩි කාලයක් යන එකක් නෑ වගේ.. 😍
@chamara_official_497
@chamara_official_497 4 жыл бұрын
පිස්සුවෙන් වගේ බලන උන් කෝ😌
@adeeshauthpala6009
@adeeshauthpala6009 4 жыл бұрын
😂
@Thimira_Shashin
@Thimira_Shashin 3 жыл бұрын
කෙල හල හල බලන්නේ...😝😏😎
@dayanishanthi1393
@dayanishanthi1393 4 жыл бұрын
හම්මේ පාඨලී බිස්කට් බෙදිල්ල මරු අහ්.. ඒ ගැස්සිල්ල..😍😋💖
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
නිල පබළු දෙවෙනි ඉනිම. අහස් මාලිගා වගේද මෙන්න ඩ්‍රාම නියමයි 🇧🇭🇧🇭🇧🇭
@thilankalakshan1
@thilankalakshan1 4 жыл бұрын
දෙවෙනි ඉනිමෙ උන්ට අකුලගෙන යන්න කියපියව්....අපිට සුපිරි කතාවක් අැවිත් තියෙන්නේ....😍😍👍👍👍👍
@Simplelearn592
@Simplelearn592 4 жыл бұрын
Aniwaren
@maxdaruna4070
@maxdaruna4070 4 жыл бұрын
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙනව ෂුවර් 🍃🥰
@nethmiamaya1234
@nethmiamaya1234 3 жыл бұрын
🐓 ලකුණ මුදලාලි ...🙆❤️ ගිරා මාමා මරු අනේ...හරිම තාත්විකයි
@anuradhawickramasinghe5603
@anuradhawickramasinghe5603 4 жыл бұрын
නාඩගම්කාරයෝ like ❤️👍 දෙවනි ඉනිම comment
@lilykuruppu8418
@lilykuruppu8418 4 жыл бұрын
දෙවෙනි ඉනිමේ වගේ දේවල් සිද්ධවෙන ගෙවල් ඇත්තෙම නැද්ද, බලං නැත්නම් නිකං ඉන්න විවේචනය නොකර, සිංහල ටෙලි නාට්‍යය සේරම අපි නම් බලනවා
@marvel-ous263
@marvel-ous263 4 жыл бұрын
@@lilykuruppu8418 eiya lajja nadda bn dewani inima balanawa kiyala prasiddiye kiyanna😂🏳️
@sewkuma3030
@sewkuma3030 4 жыл бұрын
මමත් deweni ඉනිම බලනවා තාම.deweni ඉනිම ගැන මුකුත්ම මෙතන කියන්න යන්නේ ne. හැබයි meke එක episode එකක් බැලුව. ඒකට කොච්චර හිත ගියාද කිව්වොත් දවස් දෙකකින් ඔක්කොම epi ටික අරන් මුල ඉඳන්ම බැලුවා. මාරම ලස්සනයි. Meke ain karanna කියලා hithena eka චරිතයක් වත් ne. Okkoma හිතට දැනෙන විදියට රඟපානවා.
@Kumudu_Dharmadasa
@Kumudu_Dharmadasa 4 жыл бұрын
@@lilykuruppu8418 අපි ඉතින් හැම ගෙදරක් අස්සෙම රිංගන්නෙ නෑනෙ ඇන්ටි...දැකපු තරමින්නම් නෑ...සමහරවිට එකක් දෙකක් ඇති නේහ්...ඒ ගෙවල් ඉතින් දන්න තරමින් තියෙන්නෙත් දෙවෙනි ඉනිමෙම තමා😂
@mrqueen5346
@mrqueen5346 4 жыл бұрын
08:15 කවඩියගෙ බැල්මට ආස හිතුන... සංගීත්ගෙ මන් දැකපු හොදම රංගනය නාඩගම්කාරයෝ කවඩියා...
@amals9948
@amals9948 4 жыл бұрын
මමත්
@silverscreen90
@silverscreen90 4 жыл бұрын
මේකනම් පිස්සුවක් බං ❤️❤️❤️ නාඩගම්කාරයෝ ❤️😍
@maleedissanayaka5901
@maleedissanayaka5901 4 жыл бұрын
eka nm aththa
@Nilu157
@Nilu157 4 жыл бұрын
හ්ම්ම්
@srihu8581
@srihu8581 4 жыл бұрын
Wada paththaaka apy paththaka..nadagamkarayoo karapu hadiyak
@aroundtheworld7430
@aroundtheworld7430 4 жыл бұрын
@@srihu8581 හම්ම්
@samanmalithennakoon6890
@samanmalithennakoon6890 4 жыл бұрын
👍👍
@shanweerakoon1049
@shanweerakoon1049 4 жыл бұрын
සුදු චූටිගෙ ගැස්සිල්ල... 😄
@DIL-p1r
@DIL-p1r 4 жыл бұрын
උදේට හවසට රටටම ඇහෙන්න පිරිත් දාලා, නිර්වාණ මාර්ගය බෙන්ස් වලින් යන ස්වාමීන්වහන්සේලා ගැන ලියන්න ගිහින් සද්ධාමංගල මහත්තයා බැණුම් අහනවා දැන්, දෙදහස් පන්සිය වසරක අභිමානය සිත් දරාගත් සිරිලාංකීය උපාසක පිරිසගෙන්🙌🏼
@srihu8581
@srihu8581 4 жыл бұрын
Dan pansalwala hamuduruwo ennawada..salli walata hamadema wenas wela..
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 4 жыл бұрын
🤣
@shiranchandana6144
@shiranchandana6144 4 жыл бұрын
Hithanna epa mattayo danava unge mralathoniya loketama ape pansale පිරිත් dammoth aul ne
@tharindukasun875
@tharindukasun875 4 жыл бұрын
Dilrukshi kalekin.. api sathya eke comment kiyawanakota hamba wunamai.. kohomada ithin..
@chamilaharshaniadikariaadi4872
@chamilaharshaniadikariaadi4872 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@aroshanbuddhika6947
@aroshanbuddhika6947 4 жыл бұрын
අඩ්ඩෙහ්.. ඒ බිස්කට් ඇල්ලිල්ල මරු ඈ.. 😂😂
@wasanthakumara-eo4me
@wasanthakumara-eo4me 4 жыл бұрын
ඔක්කොම කොටස් බලපු අය මේ කොනට..👇👇👇
@කුප්පපපා
@කුප්පපපා 4 жыл бұрын
Patan ganna kalin beluwe man live live
@shanuperera3215
@shanuperera3215 4 жыл бұрын
😍😍✋️✋️✋️✋️✋️✋️
@sameeraindika4363
@sameeraindika4363 4 жыл бұрын
✌️😘
@ඔක්සිජන්රසිකයා
@ඔක්සිජන්රසිකයා 4 жыл бұрын
🙏
@rosey3841
@rosey3841 4 жыл бұрын
මොන කොනටද
@tharush98
@tharush98 4 жыл бұрын
බලන්න පටන් ගනිද්දී කමෙන්ට් අටයි ඉවර වෙද්දි 197යි..😍😍 මේක නම් පිස්සුවක් බන් 😘😘😘
@slopen7700
@slopen7700 4 жыл бұрын
කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව හිටපු අය මේ පැත්තට
@nipuni2003
@nipuni2003 4 жыл бұрын
ammoooda kiyanne?
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
Apioooo
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
හෙට මරැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ravidushrimantha7827
@ravidushrimantha7827 4 жыл бұрын
@@mkmkmkmk6038 a
@yakaff1386
@yakaff1386 4 жыл бұрын
Kiyatadapatan ganne
@chathuraeranga6542
@chathuraeranga6542 4 жыл бұрын
මේ පාර ජනප්‍රියම ටෙලි නාට්‍ය කරමු හොදේ👍
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
අම්බෝ කහ කිරිල්ලිගෙ ඒ බැල්ම...❤️❤️ 03:30 කතාව පටන්ගන්නවා විතරයි මතක මේ හැරෙනකොට ඉවරයි, පැයක්වත් දෙන්න අප්පා, ඒ තරම් කුතුහලයෙන් බලන්නෙ..😍😍
@sankalanidewasinghe719
@sankalanidewasinghe719 4 жыл бұрын
Hoda dewal labenme aduwenn.asawa kuthuhalaya thiyenne ethkota😍(as I feel)
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@sankalanidewasinghe719 අනිවා.❤️
@srihu8581
@srihu8581 4 жыл бұрын
Akane anee..owa thawa tika kalayay..😉
@jehanfd
@jehanfd 4 жыл бұрын
9:04 ඒ වගේද ගැස්සිල්ල 🤣❤️
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@jehanfd ඒක පෙනුන්නෑ මචෝ, අපි තාම සූටි.... 😅😅😅
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
" නාඩගම්කාරයෝ " දැන්නම් Brand එකක් වෙලා ඉවරයි 😜😘🤘❤
@ffgaming1198
@ffgaming1198 4 жыл бұрын
පිස්සුවෙන් වගේ අදත් බලන්න අපු උන් කො❤️🙏
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 жыл бұрын
මේ වසරේ සරා හොඳම නළුවා,කවඩියා හොඳම සහය නළුවා ❤️
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
මනමාලන් නම් ලෝකෙටම එකයි සරා නම් ලෝකෙටම එකයි ඒ චරිත ඉන්නෙ නාඩගම් කාරයෝ කතාවෙ විතරයි ..කොපිකල හැක ඒත් සමකල නොහැක ..♥️♥️♥️👍👍
@slcricket1611
@slcricket1611 4 жыл бұрын
කොටස් ඔක්කොම trending වෙනවා බලන්න ආසයි. සුපිරි කතාවක්.
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
බොලද ඉනිම ලියන දෙකයිපනහේ එදිරිමුනියෝ මෙන්න මෙහෙමයි කතා ලියන්නෙ ඉගනගනින් මේකවත් බලල ...😄😄😄😄👍👍👍
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
😂😂
@جوجوالعنزي-ت5و
@جوجوالعنزي-ت5و 4 жыл бұрын
Hiyoooooooooo😆😆😆😆😆😆
@ruwandevapriya8918
@ruwandevapriya8918 4 жыл бұрын
🤣
@ruwandevapriya8918
@ruwandevapriya8918 4 жыл бұрын
Sahathekea athea anuhsgei awenthagei boru shoo ape
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
@@ruwaninisansalahathwaik2597 😁😁😁👍👍👍👍
@isurudilshan2600
@isurudilshan2600 4 жыл бұрын
සුදු චූටි පිස්සුවක් ඒයි දැන්නම් 🙈❤️
@bindulanka8719
@bindulanka8719 4 жыл бұрын
බලන්නෙ.නැතිව.ඉන්න බැරියෝ අපිට. අපි පිස්සෝ වෙිලා. අාදරෙයි කටිටයටම . හෙට සිකුරාදා.කියලා දැනෙන කොට 😢😢
@irushagonapinuwala3230
@irushagonapinuwala3230 4 жыл бұрын
සන්ගීතේ😉 දෙවෙනි ඉනිම කැලේ..😂😂ඒ දෙක කැලේම පර වෙලා යනවා ..😂😂😉
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 4 жыл бұрын
Eke kello katha karanne hurathaleta eka ahaddima epa wela pana yanawa
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
අම්ම්මෝ ඒක... 😜 රැල්ලට ඇදපු චිත්‍ර වලට ලස්සනට කනේ පහරක් දුන්නෙ 😂😂😂😂🤘
@chamikasl1751
@chamikasl1751 4 жыл бұрын
sirwata lankawe sinahala sipayyonge wada serama rallata.. Tika dawasai mathaka.. Ehemat nattam kauru hari hoda wadak kaloth eke adupaduwak dakina eka sinhala gathiya
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
@Lahiru Anjana 😂😂🤘
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
චිත්‍ර ඇදපු එක වැරදි දෙයක් නෙමේ ඒක වටිනවා.තාමත් ගොඩක් චිත්‍ර ලස්සනට තියෙනවා...
@let_life
@let_life 4 жыл бұрын
අම්මෝ ලැට් එක...🤣🤣🤣 චූ කරන්නෙ වෙලටද? නෑ නෑ ඇලට ඇලට...🤣🤣🤣
@nishanpeiris3039
@nishanpeiris3039 4 жыл бұрын
අප්පච්චිගේ ලොකු පුතා සංවිධානය කරපු ඒක පට්ට
@randimasubashini6925
@randimasubashini6925 4 жыл бұрын
නියම කතාවක්... ඔක්කොම චරිත මරු... කවඩියා තමයි අනේ හොදම්... ඒක තමයි විස්තරේ 😜😍
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 4 жыл бұрын
කසිප්පු පැකට් කරන්න කට්ටිය ඕනිලු 😁😁😁. කුකුලා ලකුන තට්ටයා හෑපු සැ😂ක් 😏😏 සරාලා පව් ❤️❤️😘😘 ආදරෙයි ඇහ්හ්හ් 😍😍😍
@wajiramadusanka4899
@wajiramadusanka4899 4 жыл бұрын
සුදු චුටිගෙ බැල්මට ආස හිතුන අය තව සිටිද ❤️
@abhilashmunaweera4520
@abhilashmunaweera4520 4 жыл бұрын
Ae dangakara kama 🙈❤
@krishanthafernando9779
@krishanthafernando9779 4 жыл бұрын
Thihath (30th) panapu..me wahallata love karanawanam oya kello dakala na...
@inokaperera1
@inokaperera1 4 жыл бұрын
Eyawa mokata gattda manda,hariyta natannath ba
@sansmvsg855
@sansmvsg855 4 жыл бұрын
@@inokaperera1 අනේ එහෙනං ඔයාටද පුලුවන් අපරාදෙ ඔයාට යන්න තිබ්බෙ 🤪🤪😂😂😂
@inokaperera1
@inokaperera1 4 жыл бұрын
@@sansmvsg855 bari nisa tamai raga panne natte 🤭
@S.Gamage01
@S.Gamage01 4 жыл бұрын
09:20 පාරේ චිත්‍ර ඇදලා රට වෙනස් කරන්න ගිය එවුන්ට විනාඩියක නිශ්ශබ්දතාවක්😂දැන් සැපද😂
@srihu8581
@srihu8581 4 жыл бұрын
😔
@darkking1051
@darkking1051 4 жыл бұрын
😂😂😂
@ලකියා-ණ4ට
@ලකියා-ණ4ට 4 жыл бұрын
සරාගේ නැටුම තමා මරු 🤗🤗🤗
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
මේවටනේ බං කතා කියන්නෙ. ❤ දැන්නම් දෙවනි ඉනිම ptta චාටර් වෙලා තියෙන්නේ 😜
@nera2448
@nera2448 4 жыл бұрын
කරඬු තැන්නෙ සරා, කවඩියා, සුද්දා, ඩාන්ස් එක නම් පට්ට😍. කුකුළ ලකුණයගෙ චන්ඩියො අම්බානෙට කනව 😜
@venishaprabodi7781
@venishaprabodi7781 4 жыл бұрын
හොයන්නෙම මනමාලන් අනේ 😍😍😍😍😍😂😂😂😂😬😬😬😬😁😁😁😁😪😪😪😪
@dayanishanthi1393
@dayanishanthi1393 4 жыл бұрын
එහ් සරා බිස්කට් එකක් ගන්නද 😂💖 (අයිති කාරයාගෙන් අහන්න ඔනේ නෙහ් මොනව උනත්-කවඩියා) 😂
@samanlansa7524
@samanlansa7524 4 жыл бұрын
තෝ
@anujarangana6677
@anujarangana6677 4 жыл бұрын
😅❤️❤️❤️❤️❤️
@KumariKumari-ve8zy
@KumariKumari-ve8zy 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව දවස් හතම තිබුනනම් හොදයි කියලා හිතෙනවා..බුදු සරණයි රංගනයෙන් දායක වෙන සියලුම දෙනාට..
@Cartoon.boom123
@Cartoon.boom123 4 жыл бұрын
කොටස් ඔක්කොම youtube බැලුවේ mama witarada🤣🤣
@kavindumadusanka9222
@kavindumadusanka9222 4 жыл бұрын
සරාට ආදරේ අය කෝ
@nipuni2003
@nipuni2003 4 жыл бұрын
sjitha nam shok aneeeeeeeeee.........................
@chamilaharshaniadikariaadi4872
@chamilaharshaniadikariaadi4872 4 жыл бұрын
මම නම් හරි කැමතියි
@thilankalakshan1
@thilankalakshan1 4 жыл бұрын
එ් අාදරේ ගොඩ නැඟෙන හැටි බලන් ඉන්නෙ අාසාවෙන්....😍😍😍
@ahamedar5408
@ahamedar5408 4 жыл бұрын
සරාට කැමති අය මේ කොනට❤️👍
@malimarasinghe6748
@malimarasinghe6748 4 жыл бұрын
සරා තමා Best
@prasadmadusanka19965
@prasadmadusanka19965 4 жыл бұрын
මෙන්න කතා හම්මේ😍 ඉතින් පඩෙ දෙවනි ඉනිම වගේද 😂
@malakasunjeewa7533
@malakasunjeewa7533 4 жыл бұрын
කොහොමද සුදු චූටිගෙ බැල්ම. 😍
@suga3572
@suga3572 4 жыл бұрын
ගමේ ඉන්න බේබදු කසිප්පු කාරයෝ උනත් පිරිසිදුව පිලිවලට ඉන්න කැමති සෙට් එකක්....😘😘😘
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 4 жыл бұрын
❤❤අදනම් සුපිරියට තිබුනා ,, සරා හම්බ උනා අපිටනම් ඈ🤗😆,, කුකුලගෙ අඩු කඩන්න ඕනේ ,, ජයවේවා නාඩගම්කාරයෝ 😶😶 ,, Thanks ස්වර්ණවාහිනී❤
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 4 жыл бұрын
අවසානේ නරකම අය තමයි ගමේම හොද අය වෙන්නේ. සරාගේ සෙට් එකට ආසයි. 🐓 ලකුණ පව්😀 පීකරේ ගෙදර බැදගන්න වෙයි වගේ...😀😀
@rayanyashmitha2247
@rayanyashmitha2247 4 жыл бұрын
මේ ..මේ...මේ..සරාගෙ ඔය කෑල්ල තමයි මරු බොලද ඉනිම කැලේ
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 4 жыл бұрын
@@rayanyashmitha2247 අපි.නෑනේ ඔය බොලද ඉනිමං බලන්නේ 😁😁😁 ඉනිමේ කෙල්ලෝ.වගේද සරාගේ ගමේ කෙල්ලෝ🤗🤗🤗
@sumudukalum8797
@sumudukalum8797 4 жыл бұрын
මේකනම් කතාවක් නෙවේ ආගමක් හැමදාම අදහන උන් මේ කොනට♥️👈
@charukajanitha9269
@charukajanitha9269 4 жыл бұрын
කුකුළ කලුනයා සුපිරි 😂
@anujanipun1354
@anujanipun1354 4 жыл бұрын
ගූ දෙවැනි ඉනිමට වඩා සැමදා උඩින්ම තිබේවා😍❤
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 4 жыл бұрын
එකක් බලල ඊගාව එක එනකම් ඉන්න බෑ යකො එපා වෙනවා 😂 හම්මෝහ් මේක ඩ්‍රග් එකක් 😍
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 4 жыл бұрын
කලින් දාපල්ලකො නින්දක් නෑ මේක බලන්න ඕනෙ නිසා
@srihu8581
@srihu8581 4 жыл бұрын
Hinenuth penawada🤔
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
ඔව් ඔයි..😜
@srihu8581
@srihu8581 4 жыл бұрын
Thathwaya bayanakay bro...
@PrageethSL
@PrageethSL 4 жыл бұрын
මනමාලන්ගේ පෙම් රැල්ලට ආස සෙට් එක කෝ..😂😂
@samanlansa7524
@samanlansa7524 4 жыл бұрын
නාඩගම්කාරයෝ =👍 දෙවෙනි ඉනිම= comment
@fff-wy3xi
@fff-wy3xi 3 жыл бұрын
👍
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 4 жыл бұрын
මොකද කියන්නෙඒඒඒඒඒඒ සරා කැවද ? කුකුලා කැවද ? 😂😂 මම නම් කියන්නෙ අරුන් දෙන්නට පන්න පන්න ගහන්න ඇති 😂😂😂😂😂
@lakshansandeepa2797
@lakshansandeepa2797 4 жыл бұрын
විනාඩ් 17 යි නෙ ව්නාඩ් 20 ක්වත් කරානන්
@chamikakavidu3996
@chamikakavidu3996 4 жыл бұрын
චිත්‍ර රැල්ලට අහුවුන උන්ට නියමේටම දුන්නා පට්ට
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
මේ විස්තරේනම් මරු ඉතින් හොදේ.අයේ දෙවෙනි ඉනිම සංගීතේ කැලේ.පොඩි ජැකානම් සුපිරි
@myart149
@myart149 4 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ..රගපාන හැම චරිතයම තාත්විකව රගපානවා..ආසාවෙන් බලන කතාව.
@amayamallawaarachchi3156
@amayamallawaarachchi3156 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ. ඇත්තටම ගොඩක් හොඳ Teledrama එකක්. සරා , මාලන් හොඳට රඟපානවා.ඒ දෙන්නා ගේ චරිතයට මං ගොඩක් ආසයි. තව සිරිසේනත් හොඳට රඟපානවා.
@gaminghub7378
@gaminghub7378 4 жыл бұрын
මෙහෙම කුතුහලය වැඩී තැනකින් නවත්තන්ඩ එපා පැය 24 ක් බලාගෙන ඉන්ඩ බැරුව යනව
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 4 жыл бұрын
අම්මෝ කවඩියාගේ කතා..😃😃😃
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
සරාලගෙ සෙට් එක නරක වැඩ කරාට පට්ට හොද වැඩ කරන්නෙ සිතුවිලි අදහස් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි
@dakshik2706
@dakshik2706 4 жыл бұрын
වැඩි කල් යන්න කලින් කුකුළා ලකුණ කනවා සරාස්ථානයෙන්...
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 4 жыл бұрын
අදයි කයි වගේ🙄🙄
@dimma192
@dimma192 4 жыл бұрын
ඒ උබ⁣ට තේරැනාද 😃 ඒ මට තේරැන් නෑනේ 😂💔
@මමයිසිංහයා
@මමයිසිංහයා 4 жыл бұрын
නාඩගම්කාරයෝ යූ ටියුබ් එකෙන් බලන අය මැරුම් නොකා මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න 😡😡😡🙃🙃😉😉😂😂
@srihu8581
@srihu8581 4 жыл бұрын
🙄🙄🙄🙄
@جوجوالعنزي-ت5و
@جوجوالعنزي-ت5و 4 жыл бұрын
O shit
@සුජවාසුදු
@සුජවාසුදු 4 жыл бұрын
ඔන්න බයෙබැරුවටදැමිමාලස්සනයි
@srihu8581
@srihu8581 4 жыл бұрын
Nadagamkarayo hinda hire yannay wenne..😉
@thilankalakshan1
@thilankalakshan1 4 жыл бұрын
හොඳ වැඩේ..😃😃
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
කුකුළගෙ ප්‍රධාන හෙංචයිය නම් ෆාමසි කෝස් කාරයෙක් වගේ 😂 භූත වෙලා ඉන්නෙ 😂 මරු ඇක්ටිං 👌
@dineshrangana8685
@dineshrangana8685 4 жыл бұрын
සරස්වතී කියන තැන සරාගෙ action එකයි හඬයි ජැක්සන්ම තමයි
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 3 жыл бұрын
සරා කවඩිය සුද්දා නියමයි... හරිම දක්ශයි ❤️
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
හැම චරිතයක්ම අතිවිශිෂ්ටයි ....ආසාවෙන් බලන එකම කතාව නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️👈
@janakidesilva1443
@janakidesilva1443 4 жыл бұрын
Ambooo sudu chutige gasilla maru appa ❤️
@kavindalakshan7975
@kavindalakshan7975 4 жыл бұрын
කොටස් 50ක් විතර යනකොට කතාව විනාඩි 10ක් විතර වෙයි..... පටන් ගත්තු දවස් වල 25යි.. දැන් 17යි.😒
@kavindalakshan7975
@kavindalakshan7975 4 жыл бұрын
@Nadeesha Udari 😒
@shashikadarshana4204
@shashikadarshana4204 4 жыл бұрын
විනාඩි 17 මදි පැයක්වත් තිබ්බනම්.ඒතරම් කතාව සුපිරි
@lankanheart771
@lankanheart771 4 жыл бұрын
ඒකනම් සිරා කතාව. කලින් ඇඩ් 2යි. දැන් ඇඩ් 4ක් විතර යනවා යූටියුබ් එකෙත්..
@Chathulive
@Chathulive 4 жыл бұрын
පුරුද්දක් හැටියට එක දිගට දෙපාරක් වත් බලන අය😍 👇
@oshanisewmini7167
@oshanisewmini7167 4 жыл бұрын
මේක නම් පිස්සුවක් බං😍🔥
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13